LALAI LILAI LAI || EPISODE 159 || ලලයි ලිලයි ලයි || 23rd September 2024

  Рет қаралды 176,112

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 159 || ලලයි ලිලයි ලයි || 23rd September 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 318
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 сағат бұрын
රංගනයෙන් අපි සැම සනසාලු රංගන ශිල්පි W.. ජයසිරි මහත්මාට නිවන් සුව ලැබේවා....
@Dilhani_5
@Dilhani_5 2 сағат бұрын
Niwan suwa labewa 🙏
@AmarakoonMahinda
@AmarakoonMahinda 2 сағат бұрын
@@Dilhani_5 skkdlr
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 2 сағат бұрын
Jayasiri mahatha oba apa athara sada amaraneeyaya ❤❤❤❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 5 сағат бұрын
මිලාගේ තාත්තා නොහොත් w ජයසිරි මහතාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@easyenglish1525
@easyenglish1525 4 сағат бұрын
W.ජයසිරි මහතාට(මිලාගෙ තාත්තාට) උතුම් වූ නිවන් සුව ලැබේවා!🙏🙏
@dimuthjayasinghe8316
@dimuthjayasinghe8316 3 сағат бұрын
😢
@buddikakusum-j1n
@buddikakusum-j1n 3 сағат бұрын
😢Niwansuwa labewa
@ProfitQuest123
@ProfitQuest123 3 сағат бұрын
😢
@surekawijesooriyaarachchi1100
@surekawijesooriyaarachchi1100 2 сағат бұрын
අයියෝ ,එයා තාත්තා කියලා මතක් උනේ දැන් නේ.😢 ,
@surekawijesooriyaarachchi1100
@surekawijesooriyaarachchi1100 2 сағат бұрын
නිවන්සුව ලැබේවා !!
@DilshanMadushanka-x2q
@DilshanMadushanka-x2q 3 сағат бұрын
මිලාගෙ තාත්තාගේ චරිතය රඟ දක්වපු . W. ජයසිරි මහතාට අමා මහ නිවන්සුව ලැබේවා 😢😢🙏🙏
@kingav-ch8cu
@kingav-ch8cu 38 минут бұрын
Adei ow ne 😢
@pasinduashen3334
@pasinduashen3334 3 сағат бұрын
W.ජයසිරි මහාතාට නිවන් සුව 💗🥺
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මිලාගේ තාත්තා නොහොත් w ජයසිරි මහතාට නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏
@ireshamalinda8527
@ireshamalinda8527 4 сағат бұрын
🙏🙏🙏
@anulabathi6088
@anulabathi6088 3 сағат бұрын
Ane deiyane eyath giyada 😢😢😢
@theshantheshanmaduwantha3156
@theshantheshanmaduwantha3156 3 сағат бұрын
​@@anulabathi6088lllllll
@KasiduNadeepa
@KasiduNadeepa 3 сағат бұрын
නිවන් සුව ලැබේවා
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 3 сағат бұрын
ලේලි මාමන්ඩිවත් සෙට් කර ගත්තා එනම් හරිම අගෙයි ❤🎉😅💎💯👍
@කලුමල්ලී-ණ3ඨ
@කලුමල්ලී-ණ3ඨ 2 сағат бұрын
W.ජයසිරි කලාකරුවානන්ට අමා මහ නිවන් සුව😢🙏🌷
@danubro..2621
@danubro..2621 4 сағат бұрын
Mage upandine ada like 50k onee❤
@commandoff8164
@commandoff8164 3 сағат бұрын
50ස් වෙනි එක මගෙන් ඔන්න
@ushanchamara4268
@ushanchamara4268 2 сағат бұрын
මිලාගේ තාත්තා ....රංගන ශිල්පී ජයසිරි මහතාට නිවන් සුව ලැබේවා ....😢😢😢
@someshdarshana8928
@someshdarshana8928 3 сағат бұрын
මේ කතාවේ.මිලාගේ තාත්තට නිවන් සුව ලැබේවා .🙏🙏🙏🙏
@lahiru2234
@lahiru2234 2 сағат бұрын
දනුශ්කගෙ ආච්චි පුතානෝට ගහපු හින්ට් එකනම් මරු😅 0:40
@pradeepdilshan464
@pradeepdilshan464 3 сағат бұрын
දැන්නම් මේකත් සෙට් නෑ වගෙ විනාඩි 2 කතාව බලලා ඉවර කරන්න පුලුවන් 🥱👎
@kingav-ch8cu
@kingav-ch8cu 37 минут бұрын
Dan podi un ta hodi 💔🤮
@rmn5371
@rmn5371 Сағат бұрын
සජිත්. මහතා. සමග. අප. සැමදා. ❤. මිලගට. ඔබය. ජනනායකයා. එතේකි. ඉමු❤❤❤❤❤
@ThilankaKelum-n3q
@ThilankaKelum-n3q 3 сағат бұрын
මිනිස්සු අතරිනව කිව්වට කරන්නෙ තවත් අල්ලන් ඉන්න එක 🙂. Loku aththak thiynva ea vachana tike 🔥
@anuk3350
@anuk3350 2 сағат бұрын
මිලාගේ තාත්තට නිවන් සුව ලැබේවා.🏳️ (w ජයසිරි මහතා 🏳️🙏)
@DevikaThennakoon
@DevikaThennakoon 3 сағат бұрын
මිලාගේ තාත්තාට නිවන් සුව ලැබේවා.
@App-p7u
@App-p7u 2 сағат бұрын
Niwan. Suwaya. Labawa. Milage.. Thathata
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
ලමයි හෙට තමයි උදාර දවස,❤❤❤
@costacreations1714
@costacreations1714 Сағат бұрын
W.ජයසිරි මහතාට නිවන් සුව ලැබේවා ✝️
@nmkdamayanthi1813
@nmkdamayanthi1813 2 сағат бұрын
ඩබ්. ජයසිරි කලාකරුවාණන්ට නිවන්සුව ලැබේවා.
@sandunikalakmali6758
@sandunikalakmali6758 3 сағат бұрын
ජයසිරි මහත්මාට නිවන් සුව ලැබේවා 😢😢😢
@UdarshanaGiman20
@UdarshanaGiman20 4 сағат бұрын
අද දින දිවුරුම් දුන් නව ජනාධිපති වන අනුර කුමාර දිසානායක යන එතුමාට රට කරන් යන්න ශක්තිය ලැබේවා 🙏 රට හැදෙනකම් බලන් ඉන්න සෙට් එක....👀♥️
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 4 сағат бұрын
Meke welalennetuwa palayan desapalanaya gedara tiyaganin.api awit inne katawa balanna
@DinethDulmina
@DinethDulmina 3 сағат бұрын
Me video ekth ekk oy comment eke sambande mokadda
@anulabathi6088
@anulabathi6088 3 сағат бұрын
Esema wewa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏾🙏🏾🙄🙏🏾
@padminijayamanna1799
@padminijayamanna1799 3 сағат бұрын
ජෙප්පන්ට නම් පිස්සු අප්පා
@Banukahawala
@Banukahawala 3 сағат бұрын
🤮
@KamaPrasanna-qf4ee
@KamaPrasanna-qf4ee 3 сағат бұрын
පෙත්ත මරුකරලා දනුස්ක කට දෙන්න බලන්හිටිය.බනිට විනාඩිය යක නිස්සබ්දතාවයක්...😂😂😂😂
@sonithaferando6795
@sonithaferando6795 3 сағат бұрын
ජයසිරි මහාතාට නිවන් සුව ලැබෙිවා
@RoshanDamith-z7d
@RoshanDamith-z7d 3 сағат бұрын
සජිත් ප්‍රේමදාස මැතිතුමනි..සැමදා අපි ඔබ සමඟයි....😊
@lahiru2234
@lahiru2234 2 сағат бұрын
මේන් ගවයෙක්😂
@Sl_finix-boy
@Sl_finix-boy Сағат бұрын
දෝදුද මෙතන කතාවෙත් වැලලෙන්නෙ 😂
@RoshanDamith-z7d
@RoshanDamith-z7d Сағат бұрын
😁😁😁😁😁
@RoshanDamith-z7d
@RoshanDamith-z7d Сағат бұрын
අපේ...ජනපති..සජිත්...
@ChenuraAthsaraking
@ChenuraAthsaraking 4 сағат бұрын
හැමදාම ෆිජ් එකෙන් කතාව බලන අය කෝ බලන්න😂💔
@NisansalaSandamali-t8q
@NisansalaSandamali-t8q 3 сағат бұрын
Oi oi 😹😹
@RJPathum
@RJPathum 3 сағат бұрын
inch 64 ekakda
@RanugaPerera
@RanugaPerera 3 сағат бұрын
​@@RJPathum😂😂
@KavindyaSuraveera
@KavindyaSuraveera 3 сағат бұрын
අතිශය ප්‍රතම වතාවට tv එකෙන් බැලුවා
@damayanthirodrigo5478
@damayanthirodrigo5478 3 сағат бұрын
Milage thaththata ( Jayasiri mahathata) niwan suwa labewa. Danushkage Achchi ragapama nawathida.
@bamunusinghadarshani3177
@bamunusinghadarshani3177 3 сағат бұрын
Jayasiri mahathata niwansuwa labewa
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
අද මුළු රට 💯 එක මිටකට 👨‍👨‍👧‍👧 සුබ නැකතට ⏲️ රට අනුරට ❤
@MrNuwan-tg3cw
@MrNuwan-tg3cw 3 сағат бұрын
ගැහැනු ඔක්කොම මඩමට 😂
@shamaliroshan0206
@shamaliroshan0206 4 сағат бұрын
කොමෙන්ට් එක දෙපාරක් ටච් කරලා බලන්න 😂❤🎉
@RoshsnPriyantha
@RoshsnPriyantha Сағат бұрын
😂
@udarasankalpa7312
@udarasankalpa7312 Сағат бұрын
දිවුරුම් දීමෙන්ම කෝටි ගානක් ඉතුරු කරා..ඒ තමයි අනුර❤️
@රියල්මනුවාහ්
@රියල්මනුවාහ් 3 сағат бұрын
547 ට තිබ්බ පැකේජ් ඒක 749 ක්‌ කරලා මාර සතුටුයි තාව ඉස්සරට මේ වගේ දේවල් බලන් ඉන්නවා අපි 🙂👍🏾
@DewEditz111
@DewEditz111 2 сағат бұрын
හරිම අසාධාරණයි 😢
@kalana_5994
@kalana_5994 Сағат бұрын
Rs.547.00 - Rs.798.00 ක් කරල තියෙන්නෙ 😢
@AneMandaAppuwo
@AneMandaAppuwo Сағат бұрын
Puthanota chande tipu ayata vithrai msg avilla tiyenne 😂 mata awe na
@Bsking-si1np
@Bsking-si1np 3 сағат бұрын
අපේ හීනය ඉටු වුනා❤❤❤
@sanathmahinda1768
@sanathmahinda1768 2 сағат бұрын
ලංකාවේ දේශපාලන ය හරියට ලලයි ලිලයි ලයි. ..වගේමයි .....උදාරයි 😂😂😂
@anulabathi6088
@anulabathi6088 3 сағат бұрын
W jayasiri mahathata niwan suwa lebewa 😢😢😢🙏🏾🙏🏾🙏🏾
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce 3 сағат бұрын
මිලාගේ තාත්තාගේ චරිතේ රඟ දක්වපු ජයසිරි මහාතාට නිවන් සුව ලැබේවා
@thilinikanchana261
@thilinikanchana261 Сағат бұрын
milage තාත්තට නිවන් සුව ලැබේවා
@PruthuviAkalanka
@PruthuviAkalanka 4 сағат бұрын
අනුර ජනාධිපති තුමට ඡන්දෙ දුන්න අය මෙහෙට
@ireshalakmali6205
@ireshalakmali6205 3 сағат бұрын
කොහෙටද😂
@ChinthakaB
@ChinthakaB 3 сағат бұрын
ලගදි බලමු
@Kumari160
@Kumari160 2 сағат бұрын
දැන් දුන්නට පහු වෙද්දී කවුරුත් නෑ 😂😂
@HiruniMaduwanthi-tq5sk
@HiruniMaduwanthi-tq5sk Сағат бұрын
Inno
@ChathuraSenavirathne-p3k
@ChathuraSenavirathne-p3k Сағат бұрын
Modayo
@NandawathieKristhoguBaduge
@NandawathieKristhoguBaduge 3 сағат бұрын
W.jayasiri mahathata niwan suwa
@ChampikanilanthilogusLogus
@ChampikanilanthilogusLogus 32 минут бұрын
W.jayasiri mahathata niwansuwa labewa🙏🙏🙏🙏🙏🙏🙏
@Warunafernando-bu8gv
@Warunafernando-bu8gv Сағат бұрын
Jayasiri mahaththayata niwan suwaya labewaa!! ethuma daksha pravina rangana shilpiyek niwan suwa !🕊️
@MalikaMalikaa-v7u
@MalikaMalikaa-v7u 3 сағат бұрын
W ජයසිරි මහතාට නිවන්සුව ලැබෙිවා
@ashenmac5495
@ashenmac5495 59 минут бұрын
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායන ජනාධිපති අනුරකුමාර දිසානායක මැතිතුමන්ට උණුසුම් සුභ පැතුම් 😍🇱🇰❤️❤️❤️
@SasiduNimsara-y7x
@SasiduNimsara-y7x 3 сағат бұрын
මිලාගෙ තාත්තට නිවන් සුව 😢😢😢
@PadmalathaJayasinghe
@PadmalathaJayasinghe 2 сағат бұрын
Rata anurà api milata.... Ada kathawa lassanai Mila kathawen ain wenna apa.
@DinukaNawodya-l8n
@DinukaNawodya-l8n 4 сағат бұрын
👍 k 172 magen
@SL_BIKE_LOVERS_1
@SL_BIKE_LOVERS_1 4 сағат бұрын
ධනුස්කගේ Bike පිස්සුවට මොකද උනේ 🥲
@NisansalaSandamali-t8q
@NisansalaSandamali-t8q 3 сағат бұрын
Mila wadiyane 😂
@deesharashini1670
@deesharashini1670 3 сағат бұрын
Dn ganu pissuwa
@PravithSilva-hum65
@PravithSilva-hum65 4 сағат бұрын
මේ කොටස බලන්නෙ අනුර සහෝදරයා ජනාධිපති වූ පසුවයි. පසුගිය කොටසේදී කිව්වා වගේම ❤
@shanikapeiris6076
@shanikapeiris6076 3 сағат бұрын
ආදරය කරන කෙනා රට ගිහාම , කිසිම විදිහකින් එයත් එක්ක කතා කරන්න බෑ කියලා දැනගත්තහම ...දනුශ්කටනම් දවස් දෙක තුනක් කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරි උනාට ...සමහර මිනිස්සුන්ට ඒක ලොකු කාලයක් වෙන්න පුළුවන් 😢🎉😊
@nalinperera5754
@nalinperera5754 3 сағат бұрын
Rest in peace…..W. Jayasiri 😢
@ArunaAththanayaka-x7e
@ArunaAththanayaka-x7e 3 сағат бұрын
අනුර ජනාධිපති කරන්න සහායෝගය දීපූ අය ඉන්නවද 🥰
@chandimakumari6304
@chandimakumari6304 2 сағат бұрын
ජයසිරි මහත්මා ta නිවන් සුව ලැබේවා
@neranjanasandu7831
@neranjanasandu7831 Сағат бұрын
Milage tattata niwan suwa lebewa 🙏🙏🙏🌷🌷🌷
@sugathperera7479
@sugathperera7479 41 минут бұрын
Kala karu jayasiri mahathata nisan suwa labewa
@Sachini2004-c2f
@Sachini2004-c2f 4 сағат бұрын
Ko kathawa
@NihalAnura-iu5be
@NihalAnura-iu5be 2 сағат бұрын
ආමිඑකේ කොල්ලන්ගෙන් නම විකුණන්න එපා හොඳේ..
@OviduTheekshana
@OviduTheekshana 2 сағат бұрын
W.ජයසිරි මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු 😓🥺
@BADBOY1XPSL
@BADBOY1XPSL 4 сағат бұрын
දාපන් යකො ටග්ගාලා😂
@RoshanNalinda-e1f
@RoshanNalinda-e1f 2 сағат бұрын
W jayasiri mahathmata niwan suwa lebewa!!!🪔
@saumyadilrukashi1435
@saumyadilrukashi1435 3 сағат бұрын
නිධන් කතාවක් දැම්මේ අපරාදේ මේකට 🤕
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 2 сағат бұрын
යකො පටං ගද්දි දැම්මෙ නෑනේ ජයසිරි කලා කරුවට නිවන් සුව කියලා වත් දැම්මෙ නෑනෙ😢
@Rathnayaka-i2p
@Rathnayaka-i2p 3 сағат бұрын
😢😢😢 w. ජයසිරි මහතාට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢
@RuwanNikado
@RuwanNikado 3 сағат бұрын
මිලාගේ තාත්තා නිවන් සුව
@DeenukaAdithya-x4y
@DeenukaAdithya-x4y 3 сағат бұрын
අනුරට ජන්දේ දුන්නු අය කෝ
@harshanachanaka5191
@harshanachanaka5191 6 минут бұрын
ජයසිරි මහතාට අමා මහ නිවන් සුව
@MaliSandomali
@MaliSandomali 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nishadichamanjala8632
@nishadichamanjala8632 Сағат бұрын
W. ජයසිරි මහතා ගේ අභාවය පිලිබඳ සාතිශය සංවේගය.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@WasanaPriyangani-q8e
@WasanaPriyangani-q8e 2 сағат бұрын
W. ජයසිරි මහතාට නිවන් සුව ලැබේවා (මීලාගේ තාත්තා)
@JanakaPrasad-tk1lb
@JanakaPrasad-tk1lb 3 сағат бұрын
මොනවා උනත් දනුශ්කට කැන්සර් එකක් හදන්ට හදන උන් දෙන්නට හෙන ගහන්ට ඔනි http😅
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 сағат бұрын
යකෝ...මාමණ්ඩියි ලේලි පොඩ්ඩයි❤
@Nawodatrading
@Nawodatrading 3 сағат бұрын
ශ්‍රී මහබෝදිය යට අඩියක් ගහන්න තිබුන චාන්ස් එක නැති උනා,w ජයසිරිට.😁නිවන් සුව
@learnwithfun5381
@learnwithfun5381 Сағат бұрын
Election අස්සෙ ඒක අමතක වෙලා
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 6 минут бұрын
දැයෙන් සමුගත් ජයසිරි කලාකරුවානනි ඔබට නිවන්සුව🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️කතාව දැන් චොර 😂 මුල ඉදලා බලපු කතාව නිසා..අතරමග නවත්තන්න බැරි කමට බලනව🫵 මේක නලුනිලියන්ගේ වැරැද්දක් නෙමෙයි මූලිකවම අධ්‍යක්ෂකටත් වැඩියෙන් කතාව ලියන කෙනා..ඔහේ.. ඉබාගාතේ...ලියාගෙන යනවා..වගේ 😢
@semarangpathirangeewasanth7489
@semarangpathirangeewasanth7489 3 сағат бұрын
කත්ත තිරුවලේ සෙල්ල වලවේ/.අලුත් ටැමිල් ෆිල්ම් එක බැලුවද 😌👍
@ChandraGunawardana-nj4hk
@ChandraGunawardana-nj4hk 3 сағат бұрын
ධනුශ්කගෙ ආච්චි නම් real දකුනෙ😌 ඔහේ ඔහේගෙ වැඩක් බලගෙන ඉන්නවද 😂
@KasunHasalanka
@KasunHasalanka 4 сағат бұрын
මහසෙන් cid
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 4 сағат бұрын
ඔබට සුභ ගමන් රංගධරයාණනි 🕊️💔 . . . ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඩබ්ලිව් ජයසිරි මහත්මයා අභාවප්‍රාප්ත වී ඔහුගේ නික්ම යාම මෙරට කලාවට අනිවාර්යයෙන් විශාල අඩුවක් වේවි 🙁💔 රට වෙනස් වෙනකන් බලන් හිටපු , ඒ වෙනුවෙන් කතා කරපු මනුස්සයෙක් රට වෙනස් වෙන සතුට සමරන්න කලින් නික්ම ගියා. ඔබට සුභ ගමන් දයාබර රංගධරයාණනි. 🙁💔 කතාවේ මිලාගේ.තාත්තා දර්මන් සර්.
@ranga.lassaniwasthuranga3833
@ranga.lassaniwasthuranga3833 3 сағат бұрын
Kauda me awajathaka like higanna
@machinemaster70
@machinemaster70 4 сағат бұрын
api
@LENINASOKAPIYASIRI-t8u
@LENINASOKAPIYASIRI-t8u Сағат бұрын
අනේ. නිවන්සූව ලැබෙවා. දෙවි පිහිටයි. 😢😢
@someshdarshana8928
@someshdarshana8928 3 сағат бұрын
අපේ නව.ජනපති.අනුර මහතාට ජය වේවා ❤❤❤
@chalanalakshitha2952
@chalanalakshitha2952 2 сағат бұрын
මිලාගෙ තාත්තට නිවන් සුව🤍.....දැන් ඒ චරිතෙ කරන්නෙ කවුද
@samankumara5047
@samankumara5047 3 сағат бұрын
ජනාධිපති anura kumarata ජය වෙිවා
@tharangamadushan2591
@tharangamadushan2591 3 сағат бұрын
Nadi tharangaa onee ..eya koo❤❤❤
@sunithrasunithra3783
@sunithrasunithra3783 2 сағат бұрын
මිලා ගේ මතාත්තට නිවන් සුවල පේනවා
@Sohan-d7g
@Sohan-d7g 3 сағат бұрын
මේ ටිකේම මිලා දනුෂ්ක කොටස් දවස් දෙකකට කඩලා අන්තිමේට දැන්මේ...එහෙම කරන්න එපා ⁣යකෝ ..එකවැර පෙන්නලා ඉවර කරහන්..දැන් එපැයි හෙට වෙනකම් ⁣ඉන්න 😑
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
ඊයේ youtube එක පීරන් කතාව හොයපු අය මෙි කොන්ට😢
@Yen742
@Yen742 4 сағат бұрын
😂😂
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 сағат бұрын
😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
ඊලග කො⁣ටස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති උනාම බලපු ❤⏲️
@chandimalniroshan3955
@chandimalniroshan3955 Сағат бұрын
මට හිතෙනවා මේ කතාවේ මිලා මේ ගහන්නෙ ලොකු ගේමක් කියලා.😮 දනුශ්කව යාලුවෙලා ඉන්නේ පාලම් බොක්කේ ඉඩම් වලට ගහන ගේමක් කියලා😂
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
ඊයෙ episode එක දානකන් බලන් හිටපු කටිටිය කෝ...😢❤
@thisaraanjana123
@thisaraanjana123 4 сағат бұрын
ඊයේ ඉරිදා බොල
@Hashanhistory
@Hashanhistory 3 сағат бұрын
අහන්නෙ එකක්.. කියන්නෙ තව එකක්
@MethukaDewsith-y9l
@MethukaDewsith-y9l 2 сағат бұрын
ආසාවෙන් බලන එකම කතාව ❤
@ChavishkaBandara
@ChavishkaBandara 3 сағат бұрын
❤❤❤❤Hi
@Sona-k6g
@Sona-k6g 2 сағат бұрын
නිවන් සුව ලැබේවා
@KANEERA
@KANEERA 3 сағат бұрын
අරූ නම් මෝඩ රවීන්ම තමයි 😂
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මම වගේ ඊයේ පණ දාගෙන කථාව හොයපු අය කෝ
@wimukthikumara8197
@wimukthikumara8197 44 минут бұрын
ජයසිරි මහතාට නිවන්සුව
@chamuka_maduwantha
@chamuka_maduwantha 3 сағат бұрын
❤❤❤❤❤❤❤
@PadmalathaJayasinghe
@PadmalathaJayasinghe 2 сағат бұрын
මිලාගෙ තාත්තාට නිවන් සූව ලැබෙව !
@krishansadaruwan8735
@krishansadaruwan8735 4 сағат бұрын
හැමදම ෆොන් එකෙන් බලන අය කො😊😊
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මත්😂
@ravindumihiranga3297
@ravindumihiranga3297 4 сағат бұрын
හිකේ පුලෙන් බලන්නෙ.
@DeenukaAdithya-x4y
@DeenukaAdithya-x4y 3 сағат бұрын
FON EKEN THAMA MAT BALANNE😅
@pasiduprabath5861
@pasiduprabath5861 3 сағат бұрын
උබටත් අවදානෙද ඕනෙ😂😂
@pasiduprabath5861
@pasiduprabath5861 3 сағат бұрын
​@@riyalpathuma5454තෝ නම් දැන් සාපයක් බන්😂
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 8 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 18 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
SEE YOU || EPISODE 138 || සී යූ || 23rd September 2024
22:08
Swarnavahini TV
Рет қаралды 43 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 8 МЛН