Lakai Sikai - Dadayama | ලකයි සිකයි - දඩයම | The short comedy

  Рет қаралды 1,260,633

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Күн бұрын

Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani | Sanuka Gawesh
Technical Crew _Epic 84 - Nuwan Sameera | Ranil Priyankara
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
Motion Graphics & VFX - Pathum Sandaruwan
Artwork - Sachindu D Perera
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 000
@samithdissanayaka5846
@samithdissanayaka5846 Жыл бұрын
දැන්නම් ජෝක් වලට වඩා ආදර්ශමත් කථානේ යන්නෙ. හිනා නොගියත් ආදර්ශ වටිනවා.
@chailapabath5914
@chailapabath5914 Жыл бұрын
XxxxxXXnbXn
@chamaranuwanrankothge1678
@chamaranuwanrankothge1678 Жыл бұрын
👍👍👍
@navagirichannel5032
@navagirichannel5032 Жыл бұрын
​.😅😅
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
බොරු නේ කිව්වේ😂.
@dinudinu4153
@dinudinu4153 Жыл бұрын
​@@samithnishshanka😂
@zero99ff19
@zero99ff19 Жыл бұрын
සීගිරිය අටවෙනි පුදුමේ ටිකට් එක නවවෙනි පුදුමේ 😂😂😂😂 ජය වේවා ලකයි සිකයි ❤
@chamilprasad5859
@chamilprasad5859 Жыл бұрын
සිරාවටම
@dulamarketingsl
@dulamarketingsl Жыл бұрын
​@@chamilprasad5859🎉🎉❤️😂🎉😂❤️😂1😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉www😂❤️❤️❤️😂😂a😂😜 9:43 "
@shirleyappuneththi4673
@shirleyappuneththi4673 Жыл бұрын
Tptuumptpthentpnphdhtwmtutptutpmutphitp 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts Жыл бұрын
🤣😁
@thishenshanuka-gu3jw
@thishenshanuka-gu3jw Жыл бұрын
ඒකනම් මරු සීගිරිය අටවෙනි පුදුමෙ ටිකට් එක නමවෙනි පුදුමෙ....😊😊😊😊
@SL__ViDEO145
@SL__ViDEO145 Жыл бұрын
ලකයි සිකයි මරැ හොදේ පට්ට ගැම්මක් බන් කම්මැලි වෙලාවට බලන්න හොදම විඩියෝ 😍ලකයි සිකයි ❤️💟
@Dilumadithya-u1r
@Dilumadithya-u1r Жыл бұрын
සීගිරියෙ ඉදන් මේක බලපුවම 😂😂😂😅
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
ඇම්ඩගෙ කතා කාලෙ අහපු කතාවක් අවසානෙට කිව්වෙත්.. හැබැයි මුල් ටිකේ රටේ ඉන්න උන්ටනම් පල නොකියා පලා බෙදපු එක වටිනව..❤❤
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i Жыл бұрын
ඒකනං මරු ඇ....දෙනවා රිදෙන්ඩම..සුපිරි.....ලකයි සිකයි ආදරෙයි හොඳේ...❤❤
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
මුල හරි අර්ථවත් 👍👍. උදැල්ල නෑ එකයි. වල් ඌරුමස් එකයි කලින් සිකා ඉද්දි දාපු කලින් ජෝක්ස්😂😂👍👍👍 ඇක්ටින් මරු👍👍👍😉😍
@rangasanjeewaperera694
@rangasanjeewaperera694 Жыл бұрын
සුපිරීය් ඈ සුද්ද කරලා සුද්දයි😂😂😂ලකය් සිකය් ඇඩෙනවා ඈ 👍🤘❤️😂😂
@ayeshamadu3150
@ayeshamadu3150 Жыл бұрын
ඉක්මනට වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ මම විතරද. ❤😮 කවුරු මොනා කිව්වත් ලකයි , සිකයි කියන්නේ වෙනම ලෙවල් එකක්❤😊 Good luck❤
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ඔව්.ඔයා විතරයි
@anushikamihiranga8858
@anushikamihiranga8858 Жыл бұрын
ඔයා විතරයි
@motivationfeed38
@motivationfeed38 Жыл бұрын
@@anushikamihiranga8858
@Worldtraveller231
@Worldtraveller231 Жыл бұрын
මෙලෝ රහක් නෑ 😂😂
@anushikamihiranga8858
@anushikamihiranga8858 Жыл бұрын
@@Worldtraveller231 😂
@chandikaramesh7423
@chandikaramesh7423 Жыл бұрын
දෙන එක දීලා තියෙනවා රිදෙන්නම.💪💪💪 සුපිරි ලකයි සිකයි👌👌👌 ❤❤❤❤❤
@Tahen_music
@Tahen_music Жыл бұрын
ගහන්න ඕනේ හින්ට් එක හීන් නූලෙන් ගහන්වා 😂❤
@Ishani98784
@Ishani98784 Жыл бұрын
1m gehuwat passe video danne lakai sikai විතරයි ❤
@UniqueCreation16
@UniqueCreation16 Жыл бұрын
නියෙමට දීලා තියෙනවා..😂❤️😃
@prasadinesh4983
@prasadinesh4983 Жыл бұрын
අම්මෝ අයියේ 😂😂😂 දුන්නොත් ඉතිං සුපිරියක් තමයි ...ආදරෙයි... ❤️❤️
@Chama841
@Chama841 Жыл бұрын
ආදරෙයි සුද්ද උඹල දෙන්නට 🙈🥺❤️ උඹල සිරා කතාව කීවෙ 😌❤️
@SanjuSanju-j2s
@SanjuSanju-j2s Жыл бұрын
Video දීපන් යකෝ හැමදාම රෙද්ද 😂😂😂
@Mahiya_music-_-62
@Mahiya_music-_-62 Жыл бұрын
මොනවා උනත් ලකා රිදෙන්නම දෙනවා ...හින්ට් එක
@thilankajayasundara6159
@thilankajayasundara6159 Жыл бұрын
දාපු ගමන් බැලුවා.... 😊❤️ හරිම ලස්සනයි වෙනදා වගේම....... 😊 දෙබස් ටික නම් පට්ට...... 🤗❤️ නියමයි...... 👌 ❤️
@ceylonnewsfast
@ceylonnewsfast Жыл бұрын
දෙන එක හොදටම දීල මේකේ නම්..සුපිරියි
@ruwanlakmal4272
@ruwanlakmal4272 Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉 supiriyak aththamai. Oyalata api adarei. Thawa ekak ona ikmanatama hodada. Good luck.
@maithripalasirisena2382
@maithripalasirisena2382 Жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@lochi7626
@lochi7626 Жыл бұрын
😂😂
@silverspoon4632
@silverspoon4632 Жыл бұрын
හිටං
@kavinduisuranda9220
@kavinduisuranda9220 Жыл бұрын
හම්මෝ ඒක නම් සුපිරියක් අයියේ 😅😅 අයියලාගේ වීඩියෝ කොහොමත් ආතල් ❤😊
@ishuuchamika6190
@ishuuchamika6190 Жыл бұрын
ඔයාලගේ චරිත,දෙබස්,රගපෑම් තාත්වික බව ඉතාමත් විශිෂ්ඨයි.Congratulations 🙏♥️
@zumiya6816
@zumiya6816 Жыл бұрын
මේ කියන කතා ඔක්කොමඇත්ත.පට්ට කතාව.ඒත් පට්ට කම්මැලියි
@anjanamoksha2456
@anjanamoksha2456 Жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරියක් ❤ ලකයි සිකාලට ආදරේ අය මේ පැත්තට 😻
@omar7239
@omar7239 Жыл бұрын
Kathaawa Thithhaai Eheth sathyai... Eken ma sahoo laa ❤❤.
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
වැඩෙි නියමයි... සුබ පතනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kandageamal6093
@kandageamal6093 Жыл бұрын
පනිවිඩය හා රසය නියමයි ලකා සිකා
@folksrilanka
@folksrilanka Жыл бұрын
ලකාගෙ කන්ටෙන්ට් කියන්නෙ හැමදාම next level තිබුන දෙයක්. මේ වගේ expired jorks දාල ඒක නැති කරන්න එපා ❤
@sajeewalive
@sajeewalive Жыл бұрын
පරණ taste එක ආයෙම 😮
@CookingwithTravelKitchen
@CookingwithTravelKitchen Жыл бұрын
සුපිරි සුපිරි....................
@sandunlakshitha7773
@sandunlakshitha7773 Жыл бұрын
😙 අලුත් එකක් ඉනකම් පරන ඒවා බල බල හිටියේ මන් විතරද 😗
@asankajayaneththi509
@asankajayaneththi509 Жыл бұрын
ඔව් ඔයා විතරයි
@sl_sancharakayab
@sl_sancharakayab Жыл бұрын
Ow uba witarai kalakanniya😂
@malankaveendra
@malankaveendra Жыл бұрын
ඔව්..උබ ව්තරයි ...අනිත් එවුන්ට පිස්සු නෑ පරන ඒවා බලන්න...
@dasunsujantha3193
@dasunsujantha3193 Жыл бұрын
2 k තමා සුපිරි.මෙතනම කාලා දාන්න තිබිබෙි.ලේන්නුත් hoynna enwa 2 k කන්න
@samudayadahampath89
@samudayadahampath89 Жыл бұрын
දෙන එක දෙනවා ඉතිං 😂 කොර වෙන්න මුං ඉන්න දෙන්නෙත් නෑ යන්න දෙන්නෙත් නෑ
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 11 ай бұрын
, මේ දෙක මෙතන කනවද,,,, පස්සේ කන්න අරං යනවද😂😂😂😂
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
සුපිරි දෙබස් ටික 👍😂😂ඔයාලගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ 👍🤗🤗💐💐
@dipanidipaninilanthi4747
@dipanidipaninilanthi4747 Жыл бұрын
මරැ වැඩෙි ජය වෙවා දෙන්නනට😆😆😆ම
@dilshandhilshan169
@dilshandhilshan169 Жыл бұрын
සීගිරිය අට වැනි පුදුමේ.ටිකට් එක නවවැනි පුදුමේ😂
@RahalAlwisOfficial
@RahalAlwisOfficial Жыл бұрын
ගහන එක ඔලුවටම ගහපන් දෙයියෝ .. ආදරෙයි ❤️💎
@S.W.D.
@S.W.D. Жыл бұрын
මුල කොටසෙනම් කියන්න ඕන ටික හොඳටම කිව්වා .😊 අන්තිම එක නම් පරණ joke එකක් ..
@madhurangapathirana8554
@madhurangapathirana8554 Жыл бұрын
Sirawatama mula hodai anthimata eke kisi gathiyak nathi una parana joke ekk nisa
@sithumudara9460
@sithumudara9460 Жыл бұрын
Hm.oka parana jork akak
@Hiroshana360_
@Hiroshana360_ Жыл бұрын
100 Like එක මගෙන් 😀
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf Жыл бұрын
එකනේ
@malindadilshan5245
@malindadilshan5245 Жыл бұрын
Aniwa
@user-Djgaming.
@user-Djgaming. Жыл бұрын
පඩත්තර ගති.....❤😂
@dsds9978
@dsds9978 Жыл бұрын
අදට හරියටම හරියන සුපිරියක් එලම තමා 👌👌👍👍 ඒත් අපේ කාලකන්නි දේසපාලුවන් නිසා මොන විඩියෝ දැම්මත් උන් හැදෙන්නේ නෑ ඒකයි අව්ල
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru Жыл бұрын
Machan 😍😍✌️Paris Awa Waren rawumak
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 Жыл бұрын
එළ කිරි….සුපිරියටම ගහන්න ඕන තැනට ගැහුව….නියමයි…ජය වේවා
@Dew97549
@Dew97549 Жыл бұрын
දෙන එක දෙනව රිදෙන්නම... 😁😁
@MaheshMaduranga-z9o
@MaheshMaduranga-z9o Жыл бұрын
ඇමැති වරුන්ට ලස්සනට හිතට වදින්නැති 😂😂😂😂
@amalyasith5716
@amalyasith5716 Жыл бұрын
තේරුම් ගනිල්ලා. ලස්සන පනිවිඩයක් දෙන්නෙ. ❤
@Kanchanakanchana777
@Kanchanakanchana777 Жыл бұрын
යනවාමයි දවසක රටකට....❤ මටත් උබලටත් ජයවේවා ❤❤❤
@chathurangaadhikaricu1716
@chathurangaadhikaricu1716 Жыл бұрын
බෙදලා තියනවා බෙදිල්ලක්🥲😎 මරු🔥
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
1M ගහලා නේද.... CONGRATULATIONS ලකයි සිකයි....... 🥰❤️💜️💙💚
@athullaaththanayaka2867
@athullaaththanayaka2867 Жыл бұрын
හොඳ ආදර්ශයක් දීල අන්තිමට හෑවා
@nalinpereracbz
@nalinpereracbz Жыл бұрын
කොල්ලො set වෙනව කිව්වම ලකාගෙ හිනාව 😂😂😂😂 ඒක පට්ට
@anjanaharrison8362
@anjanaharrison8362 Жыл бұрын
අම්මෝ ඒ ජෝක් එක 😂 හිනා යනවා පුකෙනුත් එක්ක, ඇති ඔයාලගේ ජොක් නම් 🙏🙏
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 Жыл бұрын
කියන කතා ටික නම් මරු සහතික ඇත්ත
@MRGSSOFFICIAL
@MRGSSOFFICIAL Жыл бұрын
වෙනද වගේම අදත් සුපිරියි❤👌
@surangsart
@surangsart Жыл бұрын
Paka තමයි සුපිරි
@dineshkumara8098
@dineshkumara8098 Жыл бұрын
සුපිරියක් තමයි 🔥
@InokaKumari-yh4ec
@InokaKumari-yh4ec Жыл бұрын
කොමඩ් විඩීයෝවකට එහා ගිය රටේ යථාර්තය පිළිබද ජාත්‍යන්තරයත් එක්ක ගලපලා දෙන්න උත්සාහ කරන්න ඇත්ත තිත්ත කතාව හරි අපුරු නිර්මාණයක්. නිසි අවබෝධයකින් හා වගකීමකින් තොරව කටයුතු කිරීම තුලින් අවසනයෙ මොකක්ද වෙන්නේ කියලා ලස්සනට පේනවා දෙන්න ගත්ත උත්සහය අගය කරනවා. ඇත්තටම බොරු අටොපන වලට වඩා ආදර්ශමත් උපහැරණයක්. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම.ලකයි සිකයි ජය නියතයි.
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අම්මො ගොඩක් කාලෙකින් නෙ මොකද වීඩියෝ පරක්කු උනෙ කො පපර වරම් රීලගට එන කොටස මේකත් සුපිරි හොදෙ පට්ට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@loader6424
@loader6424 Жыл бұрын
මරු බන් ලකයි සිකයි😂😂😂💖
@CharithCooray
@CharithCooray Жыл бұрын
ලකා තුවක්කු පෙන්නුවායි කියලා ස්ට්‍රයික් වදී. ජය වෙවා ලොකු අයියේ. ජයෙන් ජය.
@kavindubandara7172
@kavindubandara7172 Жыл бұрын
මුල ටික නං වදින්නම කිව්වා සුපිරියි👍👍🤣🤣❤️❤
@donsyd
@donsyd Жыл бұрын
දැන්නම් ටෙලිඩ්‍රාමා වලට ශෝට් ෆිලිම් වලට ස්ක්‍රිප්ට් ලියන්න කාලේ හරි වගේ ලකා...ජය වේවා..❤❤
@steave143
@steave143 Жыл бұрын
මේ මහත එක්කෙනා නම් හරි හුරතල් 😘
@MaheshDilshan-gm4qn
@MaheshDilshan-gm4qn Жыл бұрын
අයියේ ඔයාලගේ වීඩියෝ නම් මරූ ඈ ❤
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
මඤ්ඤොක්කා නෑ වල් ඌරෝ කාලා... වල් ඌරෝ නම් ඉන්නවා😂
@beloved7.1tiktok99
@beloved7.1tiktok99 Жыл бұрын
සිගිරිය අටවෙනි පුදුමේ ටිකට් එක නමවෙනි පුදුමෙ.😂😂😂😂😂😂😂
@usamaayman-vn5mb
@usamaayman-vn5mb Жыл бұрын
ඔයාලගෙ විහිලු තහලු ඉතා විශිෂ්ටයි. ඒත් හැමෝම පවුලත් එක්ක පොඩි අයටත් බලන්න පුලුවන් කියන තත්ව සහතිකය රැක ගැනීම වැදගත්. මේකෙ ඒක කඩාගත්ත
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 Жыл бұрын
ලකයි සිකයි❤❤ දුන්න මෙදා පාරත් ඇත්ත ඇති සැටියෙන්ම..
@inokainoka4062
@inokainoka4062 Жыл бұрын
❤ good ...podi aulak thiyenawa ....thawa vidiyo akkak balanna kalayak innabaha...dawasata akak hadanna....lakai sikai balala wen balanna awa dan na ikmanata video 10k vithahadanna ....jaya wewa ....
@සිරී-න3ෆ
@සිරී-න3ෆ Жыл бұрын
සුපිරියක් මේකත්...😂❤
@kolithaudayasiri7613
@kolithaudayasiri7613 Жыл бұрын
අම්මෝ 😂💔 හිනා වෙලා මැරෙනවා වෙලාවක 😌🔥❤️
@ShanuRemix
@ShanuRemix Жыл бұрын
අදත් මරු ආතල් 😂😂❤❤
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
සුපිරි.වදින්න ඕන උන්ට වදින්නම කිවුව ඒ ටික.
@සත්යදුටුතැන
@සත්යදුටුතැන Жыл бұрын
හිනා ගිහිල්ලා හිස් මෝලෙ ගියා අප්පා😂😂😂😂😂
@TempoDisc
@TempoDisc Жыл бұрын
Monthly specialනුත් නෑනෙ දැන්... හැමෝම මේ ක්ෂේත්‍රයේ 1M ගැහුවට පස්සෙ තමන්ගේ මුල අමතක වෙනවා... ඔයාල එහෙම නෑ කියල අපි හිතෙනවා... මාස 2 කට 1ක් හරි කමක් නෑ, Monthly special එකක් ගේන්න try කරන්න... හැබැයි ඔයාලා මෙහෙම ගේන එකත් වටිනවා... මොකද සම හරක් කෑමකඩවල් ගානේ වේලෙනවනෙ. විනීලට නෙවෙයි කිව්වෙ... කිව්ව උන් දන්නව ඇතිනෙ... උබලට ආදරෙයි ❤💪🔥
@erangaloverz4501
@erangaloverz4501 Жыл бұрын
Palaweni eka magen ❤️❤️❤️❤️👍
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
අඩේ...අදත් සුපිරියක්👌🤣
@Userrrrrrr7535
@Userrrrrrr7535 Жыл бұрын
මරු වචන නෑ...❤❤❤❤❤
@IrukaTv
@IrukaTv Жыл бұрын
එක නම් මරු 😁🥹👌🔥😍 ජය වෙිවා අයියේ 🙏
@akilamadushan2492
@akilamadushan2492 Жыл бұрын
විහිලු වලට වඩා දෙයක් දෙනව දෙන්නා❤
@sovi_jay6273
@sovi_jay6273 Жыл бұрын
😂😂😂😂😂නියමයි
@devilforce1481
@devilforce1481 Жыл бұрын
ආදර්ශයක් දෙන සුපිරි වැඩක් ❤❤❤❤
@V.ishwa-N.irmal18
@V.ishwa-N.irmal18 Жыл бұрын
විඩියො එක බලන ගමන් කමෙන්ට් බලන එකත් තමයි ආතල්ම😅😂❤😊
@hansaeranga844
@hansaeranga844 Жыл бұрын
Parana ekk aye remake karala neh.. habai patta 🖤
@milan6468
@milan6468 Ай бұрын
ලෝකාන්තේ ටිකට් එක දැක්කමත් සුද්දට ඇඩෙනවා ලකා අයියේ
@DanuBoy-kn8ey
@DanuBoy-kn8ey Жыл бұрын
රජයට රිදෙන්න දීල තිනො 😂👍
@SupunNalaka-fs6bc
@SupunNalaka-fs6bc Жыл бұрын
මුල ටිකනම් මරු. අන්තිම ටිකනම් පරන එකක්❤️❤️
@pasinducreation836
@pasinducreation836 Жыл бұрын
අදහස් නම් මරු ගොයියෝ 😂😂
@darshanapradeep9767
@darshanapradeep9767 Жыл бұрын
අන්තිම ටික පරන සිකාගේ සීන් එකක්😂😂
@KavinduInduwara-ky5zi
@KavinduInduwara-ky5zi Жыл бұрын
මේ වගේ එකක් උනා වගේ මතක කාටද😮
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Eka patta
@TravelwithkalharaSL
@TravelwithkalharaSL Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂 අන්තිම හරියට බඩත් කොර.
@thushaleeban4097
@thushaleeban4097 Жыл бұрын
කලින් ලකයී සිකයී එකේ කොපීයක් නේත අන්තීම ටික 😒 ඒ වුනාට ආතල් 😘❤️
@Dopeboy389
@Dopeboy389 Жыл бұрын
ලකයි සිකයි තමා මේ😹
@seethanandani4499
@seethanandani4499 Жыл бұрын
නියමකතාව❤❤❤❤❤
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg Жыл бұрын
සුපිරියි ..❤️😅
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
නියමයි සුපිරි ❤❤❤
@dilshandilshan6315
@dilshandilshan6315 Жыл бұрын
සීගිරියෙ ටිකට් එක දැක්කම සුද්දොත් කම්පියුස් 😂😂
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 Жыл бұрын
වර්තමානයට ගැළපෙන සුපිරිම දෙබස් ටිකක් ❤❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
❤❤❤❤
Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special
22:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
ලකයි සිකයි - අයියෝ බෙල්ල | Lakai Sikai - Ayyo Bella | Sinhala Comedy
10:05
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
දේවාලේ | Dewale - @Lochi
12:29
Lochi
Рет қаралды 1,4 МЛН
Lakai Sikai - Ehek Mehek | ලකයි සිකයි - එහෙක් මෙහෙක් 😀😅
15:16
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
කිංග් සිරිල් | King Siril | Siril Videos
17:01
Siril Ayya
Рет қаралды 1,1 МЛН
ආත භූත  👻 |  Aatha Bootha | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
28:38
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
Mal Mudalali | මල් මුදලාලි - Dukka Productions (@DukkaTV @DukkaFilms)
31:10
Dukka Productions - ඩුක්කා
Рет қаралды 356 М.
Lakai Sikai - Mankollaya | ලකයි සිකයි - මංකොල්ලය
8:17
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,2 МЛН
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН