කම්කරු නීති 4 පඩිපාලක සභා ආඥා පනත

  Рет қаралды 11,946

HRM Sri Lanka

HRM Sri Lanka

Күн бұрын

Пікірлер: 124
@pamudimaheshika5213
@pamudimaheshika5213 Жыл бұрын
Thank you sir 🙏 LO එක්සෑම් එකට ගොඩක් ප්‍රයෝජනවත්
@milanbharatha7141
@milanbharatha7141 Жыл бұрын
Mr Ajith පුලුවන් නම් ආරක්ෂක සේවා කර්මාන්ත පිලිබදව vedio එකක් කරනවනම් ඉතා වැදගත්.විශේෂයෙන් working hours ,OT hours ,weekly working hours and OT.ඊට අමතරව working hours violation පිලිබදවත් ඇතුලත් උනොත් වැදගත්.මොකද Audits සහා Auditors සමග ගනුදෙනු කරද්දී මේවා ඉතා අවශ්‍ය වෙනවා.
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
ok
@Arunodiaraliya
@Arunodiaraliya 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්..❤️
@bishnahimadarshanirodrigo6597
@bishnahimadarshanirodrigo6597 3 жыл бұрын
Very informative vedio.
@sandunsrimal3052
@sandunsrimal3052 2 жыл бұрын
👍👍
@weddingclub1968
@weddingclub1968 3 жыл бұрын
Thanks
@spiritnaturah9194
@spiritnaturah9194 2 жыл бұрын
Much oblige sir !!!!!
@ShanthaFernando-dr2lx
@ShanthaFernando-dr2lx Жыл бұрын
Dear sir pvt securities dutyies low said pls
@shanefernando401
@shanefernando401 4 жыл бұрын
Nice explanation sir, Thank you very much සර්, ඇගලුම් කර්මාන්තයට අදාළ wages board act එක ඉදිරියේදි වීඩියෝ එකකින් පැහැදිලි කරන්නකෝ...
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Thanks for comment Shane, I will do it. but need time to study it
@nandakumara1744
@nandakumara1744 4 жыл бұрын
වසර.නිවඩු.14.අනුමත.උත,නිවඩු,ගතො,පැමිනිමේ .දිමනව,ලැබෙන්න.නැත.ඇයි
@lihiniwimalaweera2193
@lihiniwimalaweera2193 10 ай бұрын
Thank you sir this will be useful for my degree
@HRMSriLanka
@HRMSriLanka 10 ай бұрын
Most welcome
@theboundary8553
@theboundary8553 9 ай бұрын
are u a HRM student
@bandaraherath6825
@bandaraherath6825 3 жыл бұрын
Good Sir
@sudeshrathnayaka3309
@sudeshrathnayaka3309 3 жыл бұрын
which is the correct wages board for machine operators in food factory?
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
කර්මාන්තය අනුව වෙනස් වෙනවා. උදාහරණ හෝටල් හා බේකරි ව්ලට වෙමනම පඩි පාලක සභාවක් තියෙනවා, බිස්කට් හා චොකලට් වලට තවත් එකක් තියනවා. නිපදවන්නෙ කුමන ආහාරද කිව්වොත් පඩි පාලක සභාව නිවැරදිව කිව හැකියි.
@sudeshrathnayaka3309
@sudeshrathnayaka3309 3 жыл бұрын
noodles,RTD products,beverage premix powder,milk powder
@sudeshrathnayaka3309
@sudeshrathnayaka3309 3 жыл бұрын
who are the machine operators which describe in an engineering trade(75 ,machine operator) ?
@indikasampath4832
@indikasampath4832 4 жыл бұрын
What about the field sales officers of manufacturing company who sells the products of the company..Since they are providing a sales service, can they cover under a wage board ? or else are they covered under shop and office act? thank you
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
shop & office act. But not apply OT
@chandanagamage2969
@chandanagamage2969 6 ай бұрын
Sir textile showroom pawathwagena ayana ayathanayak shope and office yatatheda watenne thoga ha silllarq padi paalaka sabawa yatathatada?
@HRMSriLanka
@HRMSriLanka 6 ай бұрын
if number of employees are less than 5, them shop and office Act 5 or more then wages board ( retail and wholesale trade )
@SAHANRUKSHAN-qm2lv
@SAHANRUKSHAN-qm2lv Жыл бұрын
Sri man aurudu 15 eka ayarhanaya wadakara masa 2 watapa dunnathi nisa ain una .man kam karuekata gihin 3 parak kadeuwa eka parakwath ohun awe na.dan anuruda pureta yawanawakiwa .sri man gativitiyath illuwa.mata dan masa 6 wenawa mata ikmanata mudal ganna puluwanada
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
ඔබගේ පැනය තේරුම්ගන්න අමාරුයි මට කතා කරන්න 077661611 උපදෙසක් දෙන්නම්
@ayomaperera7932
@ayomaperera7932 2 жыл бұрын
Nopay ha ot hadaba widiya pokddak explain karabawad please
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
සාප්පු හා කාර්යාල සේවකයන්ගෙ අතිකාල =( මූලික වටුප් + අයවැය දීමනා)/240*1.5 වැටුප් කපාහැරීමකදී දිනක වැටුප = ( මූලික වටුප් + අයවැය දීමනා ) /30 කර්මානත ශාලා සේවකයන්ගේ ගණහය කිරීම එක් ඒක් පඩිපාලක සභා අනුව වෙනස් වෙනවා වැඩි විස්තර සඳහා0776616911 ට කතා කරන්න
@indikasampath4832
@indikasampath4832 4 жыл бұрын
Good effort..actually this videos should be sponsored by ministry of labor or the government. More you know about your rights, lesser the companies can exploit ur labour...
@sriyaniperera9596
@sriyaniperera9596 Жыл бұрын
Man ude 8 sita 4 dakwa sewaya karanu labay thawamath laba denne ru piyal 15000y awamaya kiyada ETFhaEPF kamkaruwagen kiyak japaganneda ayathanayen kiyak damiya yuthuda awama watuoa kiyada danuwath karanna fb eken
@dhanushikajanani2682
@dhanushikajanani2682 4 жыл бұрын
Sir if some company follows same wages for all workers in factory who are engage in various fields is that legal or illegal?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
It is not illegal. But if employees get lesser benefits compare to relevant veges board, thin it is illegal. I explained it on the video Dhanushika. Please see from 22.00 minute
@indikakumara2598
@indikakumara2598 Жыл бұрын
Padi pakaka abawata adala OT gevima sidu karana lesa kamkaru emken danum dunnada eya sidu nokarana nisa kumamk kala hakida
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
no
@benibenina4275
@benibenina4275 4 жыл бұрын
Sar paudgalika ayathanaye aurudu 2k padi wedikare ne ayalama niwadu dila padi kapanawa ahuwama hr aken ahuwamath uththarayak ne godak ayata loku asadarana wenawa sar
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
call me 0776616911
@sewwandinishani9490
@sewwandinishani9490 4 жыл бұрын
Sir wages board ekai padi pala angha panatha ganna puluwan thanak kiyannako colombo
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
please visit Labour department web site
@ireshaamarasinghe6210
@ireshaamarasinghe6210 Жыл бұрын
Thank you sir.lo exam 1ta godak wedagath
@upekshaimanthi2752
@upekshaimanthi2752 4 жыл бұрын
පිලිස් සර් වැටුප් හදන්න ආදල සියලුම නිති රිති ටික. දෙන්න
@nishansuranga6274
@nishansuranga6274 3 жыл бұрын
awrudu 4k dipu padiak adu karanna puluwanda sir
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
no can;t
@weddingclub1968
@weddingclub1968 3 жыл бұрын
Obatumage poth monawada made ganna thiyenne
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
no
@gayanchathuranga2168
@gayanchathuranga2168 6 ай бұрын
මම පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙකු විදියට වැඩ කරනවා ගිය මාසේ වැටුප තවම ලැබුනේ නෑ වැටුන ලැබෙන්නට නියමිත දිනේ පහු වෙලා සති තුනකටත් වැඩි වැටුප ඉල්ලපුවම ආයතනයට පේමන්ට් ලැබුනේ නෑ ලැබුනාම දෙන්නම් කියනවා .මම මේ ආයතනයේ දැනට අවුරුදු හතරකට වැඩි කාලයක් ස්තීර සේවකයෙක් ලෙස වැඩ කරනවා.මට මේ සම්බන්දව ගත හැකි නීතිමය පියවර මොනවාද
@priyankaraperis8497
@priyankaraperis8497 Жыл бұрын
හෝටල් වල උප ජේෂ්ඨ විධායක නිලධාරී වැටුප් ගෙවීම කොපමණ කාලයක් පුමාද කල හැකිද
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
දින 10 ක් පමනයි
@knowledge-8507
@knowledge-8507 2 жыл бұрын
Thaman aithi padi palaka sabawa kohomada hoya ganne
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
ඔබ සිටඉන කර්මාන්තය කියන්න. එවිට පඩි පාලක සභාව කියන්නම්.
@kgrana8315
@kgrana8315 4 жыл бұрын
Basic 14750 auruddu 3k vadi nokara sitimata hakida. Boi anubadda company ekak
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
it up to the management. But according to wages board there are small increments.
@chathuranimadubashini5297
@chathuranimadubashini5297 2 жыл бұрын
සාප්පු හා කාර්‍යාල පනත සහ පඩි පාලක පනත අතර ඇති අති කාල ගණනය කිරීමේ ප්‍රධාන වෙනස කුමක්ද
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
සාප්පු හා කාර්යාල පනත අනුව අතිකාල හණනය කිරීම ඒකාබද්ධ වැටුප /230 * 1.5 යනුවෙන් නිස්චිතයි. නමුත් පඩි පාලක සභා වල මෙය සතියේ දවස් වලට ඒකාබද්ධ වැටුප /200 *1.5 වේ.( ඇතැම් පඩි පාලක සභා වල මෙය වෙනස් වේ) තවද ඉරිදාට, වෙළෙද නිවාඩු දිනට හා ඇතැම් විට සෙනසුරාදාට මෙම ගණනය කිරිම් වෙනස් වේ. එය එක් එක් පඩි පාලක සභා අනුව තීරණය වේ.
@chandanagamage2969
@chandanagamage2969 6 ай бұрын
​@@HRMSriLankasir 230 nda 240nda bedanna ona
@ashininimesha320
@ashininimesha320 Жыл бұрын
Sir teacher kenekwa me panathen awaranaya karanne nadda
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
pre school teachers have wages board but not others
@dbsrilanka4753
@dbsrilanka4753 Жыл бұрын
සර්, මම ලංකාබෙල් නැමැති දුරකථන සමාගමේ කාර්මික ශිල්පියෙකු ලෙස (feild එකේ) සේවය කරමි. අපට අවුරුදු 12 කින් පමණ වැටුප් වර්ධක ලබා දී නැත. අපහට අයත් පඩි පාලක සභාව කුමක්ද?
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
ඔබ අයිති වන්නේ සාප්පු හා කාර්යාල පනතටයි. එහි වැටුප් වර්ධක වලට නියමයන් නැ.
@theboundary8553
@theboundary8553 9 ай бұрын
@@HRMSriLanka sir can u explain how this job related to the shop and office act. He isn't work in an office and also he not even work in office. But in the shop and office act video u told that only cover shop or office workers. How is this possible. Can u explain sir ?
@dhanithadilhara
@dhanithadilhara 4 жыл бұрын
අසනීපය තත්ත්වයක් තිබියදී මාසයක් නිවාඩු ලබා ගැනීමකදි අඛණ්ඩ සේවා කාලය නැති වෙනවද?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
නෑ medical report එකක් ලබා දුන් විට එහෙම කරන්න බෑ
@sriyaniperera9596
@sriyaniperera9596 Жыл бұрын
Dina 26k sewaya karana sewakayata labiyayuthu watupa awama kiyada 2023 warshayata
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
average 16000 bat this may change according to the wages boards
@GayanWeerathunga-eo5zo
@GayanWeerathunga-eo5zo 5 ай бұрын
රබර් ආශ්‍රිත කර්මාන්ත වල වෙනම විශේෂ වැටුප් තලයක් තියනව ද? පරිසර හිතකාමි නොවන නිසා.
@erangajayawardhana2968
@erangajayawardhana2968 2 ай бұрын
වෙනම පඩි පාලක එකක් තියෙනවා ඊමෙල් ලිපිනය දෙන්න
@sujithpriyantha-gs6dt
@sujithpriyantha-gs6dt Жыл бұрын
sir labour Pfizer exam April 29 eta pera factory law .prasuthikagara panache general. verily evaluation lasagna puluwanda
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
I cant understand your question
@sewwandinishani9490
@sewwandinishani9490 4 жыл бұрын
Ethakota sir saturday holiday pay eka deddi.. half day kiyala neweida denna one. dawasatama gewanna onada.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Please call me 0776616911
@roshaniratnayake989
@roshaniratnayake989 7 ай бұрын
දඩ මුදල් කපන්න පුළුවන් වැරදි මොනවාද?
@hansamenuka4132
@hansamenuka4132 4 жыл бұрын
Hoda video ekak. Dan corona nisa godak ayage salary kapanawa eka karanna puluwan da nithiya anuwa ???
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
there is no law to pay during curfew time. It is a gray area. But employer better pay basic salary as a social responsibility and business ethics to employees. ( some employers consider annual leave for it)
@hansamenuka4132
@hansamenuka4132 4 жыл бұрын
HRM Sri Lanka thank you HRM srilnaka. 😇
@kgrana8315
@kgrana8315 4 жыл бұрын
පැමිණිලි karanna one katada
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
අදාල අයතනය පිතිටි ස්ථානය අනුව අදාල කම්කරු කාර්යාලයට
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 5 ай бұрын
පැමිනිලි කලාට වැඩක් නැහැ............................
@SahanAbeysinghe-t9i
@SahanAbeysinghe-t9i 7 ай бұрын
Sir පැමිණීමේ දීමනාව සාමාන්යෙන් 8.30-6 00 වේලාව ඇතුලත නේද දෙන්නේ කියෙන් පස්සේ පරක්කු උනොද්ද එක අවලංගු වෙන්නේ
@HRMSriLanka
@HRMSriLanka 6 ай бұрын
it depend on company policy.
@UdithaRathnaya-rk3fo
@UdithaRathnaya-rk3fo Жыл бұрын
Sir : කම්කරැ පනත හා සාප්පු හා කාර්යාල යන පනත් දෙක අතර යම් බැදිමක් පවතිනවද. 1, සාප්පු හා කාර්යාල පනතින් ලිපිකරැ හෝ කලමණාකරන සහයක යන තනතුර මගින් කරන රාජ කාරියක්, කම්කරැ පනතින් කම්කරැ පත්විම් ලබාදි අැති ( ලිපිකරැ පත්විමට අදාල සුදුසුකම් අැත) සෙවකයන්ගේ අත්සනින් සිදුකල හැකිද ) (බිල් පත් ෙගවිමට අදාල
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
සාප්පු හා කාර්යාල පනත හා පඩි පාලක සභා ආඥා පනත් වලට් අදාල් වීඩියෝ මුලුමනිම නරබන්න. ඔඅබට පිළිතුර දැනගත හැකියි.
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
සාප්පු හා කාර්යාල පනත හා පඩි පාලක සභා ආඥා පනත් වලට් අදාල් වීඩියෝ මුලුමනිම නරබන්න. ඔඅබට පිළිතුර දැනගත හැකියි.
@prasaddesilva1872
@prasaddesilva1872 2 жыл бұрын
සර්, ස්ථිර සේවකයෙකුට ආයතනයේ ආදායම් අඩුවී ඇතැයි පවසා එම සේවකයාට ලිපියකින් දැනුම් දී මූලික පඩිය වත් ලබා නොදෙන ලෙස දන්වා මාස 3ක් නිවාඩු යැවිය හැකිද.....කරුණාවෙන් පහදා දෙන්න.
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
no it cant be done
@arachchigepremathilaka4087
@arachchigepremathilaka4087 2 жыл бұрын
පඩි පාලක සභා වක් ආයතනයෙන් ආයතනයට පිහිටු වනවාද
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
එය කර්මාන්තයට හදන්නේ. උදාහරන : ඇඟලුම් කර්මාන්තය
@sanjulawijesinghe8559
@sanjulawijesinghe8559 2 жыл бұрын
සේවා සහතිකයක් ලබා දෙන්න ආයතනයක් අනිවාර්යයෙන් බැදී ඉන්නවද
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
yes
@ksiri0
@ksiri0 4 жыл бұрын
Sir,මූලික(අවම) වැටුපකින් තොරව සේවකයින් සේවයේ යෙදවිය හැකිද?සේවකයින් 200ක් පමණ සේවයේ නියුතු යි..කිසිම අයෙකුට මූලික වැටුපක් ලැබෙන්නේ නැත. [ (.pvt)ltd ]
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
minimum wages should be more than Rs 13500
@sanathrandeniya-securityin3317
@sanathrandeniya-securityin3317 4 жыл бұрын
ආරක්ෂක සේවයේ දී සතියේ දින කීයක්රා ජකාරී කල යුතුද?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
9 hours with 1 hour meal break. other than consider as OT
@SahanAbeysinghe-t9i
@SahanAbeysinghe-t9i 7 ай бұрын
Sir සාමාන්යෙන් මාස් පඩි හදද්දී පඩිය බෙදන්නේ 30න්ද 26න්ද 🤔ඉක්මනට පිළිතුරක් අවශ්‍යයි
@HRMSriLanka
@HRMSriLanka 6 ай бұрын
if you come under shop and office it 30 . if under wages board it depend on wages board
@OutLay-c2o
@OutLay-c2o Жыл бұрын
සර් දැං මේ කාලයට අනුව දිය යුතු අවම වැටුප කීයද? ආයතනයේ 45000ක් පමණ වැටුපක් ගන්නා අයකුට ETF EPF ලබා දිය යුත්තේ මුළු වැටුප සඳහා ද නැතිනම් අවම වැටුප සඳහා ද
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku Жыл бұрын
ලංකාවේ විවිධ රැකියා සදහා විවිධ අණ පනත් කොපමණ තිබුණද ඒ අණ පනත් පුද්ගලික ආරක්ෂක සෙවාවන් සදහාබල නොපාන බව ඒ සෙවාවෙහි රාජකාරි පිළිබඳ සොයා බැලීමේදි දැන ගන්නට හැකිවිය..ආරක්ෂකයකු නොපැමිණීම නිසාවෙන් එක දිගට පැය 24..48..72 වශයෙන් සෙවයෙදි යෙදවීම ඔවුන්ගේ ආරක්ෂක ස්තානවලදී දැන ගැනීමටද හැකිවිය..වැටුප දෛනික රැ 1000/= රැ 850/= ගෙවන ස්තානද කුරුණෑගල වැනි ප්‍රදේශවල දක්නට ලැබේ..රජයේ ලියාපදිංචිය සිදු වුවද..ඇයි මෙවා හි පැ.12 ට වැටුපත් ..තීති ගත නොකරන්නේ ඇයි රාජ්‍ය මැදිහත් නොවන්නේ.. මෙමශ්‍රමය සූරා කෑඅම සිදු කල යුතු නොවේද.......මේ පිළිබඳ උත්තරයක් ලබා දෙන්න....✍️🫵
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
අවම වැටුප රු 16,000 යි. මූලික වැටුප, අයවැය දීමනා, කොමිස් හා allowance වලට EPF, ETF ගෙවිය යුතුයි
@bishnahimadarshanirodrigo6597
@bishnahimadarshanirodrigo6597 3 жыл бұрын
Shop & Office Act එක යටතේ දින 31 ක් හෝ 28 ක් ඇති මාස වල දිනක වැටුප ගණනය කරන්නේ කෙසේද?
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
there is no difference ( basic salary) + BRA / 30
@chathuranimadubashini5297
@chathuranimadubashini5297 2 жыл бұрын
Sir if it is wages board its 26 days right?
@dbsrilanka4753
@dbsrilanka4753 2 жыл бұрын
සර්, දුරකථන සංනිවේදන ආයතන වල පඩි පාලක සභාව මොකක්ද? එහි වැටුප් වර්ධක සිදුවෙන්නේ කෙසේද ?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
shop and office act
@vihangibandara6987
@vihangibandara6987 Жыл бұрын
සර්, තේ වත්තක වැඩ කරන සේවකයන් පිළිබඳව තියෙන පනත මොකද්ද? සේව්‍යායා හට ලබා දිය හැකි නීති මොනවද කියලා තියෙන පනතක් තිබේද?
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
තේ කර්මාන්තයට අදාල පඩි පාලක සභා නියමයන් බලන්න. කම්කරු දෙපාර්ථමේන්තුවේ වෙබ් එකෙන් බාගත කරගත හැකියි
@manojkumara1673
@manojkumara1673 10 ай бұрын
යකඩ. ඉන්ජිනේරු අන්ශයට අයත් අවම සහ උපරිම වැටුප වැටුප කීයද. එය අයත් පඩිපාලක සබාව මොකක්ද
@HRMSriLanka
@HRMSriLanka 8 ай бұрын
there is no wages board, National minimum wage and BRA applicable. 12500+3500= 16000
@lakshithamadushanka3326
@lakshithamadushanka3326 2 жыл бұрын
ශීතකරණ හා වායුසමීකරණ ක්ෂේත්‍රය කුමන පඩිපාලක සභාවටද අයත් වෙන්න ?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
ඊට පඩි පාලක සභාවක් නැ. ආසන්න ලෙස ඉංජිනෙරු පඩි පාලක සභාව ගත හැකියි.
@rythemoflife3709
@rythemoflife3709 Жыл бұрын
padipalak sabawe sanyuthiya mokakda sri
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
see my video
@SamanKumara-lr7ch
@SamanKumara-lr7ch 4 жыл бұрын
සර් මෙ පඩ් පලක සභා පිළිබඳ පනත් අරන් කියවන්නෙ කොහින්ද
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
please visit Labour department web site
@gpdnpathirana6958
@gpdnpathirana6958 4 жыл бұрын
පෝයට ගෙවන්නේ අපිට දවස්1/2ක.කලයුත්තේ කුමක්ද
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
කර්මාන්තශාලා සේවකයන්ට දින 1.5 කුමක් ගෙවිය යුතුයි. නමුත් කාර්යාල සේවකයන්ට දින 1/2 ගෙවීමට නීතිමය බාදාවක් නෑ. ඒ වුනාට ඕනම ආයතනයක නීතිය ගැන නොසලකා සේවකයා ගෙනවා ගැනීමට දින ර්කාඅ මාරක් ගෙවනවා
@Lalithphushpakumara
@Lalithphushpakumara Жыл бұрын
ලංකාවේ මාලු සැකසිමේ කර්මාන්තයට අදාල පඩිපාලක සභාව මොකක්ද .
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
no
@samansenadeera6152
@samansenadeera6152 Жыл бұрын
ලංකා සතොස අයත් පඩිපාලක සභාව මොකද්ද
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
තොග හා සිල්ලර වෙළෙදාම් පඩිපාලක සභාව.
@vidurawarsha1965
@vidurawarsha1965 3 жыл бұрын
මෙ පනත් වල සිංහල pdf හොයා ගන්න පුලුවන්ද,
@bishnahimadarshanirodrigo6597
@bishnahimadarshanirodrigo6597 3 жыл бұрын
Oyage email address eka danna
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
0776616911
@vidurawarsha1965
@vidurawarsha1965 3 жыл бұрын
vidurawarsha@gmail.com
@charithaanuradha8209
@charithaanuradha8209 2 жыл бұрын
@@bishnahimadarshanirodrigo6597 මටත් pdf දෙන්න පුළුවන්ද
@upulgunarathna8056
@upulgunarathna8056 2 жыл бұрын
වුර්තීය සමිතියක් නැති ආයතනයක පඩිපාලකසභාවක් තිබිය හැකිද??...තිබේනම් එය නීත්‍යානුකූලද??
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
වෘත්තිය සමිති තිබීමේ කිසිදු අවශ්‍යතවක් නැ. පඩි පාලක සභාව කම්කරු දෙපාර්ථෙන්තුව විසින් කරන දෙය. එහිදී වෘත්තීය සමිති නියෝජනය ගත්තට ආයත වල වෘතීය සමිති තිබීම අවශ්‍ය නැනැ.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
How to get 30% from your EPF balance, (Sinhala Video)
6:43
Apparel Link
Рет қаралды 52 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН