Sanda Kinithi Namee | සඳ කිනිති නැමී - විල් දියට එබී | ලක්ෂ්මන් විජේසේකර

  Рет қаралды 1,922,443

Lakshman Wijesekara

Lakshman Wijesekara

Күн бұрын

Пікірлер
@christianvoice8174
@christianvoice8174 8 ай бұрын
සැබෑ රසය දැනෙන්න කල් යනවා යාලුවා...තව අවුරුද්දක් යද්දි මිලියන දෙක පනිනවා මේකේ විව්ස්
@moon.1111.
@moon.1111. Ай бұрын
හ්ම්ම් 🥲❤
@RupaMalica-bw1xn
@RupaMalica-bw1xn 10 ай бұрын
මේ ගීතය කීවතාවක් ආහන්න ඇතිද ඒත් ඵපා වෙන්නේ නෑ ඒ. තරමටම මිහිරියී අර්ඵවත් ඔබ ජාතියට අමරණීයයී!!!!!
@UpaliPanamaldeniya-do5gg
@UpaliPanamaldeniya-do5gg 8 ай бұрын
Very beautiful song
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
දක්ශ ගායකයෙක් ,රංගන ශිල්පියෙක්❤️ ඒ හැමදේටම වඩා රටක් වටින රත්තරන් හදවතක්. පොළවට බරක් නොවූ ඔබතුමාගේ අඩුව හැමදාටම මේ මහපොළොවට දැනේවි🥺❤️
@deepadilrukshi6442
@deepadilrukshi6442 3 жыл бұрын
Aniwaryen
@chinthajayawardana9194
@chinthajayawardana9194 3 жыл бұрын
අනිවාර්යෙන්ම..මනුසත් බවින් පිරිපුන් මිනිසෙක්... මේ හිතට දැශෙන දුක මට තාමත් දරාගන්න බෑ..මං ගොඩාක් ආදරය කල ගායකයෙක්
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
@@chinthajayawardana9194 ඇත්ත. ඒ වගේ කලාකරුවෙක් අපිට හිටිය එක ගැන සතුටු වෙන්න. එතුමාගෙ ජීවිතයෙන් ගන්න පුලුවන් දේවල් අරගෙන හිත හදාගන්න බලන්න🙏
@premawathikg4588
@premawathikg4588 3 жыл бұрын
සදා අමරණීයයී ඔබ.... නිවන්සුව ඔබ තුමාට
@tamasha4
@tamasha4 3 жыл бұрын
මේ රටේ දැකපු අතිශය දුර්ලභ, සුන්දරම පුද්ගලයෙක්, මගේ් ප්‍රියතම ගායකයා..එතුමා තවදුරටත් අපි අතර නෑ කියල දැනෙනකොට නම් කියාගන්න බැරි දුකක්... එතුමාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි..
@champikal
@champikal Жыл бұрын
සඳ කිණිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබේ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සේයාව මගේ... සසල නොවී විල තිබෙන තුරා දිළෙයි සඳ දියට යටින් සසල වෙලා දිය කැළඹුණ දා බිදෙයි සඳ කැබලි පිටින් සසල නොවී ඔබ හිදින තුරා පෙනෙයි මා ඔබේ නෙතින් සසරපුරා සැරිසරන තුරා බලමි ලොව ඔබේ නෙතින්.. සඳ කිණිති නැමී...
@geethanimalkanthi7733
@geethanimalkanthi7733 10 ай бұрын
❤❤❤
@spypizza5293
@spypizza5293 8 ай бұрын
❤❤❤
@menakajayasinghe4595
@menakajayasinghe4595 5 ай бұрын
Thank you ❤
@DineshaFernendo
@DineshaFernendo 3 ай бұрын
❤❤❤
@thilinagunawardhana8339
@thilinagunawardhana8339 3 жыл бұрын
මට ඔබේ එකෙ ප්‍රසංඟයක්වත් බලන්න පින නැතුව ගියානේ... 😥😥😥😥😪😪😪😪 ඔබට නිවන්සුව ලැබේවා !!!
@GihanSPitigala
@GihanSPitigala 4 ай бұрын
කටහඩක් නෙවෙයි..ආත්මීය බැදීමක්..නිවන් සුව කලාකරුවානෙනි..😢
@priyantha0
@priyantha0 3 жыл бұрын
මෙලොව ඇත්තේ යාම් හා ඊම් පමනකි. නොගිහින් නැවත ආ නොහැක. ආවොත් නොයා සිටිය නොහැක. සෝකයෙන්ම සමුදෙමි.
@vindyasamarasekara709
@vindyasamarasekara709 3 жыл бұрын
"කරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සූ" ආදරණීය ගායකයාණනි උතුම් වූ අමා මහ නිවනින්ම සැනසේවා.....🙏🙏🙏🙏🙏🙏
@thenuja1kumarasingha452
@thenuja1kumarasingha452 Жыл бұрын
😢😢
@kashsam5128
@kashsam5128 4 ай бұрын
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 2 жыл бұрын
ආදරණීය lakshman ලක්ෂ්මන් විජේසේකර සර් ඔබතුමා අපේ අපේ කාලේ අපට හොඳ මිනිසෙක් මගේ නැවුම් මිහිර වැඩසටහන ආධුනික ගීතයකට ඔබතුමා විසින් තනුවත් දෙන්න තරම් නිහතමානි වුණා අදත් ඒ මතකය මා තුල ඇද රැව් දෙනවා ඔබතුමා ඉසිපතන විද්‍යාලයටත් පසුව ඔබතුමා ඔබ ඔබගේ ගෙදරටත් එන්න කියා ඒ කරන ලද කාර්ය මාහට කවදත් අමතක වෙන්නේ නෑ ඔබතුමා ඒ තරම්ම නිවිච්ච පුද්ගලයෙක්
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
සත්‍යවාදී නිරහංකාර අව්‍යාජ මිනිසෙක් අපට අහිමි විය. සුව නින්දක් ලක්ෂ්මන්.
@AsankaL
@AsankaL 5 ай бұрын
Absolutely wonderful personality...and a real gentleman...my music teacher...may you attain the supreme bliss of nibbana sir!
@ktsandu
@ktsandu Жыл бұрын
ඉතාම ප්‍රතාපවත් , කඩවසම් , ප්‍රියමනාප පෙනුමක් අවසානය තෙක්ම එතුමාට තිබුණා.එතුමන් මෙහෙම දැකීමත් කොයිතරම් සතුටක්ද ..නිවන් සුව ලැබේවා සර්ට ..!
@anushapermachandra3493
@anushapermachandra3493 8 ай бұрын
Ko aniva
@gangagamage2623
@gangagamage2623 3 жыл бұрын
කිසිදා වියපත් නොවූ තුරුණු කටහඬක්..ඔබ නැති වුනත් ඔබේ ගීත හැමදාමත් සිත් සුවපත් කරාවි. සුබ ගමන් ආදරණීය කලාකරුවාණනි!
@chandimakumariuser
@chandimakumariuser 6 ай бұрын
ඇස් දෙකෙන් අහිංසක ව හිනාවෙන හැට් හරිම ලස්සනයි .. නිහතමානී කලාකරුවන් තමයි මේ .. ඔබ තුමා නැති අඩු පාඩුව රටේ මිනිසුන් ට හොඳින් දැනේවි .... ලස්සන ට හිනාවෙලා පිපෙනෙ ලස්සන මල් ඉතා ඉක්මනින් පරවී යනවා ..දරාගෙන ඉන්න අමාරුයි ඒ දුක ..ඔබ තුමාට නිවන් සුව ලැබේවා කියා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා .....🙏🙏🙏🙏🙏🙏🙏
@aladinonline-y9b
@aladinonline-y9b 3 жыл бұрын
සුබ ගමන් මහත්මයාණෙනි. වරදක් වෙන්න විදිහක් නෑ, මොකද ඔබ තුමාගෙන් කාටවත් වරදක් වෙලා නෑ. තෙරුවන් සරණයි 💖
@samanthiperera1007
@samanthiperera1007 3 жыл бұрын
👍🥺
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
👍♥🙏🙏🙏🙏🙏🙏
@donalperera5253
@donalperera5253 2 жыл бұрын
යලි අප අතරම ඉපදේවා....
@nikethagamage1605
@nikethagamage1605 2 жыл бұрын
what a modest man! what a legend! maintained his decent career, personal life and sticked to his political views and simply promoted singers !!! May the Noble Triple Gem Bless you!!
@gunarathfernando9915
@gunarathfernando9915 2 жыл бұрын
Luckey, we miss you my dear. We will meet someday, somewhere in sansaara.
@hasankajayasundara23
@hasankajayasundara23 3 жыл бұрын
රටක් වටිනා දක්ෂ ගායකයෙක් ,දක්ෂ රංගන ශිල්පියෙක්,දක්ෂ සංගීත ගුරුවරයකු ලෙසින් ද විරාජමාන වෙලා සිටියා.ඔබ තුමා ගේ වියෝව සංගීත දිවියට ලොකු පාඩුවක් 💛
@kashsam5128
@kashsam5128 4 ай бұрын
සසල නොවී ඔබ හිඳින තුරා පෙනෙයි මා ඔබේ නෙතින් සසර පුරා සැරි සරන තුරා බලමි ලොව ඔබේ නෙතින්❤
@moon.1111.
@moon.1111. 3 ай бұрын
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
මා කුඩා කල සිට ආදරේ කල කලාකරුවෙකී.😢 අපව සුවපත් කල ඔබතුමාට නිවන්සුව ලැබේවා !!!🙏🙏
@moon.1111.
@moon.1111. 5 ай бұрын
ඒ හඩ ඇහෙද්දි ආදරේ හිතෙනවා 🥺❤ නිවන් සුව ලැබේවා ගුරුතුමනී 😢❤
@HLANGL
@HLANGL 3 жыл бұрын
ඕහුගේ ගීත නිර්මාණ මෙරට අන් බොහෝ ගායකයන්ගේ නිර්මාණවලට සාපේක්ෂව සංඛ්‍යාවෙන් සීමා සහිතයි .... මෙම දශක ගණනාව පුරාවටම, සාපේක්ෂව නිර්මාණ අතලොස්සක් තමයි ඔහු කලේ .... හැබැයි ඒ අතලොස්ස වුවද (සඳ කිණිති, දැල්වු පහන්, සිනා පිපෙනා, ඔබ මට තරුවකි, බාල ළමාවරුනේ, දෑත දෙපාලන, ඇති දේ ඇති සැටියෙන්, සුපෙම් හැඟුම් ...) හොඳටම ප්‍රමාණවත් ඔහුගෙ මතකය අප අතර සැමදා රඳවන්නට, එම ගීත අතලොස්ස ඒ තරමටම ප්‍රශස්තයි, අති විශිෂ්ඨයි, ඉහලතම ප්‍රමිතියකින්/නිමාවකින් යුතුයි .... අන් බොහෝ ප්‍රචලිත ගායකයන්ගෙ පවා ප්‍රශස්ත විශිෂ්ඨ නිර්මාණ අතර යම් යම් අඩුපාදු ඇති සාපේක්ෂ වශයෙන් දුර්වල නිර්මාණත් කිහිපයක් හෝ අහන්න දකින්න තිබෙනව. නමුත් ලක්‍ෂමන් විජේසේකර ඒ අතින් අසහායතම ගායකයෙක්, ඔහු කල දේ සංඛ්‍යාමකව සීමාසහිත වුවත් එ සියළු දේ ප්‍රශස්ත, අති විශිෂ්ඨ මට්ටමේ ප්‍රමිතියකින්/නිමාවකින් සිදු කලා කිසිඳු අඩුපාඩුවක් අංශුමාත්‍රයකින් හෝ නොවන්නටම .... ඔහු මෙසේ නික්ම ගියත් ඔහුගෙ හඬ තව බොහෝ කලක් අප අතර පවතීවි ....
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
ඔබ හරි .අතිශය ඉහළ ප්‍රමිතියකින් යුතු ඔහුගේ නිර්මාණ සදා අමරනීයයි .ඔහුගේ වියෝවීම මහා දුකක් .ඒවගේම පිරුණු කලයේ දිය නොසැලේ යන්නට එතුමා හොඳ උදාහරණයක් .හරිම නිහතමානී ,ශිල්පය මැනවින් දන්නා නිසා හරිම සන්සුන් .වර්තමාන පරපුර ආදර්ශ ගන්නවානම් ඔන්න හොඳම චරිතයක් .
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathishaleti1618
@lathishaleti1618 3 жыл бұрын
ඔබගේ විග්‍රයට ගොඩක් ස්තුතියි
@gayathriranatunga1654
@gayathriranatunga1654 Жыл бұрын
ඔහුගෙ එකම ප්‍රසංගයයි තිබුනෙ එ නෙලුම් පොකුනෙ එ ප්‍රසංගයෙ නමත් සද කිනිති නැමී.මම එ ප්‍රසංගය බලන්නම මාතර ඉදන්ම ගියා.හරි ආදරනීය ගායකයෙක් ප්‍රසංගය ඉවරවෙල මම එදා ඔහුත් එක්ක කතාකරා.ඔච්චර ඉක්මනට ජිවිතෙන් සමුගනිවි කියා එදා හිතුනෙ නැ.නැවත අපි අතරම ඉපිද තවත් ලස්සන නිර්මාන කරන්න ලැබේවා.
@gayaninisansala7846
@gayaninisansala7846 3 жыл бұрын
ආදරණීය ගායකයෙක්.. කොච්චර ඇහුවත් එපා නොවන ගීත එකතුවක්.. නිවන් සුව කලාකරුවානෙනි.. 😥😥😥
@drdjanthony
@drdjanthony 3 жыл бұрын
හරිම අහිංසක නිහතමානී චරිතයක්. නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
@sriyanivithanage1822
@sriyanivithanage1822 Жыл бұрын
අද හිතුණා ඔය කටහඩ අහන්න. May Jesus's Holy face shine upon your soul .🎉😢
@1993dana15
@1993dana15 Жыл бұрын
Amen!!
@kalcreations1622
@kalcreations1622 3 жыл бұрын
සද කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සදේ හද සසල උනී ඔබෙ වියොව දැනී සුබ ගමන් සොයුරාණනේ.
@kauabeysekara4039
@kauabeysekara4039 3 жыл бұрын
Obathumata buddathwaya parthana karanwa
@KavindaGunathilaka
@KavindaGunathilaka 5 ай бұрын
ඇයි ගියේ 💔 මැරුණත් නොමැරෙන මිනිස්සු❤
@moon.1111.
@moon.1111. 5 ай бұрын
🥺❤
@ldcraft3597
@ldcraft3597 4 ай бұрын
යමුනා මලිනිය.......කොහෙන්ද මේ ලස්සන සිතුවිලි ඔබට.........ඒ මැවෙන චමත්කාරය .............❤❤❤❤❤❤ ඒ කටහඩ, ඒ තනුව..........මොනතරම් සුන්දරද??🌘☘️🍀🌷🌻🌹❤
@sujayagraphics7688
@sujayagraphics7688 2 жыл бұрын
සඳ කිනිති නැමී - විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබේ නෙතට එබී - මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ❤
@uthpalamanel8117
@uthpalamanel8117 3 жыл бұрын
සොඳුරු මිනිසෙක් ..........! අමා මහ නිවනින් නිවී සැනසේවා !
@PUNYAPUJITHAWiJETUNGE
@PUNYAPUJITHAWiJETUNGE 3 ай бұрын
මගෙ හිතේ අද දලා දවස් හතරක් දූර්ග පූජාව. වෙන් වූනත් හිත හදාගන්න අමාරුයි. මම බෞද්ධ වූවත් මමත් අද පාස්ට් කලා. කවද හරි ආපසු එන්න කියලා හිතලා
@yasincreation2391
@yasincreation2391 5 ай бұрын
කිසිදා මහලු නොවූ දුලබ යොවුන් හඬකට උරුමකම් කී පින්වතාණනි.....ඔබ සමු දී නැත........
@moon.1111.
@moon.1111. 4 ай бұрын
🙂❤❤️
@chandrikaratnayake26
@chandrikaratnayake26 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක් ❤️මාත් මේ ගීතය ගායනා කරලා තියෙනවා....ඒවා සුන්දර මතකයන් වේවි...ඔබ වැනි සුන්දර චරිතයක් කවදා හෝ භවයක නැවත මුන ගැහේවි...❤️🙏🙏
@rukshanaabeysinghe4717
@rukshanaabeysinghe4717 3 жыл бұрын
What a small world. Of course you are.
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 3 жыл бұрын
අනේ! ආදරණීය නිහතමානී ඔබට සුබ ගමන් පතමි.❤ අප හදවත් තුල ඔබේ මතක සදා ලැගුම් ගෙන ඉඳීවි.
@rasikamadhavi3318
@rasikamadhavi3318 3 жыл бұрын
මිනිස් සිත සුවපත් කල පිනම අැති ඔබට නිවන් සුව ලැබේවා අාදරණිය කලාකරුවාණනි.
@prasadlankathilaka1603
@prasadlankathilaka1603 Ай бұрын
සිතාර් එකයි ලීඩ් ගිටාර් එකයි එකම tempo එකට interlude play කරද්දි පිස්සු වගේ.❤
@rasaimachan319
@rasaimachan319 3 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර නිහතමානී කළාකරුවාණෙනි! ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා!
@upulupul7574
@upulupul7574 3 жыл бұрын
අපිව සතුටු කරපු ඔබතුමාට නිවන් සැප ලැබේවා
@nilanila1845
@nilanila1845 3 жыл бұрын
නිතරම මුහුණේ සිනහවක් තිබූ සොඳුරු මිනිසෙක්
@sudumudurusirini6531
@sudumudurusirini6531 3 жыл бұрын
ඉතාමත් ලස්සන ගීත රැසකින් කලා කෙත පෝෂණය කල කලාකරුවාණෙනි ඔබට නිවන්සුව!
@pubuduimantha
@pubuduimantha 3 жыл бұрын
අතිශය සරල නිරහංකාර උතුම් හදවතක් ඇති කලාකරුවෙක්... නිවන් සුව අත්වේවා ... 🙏
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne Ай бұрын
මේ ගීත දකින සැරයක් ගානෙ ගොඩක් කණගාටුයි සර් ඔබතුමාව සැබැවින් දැකගන්න බැරිවුන එක ගැන😢, නිවන් සුව ලැබේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 3 жыл бұрын
ආසම,ගායකයා...හිතට පුදුම දුකක් දැනෙනවා.අප රටට ඹබතුමා තරම් වටිනා කලා කරුවෙක් නැවත පහල නොවනු ඇත.හොද තැනක් ඇති.ඹබ තුමා අපට නිතරම මතක් වෙයි.
@nadeerajayathilaka6389
@nadeerajayathilaka6389 10 ай бұрын
සද කිණිතිනැවි විල් දියට එබී....අනේ ඔබතුමාගේ භාවනාවක් වගේ ගීත..තව බොහෝ කාලයක් ඉන්නතිබුණානම්...හරිම ලස්සනයි ..😢😢😢❤❤❤
@jayalalpathirana3705
@jayalalpathirana3705 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට.😥 ආසම පුද්ගලයෙක්.
@cyrilbentara9464
@cyrilbentara9464 3 жыл бұрын
ඔහු ට තිබුන බොහොමයක් මනුශ්ශත්වය ඉක්මවා ගිය දේව ගති ඒ හින්දම දෙවියො ඉක්මනට ගන්න ඇති . අජරාමර නිවන් සුව අත් වේවා ලක්ශ්මන් අයියේ
@kumarijayarathna3552
@kumarijayarathna3552 7 ай бұрын
ඔබ තුමාගේ කටහඬ භාවනා වක් නිවන් සුව ඔබ තුමාට
@SandewAyaskantha
@SandewAyaskantha 11 ай бұрын
තවත් සදා ආදරණීය හඬක්.... මන් පොඩි කාලෙ ඉදලම ආස සිංදුවක්....❤ මේක ඇහෙද්දි පොඩි කාලෙ මතක් වෙනව..😢
@Akashperera-y6n
@Akashperera-y6n 3 жыл бұрын
අපි පොඩි කාලේ සිටම ආදරය කරපු අය අතරින් එක්කෙනෙක් මෙතුමා ඒ හඩ ඒ හිනව පිහිටන්නේ පෙර කරපු පිං වල බලයට පමණ යි ඔබතුමා ආයෙත් ඉපදෙන්න ඒ බලය ලැබේවා
@kanchanamirihana
@kanchanamirihana 2 ай бұрын
සින්දුවටම ගැලපෙන මිහිරි ගායනය ❤ නිවන් සුව
@shnv999
@shnv999 3 жыл бұрын
එතුමාට නිවන් සුව ලැබේවා..!!🙏🏻🙏🏻
@IndikaPrashanth91
@IndikaPrashanth91 3 ай бұрын
අජරාමර නිවන් සුව ඔබ තුමාට 😢
@rohanakumara7732
@rohanakumara7732 3 жыл бұрын
" දැල්වූ පහන් දැල්වී තිබේවා" ඔබතුමාට නිවන් සුව ලැබේවා..!
@nimaljayamaha2291
@nimaljayamaha2291 3 жыл бұрын
ඔබට සුබ ගමන් සුවහසක් සිත් සතන් සැනහූ ආදරණීය හිතවතාණනි .....!
@tharangijayawardhane6576
@tharangijayawardhane6576 19 күн бұрын
හරිම ලස්සන අහිංසක ආදර කතාවක් ❤
@nadeeradesilva2026
@nadeeradesilva2026 3 жыл бұрын
සුන්දර හොඳ මිනිස්සුන්ව සභාව ධර්මයෙන් ඉක්මනටම ගන්නවා ❤💐❤❤❤
@hasithachanaka7361
@hasithachanaka7361 8 ай бұрын
මම ආසම ගීතය..ඔබගේ ප්‍රසන්ගයක් බලන්න පින නැතිව ගියා..ඔබගේ කටහඩ සදා අමරනීයයි..
@Travelandgadgetssrilanka
@Travelandgadgetssrilanka 3 жыл бұрын
අනේ නිවන් සුව ලැබේවා ඔබතුමාට😥😥😥😥❤️
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
හිත නිමන කටහඬ ....❤ ඔබ තුමාට අජරාමර නිවනම අත්වේවා 🙏
@jenniferperera9873
@jenniferperera9873 2 жыл бұрын
I still can remember the very first day I saw him at the gate of Ramakrisha hall Bambalapitiya with Edward Jayadody in 1977 after Victor Ratnayake's "ස". Then I was a teen. Few years later I recognized him at "ගායනා" telecast on Rupawahini . From that day I love his voice. He was the most handsome singer in SL. I still love his voice and honour him. May his soul rest in peace !
@yasodha5005
@yasodha5005 Жыл бұрын
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 Жыл бұрын
ඔහු වන් ආදරණීය කලාකරුවකු මට ඒ ක්ශේත්‍රයේ කිසිදා හමු වී නැත...සදා මගේ ප්‍රණාමය ...!
@ranwi7801
@ranwi7801 4 ай бұрын
නාගයෙක් තමාගේ මාණික්‍යය දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නවා වාගේ අපි එතුමාව පණ වගේ ආරක්ෂා කරගන්න ඕනෙ.....
@moon.1111.
@moon.1111. 4 ай бұрын
එයා මැරුණා නේ 🙂🥺
@prashananuruddha9837
@prashananuruddha9837 3 жыл бұрын
නිවන් සුව ලැබේවා! ඔබතුමාට
@lahirulahiru9075
@lahirulahiru9075 Жыл бұрын
මහ පාහරයො ඉන්න රටක අපි ඉන්නෙ මෙච්චර ලස්සන නිර්මාණ ටිකක් තියන මනුස්සයට වගේ සිය දහස් ගුනයක් සබ් පියුමි හංසමාලිට තියනව. 😢 අපිට කෙල වෙන එක අහන්න දෙයක් නෙමෙයි ඉතිං
@chulanialoka9471
@chulanialoka9471 5 ай бұрын
Usas gathiguna thyena minisun apita ahimive kalakanni thrisannu inna rataka inna wela ihyenny apey awasnawa gayakayaneni obata niwan suwaya labeywa
@thushariweerackody5202
@thushariweerackody5202 3 жыл бұрын
ඔබතුමන්ගේ ගීත අතුරින් මා වඩාත්ම ප්‍රිය කරන ගීතයක්..හරිම ලස්සනයි..🙏🙏❤️❤️❤️😥😥😥
@IndikaPrashanth91
@IndikaPrashanth91 3 ай бұрын
පිස්සු ම වැටුනා පුදුම ලස්සනයි එ වගෙම පුඩුම හැගිම් එන්නෙ
@chandiwijayasiri3378
@chandiwijayasiri3378 3 жыл бұрын
ඹබට නිවන් සුව පතමි නිහතමානී ගායකයාණෙනි සෑම ගීතයකින්ම අසන්නන් හදවත් ආකර්ෂණය කරගත් ගායකයාණෙනි ඹබට නිවන් සුව ලැබේවා !
@sarathwijerathne6118
@sarathwijerathne6118 Жыл бұрын
Mal pipai Mal paravai aheth Mal pipenne paravennada
@lalanigamage647
@lalanigamage647 3 жыл бұрын
මතු සෑම භවයකදීම මෙම සොඳුරු හඬින්ම නැවත සැපවත් උපතක් ලැබේවා 😭🙏😭🙏❤❤❤❤🎤🎤🎤🎼🎼🎼🎼🙏🙏🙏🙏
@gaminiwijesinghe6028
@gaminiwijesinghe6028 4 ай бұрын
සුන්දරත්වයේ අපූර්ව බව..නීලා වික්‍රමසිංහ ,කමල් අද්දර ආරච්චි ගොඩක්ම පින් ඔයාලාට ..මැද පෙරදිග අපි ගෙවන කටුක දිවියට දිය පොදක් දුන්නාට.
@moon.1111.
@moon.1111. 3 ай бұрын
මේ සින්දුවයි එයාල අතරයි තියන සම්බන්දය මොකක්ද
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 2 ай бұрын
හරිම ලස්සන ගායනයක් හා පදරචනයක්
@sharadaishan7930
@sharadaishan7930 10 ай бұрын
සසල නොවී විල තිබෙන තුරා දිලෙයි සද දියට යටින්.. සසල වෙලා දිය කැළඹූනු දා බිඳෙයි සඳ කැබිලි පිටින්. 👌
@senakathushara2815
@senakathushara2815 Жыл бұрын
ලස්සන කට හඬට වගේම හිනාවටත් ආදරෙයි. අතිශය සරල නිරහංකාර උතුම් හදවතක් ඇති කලාකරුවෙක්... නිවන් සුව අත්වේවා ... 🙏
@mangalaperera4698
@mangalaperera4698 6 ай бұрын
ලස්සනම ලස්සන තේරුමක් ඇති සින්දුවක් ❤️❤️
@sanjeewawaidyarathne8395
@sanjeewawaidyarathne8395 23 күн бұрын
උතුම් නිවන් සුව ලැබෙිවා ඔබතුමා ට
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
නිහතමානී කලාකරුවානෙණි ඔබට නිර්වාණ සුවය ලැබුමට නොමැත බාදා, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manushasandarenu9761
@manushasandarenu9761 3 жыл бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා .❤️
@rajitharajapakse5199
@rajitharajapakse5199 Жыл бұрын
කොයි තරම් ඇසුවත් ඇති වෙන්නේ නැහැ ඒ තරම් සියුම් සුන්දර නිර්මාණයක්
@lathishaleti1618
@lathishaleti1618 3 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර අපි කිසිම කෙනෙක් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ ලෝකෙන් යයි කියලා වචනයෙන් විස්තර කල නොහැකි කලාකරුවෙක් එතුමන්ගේ ගීත අතලොස්සක් උනාට මුළු දවසක් අහන් ඉන්න පුළුවන් ඇස් පියාගෙන ලෝක ධර්මතාවයට අනුව එතුමාන් ගෙනා ආයුෂ නිමාඋනා ඔබ තුමාට නිවන්සුව
@isurudalugoda7663
@isurudalugoda7663 3 жыл бұрын
බොහොම දුකයි ඔබතුමාගෙ වියෝව ගැන... සුවහසක් මිනිස්සුන්ගෙ සිත් සතන් සැනසූ ඔබ සදා අමරණීයයි... නිවන්සුව ලැබේවා ඔබතුමාට...
@savegreensrilanka5017
@savegreensrilanka5017 Жыл бұрын
ඔබ අහිමි වීම මෙරට සංගීත කලාවට පාඩුවක් ඊට වඩා පාඩුව ආදරණීය මිනිසුන්ට ඒ ඔබේ හදවතින් කරන ආමන්ත්‍රණය ආදරණීය යන් වසඟ කරන එකක්
@inokagamage9141
@inokagamage9141 8 ай бұрын
මේ වගේ සරල ,සුන්දර මිනිස්සු ආයෙ කවදාවත් මේ පොලොව මත බිහි වෙන්නෙ 😪
@nawarathnabandara-y1k
@nawarathnabandara-y1k 2 ай бұрын
Amooo පට්ටම ආදරෙයි ....
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Ай бұрын
Still....love this song....very much. ❤❤❤❤❤❤
@karunaaluvihare9340
@karunaaluvihare9340 11 ай бұрын
මා ඇසු එතුමාගේ ලස්සන ම සුන්දර ගීතයක් . හිත නිවන ලයාන්විත සුමිහිරි හඩක් .
@vihangarandima4207
@vihangarandima4207 Жыл бұрын
මං නම් අලුත් සිංදු පරන සිංදු ගගා වැලලෙන්නෑ හැබැයි හරි නම් අලුත් සින්දුවකට 1million views එනවානම් මේවට 5million වත් එන්න ඕනේ
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 3 жыл бұрын
ඔබ තුමාට නිවන් සුවය අත්වේවා
@shyamagunawardena173
@shyamagunawardena173 3 жыл бұрын
What a beautiful voice. More than it, passing away of an absolutely good human being is such a loss to this country. May you attain supreme bliss of Nibbhana Lakshman Aiya. ❤❤
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
මෙි ගිිත එක්ක අපි ජිවත් වෙනවා . එත් මෙි හැමදෙයක්ම දාලා ඔබතුමා ජිවිතයෙන් ඇයි සමුගත්තේ ?
@anusharahman7106
@anusharahman7106 3 жыл бұрын
මෙවැනි නිහතමානි මිනිසුන් නැවත අප ට හමුවේවිද.... කලාකරැවානෙනි නුබගේ වියෝව මෙතරම් වෙදනාවක් වුයේ මන්ද... නුබට සදාතනික ස්වර්ගිය ජිවියට පතමි.
@gayanperera3185
@gayanperera3185 Жыл бұрын
All in one package. Handsome personality Deep romantic voice Great musician Kind heart RIP Sir 🙏
@chinthajayawardana9194
@chinthajayawardana9194 3 жыл бұрын
ඉස්සර සතුටින් රස විඳපු ගීත දැන් අහන්න බෑ.. ඔහු දැන් නෑ කියලා දැනෙනකොට හිතට දැනෙන්නේ ලොකු දුකක්... ඒ අඩුව ආයෙ පුරවන්න බෑ..ඒ ආදරණීය හඬ වෙන කාටවත් නෑ .
@subhashaniwijesooriya2929
@subhashaniwijesooriya2929 3 жыл бұрын
Very Pleasant and very Talented Artist. Very Beautiful Voice. One of My Favorites. I still remember his 'Gayana' program on Rupavahini, in the evenings, Long Time ago.May You Attain the Supreme Bliss of Nirvana! 💐😢💞
@pushpakumara7591
@pushpakumara7591 3 жыл бұрын
Ape iscole Sangeetha sir .oba lsipatha college akata.kala mehewara annanthai.sir obata newan she's.yali spa atharama ipadewa....
@sshadowDe
@sshadowDe 7 ай бұрын
සසර පුරා ලොව හිදින තුරාබලමි ලොව ඔබෙි නෙතින්❤❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
දක්ෂ හොද මිනිසුන්ට ඇයි ඉක්මනට යන්න වෙන්නේ කොතරමි ලස්සන කටහඩක්ද තැන්පත් මිනිසෙක් අපිට අහිමි වුනා
@swarnathanthri4530
@swarnathanthri4530 2 жыл бұрын
මිහිරි හඩ්න් සිනහ මුවින් එතුමාගේ ගීත කිසිදා අමතක නොවේ ඔබ්ට නිවන් සුව පතමි
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 3 жыл бұрын
Sir, you have gone leaving sweet memories with us since you assumed duties as the music 🎶 master of Isipathana college. May you attain supreme bliss of Nibbana Sir!
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ Жыл бұрын
කොච්චර ලස්සන තේරුමක්ද?❤️❤️❤️
@KASC1985
@KASC1985 3 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා
@btelgalle7267
@btelgalle7267 10 ай бұрын
ජිවිතය කියන්නේ තණ අග පිනි පිදක්😢ඔබට නිවන්සුව ලැබේවා
@RupaMalica-bw1xn
@RupaMalica-bw1xn 10 ай бұрын
ගීය ඇතුලට ගියහම භාවනාවක් වගේ දැනෙන්නේ
@mithilagamage3453
@mithilagamage3453 2 жыл бұрын
ඔව් ඔබේ සේයාව අප සැම සැමදා සොයනු ඇත...සුබ ගමන්
@aselaajith8854
@aselaajith8854 Жыл бұрын
අපේ සංගීත ආචාර්යය තුමා ඔබ තුමාගේ සංගීතයේ ස්වර් සමග ලබා දුන් ඔවදන් රත්තරන් වටිනවා මගේ =ඉසිපතන සගයන් ඇතුළු මිතුරන්ගේ උත්තමාචාරය
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 3 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН