Lankan in Australia : ඕස්ට්‍රේලියාවේ සුපිරි Family එකත් එක්ක ඇපල් වත්තට ගිය ගමන : Adelaide

  Рет қаралды 78,075

Yakagewada

Yakagewada

Күн бұрын

Пікірлер: 486
@nethminaashen6201
@nethminaashen6201 3 жыл бұрын
ඒ කට්ටිය සතුටින් ඉන්නෙ ,ඒ කට්ටිය කරන්නේ ඒ අය කැමතිම දේවල් 💞
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️💯💯🙏🙏👍👍
@manjularanmuthu194
@manjularanmuthu194 3 жыл бұрын
හරීම ආඩම්බරයි මහත්මයා අපේ රටේ අය ලෝකෙ කොතන ගියත් උගත්කම නිසා ලබන්නෙ පරිපූර්ණ වු තත්ත්වයක්.ඒ හැමට වඩා අගය කරනවා නිහතමානී සරල චාම් බව. එය අද කාලෙ බොහෝ උගතුන් තුලින් දක්නට නොලැබෙන්නක්. සුභ පතනවා සෑම අතීන්ම සාර්ථක වෙන්න කියා.නිදුක් නීරෝගීව පරිස්සමට ඉන්න. දලදා සමිදුන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා! ස්තුතියි! මේ වීඩියෝ එක ගෙනාවට.
@darshana573
@darshana573 3 жыл бұрын
අධ්‍යාපනය තමා ලෝකයේ බලගතුම ආවුදය ...❤ ලස්සන පවුලක්...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
හරියටම හරි බ්‍රෝ💯💯💯💯 බොහොම ස්තූතියි comment එකට 👍👍🙏🙏
@pramithkumara9799
@pramithkumara9799 3 жыл бұрын
Yeah
@jayanthaperera2477
@jayanthaperera2477 3 жыл бұрын
Proude to theDe Mazenod college Almamata
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️💪💪💯💯👍👍🙏🙏
@thisarasandaruwan4826
@thisarasandaruwan4826 3 жыл бұрын
Apple 05.100rps
@chintakab
@chintakab 3 жыл бұрын
ඔයාගේ video එක superb අපේ ලංකාවේ ළමයින් motivate වෙන්න නියම පුද්ගලයින් සම්බන්ද කරගෙන තියෙන්නේ . good job . best wishes
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@dweedagama
@dweedagama 3 жыл бұрын
Oh! This is my Chuti Mama and Family. Really proud of you all. Nice to see you guys in one of my favorite youtube channel. And also this is the first time I saw Swetha speaking :). Greetings to you all from Sri Lanka!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Nice to hear from you Dweedagama💯👍👍🙏🙏 Keep in touch ❤️❤️👍👍 ජයම වේවා 👍🙏
@srstofficial7520
@srstofficial7520 2 жыл бұрын
ලෝකෙට වටින මනුස්සයෙක් ..අපේ රටේ හිටියා නම් 😭😭😭 ...සුපිරි වීඩියෝ එකක් 👍👍
@kaushalyaprasadini4391
@kaushalyaprasadini4391 3 жыл бұрын
පොල වටේ රවුමක් ගිය vedio එක බලල ඉවර වෙද්දි ඔක්කම බලන්න ඕන උනා..නියමයි...ගොඩක් සතුටුයි .... good luck සහෝදරයා .. 👍👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වල වෙනමම වෙනසක් තියෙනව අයියෙ. සුපිරියි 🇦🇺💟
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@Ashen_Widuranga
@Ashen_Widuranga 3 жыл бұрын
හරි ආඩම්බර වෙනවා ඒ අය සිංහල කතා කරන්න පුලුවන් වෙන එක ගැන..ඒත් ලංකාවේ සමහරක් හරි ලැජ්ජයි සිංහල කතා කරන්න..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💯💯👍👍👍❤️❤️🙏🙏
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
❤️
@itnetsecuritysystem6968
@itnetsecuritysystem6968 3 жыл бұрын
බොහෝම වටිනවා ඔයාගේ චැනල් එක, දිගටම හොද දේවල් කරගෙන යන්න
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@ladeepthafernando8929
@ladeepthafernando8929 3 жыл бұрын
Aththatama Godaak Lassanai oyage Videos.... Thawa thawath Obata mewan wadagath lassana video KZbin uplord kereemata Labeeva...!!! God Blass you....!!!!!
@madhusgaming738
@madhusgaming738 3 жыл бұрын
ඉතාම ලස්සන ඇපල් වත්තක්. හොදට නඩත්තු කරන බව පේනවා. අපිටත් පුදුම ආශාවක් තිබුණා ඇපල් මෙහෙම දකින්න. දැන් නම් ඒක අපි නිතර ම දකිනවා. අපේ ගෙවත්තේ ඇපල් ගස් තුනක්, පෙයාර්ස් ගස් දෙකක්, චෙරි, ප්ලම් ගසුත් තියනවා. මෙහේ කැනඩාවේ නම් දැන් තමයි ගස්වල මල් පීපිගෙන එන්නේ. ජූලි විතර වෙයි ඇපල් හැදෙන්න. හොද වැඩසටහනක්. ඔන්න අද අපිත් ඕස්ට්‍රෙලියාවත් එක්ක එකතුවුණා. මේ මගෙ පුතාගේ චැනල් එකෙන් තමයි අද ආවේ. එයාටත් පුංචි උදව්වක් කරන්න හැකිනම්. ස්තූතියි!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@bhagyawd388
@bhagyawd388 3 жыл бұрын
Indeed a Powerful Family!⭐️ Bunch of talents together! Glad to knew about this family!
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
අයියාගේ විඩියෝවල වෙනස්ම අත්දැකීමක් දෙන්නේ.නියමයි සුපිරි ❤❤❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
@@Yakagewada අනිවාර්යයෙන් 💪💪
@thusharaidunil
@thusharaidunil 3 жыл бұрын
කියන්න තියෙන්නේ එකම දෙයයි, වැඩේ නම් සුපිරි .ආසාවෙන් බැලුවා ..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@tharindulakshan3143
@tharindulakshan3143 3 жыл бұрын
Doctor එක්ක interview එක ඉක්මන්ට කරන්න🖤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවා බ්‍රෝ ❤️❤️👍👍🙏🙏💥💥💯🍻
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
ඔන්න යකාගේ වැඩ බලන්න මාත් ආවා 👍👍💜🙋‍♂️💚😃💛💛💛💙💙❤👐🙋‍♀️🥰🥰🙋‍♀️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@kuslanpitigala2446
@kuslanpitigala2446 3 жыл бұрын
Victoria vala Shapertion village valata puluwanum gihen balanna ahey apples fruits patta salli o neth na aithikarayo kawruth na samahara road vala minissu na beautiful place
@S_lCricket_Lover
@S_lCricket_Lover 3 жыл бұрын
අපේ ලංකාවේ ඔහොම වතු වලට ගිහිල්ලා ගෙඩි කඩාගන්න දුන්නොත් අපේ උන් බෝල් ගහයි ඒවැන් 😅
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣❤️❤️❤️👍👍🙏🙏
@kokobradley2296
@kokobradley2296 3 жыл бұрын
No they need to pay bag from t have
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
අයියාව අද තමයි දැක්කේ. බොරු සෝබන නැති කොල්ලෙක්. නියමයි videos .දැන් ඔක්කොම බලාගෙන යනවා. සබ් කළා. 👌👌💗
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@ganeshmanjitha6930
@ganeshmanjitha6930 3 жыл бұрын
ලංකාවේ පාලකයන්ට ලංකාව ගැන හැගීමක් නෑ එකයි ලංකාව තාම එකම තැන තියෙන්නේ 😓
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🥺🥺
@aviationandtravelsl8464
@aviationandtravelsl8464 3 жыл бұрын
ලස්සන පවුලක් එක්ක Vlog එකක්. ඉන්න තැනක පරිස්සමින් ඉන්න Yaka අයියේ.😊
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏 ඔයාලත් පරිස්සමින් ඉන්න 🙏
@samd7972
@samd7972 3 жыл бұрын
අයියගෙ හැම video එකක්ම බලනව. නියම video එකක්. දැනුවත් කරාට ස්තුතියි.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@tektok6630
@tektok6630 3 жыл бұрын
කිසිම ලොකු කාමාක් නැටි ලස්සන පවුල ක් 😍😍😍
@lizapubgancod8429
@lizapubgancod8429 2 жыл бұрын
Aiye agry technology වගේ digry එකක් ගත්තොත් ඔහෙ හොද ජොබ් එහෙම තියනවද
@1991rumesh
@1991rumesh 3 жыл бұрын
Wow another great video @Yaka aiya.. Keep it up...🤘🤘🤘💪💪💪😍😍😍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️👍🙏
@tektok6630
@tektok6630 3 жыл бұрын
ඩොක්ටගෙ පායුල නාම් සුපිරි අයිය ❤️❤️❤️👍👍👍💪💪💪
@maheshwickramasooriya5071
@maheshwickramasooriya5071 3 жыл бұрын
ශ්‍රී ලංකාව රසවත් කරයුතු ඇපල් ,ඔස්ට්‍රේලියාව වැනි රටවල් රසවත් කිරීම ,ඇපල් වල වරදක් නොවෙ අප රටේ දේශපාලනයේ වැරැද්දය
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💯💯💥💥❤️❤️👍🙏🙏
@manusha5107
@manusha5107 3 жыл бұрын
නියම වීඩියෝ එකක්❤️ covid තත්ත්වෙ කොහොමද australia වල
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏 Covid පාලනය කරලා තියෙන්නේ
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
100ට 3ක් දෙන ඒවා තියෙනවා ,,,රතු ඇපල්...සමහර ඒවා චයිනා..ඒක කොලිටි නෑ...කොල ඇපල් newzeland එක..ගණන් එකක් 75ක් වෙනවා..ඒකෙත් චයිනා එකක් එනවා..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️👍👍🙏🙏
@senulakomangodage1523
@senulakomangodage1523 3 жыл бұрын
6.29 mama ge logo aka gawa thiyana apple gediya kawru hari kala😍😍😍
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
Interview එක ඉක්මනට ඕනී..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින් එනවා බ්‍රෝ 💥💪❤️❤️💯🙏🙏
@lakmal1238
@lakmal1238 3 жыл бұрын
aniwa
@irenohewa6346
@irenohewa6346 3 жыл бұрын
Kohamada, kohamada. ...Lassan applwatta hodaye. Apita bareda oyawattak job ekak karanna. Mam me rekeyawak karan gaman ahanne. Awrudu 45k rata sewaya. Arabeye jordan rate. Mehe job eka cook.
@udaralakshan8812
@udaralakshan8812 3 жыл бұрын
මේක දානකන් බලන් හිටියෙ අයියේ .පරිස්සමින් ඉන්න බුදුසරණයි 😍❤️❤️😍😘
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏 බුදු සරණයි
@udaralakshan8812
@udaralakshan8812 3 жыл бұрын
@@Yakagewada අනිවාරෙන් අයියේ එකෙන්ම සප් එක දෙනවා ජයවේවා 😘😍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️👍👍🙏❤️
@gpplus3647
@gpplus3647 3 жыл бұрын
Thank you so much very good your video program
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
බුද්දි ගලනයට උදාහරණයක්. Video එක මරු. ජයවේවා.❤️🔥
@shanabc7249
@shanabc7249 3 жыл бұрын
ඇයි අපේ රටත් ලෝකෙ ඉන්න විදවත් වුර්තිකයන්ට ඕපන් කරන්නෙ නැත්තෙ කරොත් දොස්තරලා ,අන්තරේ උද්ගෝශනය කරයි ඒකනෙ රට දියුණු වෙන්නෙ නැත්තෙ අපේ රටේ මොලවලින් විතරනෙ අපි වැඩ ගන්නෙ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඇත්තම කතාවක් 💯💯💥💥❤️❤️👍👍🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💯💯👍👍
@shanabc7249
@shanabc7249 3 жыл бұрын
@@Yakagewada ❤❤❤❤❤❤🙏
@tektok6630
@tektok6630 3 жыл бұрын
ලාන්කාවෙ වැඩ්ඩෙක් ඉන්න වා කොහෙ ගියාට් ❤️❤️❤️💪💪💪👍👍👍
@tharindukumarasinghe9361
@tharindukumarasinghe9361 2 жыл бұрын
14.24 Keells Large Green Bag in the apple ground how is it possible?
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඔව් Canicious ලංකාවෙන් ගෙනල්ලා👍
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
මම මේ දවස්වල ලංකාවේ ..ඉඳන් පිටරට ගිහින් ජීවත් වෙන අය කරන vlogs බලනවා..ඔස්ට්‍රේලියාවේ ඔයා..USA වල එක්කෙනෙක් ඉනිනවා,,තව ඉතාලියේ ,ජපානයේ, යුරෝපයේ ...💪🔥
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@irushasansuka9884
@irushasansuka9884 3 жыл бұрын
PriLAVlogs නේ😉😉 USA
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
@@irushasansuka9884 ow.😁
@Supunwalisinghe
@Supunwalisinghe 2 жыл бұрын
Really impressed and so delighted with this video
@shishirafahes6273
@shishirafahes6273 3 жыл бұрын
ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ ගේ පිහිටයි මගේ ලක්දෙරනේ සහොදර යින්ට මල්ලි වෙල්ලස්ස rv youTube ගිහින් බලන්න දුක හිතනවා මල්ලි බලන්න මල්ලි සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ ගේ පිහිටයි මල්ලි වැඩ සටහන බලන වා හරි ම හොඳ යි
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@damithprasanna117
@damithprasanna117 3 жыл бұрын
Man iye balanna patan gatte aiyage channel eka maru . Keep it up...💪
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
නියමයි යකා අයියේ 😍😍😍😍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@HaNa-gs7yk
@HaNa-gs7yk 3 жыл бұрын
Marama *supiri* video ekak ayiye ara interviews wala video enakan balan innooo
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍ඉන්ටර්වීව් එකත් ඉක්මනින්ම එනවා
@RANSIKA-r7g
@RANSIKA-r7g 3 жыл бұрын
ගොඩක් ආස කරපු වීඩියෝ එකක්...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@TruthfulPromise
@TruthfulPromise 3 жыл бұрын
Lankawe, Fiji, Royal Gala nam 100g Rs 65 (Pink lady wadiya naha lankawe)
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️👍👍🙏🙏
@osandawicky7111
@osandawicky7111 3 жыл бұрын
ayye mata jeewitheta dana gannama one dee thama ayye ohe CA accounts lata salary eka hoda da naththam dubai tharam nadda mata mekata aniwaren rep ekak ewannako plz plz plzzzzzzzzzzzzzzzzzzzzzzzz.. hamadama asawen balanawa adarei
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
අයියගෙ විස්තරයි පවුලෙ විස්තරයි ගැනත් වීඩියෝ එකක් ගෙන්නකො 🙃
@jayanthaperera2477
@jayanthaperera2477 3 жыл бұрын
I think Canicius was Lived at Nagoda Old DeMazenoodian vacated197×
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@Yakagewada සුපිරියි අයියෙ ❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️💯👍👍🙏🙏
@shamaniedesilva2399
@shamaniedesilva2399 3 жыл бұрын
It's nice to see srilanka family doing very well in Australia thanks for showing us an apple farm good luck to you
@palwim3375
@palwim3375 3 жыл бұрын
Great to see the people like this, enjoying the spare time.👍
@palwim3375
@palwim3375 3 жыл бұрын
@@samjewellery3336 Very true, but no need to risk lives. People got plenty more options to get it. Just be smart.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️🙏👍👍
@mohamedazman
@mohamedazman 3 жыл бұрын
දිනෙත් ගේ interview එක ටක්ගාලා ග්න්න plz මොකද මමත් Aerospace engineer කරන්න තමයි Australia එන්න හදන්නේ so plz
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒක කරලා තියෙන්නේ බ්‍රෝ... Edit කර කර හිටියේ.. subtitles දානවද නැද්ද කියලා කල්පනා කළේ
@naleenperera1969
@naleenperera1969 3 жыл бұрын
Ahanna Deyak Naha Lanka Wea BuddhI Mathaek " Rusiya Wea " Egana Gatta Superi Master Brains Walata Lokayee Super Ratawala Usasma Thanak Thiyanawa.
@lakpriyaheshan7960
@lakpriyaheshan7960 3 жыл бұрын
Hello brother, Hospitality management specialized in Cookery,Pastry හොඳ choice එකක්ද Pr එකට ඉස්සරහට South australia වල හරි අනිත් regional states වල?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
kzbin.info/www/bejne/hmO6g3eGmrF7iKc
@indi15
@indi15 3 жыл бұрын
තෙරුවන් සරණයි ❤️💓💚💙👍
@nuwan6854
@nuwan6854 3 жыл бұрын
I loved it when you said "komada komada" 😅❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@ransi_07
@ransi_07 3 жыл бұрын
udemy kiyanne salli gewala onetharam dewal igenaganna puluwan platform ekak,app ekakuth thiyenawa math igenagannawa ogolloth balanna kamathi field ekak igenaganna puluwan
@anuradhapradeep3027
@anuradhapradeep3027 3 жыл бұрын
Jevitha Hodama kala wena ratakata gihin jevitha hada gaththa minissu wow niyamai ayya videyo aka
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
නියමයි අයියණ්ඩී ❤️❤️❤️❤️ ආදරෙයි පරිස්සමෙන් ❤️❤️❤️ ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ප්‍රසන්න❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@rightplace6175
@rightplace6175 3 жыл бұрын
1 Apple prices is SriLanka .rupees 10p in food city local markets 3.paces Apple 100 .buite it is good or bad i dont no
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much for your information ❤️❤️👍👍🙏🙏
@tektok6630
@tektok6630 3 жыл бұрын
මොල ගෙනාපු නැව් 😯
@jarahulapadmashantha5984
@jarahulapadmashantha5984 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ජයවේවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@naleendhananjaya
@naleendhananjaya 3 жыл бұрын
අපේ රටේ ඔහොම දුන්නොත් මරුවට තියෙයි
@bishnahimadarshanirodrigo6597
@bishnahimadarshanirodrigo6597 3 жыл бұрын
අවුරුදු 26ක් Australia ඉදලත් හොදට Sinhala කතා කරනවා
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
Very nice family .lassanai aiya
@chandanaudawela8174
@chandanaudawela8174 3 жыл бұрын
Very rare experience for us.....Thanks a lot Yaka....!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
you are most welcome brother❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻ජයම වේවා 🙏🙏
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
පින්ක් ලේඩී ඇපල් එක තමා රසම
@yudhsilva8868
@yudhsilva8868 3 жыл бұрын
Godak sathutui Dr canisius saha oyala gana .god bless you all
@asikasuraweera9609
@asikasuraweera9609 3 жыл бұрын
යකාගෙ ඇපල් 🍎🍎 😁😁👍👍 යකාට ජයවෙිවා ❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@asikasuraweera9609
@asikasuraweera9609 3 жыл бұрын
@@Yakagewada Interview එකත් ඉක්මනට දාන්න.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවා බ්‍රෝ ❤️❤️👍👍🙏🙏
@minindu6582
@minindu6582 3 жыл бұрын
Every time I watch your videos It motivates me to migrate to Aussie
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
@sithiraashen5780
@sithiraashen5780 3 жыл бұрын
Today I subscribed you... brooo, the feeling you got there is amazing.. it's difficult to explain by words. no? And also the way that family behaved... how they humble... doctor too... 👏👏👏👏👌👌👌👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️❤️ Good on you 👍👍🙏🙏 Keep in touch 👊🍻👍
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
වෙනස් විදිහේ වීඩියෝ එකක් හරිම අපූරුයි❤❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
@@Yakagewada හදවතින්ම සුබ පතනවා විනා කවදාවත් ඊර්ෂාකරන්නෙ නැහ බ්‍රෝ .. ජයවේවා ...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@sanjeewasamarathunga4264
@sanjeewasamarathunga4264 2 жыл бұрын
Patta aha
@chirangadilshan7824
@chirangadilshan7824 3 жыл бұрын
Patta video eka අයියා. ❤️😚
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@kandyland9938
@kandyland9938 3 жыл бұрын
Aiye ohe mustang ekakai brand new prado ekakai lankawe mudalin kiyak withara wenawadha?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මේකෙන් බලන්න www.carsales.com.au/
@sen_nadx112
@sen_nadx112 3 жыл бұрын
Very nice aiye and good explain love so much💕💕💕💕💕
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@indikaranatunga413
@indikaranatunga413 3 жыл бұрын
ලස්සනයි සින්හල කතාකනකොට විශ්වාස කරන්න අමාරුයි අවුරුදු 26 කියල.
@ransithrusith6003
@ransithrusith6003 3 жыл бұрын
Very nice apple garden 🍎🍏🍎🍏🍎🍏🇱🇰🙏and nice family.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️👍👍🙏🙏
@bishnahimadarshanirodrigo6597
@bishnahimadarshanirodrigo6597 3 жыл бұрын
Bro don't you have any plans to go to Sydney Melbourne Perth and do vedios ..
@NMPerry1944
@NMPerry1944 3 жыл бұрын
What about vine yards in Adelaide...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Yes . South Australia 🇦🇺 is the wine 🍷 state in Australia
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Thanks lassnai great
@canthi147
@canthi147 3 жыл бұрын
Eka eka rstawala aya...lassana familyekak .
@irushasansuka9884
@irushasansuka9884 3 жыл бұрын
මේක කොයි වෙලේ එයි ද කොයි වෙලේ එයි ද කියලා බල බල හිටියේ. Mid week එකේ එනවා කිව්වට ආවේ නෑ. Confuse උනා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
පොඩ්ඩක් පරක්කු වුනා බ්‍රෝ🙏🙏 sorry... ජයම වේවා 💯❤️👍🙏
@irushasansuka9884
@irushasansuka9884 3 жыл бұрын
@@Yakagewada කමක් නෑ අන්තිමට ආවා නේ😀😀
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️🙏
@maanumusic
@maanumusic 2 жыл бұрын
ලංකාවෙ තමන්ගෙ partner එක්ක ගෙදර ආවත් ගෙදරින් ගහල පන්නාවි😂 එච්චර හොඳ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන්නෙ අපිට😂 මෙලෝ රහක් නැති සංස්කෘතිය💔 ජීවිතේ විඳින මිනිස්සු ඇත්තටම ඉන්නෙ පිට රට ❤️
@amanjanafernando9730
@amanjanafernando9730 3 жыл бұрын
Dr එක්ක interview eka one
@umindaroshan893
@umindaroshan893 3 жыл бұрын
Millions thanks. Crystal clear all 👏👏👏 jayama Weva!!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
@dorathilak9009
@dorathilak9009 3 жыл бұрын
Good clear video
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️👍👍🙏🙏
@nipunnishshanka9780
@nipunnishshanka9780 3 жыл бұрын
මේක දානකන් බලන් හිටියේ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@youcenon
@youcenon 3 жыл бұрын
14:29 අනිවා keels bag එකක් bro. Not woolworths
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Brother .. ow මට වැරදුනා.. Doctor කිව්වා ඒක ලංකාවෙන් ගෙනපු Keeks බැග් එකෙක් කියලා.. 👍👍🙏🙏 you got Good eyes brother ❤️👊🍻
@youcenon
@youcenon 3 жыл бұрын
@@Yakagewada අන්න ඒකනෙ bro ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Canicious ඔයාගේ comment එක දැකලා මට කිව්වා 😁😁
@damithbuddika539
@damithbuddika539 3 жыл бұрын
කොහොමද හොදින් ඉන්නව නේද. 👍🇱🇰❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
හොදයි බ්‍රෝ🙏🙏 ඔයාලා පරිස්සමින් ඉන්න ❤️👍🙏
@hiranthanavindu9007
@hiranthanavindu9007 3 жыл бұрын
දමිත් බුද්ධික. ඔය photo එක Mitsubishi Montero එකක් නේද?😍❤
@damithbuddika539
@damithbuddika539 3 жыл бұрын
@@hiranthanavindu9007 ow ow👌
@hiranthanavindu9007
@hiranthanavindu9007 3 жыл бұрын
@@damithbuddika539 පට්ට හලෝ❤😍👍😘
@pasinduchameera9418
@pasinduchameera9418 3 жыл бұрын
ඔස්ට්‍රේලියාවේ පොඩි business ගැන වීඩියෝ ඕනේ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@sltechworld5234
@sltechworld5234 3 жыл бұрын
First comment ❤️❤️ again
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ ❤️❤️❤️❤️❤️ ජයම වේවා 👍👍👍💯💯🙏🙏
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
Very interesting video.❤️🇱🇰
@sandarukawshalabeyshinge6830
@sandarukawshalabeyshinge6830 3 жыл бұрын
Oyage pc eka pennakooo
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මගේ අනිත් වීඩියෝ වල ඇති👍
@cccbbb123
@cccbbb123 3 жыл бұрын
Mama kiyannam wenas deyak Poddak camerava diha balala hinavela katakarannako aiiya etakota patta video ekanam patta ..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you brother 👍👍👍👍 ඉස්සරහට එහෙම කරන්නම්.. ඔයාට ජයම වේවා 🙏🙏👍👍
@cccbbb123
@cccbbb123 3 жыл бұрын
Thanks aiya
@PasanParanamanage
@PasanParanamanage 3 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක්
@indikanuwanprabathwickrama9054
@indikanuwanprabathwickrama9054 3 жыл бұрын
Maara interest akak anawa. Anna aasai. ENGINEER kenek wunath Dan 39 wage nisa amaruine.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම පුළුවන් උනන්දුව තියෙනවනම් 👍👍 ජයම වේවා 🙏🙏❤️❤️👍👍
@chathuramahasen
@chathuramahasen 3 жыл бұрын
Thank you for sharing your experiences with us ayya!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
you are most welcome brother ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
@diki9793
@diki9793 Жыл бұрын
Keells mallak thiyenawa dakke man witharada?😅😂
@neranjanarandula6201
@neranjanarandula6201 3 жыл бұрын
Ayye medicine karala ossy Enna puluwanda
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
aniwaa puluwan bro
@thilinamadushanka2251
@thilinamadushanka2251 3 жыл бұрын
Niyamai aiye
@hiranthanavindu9007
@hiranthanavindu9007 3 жыл бұрын
ක්‍රිකට් ගහන්න මාවත් එක්කන් යනවකෝ අයියේ.ඊට පස්සෙ අපි හොරෙන් කඩන් කමූ යකෝ❤😘💪👍😍😁
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@hiranthanavindu9007
@hiranthanavindu9007 3 жыл бұрын
@@Yakagewada ආදරෙයි හැමදාමත් අයියේ.පරිස්සමෙන් ඉන්න.අපිට දන්නවනෙ.😂. ටිකට් ඇදෙයිද දන්නෑ ලගදිම.හතර වටේ කොරෝනා.😂👍
@hiranthanavindu9007
@hiranthanavindu9007 3 жыл бұрын
😍❤😁
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නැහැ නැහැ එහෙම වෙන්නේ නැහැ.. හැමදේම ඉක්මනින් වෙනස් වෙයි . පරිස්සමින් ඉන්න 🙏🙏🙏
@hiranthanavindu9007
@hiranthanavindu9007 3 жыл бұрын
@@Yakagewada අපිත් ප්‍රාර්ථනා කරනවා අයියේ.❤😍👍😘
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
Charles Darwin Dinner Cruise/ කිඹුල් මස් #viniweerasooriya #travel #sinhalavlogs
11:06
Vini Weerasooriya(විනි වීරසූරිය)
Рет қаралды 227
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 36 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН