Detha Depa Lana | දෑත දෙපාලන ගිගිරි සරින් | ලක්ෂ්මන් විජේසේකර

  Рет қаралды 452,674

Lakshman Wijesekara

Lakshman Wijesekara

Күн бұрын

Пікірлер: 247
@vihansiekanayaka1501
@vihansiekanayaka1501 3 жыл бұрын
ඔහුගේ වෙන්ව යාම තාමත් හීනයක් වගේ.😢😢.හරිම ආදරනීය,නිහතමානී කෙනෙක්.❤️❤️මං කැමතිම ගායකයා හැමදාමත් ඔහුයි.
@chamaraprasansamuthukumara3766
@chamaraprasansamuthukumara3766 3 жыл бұрын
සුන්දර මිනිස්සු ටිකෙන් ට්ක වෙන්වෙලා යනවා. සුන්දර නිහතමානී මනුස්සයෙක් . අපේ කරුමෙට ලංකාවෙ මිනිස්සු මැරෙනකං නිසි ඇගයීමක් නැහැ. තව මිනිස්සු කිහිප දෙනයි ඉන්නෙ. ඒ මිනිස්සු මලාට පස්සෙ ලංකාවේ සංගීතය ඉවරටම ඉවරයි කිව්වට වරදක් නැහැ. රියලටි ශෝ වලින් එක වැදගත් ගායකයෙක් බිහිවන්නෙ නෑ. ඒක ලොකු අවාසනාවක් 😥
@indeewarianuradha1941
@indeewarianuradha1941 3 жыл бұрын
Aththamai..👍
@ashokawekumbura114
@ashokawekumbura114 3 жыл бұрын
Itama sundara nihatamani ma behevin adaraya karana oba ge wiyowa gena enne samata wedanawak... Eth me dukbara sasarin midimata pathannemi Niwan suwa!!
@buddijayakody97
@buddijayakody97 Жыл бұрын
අනේ මම ආසම ගායකයෙක් ඒ නිහතමානී සුන්දර හිනාව කටහඬ මතක් වෙනවිට හරිම දුකයි ආදරණීය ලක්ෂමන් අයියා ඔබට අමා මහ නිවන් සුව අත් වේවා
@eduwariperera4435
@eduwariperera4435 Жыл бұрын
😔😔😔😔😔
@Rush956
@Rush956 Жыл бұрын
ඒවා විනිශ්චය එන්නෙත් කලින් දිනපු අයමයි 😂 ලංකාවෙ කලාවට වෙච්ච දෙයක්
@nalinkakulawala1470
@nalinkakulawala1470 3 жыл бұрын
මම කැමතිම ගායකයෙක්,,කැමතිම මනුස්සයෙක්,, ඔබතුමන් හට උතුම් වූ නිවන් සුවයම අත්වේවා කළාකරුවාණෙනි!!!
@surangamadushan
@surangamadushan 8 ай бұрын
බලන්න මෙ මියුසික් බැන්ඩ් එක දිහා කිසිම කැටයමක් නැ..පිලිවෙලයි මිනිස්සු පවා..එ මියුසික් කොච්චර පිලිවෙලකට ගහනවාද ...❤
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
ස්වරයේ විනය කියන දේ හැමෝටම නෑ.ඒ ලක්ෂණය ඉහලින්ම ප්‍රගුණ කල හෝ සහජයෙන් උරුම වූවන් මේ රටේ අතලොස්සකි. ඒ අතලොස්සෙන් අතරින් ලක්ෂ්මන් විජේසේකර මහතාට අසහාය තැනක් හිමිවේ❤🕉️ ඔබ කළ සේවයට අපට ඔබට දිය හැක්කෙ අසීමිත කෘතඥතාව සහ දැහැමෙන් සෙමෙන් ලබාගත් පින් පමණි. ඔබට සුබ ගමන් වේවා ලක්ෂ්මන් විජේසේකර ජ්‍යේෂ්ඨ කලාකරුවාණෙනි. නිවන් සුවම ලබත්වා. මේ කමෙන්ට් එක කියවන , නොකියවන හැමෝටම බුදුසරණයි . සුවපත්වෙත්වා🙏🙏🙏
@arthurmall4688
@arthurmall4688 3 ай бұрын
Sinduwata wadiya lassanayi oba thumage wachana tika.
@GaiyaJ1340
@GaiyaJ1340 3 ай бұрын
@@arthurmall4688 හුඟාක් ස්තුතියි ඔබතුමාට . ජයවේවා ☸️🕉️
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
ඉස්සර ප්‍රශ්න දාහක් මැද්දෙ උනත් මේ ගීත ඇහෙද්දි දැනුණෙ මාර සැනසීමක්. ආයෙත් නම් ඒ වගේ සැනසීමක් දැනෙන්නෙ නැති වෙයි මේ ආදරණීය හිනාව, කටහඬ අපිත් එක්ක නෑ කියලා මතක් වෙද්දි🥺. මේ දවස් ටිකට මට තේරුන ලොකුම දේ තමා ඔබතුමාට මිනිස්සු මාර විදිහට ආදරය කරලා..ඒක හෙටටත්, හැමදාටමත් එහෙමම වෙයි❤️ ඉතින් ආයෙ අපි හමුවෙනකන් මේ ගීත අහල සැනසෙන්නම්. එතකන් සුභ ගමන් සර්❤️🙏.
@prasadmadhurangakarunanaya8771
@prasadmadhurangakarunanaya8771 3 жыл бұрын
❤❤❤
@prasannahettiarachchi7897
@prasannahettiarachchi7897 3 жыл бұрын
සදා ආදරෙයි ඔබ තුමාට..
@samananosha1595
@samananosha1595 Жыл бұрын
❤❤❤❤❤❤❤
@madusamaraweera8370
@madusamaraweera8370 9 ай бұрын
❤❤️❤️
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
🪷🪷🪷🌹🌹🌹🙏🙏🙏🙏🙏
@harshanieharischandra1498
@harshanieharischandra1498 Жыл бұрын
"මා හ‍ඬවන්නට සිහින තුලින් අයදිමි යළි මෙහි නොඑන ලෙසින්" 😍 වචනවල තේරුමවත් හිතාගන්න බැරි පොඩි කාලේ ඉඳන් මේ මෙලඩි එකයි,සංගීතයයි ,හැමවෙලාවකම හිනා වෙවී ගයන ලක්‍ෂ්මන් මහත්මයායි නිසා මේ ගීතයට මම ගොඩාක් කැමතියි.❤️
@hhhh-hf9rm
@hhhh-hf9rm Жыл бұрын
ආසම සින්දුවක් සහ ආසම මනුස්සයෙක් .ලස්සන මනුස්සයෙක් . සිව් සිය ගව් දුර ඇදෙන ලෙසින්... ශෝස සුසුම් නොහෙලන්.... ..
@red-capasia2962
@red-capasia2962 3 жыл бұрын
අවුරුදු 30ක් හිත ආදරේ කල ගීතයක්... ආත්මීය ගායනයක්.... ඔබට නිවන් සුව...😢
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
කෙනුකෙගේ වටිනාකම දැනෙන්නේ අහිමි වූ පසුවයි...... ලංකාවේ... සුබ ගමන් මහත්තයෝ...
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 3 жыл бұрын
අපූරු කටහඬක් ! මනාව හඬ පාලනය කරමින් ගීතයට සමවැදී කරනා ගායනය අතිශයින්ම සුමිහිරිය.
@sithlesa6514
@sithlesa6514 3 жыл бұрын
නෑ ඔබ මැරිලා නෑ.....
@leslithamel3013
@leslithamel3013 2 жыл бұрын
Comment ekata papuwa pichchuna
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
සැබෑ කලාකරුවන් සදාකාලිකව ජීවත් වෙති, ඔවුන්ට ආදරය කරන රසික අපේ හද දෙවොල් තුල.
@sandunthushara762
@sandunthushara762 Жыл бұрын
😥😥😥
@NINARAtravel
@NINARAtravel Жыл бұрын
My favourite singer ❤️
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
අන්න අන්න ඉතින් අපිවත් අඬවනවනෙ🥺🥺🥺
@sumanarathana9093
@sumanarathana9093 Жыл бұрын
අනේ ඒ සුන්දර හිනාව....
@chamilaprasad9248
@chamilaprasad9248 3 жыл бұрын
ගාන්ධර්වයාණනි නිවන් සුව ලැබේවා...❤🙏
@harshanieharischandra1498
@harshanieharischandra1498 Жыл бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නැහැ. ඒ ලස්සන හිනාවෙන් ගීතයෙන් දනවන දුක්බර හැඟීමට කිසිම අසාධාරණයක් නැහැ.වර්තමානයේ ගයනවාට වඩා රඟන්නට වෙහෙසෙන ගායකයන්ට ලක්‍ෂ්මන් සර් වැනි සැබෑ ප්‍රවීනයන්ගෙන් ඉගෙන ගන්න ඇති දේ බොහොමයි.🙏
@sanjeewaharshana1136
@sanjeewaharshana1136 Жыл бұрын
Exactly
@chandimakumariuser
@chandimakumariuser 7 ай бұрын
කොහොමත් වටිනා ලස්සන මල් ඉක්මනින් පරවී යනවා ... නිවන් මග එලිවේවා ඔබ තුමා වැනි උතුම් මිනිසුන් ට .......🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 3 жыл бұрын
මේ මනරම් ගීත ඇසෙන විට ඔහු අප අතර ජීවමානව සිටිනවා සේ දැනේ.
@dumindapremarathna3530
@dumindapremarathna3530 Жыл бұрын
මා කැඳ වන්නට සිහින තුළින් අයදිමි යළි මෙහි නොඑන ලෙසින්....
@sanjeewaperera4838
@sanjeewaperera4838 3 жыл бұрын
අවයාජ්‍යය කලාකරුවනනි ඔබට නිවන් සුවය ලැබේවා 🙏😥
@prasadmadhurangakarunanaya8771
@prasadmadhurangakarunanaya8771 3 жыл бұрын
❤ආදරනීය කලාකරුවානනි❤ ඔබ තුමාට ❤නිවන් සුව ලැබේවා❤😥😥😥🙏🙏🙏❤❤❤
@ultrad.c4526
@ultrad.c4526 3 жыл бұрын
මම කැමතිම ගීත වලින් එකක් සහ කැමති ම ගායකයෙක් .ඔහුගේ සමුගැනීම සිංහල සංගීතයට ලොකු පාඩුවක්😢
@_bysupunidayasheela9195
@_bysupunidayasheela9195 3 жыл бұрын
සිවු සිය ගවු දුර ඇදෙන ලෙසින් ශෝක සුසුම් නොහෙළන්.. 😥 ආදරෙයි ලකී අංකල්❤️😢
@asankajayanathruwanpathira6069
@asankajayanathruwanpathira6069 Жыл бұрын
දහස් වාරයක් ඔබව සිහි වෙනවා ගූරු පියාණනි...😢
@musicwithindika7043
@musicwithindika7043 2 жыл бұрын
නිහතමානී කලාකරුවෙක්. නිවන් සුව ලැබේවා සර්.
@pradeepkodikara8697
@pradeepkodikara8697 3 жыл бұрын
ඉදිරියේදි කවදාවත් අසන්නට නොලැබෙන ගීත.........
@lakshbulathsinhala6306
@lakshbulathsinhala6306 3 жыл бұрын
පපුව හාරන ගීතයක්.. 😔 මා ප්‍රියතම හඬ.
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 2 жыл бұрын
කොච්චර ලස්සනයිද එ හඩ අහනකොට.ඔබට නිවන් සුව ලැබේවා.
@kaluduragunasekera7144
@kaluduragunasekera7144 Жыл бұрын
Lakshman sir was my music teacher at isipathana
@sehasaLewwandi
@sehasaLewwandi Жыл бұрын
ඔබ වැනි ආදරනීයන් යලීත් හමුවවා
@Kosala_Gamage
@Kosala_Gamage Жыл бұрын
සදාකාලික ප්‍රේමණීය තාරුණ්‍යය ❤
@nuwanranasinghe6667
@nuwanranasinghe6667 Жыл бұрын
මට මේ concert එක live බලන්න පිනක් තිබුණේ නැ ❤️
@ceenow6972
@ceenow6972 9 ай бұрын
අනේ ඒ හිනාව😢😢😢❤
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 Жыл бұрын
නොමියෙන ගීත❤
@AluthgeAmith
@AluthgeAmith Жыл бұрын
89/90 දශකයෙන් සතුට සුන්දර අතීතය..හිරැ බැස ගිහින් හමාරයි....දුක කියන්නෙ...ඒ ගීත ඇහෙනකොටත්. කදුලු වැටෙනව. 😢😢
@lakshbulathsinhala6306
@lakshbulathsinhala6306 Жыл бұрын
අයදිමි මෙහි යළි නොඑන ලෙසින්.. 😢😢😢
@ranjaniwithanage7457
@ranjaniwithanage7457 Жыл бұрын
ඔබ ගැයූ ගී සියල්ලටම කැමතියි .අපේ හිතේ තවමත් ජීවමානයී ...චන්ද්‍ර්‍රා කලූආරච්ච්ත් (බෝලය) මතක් නොකරත් අඩුවක් .අමා ඔයත් එහෙමයි . මල්ලි නම් මතකයට එන්නේ නෑ
@udayakumara4357
@udayakumara4357 2 жыл бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!!
@rasikamadhavi3318
@rasikamadhavi3318 3 жыл бұрын
හරිම ලස්සන හඩක්.ඔබට නිවන් සුව ලැබේවා.
@shehanishara4991
@shehanishara4991 3 жыл бұрын
මගෙ ආදරනීය ගායකයානන්
@patmedeepa1665
@patmedeepa1665 2 жыл бұрын
ඒ හඩ සැමදා ජීවමානයි ❤️
@NeluChathurangani
@NeluChathurangani Жыл бұрын
අතීතය මතක් වෙලා අඩවන සින්දුවක් 😢😢😢😢😢😢
@NandanaDahanayake-ms6cf
@NandanaDahanayake-ms6cf Жыл бұрын
හැකියාව නිපුනත්වයේ සංකලනය නිවන්සුව ලැබේ‍වා
@bhashinimadupriya2256
@bhashinimadupriya2256 3 жыл бұрын
these songs never dies in our heart
@udaripoornima8722
@udaripoornima8722 4 ай бұрын
Harima adaraneeyai... Wishwasa kranna beh oba nathi bawa😢
@kashsam5128
@kashsam5128 4 ай бұрын
පෙරමග පියවර මැකෙන ලෙසින් ඈතට යනු මැන අසුරු සැණින් මා හඬවන්නට සිහින තුළින් අයදිමි යළි මෙහි නොඑන ලෙසින්❤❤❤
@sanjeewaharshana1136
@sanjeewaharshana1136 Жыл бұрын
අහපු වාර ගණන කියන්න බෑ
@sanjeewaharshana1136
@sanjeewaharshana1136 Жыл бұрын
ඒ සද්දෙ ඒ නාද රටා කියන්න වචන නෑ
@sanjeewaharshana1136
@sanjeewaharshana1136 Ай бұрын
රිදම් punch සුපිරි
@shammidesilva3284
@shammidesilva3284 4 ай бұрын
Sweet smile 😢
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk Жыл бұрын
භාවනාවක්...ආදරෙයි..😘🌷
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
පොඩි කාලෙ ඉඳලම ආසම සින්දුවක් ❤️❤️❤️
@polo4481
@polo4481 Жыл бұрын
අහිංසක කලාකරූවාණනි ඹබට සුභ ගමන්
@Senara98
@Senara98 6 ай бұрын
කිසිදා මිය නොයන හඬක් 🤍🤍🤍 නිවන්සුව ලැබේවා! 🙏💐
@NishanthiMunasinghe-xm6ql
@NishanthiMunasinghe-xm6ql 4 ай бұрын
අමතක නොවන අහිංසක චරිතයක්
@isharashamal6889
@isharashamal6889 20 күн бұрын
ඕනෑම වෙලාවක හිනාවෙලා ගායනා කරන ගායකයාණනි,මේව බලනකොට අහනකොට ඔබගේ නික්ම යාම නින්දේ දුටු සිහිනයක් වැනිය.
@madhubhashinikumarasiri7096
@madhubhashinikumarasiri7096 2 жыл бұрын
කවදාවත් ජඩ දේශපානය වෙනුවෙන් කඩේ නොගියපු සුන්දර මනුස්සයෙක් බලු මහින්ද ආන්ඩුව විසින් මම දන්න විදියට මේ කලාකරුවටත් ගැහුවා..
@gayansampath2035
@gayansampath2035 2 жыл бұрын
මේ මනුස්සයා තියලා මහින්ද පෙරේතයා අරන් ගියානම්...
@hilmynizar
@hilmynizar 3 жыл бұрын
ලස්සන ගීතයක් ❤ RIP Sir😢
@ceenow6972
@ceenow6972 9 ай бұрын
හරිම අහින්සක හිනාවක් ❤😢 සින්දුත් එහෙමයි 😊 තව ගොඩක් කල් ඉන්න තිබුන කෙනෙක්😢 මනුස්සයෙක් පරිනත වේගෙන එද්දි මේ සින්දු වලට Addict වෙනවා, පොඩිකාලේ අපි අහන්න අකමැති සින්දු, අපි වයසට යනවා😢
@geethanimalkanthi7733
@geethanimalkanthi7733 Ай бұрын
හැමදාමත් රසවිඳින සදා නොමැකෙන ආදරණීය හඩ❤🙏
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
හරිම ලස්සනයි පුදුම වේදනාවක් ඇති වෙන්නේ ...ඔබට අමාමහ නිවන්සුව අත්වේවා
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 9 ай бұрын
මෙවැනි ගීතනු, වාසනා!
@deepaperera8762
@deepaperera8762 10 ай бұрын
ඹබ තාමත් .අපහදේ ඉනනවා නිවන් සුවය මැතිදුනි
@shiromajayawardena2994
@shiromajayawardena2994 Жыл бұрын
What a beautiful voice 😢
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera Жыл бұрын
The lyrics are delivered with heartfelt passion, captivating the listeners, and evoking deep emotions. The ability to convey such profound emotions through music is a testament to the immense talent and dedication of Visharada Laxman Wijesekara. The ability to consistently deliver exceptional performances over time is a testament to an artist's commitment to honing their skills, exploring new creative avenues, and continuously striving for improvement. It shows that he has not only developed his natural talent but has also put in the effort to refine and expand his abilities as a performer. His dedication is likely reflected in the way he approaches his work, whether it's through extensive practice, exploring different musical styles, or continuously seeking inspiration and growth. This level of commitment and passion is what often sets apart exceptional artists from the rest. In addition to the captivating vocals, the composition and musical arrangement of the song are praiseworthy. The seamless integration of various musical elements enhances the overall impact of the performance, creating a harmonious and engaging experience for the audience.
@gayanperera9730
@gayanperera9730 11 ай бұрын
ස්තුතියි සදාකල් අපි වෙනුවෙන් ඉතිරි කල මේ දායාදයන්ට.ඒත් අවාසනාව කනගාටුව 2000න් පසු අළුත් පරම්පරාව ගැන
@nalakaag
@nalakaag 2 ай бұрын
වයසට නොගිය කළාකාරයෙක් .. ඔහු එදා ඉර පායා,ගංගා සහ නිස්සංක ටෙලිනාට්‍යවල හිටියා වගේමයි හැමදාම ඔහුගේ පෙනුම.. මම අගය කරන විනයගරුක ආදර්ශ්මත් කළාකාරයෙක් .. ❤
@nirangapeiris7126
@nirangapeiris7126 3 ай бұрын
What a Legend. Probably the most Handsome singer ever....Plus the voice
@niroshansenevirathne526
@niroshansenevirathne526 2 жыл бұрын
Obe wenwayama adatath heenayak wage,Sada Amaraneeya nihathamani kalakaruwanani,Obage ahe hada thawamath apa atharay jeewamanai!👏🙏🙏♥️♥️♥️🥀🥀🥀🥀🥀🥀🥀🥀
@nadeekawijegoonawardene5178
@nadeekawijegoonawardene5178 3 жыл бұрын
We Love you forever ever
@damayanthipathirana747
@damayanthipathirana747 5 ай бұрын
Extraordinarily excellent
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 3 жыл бұрын
Dawasakata keep wathawak ahanawada kiyala mamawath danne na, a tharamatama ma oba kata hadata umathui..niwansuwa labewa mahathaneni.
@lahirunimantha
@lahirunimantha 6 ай бұрын
🌹🌹🌹🌹🌹
@rashiniwijewardhane5375
@rashiniwijewardhane5375 3 жыл бұрын
Adarei sir hemadaamath. Suba Gaman!
@Manju-c6w
@Manju-c6w 3 ай бұрын
Lucky uncle mage appachchi ge best friend kenek.. harima dukai..ada dennama jeewathun athara nahane.😢
@michaelherath538
@michaelherath538 3 жыл бұрын
Beautiful song Rest In Peace sir
@deepaperera8762
@deepaperera8762 10 ай бұрын
නිවන් සුව.ලැබෙවා
@janjivehitihamu8394
@janjivehitihamu8394 3 жыл бұрын
Lakshman wijesekara gayakayaneni.... Obata niwan suwa ... Obe handin apawa suwapath kalata.
@ThiwankaPerera-d7r
@ThiwankaPerera-d7r 9 ай бұрын
Laksman aiye oba ns supar soog😢
@ranjanimanike1341
@ranjanimanike1341 5 күн бұрын
ඔබ තවම අප සමගයි ලකී සර්
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 2 ай бұрын
සදාදරනීය ගායකයානෙනි ඔබ අමරනීයය්
@KusalPerera-hh7zn
@KusalPerera-hh7zn Жыл бұрын
මේ කට හඩ නම් පිස්සුවක්‌ ❤️
@arthurmall4688
@arthurmall4688 2 ай бұрын
I love his songs, first time seeing him live. His singing is phenomenal, his whole body seems to resonate with the song and music.
@RuwanDisanayaka-ji8kq
@RuwanDisanayaka-ji8kq 7 ай бұрын
Adarey
@kk-ix7bo
@kk-ix7bo 6 ай бұрын
Voice ❤️❤️❤️💓
@ThilinaPahandi-u4l
@ThilinaPahandi-u4l 3 ай бұрын
නිවන් සුව කලාකරැවානේනි❤❤❤
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 Жыл бұрын
ආත්මිය හඩක් සමග මුසු උන ජිවයක් සදා අමරනිය කලාකරැවානනි නිවන් සුව ලැබෙවා නුබට.
@ajanthaperera5989
@ajanthaperera5989 3 жыл бұрын
Harima lassana hadak.nihada viya
@DilipRuwan
@DilipRuwan Жыл бұрын
Niwan suwa
@wasantkumar1247
@wasantkumar1247 3 жыл бұрын
Sadadara niya kala karuwanani oba apa atharin wen unath obage mathakaya ape hadawath thula sada radewvi obata niwan suwa
@gaminibasnayake307
@gaminibasnayake307 Жыл бұрын
Lovely song
@janaydarishamya5965
@janaydarishamya5965 Жыл бұрын
My favourite singer, I love ❤ u voice
@ChanishkasDesigns
@ChanishkasDesigns 3 жыл бұрын
Amazing! Love those bass parts by Vajira aiya!
@wijigedera7172
@wijigedera7172 3 жыл бұрын
Best song forever.
@bandarablk6643
@bandarablk6643 Жыл бұрын
Apa sanasana me pin obata lanewa.❤❤
@indikawettewa2509
@indikawettewa2509 2 ай бұрын
Superb 👍👍👍
@NeelAjith-fb8cc
@NeelAjith-fb8cc 10 ай бұрын
Lassana kamatima hadak
@SujiwaniSirimanna
@SujiwaniSirimanna Жыл бұрын
Mama oba ha ekagai ouw ohu merila ne
@SusalJananathaPereraPitiyeGeda
@SusalJananathaPereraPitiyeGeda 5 ай бұрын
Senawai munai harima lasanai gayanaya ahana ahana asai marena mamma niwan suwa sirta
@irangilakshithajagoda9964
@irangilakshithajagoda9964 3 жыл бұрын
Beautiful
@primros1398
@primros1398 3 жыл бұрын
Ammo lassana gayanaya niwan suwa kala karuwaneni
@PrasangaJayamaha
@PrasangaJayamaha 2 ай бұрын
Wasayata nogiya minisek❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 Жыл бұрын
අනිවාර්යෙන්ම 🙏🙏🙏😂
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1,1 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН