ටිමාගෙ බඩු ඉවරලු! | Upul Shantha Sannasgala

  Рет қаралды 52,220

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Жыл бұрын

ටිම්රාන් කීර්ති |
ටිමාගෙ බඩු ඉවරලු! | Upul Shantha Sannasgala
---------------------------------------
Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
#sannasgala #sinhalapoems #srilanka

Пікірлер: 227
@Mahie12
@Mahie12 9 ай бұрын
වහන්නෙපා කිසිදාක උඩ බොත්තම , ඔහොම පපුවක් දකින්න ඔනෙ ඔක්කොම ❤️
@udithacosta288
@udithacosta288 Жыл бұрын
අනේ... හරිම අහිංසක නිර්ව්‍යාජ ගැමියෙක්.❤❤❤
@kalpanaambrose6625
@kalpanaambrose6625 Жыл бұрын
වෙඩ්ඩා තැන්නක් නම් බන්දුජීව කන්දක් ❤️ ටිමා, උඹ ගඟක්!
@tharinduamarasignha2205
@tharinduamarasignha2205 11 ай бұрын
ටිමා කියන්නේ පට්ට සුන්දර මිනිහෙක්. ❤
@arunaperera6339
@arunaperera6339 Жыл бұрын
පට්ට කතා...ආදරෙයි ඇත්තටම...ටිමා පුතා..රොටිය රහවෙන්නේ හදන තැටියෙන් කියලා අපේ අම්මා අපිට කන්න නැති කාලේ කියලා දීලා තියෙනවා...උඹට මම ආදරෙයි කොල්ලෝ.👏👏
@shyamasam16
@shyamasam16 Жыл бұрын
මහේන්ද්‍ර පෙරේරා ගෙ තාත්ත්වික ‍රංගනයන් වගේ තාත්ත්විකයි ඒ කවි. චිත්ත රූප මැවෙන කවි ☺️මෑත කාලයේ සර් හදුන්වා දුන් සියලු කවීන් කිවිඳියන් ඇත්තටම හරිම දක්ශයි. මෙතුමා ට වගේම ඒ සියලු දක්ශයන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! ❤️
@nishshankawanninyaka7531
@nishshankawanninyaka7531 10 ай бұрын
ටිමා කියන්නේ සුන්දර නිහතමානී චරිතයක් ❤❤❤❤
@dhanushkasandaruwan7388
@dhanushkasandaruwan7388 Жыл бұрын
කාලා ගුලිය ආතල් එකකට කොනක, ඉදගෙන හීනා වෙයි ගැන්සිය සමගින් රහක, හීමීට ගෙදර ගාටන දුර අඩි ගානක මඟක, අයියෙ ඇහුව්වා උබෙ කවියක් පාලුවක, හිනාව ගෙනා ආතල් ගුලි විසිරි ගොස් නැති වී ඇඩුවා හැඟුම් තද කර උහු ලා ගනු බැරි වී කවියක් ගීයකින් මැව් වෙන් කල රස වී කවියක වඩිය ගුලියට ඉහලින් මත් වී... ටීම් අයියාට ❤️
@venuslankaforexeducation3535
@venuslankaforexeducation3535 Жыл бұрын
මම මීට කලින් මේ පුද්ගලය ගැන ඇත්තටම දන්නෙ නැහැ, නමුත් මේ සංවාදය මම ඉවර වෙනකම් අහුවට පස්සේ මට තේරෙනව සහ ගොඩක් දැනූනා තිමා කියන සුන්දර සහ නිරහන්කාර මනුස්සයගෙ ඒ වචනවල තේරුම සහ ගැබුරු බව... හැබැයි ඒ ගැබුරු දේවල් ගොඩාක් සරලව ඒ මනුස්සය කිවුවා.. ඒක අපිට තේරුම් කරල දෙන්න සන්නස්ගල ලොකු ගේමක් සහ උත්සහයක් ගත්තා, ඒ නිසා තමයි මට මේක හොදටම වැදුණේ.. සන්නස්ගල ඔබට ස්තුතියි ඒ වෙනුවෙන්..❤, ගොඩක් ගැබුරු ජීවිතයක් සහ ලොකු වටිනා ජීවිතයක් තිමාට තියෙනවා..❤, හාට් එක දැම්මට මම කොල්ලො කාරයෙක් නෙවෙය.. බක්තියට දැම්මේ.. අපේ මේ කෙලවෙලා තියෙන ලන්කාවේ උන්ට තේරුම් අරගෙන රට ඉදිරියට ගෙනියන්න පුලුවන් විදියේ නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම... මම වැඩිය කවි කියවන්න ආස නැති චරිතයක්... නමුත් තිමාගේ ඒ පැහැදිලි කිරීම් එක්ක සහ සන්නස්ගලගේ දිරි ගැන්වීමත් එක්ක ලොකු අතීත බැදීමක් හිතට දැනුන... කවි කියවන්න සහ ඒ කවි වල තෙරුම් හොයන්න ගොඩක් ආස හිතුනා.. හදවතින්ම සුබ පතනවා හැම තප්පරේම සැපෙන් ඉන්න කියලා...❤
@shirleythiththawella
@shirleythiththawella Жыл бұрын
පට්ට ටිමා... ආදරෙයි යකෝ පැලෙන්න...ටිමා උඹ ආගමක් බං...
@RasthaKatussa
@RasthaKatussa Жыл бұрын
"යකෝ සම්මාන දෙන කොට බාල තහඩු වලින් දෙන්න එපා හොඳට කොන් ශේප් කරලා පිළිවෙළට දීපං නැත්තං පොඩි උන් අත කපා ගන්නවා" ඒක ඇතුලේ ටිමා වෙනම කතාවක් කියනවා...🔥🔥
@supunekanayake9469
@supunekanayake9469 11 ай бұрын
කබ්බො foam කරන්න එපා වගේ එකක්වත්ද????😂
@ravinagahawatte2476
@ravinagahawatte2476 Жыл бұрын
Thank you Sannasgala Sir ටිමාව ගෙනාවට
@KamalIndikaShan
@KamalIndikaShan 10 ай бұрын
මරු බං......පට්ටම ඊරිසියයි බං ටිමා...උඹ ඉන්න පහසුව දැක්කහම, ඇහුවහම....ජය වේවා!
@annnilupapeiris1445
@annnilupapeiris1445 Жыл бұрын
මට හරිම සතුටුයි ආඩම්බරයි ටිමා ඔයා මගෙ ගමේ අසල්වැසියෙක්❤️❤️❤️ ආදරෙයි හැමදාම ❤️
@kasunmadujaya8076
@kasunmadujaya8076 Жыл бұрын
ලස්සන ජීවිත ගෙනල්ලා මිනිස්සුන්ට පෙන්නනවට ගොඩක් පිං සන්නා සර්....
@madhawapremaratne769
@madhawapremaratne769 Жыл бұрын
ජයවේවා,මල්ලි.ඔබ අපට ආඩම්බරයක්!
@isuruviraj6123
@isuruviraj6123 Жыл бұрын
මව්බිම පත්තරේ ප්‍රභාත් අයියා එක්ක මම ට්මාගේ ගෙදර ගියා පොතක් එළි දක්වලා රෑ පාටියට .මරු චරිතයක්.
@charithrds
@charithrds Жыл бұрын
සන්නා පරිස්සමින්ම කරපු සාකච්චාව. 😂 ටිමා මොනාද ගහලා ඉන්නේ. සුපර්.
@neelanuwanmunasinghe921
@neelanuwanmunasinghe921 Жыл бұрын
ටිමා සහ සන්නා කියන්නෙ මගෙ ඉන්ස්පිරේශන්... තර්ක නෑ... මගේ ලෝකෙ මං ආදරේම කවියා ටිමා ආදරේම විචාරකයා සන්නා
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 Жыл бұрын
බුදු අම්මෙ මට ඇඩුනා.....මට ..මාව feflect වෙන්න ගත්තා ...ආදරෙයි.....ට්mmmmmmaaaaa....(salute එක උපුල් අයියාට)❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🤧❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
යකෝ මෙ රටේ කොයිතරම් ලස්සන දේ තියෙනවද කියල මේ දේවල් බැලුවම මට හිතෙන්නෙ...අපි මේ රට ජීවත් වෙන්න දරන වෙහෙස ඇතුලෙ අපිට ජීවිතේ මගහැරිල..ඉතින් සන්නට thanks....මේ ලස්සන ලොකෙ අපිට පෙන්නනවට...❤
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
ලස්සන හැම දෙයක්ම ඇතුලෙ තියෙන්නෙ භයානක බව.
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain Жыл бұрын
හදේ වුනත් ගුරුත්වාකර්ෂණ හයෙන් එකයි.... ටිමා අද වචන දොලහෙන් එකයි.. ❤
@ramanifernando7469
@ramanifernando7469 Жыл бұрын
අම්මෝ ටිමා ඔයා ගේ බාෂාවම කවියක් ට්මා.ලංකාවේ මං කැමතිම ගුරු තරුවක් එක්ක කළ කතාබහ විශිෂ්ඨ යි.
@eduodec
@eduodec Жыл бұрын
ප්‍රභාත් ඒකනායක සර් නිසා දැනගත්ත මනුස්සයෙක් ඇත්තටම මාරයි🌼❤
@user-et1xi4im5i
@user-et1xi4im5i 8 ай бұрын
ඉක්මනට මොන හුත්තක් හරි ලියපන් ට්මා ආදරෙයි ❤
@imalshapremajayantha9469
@imalshapremajayantha9469 Жыл бұрын
මගේ ගමේ "ටිමා"🖤
@virajihalagamage6094
@virajihalagamage6094 Жыл бұрын
ටිමා හරි සුහද මිනිහෙක්, මං මුගේ කවිවලට වඩා ආසයි කතාකරනව අහන් ඉන්න ! ❤
@heshanishara7622
@heshanishara7622 Жыл бұрын
💯❤
@upulhad
@upulhad Жыл бұрын
muge kathaaawa thmayi niyama kawiya ban
@ishankaperera7095
@ishankaperera7095 Жыл бұрын
ලස්සන මිනිස්සු ආදරෙයි 🤗🤗❤❤
@sunethwijesinghe5724
@sunethwijesinghe5724 9 ай бұрын
ටිමා අපිත් එක්ක එක පන්තියේ හිටිය සුපිරි චාරිතයක් ❤❤❤
@Sandamali770724
@Sandamali770724 Жыл бұрын
අඩේ... හිත හිත හිටියෙ ටිමයි සන්නයි කොරපු එකක් ඇයි නැත්තෙ කියල...😊👍👍😊😊
@_Sandamal_7
@_Sandamal_7 Жыл бұрын
තැන්නේ සාදු , දිලිප් කුමාර සර් දැන් ටිමා ❤ ලක්ශාන් මදුරංග කවියත් සම්මුඛ කරගත්තොත් මරු
@ruthmethusala8703
@ruthmethusala8703 Жыл бұрын
Dilip sir
@a-jay5628
@a-jay5628 Жыл бұрын
ජීවිතේ කවදාම හරි හමුවෙන්න හිතපු ගොඩක්ම ආදරේ චරිත දෙකක්. සන්නව කවදා හමුවේවිද දන්නෑ. ටිමා ළඟදීම වැලඳගැනීමකට අවසරද? ඒ ජෙට් එකේ මං උඹත් එක්ක හඳට යන්න එනවා. ආදරෙයි ❤❤
@kavindugithanjana2384
@kavindugithanjana2384 Жыл бұрын
අපේ ගේ ලග ඉන්න සන්න අපිට වටින් නැති උනාට ගොඩක් අයට වටිනවනේ . 😲
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 7 ай бұрын
​@@kavindugithanjana2384මැණික ක පය පැටලුනාට කණා ඇහිදලා ගනීද.😂😂😂
@yohandanushka6888
@yohandanushka6888 Жыл бұрын
බලාපොරොත්තු වුන වැඩසටහන ❤❤
@thusithatakaya
@thusithatakaya 3 ай бұрын
ටිමාගෙ මේ අව්‍යාජත්වය live ම දැක්ක..ඇත්තටම ටිමා කියන්නෙ ඇබ්බැහියක් 💚💚💚
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
ආදරෙයි ටිමා.... සංනස්ගල sir ලස්සන සංවාදයක් ❤️🙏🏼❤️
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
ටිමා උඹ මටවඩා පන්ති දෙකක් පහල හිටියෙ ලබ්බල ඉස්කෝලෙ. ඒ මීට අවුරුදු 25 කට විතර එහා. අපි අනන්ත දුක් විඳපු එවුන්. අදට කියලත් වෙනසක් නැහැ ඉතින්. උඹේ වීඩියෝ ගොඩක් මම බලල තියෙනව . හැබැයි මම ඒ හැම දේකම උඹෙන් කියැවෙයි කියල බලාගෙන හිටපු දෙයක් අදටත් කියැවුණේ නැහැ . ඒ අපේ පාසල් කාලය හා උඹ මුලින්ම කවි ලියන්න පටන්ගත්ත තැන . මොකද ඉස්කෝලෙ කාලෙ උඹ කවියෙක් නෙමෙයි . ඒ කාලෙ අපිට තිබුනෙ ක්‍රිකට් පිස්සුවක් . උඹ ඉස්සර ටෙනිස් බෝලෙන් හොඳ වේගපන්දු යවන්නෙක්. හැබැයි ඒත් අපි හිටියෙ ඉස්කෝලෙ ප්‍රවීනයන්ගේ කන්ඩායමේ නෙමෙයි . අපි හිටියෙ දෙවනපෙල කන්ඩායමේ. මතක් කරපන් ඒවත් දවසක.
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
Mokadda iskole
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
@@Cuteboochy වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල කලාපයට අයත් ලබ්බල මහා විද්‍යාලය කි‍යල බොහොම සුන්දර ග්‍රාමීය පාසලක් ඒක. 80 දශකය දක්වා එය වයඹ පලාතේ ඉතා දීප්තිමත් පාසලක්. ඒත් මේ වනවිට ජනප්‍රිය පාසල් අවට නගරාශ්‍රිතව බිහිවීමත් සමග මේ පාසල කුඩා පාසලක් වෙලා . හැබැයි මීට අවුරුදු 24.කට පෙර සිට මගේ පදිංචිය දකුනු පලාතෙ ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට බවට පත්වෙලා. මට වයස 21.ක් වනතෙක් ටිමාල, අපි එකගමේ බොහොම කටුක වගේම සුන්දර ජීවිත ගතකරපු මිනිස්සු. පහුගිය වසරේත් මම බෙන්තොට සිට ගිරිඋල්ලෙ ගොස් අපේ ලබ්බල පාසලේ පැරනි මිතුරන් විශාල පිරිසක් එක්කොට සුහද ක්‍රිකට් තරඟයක් පැවැත්වූවා. ටිමාත් එහි ක්‍රීඩා කලා.
@SHCPraveen
@SHCPraveen 11 ай бұрын
​@@pubudupemanath5262ජීවිතේ හරි පුදුමයි නේද බන්
@shenalpethiyagoda2728
@shenalpethiyagoda2728 8 ай бұрын
ඒ accent එක.. ටිමා කියන්නෙ මට නම් මාර වැඩ්ඩෙක්... 🖤
@asangapiyarathna4939
@asangapiyarathna4939 Жыл бұрын
ජය වේවා ටිමා. සුපිරි ❤️❤️❤️
@GayanSameera-ec9vv
@GayanSameera-ec9vv 8 ай бұрын
හැගීම ආදරය දරාගැනීම වේදනාව තරහ බොරුව රැවටීම එකී මෙකී නොයෙක් දේවල් වලට මුහුනදී සමාජෙට ඒක කවියකින් ගීත පදමාලාවකින් දෙන්න පිං කරන්න ඕනි. ඒවා උප්පැත්ති හැකියාවල්.. ටිමා මං දකින විදියටනම් ඔබේ බඩු ඉවර නෑ... ❤👍👍💕
@nimekaedirisinghe9126
@nimekaedirisinghe9126 Жыл бұрын
ආදරෙයි දෙන්නටම
@nirodhananayakkara4208
@nirodhananayakkara4208 Жыл бұрын
මචං ටිම්මා උඹට කොහොමද අහන්නෑ මං කොහොමවත් නැති බව දන්නවා බං ! එ්ත් උඹ පට්ට රහ පොරක් දැං !!
@dasunnethsara2313
@dasunnethsara2313 9 ай бұрын
ගොඩක් දේවල් වල දකින කෝණෙ වෙනස් වුනේ ඔයාගෙන් ♥️කතා කරන දේවල් හුඟක් ජීවීතේට ළඟයි💯
@chamikarasuriyaarachchi8369
@chamikarasuriyaarachchi8369 Жыл бұрын
නිහතමානී බුද්දිමත් ජීවියෙක්😌
@dhanushkasandaruwan7388
@dhanushkasandaruwan7388 Жыл бұрын
අඩේ අයියෙ මං ආසම කවියෙක් ආදරෙයි අයියෙ 👍❤️✌️
@MrAshx
@MrAshx Жыл бұрын
TIMMA ❤❤❤ Best of the best 🙌🙌🙌🙌
@user-gy5fj5nu7r
@user-gy5fj5nu7r Жыл бұрын
ආදරෙයි උඹ ලා දෙන්නාගේ බොක්කේ කතා වලට ♥️
@nishanthaheenkenda455
@nishanthaheenkenda455 Жыл бұрын
ආදරෙයි .
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
ඇත්තමයි ගමේ කුහකත්වය ඉතා වැඩී...
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
සර් "" මේ කවි වල තේරුම කියන වෙනම video ටිකක් කරන්න.ආසයි ඉගෙන ගන්න..තේරුන් ගන්න අමාරුයි සමහර කවි වල තේරුම..plz...
@sarathwijesekara3000
@sarathwijesekara3000 Жыл бұрын
සර්,මම යෝජනා කරනව බෙනාවත් මෙවැනි සාකච්චාවටකට කැඳවා ගන්න. එය ඉතා අගනා වැඩ සටහනක් විය හැකිය.
@rangalakmal9970
@rangalakmal9970 Жыл бұрын
ගමේ අහිංසක අව්‍යාජ සුන්දර චරිතයක් ❤️❤️
@samanthihettiarachchi7277
@samanthihettiarachchi7277 Жыл бұрын
ආදරණීය ටිමා ඔබ මහපොළවේ උල්පතක් 🌹❤️‍🩹🌹
@manorirathnayaka9588
@manorirathnayaka9588 Жыл бұрын
අමු කතාවක් ….ආදරෙයි
@gym4all695
@gym4all695 Жыл бұрын
ටිම අයියා අපේ ගමේ නිහතමානී චරිතයක් 😍❤
@srikanthaperera7862
@srikanthaperera7862 6 ай бұрын
Gama koheda bro
@manorirajakaruna2650
@manorirajakaruna2650 11 ай бұрын
ටිමා අදයි දැක්කෙ ..පොඩ්ඩියේ ගීතයත් එක්ක හොයල බැලුවා කව්ද මේ ටිමා ❤
@srikanthaperera7862
@srikanthaperera7862 6 ай бұрын
Mamat
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 Жыл бұрын
Sirama ekak
@buddhimaheshika4052
@buddhimaheshika4052 Жыл бұрын
අන්තිමට තමයි ඇත්තම කිව්ව්‍ර්‍ර්.හැම ප්‍රෝග්‍රෑම් එකටම පොල්ල තියනවා 😂😂😅
@Jerome-gl4gg
@Jerome-gl4gg Жыл бұрын
රසයි 👏
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
සුන්දර මිනිසුන් විශ්වයට භාරයි.💝🙏💝🙏💝🙏
@arunashantha6738
@arunashantha6738 9 ай бұрын
Sir please, Sanjeewa lonlyes ගෙ කලීෆා සහ යසෝදරා කවිය සින්දු දෙකේ රසාස්වාදය ටිකක් විස්තර කරලා දාන්නකෝ 🙏🙏💪
@sarathwijesekara3000
@sarathwijesekara3000 Жыл бұрын
ආදරණීය සංවාදයක්.
@samithniroshan8682
@samithniroshan8682 Жыл бұрын
ඒකත් මරු 👌
@sisirakumaraksrunarathna3314
@sisirakumaraksrunarathna3314 Жыл бұрын
ආදරෙයි මචෝ ටිමා ❤
@arunamadhushan
@arunamadhushan Жыл бұрын
ප්‍රශ්නවලින් පැනලා යන කෑල්ල තමා ටිමාගෙ ආතල් ම. මොකද සන්නා කියන්නෙ ප්‍රශ්නවලින් පැනලා යන්න දෙන කෙනෙක් නෙවේනෙ.. හැබැයි ආතල් ම ප්‍රශ්නෙන් ගානට ම ලිස්සනවා.. ❤️🍃
@isurumadhushanka7705
@isurumadhushanka7705 Жыл бұрын
පට්ට...🖤
@kumudiniaponsu-qd3hp
@kumudiniaponsu-qd3hp Жыл бұрын
ආදරෙයි ටිමා.සන්නා ඔයාට ස්තූතියි ටිමා එක්ක ආවට.
@456pani
@456pani Жыл бұрын
ආදරෙයි ටිමා🥰🥰🥰🥰
@LifeandTravelling
@LifeandTravelling Жыл бұрын
ලස්සනයි ❤
@pushaplatha5178
@pushaplatha5178 Жыл бұрын
හදේ 🌙 ඉදන් අපේ හද පතුලම හූරන ආදරයේ අම මී වෑහෙන කිති කවා හිත ආයෙම අමදින සොදුරු කවි පබදුමකි නුබ මසිත නුබ කෙරේ තදින් . ආදරේ බැමි බන්දන ,,, ටිම්රාන් දිසානායක ❤❤❤ මම.... පුෂ්පලතා දිසානායක,,,,
@chamaraprasad6742
@chamaraprasad6742 4 ай бұрын
ආදරෙයි ටිමා
@fluoxatineteeth
@fluoxatineteeth Жыл бұрын
අසම මනුස්සයෙක් ❤
@terronsolomons7100
@terronsolomons7100 Жыл бұрын
Tima is a very humble person 🙏💞🇱🇰..
@gayanbuddhika379
@gayanbuddhika379 Жыл бұрын
ආදරෙයි ටිමා අයියා
@fbagim
@fbagim Жыл бұрын
Good to have session with බෙනා
@MrUdi123
@MrUdi123 Жыл бұрын
Tima.... aadarei apith umbata ❤ UK
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
මාර චරිත අප අතර ඉන්නේ ❤❤❤
@dilannuwaragedara3082
@dilannuwaragedara3082 Жыл бұрын
හොයාගෙන ඇවිත් බැලු❤️
@krishanthaudayakumara6214
@krishanthaudayakumara6214 11 ай бұрын
"මට කවි ලියන්න බැහැ කියලා තේරෙන්න පොත් හතරක් කරන්න වුණා", - මේක ආපහු කියවලා බලන්න මේක මාර ගැඹුරු කියමනක් මෙයා කියපු, "I had to write four books to realize that I can't write poetry", - read this again, this is a very deep saying he said. So deep.
@cmbdissanayaka8279
@cmbdissanayaka8279 Жыл бұрын
පට්ට පොරක්..❤❤❤
@kaweenasanidu1814
@kaweenasanidu1814 Жыл бұрын
ටිමා සහොදරයා ❤
@DilithAchalan
@DilithAchalan Жыл бұрын
ආදරෙයි ❤
@chamindabotheju2905
@chamindabotheju2905 Жыл бұрын
Great
@dhanushkasandaruwan7388
@dhanushkasandaruwan7388 Жыл бұрын
අයියෙ උඹ නම් නියමයි අයියෙ ✌️👍
@dt9822
@dt9822 Жыл бұрын
ආදරෙයි 🖤
@hiran.2
@hiran.2 Жыл бұрын
පට්ටම පොරක් ❤️
@anushkaliyanaarachchi588
@anushkaliyanaarachchi588 Жыл бұрын
ආදරෙයි ♥️😌
@rajmudali-kg7tu
@rajmudali-kg7tu Жыл бұрын
💛💛💛💛💛👏👏👏
@dineshharsha2513
@dineshharsha2513 Жыл бұрын
එක වැදුණා 👊👊👊👊👃👃
@h_shan_d
@h_shan_d Жыл бұрын
ආදරෙයි ටිමා අයියෙ ❤
@sandu514
@sandu514 Жыл бұрын
Eka maruuuuuu ❤
@dammikaherath-xn5kh
@dammikaherath-xn5kh Жыл бұрын
Adath sanna supiri kollek wadasatahanata genalla
@chandanathennakoon5387
@chandanathennakoon5387 Жыл бұрын
💚💚
@hash8655
@hash8655 Жыл бұрын
බරිකැඩුව ටිමා 💚
@tharindudilshan9227
@tharindudilshan9227 Жыл бұрын
අපේ කොල්ලෙක් ටිමා ❤
@thilinianuradhika5683
@thilinianuradhika5683 Жыл бұрын
ටිමා..❤ඒකටම සන්නා..❤
@vimukthi.sajeewa
@vimukthi.sajeewa Жыл бұрын
💗
@ShenoYohan
@ShenoYohan Жыл бұрын
🌻🌻✌️✌️
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 Жыл бұрын
මේකත් සුපිරියක් ❤
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
❤🎉
@unorderedcitizen793
@unorderedcitizen793 10 ай бұрын
👏👏
අම්මා - ලාල් කාන්ත
41:13
Upul Shantha Sannasgala
Рет қаралды 88 М.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 57 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 8 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 16 МЛН
මාළු කොටන ලෝයර් | Upul Shantha Sannasgala
32:24
Upul Shantha Sannasgala
Рет қаралды 109 М.
ශේන් Zing මේන් දුම් ! | Upul Shantha Sannasgala
45:55
Upul Shantha Sannasgala
Рет қаралды 512 М.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 57 МЛН