Lakshman Wijesekara & Samitha Mudunkotuwa සිනා පිපෙනා මේ වසන්තය Sina Pipena Me Wasanthaya(Original)

  Рет қаралды 114,411

Kanata Parak (Earful of Visuals)

Kanata Parak (Earful of Visuals)

Күн бұрын

Пікірлер: 115
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
ජීවිතේ බලපු ලස්සනම ටෙලිනාට්‍යක්..මේ ගීතයට ආදරේ කරන තරම කියන්න බැරි තරම්..හදවතට පුදුම විදිහට දැනුනු ගීතයක්.. ලොකු දුකක් දැනෙනවා අහනකොට
@Isaacsudu
@Isaacsudu 5 ай бұрын
Yes it's true
@gihanwickramanayake1307
@gihanwickramanayake1307 5 ай бұрын
දැන් තියෙන ටෙලි පඩංගු මේ නිර්මාණවලට වඩා ගව් ගානක් පසුපසින් තියෙන්නෙ
@nuwansvlog
@nuwansvlog 2 жыл бұрын
යොවුන් ප්‍රේමය මෙතරම් අපූරුවට දනවන වෙන ගීතයක් වෙනත් හඬ සෞන්දර්යක් නොමැති තරම්..
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මේ ගීතය මොන තරම් ගීතයක්ද අපෙන් සමු ගත් ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර මහතාට උපහාරයක් වේවා ප්‍රවීණ ගායිකා සමිතා මුදුන් කොටුව මහත්මියට බුදු සරණයි දිර්ඝායු වේවා ❤❤❤❤❤
@gayankumarage2422
@gayankumarage2422 10 ай бұрын
අතීතය මතක් වෙනවා.කුඩා අවධියේ දි මෙම ටෙලි නාට්‍ය විකාශය වුයේ.
@nimaljayamaha2291
@nimaljayamaha2291 3 жыл бұрын
ඔබට සුබ ගමන් සුවහසක් සිත් සතන් සැනහූ අපගේ යොවුන් කාලය රසවත් කළ ආදරණීය හිතවතාණනි .....!
@ontariodefenders9993
@ontariodefenders9993 3 жыл бұрын
අපගේ යොවුන් කාලය රසවත් කළ නිහතමානී කලාකරුවානෙනි..ඔබට නිවන්සුව....🙏
@S_han1210
@S_han1210 2 жыл бұрын
පට්ටම දුකක් එනවා මේ සිංදුව අහද්දිත්...
@roshansilva3524
@roshansilva3524 Жыл бұрын
මට අවුරුදු 6/7 ඇති මේ නාට්‍ය යද්දී අපේ අම්මලා මේ නාට්‍ය බලන්න තිබූ උනන්දු මට තාම මතකයි වැරදියට හරි වචන උච්චාරණය කරලා මා ඒ සින්දු ව කිව්ව. සිත නිවන සන්ගීත යක්
@dilhsni6723
@dilhsni6723 Жыл бұрын
පුදුම.ලස්සන.සිංදුවක්.හිතට.මාරම.වේදනාවක්.දැනෙන.සිංදුවක්.2023/10/21
@tariqali5213
@tariqali5213 Жыл бұрын
Sinhala මිනිස්සු අතර lassanama naluwek තමයි Lakshman.....handsom to the core❤
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
අපේ තරුණ අවදියේ අපි රසවිඳපු, ගීත ටෙලිනාට්‍ය තමයි මේ. අපි දැන් වියපත් වෙලා. ලකී මහත්තයා අන්ත්‍රා වෙලා. එහෙත් මේ නිර්මාණ කවදාවත් වයසට යන්නෑ. ඒ සුන්දරත්වයට ආදරෙයි මැරෙනකල්ම.
@tashiyafernando1212
@tashiyafernando1212 3 жыл бұрын
නිවන් සුව ලැබේවා නිහතමානී කලාකරුවානෙනි..🙏
@nalijay9461
@nalijay9461 Жыл бұрын
කවදාවත් එපා වෙන්නෑ මේ සිංදුව ❤❤❤ 2023/9/2
@nalijay9461
@nalijay9461 Ай бұрын
2024/09/08 ❤❤❤ old is gold
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 4 ай бұрын
ජීවිතයයේ සුන්දරම කාලය පාසැල් පේුමයයි. අපි හැමෝටම යොවුන් සුන්දර පේුමණීය කාලයක් තිබුණා
@perera9535
@perera9535 8 ай бұрын
Lassana..සමිතා mis.එදා හරිම ලස්සනයි cham....❤
@geethnadeeshan2312
@geethnadeeshan2312 Жыл бұрын
සමිතාගේ voice eka❤
@sureshru5403
@sureshru5403 Жыл бұрын
චම්පා ශ්‍රියාණි සහ ලක්ශ්මන් මහතා
@nilanidilrukshi1102
@nilanidilrukshi1102 8 ай бұрын
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ වසන්නතය මලක් සේ ❤❤❤❤❤ 2024.02.09
@chandimakumariuser
@chandimakumariuser 4 ай бұрын
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබ යි ගෙන ආවේ ❤❤❤ ආදරෙයි ගුරු පියානනි ..🙏🙏🙏 ඔබ තුමා වැනි උතුම් මිනිසුන් නැවත මේ ලෝකයේ පහළ වේවා ...🙏🙏🙏🙏
@UKsaraMelodies
@UKsaraMelodies 6 ай бұрын
School yana kale mathak wuna. Tears coming. What a lovey memories in those days. Can't go back to that time again.
@nalijay9461
@nalijay9461 Ай бұрын
කොච්චර ඇහුවත් එපා නොවන ගීත... 2024/09/08 ❤❤❤
@nimalifonseka122
@nimalifonseka122 3 жыл бұрын
What a beautiful song!!! Mr Lakshman Wijesekara you are a very humble person. May you attend Nirvana!!!!
@ViannyGodfreySovis
@ViannyGodfreySovis 3 жыл бұрын
My mind is frozen, my heart is frozen. I cannot convince myself to believe that you are gone for ever and we will never meet again. You are so humble and honest. Your songs and voice will continue to echo in my ears. We miss you so very much. May you Rest in Peace!
@AnuruddhiMaheshika
@AnuruddhiMaheshika 2 ай бұрын
ඇත්තටම සිංදු නෙවෙයි මේවා තනිකර භාවනාවන්....❤❤
@krnpereraperera7159
@krnpereraperera7159 Жыл бұрын
පිස්සුවක් මේ song 1
@NishanthiHettiarachchi-ph7ff
@NishanthiHettiarachchi-ph7ff Жыл бұрын
ගංගා හා නිස්සන්ක ටෙලිනාටයේ ගිතය හරිම ලස්සනයි අහන්න අහන්නම අාසයි
@priyanthafffff8858
@priyanthafffff8858 2 жыл бұрын
ආදරය පුරවන ගායනයක්.හඩ අව්‍යාජයි .ලක්ෂ්මන් විජේසේකර මහත්මයා ජීවත් වෙලා ඉන්න තාක් නොදැනුණ මහා අඩුවක් එතුමා මියගියාට පස්සේ දැනෙනවා .කලාව විතරක් නෙවෙයි තමන්ගේ දේශපාලනයත් ජනතාව වෙනුවෙන් කරපු මනුස්සයෙක් .
@JukiElectronic
@JukiElectronic 28 күн бұрын
ජිවිතේට කවම දාකවත්ම අමතක නොවන ගීතයක්
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
ගංගා සහ නිශ්ශංක නාට්‍ය ගීතයක්❤
@preethiColambage-x5g
@preethiColambage-x5g 7 ай бұрын
අනේ චුටි කොල්ල කාලෙ බලපු කතාවක් ❤ මේ තේමා ගීතය ට පට්ට ආසයි .
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
තදා රංගනයෙන් චම්පා ශ්‍රීයානී ලක්ෂ්මන් විජේසේකර ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻😥
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 5 ай бұрын
Hamadamath ahana geethayak.....oba depalata vitharamai puluwan mechchara rahata may geethaya gayanna.........eth......lakkshman. wijesekara......asahaya kalakaruwaneni. Obathumage hidasa purawanna kisiwekuta ba......❤❤❤❤❤❤oba hamadamath amaraneeeyai......
@මකරදඩයම
@මකරදඩයම 2 жыл бұрын
ගංගා සහ නිශ්ෂංක
@sampathkumaradikpitiya1429
@sampathkumaradikpitiya1429 2 жыл бұрын
Senasurada wenakam balana hitiya e dawas wala
@marchb4979
@marchb4979 3 жыл бұрын
Such an amazing singer and actor😔 may his soul find the rest 🙏
@jagathpradeep562
@jagathpradeep562 5 ай бұрын
මගෙ ජිවිතයට ගොඩාක් සම්බන්ධ ගිතයක් හා කතාවක් .හරිම ආදරනීයයි.
@සුපිරිවිඩියෝ-ධ8බ
@සුපිරිවිඩියෝ-ධ8බ 7 ай бұрын
ඇත්තටම මෙ ලොකෙ පැරදුණු ආදර කතා කොච්චර ඇතිද😢😢😢😢 ආදරෙ යනු බාවනාවක්
@muluthangeKegalle
@muluthangeKegalle 11 күн бұрын
මෙකෙ එහෙම වෙන්නෙ නෑ
@malansir
@malansir 2 ай бұрын
අතීතයේ අපේ වටපිටාව හා ජීවිතයේ සමහර බැදීම් මව පියා සහෝදර සහෝදරිය හා හිතවත්තු හෝ ප්‍රේමය .......නැවත ආවර්ජනය .
@amilaprasad7090
@amilaprasad7090 6 ай бұрын
ආදරය ..සැබැලෙසම සිතට දැනෙනා ගීතයකි
@erandiekanayaka4310
@erandiekanayaka4310 2 жыл бұрын
ඇත්තටම මාරම සැනසීමක් දැනෙන්නේ....
@rathnasirikm9317
@rathnasirikm9317 2 жыл бұрын
නිවන් සුව ලැබේවා සොඳුරු කලාකරුවෙකි
@vinodmaddumakulage5310
@vinodmaddumakulage5310 10 ай бұрын
Atheetya pasaru Karan yanawa wage attami harima Sundarai e kale jeewithe Kiya dunna supri kalayak.. me sinduwa ahaddi danena hageema kiyala Nima karanna ba.......❤️🙏
@sampathsagara6219
@sampathsagara6219 7 ай бұрын
Lassana kalayak dun obalata sthuthi.athithaya...amathaka novena.
@sandeepjayasooriya9063
@sandeepjayasooriya9063 3 жыл бұрын
නිවන් සුව !
@nadk6697
@nadk6697 3 жыл бұрын
ඔබට නිවන්සුව....🙏🙏🙏
@kenuhomes
@kenuhomes 2 ай бұрын
පුදුම දුකක් දැනෙනවා ඇඬෙන තරම්❤❤❤❤
@sunethe4870
@sunethe4870 Жыл бұрын
ආසම.. ආසම.. ආසම..
@surangagunawardanasurangag4383
@surangagunawardanasurangag4383 Жыл бұрын
Mge lowa wetha obai gena awe.😊😘🌎
@ishadihasanthi5493
@ishadihasanthi5493 3 жыл бұрын
Meke act krnnet ey nd. Niwan suwa labewa 🙏
@kamilasanjeewa4665
@kamilasanjeewa4665 7 ай бұрын
රඟපෑම ගායනය විතරක් නෙවෙයි මේ මනහර ගීතයේ සංගීත නිර්මාණයත් ලක්මන් මහතාගේම නේද?
@sumaltriloshan9870
@sumaltriloshan9870 2 жыл бұрын
ගංගා සහ නිස්සංක
@blackwaterliberty785
@blackwaterliberty785 Жыл бұрын
those days were simple.. gentle love.. true..
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 2 жыл бұрын
Ape hadawath pinawuu nihathamanee kalakaruwaneni obata niwan suwayama wewaa.....
@Harley_The_Beagle_Boy
@Harley_The_Beagle_Boy 3 жыл бұрын
RIP Legend ❤️
@sampathkumaradikpitiya5973
@sampathkumaradikpitiya5973 Жыл бұрын
Nibanda suwandai Oba nisa mata Gama madin hamanaa.. Pawana sihilal...
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හරිම ලස්සනයි
@nimalranasinghe2782
@nimalranasinghe2782 2 жыл бұрын
මගේ මතකය diwayanawaa 2014 දක්වා ... මගේ mathakaya නිවැරදි nam , a .දෙසැම්බර් මාසයේ දිනයක් ... නගරය .කුඹුක් gete ... ජනාධිපති ,පොදු අපේක්ෂka mythree පාල සිරිසේන .මහතා ට සහයෝගය පළ කිරීමට කලාකරුවන් gee මෙහෙයweemen පැවැති සංගීතmaya ජනතා එකමුතුව kata ඔබ පැමිණ සිටියා .. ඔබතුමා ge දියණිය, samanalie පොන්සේකා , ඇතුළු තවත් කළා කරුවන් රාශියක් එයට සහභාගි වුනා .. Mee මොහොතේ මමත් ahanben එයට සහභාගි වුනා ඔබතුමා සමඟ කතා කිරීමට ඇති ආසාව නිසාම ... දේශපාලka,යයි kiyaagath narumayaku ඔබට පහර denawita A.. paapatharayangen ඔබට බේරාගෙන ආරක්ෂිත තැනකට රැගෙන යන්න ta api කටයුතු කළා .. තරුණ යකු මෙන් පෙනුම ta edawasa සිට ඔබ මෙතරම් ඉක්මනින් අප herayaawi යයි මට තවමත් අදහාගත නොහැක .. Sahurdayaanani... ඔබට නිවන් සුව .......
@roshanpeiris2162
@roshanpeiris2162 2 жыл бұрын
His daughter is Ama Wijesekara
@nimalranasinghe2782
@nimalranasinghe2782 2 жыл бұрын
@@roshanpeiris2162 thanks , රොෂාන් මල්ලි .
@rawanasinhaya1392
@rawanasinhaya1392 2 жыл бұрын
Mama mage jewite wadiyanama asama song eke ewagema me manusaya nihatha mani prema wantayak ea wagemai champa sriyani ea wagemai ada sakarama telidrama apiwa tamath pinawanawa oba thumiyata diraga au labewa
@gayankumarage2422
@gayankumarage2422 3 жыл бұрын
Hadawathe hamadama sitina kalakaruwek
@TharinduMc
@TharinduMc 2 ай бұрын
💙🤗
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
Laxman vijayasekara gayakayak teli nattya naluwak hatiyata dakinna puluwan ohu gana mathak satahanak thabamu
@chandimakaushalya92
@chandimakaushalya92 Жыл бұрын
ethek methek ma rasa widi apooruma geethayak...
@kumarikumari5843
@kumarikumari5843 2 жыл бұрын
Nihata mani kala karuwani obata suba gaman 🙏🙏🙏
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 2 жыл бұрын
ආදරණීය ගායකයා ඔබට suba ගමන්
@ayal2972
@ayal2972 5 ай бұрын
Love from 2024...❤
@jeevanthailleperuma7177
@jeevanthailleperuma7177 2 жыл бұрын
We miss you so much...
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ඒවාගේම දුකයි
@gayaniganegoda5198
@gayaniganegoda5198 3 жыл бұрын
Niwan suwa...🙏🙏🙏
@ChathuraMadusanka-kc6jc
@ChathuraMadusanka-kc6jc 3 ай бұрын
❤❤❤
@shiranidesilva7376
@shiranidesilva7376 2 жыл бұрын
Harima aadaraneeyai.😍😍😍
@ravindusulakshane1454
@ravindusulakshane1454 3 жыл бұрын
Niwan suwa!
@cccsss1188
@cccsss1188 Жыл бұрын
2023...සෙට් .එක .කෝ.😛
@chandimafernando820
@chandimafernando820 2 жыл бұрын
Harima dukay obawa dakkama
@kapilabandara6779
@kapilabandara6779 Жыл бұрын
Rama eke nama kiyanawada..?
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
නිවන් සුවය labawa obatumata
@shahalammiazi4796
@shahalammiazi4796 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@relaxingmeditationmusic1065
@relaxingmeditationmusic1065 Жыл бұрын
Good old days!
@PriyanthiHemamala-zp6bq
@PriyanthiHemamala-zp6bq 10 ай бұрын
❤❤❤❤❤
@chathuthenuwara8373
@chathuthenuwara8373 2 жыл бұрын
Obata niwansuwa
@induparera8816
@induparera8816 2 жыл бұрын
Ane ae kaleta aye yanna thenawanam.
@shahalammiazi4796
@shahalammiazi4796 5 ай бұрын
වෙනම ලෝකයකට ගියා වගේ නේද
@micccmiccchael6489
@micccmiccchael6489 9 ай бұрын
all over😢
@SamithHemasiri
@SamithHemasiri 16 күн бұрын
Mawe amuthuma lokekata aran yanawa
@happypoppypandashow5806
@happypoppypandashow5806 23 күн бұрын
🎉🎉🎉🎉
@ThusithaLakmal-cv5cb
@ThusithaLakmal-cv5cb Жыл бұрын
Aniwa
@PriyanthiHemamala-zp6bq
@PriyanthiHemamala-zp6bq 10 ай бұрын
🎉🎉🎉
@janithherath8409
@janithherath8409 4 ай бұрын
🥺
@kantyy6399
@kantyy6399 2 жыл бұрын
Goodk dukai
@rupamangalika4767
@rupamangalika4767 2 жыл бұрын
kala ketha aswaddu mey sonduru kalakaru apata aheme unaney aadare obata jathyama
@flamingomagic4749
@flamingomagic4749 3 жыл бұрын
Niwan suwa!!😓😓
@sumithprasanna56
@sumithprasanna56 Жыл бұрын
This teli drama ගංගා sha nissanka famous teli drama
@thush812
@thush812 2 жыл бұрын
Obata nivan suva.
@NalikaSandamali-y1z
@NalikaSandamali-y1z 8 ай бұрын
Amathak nowana natiyak athithayata giya wage danuna
@laksirirathnayake6244
@laksirirathnayake6244 Жыл бұрын
Ape mathakayan store wela thiyenne ee kaale ahapu sindu balapu drama wala ewa aye ahanakot Balanakota eka ada ahuna kaletama yanawa eka maarai.....
@dineshimadushani9568
@dineshimadushani9568 2 жыл бұрын
@yanuskaruwan3540
@yanuskaruwan3540 5 ай бұрын
Mae bahawanawak
@judyshirani3131
@judyshirani3131 2 жыл бұрын
🙏🙏🙏😥😥😥
@daneshol
@daneshol 4 ай бұрын
kochchara ahuwath epa wenne na..
@susanthajayagoda1012
@susanthajayagoda1012 3 жыл бұрын
🙏🙏🙏
@dinushikasubodanibandara2866
@dinushikasubodanibandara2866 9 ай бұрын
ramani akalata milina unu mala
@thilansanjaya4023
@thilansanjaya4023 Ай бұрын
Mokakda teli drama eKA
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 29 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
Ira Paya (ඉර පායා) | Episode 01 - Teleview TV
25:26
TeleView Plus
Рет қаралды 40 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 880 М.
Sina Pipena Me Wasanthaya  -  Sound Asia
4:40
Sound Asia Audio Productions
Рет қаралды 711 М.
Human vs Jet Engine
0:19
MrBeast
Рет қаралды 165 МЛН