KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
ශවේන්ද්‍ර සහ බඩු සමග හමුදාපති ගෙදර | SUDAA STUDIO
25:51
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Каха и дочка
00:28
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
@LakaiSikai
Рет қаралды 2,092,630
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Lakai Sikai - ලකයි සිකයි
Күн бұрын
Пікірлер: 1 400
@LakaiSikai
Жыл бұрын
ලකයි සිකයි Live in අප්සෙට් මාර්තු 11 නෙළුම් පොකුණ රඟහලේදී... ඉල ඇදගන්න සූදානම්වන්න ටිකට් වෙන්කරවා ගන්න මේ ලින්ක් එකට යන්න - mytickets.lk/event/lakai-sikai-live-in-upset/893
@tarinduchathura6981
Жыл бұрын
Hari kolloo 🖤🖤❤️❤️
@KAUSHI.9999
Жыл бұрын
මේ yt එකේ Quality videos කරන්නේ වස්ති, ලකයි සිකයි , විනී❤🥰
@Fuxker_
Жыл бұрын
horror short movie ekk one
@dinindunethsara..6293
Жыл бұрын
@@KAUSHI.9999 විණි 😂😂😂 උන් කරනවා රෙද්දක් කොලිටි
@KAUSHI.9999
Жыл бұрын
@@dinindunethsara..6293 😂🤣
@madukavimesh9043
Жыл бұрын
"උබ දියුණු උනා කියන්නෙ මං දියුණු උනා වගේ තමයි බං" ලකා අයියා ඒ ටික බොක්කෙන්ම කීවේ.ජය ඩබලටම❤️
@kanthiemuthugalage535
Жыл бұрын
❤️🤟👌👍
@sindukanna
Жыл бұрын
😍😍😍👍🏻👍🏻👍🏻
@sachindilshan3265
Жыл бұрын
❤️
@SLmusicdj8312
Жыл бұрын
❤
@janakavijjaroopa7335
Жыл бұрын
හිනාවෙන අතරෙ තරුනයින්ට ගන්නවනම් හොද අවවාද ටිකක් තියෙනවා .වර්තමාන අද බහුතර තරුනයින් දෙමාපියන්ගෙන් කනව විතරක් නෙවෙයි ෆෝන් කාඩ් එක පවා දාගන්නවා.විලිලැජ්ජයි හොදේ.අදනම් ගොඩක් හිනා උනා.මරේ මරු.හබයි ලකා ඉන්නම ඕන සිකා එක්ක.
@calculusperera
Жыл бұрын
නියමයි.👍 දෙමව්පියන්ගේ සල්ලි වලින් බයික් අරගෙන, පෙට්‍රල් ගහගෙන රස්තියාදු ගහල මහමග අබ්බගාත වෙලා, මිනීපෙට්යෙන් ගෙදර එන රටට මෙලෝ වැඩක් නැති කාලකණ්ණියන් පරපුරක් තවදුරටත් බිහිනොකිරීමට දරන අති සාර්ථක නිර්මාණාත්මක ප්‍රයත්නයක්.😍😍😍❤❤❤
@BRAIN_the_BRAIN
Жыл бұрын
Creative පට්ටම.. අම්මා මරු. ඇත්තටම හොද පරාසයක හිතන්න පුලුවන් පටට්ම දක්ෂයෙක් ලකා❤️
@sajeewalive
Жыл бұрын
ලකයි සිකයි කියන brand එකේ ලකා නැතුව විඩියෝ එකක් යන තැනට content එක sure කියන්නෙ ලක්මාල් අයියෙ උඹ පට්ට risk taker කෙනෙක්👌
@tarushiayesha6890
Жыл бұрын
👍
@madhuranathunga9169
Жыл бұрын
ඒක නම් ඇත්ත...වොයිස් එක තිබුනාම ඇති 👌👌
@tarushiayesha6890
Жыл бұрын
මටත් ආසායි රගපාන්න 🤔
@tarushiayesha6890
Жыл бұрын
@Janadhi Abeywickeama මටත් අසායි රගපාන්න
@boyika1360
Жыл бұрын
ඃබ්
@nandunweerasinghe9884
Жыл бұрын
නියමයි සිනහවෙන් දියුණුව කරා..ලංකාවේ මාද්‍ය නාලිකා වලට කරන්න බැරි දේවල් ඔයාලා කරනවා..! ජය අපේ යූ ටියුබස්ලට..😍
@nonameuser8
Жыл бұрын
ලකයි සිකයි වැඩක් කරා කියන්නෙ ඉතින් සුපිරියක් තමා...❤️😉🔥💪👍ඉක්මනටම 1M ගහමු...ජය වේවා...🙏🤩👍
@roshankurukulasuriya3440
Жыл бұрын
වැඩට ගිහින් ඇවිත් කෑම කන ගමන් බලන්න ගත්තෙ. ඉස්පොල්ලෙ ගිහින් මැරෙන්න තියෙන සම්භාවිතාව ඉතාම ඉහල බැවින් නිදහසේ ලකා සිකා බලන්න. ලකාගෙ voice එක තියෙනවා. සුපිරිම සුපිරි අවවාද කීපයක්ම දුන් video එකක්. ජයෙන් ජයම වේවා දෙපලටම. විශ්වයේ ආශිර්වාදයෙන් තවත් නැවුම් අදහස් පහල වේවා... ! 🙏❤️❤️❤️
@MCmalinga121
Жыл бұрын
ලකා කෝ බලන්න මමත් ආවේ..අන්තිමට ඉල ඇදිල ඉවර උනේ...පට්ට.හැමදාම වගේ සුපිරි.ආදරෙයි ලකා & සිකා අයියා....😘😍💕
@wmcreative6276
Жыл бұрын
යාලුකම කියන දේට හැබෑම නිර්වචනය ලකයි සිකයි .. ආදරෙයි ❤️❤️❤️
@JanakaNimesh
Жыл бұрын
Yaluwo newei.me denna ayyai mallie
@RandikaSuresh
4 ай бұрын
@@JanakaNimeshනෑදෑයෝ නේ..
@JanakaNimesh
4 ай бұрын
@@RandikaSuresh na na.eka kusa upan sahorayo
@shanikasewwandi1217
Жыл бұрын
තමුසේ තමා මේකව නරක් කරන්නේ අපේ ගෙදරත් ඕක කොයි වෙලෙත් ඇහෙනවා ඉස්සර 😂😂😂😂 පව් අම්මා ඉතින් හැමදාම බැනුම්.. සුපිරියක් තමා සිකා මරු
@chamika4772
Жыл бұрын
Hammo😂
@ireshsandaruwan8296
Жыл бұрын
Ehamadaaa
@PiyumPiyum-z9q
Жыл бұрын
Denna thma sex karanwada
@lankaithihase456
Жыл бұрын
ආයි ඉතින් කුමන ගෙදරක් හෝ වේවා තාත්තා කතා කරපු දේවල් නම් මේ ලංකාවේ හැම කොල්ලෙක්ටම අහන්න වෙන හොදම වදන් පෙළ.
@kavifernandomusicroom
Жыл бұрын
හලෝ හලො 😁😁😁❤ සිරා කතාව
@thefishkingdom.
Жыл бұрын
ලංකාවෙ දැනට දැකපු YT comedy වීඩියෝ වලින් මම දැනට බලපු Creative ම වීඩියෝ එක . 😍🔥 දෙබස් , රගපෑම් , කැමරාකරණය , එඩිටින් ගැන කතා දෙකක් නෑ . ඇත්තටම සුපිරියි 👌❤️😘🔥
@dananjayatharusha343
Жыл бұрын
🤗මේ සැරේ ලකා අයියා ආපු විදිය මරු👍 ඒ වගේ වැඩ කිරීමට විඩියො කිරීමට තව තවත් ශක්තිය දහිරය ලැබේවා👊 තෙරුවන් සරණයි ❤️
@supuna2303
Жыл бұрын
නියමයි සිකාගෙ මල්ලිත් හිටියද අර කොල්ලො හතර දෙනා අතර...සිකාගෙ හැඩ රුව තියෙන ඩයල් එකක් හිටියානෙ😮❣️❣️🤟නියම ගුරෙක් තමා ලකා අයිය❣️
@samudayadahampath89
Жыл бұрын
උඹ දියුණු උනා කියන්නෙ මං දියුණු උනා වගේ තමයි බං 😍♥️ ආදරෙයි ලකා අයියේ පැලෙන්න ♥️♥️
@manjulatharangasampath2581
Жыл бұрын
27:57 "උඹ දියුණු උනා කියන්නෙ ඉතිං මන් දියුණු උනා වගේ තමයි බන් " ඒක නම් සිරාවටම සිකාටම කිව්ව එකක් කියලා හිතෙනවා. සුපිරි වීඩීයෝවක්.ජය
@SirilAyya
Жыл бұрын
මේක සුපිරියි 😍
@ninduwaramethunija2262
Жыл бұрын
සුපිරි භල්ලෝ....
@mudithadilshan8481
Жыл бұрын
Siril aiyaa ❤😮
@chathuranuwan4192
Жыл бұрын
Siril 👍
@anjuboy994
Жыл бұрын
පාලිත ද comment එක දැම්මෙ 🙄😂
@nuwansameera154
Жыл бұрын
❤️
@shrimix1967
Жыл бұрын
Concept නම් ඉතින් ලකාම තමයි. සුපිරිම වැඩක් ඡයවේවා.
@cnl920
Жыл бұрын
මේ පාරත් සුපිරියක් ❤️😍
@1xbetwinner111
Жыл бұрын
ගුරා නැතුව ගෝලයා දැන් විනාඩි 30 ක් විඩියෝ එකක් ඇදන් යනව ❤️, මුල් කාලෙ මුට කොච්චර මඩ ගැහුවද මිනිස්සු 🤭
@supunthiwanka
Жыл бұрын
ලකාගෙ හඩ විතරයි මේ Video එකේ
@gamingns2005
Жыл бұрын
🥰❤️
@chanukagayashan2440
Жыл бұрын
සිරාවටම මමත් බැන්නා ඌට
@Madhushan3403
Жыл бұрын
මුලින් හිටපු සිකාට වඩා මූ මරු කොහොමත්.
@1xbetwinner111
Жыл бұрын
@@Madhushan3403 ඌ හිටියනම් මේක මෙච්චර දුරක් එන් නෑ ඌ මෝඩය
@appuhamyabc
Жыл бұрын
Concept නම් ඉතින් ලකාම තමයි. සුපිරිම වැඩක් ඡයවේවා. 🇱🇰🏆💯♥️
@appuhamyabc
Жыл бұрын
@Janadhi Abeye 🤝
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@smilejoks
Жыл бұрын
💙💙උබ දියුණු උනා කියන්නේ මන් දියුනු වුනා වගේ තමයි 💙💙👍දෙන්නටම ජය වේවා 👍
@nishantha1422
Жыл бұрын
හොදම කාලීන ආදර්ශමත් කතාවක්.අර කියමනක් තියෙන්නේ සල්ලි ගස් වල හැදෙනවනම් රිලව් ට හරි කෙල්ලෝ ලව් කරයි කියලා .හරියටම හරි ප්‍රෙටල් නැති වුන වෙලේ .ඒක නියම උදාහරණයක් .
@user-nt6mi6iy9f
Жыл бұрын
ෆිල්ම් එකක් ගහනවකෝ අයියේ එක දිගට පැය දෙක තුනක් බලන්න...සුපිරි වීඩියෝ..බලන්න පට්ටම ආසයි ❤️❤️❤️
@sl-ih9zm
Жыл бұрын
අනිවා....මරු
@thisarunalinda3048
Жыл бұрын
අයියා පට්ට තමා.....❤️🔥 එනකන් බලන් හිටියා අපු ගමන්...බලනවා මේ.........👊
@hasenalanka
Жыл бұрын
Trailer එක දැක්ක වෙලේ ඉදන් විඩීඕ එක දානකල් බලන් හිටියේ 😍😍😍😍😍😍සුපිරියක් තමා ඉතිම් වෙනද වගේම වෙනසක් කරලා තියෙනවා....ජය වේවා....🙏🙏🙏🙏
@sanjeewapradeep1454
Жыл бұрын
ආයේ කියන්න වදන් නෑ ලකයි සිකයි කියන්නෙම සුපිරියක් තමයි පට්ටයි ලස්සනයි විඩියෝව
@sameerasandaruwansameerasa7777
Жыл бұрын
නියමයි හොදෙ පට්ට ඉතින් දකුනෙ ගැම්මවල් දෙකක් ආයෙ ඉතින් කතා දෙකක් නැ සුපරි පරි ඉතිරෙන්න දීලා තියෙනවා ඒක නම් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@erangaLakmal-u8j
23 күн бұрын
Koheda dakune
@mrtheek47
Жыл бұрын
කවුද හිතුවේ අපි සරුංගල් අරන් දිව්ව බන්ට් එක ලගින් ට්‍රාන්ස්ෆෝමර්ස් කෙනෙක් යයි කියලා...😅 කතාව සුපිරි 🖤🥀
@gajalanka95
Жыл бұрын
අම්මෝ පටන් ගත්තු තැන ඉඳලා හිනා හිනා යනවා යකෝ 🤣🤣🤣😂
@nsratta8360
Жыл бұрын
උබ දියුණු උනා කියන්නෙ මන් දියුණු උනා වගේ තමයි කියන එකේ මොකක් හරි සීන් එකක් තියේ😏♥️
@madhavikarunathilake7781
Жыл бұрын
විනෝදයත් සමග හීන් සීරුවේ ලොකු සමාජ පනිවිඩයක්.A perfect script by laka.👍👍
@____159
Жыл бұрын
මේ පාරත් සුපිරියක් 🥰😍
@tharushavimukthi4101
Жыл бұрын
"උබ දියුණු උනා කියන්නේ මං දියුණු උනා වගේ තමයි බං" 🥺❤️
@lahiruathukorala5011
Жыл бұрын
ඔය කළේ හොඳටම සුපිරි ඇ 😁🤣🤣🤣🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@Lanka-j3i
Жыл бұрын
සිකාගෙ ඇක්ටින් 👍👍👍😂😂 ලකාගෙ නෝනා කෙට්ටු වෙලා 😀
@ThilindaKalpaSri
Жыл бұрын
Thank You ලකයි සිකයි. වැලේ වැල් නැතිව හිටපු වෙලාවක දාපු සුපිරි වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියෙ Master mind චැනල් එක ගැන හඳුන්වල දුන්නට. ❤❤❤❤
@locha3399
Жыл бұрын
සුපිරියක් තමයි ඉතින් ජයවේවා ඔබලාට lakai sikai
@tharushadilshan7153
Жыл бұрын
පලමු තත්තපරෙන්ම බලන්න ආවා 😍
@island_hotels
Жыл бұрын
ඉක්මනටම 1M ගහමු...ජය වේවා ලකයි සිකයි....
@SLsANDa
Жыл бұрын
"උබ දියුණු උනා කියන්නෙ මං දියුණු උනා වගේ තමයි බං" ලකා අයියා ඒ ටික නම් බොක්කටම වැදුනා❤️
@nuwandil9915
Жыл бұрын
එකෙන්ම සුපිරියක් පට්ට වැඩක්.ලකයි සිකයි 1m ගහමු ඉක්මනටම.
@lakshan2898
Жыл бұрын
මේක 1M ගහනවා කියන කට්ටිය මේ පැත්තට❤💫
@akila_koshi_
Жыл бұрын
Thawa aka vidio akak trending una gaman 1M thama
@trapc1435
Жыл бұрын
👍
@tharidumadusankasilviathar1328
Жыл бұрын
අදත් සුපිරි ඵකක් ආ 2023 පටන් ගැන්ම ඵලම ආ ❤🤘
@mrhasiya681
Жыл бұрын
1M ගහමු ඉක්මන්ට ජය වේවා 🤩❤️❤️❤️
@wckfrenando7303
Жыл бұрын
Lakai Sikai - ලකයි සිකයි ජිවිතේ දුකින් ඉන්න වෙලාවට ඔයාලගෙ වීඩියෝ බැලුවාම ඒ දුක නැතිවෙනවා ඔයාලා දෙන්නටම ජේසූ පිහිටයි ! බුදු සරණයි ! ❤❤❤
@officialnethsaraketipearachchi
Жыл бұрын
International level එකට කරපු video එකක්.. Horror shots ටික පිස්සුවක්. අර ලකාගෙ කාමරේ බල්බ් නිවි නිවි පත්තු වෙන Scene එක එහෙම පට්ට.. good luck 😍♥️
@mohomedrifaz383
Жыл бұрын
Sirawatama ea ammage character eka nam patta ❤😂
@madhuranathunga9169
Жыл бұрын
හත්තිකතරේ ...අපේ ලකා අයියා "බයික් දෙයියෙක්" වෙලා....🙆🙆🙈🙈🤭🤭😁😁😂😂😂😂😂😂😂😂😂
@gihantravalin8285
Жыл бұрын
Kathawa balana gaman mewat balanawa ne
@madhuranathunga9169
Жыл бұрын
@@gihantravalin8285 ලකයි සිකයි මම සබ් කරලා තීන්නෙ ...😁😁
@gihantravalin8285
Жыл бұрын
@@madhuranathunga9169 ම් ඒක තමයි...චන්දෝලි බැලුවද...
@madhuranathunga9169
Жыл бұрын
@@gihantravalin8285 ඒක බලන්නෙ නෑ අනේ....😊😊
@gihantravalin8285
Жыл бұрын
@@madhuranathunga9169 කෝලම් කුට්ටම විතරද බලන්නෙ...මට මතක චන්දෝලි බලනව වගේ ඒක ගොඩක් ලස්සනයි ..නැත්තම් එයා දැන් බැදල ඒකද😀
@SUDESH0831
Жыл бұрын
*අදත් සුපිරි යක් ♥️🔥ලකයි සිකයි ආදරෙයි*
@nethujaminhas8284
Жыл бұрын
මෙ පාරත් සුපිරියි ✌️ලකයි සිකයි✌️ ✌️👍💯💯
@sasikaumayanga6718
Жыл бұрын
කාර් එකේ කෑල්ල දාන් යන ටිකකුත් තිබ්බනම් මරු😁🤭
@ashanchanuka3213
Жыл бұрын
මරැ හැබැයි, සුපිරියි😍
@_chathu
Жыл бұрын
Trending 1වෙනකන් බලන් හිටියේ ගොඩක් සතුටුයි 🤗🤗🤗
@-xxx5349
Жыл бұрын
සබ්ස්ක්‍රයිබ්ලා වැඩි උනාම තමන්ගෙ ෆැන්ස්ලාව අමතක නොකරපු එකම සෙට් එක ලකයි සිකයි.අඩුම මාසෙකට හරි සැරයක් අලුත් විඩියො එකක් දාන එක නම් සුපිරි...අනික එන්න එන්නම ලකයි සිකයි Content quality එක වැඩි වෙනවා. එතකොට ඇඩ් එක ගැන නම් කියන්න තියෙන්නෙ දියුනූ වෙන්න හොඳම ක්‍රමය ඔය වගෙ කොර්ශ් කරන එක තමයි 😅.ඔය කොර්ශ් කරන උනුත් ඔය කියන ක්‍රම වලට දියුනු වෙලා නෑ.උන් දියුනු වෙලා තියෙන්නෙත් දියුනු වෙන විදිය ගැන කොර්ශ් කරලා
@musichub6796
Жыл бұрын
සිකාගෙ හැම episode එකක් ම බලපු සෙට් එක
@mrpediaa
Жыл бұрын
අම්මගේ active මාරම තාත්විකයෛ ❤️❤️❤️
@thisarusandeepa802
Жыл бұрын
සුභ පැතුම් ලකයි සිකයි ඉක්මන්ට 1M වලට යන්න ❤️❤️❤️
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@tutuyt5922
Жыл бұрын
😂😂😂😂😂😂😂පප පව්ප පව්ප ශේකි ශේකි😂
@indunilsampath359
Жыл бұрын
ලස්සනයි වැඩේ හැමදාම වීඩියෝ බලනෝ සුපිරි... වැඩක්නැ කියලා ❤️💪
@sugathdhammika5188
Жыл бұрын
මරු ලකා අය්යේ සුපිරියක් මේ පාරත් ....ජය වේවා ....
@sllowata1212
Жыл бұрын
ලකයි සිකයි කියන්නේ ඉතින් වෙනසක්ම තමයි ❤️❤️❤️👌👌
@nadunpramuditha
Жыл бұрын
මේක එනකන් පරණ ඒවා බලා බලා ඉදියේ එතකොට දාල 🥰❤️
@sasinduhasaranga7307
Жыл бұрын
අපේ ගම❤️ හොද ගමනක් මේ අවුරුද්දේ❤️
@janiduakalanka
Жыл бұрын
11:51 උඹට ඇඟිල්ලක් අහු උනහම ඔච්චර රිදෙනවනම් අර අහිංසක, කෑමක් හොයාගෙන ආපු පුංචි මී පැටියගෙ ඔලුව අහු උනාම කොච්චර රිදෙනව ඇතිද🥺💔
@tharindudasantha9288
Жыл бұрын
මස් මාලු කනකොට ඔහොම හිතෙන්නෙ නෑ නේ 🤣
@janiduakalanka
Жыл бұрын
@@tharindudasantha9288 mn vegetarian 😬👍 Anika මීයව maranne mas walata ganna newene😒💔
@---------MPK------------
Жыл бұрын
oka video ekak vitharae මි kathura tiyanna makart karana ekak nemene sahodaraya kalpana karala balanna kawruth oyata hadanna ehenam oya vitharak hari hedenna 🤝🤝
@mayanthamayantha5578
Жыл бұрын
ආයේ දෙකක් නෑ මෙයාල ලගදීම 1M ගහනවා ❤️❤️😍
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@kavidukalhara9858
Жыл бұрын
මන් තමයි පලවෙනියට බලන්නෙ.....❤️ ❤️ congratulations lation ලකයි සිකයි
@gamaa_mg
Жыл бұрын
සුපිරියක් තමා මේ පාරත් හොදේ... ෆිල්ම් කොලිටි එකටම දීලා තියෙනවා රිදෙන්නම.. වෙනස්ම ගැම්මක් 💪 ❤️
@surangakuruppuarachchi9504
Жыл бұрын
Next level.💜️. ලකා වෙන වැඩකට busy වුනා නේද? Post production එකේ dubb කරා නේද? 😂
@madusankamadu8243
Жыл бұрын
සුපර්
@amilathilakarathna1413
Жыл бұрын
උබ දියුණු උනා කියන්නේ මන් දියුණු උනා වගේ තමා බන් කියලා ලකා සිකාට කියන්නම වටින Video එකක්. සිකා තනියම ගේම අදින්න පුලුවන් එකෙක් කලා ලකා. ❤
@chanakshorts3895
Жыл бұрын
අදත් supiriyak wena one 😊🤗🤗
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@mvdmiuranga6608
Жыл бұрын
සිරාවටම සුපිරියක්.වීඩියෝ එක 4 පාරක් විතර Like කරනවා.ඒක අමතක වෙලා.ආයෙම comment එක දාද්දි තමා හරියටම check කරන්නේ.ජෝක් වැඩක් වෙන්න ඇති කියලා හිතේ තියෙන නිසා බයික් එක කතා කරන්න ගන්නකොට බය උනේ නෑ.නැත්තම් ඇත්තටම බය වෙනවා.😕 මේ වගේ idea ගොඩක් එක්ක ඉක්මනින්ම සුපිරි Film එකක් කරගන්න ලැබේවා.......🎊️💪🙏 ඒකටත් ඉතින් සිකා රස්තියදු ගහන්නේ නැතිව ලකා කියන විදියකට සප් එක දීලා උනන්දු වෙලා අපිට ඉක්මනින් film එකක් දෙයි කියලා හිතනවා...😝🙃
@janakeemuthukumarana8875
Жыл бұрын
කොස්සෙ ආයුධේ,.....😁 සුපිරියක් තමයි ඉතින්,....
@kishanthaabeysinghe6662
Жыл бұрын
අවුරුද්ද සුපිරියටම ආරම්භ කලා. ඔබ දෙපළට ඉදිරියටත් සුපිරිම නිර්මාණ කරන්න උණුසුම් සුභ පැතුම්!
@umeshperera2871
Жыл бұрын
පට්ට අතල් ඒක 🤣❤️🤙🤙
@AntiqueSrilanka
Жыл бұрын
රොෂාන් අයියා සුපිරි. Stock market Group එකේ දැක්ක නිසා බලන්න ආවේ. ජය වේවා ..!!!
@nethsarakavindha3277
Жыл бұрын
1 M තව පොඩ්ඩයි 😍😍😍
@nuwanbalasooriya1445
Жыл бұрын
කාලීන, ආදර්ශමත් කතාවක්....
@Ransika_wasala
Жыл бұрын
ආශිර්වාද කරනවා...දිගු ගමනකට
@rumeshchinthaka8920
Жыл бұрын
Content එක supiri. අලුත් මනසකින් හිතන ලකා නම් supiri content ❤❤❤
@rjofficial7003
Жыл бұрын
Jaya wewaa ❤👑
@rjofficial7003
Жыл бұрын
@Janadhi Abeye අනිවා❤
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@geepokura
Жыл бұрын
උඹ දියුණු වුනා කියන්නෙ ඉතින් මං දියුණු වුනා වගේ තමයි බං. ~ලකා ❤️❤️
@heshanjanitha5002
Жыл бұрын
යකෝහ් හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්නේ සිකා මී කතුරට අහුවෙන සීන් එකේදි හිනා ගියා නවත්තගන්න බැරි වෙන්න වෝට් එකේ උන් ඔක්කොම මං දිහා බලාගෙන පොලව පලන් යන්න හිතුනා 😁
@T.Kanchana
Жыл бұрын
Get well soon..💞
@Cookandcook-i2p
Жыл бұрын
Get well soon dr..
@heshanjanitha5002
Жыл бұрын
@@T.Kanchana thanks ❤️
@heshanjanitha5002
Жыл бұрын
@@Cookandcook-i2p thanks sis❤️
@Cookandcook-i2p
Жыл бұрын
@@heshanjanitha5002 🙂
@sarathpriyankara5075
Жыл бұрын
සුපිරියක් තමා😍💜
@buddhiprabhashana4706
Жыл бұрын
යකො ඒකට හිනා කාලා මැරුනා 🤣
@buddhiprabhashana4706
Жыл бұрын
@Janadhi Abeye අනිවාර්යයෙන්
@Uvenvlogs
Жыл бұрын
ඇත්තම කියන්නද...? බලද්දී මගදි හිතුනා මේ පාර නම් අවුල් වගේ කියලා. අනිත් channel වගේම subs ලා ආවම charter වෙලා කියලා. හැබැයි හැමදාම පුරුදු විදිහට ඉවර වෙනකම් බලද්දී නම් අදත් සුපිරියක් තමයි ඉතින්. ලකා අය්යා ගෙ මූණ නොදැක්ක ට කතාව පුරාම හිටියා වගේ තමයි ඉතින්. හිතුනේ මටත් එ වගේ bike එකක් හරි තිබ්බ නම් කියලා. සුපිරි.... හැමදාමත් ඔයාලා එක්ක ඉන්න හේතුව තමයි හැමදාම විනෝදය වගේම එ අස්සේ තියෙන ජීවිතේට ගත යුතු දේ බොහෝමයි කියන එක.. ඉස්සරහට ම යමු. තව දෙයක්... සිකා චරිතයට හොඳ සාධාරණයක් කරනවා. කලින් සිකා ට වඩා. හැමදේටම වඩා වටින්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර විතරයි ලකා අය්යේ. ඔහොමම යමු.
@tharakasandaruwan2003
Жыл бұрын
අඩේ අපේ ගමේනේ බන් shoot කරලා තියෙන්නේ...😍
@ManejSanjaya
Жыл бұрын
ඒක සුපිරි 💗 ආදරෙයි ලකයි සිකයි
@inside981
Жыл бұрын
හැමදාම වගේ 🍻සුපිරි
@kaveeshakavinda8181
Жыл бұрын
සුපිරියක් තමා❤️❤️
@Uthpalakumarathunga05
Жыл бұрын
ලකයි සිකයි මරු ඩබලක් ⭐️♥️🕊️
@slboy3473
Жыл бұрын
අම්මෝ අම්මෝ සුපිරියක් තමා ලකා සිකෝ😂.ලකා කෝ කියල බලන්න ආවෙ😂.ආදරෙයි දෙන්නටම.පට්ට ආතල්.❤️❤️❤️
@dineththaweesha9597
Жыл бұрын
Next Level & ආතල් 🤣❤️
@leopraveen5469
Жыл бұрын
ලකා අයියත් පේන්න ඉඳියනන් තමයි මරු ❤️
@kalpanirajapaksha5489
Жыл бұрын
මේවා ජෝක් කියලා තේරෙන්නෑ.ඒ තරම් ලස්සනට කරනවා 😍
@gimmadu5348
Жыл бұрын
මාර ම ලස්සනයි .. මාරම creative .. ආදරෙයි දෙන්නටම ..😘😘😘😘
@user-xtra
Жыл бұрын
එනකන් හිටියේ පලවෙනි කමෙන්ට් එක මගේ❤❤❤😊
@vishue321
Жыл бұрын
බලන්න ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්නකො මම ඉන්නවා 🌹
@yasithmadhuranga2908
Жыл бұрын
Jiwithet සුපිරිම සුපිරි padam ugnnn සුපිරිම සුපිරි production ekk තමා mek❤❤️🔥👌
20:13
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
25:51
ශවේන්ද්‍ර සහ බඩු සමග හමුදාපති ගෙදර | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 52 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
15:30
ජනපති අරමුදලින් මුදල් ගත් දයාසිරි මාධ්‍ය ගෙන්වලාම රට හමුවේ පිළිගත්තු දේ.
The Life Traveler
Рет қаралды 1,2 М.
13:09
ජනාධිපතිගේ මව අනුරාධපුර රජයේ රෝහලේ අනේ මන්ද අනුර ඔයා කවදාවත් හැදෙන්නෑ
Sudaa Creation
Рет қаралды 305 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 1,3 МЛН
2:55:52
ද ගේම් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 The Game HD Full Sinhala Movie 🎬 @RanjanRamanayakeSL #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 1,8 МЛН
24:36
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,8 МЛН
19:54
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
Siril Ayya
Рет қаралды 1,1 МЛН
27:35
Lakai Sikai - Doni Case | ලකයි සිකයි - දෝණි කේස් | Monthly Special 2024
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,5 МЛН
18:53
බඩුKARAYOS - Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 2,5 МЛН
28:38
ආත භූත 👻 | Aatha Bootha | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,8 МЛН
33:52
Lakai Sikai - Hudakalagama | ලකයි සිකයි - හුදකලාගම
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,8 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН