Student කාලේ මම කරපු Part Time Jobs ! Lankan in Melbourne

  Рет қаралды 206,984

Lankan in Melbourne

Lankan in Melbourne

3 жыл бұрын

Time Stamps
01:36 Intro
09:40 work hours
10:48 First day of cleaning job

Пікірлер: 856
@nemonli1557
@nemonli1557 2 жыл бұрын
මේ ලෝකෙ ඉන්න හැමෝම ඔයා වගේ වුනානම්, මේ ලෝකෙ ගොඩාක් ලස්සන තැනක් වෙන්න තිබ්බා.
@SummitChannel
@SummitChannel 3 жыл бұрын
ඇත්ත කියන එකට මන් කැමතියි සුභ පතනවා අක්කා ❤️🤙
@u.g.h.keshani9788
@u.g.h.keshani9788 3 жыл бұрын
ඔයා ව්ගේම හොදට ඉගෙන ගෙන පිටරටකට ගිහිල්ලා ජොබ් එකක් කරන එක මගෙත් හිනයක් .එ වුනාට පිටරට ජිවිතෙ ගැන හරියට දන්නෙ නැති නිසාත ඒ ටාගට් එකට යන්න කොහොමද කියලා දැන ගන්න ආස නිසාත් ඔයාගෙ විඩියෝ බලන්න පටන් ගත්තෙ .ඇත්තට ඔයා අද කියපු දේවල් වලින් හිතුනා මමත් ඒ තැනටයන්න ගොඩක් කැපකිරීම් කරන්න වෙයි කියලා.ඇත්තටම ඔයා එහෙම හැම දේම අවංකව අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි 🙏.ඔයා මේ කරන්නෙ තවත් කෙනෙකුට නැගිටින්න කරන උදව්වක් අක්කා ඔයාට ඒ හැම දේටම ආශිර්වාද යක් ලැබේවි 😘💗💗
@kavindumax4763
@kavindumax4763 3 жыл бұрын
අවංකව කතා කලා. 🔥❤️
@nadiadaniel9967
@nadiadaniel9967 3 жыл бұрын
I am a UK citizen but Sri lankan origin. Your story relates to lots of people including myself. Job is a job and we earn money to better ourselves. Western countries never judge people for what they do for living. You can be a cleaner today, but five years later you can be a Managing Director of a company. Hope Srilankans will change their mindsets one day and create a society like western countries where hard working and ambitious people can achieve their goals. Also your story is an inspiration to others.
@yarukasl
@yarukasl 3 жыл бұрын
අක්කගෙ video කතා මාලාවෙදි පේනවා කන්දක් බහින්න දුක්බර කන්දක් නගින්න ඕන එක. (ආදරෙයි අක්කියෝ)❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hansanabandara3464
@hansanabandara3464 2 жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් ඔයා 🙂
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 3 жыл бұрын
🥺❤️😎😘🙌💪වින්දපු දුක් වලට අද ඔයා හොන්ඳ තැනක ඉන්නවා නේ'
@isurueranga4070
@isurueranga4070 3 жыл бұрын
පොලවේ පය ගහලා ඉන්න අක්කා කෙනෙක් ❤️❤️❤️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@hagagahhahahhagagahhahahjs79
@hagagahhahahhagagahhahahjs79 3 жыл бұрын
@@LankaninMelbourne අක්කේ මේකට please reply කරන්න. ගොඩක් අය එන්නෙ student visa ඇවිත් උපාධියක් ගන්න එකනේ. එත් ලංකාවේ පච්චාත් උපාධියක් කරලා australia ඩිරෙක් PR එක ගන්න බැරිද. 🤔
@hagagahhahahhagagahhahahjs79
@hagagahhahahhagagahhahahjs79 3 жыл бұрын
@@LankaninMelbourne no reply 😭
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
පහුගිය දවසෙඅල අපේ ගෙවල් පැත්තෙ කැරකි කැරකි ඉන්නකොට මම දැන ගත්තා....කරුනා කරලා බලු පැටියා දෙනත් දීපං 😮
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
@@hagagahhahahhagagahhahahjs79 isara nam ehema puluwan. eth dan lankwe idan apply karana ayata point okkoma score karanna baa. anika job ffer hoyannath baa
@wishwa864
@wishwa864 3 жыл бұрын
චිත්තධෛර්ය දියුණු කරමු. සැප දුක් දෙකම තමයි ජීවිතය. දිරිමත් වෙමු ලමයි හැමෝම ඔබ වගේ. 💕
@rasikasewandi4065
@rasikasewandi4065 2 жыл бұрын
මගේ පවුලේ බබාලාත් ඔයාගෙ Video 's බලනවා.ඇත්තටම ඔයා ශ්‍රේෂ්ටයි නංගා. මොකද ඔයා ඇත්ත කියනවා. සුභ පතනවා තව තවත් ඉදිරියට යන්න.❤️👍
@nimeshaudari739
@nimeshaudari739 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක අක්කේ. බොරු සෝබන නැතුව, ලොකුකමක්‌ නැතුව පැහැදිලිව හැමදේම කිව්වා.. Very useful vedio 👍👍💛💛👌👌
@ramanigamage161
@ramanigamage161 3 жыл бұрын
හරිම සරලයි නංගා ඔයා. එහෙම තමයි ඉදිරියට යන්නෙ...මම හරිම අගේ කරනවා ඒ වගේ අය...good luck...
@shashiprabani8710
@shashiprabani8710 3 жыл бұрын
බොහොම ස්තූති අක්කේ...හැම දෙයක්ම පැහැදිලිව ඉදිරිපත් කරා ♥️
@user-wr7pw2qu6z
@user-wr7pw2qu6z 2 жыл бұрын
ඔයාගේ අත්දැකීම හා ඇත්ත විස්තරය පැවසූදේට ස්තුතියි 🙏
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
බොහොම නිහතමානීව ඔබේ අත්දැකීම් අන් අයටත් දැනගැනීමට සැලැස්වීම ඉතාමත්ම හොඳ දෙයක් . පුතේ , ඔබ වැනි අය අප රටට මහඟු සම්පතක් . බොහොමත් ම ස්තූතියි ඔබට .
@sachinifernando6179
@sachinifernando6179 2 жыл бұрын
කියපු ඔක්කොම 1000% ඇත්ත. මොන රටට ගියත් පලමු පියවර ඔහොම තමයි. දුක් වෙන්න එපා ඒ ගැන හිතලා. මොනවා කරලා හරි අවංකව ජීවත් වෙන්නයි ඕන.
@taprobanelife1705
@taprobanelife1705 3 жыл бұрын
බොහොම වටිනා කතාවක්. හැමෝටම ලොකු ආදර්ශයක් වගේම අභිප්‍රේරණයක්. ගොඩක් ස්තුති අක්ක. 🙏
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි අක්කී... ඔයා හරිම නිහතමානී කෙනෙක්, කිසිම දෙයක් හන්ගන් නැතුව බෙදාගත්තා 😍 ඇත්තටම අක්කි ගොඩක් උත්සාහවන්තයි ❤️
@onlineworkers2784
@onlineworkers2784 Жыл бұрын
Ammo ow samaharu part time karala kiyanne engineer kiyala ...math karanne cleaning
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
හරිම ආඩම්බරයි ...එදා දුක් උනත් අද සතුටින් ...ජේසු පිහිටයි බුදු සරණයි ඔයාට ...💖💖🌷🌷🌷
@WathsusVillageDiaries2020
@WathsusVillageDiaries2020 2 жыл бұрын
Great Akke I was so proud of you when I saw this. A girl needs a lot of courage to work in a country like this. you are very strong. මේක බලද්දි මගේ ඇස්වලට කඳුලුත් ආවා. ඒ තරම්ම ඒ හැඟීම් මටත් දැනුනා.
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
මං අද එක. මේ video එක නම් නියමයි. ❤️❤️
@lininiathugalpura6984
@lininiathugalpura6984 2 жыл бұрын
දෙවි පිහිටයි පුතා ඔයා ගැන අපිටත් අඩම්බරයි හැමොටම ආදර්ශයක් 💓
@slowliving2394
@slowliving2394 3 жыл бұрын
It’s so motivating to hear your story love !
@yarukasl
@yarukasl 3 жыл бұрын
ඔන්න අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ (ආදරෙයි පැලෙන්න❤️)(Australia in sri lanka) අක්කියෝ
@dhananjayajayawardene5980
@dhananjayajayawardene5980 2 жыл бұрын
ස්තූතියි නිහතමානීව තොරතුරු බෙදාදල් දෙනවාට.. ලංකාවේ නිකන්ම ඉන්න දරුවන්ට ඔබේ කතාව ආදර්ශයක් වේවි ...🌸🌸🌸🌸
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
බොහොම අවංකව පුද්ගලයෙක් ඔබ. ඔබේ අනාගතය තව තවත් යහපත් වේවා..
@Love-ks8ku
@Love-ks8ku 3 жыл бұрын
ගොඩක් වටින channel එකක් ❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
ඔයා හොද කෙනෙක් .වෙන අයනම් මේ වගේ කියලා දෙන්නෙ නැහැ .හැමෝටම උදව්වක් විදිහට කියලා දුන්න එකට ස්තුතියි .බුදුසරණයි දෙව්පිහිටයි .
@dharmanawela6909
@dharmanawela6909 3 жыл бұрын
You are very inspiring. Happy to see you in a good position now. Stay stronger. Budu saranai.
@OnTheWay2219
@OnTheWay2219 3 жыл бұрын
What a valuable video 💰❤️✌️ thank you for sharing this with us🙏😌
@pramithagamlath6797
@pramithagamlath6797 3 жыл бұрын
Great one....really proud of you and thanks for shearing your experience. Good luck for your future 🙂
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 3 жыл бұрын
An excelent charsctor, Helping others to do correct things in Australia, Its a good job❤️❤️👍
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Just watched your video your parents should be proud to have a daughter like you. A courageous girl it was a good teaching to the young generation thank you.
@ld8953
@ld8953 3 жыл бұрын
ලස්සන vlog ටිකක් තියනව.👍
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 жыл бұрын
Dan ළමයි ගෙදර කිසිම වැඩක් පුරුදු වෙන්නේ na.මේව dan හැදෙන lamaita ,අම්මලාට හොඳ පාඩම් .
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
Well done!!What an inspirational video. All what you said was true. We have to have our mind set to do anything if we want to suceed in Australia. I am proud of you. Keep up your good work.. ❤
@wickramaarachchi2170
@wickramaarachchi2170 Жыл бұрын
හුඟක් අය aussie ගිහිල්ලා එන්නේ හදෙන් අවා වගේ ....අක්කගේ අව්‍යාජත්වය ,නිහතමානී කමට අපි ගරු කරනවා ...හුඟක් අය ඔය කතා කියන්නේ නැ හරි ගියට පස්සේ .... කරන කියන යහපත් කටයුතු දියුණුවෙන් දියුණුවෙන් පත්වේවා !❤🙏
@roshanweerasekara3431
@roshanweerasekara3431 3 жыл бұрын
සතුටුයි ඔබගැන ජයවේවා ඔබට👍👍
@thusharikakahandagamage7356
@thusharikakahandagamage7356 3 жыл бұрын
Congratulations . Godaak අමාරු kalayak gatha karala. Thawa thawath දියුණු වේවා . Wadi wadiyen ලැබේවා oyata.budusaranai .
@anushka1o1
@anushka1o1 3 жыл бұрын
Good advice and motivation!!
@jkndmiththinda
@jkndmiththinda 3 жыл бұрын
Beautiful and exemplary story!
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
ජයම පමණයි ❤️👍
@gihanmax6560
@gihanmax6560 3 жыл бұрын
අක්කෙ ඔයානම් නියමයි ඇත්තටම ඔයා ගොඩක් අවන්කයි ❤️☺️☺️
@maicalmaical2813
@maicalmaical2813 2 жыл бұрын
I'm very proud of u ,Teacher.God bless u...!
@randomhublk5650
@randomhublk5650 3 жыл бұрын
Hard work always pays off. you are inspiration Akki. respect for motivation us ✌️💛
@sandunithakshila72
@sandunithakshila72 2 жыл бұрын
බොහොම ස්තුති ඔයාගෙ කතාව අපි එක්ක බෙදාගත්තට
@tishanmunasinghe996
@tishanmunasinghe996 3 жыл бұрын
You're an inspiration! 🙂😍
@nirulhansaja6544
@nirulhansaja6544 3 жыл бұрын
Thank you for your advice and motivation 👍👍❤️❤️
@yarukasl
@yarukasl 3 жыл бұрын
අක්කා ඇත්තට මරු ඔයාගේ video බලන අපි හැමදාම ආදරයෙන් විශ්වාස කරමින් බලනවා.
@anthonishifernando3890
@anthonishifernando3890 3 жыл бұрын
I really proud of you !!!
@DLBNLB
@DLBNLB 3 жыл бұрын
thanks, lassana videowak
@chanakayapa2882
@chanakayapa2882 3 жыл бұрын
හොද මගපෙන්වන්නෙක්...
@goodhuman3991
@goodhuman3991 3 жыл бұрын
more power to you daughter 💜🌸
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
ඔයා නම් හරිම ශෝක් ඇත්තටම , අවංකව හොදට විස්තර කරනවා, තව ගොඩක් වීඩියෝ කරන්න. මිනිස්සු එක්ක සම්බන්දතා හදා ගන්නේ කොහොමද කියලා එහෙම
@tharukakalpani2986
@tharukakalpani2986 3 жыл бұрын
Thanks akke. Me video eka enakan balan hitiya.❤️❤️👍👍😊
@angelokalshan1145
@angelokalshan1145 2 жыл бұрын
ගොඩාක් හොඳයී මේ වීඩියෝ එක පොලවේ පය ගහලා ඉන්න කෙනෙක්.ලන්කාවේ ඉන්නේ උඩන්ගු මිනිසුන් ඒ නිසා තමයී මේ රටට හරියන්නේ නත්තේ.එකයී අපේ මිනිසුන් නිතරම ආතතියෙන් ඉන්නේ.ගොඩාක් අයට හිතේ ලෙඩ මොකද කුහක මිනිසුන් ඉන්නේ.
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
ඔයා ඇත්ත කියන හොද කෙනෙක්.😍
@thusharipinto2637
@thusharipinto2637 3 жыл бұрын
අක්කි your genius 👍👍👍👍👍👍 God bless you akki !!😍😍😍😍 Love you akki 😍😍😍😍
@madushaheshan1848
@madushaheshan1848 3 жыл бұрын
Thnks Akka oyage experience apit ekka share kranawata ,oyage videos ape gedra aya tat mn pennanawa ,pround of you ,me video eka hoda motivation ekk
@Sudarshi2021
@Sudarshi2021 3 жыл бұрын
Hamogema jeewithe nokiyana deyak. inna ayata, enna inna ayata godak watina vedio ekak ❤️
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 3 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට හදවතින්ම සුබ පතනවා පුතේ 💚💚💚🙏🙏🙏
@prasadmaduranga3386
@prasadmaduranga3386 2 жыл бұрын
හරි පොක්ක
@sarahsarah8932
@sarahsarah8932 3 жыл бұрын
Well said good thoughts to spread 🌷
@Vyhope
@Vyhope 3 жыл бұрын
මමත් melbourne ආවේ 2000,එනකොට වයස 19යිගෑනු ලමයෙක් විදියට කරන්න තිබුනු jobs හරිම අඩුයි .මටමතකයි දවස ගානේ කඩෙන් කඩේට, restaurant ගානෙ ගිහින් jobs හෙව්වා.හරිම කට්ටක් කාලා තමයි මෙච්චර දුර ආවේ. දැන් මට දුවලා දෙන්නෙක්,පුතෙක් ඉන්නවා.එයාලා හොදින් සිංහල කතාකරනවා.ඒ ගැන මම අහිංසකව ආඩම්බර වෙනවා. එක දෙයක් කියන්න ඕනේ ,ලංකවේ අය යටතේ වැඩ කරන එක මට එකතු කරේ හරිම අමිහිරි මතකයන් විතරයි .ඒ නිසා ඔයාලටත් කියන්න ඕනේ,පුලුවන් අවස්ථාවන් වල අපේ අයට උදව්කරන්න..
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට ස්තුති. ඔව් සමහර ලංකාවෙ අය අඩු පඩි වලට ගොඩක් වැඩ ගන්නවා. දැන් ඔයා හොද තැනක ඉන්න එක ගැන සතුටුයි!
@Vyhope
@Vyhope 3 жыл бұрын
@@LankaninMelbourne ස්තුතිය 🙏.මමත් bachelor of education කරේ rnit eken. Teaching carrier එකෙන් අයින් වෙලා දැන් special need carer කෙනෙක් විදිහට වැඩ කරනවා.මේ අලුත් carrier එකෙන් මම ගොඩාක් සතුටක් ලබනවා.මේරට land of opportunity කියන එකට හොද උදාහරණයක් .
@ksmpresannakuruppusuriyami3958
@ksmpresannakuruppusuriyami3958 2 жыл бұрын
🙏
@harshanirajapaksha941
@harshanirajapaksha941 6 ай бұрын
​@@Vyhopeමමත් ලන්කාවෙ special needs teacher kenek widiht government school akak job aka karanw. Australia enna asai kohomd ahem karanne
@sirimaliparanavithana-yk4td
@sirimaliparanavithana-yk4td 5 ай бұрын
Qa
@user-tk3il9kb8k
@user-tk3il9kb8k 3 жыл бұрын
නියමයි අක්කියෝ .......ආදරෙයි ඔයාට ගොඩාක්ම 😍😍😍😍😍😍😍😍 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bambarawananiroshini2108
@bambarawananiroshini2108 3 жыл бұрын
Very nice tropic ,you are telling really through ,I know everything because of my daughter also in australia .
@janithalakmal2759
@janithalakmal2759 3 жыл бұрын
You gave us the real details. Highly admire akki.please do update more videos...
@shamasenadeera8462
@shamasenadeera8462 2 жыл бұрын
පොලවේ පය ගහලා ඉන්න උගන්නපු අම්මාට පිං.නිහතමානී දරැවෙක්❤️
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 2 жыл бұрын
මම අහම්බෙන් අක්කී ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ බලපු ගමන් තේරැනා ඔයාගේ නිහතමානී කම ආඩම්බරයක් නැතිව පොලොවෙ පය ගහලා ජීවිතේ දිනපු කෙනෙක් කියලා අවංක හිතක් තියන ඔයාටත් බුදු සරනයි අක්කී
@RataYannaInnaSansadaya
@RataYannaInnaSansadaya 2 жыл бұрын
අපි හැමෝගෙම කතාව පටන් ගත්ත තැන....වීඩියෝ එක වැදගත්
@piyumimadhushika2536
@piyumimadhushika2536 3 жыл бұрын
Proud of you👍👍
@pramithkumara9799
@pramithkumara9799 3 жыл бұрын
honestly, spoke speech on mind 😋🤔🤟
@lahiruk.eattanayake3392
@lahiruk.eattanayake3392 3 жыл бұрын
I don't know, I will able or not come to Australia. but thank you for sharing your honest experiences with us...😊❤
@ishanchathuranga.2929
@ishanchathuranga.2929 3 жыл бұрын
නියමයි❤️❤️
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Жыл бұрын
ඔයා හරිම හොද දරුවෙක්. ඔයාගෙ අවංක කමට, නිහතමානී කමට, මේ u tube බලන අයගෙන් ලැබෙන ආශිර්වාදයම ඇති ඔයාට හරියන්න. තෙරුවන් සරණයි. දෙවියන්ගේ පිහිටයි . ජයම වේවා.
@yarukasl
@yarukasl 3 жыл бұрын
අක්කගෙ මුල්ම video බලපු කාලේ ඉදන් අදටත් ආසාවෙන් බැලුවා දිගටමත් බලනවා.
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank u!
@roshanirathnayake12
@roshanirathnayake12 3 жыл бұрын
Keep it up girl 👍 Yeah we all had a life like this ❤️ i also had a same feeling when I did my 1st day😊 Anyway now no regrets
@rangeb3404
@rangeb3404 2 жыл бұрын
This was super useful. Thanks a lot!
@anushanramesh2344
@anushanramesh2344 3 жыл бұрын
Informative video. Thanks a lot.
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
thank you for your honesty
@hasanka729
@hasanka729 3 жыл бұрын
දුකත් හිතුනා අක්කෙ ..ඒත් ඇත්තටම අද ඔයා හොඳ තැනක ඉන්නව නේ..සාර්ථක වෙන්න දුක් විඳින්නම ඕන.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@infraredirtravelers9728
@infraredirtravelers9728 2 жыл бұрын
this is inspiring! keep doing good stuff! Hi from infrared travelers!
@rupuntharuksha2043
@rupuntharuksha2043 3 жыл бұрын
ආඩම්බරයි ❤️🇱🇰
@lokeneha8773
@lokeneha8773 3 жыл бұрын
Akki mamath academics wlata join wenna inne uni eke...oyawa dekala thma ena hemadekatama face kranne...thanks akki oyge experience share kalata💓💓
@thilinimaheshika3175
@thilinimaheshika3175 3 жыл бұрын
Interesting. That’s how I got to USA. I worked as you did. Unfortunately I couldn’t do my studies. I’m planning to visit Australia hope will work out fine. Thanks for your videos.
@biharaudani
@biharaudani 3 жыл бұрын
Thank you so much for sharing this akka!
@anishkakumar1130
@anishkakumar1130 3 жыл бұрын
Akke oya harima nihathamani aththa kiyana kenek.mata godak duka hithuna akka gana me video eka baladdi kanduluth awa.oyata hamadama hariynw.budusaranai.❤️❤️❤️❤️❤️
@rumeshdesilva6943
@rumeshdesilva6943 2 жыл бұрын
Salute…Congratulations!
@pamodyapathiraja9941
@pamodyapathiraja9941 3 жыл бұрын
Thank you akka, oyage experiences apith ekka beda gannawata.
@anushakumari9099
@anushakumari9099 2 жыл бұрын
ලංකාවෙ ඉගෙන ගන්න ළමයින්ට සම්පූර්ණයෙන් වියදම් කරන්න ඕන දෙමව්පියන්.නමුත් ඔය වගේ රටවල්වල තමන් හම්බ කරගෙනමයි ඒ දේවල් කර ගන්න ඕන.ඒක තමයි වෙනස.කවුරුත් මහන්සි වෙලා වැඩ කරල තමයි මුදල් උපයන්නෙ.එවිට තමයි රටක් දියුණු වෙන්නෙ.වැඩ කරන පිරිස වැඩියි.මෙහේ අය කොච්චර කාලෙ කා දමනවද Part time jobs තියා ජීවත් වෙන්න කරන්න කිසිම දෙයක් නැතුව කාලෙ කකා රජයෙන් දෙනකම් බලා ඉන්නව.system change විය යුත්තේ කවුරුත් වැඩ කරන තත්ත්වයට රට පත් කරලීමටයි.
@danuanuradani8915
@danuanuradani8915 2 жыл бұрын
අනිවාර්‍යෙන්.අපේ අයට නිකන් ඉන්න තියනවා නම් වෙන මොකුත් ඕනී නෑ.අපිට මෙහෙම උන එක පුදුමයක් නෙවේ 🥲
@endokasun2348
@endokasun2348 3 жыл бұрын
Really proud of you..I missed those opportunities now suffering with a spoiled system of this country🤕😭
@samudyaanjali2617
@samudyaanjali2617 3 жыл бұрын
You're one of the strongest girl I've ever seen. I've watched every one of your videos and this one is the best! This video gave me a lot of motivation and morale, thank u so much for sharing your journey with us. Really proud of u and wish u all the best in your future endeavors ❤❤❤
@wasanachandrasekara5333
@wasanachandrasekara5333 3 жыл бұрын
වටිනවා ❤
@kavindiseneviratne2136
@kavindiseneviratne2136 3 жыл бұрын
So happy for you ❤️❤️❤️
@tiruprabhaseneviratne
@tiruprabhaseneviratne 3 жыл бұрын
You are a great personnel ! Wish you the best!
@sandaliranasinghe7590
@sandaliranasinghe7590 2 жыл бұрын
this is really an important video thank you so much for sharing these facts !!!!!
@fazhhh7203
@fazhhh7203 3 жыл бұрын
Nice vedio. Very amotional. Much love God bless you
@mihiran25
@mihiran25 2 жыл бұрын
we all are proud of you anji akkiii...Much love
@nilminipeiris3953
@nilminipeiris3953 3 жыл бұрын
Superb video. Harima rasawath oyage video mama Hama ekakma balanawa
@dularanimsara2825
@dularanimsara2825 3 жыл бұрын
සුපිරි video එකක් අක්කි💓💓💓
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 22 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 88 МЛН
Day in my life! Saturday Vlog | Aldi Shopping and more! Lankan in Melbourne
36:10
Delivery Jobs for Students in UK | හොයාගන්න ලේසිම Delivery Jobs
13:19
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 18 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 22 МЛН