Kathawa with Ash / Ajantha Mahantharachchi / Angampora

  Рет қаралды 4,739

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 28
@theodorathelmatheaterfound2987
@theodorathelmatheaterfound2987 4 ай бұрын
Women's must be learn our strong, traditional fighting methods. Helayata jayama wewa!!!!
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 4 ай бұрын
Yes❤
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@amsadikari386
@amsadikari386 3 ай бұрын
TharuwangaRakawaranayai
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 8 ай бұрын
ලෝකේ පතිරූප දේශ එකයි තියෙන්නේ. ඒ මේ හෙළ බිමයි. බුදු දහම පවතින්නේ පතිරූප දේශයේනම් බුදුන්වහන්සේ උපදින්නෙත් මේ පතිරූප දේශයේම විය යුතුයි. එය එසේනම් බුදුන්වහන්සේ ඉන්දියාවේ උපදින්නත් බුදු දහම මේ හෙළබිමේ පවතින්නත් විදිහක් නෑ. මෙතුමා කියන මේ සටන් කලාව ලෝකෙට ගියෙත් අපෙන් කියනකතාව ඇත්තක්. අපේ හැම දෙයක්ම විනාශ කලේ මේ සුද්දෝ. බුද්ධ ඉතිහාසය ඉන්දියාවට ඇලෙවෙත් මේ සුදුජාතිකයෝ. පූජාවලිය පොතේ 107 සහ 108 යන පොටුවල බුදුකෙනෙක් නූපදින දේශ සඳහන් වෙනවා ඒ ඉන්දියාව ඇතුළු රටවල් 28 ක් පමණ. අපි මහා ජාතියක්ව සිටියා. මාතුල අළු ලෙනේ දී තමයි ත්‍රිපිටකය ලියවෙන්නේ. ඒක අද තියෙන්නේ එංගලන්තයේ. අපේ හෙළ වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තාක්ෂණයට ලියවෙච්ච් පුස්කොළ පොත් රාශියක් අද ඇත්තේ එංගලන්තයේ. ඒවා අද අපට අයිති දේවල් නොවේ. ඔබත් මේවා හොයලා බලන්න.
@BogalaSawundiris
@BogalaSawundiris 6 ай бұрын
Palayan yanna !
@thimiradhilshan4336
@thimiradhilshan4336 3 ай бұрын
❤❤❤❤
@slmobilegamer1084
@slmobilegamer1084 3 ай бұрын
දඬු බස්නාමානය ඔය ටෙලිනාට්ටෙ කරන කාලේ ලංකාව පුරා සටන් ශිල්පීන් (අන්ගම්) හම්බුනේ නැද්ද 1995 හදිස්සියෙ මතු උනෙ කොහොමද
@ruwanrathnayaka9963
@ruwanrathnayaka9963 3 ай бұрын
අංගම්පොර සංස්කෘතික අංගයක්වි දිහට විශිෂ්ටයි නමුත් ප්‍රායෝගිකව සටනකට පාවිච්චි කරන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ
@miyururan
@miyururan 3 ай бұрын
ඉස්සර අජන්ත පෙරේරා. දැන් මහන්තාරච්චි? දඬුබස්නාමානය tele drama එකට කලින් අංගම් කොහෙද තිබ්බේ?
@ChandimaKumara-k2r
@ChandimaKumara-k2r 7 күн бұрын
මු මහා ජරා මිනිහෙක්.
@fighthub3974
@fighthub3974 7 ай бұрын
මේ පොරත් නිකන් සජිය වගේ තැන තැන කියව කියව යනවා. පහුගිය දවස් වලත් විවෘත ශූරතාවලි තිබ්බ වැරදිලාවත් ආවෙ නෑ. පම්පෝරි ජනක😂😂
@sampathranasinghe4736
@sampathranasinghe4736 6 ай бұрын
ඒක ඇත්ත
@Max78902
@Max78902 6 ай бұрын
සිරාවටම 👍
@ආර්යවිකුම්
@ආර්යවිකුම් 5 ай бұрын
ඔබට තියෙන්නේ දේශීය ලේ ධාතුව වගේ එකක් .හරිම එක නෙවෙයි .
@AshenAkash-p2z
@AshenAkash-p2z 4 ай бұрын
සුද්දට ජාතක වෙච් ච හැත්ත අපෙදෙ අගය කරන්න දැනගනින් පක්කුඑකෙම ඉදන් මෙකඅ එවට මඩ් ගහනව
@AshenAkash-p2z
@AshenAkash-p2z 4 ай бұрын
හුත්‍ය්හ
@slmobilegamer1084
@slmobilegamer1084 3 ай бұрын
මන්නරච්චිද ප්‍රනාන්දු ද 😂 2005 karate සෙන්සෙ කෙනෙක් දැන් අන්ගන් ගුරෙක්
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 859 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 665 М.
Kathawa with Ash / Ajantha Mahantharachchi / Angampora
6:50
Lankadeepa
Рет қаралды 3,9 М.
අංගං හටන | Documentary of Angampora | Angampora Martial Art
40:41
Angampora Martial Art
Рет қаралды 17 М.
Kathawa with Ash / Kumara Ekanayake
24:27
Lankadeepa
Рет қаралды 517
අංගම්පොර | Sri lanka's unique art of combat
24:55
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 26 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 26 МЛН