No video

Lankan in Australia : ඕස්ට්‍රේලියාවේ කෝච්චි,ට්‍රෑම්,බස් 3නේම රවුමක් යමු : Adelaide : Melbourne

  Рет қаралды 38,457

Yakagewada

Yakagewada

Күн бұрын

Lankan in Australia : ඕස්ට්‍රේලියාවේ කෝච්චි,ට්‍රෑම්,බස් 3නේම රවුමක් යමු : Adelaide : Melbourne : Sr Lanka
O-Bahn Guided Busway Adelaide
• Lankan in Australia | ...
Yakage Podcasts
- youtube -
/ @yakagekatha
- Spotyfy
open.spotify.c...
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
www.youtube.co....
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide #Melbourne #Sinhala #Sri_Lanka
Sinhala,Australia visa sinhala,Australia student visa sinhala,australia sinhala vlogs,australia sinhala video,australia sinhala blog,Adelaide Sinhala,Sri Lankans in Adelaide,sri lankans in canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Adelaide_metro #Flinders_universiy #Australia_public_transport
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala #public_transport_melbourne #public_transport_Adelaide #public_transport_sydney
#how_to_top_up_myki #myki #how_to_travel_australia #australia_public_transpoirt #how_to_buy_australian_public_transport_ticket #how_to_use_trains_in_australia,
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 361
@HaNa-gs7yk
@HaNa-gs7yk 3 жыл бұрын
Superb video ayiye (අපිට මේවා පෙන්නල Target එකට එන්න මොරාල් එක දෙනවට පට්ටම THANKS අයියෙ)
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි 💥💥💯💯🍻💪💪 ජයම වේවා 🍻
@bhagib1835
@bhagib1835 3 жыл бұрын
පලවෙනි වේදිකාවට පැමිණෙන දුම්‍රිය පැමිණිලා නැත 😂 මෙව්ව බලනකොට නින්ද අහලකටවත් එන් නෑ. මේ වගේ වීඩියෝස් දාල අපිවත් motivate කරනවට ගොඩක් ස්තූතියි අයියා.ඉක්මන්ට Aussie එන්න හිතාගෙන ඉන්නව. Keep it up Good work ❤️👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@sen_nadx112
@sen_nadx112 3 жыл бұрын
අපිව දැනුවත් කරන්න ගන්න ඔය උත්සහයට අයියට කවදාවත් වරදින්නේ නෑ 😇😇😇😇😇💕💕🤘
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍 කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
@crick9576
@crick9576 3 жыл бұрын
පට්ට අද සෙට් උනේ වැඩේ මරු
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@DulanTharindu-qg5sk
@DulanTharindu-qg5sk Жыл бұрын
යකා මල්ලි කියන්නේ පොරක් තමයි ❤
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
ලන්කාවෙ ඉන්න මිනිස්සුත් එක්ක ඔහොම පිලිවෙලට තියාගන්න බෑ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මිනිස්සු දැනුවත් කරන්න ඕනේ.. නඩත්තු කිරීමත් හරියට කරන්න ඕනේ 👍👍👍
@knowtop1054
@knowtop1054 2 жыл бұрын
Puluwan...godak hondata danuwat karala habai...tyenne gdakma nodanna kama..
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
ලංකාවෙ හරියට තියෙනවනෙ මේව
@naleenperera1969
@naleenperera1969 3 жыл бұрын
Yep........Australia Obviously Well Developed & Neutral Country To Live
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Cheers brother 🍻👍
@prabathhwi
@prabathhwi Жыл бұрын
වාහන පාවිච්චිය ගැන කියපු කතාවට එකෙන්ම රෙස්පෙක්ට්
@gzone7769
@gzone7769 3 жыл бұрын
ලංකාව හැම එකාම අවුරුදු හැත්ත ගානක ඉදලා දියුණු කරලා පට්ට දියුණුයි..ඕවා මොනවද bro.. 😂😂
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
සුපිරි අයියා 😊 Education ගැන A to Z වීඩියෝ එකක් කරන්න.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@pradeepnim3689
@pradeepnim3689 3 жыл бұрын
Even though I live here in Australia 🇦🇺 for a long time, I tend to watch your videos randomly, I like you style of presentation. Great work . Jaya sri..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Glad to hear that Pradeep ❤️ and thank you so much for your compliments and encouragement ❤️❤️❤️ Are you in Melbourne? Keep in touch brother ❤️👍👍👍🍻🙏🙏
@pradeepnim3689
@pradeepnim3689 3 жыл бұрын
@@Yakagewada I live in Sydney. happy to help any one in the IT sector who needs an advice.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
That'll be awesome Pradeep ❤️👊🍻👍. If you don't mind could you please join our telegram group as there are lots of boys and girls in there seeking advices regarding IT sector in Oz. Please check this link below t.me/joinchat/S8sjvKAAD4aUtidr
@pradeepnim3689
@pradeepnim3689 3 жыл бұрын
@@Yakagewada I’m not much in to this, but happy to help any one.. message me when you need me.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Awesome brother ❤️👊🍻👍 I'll let you know 💯💥👍👍
@nayaniprasadika4575
@nayaniprasadika4575 2 жыл бұрын
හරිම ලස්සනයි අයියට ගොඩක් ස්තුතියි,මෙ දෙවල් පෙන්නුවාට,👍👍👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
@anuradharuwan9266
@anuradharuwan9266 3 жыл бұрын
කොච්චර දියුණු ප්‍රවාහන පද්ධතියක්ද ස්තූතියි ඔබට❤️❤️❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අපේ පාලකයන්ට උවමනාවන් නැහැ.. ඒකයි 🥺🥺🥺 ඔබට ජයම වේවා 🙏🙏👍👍👍
@shiraniperera5458
@shiraniperera5458 3 жыл бұрын
මීලගට ඕස්ට්‍රේලියාවේ ආර්තිකය සහ දේශපාලනය පිළිබඳව විඩිඕ එක්කක් කරන්න පුළුවන් ද ??????
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි අදහසට ❤️❤️❤️❤️❤️ අපි ඒ ගැන වීඩියෝ එකක් කරමු 👍👍👍💥💥🙏🙏
@thinethsajjana3256
@thinethsajjana3256 2 жыл бұрын
අයියේ මේ වීඩියෝ එක වගේම adelaide වල දන්න අදුරන කවුරුවත් නැතුව study වලට ඇවිත් පලවෙනි දවසේ වැඩ ටික කරගන්නෙ කොහොමද කියලා කතා කරනවද 🥺 🔊 විශේෂයෙන් accomadation , part time jobs, relationship build up කරන විදිය ගැන එහෙම 🔊
@LahiruMadhuranga-bx6sx
@LahiruMadhuranga-bx6sx Жыл бұрын
කෝච්චවල ලස්සන, පිරිසිදු කම 💚🌹
@nelumsanjay4696
@nelumsanjay4696 Жыл бұрын
very good one, thank you so much
@chandanaudawela8174
@chandanaudawela8174 3 жыл бұрын
Super.....! යකාට තව තවත් ශක්තිය, ධෛර්ය ලැබේවා......!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි Chandana ❤️❤️❤️❤️❤️ ජයම වේවා 👍👍👍🙏🙏
@Kaush90de
@Kaush90de 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් අයියා. අපිත් ලගදී ආවේ Adelaide. ගොඩක් දේවල් දැනගත්තා public transport ගැන. Thank you so much☺️☺️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
my pleasure ❤️❤️✅🔥👍 Wishing you all the best 🔥🙏keep in touch 👍
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
💖💖💖තැන්කු හරිම ලස්සනයි සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා 💖💖💖
@bishnahimadarshanirodrigo6597
@bishnahimadarshanirodrigo6597 3 жыл бұрын
I'm addicted to watch your videos bro. My dream is to visit Aussy one day.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️ your dream is achievable 💥💪💯👍👍 see you soon in Australia 🇦🇺🍻👍
@amithkumara8979
@amithkumara8979 3 жыл бұрын
ලෝකෙ අනිත් රටවල පුද්ලික බස් කර්මාන්ත හෝ ව්‍යපාර නෑ. තියන්නෙ බස් සේවාවන්..
@ranjith3189
@ranjith3189 2 жыл бұрын
අපි මේවා ඇත්තටම දෑක්ක දේවල්.හරිම සතුටුයි මේවා ලංකාවේ අයට දැනගන්න සැලැස්වීම ගැන ඔබට බොහොමත්ම ස්තුතියි.
@gayaniupeksha4834
@gayaniupeksha4834 2 жыл бұрын
Ayyage video balanakota moral up wenawa...ettatama supiriy oya loba natuwa hamdema pahadiliwa ,lassanata kranwa....australia enna marama asai.....awa dawasaka mulinma enne yaka ayyawa blnna..jaya wewa 👍👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍 නියමයි නියමයි බ්‍රෝ 💥👍👍 අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻
@denethdulakshana727
@denethdulakshana727 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ස්තූතියි ඔයාට 😍😍😍😍
@kasunmaddumahewa715
@kasunmaddumahewa715 3 жыл бұрын
Amazing 😍. Thanks for the video👍 .
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother... keep in touch .. Jayawewaa
@jinendradissanayaka9945
@jinendradissanayaka9945 Жыл бұрын
මරැ පොරක් අනෙ ඔයා සුපිරි.බුදුසරනයි අයියෙ♥️♥️
@ibba89
@ibba89 3 жыл бұрын
පට්ට වීඩියෝ එක bro. බෝට්ටුවෙන් ආවොත් තමයි bro. වෙන option නම් නෑ. ජයවේවා 😍😍😍😍 👍👍👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
එහෙම කියන්න එපා.. උනන්දුව තියෙනවනම් අනිවා පුළුවන් එන්න 💥💥💯👍👍🙏🙏
@ibba89
@ibba89 3 жыл бұрын
@@Yakagewada 🙄🙄🙄🙄🙄
@MrPraveenmahesh
@MrPraveenmahesh 3 жыл бұрын
thanks macho for this great experience.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
My pleasure Praveen Brother ❤️❤️❤️ ජයවේවා 👍🙏🙏🍻
@sunilrodrigo324
@sunilrodrigo324 3 жыл бұрын
BEEN IN AUSTRALIA. FOR 33. YEEARS. I. am in Brisbane. Qld facilties same in public transport. in Brisbane as Adelaide best public toilet system. in the world. so clean/ neat here
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💯💥👍👍
@SlbRocky
@SlbRocky 3 жыл бұрын
Yakagewada Subscribers 20000+ : හැමෝටම ජයම වේවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ජයම වේවා ❤️❤️❤️👍👍🙏🙏🍻💥💥
@SlbRocky
@SlbRocky 3 жыл бұрын
@@Yakagewada oya mokada karana
@chintakab
@chintakab 3 жыл бұрын
ගොඩක් thanks
@dushanthatilakaratna249
@dushanthatilakaratna249 3 жыл бұрын
I have melbourne tram and train experience . very nice video . Best Regards .
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Glad to know that Dushantha 💥💯👍👍. Thank you so much for your compliments and encouragement ❤️❤️❤️ Keep in touch 👊🍻👍
@pasanmaduranga580
@pasanmaduranga580 3 жыл бұрын
ayye digatama owa karanna ayye balnna balanna asa hithenawa moral ekak enne me magulen ikmnaatama panaganna ..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@artexofficial43
@artexofficial43 2 жыл бұрын
Thanks ayya mawa apita kiyanawata. 👍👌
@buddhinihiroshima9156
@buddhinihiroshima9156 3 жыл бұрын
Oyage videos balanakota hithata marama gammak enne welawa yanawa therenne na mth aniwa enawa australia walata. අයියේ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ඇඩිලේඩ් වලට student වීසා වලින් එන අයට පාර්ට් ටයිම් ජොබ් වලින් කොච්චර ගාණක් හොයන්න පුලුවන්,මොනවද ඒ ජොබ්ස් කියලා වෙබ්සයිට්ස් වලට වඩා ඔයා කියනකොට හිතට වදිනවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺 Thank you so much 💪💥🙏🙏👍👍 මේක බලන්න kzbin.info/www/bejne/qmSqe6h6msxnf7M
@buddhinihiroshima9156
@buddhinihiroshima9156 3 жыл бұрын
@@Yakagewada thank you verry much
@sagarasandaruwan4961
@sagarasandaruwan4961 Жыл бұрын
"නමවෙනී වෙදිකාවට දැන් පැමිනි දුම්රිය කඩවත බලා පිටත් වේ" මම කඩවත අයියේ
@Yakagewada
@Yakagewada Жыл бұрын
🤣🤣❤️🔥👍 නියමයි නියමයි ❤️ ජයවේවා
@kosalasilva1500
@kosalasilva1500 3 жыл бұрын
Automobile walta study karnna enna one vidhiha vidio ekak karannko?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
විඩීයෝ එකක් කරමු 💥💪💯👍 මේකත් බලන්න kzbin.info/www/bejne/sGWahnqiqc6kg68
@Anurasg
@Anurasg 2 жыл бұрын
Nice explanation. Thank you. Jayawewa...
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
You are most welcome brother keep in touch
@leshandharmasena2772
@leshandharmasena2772 3 жыл бұрын
Thank you for showing a virtual experience by using public transport in Australia. I really enjoyed and learned a lot of things from this video. Also, I have subscribed to this channel to learn more things from you. Really loved your content and Keep up the good work. Jayaweva. ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️ Your compliments and encouragement are precious for us. Keep in touch 👍👍👍👍 Be safe during this pandemic situation 🙏
@ravindumalshan7071
@ravindumalshan7071 3 жыл бұрын
ඔයාගේ චැනල් එක නම් මරු අයියේ..මාර motivation එකක් දෙන්නේ ඔයා නම්..දැන් බෝට්ටුවෙන් හරි එන්න හිතිලා තියෙන්නේ ඔයාගේ චැනල් එක බලලා❤️😁
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒකම තමයි මගෙත් අරමුණ. ඔයාලා වගේ බුද්ධිමත් හැමෝම මෙහෙ එනවනම් නියමයි. ලංකාව හදන්න නාම් එළියට එන්නම ඕනේ. උනන්දුව තියෙනවා නාම් අනිවා එන්න පුළුවන් ... ජයම වේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍🍻
@ravindumalshan7071
@ravindumalshan7071 3 жыл бұрын
@@Yakagewada අනිවාරෙන්ම එනවා අයියේ..මේ හොරු තක්කඩි එක්ක ඉදලා ඇති වෙලා..උන්ට බලයට එන්න අහිංසක මිනිස්සු බිල්ලට දෙනවා..ලංකාව ජීවත් වෙන්න හොද රටක් වෙන්න ඇති..හැබැයි ඉස්සර..අපි ඉදපදුන දා ඉදන් නම් එහෙම මේකේම ඉන්න තරම් හේතුවක් දැකලා නෑ..ලංකාවේ මිනිස්සු ගැන මාර දුකක් දැනෙන්නේ..අපිත් මේ රටට ගොඩාක් ආදරෙයි..ඒත් දැන් මේකේ ඉදලා තේරුමක් නෑ කියලා හිතිලා තියෙන්නෙ...මිනිස්සුන්ව රවට්ටනවා චන්දෙ ගන්න විතරක්..ඊට පස්සේ බලු ජීවිතයකට තියෙන තැනක් වත් මේ ලංකාවේ මිනිස්සුන්ට නෑ..මමත් මේ රටේ කෙනෙක් විදියට මටත් චන්දය පාවිච්චි කරන්න පුලුවන් කම තියෙනවා.ඒත් මම සතුටු වෙනවා රට විනාස කරන්න මගෙන් කිසිම දායකත්වයක් ඒ හොර දේශපාලකයන්ට නොලැබීම ගැන😥😥
@ravindumalshan7071
@ravindumalshan7071 3 жыл бұрын
ඔයාගේ චැනල් එක බලන කෙනෙක්ට මේ හොරුන්ටම මේ රට දීලා අපි යන්නම් වෙන දිහාවක උබලම මේක කාපල්ලා කියලා වෙන රටකට යන්න නොහිතුනොත් ඒක පුදුමයක්.❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️💯💥💥🙏🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🥺🥺🥺
@lakshmanliyanage4004
@lakshmanliyanage4004 2 жыл бұрын
යකා මල්ලි මෙි විඩියො එක දැක්කෙ අදනෙ මාරයි .නියමයි
@lakshithapathirana116
@lakshithapathirana116 3 жыл бұрын
9 වෙනි වේදිකාවට ආපු කඩවත යන දුම්‍රිය නම් ය්න්නම ඕන එකක්❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
සිරාවටම බ්‍රෝ 😂😂😂.. අර ගන්නම ඕන කෝල් එක වගේ 👍😂👍
@tharindusiriwardene
@tharindusiriwardene 3 жыл бұрын
University of south Australia ගැන වීඩියෝ එකක් කරමු අයියේ 😋. මේ විඩියෝ එක සුපිරි 💟🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවා කරමු බ්‍රෝ ඒක තියෙන්නෙත් ගෙවල් වලට කිට්ටුව.. ❤️👊👍👍👍
@tarindumadushan9275
@tarindumadushan9275 3 жыл бұрын
Flinders University එක ganath full vedio එකක් කරන්න පුලුවන්නම්.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Ok brother.. මොනවද ඇතුළත් වෙන්න ඕන කරුණු?
@kasunsampath8025
@kasunsampath8025 3 жыл бұрын
යක්කු කෝචිචිවලත් යනවනේ බොල එල එල 👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා 💥💥🤣🤣🤣👍
@Gigganigga24
@Gigganigga24 3 жыл бұрын
Valuable Content Bro keep it up!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much Fuji ❤️❤️❤️ජයවේවා 👍👍🍻🙏
@lishankavinda4972
@lishankavinda4972 3 жыл бұрын
Ayye motor mechanic karala australiawata enne kohomada. motor mechanic kenekta australia wala salary kiyakwitara thiyenawada kiyala video ekak karannako.plzzzz🙏🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අපි ඒ ගැන වීඩියෝ එකක් කරමු බ්‍රෝ 💥💪❤️🙏👍 අපේ telegram group එකාටත් එන්න
@lishankavinda4972
@lishankavinda4972 3 жыл бұрын
👍👍👍👍
@pahanbandara2480
@pahanbandara2480 3 жыл бұрын
Motor mechanic gana video ekak aniva oni hode
@sasidudilneth7419
@sasidudilneth7419 3 жыл бұрын
@@Yakagewada aniva oni ayye motor mechanic gana video ekak
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවා කරමු බ්‍රෝ ❤️💥💥💯💯👍👍👍🍻
@Dm-vf3bp
@Dm-vf3bp 3 жыл бұрын
Super aiye oyage wade aththatama enna asai oyawage ratakata
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම පුළුවන් උනන්දුව තියෙනවනම් 👍👍 ජයම වේවා 🙏🙏❤️❤️👍👍
@hirunaavishka3801
@hirunaavishka3801 3 жыл бұрын
Motivated ❤️❤️❤️🤩🤩🤩🤩
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@deadlygamingsl7198
@deadlygamingsl7198 2 жыл бұрын
පරණ වීඩියෝස් වෙන්න ඇති ඒත් මම ඔයාගේ වීඩෝයෝස් ලගදි දැක්කේ මාරම වටිනවා අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏 keep in touch ❤️
@gallemobile3629
@gallemobile3629 3 жыл бұрын
yaka bro oyage voice nam supiri....tv news walata perfect ..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොරු නේද 😁😁
@darshana573
@darshana573 3 жыл бұрын
සික් අප්පා සුද්දෝ තාම ලංකාවේ ඉන්න තිබ්බේ... එහෙනම් ausi වගෙ ලංකාවත් දියුණුයි...
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
හෙළ යකෙක් ඔය comment එක දැක්කොත් උඹේ අම්ම අප්පා මතක් කරන් එයි. 😂
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣💯👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අඩුම ගානේ සුද්දෝ දීල ගියා ටිකවත් දියුණු කරගත්තා නම්🙄. නිදහස දීල තියෙන්නේ පවුම් බිලියනයකුත් එක්ක. Ceylon කියන account එකේ තිබුණු. 1948 පවුම් බිලියනයක් කියන්නේ 🙄😡
@darshana573
@darshana573 3 жыл бұрын
@@user-jt6ej7vh2p 😂😂😂
@bishnahimadarshanirodrigo6597
@bishnahimadarshanirodrigo6597 3 жыл бұрын
Ow. Eka nam aththa
@myterritory3524
@myterritory3524 3 жыл бұрын
Thank you
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You are most welcome ❤️❤️❤️
@akithaamasith1034
@akithaamasith1034 3 жыл бұрын
the best video keep it up
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much .. keep in touch
@nimeshakarunarathna1403
@nimeshakarunarathna1403 3 жыл бұрын
Thank you ao much aiya.. This is a very useful video.. got a lot in one video❤❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much Nimesha ❤️👍👍👍🙏🙏
@umindaroshan893
@umindaroshan893 3 жыл бұрын
Superb aiye 👍puluwanda places related videos waladi Australiawe location eka indicate karanna.(video eke) Jayawewa.👏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Sure brother.. අපි එහෙම කරමු👍👍💥💥 ජයම වේවා ❤️❤️🙏👍
@umindaroshan893
@umindaroshan893 3 жыл бұрын
Highly appreciated aiye.👍👏jayama wewa!!!
@Dssilva1992
@Dssilva1992 10 ай бұрын
Thank you aiya
@88dkith
@88dkith 3 жыл бұрын
Nice video! Flinders uni is beautiful..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👊🍻👍
@MultiRukshan
@MultiRukshan 3 жыл бұрын
superb
@jenulikodithuwakku6907
@jenulikodithuwakku6907 2 жыл бұрын
Adelaide walk hodatama suburbs tikak kiyannako
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ගොඩක් ඒව හොදයි ..
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
මහන්සිවෙලා කරපු විඩියො එකට ස්තුතියි, එතකොට යන දුර අනුව නෙමෙයි ද චාජ් කරන්නේ.
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 3 жыл бұрын
Absolutely wonderful one day i visit there
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You must be here brother 💥💥💯🍻👍👍 see you soon in Australia 🇦🇺👍👍🙏
@dhamindathushan2262
@dhamindathushan2262 3 жыл бұрын
Aiye next vedio eka universities gena ekak one api balan innawa ❤🤩
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Next week කරමු👍 මොනවද ඇතුළත් වෙන්න ඕන දේවල්?
@dhamindathushan2262
@dhamindathushan2262 3 жыл бұрын
Machine engineering pethta kohomada university wala university eke athule full vidio ekak one course free ee wage ewa tiak dala kramu aiye next week balan innwa ❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියම අදහස brother.. අපි කරමු වීඩියෝ එකක් ❤️❤️💥💪💯👍👍
@dhamindathushan2262
@dhamindathushan2262 3 жыл бұрын
Karamu kramu ✌️
@jayashanthaperera2355
@jayashanthaperera2355 Жыл бұрын
2 years Master එකකට Australian education requirement වලින් point 5 claim කරන්න පුලුවන්ද?
@IamLofistudy
@IamLofistudy 3 жыл бұрын
Flinders university, university of south Australia gana video ekk karamu aiyye🤔🤔🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Universities ගැන වීඩියෝ එකක් කරමු Brother ❤️❤️❤️👍👍👍👍🙏🙏💥💥🍻🍻
@tabbydays226
@tabbydays226 3 жыл бұрын
godak sthuthiyi
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ජයම වේවා ❤️❤️❤️👍👍🙏🙏🍻💥💥
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
Niyamaii.aus awma okkma experience krgna pluwn wewine.❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම💥💥💯💯👊🍻👍💪💯💯🇱🇰🇦🇺. See you soon in Australia 🇦🇺🍻👍
@her_honey9715
@her_honey9715 3 жыл бұрын
Aiya can you do a tour inside University Of South Australia ?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Planning to do one in Uni SA Mowson Lakes location 💥💪💯💯💯👍👍👍🙏🙏🙏
@her_honey9715
@her_honey9715 3 жыл бұрын
@@Yakagewada Yesss that's what I really wanted aiya ! Thanks a lot ! Specially need the engineering faculty (mechanical).
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Sure bro 💥 we LL work on it 👍👍
@shakeelsamsudeen3173
@shakeelsamsudeen3173 3 жыл бұрын
Adelaide Oval Eka Genath Video Ekak Dannako Aiye.!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@upulhettiarachchi6187
@upulhettiarachchi6187 3 жыл бұрын
නියමයි
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@SD-qh5md
@SD-qh5md 3 жыл бұрын
lassana wedak digatama karan yan ..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@lakmaldananjaya3130
@lakmaldananjaya3130 3 жыл бұрын
නියමයි bro
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@nilukapriyadrshani2951
@nilukapriyadrshani2951 3 жыл бұрын
මල්ලි මගේ දුව ජපනිස් ලැන්වෙිජ් විශේෂ උපාධිය ක් කරනවා .ඒක අවසන් කරලා ඔසී එන්න හිතන්නේ .එයාට නර්සින් කොර්ස් එකකට ඇප්ලයි කරන්න.පුළුවන් ද.මෙි ඩිගිු එක තියාගෙන.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ලංකාවෙන් වීසා ගද්දී තමයි ප්‍රශ්ණයක් වුණොත් වෙන්නේ
@nilukapriyadrshani2951
@nilukapriyadrshani2951 3 жыл бұрын
Thanks මල්ලි .මෙවැනි ඩිගිු එකක් තියාගෙන ඇප්ලයි කරන්න පහසු මොනාටද.PR ගන්න පහසු .උපදෙසක් දෙන්න .ස්තුතියිි ඔබට.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
හොදම දේ ලංකාවේ IDP එකෙන් කෝල් කරලා අහන්න.. එයාට පුලුවන්ද කියලා. මෙන්න ලින්ක් එක www.idp.com/srilanka/?
@nilukapriyadrshani2951
@nilukapriyadrshani2951 3 жыл бұрын
Thanks malli
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You are most welcome ❤️👍👍👍
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
❤️
@isururanasinghe2664
@isururanasinghe2664 3 жыл бұрын
Aiya australia wala vehicles gana video ekk krnnko prices ekkma ( Ada video ekath patta )🔥😍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much Isuru Brother ❤️❤️❤️ මෙන්න මේක බලන්න kzbin.info/www/bejne/bqKwkGWgrs5li7M
@rajithalakshan9924
@rajithalakshan9924 3 жыл бұрын
Lankave දේශපාලකයේ නිදහස labila අවුරුදු ගණනක් kiyad movada karala thiyenne kiyala hithuna
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😡😡😡🥲🥲
@lakpriyaheshan7960
@lakpriyaheshan7960 3 жыл бұрын
Hello Brother, ඔහේ Public transportation බස්,කෝච්චි,Tram වල A/C තියෙනවාද ?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
තියෙනවා බ්‍රෝ.. නැත්නම් summer එකේ 40 ගණන් වලට යද්දියි .. winter එකේ 4ට 5ට යද්දියි .. යන්න බැහැ
@topbest6140
@topbest6140 3 жыл бұрын
Ayiye oya tram eke ticket ganne machine ekenne.. ethkota gattada neddda kiyla check krnne nedda. Gathte nettham..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මගින් checkers ලා නගිනවා සමහර වෙලාවට 👍👍
@rajithalakshan9924
@rajithalakshan9924 3 жыл бұрын
Lankava akka බලද්දී oya vage rataka jiwath wenna pin karala thiyena one ape lankave minisu kochchara katta kanavada bus Pondu pavahanaya pavichikarana aya බාගෙට thalila යන්නේ lankave කෝච්චි vala
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නිදහසින් පස්සේ පාලකයෝ ඔක්කොම කරගත්තේ තමන්ට 😡😡
@withgaya
@withgaya 3 жыл бұрын
Super 👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍
@roshansenawirathna9264
@roshansenawirathna9264 3 жыл бұрын
නියමයි අයියේ❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ජයම වේවා බ්‍රෝ ❤️❤️❤️💪💥💯👍👍👍🍻🙏🙏
@Hdymr1231
@Hdymr1231 3 жыл бұрын
Aiye oya astraliya giye kohomada e gana video ekak dannako
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
Good vlog
@baraka094
@baraka094 3 жыл бұрын
Me ape sinduwe kiyanne nivan dakina turu lankawe ipadena one kiyala ne eka maru karamu ne
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Brother අපිට රට හදන්න බැහැ අපේ ජීවිත කාලෙදි. අපිට පුලුවන් ඉතින් ඉන්න රට වෙනස් කරන්න විතරයි 🥺🥺
@shashipriyadinelkawerapiti6554
@shashipriyadinelkawerapiti6554 3 жыл бұрын
මාමේ ඔයා ඉන්නේ කොහෙද අපි ඉන්නේ ලංකාවේ ... ලංකාව කොච්චර දියුණුද ඕවා එක්ක බලද්දි 😎
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
අඩෝ මාමා කියන්න එපා බන් 😂 එචර වයස නෑ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
"ඉස්සර නම් සුනිල් අයියා කියලා කිව්වා තමයි... දැන් කියන්නේ අංකල් මට තරුණ පිරිමි ළමයි" - Gypsies-😝😜
@asatravelzone9083
@asatravelzone9083 3 жыл бұрын
ලංකාවේ හාලි ඇල station eka wage
@gaveeshahimsara
@gaveeshahimsara 3 жыл бұрын
Waiting ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍
@Randy-xg9ux
@Randy-xg9ux 9 ай бұрын
Ethakota exit weddi card eka tap kranna one nedda
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
ලංකාවෙත් ප්‍රවාහන පද්ධතිය ඔය වගේ වුණා නම්.... 😒
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ලංකාව වගේ පොඩි රටක කොහොමට දියුණු කරන්න පුළුවන්ද... කොහෙද ඉතින් පාලකයන්ට තියෙන්නේ වෙන අරමුණු නේ.... එහෙම නොවුන නාම් මේවා මොනවද කියලා හිතෙයි 😳😳😡😡
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
උබ නැති තැනක් නෑ 😅😅
@Danushkak
@Danushkak 3 жыл бұрын
Api mihipita apaye inna mcn. Salli tiyenna nam aniwa enawa bn.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අපේ පාලකයන්ට උවමනාවන් නැහැ මචං ජනතාව ගැන බලන්න🥺🥺😡. මෙහෙ එන්න උනන්දුව තියෙනවා නම් අනිවා එන්න පුළුවන් 💥💯👍
@chamdturbo7799
@chamdturbo7799 3 жыл бұрын
Vlog wagema karanna aiya supiri❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you brother ❤️❤️❤️❤️❤️💥💯🍻👍👍👍
@tharindulakshan3143
@tharindulakshan3143 3 жыл бұрын
අයියේ q&a එකක් කරමු☺️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Ok බ්‍රෝ... අනිවා ලෑස්ති කර ගමු💥💯👍👍
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 3 жыл бұрын
Superb 👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much Anushka brother❤️❤️❤️👍👍👍🍻🙏
@uviewful
@uviewful 2 жыл бұрын
Vehical plants wehune ei?
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ labour cost එක ගොඩක් වැඩියි. වැඩි පඩි දෙන්න ඕනේ. ආසියාවේ රටකට අරන් ගියාම labour cost එක ගොඩක් අඩුයි
@nipunnishshanka9780
@nipunnishshanka9780 3 жыл бұрын
😍😍 waiting
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Now already published brother ❤️👊🍻👍
@mithilakaushalya8826
@mithilakaushalya8826 3 жыл бұрын
wenama lokayk ne
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ලංකාව පාලනය කරපු කිසිම කෙනෙකුට රට දියුණු කරන්න ඇත්ත උවමනාවන් තිබුණේ නැහැනේ. එහෙම කලානම් මේවා මොනවද 😳😳😡😡
@isurudissanayaka6194
@isurudissanayaka6194 3 жыл бұрын
Ela bro 👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ජයවේවා 💥💥💪💯👍👍👍🙏🍺🍺
@divya5789
@divya5789 3 жыл бұрын
Ayya video balanakm hithan hitiye melbourne yanna dn nam adelaide yanna asa❤️🤩
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Melbourne වාගේද අනේ Adelaide හෙන Posh නේ 😁😁👍👍👍
@divya5789
@divya5789 3 жыл бұрын
@@Yakagewada adelaide university genai,pr ganna puluwan degree genai karannako ayye..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Universities ගැන එකක් කරන්න ඕනේ 💯💥👍👍👍 මේකත් බලන්න kzbin.info/www/bejne/jGbVhahol7WXqNk
@supun_c_senarath
@supun_c_senarath 3 жыл бұрын
Travel with yaka...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣💥💥💥💯💯❤️❤️❤️👍🙏
@amajithmudalige8184
@amajithmudalige8184 3 жыл бұрын
Api thama koheda inne ?..😶😶
@harshi99.
@harshi99. 3 жыл бұрын
Waiting 🤩
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍
බලංගොඩ කවුද ගොඩ  | SUDAA CREATION |
29:33
Sudaa Creation
Рет қаралды 40 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 39 МЛН
Melbourne වල තියන අපේ කඩ | Lankan in Australia | මාතර බත් කඩේ
23:58
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 26 М.
Why Living In Australia Is Impossible
14:53
2 and 20
Рет қаралды 1,9 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН