No video

Ashan Fernando - Daiwaye Thiranayak (දෛවයේ තීරණයක්) | New Music Video 2020 | Sinhala New Song

  Рет қаралды 14,725,432

Video Dreams Music

Video Dreams Music

Күн бұрын

Daiwaye Thiranayak
Artist - ‪@AshanFernandoMusic‬
Music - ‪@AshanFernandoMusic‬
Lyrics - Nisal Fernando
Production - ‪@EchoEntertainment‬
Ringtone Codes 👌
Hutch - 369660048
Dialog - 8759756
Mobitel- 74799354
Etisalat - 3547346794
Airtel - 888 0084829
Video Dreams Music is the best place to find popular SRI LANKAN MUSIC online.
Enjoy & Stay Connected With Us For More Videos !!!
📌️Like Our Facebook Page
▶️Video Dreams - goo.gl/FdnfSp

📌️Subscribe Our KZbin Channels
▶️Video Dreams Music - ‪@VideoDreamsMusic‬
📧Contact Us - videodreamscontact@gmail.com
Video Dreams Creations 2020 ©

Пікірлер: 1 600
@VideoDreamsMusic
@VideoDreamsMusic 4 жыл бұрын
වීඩියෝ එක බලපු ඔයා අපිව සබ්ස්කරයිබ් කරන්නත් අමතක කරන්න එපා... ආදරෙයි 😘🙏🙏
@supunmadawa2924
@supunmadawa2924 4 жыл бұрын
Godaaak lasssanaaayi Adareyiiiii.....##$
@malithibaghya677
@malithibaghya677 4 жыл бұрын
Film eka mokadda dannawada?
@sahithsayuranga5504
@sahithsayuranga5504 4 жыл бұрын
adeno
@nimagamini6274
@nimagamini6274 4 жыл бұрын
Lassanai godak
@lakshihettiarachchi2683
@lakshihettiarachchi2683 4 жыл бұрын
Ane e film eka mokakda
@sureshrox3053
@sureshrox3053 3 жыл бұрын
වචනෙන් වචනේ ගලපා බාවනාවක් වගේ. කවියක් ලියනවා මන් වේදනාවට මගෙ.අහසේ සදට හෙකිනම් තනිව ඉන්නට ලොවේ.මට ඇයි නොහෙකි වෙන්නේ තනිවනම් ඉපදුනේ. මේ කෑල්ලට කෙමති අය ඉන්නවද 🤔
@chandimashiranthi8689
@chandimashiranthi8689 2 жыл бұрын
Godak kamathi
@shanukiransala3377
@shanukiransala3377 2 жыл бұрын
එකෙන්ම..❤️‍
@senurikumari8641
@senurikumari8641 2 жыл бұрын
Ou
@adeeshamusic5282
@adeeshamusic5282 2 жыл бұрын
Ow
@shanushanu3790
@shanushanu3790 2 жыл бұрын
❤️❤️🥺
@sadu7427
@sadu7427 3 жыл бұрын
❤️සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා කදුලින් කදුල අමුනා ජීවිතේ ගෙවනවා 😪
@senuacademytrending5579
@senuacademytrending5579 2 жыл бұрын
Dukaii 😥😥
@user-bo9nw3td8j
@user-bo9nw3td8j 2 жыл бұрын
kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo
@user-bo9nw3td8j
@user-bo9nw3td8j 2 жыл бұрын
kzbin.info/www/bejne/rnivd5uea5l-epo
@WasanthaKumara-rh9xs
@WasanthaKumara-rh9xs Жыл бұрын
Adarei meniko adarei mage pana that wada
@sriyanithamara5312
@sriyanithamara5312 4 жыл бұрын
සසරේ කොතන හෝ.. හිමි උනොත් මට ඔයා....සත්තයි රත්තරන් පණ උනත් ..දෙනවා මා.......😥😥💖💘😍
@maheshsuranga8215
@maheshsuranga8215 2 жыл бұрын
❤️❤️♥️♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chandrikapriyadharshani7273
@chandrikapriyadharshani7273 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mrgameing5115
@mrgameing5115 3 жыл бұрын
මේක අහන කොට පරණ මතකයන් ඇවිස්සෙනවා. මාර දුකයි හිතට. ඒත් මොනා කරන්නද? හමුවී වෙන්වීමත් දෛවය තීරණයක්.... 😔😢😔
@ayodyadulmini878
@ayodyadulmini878 3 жыл бұрын
😏😔😕😓hmm
@ravinduchamika6969
@ravinduchamika6969 3 жыл бұрын
Matath
@kaushllayagayani3175
@kaushllayagayani3175 3 жыл бұрын
Mmmm
@ireshsenevirathne9079
@ireshsenevirathne9079 3 жыл бұрын
Mmmmm
@punsaranipabodac9194
@punsaranipabodac9194 3 жыл бұрын
Aka ඇත්ත
@chathufernando7957
@chathufernando7957 3 жыл бұрын
සුවපත් නොවෙන රිදුමක් හදවතේ ඇති වෙලා කදුලින් කදුල අමුණා ජීවිතේ ගෙවනවා පපුවේ නුබේ රූපේ නිදන් වී තියෙනවා මතකේ මතක නැති වී යන්නෙ නෑ කිසිම දා
@yoshanimadushika1612
@yoshanimadushika1612 2 жыл бұрын
Chathuu oyath inna dukinda
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Koyenda bn me wachana galapanne pihiyakin aninawa wage....🤔🤔🤔🤔🤔😏🥲🥲🥲
@sriyahimanike5374
@sriyahimanike5374 4 жыл бұрын
අෂාන්ගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤️❤️❤️❤️❤️❤️❤️❤
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ඔව් බන් 2022 අප්‍රේල් තාම අහනවා
@nirmal7273
@nirmal7273 Жыл бұрын
@@yasinduyt1957 දැහැම්පන
@chammikagunawardana4767
@chammikagunawardana4767 Жыл бұрын
@@nirmal7273 .o...
@manojpriyadarshana8751
@manojpriyadarshana8751 3 жыл бұрын
උදේ හවස තම මන දකිදි දුක බන එත්.......හබෙනෙ නෑ.....😘😘 එත් පැලෙන්න අදෙරේයි එකිට ..
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇතිවෙලා... කදුලින් කදුල අමුණා ජීවිතේ ගෙවනවා... පපුවේ ඔබේ රූපේ නිධන් වී තියෙනවා ... හැබහින් උනා වගේ හදවතට දැනෙන්නම කීවා ඒ ටික අශාන්..💔😢
@chandrikapriyadharshani7273
@chandrikapriyadharshani7273 2 жыл бұрын
Hm
@mathishsilva3392
@mathishsilva3392 Жыл бұрын
Dj bihghhvgv. Cccccccccc
@mathishsilva3392
@mathishsilva3392 Жыл бұрын
Hifcn
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
මටනම් එයාව හමුවෙලා ඉන්න පුලුවන් වුනේ පොඩි කාලයක්...දැන් එයා කොහෙද,මොනවද කරන්නේ කියලවත් දන්නෑ...😭😢😓මං පන වගේ ආදරේ කරපු එයා මාව දාලා ගියා....😭😭😭😭❣️
@ayodyadulmini878
@ayodyadulmini878 3 жыл бұрын
😔😔😔
@kumarfernando6246
@kumarfernando6246 3 жыл бұрын
me too😭😭😭😭
@mdkhan1887
@mdkhan1887 3 жыл бұрын
Mmm
@mdkhan1887
@mdkhan1887 3 жыл бұрын
Duminda kohenda🤔🤔🤔🤔
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
@@mdkhan1887 mama mathale bro...😊
@user-rf3eu7kh8c
@user-rf3eu7kh8c 3 жыл бұрын
මැරුනත් කමක් නැහැ ඔබේ සෙනෙහේ නොලද මා...😔😔😔😔😔😔😔💔💔
@arunakalatiya3628
@arunakalatiya3628 3 жыл бұрын
Yana kana yanawamai
@user-lx5hi8tl2e
@user-lx5hi8tl2e 4 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා....💚💚💚💚
@zero-ps2lv
@zero-ps2lv 3 жыл бұрын
ආදරෙන් ඉතුරු උනේ රිදුමක් විතරයි 😔😔
@nirashadissanayaka9091
@nirashadissanayaka9091 3 жыл бұрын
Awasaneta duka vitharai
@user-lx5hi8tl2e
@user-lx5hi8tl2e 3 жыл бұрын
@@nirashadissanayaka9091 😮😯
@nirashadissanayaka9091
@nirashadissanayaka9091 3 жыл бұрын
@@user-lx5hi8tl2e 😊
@thewalker5332
@thewalker5332 4 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා ...... ආදරෙයි ඔබට මන් මහා සයුරටත් වඩා .... ❤
@VimukthiyeMaga
@VimukthiyeMaga 4 жыл бұрын
සියලුම දානයන් අතුරින් උතුම්ම දානය ධර්ම දානයනයයි ඉතා වටිනා ධර්ම දේශන මාලාවකට සවන් දීමට කැමති පිංවතුන් මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණසරණයි !
@pasindukavinga
@pasindukavinga 4 жыл бұрын
Vimukthiye Maga kzbin.info/www/bejne/Z6i0p5uAdp2WepY
@sanju1574
@sanju1574 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු වක් ලස්සනයි ලස්සනයි ❤❤️❤️❤
@sithum7767
@sithum7767 2 жыл бұрын
Akanam sira kathawa ban
@samadhivihara5998
@samadhivihara5998 4 жыл бұрын
හිතක් හදන්න වගේම කඩන්නත් පුලුවන් එකම දේ ආදරේ විතරමයි...ආදරේ දී බලාපොරොත්තු ගොඩක් බිද වැටෙනවා අහින්සකයි වගේ රගන බහිරවයින් ඉදිරියේ...
@tharakaprithiraj5472
@tharakaprithiraj5472 4 жыл бұрын
Oyalaty ehemam thamai
@vihangahansaka2834
@vihangahansaka2834 2 жыл бұрын
😔
@mehanshimehanshi8794
@mehanshimehanshi8794 3 жыл бұрын
හමු වි වෙන්විමත් දයිවයෙ තිරනයක් අපි ආදරෙ කෙරුවත් එක්වෙන්නැ කවදාවත් වචනෙන් වචනෙ ගලපා භාවනාවක් වගෙ කවියක් ලියනවා මන් වේදනාවට මගේ අහසේ සදට හැකිනම් තනිව ඉන්නට ලොවෙ මට ඇයි නොහැකි වෙන්නෙ තනිව නම් ඉපදුනෙ 😊
@nifalru6713
@nifalru6713 4 жыл бұрын
(හමුවී වෙන්වීමත් දෛවයේ තීරණයක්‌........ ) අපි ඒ දෛවය නැමැති රගහලේ රංගන ශිල්පීන් පමණයි......
@isuri3614
@isuri3614 Жыл бұрын
වචනෙන් වචනෙ ගලපා භාවනාවක් වගේ... කවියක් ලියනවා මං වේදනාවට මගේ... අහසේ සදට හැකිනම් තනිව ඉන්නට ලොවේ... මට ඇයි නොහැකි වෙන්නේ තනිවනම් ඉපදුනේ...❤️ ඒ වචන ටික❤️‍🔥
@priyadarshani...4108
@priyadarshani...4108 4 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා,,, කදුලින් කදුල අමුනා ජිවිතේ ගෙවනවා 🌹💝
@risnarisna1804
@risnarisna1804 3 жыл бұрын
Mm supaer
@shanikadilhari
@shanikadilhari 4 жыл бұрын
හුස්ම නුඹ ළග නතර කර මා නුඹෙන් වෙන් වී දුරක යන්නම්....... අපේ ආදර මතක සිතුවිලි වලින් පමණක් හුස්ම ගන්නම්.......
@Bhanuka123
@Bhanuka123 4 жыл бұрын
aluthma sindu ganna puluwan aluthma thana www.YASIRU BHANUKA.LK
@dasuniparami6516
@dasuniparami6516 4 жыл бұрын
❤️❤️❤️
@Bhanuka123
@Bhanuka123 4 жыл бұрын
thank you please my chanal subscribe
@Bhanuka123
@Bhanuka123 4 жыл бұрын
thank you very match
@hasithabandara5094
@hasithabandara5094 3 жыл бұрын
Hmmm
@nilankagunawardana9244
@nilankagunawardana9244 3 жыл бұрын
අපි අදරෙ කෙරුවත් කැමති දේ නොවෙ ලැබෙන්නෙ උරුම දේ ඒක තේරුම් අරන් ජීවත් වෙන්න ❤️
@roshitasuranga6524
@roshitasuranga6524 2 жыл бұрын
ow😔😟😒
@nilankagunawardana9244
@nilankagunawardana9244 2 жыл бұрын
@@roshitasuranga6524 Hm
@dinenshravndra6549
@dinenshravndra6549 4 жыл бұрын
අෂාන්ගෙ සින්දු කොහොමත් ලස්සනයි ❤🎶😍
@wijethungaksdk4405
@wijethungaksdk4405 4 жыл бұрын
Aka aththa
@lahirunilaksha7763
@lahirunilaksha7763 4 жыл бұрын
dusange andu
@nalanibandara3665
@nalanibandara3665 4 жыл бұрын
Ow
@lahirunilaksha7763
@lahirunilaksha7763 4 жыл бұрын
@@nalanibandara3665 wo
@maneeshagimhani8262
@maneeshagimhani8262 3 жыл бұрын
Ow❤️
@ashanharshana2399
@ashanharshana2399 2 жыл бұрын
අශාන්ගෙ සින්දු කොහොමත් ලස්සනයි තමයි.....😁 ☺ ❤🎶😍 👌 👍 in 2022 / 2023
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Thamusela yaluwone miniuthu dla yanawa okun saththuthamngema malli magethaththa pissuwattalamaruwa
@maheshthamil3244
@maheshthamil3244 4 жыл бұрын
ලස්සනයි තේරුමක් තියන සින්දුවක් .😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@mathishsilva3392
@mathishsilva3392 Жыл бұрын
Vibd
@mathishsilva3392
@mathishsilva3392 Жыл бұрын
K🏴‍☠️🏴‍☠️🇦🇸🇧🇴🇧🇲🇦🇿🤥🤔🤔🤭🤭👿👿👿👺👹👹👺👺👺👹👹👺👺👺🤡🤡🤡🤡💩💩💩💩38153dbksvfwjxz
@mathishsilva3392
@mathishsilva3392 Жыл бұрын
Aqr❤❤❤
@sandunisaubhagya318
@sandunisaubhagya318 3 жыл бұрын
මගේ කතාවම මේ සින්දුවේ තියෙනවා.එයා යන්නම ගියා.අයෙත් මේ ආත්මෙට එයාගෙ රූපෙ දකින්න,කටහඬට අහන්න වෙන්නෙ නෑ කියලා හිතෙනකොට දරා ගන්න බැහැ.😥
@nilmanayodara1967
@nilmanayodara1967 3 жыл бұрын
Mn adre krpu kenath e wage dala giya..ey bandinawa me awrudde.wenakenek
@sandunisaubhagya318
@sandunisaubhagya318 3 жыл бұрын
@@nilmanayodara1967 එයා කාත් එක්ක හරි සතුටින් ජීවත් වෙනවා.ඒත් මං ආදරේ කරපු කෙනා මේ ලෝකෙත් නෑ 😟
@nilmanayodara1967
@nilmanayodara1967 3 жыл бұрын
@@sandunisaubhagya318 eyt mkd une..mn adre krpu ekkn mt pennm wena kenekg wenaw lagadi
@chandimashiranthi8689
@chandimashiranthi8689 2 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතෙ ඇතිවෙල........(කදුලින් කදුල අමුනා ජිවිතෙ ගෙවනවා 💔💔🙄😑 Ashan පට්ටම ගැම්මක් තමා
@aaditutu1705
@aaditutu1705 3 жыл бұрын
අපිනම් හැමදාම ලගින් ඉන්නවා මැරෙන්න මොහොතේ පවා
@user-sd5pm9hu7i
@user-sd5pm9hu7i 6 ай бұрын
එහෙනම් ඔයාලා වාසනාවන්තයි 😊.ඔය ආදරෙ පරිස්සමට රැක ගන්න 😊😊❤😢
@sadeekapasansi5151
@sadeekapasansi5151 3 жыл бұрын
අපි ආදරෙ කෙරැවත් එක් වෙන් නෑ කවදාවත්........ ආදරෙයි ඔබට මං මහ සයුරටත් වඩා❤❤❤
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mawa magazine godaaak kal mata nathi nisalu welunu pol gas wala thiyethdi global watenawa, kalati watenawa, kurumatti watenawa ok
@imashamadunika7494
@imashamadunika7494 4 жыл бұрын
පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගේ ඔයා මැරුනත් කමක් නෑ ඔබේ සෙනෙහේ නොලද මා සසරේ කොතන හෝ හමුඋනොත් ඔයා පණ උනත් දෙනවා මා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
@user-dl3lh4ef6c
@user-dl3lh4ef6c 4 жыл бұрын
Love you සුදු ❤❤❤❤
@lahirunilaksha7763
@lahirunilaksha7763 4 жыл бұрын
ube panasonic dunnot huttige kelle tamunta maranaya uruma wey
@mahdhishifan8525
@mahdhishifan8525 4 жыл бұрын
👍👍👍👍👍
@rdcroshan4966
@rdcroshan4966 4 жыл бұрын
කොයි බලන්ඩ අශාන්ට අදටත් ආදරේ කරන අය...💖💖💖😍😍✌️👈👈👈👇👇👇
@salininisansala8950
@salininisansala8950 4 жыл бұрын
Hmmmmmmmm Mmm
@rdcroshan4966
@rdcroshan4966 4 жыл бұрын
@@salininisansala8950 👌👌
@hashiniuththara742
@hashiniuththara742 4 жыл бұрын
මන් 😄😄😄😄😄😄😄😄
@rdcroshan4966
@rdcroshan4966 3 жыл бұрын
@@hashiniuththara742 😍
@janakigunasena9261
@janakigunasena9261 2 жыл бұрын
අපි ආදරේ කෙරැවත් එක් වෙන්නැ කවදාවත්.. ලැබෙන්නේ නැ කියලා දැන දැනත් අමතක බැරි මට ජිවිතෙ පන වගේ වට්න ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා එයා මගෙ උනොත් එදාට තමයි මට සතුටු වෙන්න පුළුවන් එකම දවස 🥺
@levindusupunkavinda5683
@levindusupunkavinda5683 Жыл бұрын
ඉක්මනට ලැබේවා ❤️🖇️
@maheshmweerasighe3380
@maheshmweerasighe3380 4 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා කදුලින් කදුල අමුනා ජීවීතේ ගෙවනවා පපුවේ ඔබේ රූපේ නිදන් වී තියෙනවා මතකෙ මතක නැතිවී යන්නෙ නෑ කිසිදා.......
@pasindukavinga
@pasindukavinga 4 жыл бұрын
kzbin.info/www/bejne/Z6i0p5uAdp2WepY
@hashanstudio748
@hashanstudio748 4 жыл бұрын
hmmm
@kpoplover9408
@kpoplover9408 4 жыл бұрын
Hm
@nadeeshaprasangani97
@nadeeshaprasangani97 4 жыл бұрын
👍
@thusharasadamal1949
@thusharasadamal1949 4 жыл бұрын
@@hashanstudio748 hi
@vimukthiabeysekera326
@vimukthiabeysekera326 4 жыл бұрын
😢😞😢😞😢😞 හමු වි වෙන් විමත් දෙයිවය තිරනයක්.. අපි ආදරය කෙරුවත් කවදා වත් එක් වෙන්නේ නෑ 😢😢😢😢
@anuththarakavindi627
@anuththarakavindi627 4 жыл бұрын
සුපිරිම තමයි ජයවේවා. ඒ වගේ පුජනිය ආදරයක් අමතක කරනම් මැරෙන්න ඕනේ.. තිසරණ සරණයි.
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
maranaya walada ganin
@ayeshadinu2908
@ayeshadinu2908 4 жыл бұрын
හමු වෙනවා thamai එත් හිමිවෙන්නෙ නෑ ...එකයි අදරය ❤️❤️❤️.....
@nalanisenarathna8407
@nalanisenarathna8407 4 жыл бұрын
හිත චුට්ටක් නැවතුනා දැනුනා,සංසාරෙ කවදා හරි එකතු වෙනවා මා නම්.♥️😘🌹
@ashankavidhu6955
@ashankavidhu6955 4 жыл бұрын
Hamuwi wanwimat
@madusankajayaneththi4977
@madusankajayaneththi4977 4 жыл бұрын
හිතට ගොඩක්ම වැදුනා මගේ ජීවිතේ වගේ...😥😥😥
@ishudananjana5827
@ishudananjana5827 4 жыл бұрын
Nalani Senarathna 😌
@anythingatoneplace7033
@anythingatoneplace7033 4 жыл бұрын
Mage adare nn aththamai
@roshikarasangi6142
@roshikarasangi6142 2 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා... කඳුලෙන් කඳුල අමුනා ජීවිතේ ගෙවනවා....
@ChandraDissanayake
@ChandraDissanayake 4 жыл бұрын
මියුරු සංගීත සංයෝජනය, වචන, ගායනය, හිතට වදින වීඩියෝ එකක් ජයවේවා! හමුවී වෙන්වීමත් දෛවයේ තීරණයක්‌
@pasindukavinga
@pasindukavinga 4 жыл бұрын
Chandra Dissanayake kzbin.info/www/bejne/Z6i0p5uAdp2WepY
@dinushasadumaly4252
@dinushasadumaly4252 4 жыл бұрын
Hmm
@sanjayapradeep122
@sanjayapradeep122 3 жыл бұрын
නිසල් අයියගෙ වචන මරු😍😍
@kpoplover9408
@kpoplover9408 4 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා කදුලින් කදුල අමුනා ජීවිතේ ගෙවනවා....
@skdanu9468
@skdanu9468 4 жыл бұрын
hfjgffj😇☺😊😊
@sanjayapriyadarshana1867
@sanjayapriyadarshana1867 4 жыл бұрын
අදහස් ඉයර්ස්
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
suwapat nowana ammata hukana ridumak hadawate ati wunada
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
kadulin kadula huttiye amuna amuna inne kari kellla
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
man oyata aadarey
@user-sd5pm9hu7i
@user-sd5pm9hu7i Жыл бұрын
පරණ මතක මතක් වෙලා ඇස් වලට කදුලු එනවා😢😢😂😂😂😂😂😂❤
@renukakumarirenu3804
@renukakumarirenu3804 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ ඒ තරම් ලස්සනයි Good Look
@tarangataranga2849
@tarangataranga2849 4 жыл бұрын
Ani warana goodaka lassani supiri 0762081297
@dinushasadumaly4252
@dinushasadumaly4252 4 жыл бұрын
Hmm
@thiliniama3100
@thiliniama3100 4 жыл бұрын
Dinusha Sadumaly iow llouioiue raa aa c ek MN m. Dan and his his own. Dan i Want. Wtccctw
@tarangataranga2849
@tarangataranga2849 4 жыл бұрын
Hi good morning 0762081297
@lahirunilaksha7763
@lahirunilaksha7763 4 жыл бұрын
epa karaganna
@inokaabiperera9838
@inokaabiperera9838 3 жыл бұрын
😭😭😭😭😭😭💔💔💔💔 අවංක ආදරයක් කවදාවත් එක් වෙන්න නැහැ තවමත් ආදරෙයි මගේ රත්තරන් ගොඩක් 😭😭😭🥺
@sudupatta9336
@sudupatta9336 4 жыл бұрын
මතකේ මතක නැති වී යන්නෑ කිසිම දා😢
@senithennakoon6604
@senithennakoon6604 4 жыл бұрын
Mmmmm😔
@nishanthaaluthgama6198
@nishanthaaluthgama6198 2 жыл бұрын
ලස්සන සින්දු වක්,💯💯
@milanisandaruwani7648
@milanisandaruwani7648 4 жыл бұрын
මතකේ මතක නැති වී යන්නේ නෑ කිසිමදා ❤❤
@jayathilakabandara2537
@jayathilakabandara2537 3 жыл бұрын
Hi sudu 🌹🌹🌹
@jayathilakabandara2537
@jayathilakabandara2537 3 жыл бұрын
jaua tilak nam nawai
@kasunpriyankara5327
@kasunpriyankara5327 2 жыл бұрын
🙅
@nethmianjula2988
@nethmianjula2988 2 жыл бұрын
හදවතට දැනුන ඒ සින්දුව 🥺❤️‍🩹
@dedunulsn5698
@dedunulsn5698 4 жыл бұрын
හමුවී වෙන්වීමත් දෛවයෙ තීරණයක් අපි ආදරෙ කෙරුවත් එක්වෙන්නෑ කවදාවත්🔥❤️ 😢
@lahiruprasa6008
@lahiruprasa6008 4 жыл бұрын
😂
@manojlekamge7091
@manojlekamge7091 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ...කොච්චර ahuwath epa wenne na..
@gayanihewage4837
@gayanihewage4837 4 жыл бұрын
Attatama atta
@pravindeepthi5691
@pravindeepthi5691 4 жыл бұрын
Hlooo
@rizwanfarook7025
@rizwanfarook7025 4 жыл бұрын
😆😆😆
@plkrangajeewa3519
@plkrangajeewa3519 3 жыл бұрын
අපි ආදරෙ කෙරුවත් එක් වෙන් නෑ කවදාවත්....දැනට අ.වු.12 ක් වුනා.තාම ඉන්නවා ඔයා වෙනුවෙන් මන්..😶😶😶😶😶
@charithgihan7329
@charithgihan7329 3 жыл бұрын
Wadak na bn nolabena dewal passe yanna epa adare kiyanne boruwak bn
@nilminiwarnakulasooriya
@nilminiwarnakulasooriya 3 жыл бұрын
එයා ඔයාට ඇත්තරම ආදරේ කරානම් කවදමහරි දවසක ඔයාව හොයාගෙන එනවමයි එදාට........... එයාව බාරගන්න නොගන්න එක ...................... 😔😔😔😔😔😔😔😘😘😘😘😘♥️
@nilminiwarnakulasooriya
@nilminiwarnakulasooriya 3 жыл бұрын
@@charithgihan7329 ආදරෙ බොරුවක් වෙන්නෙ නැ අපි ඒ ආදරේ සුන්දර විදියට විදිනවනම් ............ ආදරෙ බොරුවක්නම් අපෙ අම්මගෙ ආදරෙත් බොරුවක් වෙන්න ඕනි .......... 😔😔😔😔😘😘😘😘♥️
@lalfernando8735
@lalfernando8735 3 жыл бұрын
පපුවේ ඔබේ රූපේ නිදන් ව් තියෙනවා.... මතකේ මතක නැතිවි යන්නෙ නෑ කිසිම දා.... අහසේ සදට හැකිනම් තනිව ඉන්නට ලෝවේ.... මට ඇයි නොහැකි වෙන්නෙ තනිව නම් ඉපදුනේ....
@anushkajayawickrama6333
@anushkajayawickrama6333 3 жыл бұрын
Ela
@hirudulacreations4561
@hirudulacreations4561 4 жыл бұрын
ලස්සනයි.... ආදරණීයයි...... ඒ ආදරේ පට්ටයි........ ❤️❤️❤️❤️❤️❤️❤️
@dilakshisehasa729
@dilakshisehasa729 2 жыл бұрын
අනේ💔 ලස්සන ආදර කතාවක්😢😍❤️
@shanikakrishnani423
@shanikakrishnani423 4 жыл бұрын
හමු වි වෙන්විමත් දෛවයේ තිරනයක්... අපි අදරෙ කෙරුවත් එක් වෙන් ne කවදාවත්....😪😪😪😪
@janithkaushalyawijesinhe3312
@janithkaushalyawijesinhe3312 2 жыл бұрын
හමු වී වෙන් වීමත් දෛවයේ තිරණයක්❤️
@iptnxkiyalarathnayaka2389
@iptnxkiyalarathnayaka2389 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ na me wage sindu ❤️❤️❤️❤️❤️❤️
@nalinimalshika2004
@nalinimalshika2004 11 ай бұрын
හමුවි වෙන්වීමක්‌...👀 දෛවයේ තීරණයක්‌... ❤️
@Sha-xy8nm
@Sha-xy8nm 3 жыл бұрын
පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගේ ඔයා මැරුනත් කමක් නෑ ඔබේ සෙනෙහේ නොලද මා සසරේ කොතැන හෝ හිමි වුණොත් මට ඔයා සත්තයි රත්තරං පණ උනත් දෙනවා මා හමු වී වෙන් වීමත් දෛවයෙ තීරණයක් අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත් හමු වී වෙන් වීමත් දෛවයෙ තීරණයක් අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත් සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා කඳුලින් කඳුල අමුණා ජීවිතේ ගෙවනවා පපුවේ ඔබේ රූපේ නිදන් වී තියෙනවා මතකේ මතක නැතිවී යන්නේ නෑ කිසිම දා ආදරෙයි ඔබට මං මහ සයුරටත් වඩා හමු වී වෙන් වීමත් දෛවයෙ තීරණයක් අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත් හමු වී වෙන් වීමත් දෛවයෙ තීරණයක් අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත්
@nethmianjula2988
@nethmianjula2988 2 жыл бұрын
හදවතට දැනුන ඒ සින්දුව ❤️‍🩹🥺
@padmalathachandani3789
@padmalathachandani3789 3 жыл бұрын
අහසේ සදට හැකිනමි තනිව ඉන්න්ට ලොවේ .....මට අැයි නොතහැකි වෙන්නේ තනිවනමි ඉපදුනේ..........😘😘😘😘😘
@nuwankumara8957
@nuwankumara8957 3 жыл бұрын
ලස්සනයි මට ධුකයි💖💖💖💖💖💖💖💖💚💚💚💚💚
@subanigamage443
@subanigamage443 3 жыл бұрын
මේ සිංදුව මගේ ජීවිතේ වගේමයි ආදරෙයි ගොඩාක්
@thewalker5332
@thewalker5332 4 жыл бұрын
හීන ගොඩ ගහලා ..... ඒ හීන අදටත් දකිනවා මැදියම් රැයේදී .... හීන උනුසුම් කදුලු වෙලා වැටෙනවා .... ලග තියන කොට රැක ගන්න බැරි දේ ඈතට ගියාට පස්සේ රැක ගන්න උත්සහා කරන්න එපා .... මොකද ඈතට ගිහින් ඉවරයි ..... ඒකෙන් වෙන්නේ දෙපැත්තටම දුකක් විතරයි 🙏
@PiyangikaCathu-zw3yb
@PiyangikaCathu-zw3yb 11 ай бұрын
❤️🧡💛💚💙💜🖤🤎🤍
@sithinasamath7787
@sithinasamath7787 4 жыл бұрын
පපුවෙන් උදුරලා ගන්න හුස්මත් මගේ ඔයා මැරුනත් කමක් නෑ ඔබේ සෙනෙහේ නොලද මා සසරේ කොතන හෝ හමුඋනොත් ඔයා පණ උනත් දෙනවා මා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
huttiye danagena yaman gamana hariyata
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
sasare kotana ho hukanna laasti wenne natiwa
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
uba sasare kotanaka ho hamuwela hukannada
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
maranaya haraha gaman karapan ehenam huttige kella
@nilakshalahiru9810
@nilakshalahiru9810 3 жыл бұрын
papuwen ammmata hukanna laasti wenne natiwa
@jayanthadilrukshi560
@jayanthadilrukshi560 3 жыл бұрын
හිතට දැනෙන song එකක් ....👍👍💜️💜️
@user-sd5pm9hu7i
@user-sd5pm9hu7i Жыл бұрын
හිතට තදට ම වැදුනා ඒ ආදර කතාව 😢😢😢😢😢
@chamilasandya2822
@chamilasandya2822 3 жыл бұрын
හමුවි වෙන්විමත් දෛවයෙ තිරනයක් 😢 😢😢
@llakade5604
@llakade5604 3 жыл бұрын
සරල විදියට ආදරෙ කරපු මට මෙහෙම දුකක් දැනුනෙත් නැ දැනිලත් නැ......ගොඩක් අය බැඳිම් උපරිමෙන් ඇතිකරන් කරපු ආදර කතා එයාලට දාරගන්න බැ....
@suriyabandara5084
@suriyabandara5084 4 жыл бұрын
ගොඩාආආආආආආආආආආඅක් ලස්සනයි අශාන් අයියේ.සුභ අනාගතයක්.✋✋
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Starting yanna
@sandyasumali242
@sandyasumali242 4 жыл бұрын
ගොඩක් අය හමුවුනාට හිමි වෙන්න නැ ඒ වුනාට හැමදාමත් ආදරෙයි
@hasithabandara5094
@hasithabandara5094 3 жыл бұрын
Hmmm
@asithadushantha4021
@asithadushantha4021 3 жыл бұрын
Hmm eka atta
@ashinsahis0303
@ashinsahis0303 3 жыл бұрын
අපි ආදරේ කෙරුවත් එක් වෙන්නෑ කවදාවත් Mage wage 💔
@sachiniishara1311
@sachiniishara1311 2 жыл бұрын
නියමයි😊...... හමු වී වෙන් වීමත් දෛයිවයේ තීරනයක්
@dilmipathirana5488
@dilmipathirana5488 4 жыл бұрын
ගොඩාක් අය හමු උනාට හිමිවෙන්නෑ💔😓
@hashinitharanga4814
@hashinitharanga4814 4 жыл бұрын
Aththa dilmi.
@hashinitharanga4814
@hashinitharanga4814 4 жыл бұрын
Aththa dilmi.
@sureshikasewmini9406
@sureshikasewmini9406 4 жыл бұрын
athhtha
@hashinichandi3807
@hashinichandi3807 4 жыл бұрын
Eka aththa.
@Viperss_K0
@Viperss_K0 4 жыл бұрын
True
@JXSTXLLER
@JXSTXLLER 2 жыл бұрын
There really is nothing to dislike about this song, its so perfectly made ✰
@elshiliyanage7195
@elshiliyanage7195 4 жыл бұрын
පපුවේ ඔබේ රූපේ නිදන් වී තියනවා.. 😍😊 මතකේ මතක නැති වී යන්නේ නෑ කිසිම දා..😍😊අාදරෙයි සුදු මහත්තුරු..😘😘
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 2 жыл бұрын
වචනෙන් වචනේ ගලපා භාවනාවක් වගේ කවියක් ලියනවා මං වේදනාවට මගේ අහසේ සඳට හැකි නම් තනිව ඉන්නට ලොවේ මට ඇයි නොහැකි වෙන්නේ තනිව නම් ඉපදුනේ
@iraeshaira5340
@iraeshaira5340 4 жыл бұрын
Mama godakkkkkk kamathima sinduwa tamai Aiyaaa godakkkkkk ලස්සනයි mama hamadama balanawaaa godakkkkkk ලස්සනයි
@rnewhindmovie9483
@rnewhindmovie9483 4 жыл бұрын
Good
@sigiriyepodisadhu470
@sigiriyepodisadhu470 4 жыл бұрын
mama godakkkkk අසයි අයියා
@rnewhindmovie9483
@rnewhindmovie9483 4 жыл бұрын
@@sigiriyepodisadhu470 oh
@kitnanasan9948
@kitnanasan9948 2 жыл бұрын
අනේ මං හසම සින්දුව ලස්සනයි අයියේ මේ සින්දුව ❤❤❤❤❤️❤️❤️❤️💞💞💞💞💞
@jeewanthaalvis2495
@jeewanthaalvis2495 4 жыл бұрын
පපුවේ ඔබේ රූපේ නිදන් වී තියෙනවා...❤️❤️
@chamilakumari4146
@chamilakumari4146 3 жыл бұрын
සසරේ කොතන හෝ හිමිවුනොත් මට ඔයා...සත්තයි රත්තරන් පන වුනත් දෙනවා මන්....❤️❤️❤️❤️❤️
@tspradeepafernando7356
@tspradeepafernando7356 4 жыл бұрын
Therumath ගොඩක් ලස්සනයි 🔥👍👌💜️🌎
@JeonJungkook-ur5uq
@JeonJungkook-ur5uq 4 жыл бұрын
Lasani 😚👍
@harshinimasha9251
@harshinimasha9251 3 жыл бұрын
When i listen to this song with this video..i feel it much than original video..❤❤❤..
@kumariadam9823
@kumariadam9823 4 жыл бұрын
Hamuvi venvimath දෛවයේ tiranayak godak ලස්සනයි ayye තෙරුවන් සරණයි oyata
@sllanka7710
@sllanka7710 4 жыл бұрын
මගේ හදවතට නම් ගොඩක් දැනුනා....
@danusnikasrilanka2091
@danusnikasrilanka2091 4 жыл бұрын
හමු වී වෙන් වීමත් දෛවය තීරණය ♥️♥️♥️♥️♥️👍👍👍👍
@sadamalisada1822
@sadamalisada1822 3 жыл бұрын
Sadamali
@sadamalisada1822
@sadamalisada1822 3 жыл бұрын
Aththama kathawak eka
@sadamalisada1822
@sadamalisada1822 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤👍👍👍
@suty4635
@suty4635 23 күн бұрын
මුලින් අහනකොට නිකන් ඔහේ ඇහුවා පස්සෙ ආය එක දවසක ඇහුවා 2td එකේ අමුතුම ලස්සනක් දැනුනා...දැන් ඉතිම් favorite තමයි අක්කා😘❤...අපේ සිංහල සංස්කෘතිය ලෝකෙට හරි ලස්සනට පෙන්නනවා සිංදුවෙනුත් music video එකෙනුත් . තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..💗
@u.slankeshwara1157
@u.slankeshwara1157 4 жыл бұрын
Hamu we wenwemath ...daiwaye thiranayak... api adare keruwath eya wenna kawadawath.. Suwapawath nowana ridumak hadawathe athi wela... Papuwe obe rupe nidan we thiyanawa... Adarei obata ma.. Maha sayouratath wada... 😔😔😔😔
@plkrangajeewa3519
@plkrangajeewa3519 3 жыл бұрын
මගේ හුස්ම නවතිනවා.. මතකය හිත රිදවනවා.. දින සති මාස ගෙවි යනවා.. ඔබ තව තුරුලක මට හිනහෙනවා..😭 😭😭😭😭😭😭😭
@diliniekanayaka3469
@diliniekanayaka3469 4 жыл бұрын
හමු වි වෙන් වීමත් දෛවයේ තීරයක්......අපි ආදරෙ කෙරැවත් එක් වෙන් නෑ කවදා වත්
@sandunshirantha448
@sandunshirantha448 4 жыл бұрын
Hi
@podiam
@podiam 2 жыл бұрын
Its been 8 years of our love story.. But still families are not accepting.. 💔 Much pain when listening to this song
@deshikakavindi6105
@deshikakavindi6105 4 жыл бұрын
හමුවී වෙන්වීමත් දයිවයේ තීරනයක් අපි ආදරෙ කෙරුවත් ........එක වෙන්නෑ කවදාවත්... 😥😥❤️❤️
@mnjser6634
@mnjser6634 4 жыл бұрын
hamadama me song aka Ahanawa. 🔥🔥🔥🔥🔥😍😍😍🌷🌷🌷🌷🌹🌹🌹❤❤❤👌👌👌 mama saudi.
@dilhanisrikantha9237
@dilhanisrikantha9237 4 жыл бұрын
Api adere keruwath ak wen ne kawadawath kochchra ahauwath apa wenne na
@lahirunilaksha7763
@lahirunilaksha7763 4 жыл бұрын
1 wenne naa oon
@lahirunilaksha7763
@lahirunilaksha7763 4 жыл бұрын
@@mnjser6634 song eke maranayat tamunge maranayat ekata sidu wey
@lahirunilaksha7763
@lahirunilaksha7763 4 жыл бұрын
@@dilhanisrikantha9237 api aadare keruwot ek weyda
@DilhaniSandalanka
@DilhaniSandalanka 5 ай бұрын
අහසේ සදට හැකිනම් තනිව ඉන්නට ලොවේ😢මට ඇයි නොහැකි වෙන්නේ තනිවනම් ඉපදුනේ 😢😢😢😢😢😢😢😢😢😢💔
@ashandila8911
@ashandila8911 4 жыл бұрын
සුවපත් නොවන රිදුමක් හදවතේ ඇති වෙලා කදුලින් කදුල අමුනා ජීවිතේ ගෙවනවා. පපුවේ ඔබේ රූපේ නිදන් වී තියනවා. මතකේ මතක නැතිවී යන්නේ නෑ කිසිමදා. ආදරේයි ඔබට මං මහා සයුරටත් වඩා...
@tharangatharanga1453
@tharangatharanga1453 4 жыл бұрын
Sinduwa godak lassanai ashan aiye. Adare dukak. Hithen widawanawa. Oya ekka tharaha ne. Hemadama sathutin Inna aiye
@lithirajayarathne9832
@lithirajayarathne9832 4 жыл бұрын
හමුවුණත් හිමිකරගන්නට වාසනා නැතේ...සසර පුරුද්දක්ම පමණමයි
@sureshikasewmini9406
@sureshikasewmini9406 4 жыл бұрын
Aretha kathawa
@senithennakoon6604
@senithennakoon6604 3 жыл бұрын
Hm ou🥺❤️
@champikarajapaksha648
@champikarajapaksha648 2 жыл бұрын
මේ තරම් වේදනාවක් දැනෙන්නේ... ඇත්තටම.... මට විතරද?
@Kivindu_Shanilka
@Kivindu_Shanilka 4 жыл бұрын
Hamuwee wenweemak daiwayebtheeranayak ....atha ayye kathaawa..thank you mathak keruwata...😥😥😥😥😥😥😥😥😥😥❤❤❤💔💔💔💔💔💔💔💔💔💔💔
@user-jy3uw1ls4i
@user-jy3uw1ls4i 3 жыл бұрын
Много раз слушаю эту песню и всегда чувствую её всем сердцем, всей душой, не понимаю слова, но понимаю её смысл. У меня просто слёзы бегут из глаз и сердце замирает! Спасибо огромное!
@senuacademytrending5579
@senuacademytrending5579 Жыл бұрын
Oh my god....tht tells that they had to breakup due to an accidient ..so now boy is singing for girl...🥺🥺🥺🥺🥺 boy died...😭😭 but girl is still on the sick bed..🥺🥺🥺 and he is recalling all the history with them while singing 😭😭🥺
@risheeshallora5576
@risheeshallora5576 4 жыл бұрын
හමු වි වෙන් විමත් ,දෛවයෙ තිරනයක් ....2020/01/27
@tharakaprithiraj5472
@tharakaprithiraj5472 4 жыл бұрын
2019.12.13...
@charakamadu7713
@charakamadu7713 4 жыл бұрын
2019.8.12
@senithennakoon6604
@senithennakoon6604 3 жыл бұрын
2020/10/20
@shamikavihaga3211
@shamikavihaga3211 2 жыл бұрын
අද නත්තල් දවසෙත් අහන්නේ කවුද 🥺🥺❤️
@MP-cl9gi
@MP-cl9gi 4 жыл бұрын
එදා මග හැරුන ඔයාව මට‍ අයෙමත් දවසක හම්බුනා නම් 😪😪😪😪😪😪
@jeongirl1095
@jeongirl1095 3 жыл бұрын
Mtath 😭😢
@MP-cl9gi
@MP-cl9gi 3 жыл бұрын
@@jeongirl1095 😥
@kanthisilva566
@kanthisilva566 3 жыл бұрын
Matath😂😂😂
@panapaana7764
@panapaana7764 3 жыл бұрын
To me dilini (puladni)
@zero-ps2lv
@zero-ps2lv 3 жыл бұрын
මටත් එයාව එක පාරක් දකින්න තියේ නම්,,,,😔😔
@subashanikaushalya1395
@subashanikaushalya1395 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි.කොච්චර අැහුවත් ඒපා වෙන්නේ නම් නෑ
@samanaruna490
@samanaruna490 4 жыл бұрын
😆😆😆😆😆😘😙😙😙😙
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН
Lassana Hithak (Giya Obawa Newei) - Ashan Fernando (Official Music Video)
4:25
Echo Entertainment
Рет қаралды 1,3 МЛН
Man Pathanawa - Ashan Fernando [www.hirutv.lk]
3:46
Hiru Life Music
Рет қаралды 14 МЛН