සේවය අවසාන කිරීමට අදාල නීතිය

  Рет қаралды 14,885

HRM Sri Lanka

HRM Sri Lanka

Күн бұрын

Пікірлер: 95
@pcworldonlinetelevision
@pcworldonlinetelevision 4 ай бұрын
Today I have consulted Ajith Jayasinghe Sir, and I was surprised what I have learned about my labor law case. Dear sir please accept my heart felted gratitude towards your kindness and support in this regard. Thank you so much!
@VictoryGaming96
@VictoryGaming96 6 ай бұрын
Thank you very much Sir
@පැත්තගියත්ඇත්තකියන
@පැත්තගියත්ඇත්තකියන 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්.මා මෙම නීති පිලිබදව දැනුවත් වුනා මෙන්ම,මෙම වීඩියෝ අනෙකුත් අයටත් බෙදා හැරීම සිදු කරනවා.ගැටලු රාශියක් නිරාකරණය කිරිමට ඔබතුමන්ගේ අදහස් ඉතා වැදගත් .ඔබ මේ කරන්නේ වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමකට එහා ගිය ජාතික මෙහෙවරක් .ස්තූතියක් නෙවෙයි ඔබතුමා ට කල යුත්තේ .ඔබ තුමාට පිං දිය යුතුයි මේවා දැනුවත් කරනවාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@YKGameClubMobile
@YKGameClubMobile 4 жыл бұрын
මා දුටු ඉතාමත් නිහතමානි පුද්ගලයෙක් ඔබ 🙏🙏
@priyankara999
@priyankara999 Жыл бұрын
නියම මහත්මයෙක් ! ඔබ තුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා 💪👊
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට
@RuHeRa
@RuHeRa 4 жыл бұрын
This is what everyone looking for in these days. Excellent!
@nilmitnp
@nilmitnp 4 жыл бұрын
Thank you Mr. Jayasinghe for very useful video .
@arunikumarimeegahawaththa7855
@arunikumarimeegahawaththa7855 4 жыл бұрын
Good job Sir
@rakithadassanayake7226
@rakithadassanayake7226 4 жыл бұрын
Great
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 5 ай бұрын
විවිධ අණ පනත් වලින් රැකියාවල සුරක්ෂිත භාවය යම් විධියට ආරක්ෂා වුවද.. පුද්ගලික ආරක්ෂක සෙවාවන් වල සිදුවන අසාධාරණකම් වලට කම්කරු කාර්‍යාලය වලද විසදුම් නොමැතිය...ඇයි මෙවා නියාමනය නොවන්නේ.....මෙම රැකියාව අයිතිවල පනත කුමක්ද .........................
@rohanaidunil9380
@rohanaidunil9380 4 жыл бұрын
Weldone boss
@thevindudilmith5922
@thevindudilmith5922 3 жыл бұрын
ඔබ තුමා ලබා දුන් උපදෙස් අනුව කටයුතු කරන්නෙමු ඔබතුමා ට අපගේ ප්‍රනාමය හෙද කාර්ය මණ්ඩලය .ආයුර්වේද රෝහල අනුරාධපුර .
@anomakumari8042
@anomakumari8042 3 жыл бұрын
Godak karunu Dana ganna puluwan una mata kamkaru Niladari exam ekata wadagath.godak pin obathumata.
@hpujitha
@hpujitha 4 жыл бұрын
Good
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Thanks
@thushanthisamarakoon7479
@thushanthisamarakoon7479 4 жыл бұрын
Thank you.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Welcome!
@anuradisanayaka6498
@anuradisanayaka6498 Ай бұрын
සර්ගෙ විඩියො දිගටම මම බලනව එත් ආයතනයක අවුරුදු 10 සෙවයකල මාව අයින් කලා දැනට නඩුවක් තියනව ඉට ආදාල විස්තර දැනගන්නට පොන් නම්බරක් දෙන්න පුළුවන්ද සර් ලොකූඋදව්වක්
@HRMSriLanka
@HRMSriLanka 16 күн бұрын
0776616911
@praveenkosala959
@praveenkosala959 4 жыл бұрын
Thaduchitt padanamin wasara 7 sewaya karbala den kontrath padanamin wasara 10 sewakalayak sampuran karapu sewakayek sewayen iwath kala hekida
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
please call me
@umeshagunawardhana7335
@umeshagunawardhana7335 Жыл бұрын
Sir 5/01 sewayata awith agreement singh nokara masa 3k puhunu kala simawakta kiylal letter ek hambunam 5/30 illa asweeme letter ek dunam e maset adlawa gatha watupa gewla ain wena onida masekta kalin danum denath onida
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
නිතිමය ගැටලුවක් නැ. සේවා ගිවිසුමක් දීලා නැතම් කොහොමත් ගැටලුවක් නැ. නමුත් සාධාරණ කලයක් ලබා නොදී ඉවත්වීම සදාචාර සම්පන්න නැ.. සෙවා යෝජකට වැඩකල කාලය සඳහා වැටුප් නොගෙවා ඉන්න බැ.. ඒක් නීති විරෝධීයි.
@nilupakumari5361
@nilupakumari5361 4 жыл бұрын
Sir kenek vinaya kriyamargayak lesa salaka likitha danum dimak ho parikshanayak nokara masa 5k padiyak samaga as wenna ho mulika padiya gena ayathanaya magin denu labana Onama rakiyawak athikala nomathiwa mulika padiya panakgena rakiyawata kamathinam enna kiwoth eke sadaranathwayak thiyanawada
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
please call to 0776616911
@chamiladulmini3445
@chamiladulmini3445 3 жыл бұрын
Ithama hoda deshana malawak
@AnilKumara-o4j
@AnilKumara-o4j 10 ай бұрын
VRS කියන්නේ මෙ ක්‍රමයද 5:57
@HRMSriLanka
@HRMSriLanka 10 ай бұрын
සේවකයාගෙ කැමැත්ත ඇතිව සේවා යෝජක ල්බාඩෙන මුදලක් ලබාගෙන ඉල්ලා අස්වීම
@manelweerasingha359
@manelweerasingha359 4 жыл бұрын
Sir
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Yes Manel
@tharindudhanushka3811
@tharindudhanushka3811 2 жыл бұрын
ඉපයීමක් නොමැතිව නඩු තීන්දුවකින් ලැබුනු හිගමුදලකට අර්ථසාධක අරමුදල් හිමිකම් කිව හැකිද?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
හිඟ වැටුප් ලෙස ගෙවීමක් ලකහොත් අදාල වේ. ඉප්යීමක් නොවන ගෙවීමක් උවහොත් අදාල නොවේ.
@tharindudhanushka3811
@tharindudhanushka3811 2 жыл бұрын
@@HRMSriLanka බොහොම ස්තූතියි සර්...සේවක වැඩවර්ජනයකින්. ආයතනය සේවකයින් සේවය හැරගිය සේ සලකන ලදී. මාස 155කට පසු නඩු තීන්දුවකින් එම හිග වැටුප් ගෙවීමට තීන්දුකරන ලදී. නැවත සේවයට පිහිටුවන ලදී. එවිට ඒ හිග වැටුප් සදහා සේවක අර්ථසාධක අරමුදල් හිමිද? එවැනි නඩු තීන්දු තිබේද?
@asiritharanga9612
@asiritharanga9612 4 жыл бұрын
Sir. Aurudu 15k wada karala kamaththen illa aswemakadi gajaviti aka kohomada labenne.thawa monada mata labenna one vada palen
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Please call me to 0776616911
@LathikaPerera-r7v
@LathikaPerera-r7v Жыл бұрын
Personal consultantasion ganna puwanda. Sir. Mata sambanda wenna puluwan vidihak danwanna
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
call me 0776616911
@sriyaniwikramasinghe6686
@sriyaniwikramasinghe6686 3 жыл бұрын
සමුර්දි ගුරු සේවයෙන් නිදහස් කළ මට ගුරු සේවයේ ඉහළ ශ්‍රේණියකට අන්තර්ග්‍රහනය වීමට පුලුවන්ද සර් ? මම වසර 9ක් සමුර්දි ගුරු සේවයේ යෙදුනා , මට එතකොටත් උපාධිය තිබුනා .කරුණාකර මට පිළිතුරක් ලබාදෙන්න සර්.
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
I have no idea about this
@Roshan_Atulugamage
@Roshan_Atulugamage 3 жыл бұрын
Sir සේවකයින් kotasakata පඩි nethuwa masa 6 නිවාඩු denna puluwanda ... corona nisa.
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
no it can't be
@sugathsugath7815
@sugathsugath7815 Жыл бұрын
මහාත්මයා අපේ ආයතයේ එක් සේවකයෙ ගේ වැඩ තහානම් කරන ලදි එයට මුල් වු හෙතුව ව්නොද චාරිකාවන් සදහා ලබ දෙන මුදල සම්බන්ද ගැටලුවක් ආයතනයෙන් ලබා දුන් මුදලට සරින සාමාජිකයින් පැමිනියේ නැ එම මුදල ඔහුන් ව් යදම් කරපු නිසා එහෙම පුලුවන්ද
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
ආයතනය එක් සේවකයෙකු වෙනුවෙන් දෙන් මුදල ඉක්මවා වැය කලේ නම් ඒය වරදකි. නොපැමිනි සේවකයන් නිසා යම් අමතර් වියදමක් උනා නම් ( උදාහරන බස් වියදම ) නොපැමිනි සේවකයාගෙන් අයකරගත යුතුව තිබුනා.
@chathuramax1987
@chathuramax1987 4 жыл бұрын
Sar ma ella aswima masakata kalin dila hinda giya mase wada karala pdiya denne na
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
0776616911 දුරකථන අංකයට කතා කරන්න
@hansininimesha8352
@hansininimesha8352 4 жыл бұрын
Sir, Permanent employee kenekwa kisima waraddak nokara, company eketa a position eka thawa duratath awashya naa kiyala 6 months salary deela ain karanna puluwanda?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Call me 0776616911
@zameenanazeer373
@zameenanazeer373 6 ай бұрын
@@HRMSriLanka
@nalinpradeep2858
@nalinpradeep2858 2 жыл бұрын
30% prathilaba gann හැදුවේ .ආයතනය .අවුරුදු 3.කාලයක් විතර apen කපාගත් .epf.etf.maha බැංකුවට ගෙවල නෑ mama ආයතනයේ තවම wada තියෙන gana ganna පුළුවන්ද
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
කමකරු දෙපාර්තමේන්තුව මගින් වක්දාගතයුතු ගැටලුවක්.
@chandaniweerarathna5534
@chandaniweerarathna5534 Жыл бұрын
සර්,මම පෙරපාසල් ගුරැනරියක්.අපේ ආයතනය වෙනත් ආයතනයකට අප සමගම බදු දීමට සේවායෝජකයා සුදානම් .ඒ අවස්ථාවේදී අලුත් සේවා යෝජකයාගේ නීති වලට අපට එකග වීමට නොහැකි නම් අපගේ සේවය අවසන් කිරීමේ ක්‍රමය කුමක්ද?
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
ආයතය පුද්ගලින හෝ පොදු සමාගමක් නම් අයිතිය වෙනස් වීම මත ව්‍යාපාරය අවසන් වෙන්නේ නැ. තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් නම් තමයි එසේ අවසන් වෙන්නෙ. හරියට විස්තර දන්නෙ ණැතිව උපඩෙස් ලබා දීම අපහසුයි
@lankainfo2228
@lankainfo2228 2 жыл бұрын
සර්, මණ්ඩලයක වසර තුනක් සේවය කරල ඊට පස්සෙ පෙන්ෂන් තියෙන ජොබ් එකක් දැන් කරන්නෙ ඒ ජොබ් එකටත් දැන් අවුරුදු තුනයි. දැන් රජයෙන් අවු පහට අඩු අය ඉවත් කලහොත් මණ්ඩලයෙ සේවය කරපු අවුරුදු තුන සම්පූර්ණ සේවා කාලයට එකතු කර ගන්න බැයිද
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
බැහැ. ආයත දෙකක් නිසා එය කල නොහැකියි.
@upekshasulakshana1124
@upekshasulakshana1124 3 жыл бұрын
ගිවිසුමකට අත්සන් නොනකර සේවකයෙක් ආයතනයෙන් ඉල්ලා අස්වීමකදී ආයතනයට සේවකයා විසින් මාසික හෝ වැඩ කරපු දින අනුව ගෙවීමක් කල යුතුද ?? (සේවකයා මසක්වත් රැකියාවේ නිරත නොවී, කිසිදු ගිවිසුමකට අත්සන් නොකර පෞද්ගලික ගැටළුවක් මත ඉල්ලා අස්වීම භාර දී ඇති විටක)
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
call me 0776616911
@SenimaInvesting
@SenimaInvesting 4 жыл бұрын
What if 11 months worked??
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
0776616911 දුරකථන අංකයට කතා කරන්න. ගැටලුව නොදැන පිලිතුරු දීමට අපහසුයි
@rumeshrandika9353
@rumeshrandika9353 4 жыл бұрын
Sir. අතිකාල වැඩ කරාම එම දීමනා නොදී ඉන්න පුළුවන්ද පෞද්ගලික අංශයේ ආයතන හිමිකරුවන්ට... අපිට එහෙම උනා.. 😢😢 Night කරනව ඒවාට දීමනාත් නැ.. දැන් මේ ජුලි මාසයේත් මුකුත්ම නැ. ඒත් අතිකාල වැඩ, night ඔක්කොම කරනව.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
ආයතනයේ සේවක සංඛ්‍යාව 15 ට වැඩිවීම හා සේවා කාලය වසර 5 ඉක්මවිය යුතුයි
@sivsiy2824
@sivsiy2824 4 жыл бұрын
@@HRMSriLanka pls make it clear sir.. sewaa kaalaya 5 years ta adui nam, 15 employees ta adui nam, ehema payment nodee or night shift payments nodee inna puluwan da,
@shehandilhara1538
@shehandilhara1538 4 жыл бұрын
Thanks sir.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
you are welcome Sehan
@dilanchathushka4615
@dilanchathushka4615 Жыл бұрын
ස්තිරව සේව නොකරන සේවකයෙකුට etf. epf ලබා ගත හැකිද.
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
They are entitle
@shashiprabodhi5274
@shashiprabodhi5274 4 жыл бұрын
Sir, මූලික වැටුපට ETF/EPF කපන්නෙ නැතුව සේවායෝජකයා විසින් සකසනු ලබන ව්‍යාජ මූලික වැටුපකට ETF /EPF හදන්න පුලුවන්ද ?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
0776616911 දුරකථන අංකයට කතා කරන්න. ගැටලුව නොදැන පිලිතුරු දීමට අපහසුයි
@dimuthurandimafernando5862
@dimuthurandimafernando5862 4 жыл бұрын
සේවය අවසන් කිරිමේ විශේෂ විධි විධාන පනත අනුව සේවකයකු ඉවත් කිරිමේදී ඔහුට හිමි වන්දි මුදල ගණනය කරන අයුරු පිලිබදව පැහැදිලි කිරිමක් කරන්න.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
kzbin.info/www/bejne/gJDZq5akgK2Ab7s
@chathuramax1987
@chathuramax1987 4 жыл бұрын
Sar mama ella assime lipiya dila
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
call 0776616911
@SriyaniDasingedara
@SriyaniDasingedara 4 ай бұрын
Wasara 30 akma tana sewaya karamin sitta pradana sewayojaka miya yamen pasu ohuge putttrayalaga wada karanawa A Atara ඔහුගේ puta piyage මියයාමෙන් pasy ඔහුගේ mawa visin Ama viyaparaya wasa dama nawa viyapara yak Aramba karaminAta Ath viyapara vasa damimen pasu Aluth viyapara yak Aramba kala bawa danum dunneth nata piyage viyaparayatama tamai wada kale namuth puta ge viyaparaya masa 10 wada karamin sitina Awastawaka sewayen iwath kala pari tosikaya labagata hakida
@shashiprabodhi5274
@shashiprabodhi5274 4 жыл бұрын
Sir, paysheet එකේ හරි මූලික වැටුප නොදා ව්‍යාජ ලෙස සකසපු එකකට පාරිතෝශික ගෙවීමේදී තිබෙන නීතී මොනවද ?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
0776616911 දුරකථන අංකයට කතා කරන්න. ගැටලුව නොදැන පිලිතුරු දීමට අපහසුයි
@ksiri0
@ksiri0 4 жыл бұрын
Sir,මූලික වැටුපකින් තොරව සේවකයින් සේවයේ යෙදවිය හැකිද?සේවකයින් 200ක් පමණ සේවයේ නියුතු යි..කිසිම අයෙකුට මූලික වැටුපක් ලැබෙන්නේ නැත. [ (.pvt)ltd ]
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
මේ ගැටලුව ගැන මම අවසානය වීඩියෝවේ කතාව කරන්න තිබෙනවා. ඒක බලන්න. සේවකයා සේවයේ යොදවන සෑම දිනයක් සඳහා ඔහුට හෝ ඇයට අදාල මූලික වැටුප හා අයවැය දීමනා ගෙවිය යුතුයි. මැයි හා ජුනි සඳහා වැඩකරන දවස් ගාන 50% දක්වා අවම වැටුප 14500 සීමාවට යටත්ව අඩුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව අවසර දීල තියෙනව.
@shashikasandun9326
@shashikasandun9326 4 жыл бұрын
ලංකවේ පිරිමි හා ගැහැණු අය වැඩ කලයුතු පැය ගාන කීයද.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
වැඩකරන පැය ගානෙ වෙනසක්නෑ. හැබැයි රාත්‍රී සේවයේ කාන්තාවන් යෙඩවීමේදී සීමාවන් පවතිනවා.
@gihanchathuranga6322
@gihanchathuranga6322 4 жыл бұрын
සේවක සන්කයාව 8 දෙනෙක් ඉන්න ආයතනයක epf etf කපනවා නම් ඔවුන්ට මෙම නීතිය බලපවත්වන්නේ නැද්ද ??? Pvt
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
සෙවකයන් 15 ට අඩු නම් කාර්මික ආරවුල් පනත අනුව කටයුතු කල යුතු හැකියි. කාර්මික ආර්වුල් පනට අදාල වීඩියෝව බලන්න
@gihanchathuranga6322
@gihanchathuranga6322 4 жыл бұрын
HRM Sri Lanka thank you sir
@hirunipramodya9195
@hirunipramodya9195 3 жыл бұрын
ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
0776616911
@sachinisathsarani1474
@sachinisathsarani1474 4 жыл бұрын
සර් මේකයි දැන ගන්න ඕන.අපි company එකෙන් resign වෙනවා නම්,කිසිම agreement එකකට sign කරන්නේ නැතුව,අපි ඒක company එකේ bossට කියන්න ඕන මාසෙකට කලින්ද?නැත්නම් අපිට resign වෙන්න ඕන කියලා හිතුනොත් අපිට resign වෙන්න පුලුවන්ද? Resignation letter එකක් දෙන එක අනිවාර්යද? අනිත් එක තමයි සර් resignation letter එක දීලත් මාසයක් වැඩ කරලා තමයි resign වෙන්න ඕන කියලා නීතියක් තියනවද? තියනවා නම් එහෙම නීතියකට යටත් වෙන්නේ මොන සේවකයොද? තව දෙයක් තමයි අපේ salary එකෙන් EPF & ETF කපනවා නම් අපි resignation letter එක දුන්නට පස්සේ ආයෙමත් මාසයක් වැඩට යන්න ඕනද?ඔන්න ඔය දේවල් තමයි දැනගන්න ඕන.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
පත්වීම් ලිපියක් දීල තියෙනවනම් ඊට අනුව ක්‍රියා පදයෙන් කිරීමට අවශ්‍යයි.
@vilarout5886
@vilarout5886 4 жыл бұрын
Notice period එක දෙන්නේ නැතුව අයින් වෙන්න පුලුවන්ද? මොකද? නව රැකියාවට ඉක්මනින් join වෙන්න ඔන හින්දා.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
ඒකාබද්ද ස්දාචාරාත්මක නෑ. ඊට සේවා යෝජකගෙන් අවසර ලබාගැනීම වැදගත්
@vilarout5886
@vilarout5886 4 жыл бұрын
Job appointment letter එකේ එකේ තියෙන්නේ one month කියලා එචිරකල් ඉනන්න බැ new job එකට immediately join වෙන්න ඔන, resign වෙද්දි resign letter එකේ short notice date එක දාලා දුන්නම හරිද?
@praveenkosala959
@praveenkosala959 4 жыл бұрын
Sara katha karana one 4n number eka dandako
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
0776616911
@arunikumari2430
@arunikumari2430 4 жыл бұрын
Good job Sir
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Thanks for your commets Aruni
@ksiri0
@ksiri0 4 жыл бұрын
Sir,මූලික වැටුපකින් තොරව සේවකයින් සේවයේ යෙදවිය හැකිද?සේවකයින් 200ක් පමණ සේවයේ නියුතු යි..කිසිම අයෙකුට මූලික වැටුපක් ලැබෙන්නේ නැත. [ (.pvt)ltd ]
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
මේ ගැටලුව ගැන මම අවසානය වීඩියෝවේ කතාව කරන්න තිබෙනවා. ඒක බලන්න. සේවකයා සේවයේ යොදවන සෑම දිනයක් සඳහා ඔහුට හෝ ඇයට අදාල මූලික වැටුප හා අයවැය දීමනා ගෙවිය යුතුයි. මැයි හා ජුනි සඳහා වැඩකරන දවස් ගාන 50% දක්වා අවම වැටුප 14500 සීමාවට යටත්ව අඩුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව අවසර දීල තියෙනව.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Labour Law in Sri Lanka | කම්කරු නීතිය
26:22
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН