No video

මට තැන් තැන් වල බැනපු කිසිම කෙනෙක්ට කවදාවත් වරදින්න එපා | ජීවිතේ කියන්නෙ කෙටි ගමනක් Lahiru Mudalige

  Рет қаралды 190,552

Hari Digital

Hari Digital

Күн бұрын

#madhaveeanthony #lahirumudalige #haritv ‪@madhavee_anthony‬
Lahiru Mudalige Official KZbin Channel

Пікірлер: 354
@samanthirathnayake4870
@samanthirathnayake4870 3 ай бұрын
කසුන් පුතාගෙ සිතුවිලි..කතා කරන විලාශය...කටහඩ...මේ හැම දෙයක්ම ජැක්සන් ඇන්තනී මහතාට බොහෝ දුරට සමානයි. මාධවීගෙ හිත කසුන් කෙරෙහි පැහැදෙන්න ඒකත් ප්‍රබල හේතුවක් වෙන්න ඇති කියලා මටනම් හිතෙනවා. කොහොම වුණත්...මාධවීට ගැහැණියක් විදියට ලැබිය යුතු ආදරය ගෞරවය රැකවරණය නොඅඩුව කසුන් ගෙන් ලැබෙන බව නම් ස්ථිර යි. ඉතින් තවත් මොනවද... සුබ ගමන් ඔයාලට ☸️🙏 දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි..!!!!
@pradeeparunapriyashaanthar1988
@pradeeparunapriyashaanthar1988 3 ай бұрын
හොඳයි වැටිච්ච තැනම හුල්ල හුල්ල ඉන්නවට වඩා නැගිටිම ගැහැනියක් විදියට මම අගය කරනව සුභ පැතුම් 🎉🎉🎉
@Sanjay-o5i8g
@Sanjay-o5i8g 3 ай бұрын
😂😂
@DulariNawanjana
@DulariNawanjana 3 ай бұрын
ගැහැනියට හරියනම පිරිමියා ලැබුනු දවසට ඒ ගැහැනිය හැමදාම සතුටින්❤.
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 3 ай бұрын
සහතික ඇත්ත
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 3 ай бұрын
Aniwaryanma
@munaalblushi8551
@munaalblushi8551 3 ай бұрын
@AnomaAnoma-us7oi
@AnomaAnoma-us7oi 3 ай бұрын
​@@user-tf8mx3pu4e😊😊😊😊😊😊😊😊😊😊😊
@iranganisilva9009
@iranganisilva9009 3 ай бұрын
3 පාරක් නෙමෙයි 10 පාරක් උනත් බෙදලා සතුටින් ඉන්න පුලුවන් නම් ඒක තමයි හරි. එකක් බෙදලා ජීවිත කාලෙම අපායක ඉන්න ඕනද ගෙහෙනු ?
@NimehaDil
@NimehaDil 3 ай бұрын
Ehema galapa galpa yadde primi 10k ekkma ....dahmata anuwa kauda wenne eyata galapena kenmada kiyla kohomada danne Samajeta naraka adarsha Denna epa hlo
@shehansanjaye4148
@shehansanjaye4148 3 ай бұрын
​​@@NimehaDil කියලා වැඩක් නැ 10 බැදලා සට්ගුටින් ඉන්නවා කියන්නේ එතන සතුටක් නෙමේ තියෙන්නෙ වටේ යනවා කියන්න පුලුවන් 😅
@roshanthisoysa3770
@roshanthisoysa3770 3 ай бұрын
Oyala 10 parak wethara bedaganako ape family wala wedima unoth kasada 2k karapu aya thama inne
@roshanthisoysa3770
@roshanthisoysa3770 3 ай бұрын
Okita magul pissuwa tiyenne
@hashini1871
@hashini1871 3 ай бұрын
පට්ට ආතල් එකක් ඕයි එම බදින්න කවුද අකමැති මට නම් බෑ පවුලේ ගරුත්වය මගේ ඇගේ තින නිසා
@umeshamadushan8503
@umeshamadushan8503 3 ай бұрын
කිසිම කාන්තාව කට..නරක සැමියෙක් ලැබෙන්න හොද නෑ ..කිසිම පුරුෂයෙක්ට නරක බිරිඳක් ලැබෙන්න එපා
@rajithapadmani2631
@rajithapadmani2631 3 ай бұрын
කසුන් පුතා ආදරණියයි හොද දරැවෙක් අමිමට සලකන දරැවෙක් මම ආදරෙයි අපේ අකිල සර් වගේ හොද ගතිගුන තියෙන නිහතමානියි කවුරැ මොනවා කිවාත් ඔයදෙන්න සතුටින් ඉන්න තෙරැවන් සරණයි ජේසු පිහිටයි
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 3 ай бұрын
කිසිවෙක් හරියට දෙයක් නොදැන කිසිවෙකුට කිසිදෙයක් කියන්න එපා. ඒක හරි පවක්. ඒ ප්‍රශ්නය එක්ක ජීවත් වෙන්නේ අදාල පුද්ගලයා මිස බලන් ඉන්න අපි නෙවෙයිනෙ. ඒ ප්‍රශ්නයත් එක්ක අදාල පුද්ගලයා කොපමණ පීඩා විදිනවා ඇතිද. පව්. මාධවී බුද්ධිමත් කෙනෙක්. හොද කෙනෙක් බව පේනවා. ඔයාගේ යුග දිවිය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජයම වේවා.
@sunilfernando9928
@sunilfernando9928 3 ай бұрын
විවාහ ජීවිතේ පැසසිය යුත්තේ මාස තුනක් ඇතුලත නොවේ ......අවුරුදු තුනකට පසුව හැරී බලා විවාහ ජීවිතේ ගැන යමක් කියන්න .....! පරිණත වීම යනු එයයි......!!
@SathsiduRathnayaka-fz6po
@SathsiduRathnayaka-fz6po 3 ай бұрын
ජීවිතේට ගැලපෙන කෙනෙක් හොයා ගන්න කාලයක් ගියත් සතුට විශ්වාසය සහ ආදරය රැදුන තැන් වල ගැහැනු පිරිමි කවුරුත් සතුටින් ඉන්නවා.සතුටින් ඉන්න❤
@pavidupavisavishu3480
@pavidupavisavishu3480 3 ай бұрын
ඔයා කැමති කෙනා එයා නම්. ඔයාට කසුන් එක්ක ලස්සන ජිවිතයක් ගත කරන්න පුළුවන් නම් එක තමයි සතුට 😘😘😘😘😘😘
@user-nh4xy1il6n
@user-nh4xy1il6n 3 ай бұрын
සතුට රැදෙන වාසනාවන්ත අනාගතයක් වේවා ඔබ දෙදෙනාට🌹🌹
@dileepaabishek2359
@dileepaabishek2359 3 ай бұрын
ඇයගේ යුගදිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .❤
@devikamalki1983
@devikamalki1983 3 ай бұрын
ඇයි කුණු හොයන්නෙ පාස්කු පහාරය ගැන හොයා පියවු
@herathkumari
@herathkumari 3 ай бұрын
ජැක්සන් සර්ගේ නැවත ඉපදීමක් ඒ භාෂාව හැසිර වීම කසුන් තුල තියෙනවා ලස්සන විවාහ ජීවිතේට සුබ පැතුම් දෙන්නටම 🥰🥰🥰🥰❤❤❤
@LahiruNimesha-de2ys
@LahiruNimesha-de2ys 3 ай бұрын
ඔව් ඔව් මිනිහ වෙලා තාත්ත 😑
@herathkumari
@herathkumari 3 ай бұрын
@@LahiruNimesha-de2ys moda katha kiyanna epa
@NISHAFOODS1991
@NISHAFOODS1991 3 ай бұрын
ජැක්සර් සර්ගේ ආදරය ආරක්ෂාව කසුන් තුලින් අපිට හැගෙනවා නම් ඇයට එය කෙතරම් ලඟ ඇතිද. තාත්තාගේ ආශිර්වාදයෙන් කසුන් මුණගැහුනා විය හැක.❤❤❤❤
@PriMun
@PriMun 3 ай бұрын
Katha karana vidihath hari gaburui neda jackson sir ge voice eka wage,,,,,❤
@vitztoyota8712
@vitztoyota8712 3 ай бұрын
කලින් උන් ගැනත් ඔහොම තමයි කිව්වේ😂😂
@vishakafenando2192
@vishakafenando2192 3 ай бұрын
😂😂😂😂
@Sanjay-o5i8g
@Sanjay-o5i8g 3 ай бұрын
😂😂😂
@RumeshMadusanka-xk6fb
@RumeshMadusanka-xk6fb 3 ай бұрын
Eka wenna one aniwaren.e akkata aye waradinna hoda ne
@desilva381
@desilva381 3 ай бұрын
ඔබට ලැබුනු හරිම කෙනා මෙයා තමයි කියලා මට හිතෙනවා .තාත්තා ඔයාට උදව් කලා වෙන්න ඇති.සතුටින් ඉන්න පුතේ
@user-ke2tj9ps4e
@user-ke2tj9ps4e 3 ай бұрын
Oyalata suba mangalam❤❤❤❤❤❤
@hashi870
@hashi870 3 ай бұрын
ඇත්ත
@user-em7th3jh4j
@user-em7th3jh4j 3 ай бұрын
ජීවිතය වරදිනවා.ජීවීතය මාධවී හදා ගත්තා.ලොකූ වාසනාවක්. මාධවී ඹබ දෙපලට සූභ පැතූම්❤🙏💐
@sumedasamankumari7107
@sumedasamankumari7107 3 ай бұрын
එයා කී පාරක් ජීවිතය හදා ගත්තා. තව ටික කාලයකින් වෙන කෙනෙකු ගෙන් ජීවිතය හදා ගනියි.
@user-vf1ln5iy6x
@user-vf1ln5iy6x 3 ай бұрын
මේ program එක ගොඩක් කලින් ගිහින් තියනවා.....but Lahiru... best of luck... මෙයාලගේ wedding publicity එකත් එක්ක... නැවත වරක් දාලා.... good marketing idea...
@user-dx6wd1lk8m
@user-dx6wd1lk8m 3 ай бұрын
Maadawi oyage මුහුනෙන් පේනවා ජීවිතේ ඔයා vindapu දුක් වේදනා...ලෝකයා ඒවා දන්නේ නැහැ අපි තමයි අපිව දන්නේ, කසුන් හිත හොඳ කෙනෙක්... ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න maadavi ..ඔයාල දෙන්නටම ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
@deepthiwiyanage497
@deepthiwiyanage497 3 ай бұрын
එක පාරක් නෙමෙයි 10 පාරක් හරි බැදලා හරි කෙනා තෝරගෙන ජීවිතය හදා ගන්න ඕන.ජීවිතය විදින්න ඕන.බදින වාර ගනන නෙවෙයි අදාල වෙන්නෙ.සතුටින් ගැලපෙන විදියට ජීවත් වෙන්න පුලුවන්ද කියන එක.එකක් බැදගෙන ජීවිතය විදවන අය කොච්චර ඉන්නවද එහෙම අයමයි වැඩි පුර අන් අයගෙ අඩුපාඩු හොයන්නෙ.ඔය දෙන්න සතුටින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි ..සුබම සුබ අනාගතයකට සුබ පතනවා..!!!
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 3 ай бұрын
ජැක්සන් මහතාගේ ජීවිතයට ගැලපෙනම සමීපතම බෑනාදැන් තමයි හමුවෙලා තියෙන්නේ.ඇත්තටම අද එයා හිටියනම්සතුට කොතෙක්ද
@RuwaniAnuradha-dh3ff
@RuwaniAnuradha-dh3ff 3 ай бұрын
අක්කේ ඔයා හොඳ ශක්තිමත් ගැහැනියක් ඔය ශක්තිය හැම ගැහැනියකටම ලැබේවා ..පිරිමියකු ගේ ආදරය අපිට මහ මෙරක්
@sgrohini4777
@sgrohini4777 3 ай бұрын
ඔබ දෙපලට තෙරුවන් සරනයි කවුරු මොනා කිවත් සතුටින් ඉන්න
@Wasanthadeshapriya-uw8hd
@Wasanthadeshapriya-uw8hd 3 ай бұрын
ප්‍රශ්නය අනුන්ගේ වන තාක් උත්තරය දාර්ශනිකයි .
@sujathat.s6869
@sujathat.s6869 3 ай бұрын
ඇත්තටම ජිවිතෙ වැරදුනාම ගොඩක් අය අපහස කරන්නෙ එයාලා තමන්ගෙ ජිවිත කතාවක් අමතක කරනවා හැබැයි වැරදුන ජිවිතෙට අලොකයක් දෙන්න පුලුවන් මනුස්සකම දන්න කෙනෙකුට විතරයි වචනෙන් හරි 💖🙏
@rashikaranasinghe5406
@rashikaranasinghe5406 3 ай бұрын
කරැනාකරලා මාදවිට කවුරැත් බනින්න එපා.
@ThasharaSayakkara
@ThasharaSayakkara 3 ай бұрын
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 3 ай бұрын
❤️🙏
@yoleensepalika4934
@yoleensepalika4934 3 ай бұрын
Ha
@user-vg7pf7dh5w
@user-vg7pf7dh5w 3 ай бұрын
ඔයානම් මරයි කසුන් අයියෙ........සුපිරි චරිතයක් ...මාදවී අක්කගෙ හොද කාල.ඔයාල දෙන්න කියන කතාව හරි.....
@user-wg7fu1if6d
@user-wg7fu1if6d 3 ай бұрын
සාර්ථක විවාහ ජීවිතයට සුභ පැතුම් .....! ♥️😍🍃
@niroshafernando2202
@niroshafernando2202 3 ай бұрын
හැමදාම ආදරේ න් ඉන්න වාසනාව ලැබේවා ඔබ දේපලට ❤❤❤තේරුවන් සරණයි
@dianaperera9283
@dianaperera9283 3 ай бұрын
ඔයාලා දෙන්නාට දලදාා සමිදුගේ් පිහිට ලැබි වාසනාවන්ත අනාගතයක් ලැබේවා
@iranganisilva9009
@iranganisilva9009 3 ай бұрын
වාසනාවන්ත ජීවිතයක් ඔබ දෙදෙනා ට ලෙබේවා !
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 ай бұрын
හරිම ලස්සන යුවලක්... ජයම වේවා ...❤❤
@kanchanasewwandi1756
@kanchanasewwandi1756 3 ай бұрын
තමන්ට තමන් ගැන සතුටුයි නම් අනිත් අයට ඇයි වේදනා
@user-eh9mg8xd5w
@user-eh9mg8xd5w 3 ай бұрын
මොනදේ උනත් අපි ටික කාලයයි ඉන්නේ ඒක තේරුම් අරන් ජිවත් වෙන්න ඔනේ ආවෙත් යන්නේ එන්නේත් තනියෙන්
@bisomanike5940
@bisomanike5940 3 ай бұрын
අනේ බනින්නෙ ඇයි.වැරදුනා කියලා මොනවා කරන්නද..ඒදරුවෝ ජිවිතය හදාගනි. සුබ පැතුම් .ඔයාලට .
@evon-ze6nw
@evon-ze6nw 3 ай бұрын
ඇත්තටම එයාගෙ ජීවිතේ හම්බවුනු හරිම කෙනා තමයි කසුන් කියන්නෙ මාදවීට එයාගෙම අපපච්චී දීපු තෑග්ගක් සතුටින් ඉන්න හැමදාම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලා දෙන්නට❤❤❤❤❤❤
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 3 ай бұрын
අපි තමයි අපිව දන්නෙ නෙද පුතේ ආදරේයි ගොඩක් සතුටින් ඉන්න ලැබෙිවා ❤❤❤❤❤❤❤පුතේ
@dewminiarachchige9736
@dewminiarachchige9736 3 ай бұрын
හරියන කෙනාමුනගැහුනම සතුටින් ඉන්න පුළුවන් සුභගමන් මාධවි ❤❤❤❤❤❤
@Sandun-no1no
@Sandun-no1no 3 ай бұрын
ඇයි මෙ මිනිස්සු එයාට බනින්නෙ එයාගෙ ජිවිතෙ ඕනෑම තීරණයක් ගන්න එයාට අයිතිය තියෙනවනෙ. නොගැලපෙන බැදිම් තියන් ඉන්නවට වඩා ගැලපෙන බැදිම් ඇති කරන් ජිවිතෙ ඉස්සරහට යන එක වටිනවා ❤🙌
@WmnWirasooriya
@WmnWirasooriya 3 ай бұрын
Ouu අනිවාර්යයෙන්ම. ❤️❤️❤️❤️
@paramiwijesinghe2307
@paramiwijesinghe2307 3 ай бұрын
මම විවාහ වුන කෙනෙක නෙමෙයි .නමුත් ඇය තූල ඇති ස්තීුත්වයත් ඔහු තුළින් මතු වන පුලුල් මානව හිතවාදීත්වයත් විදිය හැකි තරම් සුන්දර යි. Madhavi oba වැරදි කරුවෙකු nove. එනමුත් obe සන්සුන් නිහතමානී බව ඔබගේ ශක්තිමත් බවත් ගෞරවනීය බවත් පෙන්වනවා. ගොඩක් වේලාවට කසුන් තුළ ඇති පරිණත බව ඒ ඇසුර ඔබව ආදරණීය නිවුන ගැහැනියක බවට පත් කරමින් තිබෙනවා විය හැක..
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 3 ай бұрын
Oyaalaa හොඳින් දේවල් අවබෝධ කරගෙන thiyena බව පේනවා .me ලෝකේ කවුරුත් සර්ව සම්පූර්ණ ne. ඉදිරියට සතුටින් sitiemata ලැබේවා !පතමි .
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 3 ай бұрын
ඔබ දෙපලට බුදුසරණයි
@wxvp5117
@wxvp5117 3 ай бұрын
මාදවීට විතරක් බනින්නෙ ඇයි. එයා කලින් බැදපු පිරිමිත් කසාද කර ගත්තෙ. උන් එතකොට😂
@renukamalkanthi580
@renukamalkanthi580 3 ай бұрын
කවුරු මොන කතා කීවත් ඔයාලා දෙන්නා ඔයාලගේ ජීවිතේ විදින්න මොකද ලංකාවේ විතරයි මිනිස්සු හොදට හිටියත් වැරදී කෑවත් වැරදී ඇදුමක් ඇන්දත් වැරදී අනික් රටවල් වල මිනිස්සු එහෙම නෑ
@user-ri5lc9vm8z
@user-ri5lc9vm8z 3 ай бұрын
අවුලක් නෑ විදින්න පුලුවන් වෙයි ටික කලක් ඊට පස්සේ ....
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 3 ай бұрын
වාසනාවන්ත යුග දිවියකට සුබපැතුම් මාධවී කසුන් දෙදෙනාටම ..! ජයවේවා .!❤
@serianys2099
@serianys2099 3 ай бұрын
@seneviratneranjith8833
@seneviratneranjith8833 3 ай бұрын
ගැලපෙන තැන ඇලවිම සුන්දර දෙයකි,කතා කියන,කතා හදන කවුරුත් තමන්ට වචනයකින්වත් අස්වැසිල්ලක් වෙන්නෙ නැහැ.Prashnaya තමන්⁣ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි
@IshuPerera-nz9hu
@IshuPerera-nz9hu 3 ай бұрын
හැමදාම ගැහැනිය දුකක්හිතේ තියන් ජිව්තේ ගත කරන්න ඔනි නැ එයාගේ සතුටු එතනයි හැමදාම ජිව්තේ ව්දවන්න ඔනි නැ හැමදාම සතුටින් පවුල් ජිව්තේ ගත කරන්න ලැබේවා කියලා පාර්තනා කරනවා බුදුසරණයි
@kulathilaka87
@kulathilaka87 2 ай бұрын
ගැලපෙනම දෙන්නෙක් තමයි එකතුවෙලා තියෙන්නෙ. මාධවී හරි හොඳ කෙනෙක් කියලා දැනුණා. ඉදිරි ජීවිතය සතුටම හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🎉🎉🎉🎉🎉
@dammikarunaratne9480
@dammikarunaratne9480 3 ай бұрын
සුභ පැතුම් දුවට ❤❤ පුතාට.තෙරුවන් සරණයි දරුවනේ..
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 3 ай бұрын
කසුන් මාධවීට හොද සැමියෙක් මාධවීගෙ පෙර පින්.කසුන් හොද පවෘර්ශත්වයක්.ලස්සන විශිෂ්ට කෙනෙක් .
@sriyaniwickrama8002
@sriyaniwickrama8002 3 ай бұрын
ගැහැනියකට වැරදුන විටදි මඩ ගහනවට වඩා,හොඳක් දැක්ක විටදි අගේ කිරීම වටිනව.හරියන්නෙත් වරදින්නෙ ත් මනුස්සයන් වන අපිටයි.
@kaushalyaweragoda1328
@kaushalyaweragoda1328 3 ай бұрын
මාදවී හුගාක් තැම්පත් වෙලා.ඇත්තමයි ..සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම ..ජීවිතේ තියෙන්නේ විදින්න ම්සක විදවන නෙමෙයි ..තාත්තා එවපූ දේව දූතයෙක් ඔයාට ආදරෙ කරන්න ..ඔයාව බලාගන්න ...❤❤❤
@PadmaMallikaarachchi-ir9ie
@PadmaMallikaarachchi-ir9ie 3 ай бұрын
නොගැලපීම මත දුක් විඳ විඳ ඉන්නවට වඩා ගැලපීම මත සතුටින් ඉන්න එක කොවිචර හොදද
@nisansalahansamali3637
@nisansalahansamali3637 3 ай бұрын
හදවතින්ම සතුටුයි..ඇත්තටම මාධවීට හොදටම ගැලපෙන කෙනා කසුන් කියල හිතෙනව...මොකද දෙන්නම කලාවට ලැදී
@k.sujeewachandimali4785
@k.sujeewachandimali4785 3 ай бұрын
මට හිතෙනවා දුව අනවශ්‍ය විදිහට ඇඟ විවරවෙන ඇඳුම් අඳින්න එපා කියන්න අම්මලා තාත්තල බොහොම සංවර විදියට හැදුන අයනේ ඒ හින්දා දුවත් ඒ විදිහට අනුගමනය කරනවා නම් වඩාත් හොඳයි කියලා මට හිතෙනවා.
@JanakiGangodawila
@JanakiGangodawila 3 ай бұрын
Den thamai oyata harima adaraya lebila thiyenne mamath oyage preshsakasikawak.deviyo apen wedakata nethi minisun eth karala danawa den thamai oyage harima sahakaru oyala dennama sathutin inna . Budusaranai
@Sandy-999
@Sandy-999 3 ай бұрын
මාදවීට මම සුබ පතලා උබත් මාදවී වගේ කෙනෙක්ද කියලා අහලා මට කමෙන්ට් දාල තිබුනා. ඒතරම් පහත් විදිහට මිනිස්සු හිතන්නේ.සතුටින් ආදරෙන් නොගැලපෙන තැන් ගලපගෙන ජීවත් වෙන්න මාධවී ❤️කසුන්.
@asafernando6290
@asafernando6290 3 ай бұрын
සමහර මිනිස්සු මෙයාලගේ ජීවිතේ එයාලගේ කරගෙන කොච්චර බොරුවට විදෝනවද? මෙයාල එයාලගේ ජීවිතේ තමන්ගේ කරගෙන කොච්චර ආදරණීයව ගෙවනවද? සුබ පැතුම් ඔයාලට ❤️ අකිල sir ගේ කතා විලාශය වගේ.
@Saund_rya.a_325
@Saund_rya.a_325 3 ай бұрын
ඔයාට ගැලපෙන තැනක නවතින්න එතනයි මානසික සැනසීම
@user-qe5qw1ee7b
@user-qe5qw1ee7b 3 ай бұрын
කවුරු මොනව කිවුවත් තමන් දන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන.ඇය වින්ද දුක දන්නෙ ඇයම පමණයි.ඒ නිසා ඇය දැන් ඉන්න විදිය එක්ක තේරෙන්නෙ ඇය දැන් සතුටින්.පහුවෙලා හරි ඇයට හරියන කෙනා ලැබෙන්න ඇති කියල මම විශ්වාස කරනව.ගැහැණු ගොඩක් ශක්තිමත්.දරාගැනීමත් ඒ වගේමයි නිසා ජීවිතේ දැන් හරි විදින්න.❤❤
@user-qe5qw1ee7b
@user-qe5qw1ee7b 3 ай бұрын
හැමදේටම වඩා ගැහැණියකට වටින්නෙ ආදරය රැකවරණය .ඒ ආදරේ ලැබුන තැන ගැහැණියක් පොඩි දරුවෙක් වගේ
@user-pj8lm6ev3y
@user-pj8lm6ev3y 3 ай бұрын
Athithaya wedak ne.den hodin adren inda..api hemadama inda ewillane.inna tike sathutin inda.budusaranI...
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 2 ай бұрын
I wish you both a very happy ,lucky and healthy long life ...
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 3 ай бұрын
මෙවට උත්තර දෙන්න අපෙ ආගමෙ වචන නැ දන්න එවා එකක්වත් ගැලපෙන්නැ එකයි
@MistressRumansa
@MistressRumansa 3 ай бұрын
අනේ මට හිතෙන්නේ..කසුන් කථා කරනවිට මේ jakson Anthoney ම නේද කියලා.....ඔහුට ගොඩාක් සමානයී...ඔයාලා දෙදෙන්නටම හදවතින්ම සුභ ප්‍රාර්ථනා..❤
@user-ct9lc6er1z
@user-ct9lc6er1z 3 ай бұрын
Sathutin inna oyala. Hamadamath aderei dennatama. Samma sambudu saranai oyalata.
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 3 ай бұрын
මම ඉරිසියා නැත්තෙක් වෙවා කියා හිතපල්ලා
@hirunihansani1001
@hirunihansani1001 3 ай бұрын
මට මෙි comment එක බලන ඔයාලා riply එකක් දෙන්න ,මම මොකද්ද කරන්නේ කියලා හිත ගන්න බැරි parshanyaka ine ,mage bf yalu wela dn masa 9 ක් වගේ eya ine rataka ,eya mta godaak adare kara eya kosher dura unath mta gofak adre kara math eyata pana wage adrei adatah ehemai ,eyata mn adrei kiyala penawana ගියොත් eya hithee mn mona karath meya dala yn na kiyala ,iye idn eyata girl kenek call ganawa ,mn ahuwama eya mta kiuwa aththa mta e hethuwa nisa eyawa daragna haiya na bayai ,eth eya mawama oni kiynawa ewa nathara karan nm hada gan nm mawa oni kiynawa mn eyta godak adre eth mta meka hitha gana ba mta mokda karana oni kiya hitha gana ba
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 3 ай бұрын
Hodama de athe durin inna..samahara pirimi adareta wada aasawa..pita rataka inna godak piriminta wenath sambandatha thiyenawa.....athe durin inna ..loke ekek newene inne
@stephanienathaliya2064
@stephanienathaliya2064 3 ай бұрын
අලුත් ගමනට සුභ පතනවා...❤❤
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 3 ай бұрын
හොදම කෙනා හමු උනා කියලා කියන්න ඉක්මන් වෙනවාට වඩා ටික කාලයක් ගිහින් කියනවා නම් හොදයි.කවදාවත් හරිම කියලා කෙනෙක් හමු වෙන්නෙ නැහැ .ගැලපෙනම කෙනා නෙවෙයි ගලපාගෙන ජීවත් වීම තමයි කරන්න වෙන්නෙ.ප්‍රස්නය තමන්ගෙ උත්තරයත් තමන්ට ගැලපෙන්න සොයාගත යුතුයි. කාටවත් අනුන්ගෙ ප්‍රස්න තමන්ගෙ කරගෙන බනින්න අයිතියක් නැහැ කියලයි මං හිතන්නෙ.
@shiromikumudu1609
@shiromikumudu1609 2 ай бұрын
Mamanam hareeema ආදරෙයි harema ලස්සන ලස්සන hadawatak thiyena ahinsaka ganu ළමයෙක් ❤❤❤❤❤❤❤
@pperera906
@pperera906 3 ай бұрын
අකිල සර්ගේ කටහඩ සහ කතා විලාසය වගේමයි. සුබ පතනවා
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 3 ай бұрын
ඡැස්සන් සර් වගේම ගතිගුණ තිනවා කසුන් ගවා මධවිව අදරේන් බලාගනිවි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි කසුන් මාධවි අදරේයි හැමදම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏❤❤💐💐🎉🎉
@user-yp4ow8hx8l
@user-yp4ow8hx8l 3 ай бұрын
වාසනාවන්ත සුබම සුබ අනාගතයක් මාදවි මිස්ට😘😘😘😘
@lalarachchige3926
@lalarachchige3926 3 ай бұрын
අවධානය ගන්න ඔච්චර පිස්සු කෙලින්න එපා. තාත්තාට අවනම්බුයි.
@Yehensisneha
@Yehensisneha 2 ай бұрын
කසුන් දැනුමෙන් පරිනතය්... සුබවේවා ඔබ දෙපලට.....❤❤
@darshi2107
@darshi2107 3 ай бұрын
තවත් ජැක්සන් කෙනෙක්.යහපතක්ම වේවා .බුදුසරණයි
@preethishirani9664
@preethishirani9664 3 ай бұрын
Ane mekita honey moon keeyakda.val balliyak.honey moon eke photos dapu vela anikwath danna amathaka vunada.manasika rogiyek meki.kasun mekita bayeda koheda.
@nilathimallika1788
@nilathimallika1788 3 ай бұрын
කසුන් කියන්නෙ ජැක්සන් මහත්තමයාම තමයි..පව්ල් ජිව්තෙ සාර්තක වේවා❤❤ඒ තමා ගැලපෙනම කෙනා❤🥰👌
@user-xz2ky9ls5m
@user-xz2ky9ls5m 3 ай бұрын
ඔය දෙන්න සතුටින් ඉන්න ❤❤❤❤❤❤ පරන දෙවල් අතිත්‍යක් විතරයි ❤❤❤❤❤❤
@NC-ud1lk
@NC-ud1lk 3 ай бұрын
, කුළුදුලේ බැනදා වගේ රගනොපා, කසාද 3 ක් බැදපු පරිනත ගැහැණියෙක් විදියට හිතලා ජිවිතය ගෙවන්න . සුභ පැතුම් 💐
@vidumini648
@vidumini648 3 ай бұрын
ඒක අපිට වැඩක් නැනෙ
@user-ii9gr1yu6m
@user-ii9gr1yu6m 3 ай бұрын
Wasanawantha uga diviyakata suba pathum oba depalata❤❤❤
@preethishirani9664
@preethishirani9664 3 ай бұрын
Meyata milan hambavuneth pettrol ivara vunu velavaka.maga male na neda kiyala msg huva maru vuneth me vele.ayeth ithin meyage ewa rasa kara kara kiyanawa.ape agamatath lajja karana gaaniyak.eyata seroma sundarai.
@AnushaDayananda
@AnushaDayananda 3 ай бұрын
මොකක්ද බන් මේ photo එක.ලැජ්ජයි ලහිරු
@sriyanimanolatha6059
@sriyanimanolatha6059 3 ай бұрын
Eththa. Neda. Holmana. Pissu.
@Imasha_Welivita
@Imasha_Welivita 3 ай бұрын
යහපතක් ම වේවා අක්කේ! සතුටින් ඉන්න ලැබේවා 😊
@anomagamage4992
@anomagamage4992 3 ай бұрын
Happy wedded life duwa & putha bless you ❤❤❤❤❤
@MadaraNilmini
@MadaraNilmini 3 ай бұрын
දැන් ඔය එක දෙක අමතක වෙන්න ඇරල ජීවිතේ ඉස්සරහට ගෙනියන්න .ඔයාල දෙන්නට මගේ සුබ පැතුම්
@shanperera3255
@shanperera3255 3 ай бұрын
අෙප් සතැට තිෙයන්ෙන් අපි ලග මාධවි කාටවත් ෙමාකටද ඒවා කසුන් තමයි ගැලෙපන ෙකනා
@user-fk5vx8kp9j
@user-fk5vx8kp9j 3 ай бұрын
Denvath dennata Honda jeevatha yakata suba pethum. Pasu giya vivaaha vala purushayan maadyata genavoth kawurth hoyana sathya soya gannata puluvan. Lahiru meeta Hondai neda ratata vedadai program ekak karaa nam.
@shaminisuriyakala9772
@shaminisuriyakala9772 3 ай бұрын
Oya depalata suba ana gathayak god bless you ❤️❤️
@user-by6un1wt3r
@user-by6un1wt3r 3 ай бұрын
ඉස්සර දෙන්නටත් කිවිවෙ එහෙමයි
@dumindadd5609
@dumindadd5609 3 ай бұрын
😂😂😂😂😂😂😂😂
@vitztoyota8712
@vitztoyota8712 3 ай бұрын
එකෙන්ම 😂😂😂
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 3 ай бұрын
😂
@user-ju9yt4cz3q
@user-ju9yt4cz3q 3 ай бұрын
Very honestly ,,,,
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 3 ай бұрын
මාධවිට ගැලපෙනම කෙනා ලැබිමට වාසනා.වුනා.❤
@lillyd4628
@lillyd4628 3 ай бұрын
මොන්වද් මෙයා මේ ප්‍රසිද්ද කරන photo. වැදගත්කම කියන වච්නය දන්නෙ නෑ වගේ. මේ රටේ රාජ්පක්ස, ඇන්තනි සහ ප්‍රියසාද් පව්ල බල්න්නෙම් මොන්විදියකින් හරි මින්ස්සු අතර් රැන්දෙන්න. ඒ වෙනුවෙන් ඕන දෙයක් කරනව්.
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 3 ай бұрын
Meya amuthu kramekin enne
@arunikaudagama9626
@arunikaudagama9626 3 ай бұрын
ජීවිතේ සාර්ථක ම වේවා💜️🙏
@metusinhga9481
@metusinhga9481 3 ай бұрын
ජිවිතේ වෙරදුන ඔබට ලෙබුනු දෙවි.කෙනෙක් වගෙ කොල්ලෙක් .. මෙවෙනි කොල්ලො හමොට ලෙබුනා න්ම්
@sreemathilka9633
@sreemathilka9633 3 ай бұрын
ඉදරි අනාගතේ සාර්ථක වේවා ඔබ දෙපලට සුභ පැතුම් තෙරුවන් සරණයි 🙏🏽🙏🏽❤❤
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 2 ай бұрын
මාධවි හරිම ලස්සනයි දැන්
@techbro4705
@techbro4705 3 ай бұрын
කොහොම උනත් මාදවී දැන් මාර ලස්සනයි❤❤❤
@JE-pq4wp
@JE-pq4wp 3 ай бұрын
It's nice that she has found the best person to appreciate her totalness. Strengths and weekneses.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 53 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 79 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН