‪@LakaiSikai‬

  Рет қаралды 1,958,284

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Жыл бұрын

MASTERMIND INSTITUTE OF STUDIES
වැඩසටහනට සම්බන්ධ වීමට කැමති නම් පහත WhatsApp Group එක ක්ලික් කර එකතු වන්න: chat.whatsapp.com/LFW2AlZaZfk...
More Info Call / WhatsApp: 0765678784
MasterMind KZbin - / @mastermindroshan2112
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art , Costume & Production - Dammika Madushanka | Kasun Chanuka | Sachindu D Perera
Makeup - Sandun Wimalarathna
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani | Nimal Jayasinha | Pavithra Wikramasinha | Chameshi Madushika | Kanishka Athukorala
Technical Crew _Epic 84 - Nuwan Sameera | Ranil Priyankara | Thisara Damith
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 400
@LakaiSikai
@LakaiSikai Жыл бұрын
ලකයි සිකයි Live in අප්සෙට් මාර්තු 11 නෙළුම් පොකුණ රඟහලේදී... ඉල ඇදගන්න සූදානම්වන්න ටිකට් වෙන්කරවා ගන්න මේ ලින්ක් එකට යන්න - mytickets.lk/event/lakai-sikai-live-in-upset/893
@tarinduchathura6981
@tarinduchathura6981 Жыл бұрын
Hari kolloo 🖤🖤❤️❤️
@KAUSHI.999
@KAUSHI.999 Жыл бұрын
මේ yt එකේ Quality videos කරන්නේ වස්ති, ලකයි සිකයි , විනී❤🥰
@Fuxker_
@Fuxker_ Жыл бұрын
horror short movie ekk one
@dinindunethsara..6293
@dinindunethsara..6293 Жыл бұрын
@@KAUSHI.999 විණි 😂😂😂 උන් කරනවා රෙද්දක් කොලිටි
@KAUSHI.999
@KAUSHI.999 Жыл бұрын
@@dinindunethsara..6293 😂🤣
@madukavimesh9043
@madukavimesh9043 Жыл бұрын
"උබ දියුණු උනා කියන්නෙ මං දියුණු උනා වගේ තමයි බං" ලකා අයියා ඒ ටික බොක්කෙන්ම කීවේ.ජය ඩබලටම❤️
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 Жыл бұрын
❤️🤟👌👍
@sindukanna
@sindukanna Жыл бұрын
😍😍😍👍🏻👍🏻👍🏻
@sachindilshan3265
@sachindilshan3265 Жыл бұрын
❤️
@SLmusicdj8312
@SLmusicdj8312 8 ай бұрын
@calculusperera
@calculusperera Жыл бұрын
නියමයි.👍 දෙමව්පියන්ගේ සල්ලි වලින් බයික් අරගෙන, පෙට්‍රල් ගහගෙන රස්තියාදු ගහල මහමග අබ්බගාත වෙලා, මිනීපෙට්යෙන් ගෙදර එන රටට මෙලෝ වැඩක් නැති කාලකණ්ණියන් පරපුරක් තවදුරටත් බිහිනොකිරීමට දරන අති සාර්ථක නිර්මාණාත්මක ප්‍රයත්නයක්.😍😍😍❤❤❤
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
හිනාවෙන අතරෙ තරුනයින්ට ගන්නවනම් හොද අවවාද ටිකක් තියෙනවා .වර්තමාන අද බහුතර තරුනයින් දෙමාපියන්ගෙන් කනව විතරක් නෙවෙයි ෆෝන් කාඩ් එක පවා දාගන්නවා.විලිලැජ්ජයි හොදේ.අදනම් ගොඩක් හිනා උනා.මරේ මරු.හබයි ලකා ඉන්නම ඕන සිකා එක්ක.
@BRAIN_the_BRAIN
@BRAIN_the_BRAIN Жыл бұрын
Creative පට්ටම.. අම්මා මරු. ඇත්තටම හොද පරාසයක හිතන්න පුලුවන් පටට්ම දක්ෂයෙක් ලකා❤️
@nonameuser8
@nonameuser8 Жыл бұрын
ලකයි සිකයි වැඩක් කරා කියන්නෙ ඉතින් සුපිරියක් තමා...❤️😉🔥💪👍ඉක්මනටම 1M ගහමු...ජය වේවා...🙏🤩👍
@wmcreative6276
@wmcreative6276 Жыл бұрын
යාලුකම කියන දේට හැබෑම නිර්වචනය ලකයි සිකයි .. ආදරෙයි ❤️❤️❤️
@JanakaNimesh
@JanakaNimesh 7 ай бұрын
Yaluwo newei.me denna ayyai mallie
@lankaithihase456
@lankaithihase456 Жыл бұрын
ආයි ඉතින් කුමන ගෙදරක් හෝ වේවා තාත්තා කතා කරපු දේවල් නම් මේ ලංකාවේ හැම කොල්ලෙක්ටම අහන්න වෙන හොදම වදන් පෙළ.
@kavifernandomusicroom
@kavifernandomusicroom Жыл бұрын
හලෝ හලො 😁😁😁❤ සිරා කතාව
@shrimix1967
@shrimix1967 Жыл бұрын
Concept නම් ඉතින් ලකාම තමයි. සුපිරිම වැඩක් ඡයවේවා.
@SirilAyya
@SirilAyya Жыл бұрын
මේක සුපිරියි 😍
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 Жыл бұрын
සුපිරි භල්ලෝ....
@mudithadilshan8481
@mudithadilshan8481 Жыл бұрын
Siril aiyaa ❤😮
@chathuranuwan4192
@chathuranuwan4192 Жыл бұрын
Siril 👍
@anjuboy994
@anjuboy994 Жыл бұрын
පාලිත ද comment එක දැම්මෙ 🙄😂
@nuwansameera154
@nuwansameera154 Жыл бұрын
❤️
@sajeewalive
@sajeewalive Жыл бұрын
ලකයි සිකයි කියන brand එකේ ලකා නැතුව විඩියෝ එකක් යන තැනට content එක sure කියන්නෙ ලක්මාල් අයියෙ උඹ පට්ට risk taker කෙනෙක්👌
@tarushiayesha6890
@tarushiayesha6890 Жыл бұрын
👍
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
ඒක නම් ඇත්ත...වොයිස් එක තිබුනාම ඇති 👌👌
@tarushiayesha6890
@tarushiayesha6890 Жыл бұрын
මටත් ආසායි රගපාන්න 🤔
@tarushiayesha6890
@tarushiayesha6890 Жыл бұрын
@Janadhi Abeywickeama මටත් අසායි රගපාන්න
@boyika1360
@boyika1360 Жыл бұрын
ඃබ්
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
ලංකාවෙ දැනට දැකපු YT comedy වීඩියෝ වලින් මම දැනට බලපු Creative ම වීඩියෝ එක . 😍🔥 දෙබස් , රගපෑම් , කැමරාකරණය , එඩිටින් ගැන කතා දෙකක් නෑ . ඇත්තටම සුපිරියි 👌❤️😘🔥
@shanikasewwandi1217
@shanikasewwandi1217 Жыл бұрын
තමුසේ තමා මේකව නරක් කරන්නේ අපේ ගෙදරත් ඕක කොයි වෙලෙත් ඇහෙනවා ඉස්සර 😂😂😂😂 පව් අම්මා ඉතින් හැමදාම බැනුම්.. සුපිරියක් තමා සිකා මරු
@chamika4772
@chamika4772 Жыл бұрын
Hammo😂
@ireshsandaruwan8296
@ireshsandaruwan8296 Жыл бұрын
Ehamadaaa
@user-hd9rx9iy5d
@user-hd9rx9iy5d 11 ай бұрын
Denna thma sex karanwada
@1xbetwinner111
@1xbetwinner111 Жыл бұрын
ගුරා නැතුව ගෝලයා දැන් විනාඩි 30 ක් විඩියෝ එකක් ඇදන් යනව ❤️, මුල් කාලෙ මුට කොච්චර මඩ ගැහුවද මිනිස්සු 🤭
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
ලකාගෙ හඩ විතරයි මේ Video එකේ
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
🥰❤️
@chanukagayashan2440
@chanukagayashan2440 Жыл бұрын
සිරාවටම මමත් බැන්නා ඌට
@Madhushan3403
@Madhushan3403 Жыл бұрын
මුලින් හිටපු සිකාට වඩා මූ මරු කොහොමත්.
@1xbetwinner111
@1xbetwinner111 Жыл бұрын
@@Madhushan3403 ඌ හිටියනම් මේක මෙච්චර දුරක් එන් නෑ ඌ මෝඩය
@supuna2303
@supuna2303 Жыл бұрын
නියමයි සිකාගෙ මල්ලිත් හිටියද අර කොල්ලො හතර දෙනා අතර...සිකාගෙ හැඩ රුව තියෙන ඩයල් එකක් හිටියානෙ😮❣️❣️🤟නියම ගුරෙක් තමා ලකා අයිය❣️
@MCmalinga121
@MCmalinga121 Жыл бұрын
ලකා කෝ බලන්න මමත් ආවේ..අන්තිමට ඉල ඇදිල ඉවර උනේ...පට්ට.හැමදාම වගේ සුපිරි.ආදරෙයි ලකා & සිකා අයියා....😘😍💕
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අම්මෝ පටන් ගත්තු තැන ඉඳලා හිනා හිනා යනවා යකෝ 🤣🤣🤣😂
@manjulatharangasampath2581
@manjulatharangasampath2581 Жыл бұрын
27:57 "උඹ දියුණු උනා කියන්නෙ ඉතිං මන් දියුණු උනා වගේ තමයි බන් " ඒක නම් සිරාවටම සිකාටම කිව්ව එකක් කියලා හිතෙනවා. සුපිරි වීඩීයෝවක්.ජය
@thisarunalinda3048
@thisarunalinda3048 Жыл бұрын
අයියා පට්ට තමා.....❤️‍🔥 එනකන් බලන් හිටියා අපු ගමන්...බලනවා මේ.........👊
@smilejoks
@smilejoks Жыл бұрын
💙💙උබ දියුණු උනා කියන්නේ මන් දියුනු වුනා වගේ තමයි 💙💙👍දෙන්නටම ජය වේවා 👍
@-xxx5349
@-xxx5349 Жыл бұрын
සබ්ස්ක්‍රයිබ්ලා වැඩි උනාම තමන්ගෙ ෆැන්ස්ලාව අමතක නොකරපු එකම සෙට් එක ලකයි සිකයි.අඩුම මාසෙකට හරි සැරයක් අලුත් විඩියො එකක් දාන එක නම් සුපිරි...අනික එන්න එන්නම ලකයි සිකයි Content quality එක වැඩි වෙනවා. එතකොට ඇඩ් එක ගැන නම් කියන්න තියෙන්නෙ දියුනූ වෙන්න හොඳම ක්‍රමය ඔය වගෙ කොර්ශ් කරන එක තමයි 😅.ඔය කොර්ශ් කරන උනුත් ඔය කියන ක්‍රම වලට දියුනු වෙලා නෑ.උන් දියුනු වෙලා තියෙන්නෙත් දියුනු වෙන විදිය ගැන කොර්ශ් කරලා
@cnl920
@cnl920 Жыл бұрын
මේ පාරත් සුපිරියක් ❤️😍
@tharushadilshan7153
@tharushadilshan7153 Жыл бұрын
පලමු තත්තපරෙන්ම බලන්න ආවා 😍
@user-nt6mi6iy9f
@user-nt6mi6iy9f Жыл бұрын
ෆිල්ම් එකක් ගහනවකෝ අයියේ එක දිගට පැය දෙක තුනක් බලන්න...සුපිරි වීඩියෝ..බලන්න පට්ටම ආසයි ❤️❤️❤️
@sl-ih9zm
@sl-ih9zm Жыл бұрын
අනිවා....මරු
@lahiruathukorala5011
@lahiruathukorala5011 Жыл бұрын
ඔය කළේ හොඳටම සුපිරි ඇ 😁🤣🤣🤣🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
ආයේ කියන්න වදන් නෑ ලකයි සිකයි කියන්නෙම සුපිරියක් තමයි පට්ටයි ලස්සනයි විඩියෝව
@nandunweerasinghe9884
@nandunweerasinghe9884 Жыл бұрын
නියමයි සිනහවෙන් දියුණුව කරා..ලංකාවේ මාද්‍ය නාලිකා වලට කරන්න බැරි දේවල් ඔයාලා කරනවා..! ජය අපේ යූ ටියුබස්ලට..😍
@dananjayatharusha343
@dananjayatharusha343 Жыл бұрын
🤗මේ සැරේ ලකා අයියා ආපු විදිය මරු👍 ඒ වගේ වැඩ කිරීමට විඩියො කිරීමට තව තවත් ශක්තිය දහිරය ලැබේවා👊 තෙරුවන් සරණයි ❤️
@animalfrnd
@animalfrnd Жыл бұрын
සිකාගෙ ඇක්ටින් 👍👍👍😂😂 ලකාගෙ නෝනා කෙට්ටු වෙලා 😀
@nsratta8360
@nsratta8360 Жыл бұрын
උබ දියුණු උනා කියන්නෙ මන් දියුණු උනා වගේ තමයි කියන එකේ මොකක් හරි සීන් එකක් තියේ😏♥️
@appuhamyabc
@appuhamyabc Жыл бұрын
Concept නම් ඉතින් ලකාම තමයි. සුපිරිම වැඩක් ඡයවේවා. 🇱🇰🏆💯♥️
@appuhamyabc
@appuhamyabc Жыл бұрын
@Janadhi Abeye 🤝
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@locha3399
@locha3399 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින් ජයවේවා ඔබලාට lakai sikai
@lakshan2898
@lakshan2898 Жыл бұрын
මේක 1M ගහනවා කියන කට්ටිය මේ පැත්තට❤💫
@akila_koshi_
@akila_koshi_ Жыл бұрын
Thawa aka vidio akak trending una gaman 1M thama
@trapc1435
@trapc1435 Жыл бұрын
👍
@____159
@____159 Жыл бұрын
මේ පාරත් සුපිරියක් 🥰😍
@roshankurukulasuriya3440
@roshankurukulasuriya3440 Жыл бұрын
වැඩට ගිහින් ඇවිත් කෑම කන ගමන් බලන්න ගත්තෙ. ඉස්පොල්ලෙ ගිහින් මැරෙන්න තියෙන සම්භාවිතාව ඉතාම ඉහල බැවින් නිදහසේ ලකා සිකා බලන්න. ලකාගෙ voice එක තියෙනවා. සුපිරිම සුපිරි අවවාද කීපයක්ම දුන් video එකක්. ජයෙන් ජයම වේවා දෙපලටම. විශ්වයේ ආශිර්වාදයෙන් තවත් නැවුම් අදහස් පහල වේවා... ! 🙏❤️❤️❤️
@sasikaumayanga6718
@sasikaumayanga6718 Жыл бұрын
කාර් එකේ කෑල්ල දාන් යන ටිකකුත් තිබ්බනම් මරු😁🤭
@mrtheek47
@mrtheek47 Жыл бұрын
කවුද හිතුවේ අපි සරුංගල් අරන් දිව්ව බන්ට් එක ලගින් ට්‍රාන්ස්ෆෝමර්ස් කෙනෙක් යයි කියලා...😅 කතාව සුපිරි 🖤🥀
@tharushavimukthi4101
@tharushavimukthi4101 Жыл бұрын
"උබ දියුණු උනා කියන්නේ මං දියුණු උනා වගේ තමයි බං" 🥺❤️
@samudayadahampath89
@samudayadahampath89 Жыл бұрын
උඹ දියුණු උනා කියන්නෙ මං දියුණු උනා වගේ තමයි බං 😍♥️ ආදරෙයි ලකා අයියේ පැලෙන්න ♥️♥️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
නියමයි හොදෙ පට්ට ඉතින් දකුනෙ ගැම්මවල් දෙකක් ආයෙ ඉතින් කතා දෙකක් නැ සුපරි පරි ඉතිරෙන්න දීලා තියෙනවා ඒක නම් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@nethujaminhas8284
@nethujaminhas8284 Жыл бұрын
මෙ පාරත් සුපිරියි ✌️ලකයි සිකයි✌️ ✌️👍💯💯
@nishantha1422
@nishantha1422 Жыл бұрын
හොදම කාලීන ආදර්ශමත් කතාවක්.අර කියමනක් තියෙන්නේ සල්ලි ගස් වල හැදෙනවනම් රිලව් ට හරි කෙල්ලෝ ලව් කරයි කියලා .හරියටම හරි ප්‍රෙටල් නැති වුන වෙලේ .ඒක නියම උදාහරණයක් .
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
ඒක සුපිරි 💗 ආදරෙයි ලකයි සිකයි
@SUDESH0831
@SUDESH0831 Жыл бұрын
*අදත් සුපිරි යක් ♥️🔥ලකයි සිකයි ආදරෙයි*
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
එකෙන්ම සුපිරියක් පට්ට වැඩක්.ලකයි සිකයි 1m ගහමු ඉක්මනටම.
@mohomedrifaz383
@mohomedrifaz383 Жыл бұрын
Sirawatama ea ammage character eka nam patta ❤😂
@tharidumadusankasilviathar1328
@tharidumadusankasilviathar1328 Жыл бұрын
අදත් සුපිරි ඵකක් ආ 2023 පටන් ගැන්ම ඵලම ආ ❤🤘
@island_hotels
@island_hotels Жыл бұрын
ඉක්මනටම 1M ගහමු...ජය වේවා ලකයි සිකයි....
@mrhasiya681
@mrhasiya681 Жыл бұрын
1M ගහමු ඉක්මන්ට ජය වේවා 🤩❤️❤️❤️
@madhavikarunathilake7781
@madhavikarunathilake7781 Жыл бұрын
විනෝදයත් සමග හීන් සීරුවේ ලොකු සමාජ පනිවිඩයක්.A perfect script by laka.👍👍
@_chathu
@_chathu Жыл бұрын
Trending 1වෙනකන් බලන් හිටියේ ගොඩක් සතුටුයි 🤗🤗🤗
@musichub6796
@musichub6796 Жыл бұрын
සිකාගෙ හැම episode එකක් ම බලපු සෙට් එක
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
හත්තිකතරේ ...අපේ ලකා අයියා "බයික් දෙයියෙක්" වෙලා....🙆🙆🙈🙈🤭🤭😁😁😂😂😂😂😂😂😂😂😂
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Kathawa balana gaman mewat balanawa ne
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
@@gihantravalin8285 ලකයි සිකයි මම සබ් කරලා තීන්නෙ ...😁😁
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
@@madhuranathunga9169 ම් ඒක තමයි...චන්දෝලි බැලුවද...
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
@@gihantravalin8285 ඒක බලන්නෙ නෑ අනේ....😊😊
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
@@madhuranathunga9169 කෝලම් කුට්ටම විතරද බලන්නෙ...මට මතක චන්දෝලි බලනව වගේ ඒක ගොඩක් ලස්සනයි ..නැත්තම් එයා දැන් බැදල ඒකද😀
@cryptomineking
@cryptomineking Жыл бұрын
Trailer එක දැක්ක වෙලේ ඉදන් විඩීඕ එක දානකල් බලන් හිටියේ 😍😍😍😍😍😍සුපිරියක් තමා ඉතිම් වෙනද වගේම වෙනසක් කරලා තියෙනවා....ජය වේවා....🙏🙏🙏🙏
@SLsANDa
@SLsANDa Жыл бұрын
"උබ දියුණු උනා කියන්නෙ මං දියුණු උනා වගේ තමයි බං" ලකා අයියා ඒ ටික නම් බොක්කටම වැදුනා❤️
@ThilindaKalpaSri
@ThilindaKalpaSri Жыл бұрын
Thank You ලකයි සිකයි. වැලේ වැල් නැතිව හිටපු වෙලාවක දාපු සුපිරි වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියෙ Master mind චැනල් එක ගැන හඳුන්වල දුන්නට. ❤❤❤❤
@ashanchanuka3213
@ashanchanuka3213 Жыл бұрын
මරැ හැබැයි, සුපිරියි😍
@tutuyt5922
@tutuyt5922 Жыл бұрын
😂😂😂😂😂😂😂පප පව්ප පව්ප ශේකි ශේකි😂
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
11:51 උඹට ඇඟිල්ලක් අහු උනහම ඔච්චර රිදෙනවනම් අර අහිංසක, කෑමක් හොයාගෙන ආපු පුංචි මී පැටියගෙ ඔලුව අහු උනාම කොච්චර රිදෙනව ඇතිද🥺💔
@tharindudasantha9288
@tharindudasantha9288 Жыл бұрын
මස් මාලු කනකොට ඔහොම හිතෙන්නෙ නෑ නේ 🤣
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
@@tharindudasantha9288 mn vegetarian 😬👍 Anika මීයව maranne mas walata ganna newene😒💔
@---------MPK------------
@---------MPK------------ Жыл бұрын
oka video ekak vitharae මි kathura tiyanna makart karana ekak nemene sahodaraya kalpana karala balanna kawruth oyata hadanna ehenam oya vitharak hari hedenna 🤝🤝
@sllowata1212
@sllowata1212 Жыл бұрын
ලකයි සිකයි කියන්නේ ඉතින් වෙනසක්ම තමයි ❤️❤️❤️👌👌
@nethsarakavindha3277
@nethsarakavindha3277 Жыл бұрын
1 M තව පොඩ්ඩයි 😍😍😍
@nadunpramuditha
@nadunpramuditha Жыл бұрын
මේක එනකන් පරණ ඒවා බලා බලා ඉදියේ එතකොට දාල 🥰❤️
@slboy3473
@slboy3473 Жыл бұрын
අම්මෝ අම්මෝ සුපිරියක් තමා ලකා සිකෝ😂.ලකා කෝ කියල බලන්න ආවෙ😂.ආදරෙයි දෙන්නටම.පට්ට ආතල්.❤️❤️❤️
@mrpediaa
@mrpediaa Жыл бұрын
අම්මගේ active මාරම තාත්විකයෛ ❤️❤️❤️
@chanakshorts3895
@chanakshorts3895 Жыл бұрын
අදත් supiriyak wena one 😊🤗🤗
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@indunilsampath359
@indunilsampath359 Жыл бұрын
ලස්සනයි වැඩේ හැමදාම වීඩියෝ බලනෝ සුපිරි... වැඩක්නැ කියලා ❤️💪
@gimmadu5348
@gimmadu5348 Жыл бұрын
මාර ම ලස්සනයි .. මාරම creative .. ආදරෙයි දෙන්නටම ..😘😘😘😘
@thisarusandeepa802
@thisarusandeepa802 Жыл бұрын
සුභ පැතුම් ලකයි සිකයි ඉක්මන්ට 1M වලට යන්න ❤️❤️❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@umeshperera2871
@umeshperera2871 Жыл бұрын
පට්ට අතල් ඒක 🤣❤️🤙🤙
@inside981
@inside981 Жыл бұрын
හැමදාම වගේ 🍻සුපිරි
@sugathdhammika5188
@sugathdhammika5188 Жыл бұрын
මරු ලකා අය්යේ සුපිරියක් මේ පාරත් ....ජය වේවා ....
@chamarawimukthi2232
@chamarawimukthi2232 Жыл бұрын
සුපිරියක් තමා 👍❤️ Excellent 👌
@Uthpalakumarathunga05
@Uthpalakumarathunga05 Жыл бұрын
ලකයි සිකයි මරු ඩබලක් ⭐️♥️🕊️
@Thenaturelover017
@Thenaturelover017 Жыл бұрын
1 M gahamuu thawa tikaaii😘😘😘😘😘
@Amila9082
@Amila9082 Жыл бұрын
වෙනදා වගේ අදත් සුපිරි 👍💗🌹🔥👌✌️😍🤣😅 මට නම් නම් ගොඩක් මතක් වුනා 😁
@MR7Creations
@MR7Creations Жыл бұрын
Advanced congratulations for 1M subscribers 😍. Keep it up
@rubiksrilanka1991
@rubiksrilanka1991 Жыл бұрын
ආශිර්වාද කරනවා...දිගු ගමනකට
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
Lakai Sikai - ලකයි සිකයි ජිවිතේ දුකින් ඉන්න වෙලාවට ඔයාලගෙ වීඩියෝ බැලුවාම ඒ දුක නැතිවෙනවා ඔයාලා දෙන්නටම ජේසූ පිහිටයි ! බුදු සරණයි ! ❤❤❤
@mastermindroshan2112
@mastermindroshan2112 Жыл бұрын
Aluth wadak Niyamai good message ...High quality content 👍✅💥
@sasinduhasaranga7307
@sasinduhasaranga7307 Жыл бұрын
අපේ ගම❤️ හොද ගමනක් මේ අවුරුද්දේ❤️
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
යකො ඒකට හිනා කාලා මැරුනා 🤣
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
@Janadhi Abeye අනිවාර්යයෙන්
@vinushkaarundika0211
@vinushkaarundika0211 Жыл бұрын
කාලෙකින් බලපු සුපිරිම video එකක් 🔥
@officialnethsaraketipearachchi
@officialnethsaraketipearachchi Жыл бұрын
International level එකට කරපු video එකක්.. Horror shots ටික පිස්සුවක්. අර ලකාගෙ කාමරේ බල්බ් නිවි නිවි පත්තු වෙන Scene එක එහෙම පට්ට.. good luck 😍♥️
@jayasankasajith9743
@jayasankasajith9743 Жыл бұрын
Ekenma supiriyak ha.... ලකයි🤟සිකයි.. ආදරෙයි දෙන්නටම❤️❤️❤️
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 Жыл бұрын
කාලීන, ආදර්ශමත් කතාවක්....
@tharakasandaruwan2003
@tharakasandaruwan2003 Жыл бұрын
අඩේ අපේ ගමේනේ බන් shoot කරලා තියෙන්නේ...😍
@dineththaweesha9597
@dineththaweesha9597 Жыл бұрын
Next Level & ආතල් 🤣❤️
@sheranyodasingha
@sheranyodasingha Жыл бұрын
Supiri Story eka.. 👌👌❤❤
@rjofficial7003
@rjofficial7003 Жыл бұрын
Jaya wewaa ❤👑
@rjofficial7003
@rjofficial7003 Жыл бұрын
@Janadhi Abeye අනිවා❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
කොස්සෙ ආයුධේ,.....😁 සුපිරියක් තමයි ඉතින්,....
@liyanagamagesuminda919
@liyanagamagesuminda919 Жыл бұрын
ඒක පට්ට.ආදරෙයි.congratulations❤❤❤
@aselasandaruwan7593
@aselasandaruwan7593 Жыл бұрын
Niyamai brother.supiri.joke asse life akata add karaganna dewaluth godai.ජයවේවා ....
@mayanthamayantha5578
@mayanthamayantha5578 Жыл бұрын
ආයේ දෙකක් නෑ මෙයාල ලගදීම 1M ගහනවා ❤️❤️😍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage
@kavidukalhara9858
@kavidukalhara9858 Жыл бұрын
මන් තමයි පලවෙනියට බලන්නෙ.....❤️ ❤️ congratulations lation ලකයි සිකයි
@gamaa_mg
@gamaa_mg Жыл бұрын
සුපිරියක් තමා මේ පාරත් හොදේ... ෆිල්ම් කොලිටි එකටම දීලා තියෙනවා රිදෙන්නම.. වෙනස්ම ගැම්මක් 💪 ❤️
@nimeshasewwandi7871
@nimeshasewwandi7871 Жыл бұрын
Adatha Maru bn ayila denna good luck 👍👍👍👍👍♥️
@kaveeshakavinda8181
@kaveeshakavinda8181 Жыл бұрын
සුපිරියක් තමා❤️‍❤️‍
@surangakuruppuarachchi9504
@surangakuruppuarachchi9504 Жыл бұрын
Next level.💜️. ලකා වෙන වැඩකට busy වුනා නේද? Post production එකේ dubb කරා නේද? 😂
@madusankamadu8243
@madusankamadu8243 Жыл бұрын
සුපර්
@malshatharusha8593
@malshatharusha8593 Жыл бұрын
supiri Aiyala...good luck..
@kishanthaabeysinghe6662
@kishanthaabeysinghe6662 Жыл бұрын
අවුරුද්ද සුපිරියටම ආරම්භ කලා. ඔබ දෙපළට ඉදිරියටත් සුපිරිම නිර්මාණ කරන්න උණුසුම් සුභ පැතුම්!
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
Lakai Sikai - Game Komlo | ලකයි සිකයි - ගමේ කොම්ලෝ (Monthly Special - January)
23:57
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
Lakai Sikai - Polinthe | ලකයි සිකයි - පෝලිංතේ | Polinthe 2022
16:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
Janai Priyai | මව් භාෂාව | mother tongue
1:38
AMI Productions
Рет қаралды 60 М.
Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special
22:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
Самый странный заключённый😂 #фильм #кино
0:56
May everyone be happy🩷
0:31
ISSEI / いっせい
Рет қаралды 3,3 МЛН
Funny Fails 🤭🤭🤣 #failsvideo #shortsfails #funnyfails  #fails .
0:52
ВСЕ ОБИЖАЮТ ОСКАРА 😢
1:00
HOOOTDOGS
Рет қаралды 2 МЛН
Comfortable 🤣 #comedy #funny
0:34
Micky Makeover
Рет қаралды 9 МЛН