KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රටම කළඹපු ඩෝරා රිදියගම සෆාරි උද්‍යානය පුදුම කරවයි|මෙන්න ඩෝරා කරලා තියෙන වැඩේ|RIDIYAGAMA SAFARI|LION
20:41
කුරු අලියටත් තරු පේන්න වැදුනා | මරුවා පෙනි පෙනි නිමා වෙච්ච උඩවලවේ අලි සටන
16:39
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
The Lost World: Living Room Edition
0:46
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
27:49
හඩන දරුවන්ට පලතුරු තබා ගිය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ කතාව - Environment & care
Рет қаралды 839,384
Facebook
Twitter
Жүктеу
1
Жазылу 738 М.
LankaAnews
Күн бұрын
Пікірлер: 754
@anushkaabeyrathna7765
4 жыл бұрын
බෝසත් ගුණ පුරන බෝධිසත්වයොන්ට වේදනාව අන්තිමට නියම වෙනව.ඒ පාරමී පුරන්න.නමුත් සසරේ කෙළවර අමාමහ නිවනෙන් ම සැනසෙනව..😔😔🙏🙏🙏
@sanjeevprasad5981
5 жыл бұрын
ඇත් රජුට නිවන් සුව ලැබේවා..යලිත් මේ දේෂයේ උපත ලැබ දාතු කරඹුව වඩම්මන් ශක්තිය ලැබේවා
@kusumjayawardana3207
2 жыл бұрын
Ane aeth rajuni nubata නිවන් suwayama ලැබේවා
@vinidupriyadarshana2373
2 жыл бұрын
@සිංහල බෞද්ධයා ehemada
@angeliki2946
Жыл бұрын
ජාති ජාතියක් මෙවන් මරනයට පත් නොවේවා...ගුන යහපත් මිනිසුන් අතරම ඉපද හොද මිනිස් ආත්මයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව.
@samarasingha962
4 жыл бұрын
හරිම නිහහතමානීයි . මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී ද, නිවන් සුව ලැබේවා ඇත් රජුනේ!
@nethu1467
Жыл бұрын
දල පුට්ටුවා කියන්නේ හරිම අහිංසක කෙනෙක් ඕනි කෙනෙකුට හිලෑ උණු කෙනෙක් දල පුට්ටුවා මැරෙන්න කලින් ගල්ගමුවේ වැවු පිටියට යනවා කොමඩු වට්ටක්කා බඩඉරිගු අරන් එත් දැන් එයා නෑ 😭😭😭
@niroshaniroshakwt4907
7 жыл бұрын
අැත් රජුට නිවන් පුර රැවන් දොරටු විවර වේවා.
@k.gvimalasena7368
4 жыл бұрын
@@පීනාගොඩවිතාන h
@marieandradi7835
3 жыл бұрын
@@k.gvimalasena7368 ගත
@sududoni4202
3 жыл бұрын
Esema wewaaa!!!!🙏🙏🙏🙏🙏
@sududoni4202
3 жыл бұрын
Eth rajuni obataa 🙏🙏
@susanthakulasinha791
3 жыл бұрын
නිවන කියන්නේ පුරයක් නෙවෙයි
@SltechTips-og7lb
Жыл бұрын
මිනිසුන්ට වඩා උසස් ගතිගුණ ඇති තිරිසන් කුලයක ඉපදී අකාලයේ මියගිය ඇත් රජුනි ඔබට නිවන් සුව 😔💔
@wniroshaanuruddika8284
3 жыл бұрын
මේ අහිංසක සත්වයාට කල අපරාධයට එම මිනිසුන්ට මෙම ආත්මෙදීම පලදෙන්න ඔන හොද තැනක ඉපදේවායි පතමි!!❤️
@amalim2208
5 жыл бұрын
ආයෙත් මේ තිරිසන්නු ඉන්න රටේ ඉපදෙන්න එපා. නිවන් සුව ලැබේවා!
@අහිංසාවිනෝදනී
3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනී.උපදින ආත්මෙක ගුණ ඇත්තෝම හමු වේවා.😥😥😥
@erandathiwanisekara4704
2 жыл бұрын
හරිම දුකයි. ඇයි මිනිස්සු මේ තරම් තිරිසන් වෙලා තියෙන්නෙ. ඇත් රජුනි ඔබට නිවන් සුව.....
@nadimadinadi8641
5 жыл бұрын
තිරිසන් මිනිසුනි නුබලාට සාපවේවා 😞 ඇත්රජුනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@تنوجهنيرمالي
7 жыл бұрын
ගල්ගමුවේ හස්ති .රජාණෙනි :::දළ පුට්ටුවාණනි''''' ඔබව ඝාතනය කල ඝාතකයන්ට නිතියෙන්.දඩුවන් නොලැබුනත් ස්වාභාව දර්මයෙන්.නිසි දඩුවම් ලැබෙනවා ඉර හද වගේ"""""ඇත් රජාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !!!!!!සාදු සාදු සාදු . සවිදි අරාබියේ සිට .කලාවැවේ තනුජා
@sultanahm4232
5 жыл бұрын
Hithaka papuwakka nithi adarmista minisun oba miya giyath obi athmaya miya giyi ni ath rajuni okunta aniwarayin nise lisa soba darmata vsen koy mohathaka ho daduwan libina wa niyathay බුදු සරණයි ඔබ ට
@denupsaam1009
4 жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍
@akilanuwan5961
3 жыл бұрын
කවුද මෙි අරාබි ගැනුකෙනා
@akilanuwan5961
3 жыл бұрын
තනුජා කලාවැවෙිද බලාගන වතුරේ ගිලෙයි
@hgsagariika5318
3 жыл бұрын
Me labenna edaduwame tama see panapitama muntirisannuapa
@nadeemaarunakanthi3252
6 жыл бұрын
ඒ අහින්සක සතාට කරපු දෙට ආත්ම ගානක් සාප වේවා. 😢😢😢
@uvindusachithra4515
3 жыл бұрын
hm
@sududoni4202
3 жыл бұрын
Eththata ouuu apitath harima dukai mamath esema prarthana karanawa😢😢😢
@chamindasampath9139
3 жыл бұрын
Attatama
@k.v0073
3 жыл бұрын
Ow
@_nishu_25
3 жыл бұрын
@@uvindusachithra4515 ow mt haw unoth maha maha saththunta vedi thirisannu
@nadinadi9004
6 жыл бұрын
පව් ගොඩක් හොද ඇත් රජෙකු .රටට අහිමි කල පාපතරයිනට සාපවේවා.!!! .
@anuanu-vg1dz
7 жыл бұрын
මේවගේ අහිංසක කරැණාවන්ත හස්තිරාජයෙක්ගේ ජිවිතෙ නැතිකරන්න තරම් මේ මිනිස්සු කුහක උනේ කොහොමද?😢😢මේයාගේ කතා අහද්දි හැමවේලාවකදිම ඇස්වලට කදුළු එනවා,,ඔබ සුගතියෙහිම ඉපදේවා ඇත් රජුනි..
@chandanarajapaksa4391
7 жыл бұрын
anu anu . monatharam boruda nangi me satha gena kiyanne. monatharam minsunge wagawan vinasa kalda. gewal keduwada. Mama galgamuwe. apema waththe tibuna polgas monatharam vinasha kalada. ape asawlin dekka. Me sathawa marapu ake werdi. seyayata seyayakma mama aka hela dakinawa. me wage sathutu araksha kirima rajaye wagakemak. budusaranai
@udayawasudewa2765
7 жыл бұрын
ma කරපු අපරාධය ta කරපු aunta hana hatama ගහන්න ona
@anuanu-vg1dz
7 жыл бұрын
chandana rajapaksa ඔව් අයියේ,එයත් සතෙක්නේ අපිට එයාලගෙන් සියයට සියක්ම හොද ගතිගුණ බලාපොරොත්තු වෙන්න බෑ,එත් එයාලත් ආසයි ජිවත් වෙන්න,මුදල් වෙනුවෙන් මේයාගේ ජිවිතෙ විනාශ කරපු මිනිස්සුන්ට ඒඵලවිපාක අනිවාර්යෙන්ම විදින්න වේනවා.
@hapupitiyalekamlagenandawa6995
7 жыл бұрын
Newan sapa labewa ath rajune obata
@dambikadisiva8657
7 жыл бұрын
Kawa dawatma samawak danna apa
@taniya8884
7 жыл бұрын
මනුස්සයො අතර රාක්ෂයොත් ඉන්නවා ඇත් රජාණනි නුඹ ලග තිබූ මවුවත් ගුණ කාලකණ්ණි මිනිස්සු ලග නැති උනා.....ඒ නිසයි නුබගේ ජීවිතය මේ තරම් කෲර විදියට උදුර ගත්තේ....බෝසත් ඇත් රජාණනි නුබට නිවන් සුවම ලැබේවා.....
@udayawasudewa2765
7 жыл бұрын
ma කරපු අපරාධය ta hana ගහන්න ona
@ranialdo5787
7 жыл бұрын
නිව්‍ස් එක අහන්නත් දුකයි කඳුළු එනවා ඇත් රජුට නිවන් සුව
@sumanarathnayake1740
5 жыл бұрын
අනේදෙවියනේ...ඇත් රජුට...නිවන්සුව..ලැබේවා කාලකන්නන්නි...තොපිටසාපවෙවා...මරපුඋන්ට
@fathihalid5847
7 жыл бұрын
ඇත් රජුනේ ඔබට නිවන් සුව අපේ මිනිසුන්ට අපේ කියන වටිනා සම්පත් කිසිම දේකට ආදරය නොකරන අතර මුදල් ඉපයීම සදහා ඕනාම ජරා වැඩක් කරයි මේ අපරාදෙට සම්බන්ද උන හැමෝටම ලෙඩ දුකකින් හෝ ව්දවීමට ලැබේවි
@subaanmic1
5 жыл бұрын
Nice to meet u to
@subaanmic1
5 жыл бұрын
Hw ru? & Hw about u?
@anushadilrukshi7604
2 жыл бұрын
අනේ දෙවියනේ මේ අහිංසක සතාට කල අපරාධයට දිඨිඨධමිමවේදනීය කර්මයම පලදේවා ඇත් රජුණි ඔබට නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු
@dinukaperera399
7 жыл бұрын
මේ තරම් අති මහත් ලස්සනක් තියෙන, ලෝකෙටම අභරණයක් වුණූ, ලංකාවට ආඩම්භරයක් වූ මේ සත්වයාව මරපු පාපකර්මයට මරපු වුන්ටද මරන්නට උදව් දුන් වුන්ටද, උන් ගේ දරු මුණුපුරන්ටද, හෙන ගහන්න තරම් සාප වේවා. අලියෙකු ඇතෙකු නොව, කැලේ වෙසෙන කිසිම සතෙකු නොමරා, ස්වභාව සෞන්දර්‍යයේ සමතුලිත තාවය ගැන මිනිස් සිත්තුල හැගීමක් ඇති වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
@hasithaweerasinghe5513
6 жыл бұрын
පාරිලෙයිය වනයේ සිටි ඇතා සිහිපත් කරගන්න. ..
@Ishu-h8i
Ай бұрын
මටත් ඒක මතක් උනා මේක දකිනකොට😢
@morayes
7 жыл бұрын
මේ දළ පූට්ටුවාගේ ගුණයහපත් කම දැන දැනත් ඒ ගමේම හිටි කූර පාපතරයින් මේ අහිංසක සතාව මරා කර ගත් ඒ පාපය නම් ආත්ම ගණනකදිවත් ගෙවා නිම කිරිමට නොහැක සමහරක් විට පෙර ආත්මෙක කල පවක් හේතුවෙන් ඇතෙක් වෙලා මෙසේ අකාලයේ මිය පරලොව යන්නට සිදු උනත් මේ ආත්මේ රැස්කර ගත් කුසල් හේතුවෙන් මතු උපදින ආත්මේක ඇත් රජුණි ඔබට හොද ආත්ම භවයක් ලැබෙයි මා ප්‍රාර්ථනා කරනවා මෙවන් පාපතරයින් නැති ලොවකදි බුදුන් දැක නිවන් දකිත්වා කියා
@royalsarath5023
7 жыл бұрын
N.sahiree Reanuka Gamage oya koralayagama saranathissa suwamin wahanse he maha no.mahasa wamdama desanaea ahanna 0776221807
@ruwanthalakmal6052
6 жыл бұрын
Nethu Gamage ekanam atta
@kalumkalum9267
7 жыл бұрын
කාලෙකට kalin මම awa උඹ බලන්න මතකද ඒක උඹට api උඹට ගොඩක් ආදරේ කලා තවත් දවසක උඹ බලන්න එනකොට උඹ අපිව දාලා ගොඩක් දුරට ගිහින් තිබුණා උඹව මතකයට එන හැම මොහොතකම as දෙක ඉතුරු une කඩුලු විතරයි නිවන්සුව උඹට
@hasithmalinga805
2 жыл бұрын
අහින්සක ඇතාට කරපු දේට කරපු මිනිසුන්ට සාප වේවා😢😢 ඇත් රජුනි ඔබට නිවන් සුව😢😢
@-bodimedabala3370
4 жыл бұрын
ඔබ සුගතියෙහිම ඉපදේවා ඇත් රජුනි..
@tashifashion342
6 жыл бұрын
මේ දළ පූට්ටුවා ගැන ඇහෙන වාරයක් ගානේ කදුලු එනවා.මේ පාපතර සමාජේ නම් ආයේ ඉපදෙන්න එපා ඇත් රජුනේ.ඔබගේ හොද ගතිගුන නිසාම ඔබ පින්වන්ත මිනිස් ජීවිතයක් ලැබ මේ පිරිහී යන ලෝකය බේරා ගන්න කියලා මන් ඉල්ලනවා.ඔබට නිවන් සුව ඇත් රජුනේ!!!
@UdariLakshika-sd5oo
3 ай бұрын
ලස්සනයි ගොඩක් ඇත් රජුනි ඔබ❤❤❤
@parindyalakshani4333
3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි ! යහපත් මිනිසුන් අතරම ඉපදේවා 🙏🙏
@PushpaWijevickckrama
3 ай бұрын
පින්වත් දල පුටිටුවානෙනි මෙවැනි අකාරැනික මිනිසුන් නැති ගුනවත් මිනිසුන් ඇති පරිසරයක මිනිසත් භවයක් ලැබෙිවා..🙏🙏🙏🙏❤❤❤❤❤❤
@piyumimaduahika3994
Жыл бұрын
මේ අමනුසතුන් ඉන්න ලෝකයට ආයෙ එන්න එපා රජිඳුනි😢 නිවන් දකිත්වා 🙏🙏🙏🙏
@ShanikaKalpani-s6c
Жыл бұрын
අවසාන වතාවට හිටියෙ අපේ ගමෙ.මං එක පාරක් සියතින් ම දැක්කා. බයක් දැනුනාට අනෙ හිටගෙන එහෙමම හිටියා ඒ දවස අද වාගේ මතකයි මට. අපේ ගමෙ හිටපු අපේ මැණික විනාශ කරපු අමනුෂ්‍යයන්ට අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන්න.ඇතාට සාධාරණයක් ඉෂ්ට කරන්න . නීතියෙන් බැරි වුණත් දෙවියො අනිවාර්යයෙන් ම දඩුවම් දෙයි .. ඔබ කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ ඇත් රජුනි 🙏 🙏🙏 මැරෙනකල්ම ඔබ මතකයෙ රැදෙනවා.ඔබ නැති අඩුව පුරවන්න ආයෙ ඔබ නෑ මැණික.ඉක්මනටම ආපහු ගල්ගමුවට එන්න.අපි බලන් ඉන්නවා අපේ මැණික එනකල් 🙏🙏🙏🙏
@ShaniDissanayake
Жыл бұрын
අනේ පව් දෙයියනේ 🥺🥺 මේ අපරාධ කල එවුන්ට පවුල් පිටින් විදවන්න ලැබෙන්න ඕනෙ.නිවන් සුව් ඇත් රජුනි😢
@Jaju21
4 ай бұрын
සත්තුන්ට හිංසා කරන සියලුම මිනිස්සුන්ට කර්මය ඉක්මනටම ක්‍රියාත්මක වේවා... සොබාදහම් මතාවනී ඉක්මනට ඒ අයට දඩුවම් ලබා දෙන්න ඔයාගේ ලමයින්ට හිරිහැර කරන අයට දඩුවම් ලබා දෙන්න... නිවන් සුව ඇත් රජුනී❤
@Imashimadusani
Күн бұрын
නිවන් සුව ඇත් රජුනේ....🙏🥹🥺🥺 බොසත් ගුන තිබුනත් යහ ගුන නොදත් මිනිස්සුන්ගේ හිංසා වට ලක් වීමට උබට සිදු උනද? මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරණක් නොවේවා 🙏🥹🥺
@ranukasudayanaga2622
7 жыл бұрын
නිවන්සුව ඔයාට.
@pushpakanthi5277
6 жыл бұрын
හොඳ ආත්මෙක ඉපදේවා.
@Utubenil
2 жыл бұрын
මේ නම් පාරමී පුරන බෝධිසත්වයානන්වහන්සේ කෙනෙක්. ඇත් රජුනි ඔබේ පාරමිතාවන් සම්පුර්ණ වනතුරු නොමිනිසුන්ගෙන් තොර යහපත් මිනිසුන් වෙසෙන රටකම ඉපදේවා🙏🙏
@AmilaDhanushka-h3q
Жыл бұрын
Me Bosath ගුණ Ethi Eth රජුට Niwan සුවය ලැබේවා 🙏🙏🙏
@tilinitilini6007
2 жыл бұрын
මේ අහිංසක සතාට කරපු දේට කවදා හරි පඩුසන් දෙනවා..කවදාවත් හරියන්නේ නැ..මේවායේ ව්පාක තමා අද අපි මෙි විදින්නේ..උතුම් වු නිර්වානය ලැබෙිවා ...
@harshaisurusampath37
3 жыл бұрын
සත්පුරුෂ ගති ඇති හස්ති රජයෙක් ❤️❤️😌😌
@SudeshKokila
Жыл бұрын
😢😢😢😢😢😢😢Puthe ubata nivan suva labeva ❤🙏
@sujathamary6364
3 жыл бұрын
නිවන් දොරටු ව්වරවේවා ඇත් රජුනි...🙏🙏🙏
@priyankawvasana3389
4 жыл бұрын
මතු උපදින ආත්මයක මනුස්සයෙක් වේලා ඉපදේවා
@ShashieHerath
Жыл бұрын
ඔබට අමාමහ නිවන් සුවයම ලැබේවා ඇත්රජුනි!!! 🙏🙏🙏❤️❤️❤️
@kalianiarachchige2031
7 жыл бұрын
ඇත් රජූනෙ නූඹට නිවන් සුව ලැබේවා
@nilminijayawardena
Жыл бұрын
ඇයි මිනිස්සු මේ තරම් නපුරු. මෙවැනි සුන්දර සම්පතක් නැති කරන්න හිතපු ඒ කුරිරු මිනිසුන්ට මරණ මංචකයේ දී හරි සිහිවේවා...
@ShalikaWeerasinghe-ev8ws
Жыл бұрын
නුඹේ දළ දෙක නුඹ තියාගෙන.... නුඹේ ගති ගුණ උන්ට දීපං.......🙏🙏🙏🙏🙏🙏
@sujathamallawarachchi6601
4 жыл бұрын
පවු දැක්කා මත් කියන්න පුලුවන් ඇගපත එහෙම අමුතුයි එයාගේ මේ අපරාදය කරපු එවුන්ට කවදා හෝ මේ ආත්මයේදීම පලදෙනවා එවුන්ටත් ඒ වගේම මරණයක් සිදුවේවා
@kalyanawathipodimanike7083
2 жыл бұрын
උච්චාරනය
@nandanawaragoda8795
7 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන්සුව ලැබේවා
@kumarikumari1217
4 жыл бұрын
නිවන් සුව ලැබේවා athrajuta තෙරුවන් සරණයි
@dushyanthidharmarathne5210
Жыл бұрын
අත් රජුට නිවන් සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏
@anushasenevirathna4018
7 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව
@prasangapradip5557
3 жыл бұрын
අැත් රජුනි ඔබට නිවන් සුව මෙිකරපුඑවුන්ට අනිවරේන්ම මෙිලොවම පඩිසන් දේන්න ඔනේ
@srimathiehaddala6518
Жыл бұрын
හොද ආත්මෙක ඉපදේවා🙏 😭
@bimsaravithanage5369
7 жыл бұрын
මෙවන් කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක තවත් ඉපදෙන්න එපා ඇත් රජුනි...නිවන් සැප ලැබේවා...
@r.mchathurinisansala1796
Жыл бұрын
නිවන් සුව ලැබේවා අැත් රජුනි. මෙවන් අකල් මරණයක් යලිදු සිදු නොවේවා.තිරිසන් අාත්මභාවයෙන් මිදේවා.මිනිසුන්ට වඩා හොද ගති ගුණ තියෙන ශේරේෂ්ඨ කාරැණික අැතෙක්.🙏🙏🙏🌻🌻🌻 මිය ගිය විදිහ නම් හරිම දුකයි.ඛේදනීයයි.
@tusitanathusitha6618
7 жыл бұрын
පව් අනේ අහිංසක සත්තුන් නිවන්සුව ලැබේවා ඇත් රජුණි
@sudanthamanchanayake9552
7 жыл бұрын
Hame taneme MA wage tirisanun innawa hoyela maranne neetiyak ona
@megnad623
5 жыл бұрын
පපුව හෝස්ගාල යනව බං..😢😢💔
@RoseRose-nu8bd
Жыл бұрын
ඇත් රජුනි ඔබ බෝසත් ඇත් රජෙක් ඔබට නිවන් සුවය ලැබේවා මේ අපරාධය කල මිනිස්සුන්ට හොදක් වෙන්න එපා ඔය තිරිසන් මිනිස්සු නිසා අද අග්බෝ දුක් විදිනවා පව් එයා අග්බොටත් ඉක්මන් සුවය ලැබේවා
@ilovemylife1435
7 жыл бұрын
අහිංසක පුාණ ගාතන කරන අයට දඩුවම් දෙන්න කියලා දෙවියන්ට තමයි කියන්න තියෙන්නේ
@clancythisera3998
3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි ඔබට..🙏🙏🙏
@sunethprasanna876
Жыл бұрын
දෙයියනේ ශාප වෙන්න ඔනෙ මෙහෙම මිනිස්සු න්ට 😢😢😢 පව් මේ අහිංසකයා
@RavishkaniFernando
17 күн бұрын
හොද ආත්මයක් ලැබේවා...😢
@xdscxdsc2304
Жыл бұрын
බෝසතඋතුමගුණඇතිඔබටනිවණසුවලැබෙිවා
@සලාදේ-න1ථ
3 жыл бұрын
ඇඬෙනවා හදවත kakiyanawa ඇත් රජුට නිවන් සුව ලැබේවා
@gamaawadumestrige1988
2 жыл бұрын
මේ වගේ අමන පාහර තුප්පහි පාදඩ නොසන්ඩාල පාහරයෝ සිටිනා රටක නැවත්නොයිපදේවා ඒ අහිංසක සතා
@අහිංසාසඳමාලී
7 жыл бұрын
මේ කරපු විනාශයට දිට්ටදම්ම වේදනී කාර්ම වැඩිදුර නැහැ
@sewminisewmini-fr6qu
Жыл бұрын
Ow❤
@flashgaming5017
Жыл бұрын
🙏 නිවන් සුව ගල්ගමුවේ දල පූට්ටුවා 🙏🥺
@tissamarasinghe8122
Жыл бұрын
අපිට හරිම දුකයි. ඇත් රජුට අපි කරන පින්ද ලැබේවා.
@anukaanukaanuka4168
Жыл бұрын
කාලකන්නි මිනිස්සු නිසා රටට අගනා සම්පත් නැති වෙනෝ. උන්ට බලන් ඉන්න බෑ. ඒ සත හොද තැනක ඇති. 🙏❤🩹
@manjareebandara347
Жыл бұрын
නිවන්සුව ලැබේවා ඇත් රජුණි.🙏
@SupunMadusanka-pj2cf
Ай бұрын
අැත් රජුනි ඔබට නිවන් සුව
@yasibalo
9 ай бұрын
උතුම් වු නිවනින් සැනසේවා
@kumarikumari7990
4 жыл бұрын
නිවන් සුව ලැබේවා බුදු සරණයි අල්ලා දෙවියන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sellakkarachuti2064
7 жыл бұрын
නිවන් සුව.ඇත් රජුනේ☝️😓😓😓😓😓😓😓😓
@nadikapeerisnadika7919
Жыл бұрын
ඇත් රජුන් ta නිවන් සුව ලැබේවා 😢
@chandranimunasinghagei6626
6 жыл бұрын
ඇත් රජුට නිවන් සම්පත් පතනව
@nipunasanjaya8984
6 жыл бұрын
මුන්ට හෙනම වදිනවා අසරන සතා
@සුමිත්කුමාර-හ4ග
5 жыл бұрын
බුදු සරණයි ඇත් රජුනි
@Nipuna617
3 жыл бұрын
ඒ අහිංසක ඇතාට කරපු එකට ආත්ම ගනන් පරිසන් දෙයි
@roshananura-no6ml
Жыл бұрын
Mathakatan godak ithuru karala yanna giya .eya laginma hitapu kenekuth hitiya eyata ❤❤❤
@ruwanchamara2549
4 жыл бұрын
ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට පත් ටනාවේවා. ඉක්මන් භවයකදී නිවන්සුව අත්ඉව්වා.
@hansijayawardana
Жыл бұрын
2023 අගෝස්තුවේ මන් බලන්නෙ මේ වීඩියෝ එක.. ඔබට තිබූ උතුම් ගති ගුන ඇති ඔබට සුගතියේ උපදින්න.. නිවන් සුව රජුනි..
@rathnayakagemaduwanthi4126
3 жыл бұрын
ඇත් රජුනි උතුම් නිර්වානය ලැබේවා තිරිසන් ආත්මයක නොඉපදේවා.
@nisansalaanuradhi5927
7 жыл бұрын
ඔබ අපව හැරගොස් නැත... ඔබව යැව්වේ අපිමය... ඉතිං අද හඩානම් කුමකටද... ඔබ යලිත් මෙවන් කුරිරු කලගුණ නොදන්නා මනසින් උසස් යයි උදම් අනන මිනිසුන් අතර නම් නො උපදීවා... ඔබට යම් දිනෙක උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වී නිවන් මගට මං පෙත් විවර වේවා .... තෙරුවන් සරණයි සැමට.....
@kasthurikalum295
6 жыл бұрын
NISHI _TUNES_ niyami
@shiromisamansiri9362
2 жыл бұрын
නිවන්. සුව. ලැබේවා ඇත්. රජුනි. ඔබ. නැසූ. අයට. කවදාහෝ. නිසි. දඩුවම්.ලබැව්
@nuwandissanayaka9893
Жыл бұрын
🙏😥නිවන් සුවයම ලැබේවා ඇත් රජුනි😢❤
@kgdanujayanikshan1962
4 жыл бұрын
නිවන් සුව ලබත්වා ...
@nethmivimarshana4550
3 жыл бұрын
මේ සතාට කරපු අපරාදෙට ස්වභාව ධර්මය මිනිස්සුන්ට මෙහෙම දඩුවම් දීලා මදි...... නිවන් සුව ඇත් රජුණි..... සුබ ගමන් ..... මෙවන් තිරිසන් මිනිසුන් ඇති රටක.නැවත ඔබ වන් දුර්ලභ මිනිස් ගුණ ඇති ඇත් රජෙකු ඉපනොදෙවා........
@wasanthawasantha3380
3 жыл бұрын
අනේ දෙවියනේ මේ අහින්සක සත්වයා ගාතනකල තිරිසන් මිනිස්සුන්ට සොබාදහමෙන් ඉහමම දඩුවම් ලැබේවා
@මදූදසනායක
4 жыл бұрын
අනේ පව් නිවන්සුව ලැබේවා දලපූට්ටුවෝ..අහිංසක ඔබට කරදර කර මරා දමපු ඒ කාලකණ්ණි මිනිස්සුන්ට මේ ආත්මෙම ශාප වෙන්න ඕනෑ ,ඔබට දුන්න දුක මතක් වෙවී මේ ආත්මෙම විදවන්න ඕනෑ 😒😒
@kaushalyamadubashi4292
2 жыл бұрын
අමා මහා නිවන් ඝුවය ලැබෙිවා අැත් රජුනි...🙏
@chammikawathumullage3361
5 жыл бұрын
අහිංසක සතුන් දඩයම් කරන තිරිසනුන්ට දැඩි දඩුවම් දිය යුතුමයි , ඒත් මෙ සියලු දෙම දෙශපාලන නියතු පරයන්ගෙ ආශිර්වාදය මැද සිදුවෙ ,
@shamaleejayasiri1216
7 жыл бұрын
මෙ සතාට මෙහෙම අපරාධක් කලේ ගමේම නිලයක් දැරු මිනිස්සු නේ මුන්ව එල්ලලා මරන්න ඔන
@hashancooray8327
7 жыл бұрын
Shamalee Jayasiri aniwarn ma okun wa ella la maranna oni ape rate nitiyak neti nia tamai ahinska satthu merenne ohoma
@gsgsggsdg8519
5 жыл бұрын
Bh6
@kanthaperera4160
5 жыл бұрын
ඌ ඒ අවජතකයා ග්‍රාමසේවක සක්කිලියෙක්, ඕවට ඔය දැන් සිහින මවන්නේ ජනපති වෙන්න ඕකත් හවූල් ඇති, ඒ අසරණයට කල දෙට, ඒ සල්ලි වලින් කාපූවා බඩ යන්න ඕන අවජාතක හැතිකරෙ ට
@salikasalika9630
4 жыл бұрын
Shamalee Jayasiri 😂😂😂😂😂😂😂😂😂😂😂
@kumarikumari1217
4 жыл бұрын
Naha game minissu nowe athrajuwa maruwe da ethirisana vidawamin inne
@liyanagamagesirisena1509
3 жыл бұрын
මැනිකට නිවන් සුවම ලැබෙන්න ඕන.
@dammika1398
3 жыл бұрын
Me minshunta attmyen attameta me papya balgatuwewa ainshka satunta hinsha karna minishunta deviyo daduwan devi att rajunta niwan suwaya lebewa තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sithijalakshan5796
3 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව බුදුසරනයි 😥😥😥😥😥
@chathurinelum6723
Жыл бұрын
ඇත් රජුණි නුඹට ඉක්මන් භවයක දි නිවන් දකින්න වාසනාව ලැබේවා.කිසිදු භවයක මෙවන් වූ අකල් මරණයක ට ගොදුරු නොවේ වා.
@ishankavindu3454
4 жыл бұрын
තෙරුවන් සරණයි නිවන් සැප ලැබෙවා!!!!!!!!!!!!!!!!!!!
@asithakumara3701
11 күн бұрын
Namaskara wewa rajuni obata....
20:41
රටම කළඹපු ඩෝරා රිදියගම සෆාරි උද්‍යානය පුදුම කරවයි|මෙන්න ඩෝරා කරලා තියෙන වැඩේ|RIDIYAGAMA SAFARI|LION
Gagana
Рет қаралды 66 М.
16:39
කුරු අලියටත් තරු පේන්න වැදුනා | මරුවා පෙනි පෙනි නිමා වෙච්ච උඩවලවේ අලි සටන
Secrets of Nature
Рет қаралды 860 М.
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН
23:00
හෙට මේ අයව අත්අඩංගුවට ගන්නවා
VFM RADIO 107
Рет қаралды 4,9 М.
33:14
අන්තර්ජාලයේ උයලා පෙන්නන ගෑණු උදවිය ගැන කියු අපුරු කතාව#borelle kovida himi #bana
SKY Lanka
Рет қаралды 212 М.
4:08
ලෝකයට අති දුර්ලභ සුදු අලි ඇත්තු
LankaAnews
Рет қаралды 158 М.
4:11
කළගුණ සලකන්න වසර 8ක් පළතුරු ගේන ලේනා - Animal Insurance
LankaAnews
Рет қаралды 329 М.
29:47
Sobadhara | Season - 01 | Episode 50 | Sobadhara Rupavahini
Roo Documentary
Рет қаралды 92 М.
8:03
අමුතු පන්නයේ ගවයෙක් දකින්න එන්න
TV DAKUNA
Рет қаралды 227 М.
13:01
300 ට වැඩි කවුඩුල්ලේ අලි - ගැහැණු සොයා ඇත්තු අවිත් #savewildlife #tusker #kaudulla #safari
Ceylon wild trails
Рет қаралды 39 М.
17:48
කාවන්තිස්ස - සංඛ ඇත්තු දෙන්නගෙ තිබුන අපූරු මිතුරුකම | Wildlife Documentary | PathumS WILD
PathumS WILD
Рет қаралды 40 М.
20:05
අම්මත් නෑ කිරිත් නෑ පැටියා ඉකි ගසයි | රංචුවෙන් දැවැන්ත ප්‍රහාරයක් | අර්බුදය විසඳන්න වහා සමුළුවක්
Secrets of Nature
Рет қаралды 365 М.
29:38
රටම නොදන්න, නැඳුන්ගමුවේ රාජා මියගිය විදිහ මෙන්න - කළු මාමා කියන හද සසළ කරවන කතාව- Raja -Derana Aruna
Aruna lk
Рет қаралды 1,9 МЛН
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.