Labannata Wasanaawak (Athma Ganak) Milinda Sandaruwan New Music Video (Music Video)

  Рет қаралды 7,151,082

Ruu TV

Ruu TV

4 жыл бұрын

Labannata Wasanaawak (Athma Ganak) Milinda Sandaruwan
Song - Athma Ganak
Singer - Milinda Sandaruwan
Music & Melody - Hashan Thilina
Lyrics - Prasanna Kumara Dammalage
Production - Swasti International
Edit - Ruu TV
♪Set as Caller Tune♪
☎Dialog :- 8757891
☎Mobitel :- 74739198
☎Aritel :- 8880086065
☎Hutch :- 369244082
☎Etisalat :- 369244082
Lyrics::
ඇසිපියවිල්ලක් ගානේ - මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා
ඔබ රැවටිල්ලක් දෛවේ - කියලා නෑ හිතුනේ
මට නම් රත්තරනේ කිසිදා
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ
ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක්
ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වද වෙච්ච ඒ කාලයේ
නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ
අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ
නැතුවාට දැකගන්න ඉස්සර වගේ
මග බලනවා තාම හුරුවට හිතේ
සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
එළිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ
▶ Subscribe To RuuTv Music: / ruutvofficial
▶ Like Us On Facebook: / ruutvmusic
▶ Follow Us On Twitter: RuuTV1?s=09
▶ Follow Us On TikTok: vm.tiktok.com/ZSJ5e9LSw/
▶ Follow Us On Instagram: / ruutv_music
Enjoy and stay connected with us!
Tags,
athma ganak, athma ganak milinda sandaruwan, milinda sandaruwan athma ganak, labannata wasanawak milinda sandaruwan, milinda sandaruwan song, milinda sandaruwan new song, milinda sandaruwan songs, labannata vasanawak, Milinda Sandaruwan New Song, athma ganak, athma ganak milinda sandaruwan, milinda sandaruwan athma ganak, asipiyawillak gane, labannata wasanawak milinda sandaruwan, milinda new song athma ganak, milinda sandaruwan song labannata wasanawak, milinda sandaruwan, milinda sandaruwan new song, milinda sandaruwan songs, milinda sandaruwan new video, milinda sandaruwan 2020, labannata vasanawak, milinda sandaruwan sudu, sinhala latest music videos, athma ganak music video, latest sinhala songs, milinda sandaruwan new song, aluth sinhala sindu, yam dineka porwaka, poruwa milinda sandaruwan, yam dineka new song milinda sandaruwan, milinda sanaruwan new song, aluth sinhala music videos, poruwa milinda sandaruwan new song download, yam dineka poruwa milinda sandaruwan mp3 download, milinda new song, Sithala haduwakin,Sithala haduwakin live, Sithala haduwakin song, Sithala haduwakin jothi, Milinda Sandaruwan, milinda Sandaruwan song,
#LabannataWasanaawak #AthmaGanak #MilindaSadaruwan #RuuTV
Copyright © 2020 Ruu Tv. All Right Reserved.

Пікірлер: 1 400
@RuuTVLk
@RuuTVLk 2 жыл бұрын
මේ වගේ තවත් ලස්සන ගීත අහන්න කැමතිනම් උඩ තියන රතුපාට Button එක Touch කරලා SUBSCRIBE 😍 කරලා Bell Icon එකත් Click කරලා තියාගන්න. 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗔𝗹𝗹 ❤🔥✌😉
@waniduhasarangafans4044
@waniduhasarangafans4044 2 жыл бұрын
Wow mara lassanak ♥️♥️
@udayanthipremalal6050
@udayanthipremalal6050 2 жыл бұрын
Ow marma lassnakdukaii😢😢🥺
@vinuradilmeth2104
@vinuradilmeth2104 Жыл бұрын
No
@kumeshairoshani9922
@kumeshairoshani9922 Жыл бұрын
:-! Tgv
@nilukasajeewani2353
@nilukasajeewani2353 Жыл бұрын
P0
@oshanlakshitha2023
@oshanlakshitha2023 7 ай бұрын
2024 අහන අය කෝ
@kesharithpuridu3097
@kesharithpuridu3097 4 ай бұрын
@user-kv2pr5np5k
@user-kv2pr5np5k 3 ай бұрын
මේ ඉන්නෙ
@Letsyoudead
@Letsyoudead 3 ай бұрын
2025
@user-ik7lq3ol8g
@user-ik7lq3ol8g 3 ай бұрын
🤟
@user-ik7lq3ol8g
@user-ik7lq3ol8g 3 ай бұрын
😂
@Rumabadiya-55
@Rumabadiya-55 5 ай бұрын
2024 බලන කට්ටිය 😂 මේ කොනට❤❤❤😊
@dinushalakmali3954
@dinushalakmali3954 3 ай бұрын
❤❤
@thenuk8954
@thenuk8954 2 ай бұрын
Aniwaren ahanawa
@user-sc8jz4ec6i
@user-sc8jz4ec6i Ай бұрын
😁
@MalithBandara_MI07
@MalithBandara_MI07 18 күн бұрын
😂😂
@user-cn9fr7zn8l
@user-cn9fr7zn8l 16 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sashikalorem4021
@sashikalorem4021 6 ай бұрын
24ත් අහනවා ❤ කො අහන අය 😊
@user-ib6ux1wt2n
@user-ib6ux1wt2n 22 күн бұрын
ලස්සනයි අයියා
@ashiashi-sz7qw
@ashiashi-sz7qw 3 күн бұрын
😊
@kaushinanayakkara518
@kaushinanayakkara518 2 жыл бұрын
වළලපු අතීත කතා මතක් වෙන්නෙ පපුව ගිනිගන්නවා වගෙ ඒ තරම් සිංදුව හිතට වදිනවා 💫❤️
@nethu6966
@nethu6966 Жыл бұрын
ම්ම්ම්ම්ම්😢
@lalithkumara3387
@lalithkumara3387 Жыл бұрын
Ow ane
@user-jw5rr4fi9g
@user-jw5rr4fi9g Жыл бұрын
mata mage adare mathak una
@thamalidilrukshi2978
@thamalidilrukshi2978 3 ай бұрын
😭😭😭
@yenutharu-
@yenutharu- 9 күн бұрын
Hmm
@nova4273
@nova4273 Жыл бұрын
2023🥺 අහනවා ඒ තරම් ලස්සන සින්දුවක් 😢❤‍🩹💖
@nethmibbh-ls3qd
@nethmibbh-ls3qd Жыл бұрын
Aniva
@amigirl901
@amigirl901 Жыл бұрын
තමන්ගේ කොල්ලා ට පණ වගේ ආදරේ කරන කෙල්ලො set එක like එකක් දාන් යන්න😃👈
@chamathkahashini
@chamathkahashini Жыл бұрын
Ewnt ay mw.dl giya
@shalinifernando7265
@shalinifernando7265 Жыл бұрын
කරා ඒත් කොල්ලා ගියා....මට හැමදාම දැනුනේ එයා අවංකයි කියලා.... ඒත් ගියා🙂
@nisansaladilmini7820
@nisansaladilmini7820 Жыл бұрын
පණ වගේ ආදරෙයි ඒත් එයාඅ මාව වටින් නෑ
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
Adde
@thakshilathennakoon2655
@thakshilathennakoon2655 Жыл бұрын
😂😂
@ravidudulhara3536
@ravidudulhara3536 Жыл бұрын
2023 අදටත් ගොඩාක් මතක් වෙන සින්දුවක් 😓
@deemanthatissera2844
@deemanthatissera2844 3 жыл бұрын
සිහිවෙද්දි හැමදාම මතකේ අපේ එලිවෙන්නේ රෑ වෙන්නේ හිත ගින්දරේ😥😥
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@Krishanchamararajapaksha
@Krishanchamararajapaksha 8 күн бұрын
Hmmm😢😢😢😢😢
@gihanshewantha4090
@gihanshewantha4090 3 жыл бұрын
නැතුවාට දැකගන්න ඉස්සර වගේ මග බලනවා තාම හුරුවට වගේ😍🤩
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@gkjmjjayasinha9305
@gkjmjjayasinha9305 2 жыл бұрын
Sirawatama bro🙂😍😍
@lahiruakalanka4929
@lahiruakalanka4929 2 жыл бұрын
හදවත් බිදුනු වෙලාවටද ආදරේ හිතුනේ වෙලාවටද අහන්න තියෙන එලම සිංදුවක් ....💔❤️
@ashanmiuranga520
@ashanmiuranga520 Жыл бұрын
ඇසි පියවිල්ලක් ගානේ මැවුනා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා ඔබ රැවටිල්ලක් දෛවේ කියලා නෑ හිතුනේ මටනම් රත්තරනේ කිසිදා අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ.. ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක් ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවී ප්‍රාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගානක්.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kaveekavindi7819
@kaveekavindi7819 2 жыл бұрын
ඇසි පියවිල්ලක් ගානේ මැවුනා ඔබේ රූපේ ❤️
@sachinikalpana2540
@sachinikalpana2540 2 жыл бұрын
පරන සින්දුවක් උනාට තාමත් ආසයි🥰
@slfunnytiktok9683
@slfunnytiktok9683 2 жыл бұрын
ඒක ඇත්ත.😁😁😁👍👍👍
@sadee1482
@sadee1482 2 жыл бұрын
2022 ත් මේ සින්දුව අහන අය කොයි😌❤️
@jeongirl1095
@jeongirl1095 Жыл бұрын
october
@sangeethdilshan2155
@sangeethdilshan2155 Жыл бұрын
November
@madutoon3
@madutoon3 Жыл бұрын
oo
@Jungkook_Is_Mine761
@Jungkook_Is_Mine761 Жыл бұрын
2023
@madushikalakmali3100
@madushikalakmali3100 Жыл бұрын
👌
@asmagamage970
@asmagamage970 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ,,, සතුටින් ඉන්න ගයාන් අයියේ❤️
@RashenRashen-yx1zw
@RashenRashen-yx1zw 9 ай бұрын
S
@anuruddhadilshan8624
@anuruddhadilshan8624 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ අයේ නාවත්... තියේවී පාර්තනාවක් ඔබේ ගැන ආත්ම ගානක්...❤️😍
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@naturehome816
@naturehome816 2 жыл бұрын
❤️❤️❤️
@nilmanayodara1967
@nilmanayodara1967 2 жыл бұрын
Hmmmmmm..
@sheshani776
@sheshani776 2 жыл бұрын
Hm
@diwyaprinces2196
@diwyaprinces2196 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක්...❤️ හදවතට දැනෙනව මාර විදිහට ...❤️
@maheshsenaka3624
@maheshsenaka3624 2 жыл бұрын
Hum😥😥😥😥
@kumariwijesena8494
@kumariwijesena8494 2 жыл бұрын
Hi
@maliya005-
@maliya005- 2 жыл бұрын
Ekanm aththa
@thareeeshadulshan4742
@thareeeshadulshan4742 2 жыл бұрын
aththatma
@malith782
@malith782 2 жыл бұрын
Mmm ❤️
@tharushawarshan1691
@tharushawarshan1691 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක් පට්ටම පට්ට සින්දුවක් මිලින්ද අය්යාගේ හැ
@user-lz4cq1fg9z
@user-lz4cq1fg9z 2 жыл бұрын
ලබන්නට ...වාසනාවක් ...අරන් උඹ අයේ නාවත් ...තියෙවි ..පාුර්ඨනාවක් .... ඔබේ ගැන ආතම ගාණක් ...❤️❤️❤️❤️
@tharindusadaruwan3257
@tharindusadaruwan3257 2 жыл бұрын
ඒ වේදනාව අදටත් විදවනවා... කවදාවත් ආදරේ කරන කෙල්ලට ඇබ්බැහි වෙලා ඉන්න එපා දවසක ඒ වේදනාව දරා ගන්න බෑ... අදටත් ඒ කාලකන්නි මතකයන් මතක් වෙනවා 💔✋🙏
@imeshmadusanka3458
@imeshmadusanka3458 Жыл бұрын
අනිවා බොසා මමත් ආදරේ කරා කෙනෙක්ට මැරී ගෙන ඒත් එයාට ඒක එපා වෙලා වෙන කෙනෙක් හොයන් ගියා අවංක අපිටම තමා බන් ඔහොම වෙන්නෙ 😥
@shanthabandara152
@shanthabandara152 Жыл бұрын
Math එකඟ වෙනවා එ කතාවට
@kanishkamaduwantha4842
@kanishkamaduwantha4842 Жыл бұрын
100000000000% ඇත්ත 💔🥺
@dewmigunawardhana5912
@dewmigunawardhana5912 Жыл бұрын
හ්ම්😞
@hesarachamathvi3328
@hesarachamathvi3328 Жыл бұрын
ow
@ravidudulhara3536
@ravidudulhara3536 3 ай бұрын
හැමදාමත් වළලපු අතීතයක් එක තප්පරෙන් උඩ ගන්න පුලුවන් සින්දුවක් 😊
@sameerahewanayake3727
@sameerahewanayake3727 Жыл бұрын
ට්‍රැක් එකට සෙට් වෙන්න විශුවල් එක සුපිරියට කරලා තියනවා, කිසිම තැනක ජම්ප් එකක් නෑ, ස්ටොරීය හොදට කන්ටිනිව් කරලා තියනවා.. Super keep it up 👍
@sampathnishantha5416
@sampathnishantha5416 3 жыл бұрын
මෙ සින්දුව මගෙ ආදරෙයි.. කිසිම වෙනසක් නෑ...
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@sujithindika428
@sujithindika428 3 жыл бұрын
😘😘ලබන්නට වසනාවක් අරන් ඔබ අයේ නවත් තියේවි පර්තනවක් ඔබේ ගැන අත්ම ගනක්😘😘
@himalshanimashamadusanka6640
@himalshanimashamadusanka6640 3 жыл бұрын
😥
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE
@madushankadisanayaka6677
@madushankadisanayaka6677 3 жыл бұрын
Milinda lassanai song ekh
@madushankadisanayaka6677
@madushankadisanayaka6677 3 жыл бұрын
❤️❤️
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
@@madushankadisanayaka6677 kzbin.info/www/bejne/iouZonp_g8l-qbM
@tinyshow9360
@tinyshow9360 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගාණක් පට්ටම පට්ට සින්දුවක් මිලින්ද අය්යාගේ හැම සිංදුවකටම අපි ආදරෙය් සදා.
@amilagamage547
@amilagamage547 3 жыл бұрын
Supiri
@sisurujayanada9729
@sisurujayanada9729 3 жыл бұрын
Niyamai kollo.👐👋👋👏
@ravidumadusha2694
@ravidumadusha2694 3 жыл бұрын
@@amilagamage547 A
@seethakalyani7571
@seethakalyani7571 2 жыл бұрын
ආසම සින්දුව ❤️❤️❤️❤️❤️❤️
@AmilaPerera-iy1js
@AmilaPerera-iy1js Жыл бұрын
Jujnhhvjjtrfnjydbuztes77mgc
@thilinirasangika8965
@thilinirasangika8965 Жыл бұрын
2023 සින්දුව අහනවා.. 💗💗💗💗
@pravinirushmila2539
@pravinirushmila2539 3 жыл бұрын
ලබන්නට වාසානාවක් ...... ලස්සනයි අයියෙ....👍දෙවිපිහිටයි.🙏🙏.❤❤❤.අැයි අදරය මෙතරම් දුක.....
@ishuwijerama2127
@ishuwijerama2127 3 жыл бұрын
Milinda ayyage lassanama sinduwa godaaaaaak lassanai ane e wachana 😢 😭 ❤️❤️❤️❤️❤️❤️❤️
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE😅
@sasinin5413
@sasinin5413 3 жыл бұрын
@@rathagaya2285 wow aiya mamath asai sindu kiyanna
@sasinin5413
@sasinin5413 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️💗💜💜💜💜💜💙💙💚💚💚💚
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
@@sasinin5413 සින් කරන්න පුලුවන්ද sasini ට..
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
@@sasinin5413 සිංදු කෑල්ල කියල ඵවන්න මට...මට පුලුවන් දෙයක් මම කරනවා..👍
@imashamadushani8505
@imashamadushani8505 2 жыл бұрын
ආසම සින්දුව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🙂❤
@sandyaroshini1298
@sandyaroshini1298 3 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන සිංදුවක්
@naviyah6419
@naviyah6419 3 жыл бұрын
ආදරනීය සින්දුවක්😍😍😍😍
@anjanashiwantha8178
@anjanashiwantha8178 3 жыл бұрын
ඔයාට පුලුවන්නම් මේ දුප්පත් කොල්ලගෙ chanel එක subscribe කරලා සහයෝගයක් දෙන්න.subscribe 1000 පස්සෙ සුපිරිම vidios ගේනවා දැනට vidio එකයි තියෙන්නෙ එ්ක දැම්මෙ subscribe 1000 ගේන්න විතරයි. දැනට subscribe කරලා කොල්ලට සහයෝගයක් දෙන්න. Please මේක අහිංසක ඉල්ලීමක්.kzbin.info/www/bejne/l6LZe4aVnbOXaNk...
@supunmadusanka7893
@supunmadusanka7893 3 жыл бұрын
හිතට වැදෙන නියම සින්දුවක් ආහ් ආදරෙයි😘😘😘
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@dinu662
@dinu662 2 жыл бұрын
පට්ට
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Oya mage welath mn widapu duk athi wishitai oyage adareee sujeewaaa
@thenuridinethya7754
@thenuridinethya7754 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත්... තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්මගානක්..
@nilanmusiccover821
@nilanmusiccover821 3 жыл бұрын
මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋
@apkpriyadarshana3833
@apkpriyadarshana3833 2 жыл бұрын
පට්ටම ලස්සනයි අයියා ❤️❤️❤️🎵
@nishaditharuka4386
@nishaditharuka4386 3 жыл бұрын
තියේවී ප්‍රර්ථනාවක් ඔබ ගැනම ආත්ම ගානක්❤️❤️❤️❤️❤️
@asanka9642
@asanka9642 3 жыл бұрын
Labannata wasanawak
@ushanichamodani2227
@ushanichamodani2227 3 жыл бұрын
මරු සින්දුවක්.... ලබන්නට වාසනාවක්....අරන් ඔබ ආයේ නාවත්.....තියේවී ප්‍රාර්තනාවක්....ඔබේ ගැන ආත්ම ගානක්....❤️❤️❤️❤️
@ashishpatel6305
@ashishpatel6305 3 жыл бұрын
Hii I am from India and I want to be friendship with you please ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@ushanichamodani2227
@ushanichamodani2227 3 жыл бұрын
@@ashishpatel6305 ok
@ashishpatel6305
@ashishpatel6305 3 жыл бұрын
9302791500 is my watsup number
@ashishpatel6305
@ashishpatel6305 3 жыл бұрын
Please send me msg
@ashishpatel6305
@ashishpatel6305 3 жыл бұрын
Can you give me your watsup number please 🙂❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@sureshkumara4836
@sureshkumara4836 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත්... තියේවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්මගානක්..( ඊෂා💞💞😘)
@nilanmusiccover821
@nilanmusiccover821 3 жыл бұрын
මගෙත් පොඩි music cover chanal එකෙක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋
@sadanahansanai6109
@sadanahansanai6109 3 жыл бұрын
ලබන්නට වාසනාවක්... අරන් ඔබ ආයේ නාවත්... තියේවී ප්‍රාර්ථනාවක්... ඔබේ ගැන ආත්ම ගානක්.. ♥️🥺😓
@adilmalik5804
@adilmalik5804 3 жыл бұрын
Came here after kavi parera's Instagram story.. Beautiful song
@anjanashiwantha8178
@anjanashiwantha8178 3 жыл бұрын
ඔයාට පුලුවන්නම් මේ දුප්පත් කොල්ලගෙ chanel එක subscribe කරලා සහයෝගයක් දෙන්න.subscribe 1000 පස්සෙ සුපිරිම vidios ගේනවා දැනට vidio එකයි තියෙන්නෙ එ්ක දැම්මෙ subscribe 1000 ගේන්න විතරයි. දැනට subscribe කරලා කොල්ලට සහයෝගයක් දෙන්න. Please මේක අහිංසක ඉල්ලීමක්.kzbin.info/www/bejne/l6LZe4aVnbOXaNk
@roshanskt8329
@roshanskt8329 3 жыл бұрын
මේ සින්දුවට මොකක් හරි වශියක් දාලාද අරගෙනආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුනේ මා කෙරේ
@nilanmusiccover821
@nilanmusiccover821 3 жыл бұрын
මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋
@thakshila3016
@thakshila3016 3 жыл бұрын
අර ගෙන ආව සතුට.❤❤
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@malshidilhara4659
@malshidilhara4659 3 жыл бұрын
Labannata wasanawak nh balan inna thamai wene mulu jeewithema oya dihaaa...❤️❤️❤️😔😔😔 patta song eka digatama oya wage sinduma denna apita...good luck
@dulipnadeera825
@dulipnadeera825 3 жыл бұрын
Eka lassanai neda
@sumindasenarathne7815
@sumindasenarathne7815 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ අයේ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rushinisudarshana1675
@rushinisudarshana1675 3 жыл бұрын
❤️❤️ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියෙවී ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්❤️❤️
@shiromichandima3491
@shiromichandima3491 3 жыл бұрын
😘😘😘😘
@thilinathilina6052
@thilinathilina6052 3 жыл бұрын
Hi
@himalshanimashamadusanka6640
@himalshanimashamadusanka6640 3 жыл бұрын
Mmm
@ajithsenarathna9530
@ajithsenarathna9530 3 жыл бұрын
Hi 0764828707 whatsapp
@hashanstudio748
@hashanstudio748 3 жыл бұрын
me song ek math kiwwa ahala help ekak denna hmm..
@roshelupeksha4536
@roshelupeksha4536 3 жыл бұрын
මිලින්ද අයියාගේ හැම සිංදුවකට ආදරේයි, ජය වේවා 😊😊😊😊❤️😍2020,2021 ,2022 , 2023 anyone❤️🔥 ???... 💪
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE
@ajithsenarathna9530
@ajithsenarathna9530 3 жыл бұрын
Hi 0764828707 imo
@k.l.g.collection2155
@k.l.g.collection2155 3 жыл бұрын
මරූ සුපිරි සින්දු
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@sldumiya4296
@sldumiya4296 3 жыл бұрын
මම මේක හොය හොය හිටියේ කොහොම හරි හම්බුනා ❤️❤️❤️❤️
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@slfunnytiktok9683
@slfunnytiktok9683 2 жыл бұрын
ඇයි බං මම.🙋‍♂️🙋‍♂️🙋‍♂️
@nimeshalakshani1515
@nimeshalakshani1515 2 жыл бұрын
මගේ ආසම සින්දුව💘😘😘කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ💘😘😘හිතට දැනෙන ලස්සන සින්දුවක්💘😘😘
@charithmendis4170
@charithmendis4170 10 ай бұрын
❤❤🌹🌹ලබන්නට මගේ ජීවිතේ එකම වාසනාව ඔයා.ඒ හැමදේම ඔයා නැති කරගත්තා රත්තරන් .අවුරුදු 15ක මතකය අද නෑ.ආදරෙයි මැරෙනකම් ඔයාට මාලියෝ.🌹🌹♥️😭😭
@madushanilakshika8035
@madushanilakshika8035 4 жыл бұрын
Labannata wasanawak aran oba aye nawath thiyewi prarthanawak obe gwna athma ganak...... 🌷🌷🌷🌷🌷
@keerthirathnayake8674
@keerthirathnayake8674 2 жыл бұрын
පට්ටම ලස්සනයි අයියෙ ❤️❤️❤️❤️
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
හරිම ලස්සන සිංදුවකි. මම අද තමයි ඇහුවෙ රුපවාහිනියේන්..........
@dilkinadeeshani788
@dilkinadeeshani788 3 жыл бұрын
Thiyewi prarthanawak obe gena athma ganak ලස්සනයි sinduwa
@janithvidanapathirage9540
@janithvidanapathirage9540 2 жыл бұрын
මාර ලස්සන යි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤❤
@dineshgamage5332
@dineshgamage5332 2 жыл бұрын
මල්ලි තව සින්දු හදපන්, මේක පට්ට....
@RuuTVLk
@RuuTVLk 2 жыл бұрын
❤❤🥰
@dushanhanshila2962
@dushanhanshila2962 3 жыл бұрын
සින්දුව නම් මරු ❤️❤️❤️❤️
@thissakua5162
@thissakua5162 3 жыл бұрын
Apita oua sinto hariyanna
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE🎤💃💃sub meeeee
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
@@himalshanimashamadusanka6640 yas
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
@@himalshanimashamadusanka6640 🙏anyy pezz
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
@@himalshanimashamadusanka6640 chanal1a any
@ndarshi4196
@ndarshi4196 Жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් නුබ ආයේ නාවත්.. තියේවි ප්‍රර්තනාවක්.. නුබේ ගැන ආත්ම ගානක්.. ❤️❤️
@clasdickadakada3833
@clasdickadakada3833 3 жыл бұрын
Ma sinduva ahanakota mata mathak vanna akkanai a oya sadun aiye... adarei gadak...❤️❤️❤️🌸😘
@clasdickadakada3833
@clasdickadakada3833 3 жыл бұрын
Adareiiii godak...❤️❤️❤️
@himalshanimashamadusanka6640
@himalshanimashamadusanka6640 3 жыл бұрын
❤️
@athulanawaratna3608
@athulanawaratna3608 3 жыл бұрын
Ane mge asama gayakaya oya.ane sinduwa lassani..👍👏
@siluniprieris2
@siluniprieris2 Жыл бұрын
ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරෙ ...මං ගැනම වද වෙච්ච ඒ කාලයේ....💖💖🥺 එයත් එහෙමයි
@chalithpramishka5715
@chalithpramishka5715 3 жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයෙ නාවත් තියේවි ප්‍රාර්ථනාවක් ඔබේ ගැන ආත්ම ගානක්❤️❤️❤️
@himalshanimashamadusanka6640
@himalshanimashamadusanka6640 3 жыл бұрын
😢
@sankijanahansika7367
@sankijanahansika7367 3 жыл бұрын
Wowww😘😘😘😘
@klofficial1369
@klofficial1369 3 жыл бұрын
Ape Milinda aiyage sinduwata kamati aya like ekak dagena yanna.
@RuuTVLk
@RuuTVLk 3 жыл бұрын
❤❤❤ Thank You
@nimsarasandeepa4741
@nimsarasandeepa4741 3 жыл бұрын
💖💖💖💖💖💖💖💝💖💖💖💖💖 නියමයි
@sajinikawshalya6689
@sajinikawshalya6689 4 жыл бұрын
Super aiye hithata wadena sinduwak niyamai ❤💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dil3425
@dil3425 3 жыл бұрын
💞💞💞 අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ...... ඇයි දුක නොහිතුනෙ මා කෙරේ 💞💞💞
@himalshanimashamadusanka6640
@himalshanimashamadusanka6640 3 жыл бұрын
😢
@nethmidamsari858
@nethmidamsari858 4 жыл бұрын
Patta saho
@miniduamodhya1479
@miniduamodhya1479 Жыл бұрын
ලබන්නට වාසනාවක් අරන් ඔබ ආයේ නාවත් තියේවී ප්‍රාර්තනාවක් ඔබේ ලග ආතම් ගානක්................❤️
@AthulaDissanayaka3003
@AthulaDissanayaka3003 7 ай бұрын
නැතුවාට දැක ගන්න ඉස්සර වගේ.. මග බලනවා තාම හුරුවට හිතේ.. සිහි වෙද්දි හැමදාම මතකේ අපේ.. එළිවෙන්නේ රෑ වෙන්නේ හිත ගින්දරේ.. අරගෙන ආව සතුට යළි ගෙනියන්න ඇයි දුක නොහිතුනේ මා කෙරේ..
@ramyanilanthi4003
@ramyanilanthi4003 3 жыл бұрын
නියමයි පට්ට සිංදුව මං ආසම ගායකයා 😍😍❤️
@helphelp8750
@helphelp8750 3 жыл бұрын
Hi
@madushansamarakon7662
@madushansamarakon7662 3 жыл бұрын
Hmm
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE
@ajithsenarathna9530
@ajithsenarathna9530 3 жыл бұрын
Hi 0764828707 whatsapp
@umeshlakvinda3102
@umeshlakvinda3102 2 жыл бұрын
ඉවසිල්ල නොතිබිච්ච ඒ ආදරේ ♥⚡🥰😘😘😘😘😎
@nalikadilrukshi9685
@nalikadilrukshi9685 3 жыл бұрын
Kawdhadha milinda aiyage sindu naraka une pattai ,😍😍😍😍😍
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE👉like sub yaalu🙏
@user-jx2in2rl1r
@user-jx2in2rl1r 3 жыл бұрын
ලස්සන සිංදුවක් ❤👈
@kumleproductions4534
@kumleproductions4534 3 жыл бұрын
Subscribe karanne mn kara
@nimalrathnayaka2434
@nimalrathnayaka2434 3 жыл бұрын
@@kumleproductions4534 lassni song ek
@ajithpriyantha5363
@ajithpriyantha5363 3 жыл бұрын
Labanata wasanawak aran oba aye nawath
@ajithpriyantha5363
@ajithpriyantha5363 3 жыл бұрын
Pattama lassaniiiii
@viduvidu4790
@viduvidu4790 3 жыл бұрын
Hithata wadina lassana siduwak😘💗
@hashanstudio748
@hashanstudio748 3 жыл бұрын
Labannata Wasanaawak (Athma Ganak) - Cover - Hashan Madushanka THIS LINK - kzbin.info/www/bejne/bJixqWuchNZkpdE
@user-lz4cq1fg9z
@user-lz4cq1fg9z 2 жыл бұрын
එක නම් ඇත්ත දැන් ඉන්න එවුන් ඔහොම යන එවුන්ට තමයි කැමති එහෙම යන එවුන්ට කියනවා අාත්තම ගාණක් කියලා 🤣🤣🤣🤣 ලැබුනාම කියයි ආත්මේකටවත් එපා කියලා 🤣🤣🤪🤪
@manojdilhan6042
@manojdilhan6042 Жыл бұрын
ලස්සන සිංදුවක් තව මෙිිවගේ ලස්සන සිංදු ඔනේ😁✌️
@subramaniamarumugam600
@subramaniamarumugam600 Жыл бұрын
Patta lassanai aiye song aka 😍😍
@kpmalshaoshadimalshaoshadi8205
@kpmalshaoshadimalshaoshadi8205 3 жыл бұрын
මාරම ලස්සන සින්දුවක් ❤️❤️❤️
@ajithsenarathna9530
@ajithsenarathna9530 3 жыл бұрын
Hi 0764828707 whatsapp
@nalinmadusanka6552
@nalinmadusanka6552 2 жыл бұрын
Hmmm
@sanjananethmi1200
@sanjananethmi1200 4 жыл бұрын
lassanai super
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE😊
@thileshikawasanthi4492
@thileshikawasanthi4492 2 жыл бұрын
අම්මෝ ඒක මාරම ලස්සනයි ❤❤❤❤❤
@gimhananew1327
@gimhananew1327 2 жыл бұрын
කොහොම සිංදු ආවත් මේ තරම් ජීවිතය ගැන කියවෙන වෙන කිසිම සිංදූවක් නෑ .................🙂💔
@ranjithkumara7828
@ranjithkumara7828 3 жыл бұрын
Ane milainda aiye "Labannata vasanawak"song eke 2 kotasa karannako 💛
@malindurajapaksha5392
@malindurajapaksha5392 3 жыл бұрын
Matath hamda unoth oya wage kelle hodai ape amma mata gone wate yana baduwak kasade badinna kiyala kiyanawa ne eki scl eka kollo 15 wither yaluwala hithiya hamadama padipela love karamawa kolloth ekka mata puluwande ehama kellek yaluwanna
@anjanashiwantha8178
@anjanashiwantha8178 3 жыл бұрын
ඔයාට පුලුවන්නම් මේ දුප්පත් කොල්ලගෙ chanel එක subscribe කරලා සහයෝගයක් දෙන්න.subscribe 1000 පස්සෙ සුපිරිම vidios ගේනවා දැනට vidio එකයි තියෙන්නෙ එ්ක දැම්මෙ subscribe 1000 ගේන්න විතරයි. දැනට subscribe කරලා කොල්ලට සහයෝගයක් දෙන්න. Please මේක අහිංසක ඉල්ලීමක්.kzbin.info/www/bejne/l6LZe4aVnbOXaNk
@rashipabasandeepani7255
@rashipabasandeepani7255 3 жыл бұрын
ලස්සනයි ඒක❤️❤️❤️😍😍🖤🖤🖤
@smoka3544
@smoka3544 Жыл бұрын
සමහර සින්දු තියෙනවා ඒ ඒ කාල වලට හරියන්න ..එ අතරින් මෙ සින්දුව මාරම ගින්දරක් 🥺
@ridmikajanidu7672
@ridmikajanidu7672 3 жыл бұрын
❤❤❤ආදරෙයි මලින්ද අයියේ❤❤❤
@nimsara1762
@nimsara1762 3 жыл бұрын
මලින්ද කියන්නෙ කව්ද 😂😂😂
@ranilchandrakumara1454
@ranilchandrakumara1454 3 жыл бұрын
Song aka lassanai👍👍👍👍✌️👌✌️ good luck
@nirodhamadumali4960
@nirodhamadumali4960 9 ай бұрын
හරිම ලස්සනයි
@denethakalanka2018
@denethakalanka2018 4 жыл бұрын
නියමයිනේ
@anjaleearunika6411
@anjaleearunika6411 3 жыл бұрын
පට්ට song එකක් භාවනාවක් වගේ ඒ වචන ටික
@nilanmusiccover821
@nilanmusiccover821 3 жыл бұрын
මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋
@nisulsansitha7064
@nisulsansitha7064 Жыл бұрын
2023 here👇
@Luck_vibezz
@Luck_vibezz 7 ай бұрын
😢
@sldancingacademy2029
@sldancingacademy2029 6 ай бұрын
🥺
@rajithapriyanath7585
@rajithapriyanath7585 6 ай бұрын
😫
@himethranyuga4793
@himethranyuga4793 6 ай бұрын
😢
@sasinidinelka6000
@sasinidinelka6000 5 ай бұрын
2024.😂❤
@rashminawanjana4401
@rashminawanjana4401 Жыл бұрын
අනේ මට එයාව මතක් වෙනවා ගොඩක් ඒත් ආයේ ඉස්සර වගේ ඉන්න බෑ කවදාවත් මං ගොඩක් දුර ඇවිත් ඉන්නේ ඔයා තාම එතනමයි 🥺💔
@AmilaPerera-iy1js
@AmilaPerera-iy1js Жыл бұрын
Grevfrwfffw 44gfdhfrx bhv fdwghy6dbggsfgdbf
@AmilaPerera-iy1js
@AmilaPerera-iy1js Жыл бұрын
Allwllkk grefbg5 teasffeqejo88mgsanfesb jyg
@AmilaPerera-iy1js
@AmilaPerera-iy1js Жыл бұрын
Loa8j2ojya8wa9a99wijshjsmjanwhjjahuw jhagjauaybhqu62tbwngwfwnqjuyqgaghquywfhygghfwfjwwygw
@AmilaPerera-iy1js
@AmilaPerera-iy1js Жыл бұрын
Kyr
@ushanisamarakoon1447
@ushanisamarakoon1447 3 жыл бұрын
Patta aaaaaa ❤️❤️❤️
@anjanashiwantha8178
@anjanashiwantha8178 3 жыл бұрын
ඔයාට පුලුවන්නම් මේ දුප්පත් කොල්ලගෙ chanel එක subscribe කරලා සහයෝගයක් දෙන්න.subscribe 1000 පස්සෙ සුපිරිම vidios ගේනවා දැනට vidio එකයි තියෙන්නෙ එ්ක දැම්මෙ subscribe 1000 ගේන්න විතරයි. දැනට subscribe කරලා කොල්ලට සහයෝගයක් දෙන්න. Please මේක අහිංසක ඉල්ලීමක්.kzbin.info/www/bejne/l6LZe4aVnbOXaNk
@dinithishehara5827
@dinithishehara5827 3 жыл бұрын
Patta
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE
@navodtharinda9068
@navodtharinda9068 3 жыл бұрын
Supard 😁
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
@@navodtharinda9068 අපිටත් සබ් දෙන්න යාලුkzbin.info/www/bejne/kKGmon2Xn6eWosk
@nimalhethtiarachi4176
@nimalhethtiarachi4176 3 жыл бұрын
ගොඩක් ලස්සනයි සින්දුව😘
@anjanashiwantha8178
@anjanashiwantha8178 3 жыл бұрын
ඔයාට පුලුවන්නම් මේ දුප්පත් කොල්ලගෙ chanel එක subscribe කරලා සහයෝගයක් දෙන්න.subscribe 1000 පස්සෙ සුපිරිම vidios ගේනවා දැනට vidio එකයි තියෙන්නෙ එ්ක දැම්මෙ subscribe 1000 ගේන්න විතරයි. දැනට subscribe කරලා කොල්ලට සහයෝගයක් දෙන්න. Please මේක අහිංසක ඉල්ලීමක්.kzbin.info/www/bejne/l6LZe4aVnbOXaNk.
@keseradenuwanchathurangach3436
@keseradenuwanchathurangach3436 3 жыл бұрын
Labannt wasanwk aran oba aye nawath ...tiyewi prarthnwak.... lassanai .. asam gaykaya...😍😍😍😍
@user-ib6ux1wt2n
@user-ib6ux1wt2n Ай бұрын
මිලින්ද අයියා ලස්සනයි 💗💗😎😍
@maheshikaperera7197
@maheshikaperera7197 3 жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන වාර අනන්තයි
@raveeshakavindi3386
@raveeshakavindi3386 3 жыл бұрын
ලබන්නට wasanavak ,,arn oba aye
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/mWq8dJipfaqqbNE
@nilanmusiccover821
@nilanmusiccover821 3 жыл бұрын
මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ මිලින්ද අයියගේ song තියෙනවා බලලා මාවත් subscribe karanna යාලුවෝ✋✋
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 19 МЛН
Dukama Vindala - Ruwan Hettiarachchi [www.hirutv.lk]
3:37
Hiru Life Music
Рет қаралды 8 МЛН
В НЕЕ ЧТО, МОЛНИЯ ПОПАЛА? 😂😂😂😂
0:56
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 8 МЛН
Девочку преследует бандит😳
1:00
Kino_sh
Рет қаралды 3,7 МЛН