අනුමිත ලෙස සේවය අවසන් කිරීම Constructive Termination

  Рет қаралды 14,360

HRM Sri Lanka

HRM Sri Lanka

Күн бұрын

Пікірлер: 96
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 21 күн бұрын
Very useful vedio sir. Demuma labadeemada godak pin !
@Damindu_Ranaweera
@Damindu_Ranaweera 4 жыл бұрын
අද රැකියා ලෝකයට අවශ්‍යම දැනුමක්. ඇත්තටම වටින අදහසක්. අද වන විට ඉතාමත් පහත් ලෙසට තරුණ තරුණියනගේ ශ්‍රමය පුද්ගලික ආයතන විසින් සූරකනවා. හුගක් අසාධාරණකම් සිද්ද වෙනවා. ඒ හුගක්ම ඒ ලමයි කම්කරු නීතී රීති ගැන දැනුවත් නෑ. උසස් පෙලෙන් පසු හෝ විශ්ව විද්‍යාලයෙන් පසුව රැකියා ලෝකයට පිවිසෙන තරුණියන්ට ප්‍රමාණවත් කම්කරු නීතී හා රැකියා සම්බන්ද දැනුමක් තිබේද යන්න ප්‍රශ්නයක්... ඇත්ත වශයෙන්ම විශ්ව විද්‍යාලයෙන් හෝ විදිමත් අධ්‍යාපනයකින් එලියට එන තරුණ තරුණියන් අවම සුදුසුකම් තිබෙන කෙනෙක්ට යටත්ව, ඉතා අඩු වැටුපකට සහ මානසික පීඩාවන් සමග රැකියා කිරීමට සිදූ වීම ඉතා කනගාටුවට කරුණක්. එසේම ඉතා කනගාටුදායකය ලෙස දිගින් දිගටම ශ්‍රම සූරෑකෑමකට ලක් වෙනවා. මෙය ධනවත් පව්ලක පැවතෙන කෙනෙක්ට එතරම් වැදගත් නොවුනත්, දුක් විදලා ඉගෙනගෙන ඊටත් පසුව සොච්ව්මක් සොයා ගැනීමටත් මෙලෙසෙ දුක් විදීමට සිදු වීම කෙතරම් අසාධාරණද? මාත් පුද්ගලිකව මේ සියලුම සංසිද්දීන් වලට මුහුන දී තිබෙනවා. කෙසේ හෝ මෙම ඔබ සිදු කරන්නේ ඉතා අගනා සේවාවක්. බෙහෙවින්ම ස්තූතියි.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
ලංකාවෙ මානව සම්පත් කළමනාකරන පාථමාලාවලත් මේ දැනුම දෙනවා අඩුයි. ඒ නිසා මානව සම්පත් වෘතිකයන් පවා නොදැනුවත්කම නිසාම වැරදි කරනවා. සුලුපරිමාන ව්‍යාපාරිකන්ද බොහොමයක් වරද්දගන්නවා. මේ දැනුම සිංහල බසින් ජනගත කිරීමට තීරනය් කලේ ඒ නිසයි. ඔබගේ සටහන මට මහත් ධෛර්යක්.
@arunikumari2430
@arunikumari2430 4 жыл бұрын
Good job Sir , thanks for sharing
@RuHeRa
@RuHeRa 4 жыл бұрын
Timely topic. Thanks for sharing.
@SenimaInvesting
@SenimaInvesting 4 жыл бұрын
Pin sidu wewa obata obe pawulata ha daruwanta!!!
@yapacreation
@yapacreation 3 жыл бұрын
Superb explanation
@hasiniimalsha4340
@hasiniimalsha4340 5 ай бұрын
This is very useful sir... plz upload more videos...❤
@kdsvidhu853
@kdsvidhu853 9 ай бұрын
Very useful sir! Please keep updated,
@evanwilliam9582
@evanwilliam9582 2 жыл бұрын
Lovely account , very useful information.
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
Thanks for liking
@ravindujayashakthi8974
@ravindujayashakthi8974 Жыл бұрын
ඉතා වැදගත් ❤
@amskatikari1553
@amskatikari1553 3 жыл бұрын
Watina WadaSatahanak Tharuwanga Rakawaranayai!!!Obathumanta
@අමිලනන්දික
@අමිලනන්දික 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ....ලබා දුන්නාට ...
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
You are welcome
@MhmnaslyNasly
@MhmnaslyNasly 22 күн бұрын
Mama sevaya karanne Muslim pallika Paya 24 ma pnisitiyuthuy naduwa pavatvuvita aagama esey mese pavsa magahareemata puluvans
@shameeradilthushan3941
@shameeradilthushan3941 4 жыл бұрын
Kindly request to discuss regarding terminations with COVID 19 situation. B'coz most of companies reduce employees due to loss of profit.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
මා විසින් මේ පිලිබඳව කර ඇති පහත සඳහන් වීඩියෝ බලන්න kzbin.info/www/bejne/fGq7h32tmb2gpJI kzbin.info/www/bejne/gJDZq5akgK2Ab7s
@shameeradilthushan3941
@shameeradilthushan3941 4 жыл бұрын
@@HRMSriLanka Thanks.
@pattaro7737
@pattaro7737 2 ай бұрын
Sir . mama weda karana ayathaye iddi wenath byand sell akak kara .ape ayathanayeth thiyana nishpadana wenath company akakin aran thamai mama sell kare athakota mama a wenuwen mage fb ake makat place aka haduwa page akak a item wala photos dala .ape companiya itam wala photoi anith company wala itam wala photoi da hadala thibba .mama mama aka tika kalayak karala ita passe aka nathara una den masa 6k ho7k wage qeddi den maka ape company aken dekala giya sathiye aka dekala mawa kisima awawadaya nethuwama rassawen ain wenna kiwwa .mama ita passe liwma deela ain una .magana sir nethimaya pettan pehedili kirimak karanna puluwanda
@ajithprasanna4294
@ajithprasanna4294 2 жыл бұрын
සර්,මන් දන්න ආයතනයක් තමයි,නිට්ටබුව වතුපිටිවෙල තියෙන ක්‍රිස්ටල් මාර්ටින් කියන ගාර්මන්ට් එක.මේ ගාර්මට් එකේ සර් ඇත්තට්ම ලමයින්ගෙන් වැඩ ගන්නෙ තිරිසන්නුන්ගෙන් වැඩ ගන්න ආකාරයට..සේවා කාලය උදේ,7.30, හවස ,5.30..ඒ අහිංසක ලමයි මහන්සි වෙන විදිහට සාදාරන වැටුපක් ගෙවන්නෙ නෑ,පැමිනීමේ දීමනාවක් ලාබාදෙනව,අසනීපකට හරි මොනම දේකට හෝ එක දවසක් සේවයට යන්න බැරි උනොත්,rs 7000k වැටුපෙන් කපනව.ගැනි ලමයි ගොඩාක් අපහාසයට ලක් වෙනවා මේ සේවා බිමේ.ඔබතුමාගෙන් මන් දැන ගන්න කැමතියි මේ සම්බන්දව කල යුතු දේ මොකද්ද.කියල
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
ආයතයක් නම සඳන් නොකර විස්තර අහන්න. මට මේ වීඩියෝවේ තියෙන කරුණු වලට අමතර්ව කියන්න තිබෙන්නෙ එවැනි ආයත මඟහැ වෙනත් ආයතයක සේවයට යන ලෙසයි.
@samindraasanka3697
@samindraasanka3697 7 ай бұрын
මා දැනට වැටුප් රහිතව වැඩ තහනමට අවුරුද්දයි මාස දෙකකට ආසන්න කාලයක් තිස්සෙ ලක් වුවෙකි. මාස අටක සිට 21 වතාවකට වඩා කරගෙන ගිය විනය පරීක්ෂණය කර ගිය april 05 අවසන් විය. තවමත් එහි පිලිතුරු නොමැත. මා මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කලත් පලක් නොවීය. මෙය සදහා උපදෙස් ලබා දෙන්න
@HRMSriLanka
@HRMSriLanka 7 ай бұрын
විනය පරීක්ෂණය අවසන් වූ දින සිට මාස් අ2 ක් තුල තීන්දුව ලබා නොදුනහොත් ඒ ගැන ඉල්ලිම කිහිප වතාවක් ලියාපදිංචි තැපෑලෙන් යවන්න. ඊට ප්‍රතිචාර නොමැති නම් කමකරු විනිස්චය සභාවේ අනුමිත ලෙස සේවය අව්සන් කිරීම යටතේ නඩු පැවරීම කල හැකි වෙනවා
@hitoflanka308
@hitoflanka308 4 жыл бұрын
අපේ පැත්තටත් එන්න අමතක නොකර
@univernet3996
@univernet3996 5 ай бұрын
Complen danna ona ama paletheda?
@nilushachathurani
@nilushachathurani 6 ай бұрын
Sir mata කාර්මික නීතියේ ඇති වැදගත්කම kiyanna puluwanda.
@ගොන්කම
@ගොන්කම 3 жыл бұрын
සර් .මේ වැඩසටහන කාලෝචිතයි.
@lakmechtronicslk7436
@lakmechtronicslk7436 Жыл бұрын
Suspensions ekakin passe newathath sewayata pihituweemedi perani etf no eka nosalaka hera nawa etf number ekak bavitha kala hakida
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
සේවය අත්හිටුවීම නිසා EPF අංක මරු කරන්න බැහැ
@pushparanjani9763
@pushparanjani9763 2 жыл бұрын
බදු දි ඇති ආයතනයේ මැනේජර් කරදරයි එතකොට ව්සදුමක්.තිබේද ඔබතුමා කිව්වා වගෙ රැකියාව එපා කරන ව්දියෙ වැඩ ඔව්න් දෙන්න ලගම තියෙනවා එ සම්බන්ධ ව ඔබතුමා ව්සදුමක් ලබා දෙන්න
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
question is not clear ( බදු දී ඇති ආයතනය ? )
@sujithpriyantha-gs6dt
@sujithpriyantha-gs6dt Жыл бұрын
sir.aniearya.berumkaranayata yomukirime Bala Talacre eththe.komasaristumatada. amatitumatada
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
cant understand your question
@asankabandara1495
@asankabandara1495 Жыл бұрын
Sir mn දිවුලපිටිය ...mn 2016 garment ekakata join wela wada karanawa තවමත් ....ETF gewanna gaththe 2021 .wena kisima ගෙවීම් na...sallety ekath adui..... basic sallery eka තවමත් 16000/i .. sallery eka wadi karanneth na...wada වැඩියෙන් karannath oni..sir mata mekata සාධාරණයක් සිද්ධ වෙන්නේ නැද්ද
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
කම්කරු දෙපාර්ථමේන්තුව වෙත පැමිණිලි කිරීම මගින් සහන සලසා ගත හැකි වේ.
@prasadranaweera9985
@prasadranaweera9985 2 жыл бұрын
Sir mn contract padanama mata aurudu 4 k wada karanawa.contract aka aurudu 1,masa 6,masa 10 oya vidiyata tama dunne.company aken onama welawakadi mawa ain karanna puluwanda contract aka nawattala
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
call me 0776616911
@sldo1244
@sldo1244 2 жыл бұрын
Sir mama wada karanne snshthawaka lankawe thiyana prdana pala ayathanayak mama wada karanne thatpati wenama manpower kompaniyaka aurudu 9 aka degata wada namuth ma wenakan apita ayathana dekanma kishima deyak labila na sanshthawe ishthira karannath na ahama ishthira karana wada piliwalak thiyanawada sir
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
Please do not work under manpower company.
@Don.sudathWijenayake
@Don.sudathWijenayake 6 ай бұрын
අනුමතිය ලෙස සේවය අවසන් කිරිම සේවකයෝ ඔප්පු කලහොත් සේවකයාට සහන් ලැබෙන්නෙත් කොහොමද
@damithperera4242
@damithperera4242 Жыл бұрын
Sir mama privet govipalaka officelll eke wadal karanawa.mata adalal nati mudal llwagakimak karanna dal tibuna.mata ewa araksha karannal pahasukam dila tibunena.mama niwadu dawasaka mata nokiya mage mese marukarala.etakotath mage laga e mese lakisha 11k witara tibuna.mama eka ahuwama ihala niladarilyek pirisa made mama mansikawa eaten widihata banana.e manasika tathwaya nisa mama risign letter ekak dunna.wechca siddiyata pariksanayak karanna kiyala statement dunna mama.eth kisima hoya balelmakin torawa mata me mase antima job eken nawatinnalu.prasnaya une me mase Daha wenida?mata sewaya karapu awrudu 4 ma senasurada waruwaka ot gewalathna.mata kakadu hitiya saranai tiyewida pahadala denna.godak pin sir
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
ප්‍රශ්ණය පැහැදිලි නැ
@harshanakumara7097
@harshanakumara7097 Жыл бұрын
සර් , මා ඇතුළු හතර දෙනෙක් වෙත මහාධිකරණයේ නඩුවක් පවරා තිබූ නිසා වසර 6 කුත් මාස අටක කාලයක් සේවය අත්හිටුවා තිබුණා.චෝදනාවලින් හතර දෙනාම නිදොස් කොට නිදහස් කරාට පසුවනැවත සේවය ලබා දෙන්න අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරත් පසුගිය වසර 6ක කාලයට කිසිදු හින්දු වැටුපක් ගෙවන්නෙ නෑ කිව්වා. මේ කාලෙ තුල අපට ආයතනයෙන් විනය පරීක්ෂණයක් කරෙත් නෑ.අපිට මෙහෙම හිඟ වැටුප් නොගෙවා සේවය පිහිටුවන්න පුලුවන්ද
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
ආයතනය තුල විනය පරීක්ෂණයක් කර එහි වරකරුවන් කර නැතම් හිඟ වැටුප් ගෙවිය යුතුයි. නමුත් මේ ගැන ඔබ කම්කරු දෙපාර්ථමේන්තුව වෙත පැමිණිලි කල විට ආයතනය ඔබෙන් පලි ගැනීමට ඉඩ ඇත.
@harshanakumara7097
@harshanakumara7097 11 ай бұрын
@@HRMSriLanka තවමත් ඒ හිඟ වැටුප් ගෙවීම ආයතනය ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.හිඟ වැටුප් ගෙවන්න ඕනද නැද්ද කියන කාරණය දැන් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා ගීත උපදෙස් ගන්න කටයුතු කරලා තියෙනවා.අපි කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරත් තවමත් ඒකට විසඳුමක් දුන්නේ නෑ.කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලට ඇවිල්ල ආයතනය කියන්නෙත් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙන නිසා මේ සම්බන්ධයෙන් එම ලිපියට පිළිතුරක් එනකන් තීරණයක් ගන්න බෑ කියලා.මේ සඳහා අධිකරණයට ගිහිල්ලා රිට්ඨාඥාවක් ගන්න එකද එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන එකද වඩාත් හොඳ. මේ සඳහා ඉක්මන් පිළිතුරක් සර්ගෙන් බලාපොරොත්තු වෙනවා
@prasangikamaduvanthi4089
@prasangikamaduvanthi4089 4 жыл бұрын
sir shift duty walata adala neethi monawada
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
වෙනම නීතියක් නෑ. කාන්තාවන්ට හා වයස අවු 18 තිබූ අඩු අයට සීමාවන් පනවා තිබෙනව
@jagathpriyadarshana8494
@jagathpriyadarshana8494 4 жыл бұрын
සර් මම වැඩකරන්නේ Alcobronz ( Pvt) ltd ආයතනයේ. මෙය නවලෝක ආයතනයට අයත් සමාගමකි . ආයතනයේ ඇතිවුණු ප්‍රස්න හා අකඩයුතුකම් හේතුවෙන් සේවකයන් ඉවත් කර ප්‍රධාන ශාඛාව ද වසා දමන ලදි. එහි සේවකයින් දැන් ගැටිවිටි සහ epf, etf ලබා ගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ නඩු දමා ඇත. මන්ද වසර 2 ආසන්න කාලයක් අපට epf ගෙවා නොමැති අතර සේවක වැටුප් ගෙවීම් කර ඇත්තේ පෙබරවාරි මස දක්වා පමණි. දැනට අප සේවය කරන එහි කර්මාන්ත ශාලා වේ වැටුප් ගෙවීම් කර ඇත්තේ පෙබරවාරි මස දක්වා පමණි. දැන් ඔවුන් පවසන්නේ ආයතනයේ ක්‍රියා කාරීත්වය නවන්වන බැවින් අපහට ඔවුන් සතු වෙනත් ආයතනයක රැකියාව දෙන්න බවත් එමනිසා අපට කැමැත්තෙන් ඉල්ලා අස් වන ලෙසත් අපට අදාල දීමනා වසරක් තුළ ගෙවන බවත් පවසයි. සර් මෙම පසුබිම මත අප ගතයුතු පියවර කුමක්ද . කරුණාකර සුදුසු උපදෙසක් ලබාදෙන්න.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
වෙනත් ආයතනයක රැකියාව දීමට නොහැකියි. ඔවුන් කල යුතු යුත්තේ කමකරු දෙපාර්තමේන්තුවේ සේවයට අවසන් කිරීමේ අංශය වෙත ඉල්ලිමක් කරන්න සේවකයන්ට වන්දිය පිරිනැමීමයි.
@malindakumara7364
@malindakumara7364 2 жыл бұрын
Sri thatpati sawakayo ayathanaya ishthira karanne nadda ayathanaya ishthira aya innawa
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
හිඟ වැටුප් ලෙස ගෙවීමක් ලකහොත් EPF,ETF අදාල වේ. ඉප්යීමක් නොවන ගෙවීමක් උවහොත් අදාල නොවේ.
@PpPriyadarshana
@PpPriyadarshana Жыл бұрын
මට තියෙන ප්‍රග්නය සර් මම වැඩකරන තැනට මම වැඩට ගියෙ 2014 යෙ. මට 2022අවුරැද්දෙ තමයි etf කැපුවෙ පසුවෙච්ච අවුරැදු ට්කට ද්‍රන්නෙනැතිනිසා මම කම්කරැ දෙපාර්තමෙන්තුවෙ පැම්නිලි කලා පැම්නිල්ල විබග කලපසු එම අයතනයට 2016 සිට ගෙවන්න පොරොන්ද්‍ර වුනා දැන් එම මුදල ගෙවන්න වෙනනිසා එම අායතනය විසින් මම රැ.200000 මුදලක් ගත් බවට චොදනා කර ලිපියක් එවන ලදි.එහෙත් මම එවැනි මුදලක් ලබාගෙන නොමැත. මම මේ සදහා කුමක්ද කල යුත්තේ.
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
එම චොදනා බොරු එක්ක් නම් ඒ බව ලිඛිත්ව පිළිතුරු ලියා දන්වන්න.
@prasadmadusanka7565
@prasadmadusanka7565 3 жыл бұрын
අනුමිතික ලෙස සෙවය අවසන් කරන ලද අවස්ථාවකදී පොලීස් පැමිණිලි කර ඇත. කම්කරු කාර්යාලය වෙත පැමිණිලි කරන්නේ කෙසේද? කම්කරු කොමසාරිස් තුමා ආයතනයට එරෙහිව නඩු පවරනවා ද?
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
call me 0776616911
@wasanthakumar6023
@wasanthakumar6023 4 жыл бұрын
සමූහ ව්‍යපාරයක යම් ආයතනයක සේවය කරමින් සිටින අයකු සමුහයෙව් වෙනත් ආයතනයකට මාරු කරයි නම් එම ආයතනයට අදලව සේවය අවසන් කළ යුතුද.ඵෙස් නොමැතිනම් එකම සමුහය නිසා ඓස් කල යුතු නෙව්ද..මෙහිදි සේවක අංක පවා වෙනස් වී ඇත. නව ABH form පවා පුරවා ඇත.. මේ පිලිබද නිතිමය තත්ත්වය කුමක්ද වැඩි විස්තර දැනගැනීමට හැකිනම් ඔබතුමාගේ දුරකතන අංකය ලබා දෙන්න..
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
සමූහයේ වෙනත් ආයතනයක් සඳහා මාරු කරන විට වත්මන් ආයතයෙන් ඉවත් කිරීමට වෙන නිසා සේවකයාගේ හැමැත්ත ඊට අවශ්‍යයි වීඩියෝ එකේ තියන අංකයට කතා කරන්න මාර්ගය සම්බන්ද කරගත හැක
@buddikawijewardana8974
@buddikawijewardana8974 2 жыл бұрын
කම්කරු කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කරන්නෙ කෙසෙද , ඒයට වෙනම ලිපිරාමුවක් තියෙනවද , පොඩ්ඩක් ඒ පිළිබඳ දැනුවත් කීරිමක් අවශ්‍යයි
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
කම්කරු කොමසාරිස් ජනරාල් නමට ලියාපදිංචි තැපැලෙන් ලිපියක් යැවිය හැකියි.
@maheshchaminda6104
@maheshchaminda6104 Жыл бұрын
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙකුට කම්කරු විනිශ්‍ය සභාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකිද
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
බැහැ
@laxxanuduwanage4932
@laxxanuduwanage4932 2 жыл бұрын
Sir mage job eke mata loku problem 1k thiyenawa. Mata sir gen upades tikak ganna oni. Loku udauwak sir. Kohomada contact karaganne sir.?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
call me0776616911
@vilarout5886
@vilarout5886 4 жыл бұрын
Job එකෙන් Resigning වෙද්දි notice period එකක් දෙන්න ඔනද? වෙනත් රැකියාවක් හමිබවුනාම, මොකද? නව රැකියාවට ඉක්මනින් join වෙන්න ඔන හින්ද?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
ඒකාබද්ද ස්දාචාරාත්මක නෑ. ඊට සේවා යෝජකගෙන් අවසට ලබාගැනීම වැදගත්
@InnerLightwithThushi
@InnerLightwithThushi 2 жыл бұрын
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට 3 жыл бұрын
මහත්තය .මං වැඩ කරන තැන ලොක්කයි උගෙ පුතයි දෙන්නම බලෙන් වැඩ ගන්නෙ .බාර ගත්ත වැඩ වලට අමතරව වැඩ පවරනව බෑ කිවුවම පලයන් කියනව .දීමනා මොකුත් නෑ .සහනයක් දෙන්න
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
call me for clarification and advice 0776616900
@kasunchathuranga9835
@kasunchathuranga9835 4 жыл бұрын
මට ඔබතුමා හමුවී කතාකරන්න පුලුවන්ද...
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
0776616911 දුරකථන අංකයට කතා කරන්න. ගැටලුව නොදැන පිලිතුරු දීමට අපහසුයි
@kasunchathuranga9835
@kasunchathuranga9835 4 жыл бұрын
@@HRMSriLanka මම ගියපාර කොරෝන කාලෙ ආයතනය පටන් ගන්නවට විරුද්දව සමාජ මාද්‍යය හරහා කතා කරා ඒක නිසා මට වැඩ තහනම් කරා.. සමාජ මාද්‍ය හරහ තමාගේ අදහස් ප්‍රකාශ කිරීම වරදක්ද...
@malindakumara7364
@malindakumara7364 Жыл бұрын
සර් පුද්ගලික ආයතනයක අපි පැය 12ම වැඩ ලංකාවේ තියෙන ලොකු ආයතනයක කැම පැය ගන්න දේන්නැ ඩිලේ වෙිනව කියල ලියුම් ගහනවා එහේම කරන්න පුළුවන්ද
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
කම්කරු දෙපාර්ථමේන්තුව වෙත පැමිණිලි කිරීම මගින් සහන සලසා ගත හැකි වේ.
@jathikaasiri5296
@jathikaasiri5296 3 жыл бұрын
කම්කරුවකුග පඩි නොදි ඉන්න පුල්වන්ද සවයට නොදන්ව නොයා සිටීම නිසා
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
ගැටලුව පැහැදිලි නෑ මට කතා කරන්න
@chamindarathnasekara6247
@chamindarathnasekara6247 2 жыл бұрын
සර් වසර 5 කට වඩා වැඩි සේවකයෙක් සේවයෙන් පහ කළ හැකි අවස්ථා මොනවාද?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
පරිවාස කාලය තුල හැර සේවකයෙක් සේවයෙන් අවසන් ක්ල හැක්කේ විනය හේතුවක් මත පමනයි. ආයතය වසා දැමීමකදී නම් කම්කරු කොමසාරිස් තුමාගෙන් අවසර ලබාගත යුතුයි.
@surangakumara1700
@surangakumara1700 Жыл бұрын
සර් ඉස්තිර සෙවකයෙක් වසර 04කත් වඩා සෙවය කර ඇති සෙවකයෙක් සෙවයෙන් ඉවත් කරන්න පුලුවන් ද? සෙවයෙන් පහ කරනවානම් එ කොහොමද
@sumedhahb4886
@sumedhahb4886 3 жыл бұрын
ABH ෆෝරම් එකේ රැකියව ලෙස සේවා යෝජකයා අත්සන් කර තියෙන තනතුරු නාමය, පත්වීම් ලිපිය වෙනුවට ගණන් ගන්න පුලුවන්ද? පත්වීම් ලිපියක් ලබා නොදුන් අවස්ථාවක්.
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
yes
@Don.sudathWijenayake
@Don.sudathWijenayake Жыл бұрын
සර් කම්කරු විනිශ්චය සභාවේ දෙපාර්ශවයේ සාක්ෂී අවසන් ලිඛිත දේශන දින නියම කරලා තියෙන්නේ අපට මග හැරුණූ සාක්ෂියක් ලබාදෙන්න හෝ ලේඛන ලකුණු කරන්න විදිහක් නැද්ද? ඒහෙම සිදුකල අවස්ථා තියෙනවද? කාරුනිකව දන්වන්න.
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
it is not permitted
@lifelineborderllb1014
@lifelineborderllb1014 Жыл бұрын
සර් මම සේවය කරපු ආයතනයේ මාගේ ඉහල නිළධාරින් කල වරදකට ඔහුන් මාව වැරදි කරු කොට සේවයෙන් ඉවත් කලා මාව පොලීසිය හරහා උසාවියට ඉදිරිපත් කලා 2007 මම සේවයට බැඳුනෙ පත්වීමේ ලිපිය සහ පේ ෂීට් තියනව 2009-12 වෙනි මාසෙ මාව සේවයෙන් ඉවත් කලා එක නඩුවක් විභාග වන අතරතුර මාව අපහසුතාවයට පත් කරන්න ඔහුන් තවත් නඩුවක් මට විරුද්ධව උසාවියට ගොණු කලා පළමු නඩුවෙන් 2013දී මා නිදොස් කොට නිදහස් කලා දෙවන නඩුවට ඔහුන් පැමිණියේ නෑ එහි තීන්දුව මේ මස ලැබීමට නියමිතයි. මට කම්කරු කාර්‍යාලයෙන් හෝ කම්කරු විනිශ්චය සභාවෙන් සාධාරණයක් ඉටුකරගත හැකිද? රැකියාවෙන් ඉවත්කොට දැන්ට අවුරුදු 13.6ක් ගත වී ඇත.
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
සේවයෙන් පහ කිරීමේ ලිපිය ලැබී මාස 6 ඉක්මවීමට පෙර කම්කරු විනිශ්චය සභාවේ නඩු පැවරුවේ නැත්නම් ඊට පසු නඩු පැවරීමක් කරන්න බැහැ.
@anushkayasisuruthilakarath3379
@anushkayasisuruthilakarath3379 Жыл бұрын
Apahasa naduwak danna balanna
@buddiniekasthuri8967
@buddiniekasthuri8967 Жыл бұрын
Boru chodana Ella karala rassawa epa karana kot mokada karanne
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
එහෙම කලොත් කම්කරු විනිස්චයසභාවේ පැමිනිලි කිරීමෙන් සහන ලබාගත හැකියි.
@LathikaPerera-r7v
@LathikaPerera-r7v Жыл бұрын
බොරු කරුනක් සඩහන් කර ක්ශනිකවම රජකරි වඩ තහනම් කරන්න්න පුලුවන්ඩ. මෙ සම්බන්ඩ එඩිනම කම්කරු නඩුවක් ඩාන්න පුලුවන්ඩ. සර් ගෙ phone number eka ewanna puluwanda.
@HRMSriLanka
@HRMSriLanka 7 ай бұрын
kzbin.info/www/bejne/hoqpaXaZobmmrJosi=oUlxgZT68FtDYAKg
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
කම්කරු නීතිය - මුලික හැඳින්වීම | Labour Law - Introduction
8:54
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 10 М.
කම්කරු නීතිය | Sri Lanka Labour Law by Chanaka Abeywickrama
2:01:49