Lakshman Hewawitharana New song | අසේලියා | Aseliya | Official MV - 2023

  Рет қаралды 2,956

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

#Lakshman_Hewawitharana #newsong | අසේලියා | #Aseliya | #official MV - 2023 #malaka_rathnayake
Artist : Lakshman Hewawitharana
lyrics : chathuri sapthala Samarathunge
Melody & Music : Malaka Rathnayake
Track & Voice Recorded - Gayan perera
Mixed & Mastered | Sandaru Gamage @ Sage Studioz
Video Edited : Lashan Sanjeewa ( Art Part Factory )
Orchestra :
Lead Guitar- Mahinda Bandara
Rhythm Guitar - Mahindra pasquel
Bass Guitar - Sangeeth wickramasinghe
Flute - janaka Bogoda
Drums - Manjula Kaluarachchi
Keys/ piano - Tharindu Jayathilake / pahan sandeepa
Octapads - priyakumudu madawattha
Percussion - Nihal kalubowila
Violins - sanath sathischandra / Thisara Bandara/ Madusanka Rathnayake
අසේලියා නුඹ පරිස්සමෙන්
වන බඹරු නටාවී හොරෙන් හොරෙන්
මට එන්නට බෑ නුඹ සනසාලන්ට
අසේලියා නුඹ පරිස්සමෙන් ...
බඹරු ඇවිත් ඉඟිබිඟිද හෙලාවී
නුඹ රවට්ටන්නට ආදරයෙන්
නුඹ බලන්නෙපා අනෙ හොරැහින් වත්
නුඹ තලාදමාවී නුඹට හොරෙන් ...
හිමිදිරියෙ හිරු දිහා බලාගෙන
නුඹ පිපෙනා හැටි බලාහිඳිම්..
නුඹ දෙන්න එපා බඹරුන්ට ඉඩක්
මගෙ අසේලියා නුඹ පරිස්සමෙන් ...
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
බොහොම ස්තූතියි.
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel
Face book page : www.facebook.c....
Instagram :
/ malaka_rathnaya. .
Tik Tok :
/ mrmusicwithyo. .
Thank You Everyone .
Malaka Rathnayke.
0775742712
#lakshman #hewawitharana
lakshman hewawitharana song
lakshman hewawitharana live
lakshmen hewawithara top sinhala
Top sinhala lakshman
hit sinhala song
sinhala new song
sinhala song 2023
lakshman hewawitharana,lakshman hewawitharana songs,lakshman hewawitharana new song,lakshman hewawitharana new songs,lakshman hewawitharana song,lakshman hewavitharana,sinhala songs,lakshman hewawitharana mp3,lakshman hewawitharana live,lakshman hewawitharana mage novena,mage novena lakshman hewawitharana,laxshman hewawitharana,lakshman hewawitharana songs 2023,lakshman hewawitharana song download mp3,lakshman hewawitharana all songs,aseliya, #aseliya

Пікірлер: 122
@ishaninduwara7442
@ishaninduwara7442 Жыл бұрын
චිරා අම්මෙ ලස්සනයි ❤❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි පුතා ❤
@priyankanilmini5039
@priyankanilmini5039 Жыл бұрын
ලස්සනයි .nangi.aswen.ahnna.පුළුවන් .gitayak.suba.patum.ahdawatin...බුදු සරණයි ......
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@aravindichaya8337
@aravindichaya8337 Жыл бұрын
චතු අක්කේ... හරිම ලස්සනයි...❤️❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-mn7oe6rb2z
@user-mn7oe6rb2z Жыл бұрын
Lassanai Nangi... niyamayi.. hadawathinma suba pathanawa..oyata
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@malkigamage7478
@malkigamage7478 Жыл бұрын
Nice ❤🥺
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@gayansew
@gayansew Жыл бұрын
ජය වේවා මගේ සහෝදරී...
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
❤❤❤❤❤❤
@malkimadara3763
@malkimadara3763 Жыл бұрын
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@priyanthairiyagolla4904
@priyanthairiyagolla4904 Жыл бұрын
හරිම ලස්සනයි good luck ❤️❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰🥰
@priyanthiperera8943
@priyanthiperera8943 Жыл бұрын
Harima lassanai.aththatama.❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰
@surangapriyadarshani7194
@surangapriyadarshani7194 Жыл бұрын
හරිම ලස්සන ගීතයක් ...මාලක රත්නායක යන් ගේ මියුරු සංගීතය ට ලක්ෂ්මන් විතාරණ යන් ගායනය මනාව මුසු වූ අවස්ථාව ක්..හදවතින්ම සුබ පතමි...🎉❤🎉❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@user-by3tr8oz7t
@user-by3tr8oz7t 4 ай бұрын
Ane mage namath aseliya mata hrima sathutui❤❤❤
@subashinimunasingha6672
@subashinimunasingha6672 Жыл бұрын
Well done
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ 🥰🥰
@dewminiwijerathne7693
@dewminiwijerathne7693 Жыл бұрын
❤️🔥
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰
@hashanesara2974
@hashanesara2974 Жыл бұрын
Supiri 🤩🖤
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
thank you so much 🥰
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@vlog-cl5tz
@vlog-cl5tz Жыл бұрын
චතුරි ගොඩක් ලස්සනයි සින්දුව❤❤❤❤ සුභ අනාගතයක්💞✨️
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තුතියි ❤😊
@nimashalakmini8635
@nimashalakmini8635 Жыл бұрын
Congratulations madam! ❤🎉
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
Thank you so much 🥰
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@SharmaliPriyanka-pn4ng
@SharmaliPriyanka-pn4ng Жыл бұрын
Lssnyi❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ❤😊
@preethikakarunarathne1439
@preethikakarunarathne1439 Жыл бұрын
චතූ මම හදවතින්ම සුබ පතනවා. ඉතා සාර්ථකයි.❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@chandaninayanakumarimoonam5031
@chandaninayanakumarimoonam5031 Жыл бұрын
ගොඩක් ලස්සනයි මාලක මල්ලී .... ඒ පද නද ඔපවත් කළ මිහිරි ගැයුම.....❤ ඔබ තිදෙනාටම සුබ පැතුම් ..!🌹🌹🌹
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@ruchiramuthugala8629
@ruchiramuthugala8629 Жыл бұрын
හරිම ලස්සනයි ...චතූ ගෙ පද ටිකට ඒ කට හඬ හරි ලස්සනයි ..❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sudeekadamayanthi2126
@sudeekadamayanthi2126 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ලක්ෂ්මන් අයියාගේ ගායනයත් හරිම මිහිරියි පද ,නද,හඬ හරිම ලස්සනයි 👌👌👌 💐💐💐❤️❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰
@romekoli
@romekoli Жыл бұрын
❤ සිංදුවත් සුපිරි... ඒක කනට calm vibe එකක් දෙනව. ❤ lyrics පට්ට. ❤️‍🔥 සුපිරි වැඩක් 💯❤️
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තුතියි ❤😊
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@nalakadisanayake5559
@nalakadisanayake5559 11 ай бұрын
Super super super❤️❤️🙏🙏r
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
හරිම ලස්සන පද මාලාවක් ලස්සන හඩකින් දැනෙන ගීතයක් ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සුබ පැතුම් සැමට 🌹🌹🌹❣️❣️❣️❣️
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තුතියි ❤😊
@champaweerakkody7306
@champaweerakkody7306 Жыл бұрын
Chathura nangi lassana wachana tikak arthawath sinduwak hadawahinma suba pathana wa oyata . 🙏❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@sampathds4976
@sampathds4976 Жыл бұрын
Nice work, keep doing.🥨 You have a great future.🌌 Wish you all the best Amme♥️
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@dulesharanasingha5139
@dulesharanasingha5139 Жыл бұрын
All the best 💖💖💖for your music life
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@asithanandakumara4966
@asithanandakumara4966 Жыл бұрын
ඉතාමත් ලස්සනයි ...ඔබට ශුභ අනාගතයක් ...අසේලියා ට කියූ දේ මුලු කාන්තාව න්ටම ඔවදනක් වේවා
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ❤😊
@deepikapremathilaka
@deepikapremathilaka Жыл бұрын
lassanayi.........All the best.. for your music life 🥰🥰❤
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තුතියි ❤😊
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@anandajayasinghe8890
@anandajayasinghe8890 Жыл бұрын
මරු චතූ නංගි❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@InfiniteVibes-t9j1
@InfiniteVibes-t9j1 Жыл бұрын
❤ සන්තෝෂයි නංගි❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰
@sankabuddikaranasingha2059
@sankabuddikaranasingha2059 4 ай бұрын
Malaka niyamai bn..❤❤ Good Luck ...
@chathukarunarathana9378
@chathukarunarathana9378 Жыл бұрын
සුබ පැතුම් මගේ අක්කා....ඔයා vishuval eke ඉන්නවා දැක්කම හරිම ආඩම්බරයි අක්කෙ අපටත්....බුදුසරනයි ඔයාට....හැමදේම සාර්ථක වෙන්න හදවතින්ම සුබ පැතුම්❤️❤️❤️❤️❤️
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@sitharagunawardana1989
@sitharagunawardana1989 Жыл бұрын
හරී...ම ලස්සනයි චතූ මිස්. සුභ පැතුම් ...❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰
@anuradhasenevirathna5761
@anuradhasenevirathna5761 Жыл бұрын
ගීතයේ තනුව...පද අරුත මැනවින් ඉස්මතු කරවන්නක්. ලක්ෂ්මන් හෙවාවිතරනයන්ගේ ගායනයත් හරිම ලස්සනයි. සුබ පැතුම් ගීතයට දායක වූ සැමටම ❤️❤️
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තුතියි ❤😊
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කා ❤🙏
@RasikaDDuminda
@RasikaDDuminda Жыл бұрын
ලස්සන ගීතයක් ,වචන ත් ලස්සනයි . සුබ පැතුම් සැමටම
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි අයියේ ❤
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰
@pansiluwickramarathna9823
@pansiluwickramarathna9823 7 ай бұрын
ඒක සෑහෙන ලස්සනයි ♥️🥺✊
@rasikarandeniya622
@rasikarandeniya622 Жыл бұрын
හරිම ලස්සනයි 💓
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰
@Padmaswarna92
@Padmaswarna92 Жыл бұрын
❤අසේලියා නුඹ පරිස්සමෙන්.. ඒ වචන, ඒ ගායනය, ඒ සංගීතය 💯💯.. සුබ පැතුම් චතු අක්කේ
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@priyantharanaweera3032
@priyantharanaweera3032 Жыл бұрын
🎉 චතුරි සප්තලා සොයුරියගේ ගීපදවැලට රසවත් ගායනය සහ සංගීතය මුසුකොට අනර්ඝ වැඩක් ❤ 🤚
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@itzusknm4513
@itzusknm4513 Жыл бұрын
හරිම අර්ථවත් කනට මිහිරි සිංදුවක් හුඟ කාලෙකින් අහන්න දුන්නාට ස්තූතියි චතූ...

@ReadlifewithChaami
@ReadlifewithChaami 7 ай бұрын
චතූ නැන්දා.. හදවතින්ම සුභ පැතුම් .. හරිම ලස්සනයි ..❤😊
@tshaa6471
@tshaa6471 Жыл бұрын
Beautiful song ❤❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰
@gihanerangahettiarachchi
@gihanerangahettiarachchi Жыл бұрын
Suba pathum akke..Lassana nirmaanayak...lassana wachana set ekak...😊 Apita oyaage eelanga sinduwath ikmanatama ahanna lebeewa...😊😊🎉🎉
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
මේතරම් ආදරේ ලැබෙද්දි තවත් ශක්තිය ලැබෙනවනෙ ඉතින් .. ලියමු.. 🥰🥰🥰
@TharindaGunawardena
@TharindaGunawardena Жыл бұрын
හරිම ලස්සනයි . සුබ පැතුම්
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
❤❤
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 🥰🥰
@chathurikasardhajayasekera796
@chathurikasardhajayasekera796 Жыл бұрын
මගෙ එකී ❤️😘, මට ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි චතු......
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
උඹ මට හැමදාමත් හයියක්.. ස්තූතියි කියල මදිනෙ උඹට.. 😘😘😘😘😘😘😘
@ishaninduwara7442
@ishaninduwara7442 Жыл бұрын
චිරා අම්මෙ ලස්සනයි ❤❤❤❤
@Chathurisapthala
@Chathurisapthala Жыл бұрын
thank you so much putha 🥰
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@itzusknm4513
@itzusknm4513 Жыл бұрын
හරිම අර්ථවත් කනට මිහිරි සිංදුවක් හුඟ කාලෙකින් අහන්න දුන්නාට ස්තූතියි චතූ...
ඇඳි වත පමණයි | Champion Stars Unlimited
6:53
Oya Langin - Lakshman Hewavitharana [www.hirutv.lk]
3:33
Hiru TV LIVE
Рет қаралды 80 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
Amal Perera - Mareeza (මරීසා) Official Music Video
4:56
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН