Lakshman wijesekara Best Songs - Sina Pipena Me Wasanthaya- Detha DepaLana - Oba Mata Tharuwaki

  Рет қаралды 206,207

Suhas TV

Suhas TV

Күн бұрын

මේ වගේ ලස්සන සිංදු අහන්න #අපේ_සිංදු_කාමරය# එක්ක එකතුවෙන්න...
Like us on Facebook - / ape-sindu-kamare-10650...

Пікірлер: 117
@chandimakumariuser
@chandimakumariuser 3 ай бұрын
ඔබ මට 🌟 තරුව කි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hectorjayalalkarunarathnesoori
@hectorjayalalkarunarathnesoori 2 ай бұрын
භාවනාත්මක ගීත... කොපමන ඇසුවත් එපාවෙන්නෙ නැති. නිවන්සුව ලැබේවා!! 🙏🌹🙏🌹🙏
@inokaniroshani8212
@inokaniroshani8212 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර ලයාන්විත හඩ නිහඩ විය . අමරණීය වි ඔබේ මියුරු සර. සුභ ගමන් සඛද
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 2 жыл бұрын
ඔබ මට තරුවකි,,,,,, 🙏
@pradeepchaminda7413
@pradeepchaminda7413 2 ай бұрын
පිස්සු හැදේනවා අප්පා මේ සිංදු ඇහේනකොට❤❤
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
දිනපතා ඇහුවත් එපාවෙන්නෙ නෑ .ඒ තරම් ලස්සනයි .
@TravelExperiments
@TravelExperiments 2 жыл бұрын
මේ හඩ ඇසෙද්දි, මේ ගීතය ඇසෙද්දි දරාගත්නොහැකි දුකක් දැනුන.. ලක්ෂ්මන් විජේසේකර කලාකරුවානෙනි ඔබට නිවන් සුව.. 🙏
@mahindasiriwardena7404
@mahindasiriwardena7404 Жыл бұрын
මිය ගිය ගායකයාට නිවන් සුව පැතීම හොදයි. තමන්ගේ කෙනෙක් නොවන ඔහු වියෝ වූ විට ඔබට දරාගත නොහැකි දුකක් දැනුනා නම්, ඔබේම කෙනෙක් වියෝ වූ විට දැනෙන දුක මොනවගේ වෙයි ද? දරාගත නොහැකි දුකක් ඇති වන්නේ, දරාගත නොහැකි තණ්හාව නිසා. තණ්හාය ජායතී සෝකෝ! ඔබට නිවන බොහෝ දුර වේවි! පරෙස්සම් වන්න.
@sureshpriyadarshana4233
@sureshpriyadarshana4233 2 ай бұрын
😅​@@mahindasiriwardena7404
@wimalruhunage1115
@wimalruhunage1115 2 жыл бұрын
ජිවිතයේ අනිත්‍ය පසක් ⁣කොට ඔබ අපටත් නොකියා යන්නට ගොස් ඇත.එනමුත් රතිු අහසේ තරු අතර ඹබ සැගවි සිටින්නා සේ අපට හැගේ
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර කලාකරුවානෙනි, ඔබට නිවන් සුව 😓
@waruni1000
@waruni1000 Жыл бұрын
Lakshman wijesekara kalakaruwaneni obata suba gaman niwansuwa labewaa 🙏🙏
@d.ekanayake7019
@d.ekanayake7019 2 жыл бұрын
අද්විතීය කලාකරුවානණි ඔබට නිවන් සුව
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
දල්වා පහන් එලි දස අත දිලේවා පිපෙනා කුසුම් ඔබ පා මුල පිදේවා ගැයෙනා ඒ හඩින් සිත් සුවපත් වේවා පතනා අමා මහ නිවනින් සැනසේවා .....! දයාබර කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව!
@mallikasamaraweera5691
@mallikasamaraweera5691 2 жыл бұрын
ඔබගේ නිවුණු බව ඔබගේ ගීත තුළත්. එලෙසම. පවතී........නිවන් සුව ඔබට!!!!!!!!!
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 2 жыл бұрын
ඔබ තුමාට නිවන්සුව ප්‍රාර්ථනය කරනවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏(කොයි තරම් කාලයක් ගියත් මෙතුමාගේ ගීත අපට අමතක නොවේවා,,,)
@nishanthiwasana647
@nishanthiwasana647 2 жыл бұрын
නිවන් සුව ලැබේවා. ලයාන්විත කට හඬ ඔබ අප අතර අමරණීයයි......
@amilarathnayake1095
@amilarathnayake1095 2 жыл бұрын
ඉක්මන් භවයක නිවන් අවබෝධ වේවා
@bandupriyaanura910
@bandupriyaanura910 2 жыл бұрын
හරිම දුකක් දැනෙනවා .සුබ ගමන් ආදරණියයාණෙනි.😔
@ravindulakshitha7132
@ravindulakshitha7132 2 жыл бұрын
මා ආදර ණිය කලා කරුවාණනි ඔබ‍ට අමා මහා නිවන් සුවය !!!!!!
@sameerathisera5267
@sameerathisera5267 2 жыл бұрын
ආසම කටහඩක්..හිත නිවන සිංදු ඔක්කොම ...නිවන්සුව ඔබ තුමාට.. 😥
@nawanjana5990
@nawanjana5990 2 жыл бұрын
නිවන් සුව ලැබේවා!
@ravindumayantha1317
@ravindumayantha1317 2 жыл бұрын
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ.... මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ... සිනාසේ....ඔබයි ගෙන ආවේ...වසන්තය මලක් සේ... ඔබට නිවන් සුව ලක්ශ්මන් විජේසේකර කලාකරුවානෙණි....🥺💔
@wpremalatha5703
@wpremalatha5703 2 жыл бұрын
ඔබ තුමාට නිවන් සුව
@RukshanPradeep-s7e
@RukshanPradeep-s7e Ай бұрын
😢 නිවන් සුව ලැබේවා!
@chamisong6598
@chamisong6598 2 жыл бұрын
Obata නිවන්සුව ලැබේවා
@musicnalaka3372
@musicnalaka3372 2 жыл бұрын
කලාකරුවනනි ඔබට නිවන් සුව ලැබේවා 😥😥
@suramyafernando4593
@suramyafernando4593 10 ай бұрын
Siyaluma deviyange pihitai !
@shashilagunasekera4700
@shashilagunasekera4700 2 жыл бұрын
ඔබට නිවනම සාක්ෂාත් වේවා !!
@tvkaludeliyatv5171
@tvkaludeliyatv5171 2 жыл бұрын
නිහතමානී කලාකරුවාණෙනි ඔබට අමාමහ නිවන් සුව ..කලුදැලිය tv ප්‍රාර්ථනය කර සිටී
@extremesl4x4
@extremesl4x4 2 жыл бұрын
😍😘😘😘😘😘😘
@amaniprabodika7183
@amaniprabodika7183 2 жыл бұрын
ලස්සන sada නොමැකෙන voice.අරුත් bara songs ...නිවන් සුව පතමු ...හොඳ කලාකරුවකු ge නික්ම යාම ....Rest in Peace
@AnulaMallikaaracchi-pe6mm
@AnulaMallikaaracchi-pe6mm Жыл бұрын
සෙනෙහස ආශීර්වාද වේවා.
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 2 жыл бұрын
Great musician. We lost your BEAUTIFUL voice. Obata Niwansuwa labewa
@sandamalikumarasinghe8742
@sandamalikumarasinghe8742 2 жыл бұрын
නිවන්සුව labewa ඔබතුමාට ....ආදරණීය හඬ ..
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 Жыл бұрын
අකාලයේ මිලින වූ මගෙම ක්‍රිෂාන්ත ට.මට දැනෙන ලෙස ආදරය කල ඒ අපූරු සොදුරු මගෙම ආදරවන්තයාට.
@nayomeekularathna9655
@nayomeekularathna9655 11 ай бұрын
එවන් අකල් මරණයක් මේ සංසාරයේ කවදාවත් ඔහුට හිමි නොවේවා සොයුරිය
@medainna7386
@medainna7386 2 жыл бұрын
නිවන් සුව...😣😣😣
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 Жыл бұрын
ලස්සන ගීත රැසක එකතුව තිබෙන නිවහන ඔබට ජය වේවා....
@chandimakumariuser
@chandimakumariuser 3 ай бұрын
මගේ ජීවිතය පුරාවට මම ගොඩක් ආදරය කරපු ප්‍රවීණ කලාකරුවෙක් ඔබ තුමා ... කියන්න වචන නැති තරම් ... ඉස්සර පාසල් යන කාලයේ ගුවන් විදුලියේ ඒ ලස්සන කටහඬ ඇහෙන කොට දුවගෙන ගිහින් ගීත අහපු මම ඒ ලස්සන කටහඬ සදහට ම වියකී ගොස් ,ඒ ලස්සන රුව දකින්න ලැබෙන්නේ නැති බව දැනගත් දා ගොඩක් දුකක් හිතට දැනුනා ... ආදරණීය කලාකරුවා නෙනි ,, මගේ ලෝකයේ ඔබ තුමා සදා අමරණීය යි ..... ගොඩක් ආදරෙයි ගුරු පියානනි ..🙏🙏🙏🙏🙏🙏 නිවන් මග එලිවේවා ඔබ තුමා වැනි උතුම් මිනිසුන් ට ......
@natureeye7389
@natureeye7389 2 жыл бұрын
Your a one of most respectable artist in Sri Lanka.
@Methika2009
@Methika2009 Жыл бұрын
Niyami
@Srilankaculturedance
@Srilankaculturedance 2 жыл бұрын
Niwan suwa lebewa හරිම හිතට දුකයි
@gayaninisansala7846
@gayaninisansala7846 2 жыл бұрын
ආදරණීය හඩක්... නිවන් සුව කලාකරුවානෙනි...
@damithpriyankara2085
@damithpriyankara2085 2 жыл бұрын
නිවන් සුව කලාකරුවානනි 🙏😓
@d.ekanayake7019
@d.ekanayake7019 2 жыл бұрын
ඔබට නිවන් සුව අවබෝධ වේවා... 😥🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඔබේ සංසාර භව ගමන 🎶 🎼 🎵 🎼 🎶 🎸 ගීතයක්ම වේවා.
@shirankokila1980
@shirankokila1980 2 жыл бұрын
ලස්සනයි කැත වැඩෙ ඩවුන්ලොඩ් කරගන්න විදිහක් නැ
@jayanthipeiris5147
@jayanthipeiris5147 11 ай бұрын
කිසිදිනෙක වයසට නොවන සොඳුරු මිනිසා ඔබතුමා ට නිවනසුව අවබොද වෙනතුරු නැවත සංගිත ලොවේ උපදින්න
@malangihan7671
@malangihan7671 2 жыл бұрын
Lassanai
@aircns01
@aircns01 8 ай бұрын
නිහතමානී කලාකරුවාණෙනි. නිවන් සුව ලැබේවා. ලයාන්විත කට හඬ ඔබ අප අතර අමරණීයයි.....
@lakeeshaweerathunga9424
@lakeeshaweerathunga9424 2 жыл бұрын
Me hada asena witadi hadawathata awankawa denenena wedanawa wachanyata peraliya nohakiye Oba newaththath APA athara ipadewayanna mage awnka prarthanayayi Jiwithaye kalathurakin dakinnata hamuwena mewan amila charithayak APata aye hamuwaida?Lakshman wijesekara kalakaruwanani obatumanta ama maha niwan suwa athwewa!
@---rohansifelice---2387
@---rohansifelice---2387 2 жыл бұрын
අපේ ජීවිත වල තරුණ කාලේ මතක් වෙනවා ඒ අතීතය ඒ සංසිද්ධි මැවි මැවි පෙනෙනවා.💔
@Wasundara1043
@Wasundara1043 2 жыл бұрын
මම ආස කරන සිංදුක්...ඔබට නිවන් සුව ලැබේවා !!!
@aniyadesilvafrancis91
@aniyadesilvafrancis91 2 жыл бұрын
Oba apa atarin wenwunath obe hada sada amaraneeyai.obta niwab suwa lebewa.
@nithulgaspitiya
@nithulgaspitiya 2 жыл бұрын
🎼🎵🎶🎶🎶 ලක්ෂ්මන් විජේසේකර සොඳුරු කලාකරුවානෙණි~ 🕯️ ඔබ දැල්වූ පහන් දැල්වී තිබේවා!!! ☸️ ඔබ පැතූ බෝධියකින් නිවන් මඟ පසක් වේවා!!! 🙏
@nilanthijayathunga2488
@nilanthijayathunga2488 2 жыл бұрын
Sumihiri katahadak...lassana hadawathak..oba thumata niwan suwa labewa !!!🙏🙏🙏🙏
@dinidunethsara4493
@dinidunethsara4493 Жыл бұрын
❤❤❤❤❤
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
Niwan suwa labeva oba thumata 😪
@MahindaHerath-uv6du
@MahindaHerath-uv6du 11 ай бұрын
LENGATHU AIYEK WAGE.LAYAANWITHA AMBAYAALUWEK WAGE.LAABA, THANATHURU PASUPASA HAMBAA NOGIYA JAYAKODIYEK NOWA WIPLAWEEYA ADAHAS ETHTHEKUMAYA.
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
Obete Niwan suwa Athwewa 🙏🏻
@susinidupawan
@susinidupawan 2 жыл бұрын
R.I.P lakshan wijesekara sir.
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 2 жыл бұрын
Obata niwan suwa labewa 🙏
@asankacosta4740
@asankacosta4740 2 жыл бұрын
සසර පුරා සැරි සරන තුරා බලමි ලොව ඔබේ නෙතින්... RIP..🙏🙏🙏
@surangamacwud3040
@surangamacwud3040 2 жыл бұрын
Niwansuwa
@chandupasachintha698
@chandupasachintha698 2 жыл бұрын
Niwan suwa pathanawa..... 🙏🙏🙏
@dilrukshikumari755
@dilrukshikumari755 2 жыл бұрын
Niwan suwa labewa lakshman mahaththayata
@priynthakumara7036
@priynthakumara7036 2 жыл бұрын
obathumata niwansuwa
@wasanthimallwenna459
@wasanthimallwenna459 2 жыл бұрын
Mama asama gayakayek asama githa ගොඩක් තියෙනවා sasare හැටි melesai dukai eth api මෙලොවින් කවදා ho samugannawa නිවන් සුව ලැබේවා
@gama491
@gama491 2 жыл бұрын
Obage athmaya deviyanwahanse ta bara karnwa.ane obawa sadaamaraniya suwargetama ganna kiyala.ehedi api munagahei.
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 2 жыл бұрын
Loving songs. Rest in peace.
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
May you attain nibbana 🙏🙏🙏
@chamilachamila6419
@chamilachamila6419 2 жыл бұрын
Niwan sepa lebewaa Kala karuwaaanani!!!
@ganeshmadushan2292
@ganeshmadushan2292 2 жыл бұрын
Obata nwan suwa lwewa
@jayalalhettiarachchi658
@jayalalhettiarachchi658 2 жыл бұрын
Jwow
@sureudayangani4906
@sureudayangani4906 2 жыл бұрын
Adams karana gayakayek .obata niwan duwa pathanwa
@mahendragampolage2344
@mahendragampolage2344 Жыл бұрын
Beyond the artistic merits of the song, it is worth noting the cultural significance it holds. It serves as a testament to the rich tapestry of Sri Lankan music and its ability to tell stories that resonate with people across borders and cultures. It celebrates the power of love and the timeless nature of human connections, reminding us of the beauty that can be found in the shared experiences of the heart.
@indikachandimal6542
@indikachandimal6542 2 жыл бұрын
Obe hadha sadha amaraneeyai.
@sonitasonita9903
@sonitasonita9903 2 жыл бұрын
🤔🤔🤔😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@musicwithbuvidu6709
@musicwithbuvidu6709 2 жыл бұрын
Niwan suwa labewa sir 😭😭
@papraeebkumara4530
@papraeebkumara4530 2 жыл бұрын
🙏
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 2 жыл бұрын
තරුව නිවී ගියා. ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා ලෙස පැමිණි දින සිට සුන්දර මතකයන් ඉතිරි කර අද 2021.11.12 සර් සදහටම සමු අරන්. නිවන් සුව ලැබේවා සර්! Sir, you have gone leaving sweet memories with us since you assumed duties as music 🎶 master of Isipathana college. May you attain supreme bliss of Nibbana!
@neelsamanpriya4191
@neelsamanpriya4191 2 жыл бұрын
Obata niwan suwa pathami sahodarayanani
@MahindaHerath-uv6du
@MahindaHerath-uv6du 11 ай бұрын
KISIWAKU NOGIYA NIWANATA NOWA OBAWAN AYEKU YALI API ATHARAMA IPADEWA.
@ruwanpradeep3609
@ruwanpradeep3609 2 жыл бұрын
ලක්ශමන් විජෙසෙකර කලාකරුවා නෙනි ඔබට නිවන් සුව ලැබෙවා🤧🥲😢
@extremesl4x4
@extremesl4x4 2 жыл бұрын
Nice
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර මහතා ගායනා කල කේවල ගීත වලට වඩා යුග ගීත ප්‍රමාණය වැඩි බවයි මට හිතෙන්නේ.
@නිහඩලෝකයා
@නිහඩලෝකයා 2 жыл бұрын
Niwan suwa labewa
@lspg1973
@lspg1973 2 жыл бұрын
Niwan suwa lebewa....
@romenadilrukshi5161
@romenadilrukshi5161 3 жыл бұрын
🖤🖤🖤
@ImGoodProgrammer
@ImGoodProgrammer 2 жыл бұрын
❤️❤️😔
@nirangapeiris7126
@nirangapeiris7126 2 жыл бұрын
RIP sir.....
@ashokawekumbura114
@ashokawekumbura114 Жыл бұрын
I love your golden voice forever and it will never forget... May the triple gems shower on you Lakshman Aiya!!!
@sujiwasamaraveera8798
@sujiwasamaraveera8798 2 жыл бұрын
Niwansuwa obta
@roshanpriyanthamaddumage8107
@roshanpriyanthamaddumage8107 2 жыл бұрын
Oba tumata niwansuwaya lebawa
@GayanKanishka
@GayanKanishka 2 жыл бұрын
kzbin.info/www/bejne/iZzOnIJnqMhsftU ඔබ මට තරුවකි kzbin.info/www/bejne/iZzOnIJnqMhsftU සිනා පිපෙනා මේ වසන්තය kzbin.info/www/bejne/iZzOnIJnqMhsftU සඳ කිනිති නැමී විල් දියට එබී.
@sumuducostapagoda
@sumuducostapagoda 3 жыл бұрын
Best ever ..... .
@oi-hq2xe
@oi-hq2xe 3 жыл бұрын
💞💞💞
@nalanihemalathasubapethumh5794
@nalanihemalathasubapethumh5794 2 жыл бұрын
niwan suwa pathami
@anuradha2022algama
@anuradha2022algama Жыл бұрын
Kochchara ehuwath epa wenne ne
@chrysjayawardena
@chrysjayawardena 2 жыл бұрын
May he Rest In Peace
@sagarasaduni8786
@sagarasaduni8786 2 жыл бұрын
Newansuwa
@chithranimangalika1256
@chithranimangalika1256 2 жыл бұрын
Adaraneeya kalakaruwaneni obata niwan suwa
@deepthikiriellawijerama9344
@deepthikiriellawijerama9344 2 жыл бұрын
Mona tharam mihiri geetha da ? Koitharam ahuwath epa wenne nah . Ratata ithmath watinaa kalakaruwek !
@nawanjana5990
@nawanjana5990 2 жыл бұрын
නිවන් සුව ලැබේවා!
@manjulajayawerdena-ol2wv
@manjulajayawerdena-ol2wv 7 ай бұрын
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 16 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 44 МЛН
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 183 М.
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
Ieye Udayee | Henri Kaldera | ඊයේ උදයේ
3:54
නන්නත්තාර / Nannaththara
Рет қаралды 152 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН