About Me.. Lets get to know me in 2022

  Рет қаралды 166,880

Lankan in Melbourne

Lankan in Melbourne

2 жыл бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa
Disclaimer:
මම සංක්‍රමණ නීති පිළිබද lawyer කෙනෙකු හෝ migration agent කෙනෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝ වලින් මම ඔබහට විස්තර ඉදිරිපත් කරන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වලින් සහ අන්තර්ජාලයෙන් මා කියවා තේරුම්ගත් තොරතුරු පමණක් වන අතර, ඒවා කිසිදු ලෙසකින් නීතිමය උපදෙස් ලෙස නොසලකන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Пікірлер: 628
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
Batch top🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺☹️ දෙයියනේ part time දෙකක් කරද්දීත් එහෙම උනා කියන්නේ කොච්ච්‍ර නම් අක්කි නියම චරිතයක්ද. Wowwwwwww💓 truly inspired
@Himashie_Nishelle
@Himashie_Nishelle 2 жыл бұрын
අක්කාගෙ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ ⁣අවුරුද්දෙ අන්තිම අපට Aussi විදිහට wedding එකකුත් බලන්න පුළුවන් 😍
@Graphicx
@Graphicx 2 жыл бұрын
අක්කගේ ඉදිරිපත් කිරීම පට්ට ලස්සනයි. Congratulations 😍
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 2 жыл бұрын
හැමදාම ආදරෙයි මගේ ඇන්ජි අක්කා 🌿❤️🌼 නිහතමානී😍ගවුරවනීයයි🌿 සරනලයි 🌼 ලස්සනයි ❤ ආදරනීයයි📷 ❤🌼🌿 හැමදාම සතුටින් පරිසමින් ආදරෙන් දෙන්නම ඉන්න අක්කේ 🌼🌿❤ හීනයක් තියනවා දවසක එන්න එදාට බලන්න එනම් 🌿❤🌼 wedding එකෙන් පස්සේ ලංකාවට ඇවිලා පොඩි පාටියක් දාමු ❤🌼🌿 ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා 🌼🌿❤ බුදු සරනයි අක්කටයි අයියටයි දෙන්නටම 🌿❤🌼
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
සුබපැතුම් පිරිනමනවා....අපේ දරුවන්ට ත් මේ අවබෝධය වැදගත් වේවි..
@KB-ti9kg
@KB-ti9kg 2 жыл бұрын
අක්කි ගැන මාරම සතුටුයි.2019 ඉදල බලන්නෙ❤️🌸
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් දුව..මෙහි හොද පනිවිඩ කිපයක්ම,මග පෙන්විම තියෙනවා.ඔයවගේ රටකට එන්න බලාපොරොත්තු වෙන දරුවන්ට අදහසක් ගන්න පුලුවන්..ඇත්ත ඇති සැටියෙන්ම කියනවා ජයවේවා.තෙරුවන් සරණයි !!!
@dulikasadamali5507
@dulikasadamali5507 2 жыл бұрын
අක්කිගේ කතාව අහනකොට ගොඩක් සතුටුයි ඔයා ආපු ගමන ගැන..ඉස්සරහටත් ඔයාගේ බලාපොරොත්තු ඔක්කොම ඉශ්ට වෙන්න කියලා සුබ පතනවා..😍
@Hereimflying123
@Hereimflying123 2 жыл бұрын
අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම සිතන පතන විදිහට ඉෂ්ට වේවා!!හැමදාම ආදරෙයි අක්කි❤❤
@sanduniwasana1020
@sanduniwasana1020 2 жыл бұрын
අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤️ Good Luck ❤️
@youtubeshorts983
@youtubeshorts983 2 жыл бұрын
අක්කගේ Life Story එක මගේ Life Story එකට 90% Same Result, Degree & Internship සේරම , දැන් Aussie එන තැන තමා හිර වෙලා තියෙන්නේ
@nimalinimanimali45
@nimalinimanimali45 2 жыл бұрын
හරිම සතුටුයි ...,සුබපතනවා ඉදිරි ජීවිතය හැම බලාපොරොත්තු වක්ම ඉටුවෙන්න...❤️❤️❤️❤️❤️❤️
@staypositive5870
@staypositive5870 2 жыл бұрын
ධන්‍යා හරිම ලස්සනයි අනේ ඒ නම ❤❤❤
@nddula1874
@nddula1874 2 жыл бұрын
අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න ඕනි🤗
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 2 жыл бұрын
අව්‍යජ කමට 🙏🙏🙏.GOD BLESS BOTH OF YOU.
@subanyapramodi3475
@subanyapramodi3475 2 жыл бұрын
හරිම නිහතමානී අක්කා 😍
@neranja84
@neranja84 2 жыл бұрын
Great video n speech. Thank you for inspired to reach the goal. 🙏❤
@pataliepiyatissa565
@pataliepiyatissa565 2 жыл бұрын
oya godak karunawantha anit ayata udaw karana kenek.wish you all the best.👬💖💖
@milindamedagama9235
@milindamedagama9235 2 жыл бұрын
නිහතමානී ඉදිරිපත් කිරීමක් 👍👍💝💝💝
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 2 жыл бұрын
මුල ඉදන්ම අකක්කි එක්ක අපීඉන්නවා අක්කි දිනෙන් දින දියුනු වෙනකොට ඇත්තටම ගොඩක් ආඩම්බරයි
@vajirasalinda6220
@vajirasalinda6220 2 жыл бұрын
ඔයාගේ කතාව හරිම රසවත්.. හරිම ජෙනුඉන්.. ඔයාට සුබපතනවා නංගි..
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක්. හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ. ඔයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@j...5778
@j...5778 2 жыл бұрын
හරිම සතුටුයි අක්කෙ ඔයා ගැන Congratulations 😘😘😘😘
@muscularcom2209
@muscularcom2209 2 жыл бұрын
ඔබතුමිය සිංහල හරිම ලස්සනට කතා කරනවා.
@hirumi4470
@hirumi4470 2 жыл бұрын
අනේ හරිම නිහතමානි අක්කියෙක්. මන් හැම වීඩීයෝ එකක්ම මන් මුල ඉදන්ම බලනවා.
@chandimabanda6106
@chandimabanda6106 2 жыл бұрын
අක්කි දෙන උපදෙස් වටිනවා ඔයා මාරයි thanks 😊😊😊😊😊😊😊😊💖🎉👏😀😊🤩 congratulation 🤩😊
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් බුදු සරණයි ජයෙන්ජයම වේවා ❤️🙏🌹
@lilamaniperera8212
@lilamaniperera8212 2 жыл бұрын
Wish you all the very best Anji. May all your hopes and dreams come true. God Bless you! 💕
@johnpeterson2369
@johnpeterson2369 2 жыл бұрын
Your such a nice character! Highly appreciated. Keep up good work
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
ලස්සන නමක්... 😍😍😍
@chandimabanda6106
@chandimabanda6106 2 жыл бұрын
ඔයා මාර සරලයි සහා කිසිම ලොකු කමක්නැ මාර නිහතමානි 😜 කරූනිකයි🤩👏🎉💝🌹
@nilunature192
@nilunature192 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Thank you.
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 2 жыл бұрын
ඉදිරි අනාගතයට සුභ පතනවා පරිස්සමෙන් ඉන්න
@navodsaminda3980
@navodsaminda3980 2 жыл бұрын
Thank you very much Anji akki to sharing your experience with us... waiting for next video...
@devthinijayawardana6363
@devthinijayawardana6363 2 жыл бұрын
Thank you akki for sharing your experiences and for your advices🔥
@surangidassanayake9764
@surangidassanayake9764 2 жыл бұрын
Good Luck putha! Keep up with your good work
@shanikasomarathna117
@shanikasomarathna117 2 жыл бұрын
Jesu pihitai nangiya oyata,ada video wen oyage thorathuru godak dena gaththa,oyage anagathe me gewuna jewethe tath wada,wasanawantha,niduk nirogi wasanawantha wewa!!
@dennis9691
@dennis9691 2 жыл бұрын
හැමදේම ලස්සනයි පැහැදිලියි අක්කී නියමයි ඔයා ❤️❤️ ඔයාට සුභ අනාගතයක් හැමදේම සාර්ථක වේවා ඔයා හිතන විදිහට ඇන්ජි අක්කී ❤️❤️😘😘😍😍
@kavyaakarshi3824
@kavyaakarshi3824 2 жыл бұрын
Akka you are truely genuine and humble person .Thank you sooo much for sharing your life journey ❤
@dhammikasenanayaka5388
@dhammikasenanayaka5388 2 жыл бұрын
දුවේ ඔයා හරිම නිහතමානී දරුවෙක් ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා. ජේසු පිහිටයි 🌷🍂🌺🍁🌻🌷🌺🌹🌸🌳🍁🍂🍃🌺🌻
@sunilliyanage1172
@sunilliyanage1172 Жыл бұрын
මම දුවල 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් .දුවගෙ කතාව අහල මට ඔයා ගැන ඇති වුන සෙනෙහස ,ආදරය කියල නිම කරන්න බෑ.ඔයා ඒ තරමටම ආදර්ශමත් දුවක්. මම හැමෝටම මේක Share කලා.මගේ දුවලටත්. ඒ තරමටම අපේ රටේ දරුවන්ට ඔයාගෙන් ඉගෙන ගන්න තිබෙනවා .මම Sunday School Teacher කෙනෙක් .මම ඒ හැමෝටමත් මේක Share කලා.ඔබට ඔබේ ආගමේ හැටියට ජේසුගෙ පිහිටයි. දෙවියන් ගේ පිහිටයි.ඔබේ වැදගත් විස්තර මට එවන්න.ඒව මම Share කරනව.ස්තුතියි දුව.
@kaushalyaahettiarachchi8790
@kaushalyaahettiarachchi8790 2 жыл бұрын
ඔයා නම් හරිම හොඳ කෙනෙක්. සියලු බලාපොරොත්තු ඉටු වේවා . බුදු සරණයි .❤️
@dineshchathuranga1509
@dineshchathuranga1509 2 жыл бұрын
කරන හැමදේම අනාගත බලාපොරොත්තු ඔක්කොම හරියන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏
@jennyhatharasinghe9361
@jennyhatharasinghe9361 2 жыл бұрын
Hi Anji watching your story. Excellent!! Regards from UK.
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
සුචරිත චරිතෙ ❤🔥😋
@erangadilhan1806
@erangadilhan1806 2 жыл бұрын
Inspiring journey Dhanya and great to witness this video 👏👏👏👏.
@upendradissanayake5547
@upendradissanayake5547 2 жыл бұрын
Lassana video ekak adath..❤❤❤👍👍
@ravindiweerapperuma3756
@ravindiweerapperuma3756 2 жыл бұрын
Oyage videos man harima asawen balanawa akke
@kavindyamadurangi5087
@kavindyamadurangi5087 2 жыл бұрын
නම ගොඩක් ලස්සනයි ❤️
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 2 жыл бұрын
Lovely to c u sharing ur experiences with all.
@misumi7085
@misumi7085 2 жыл бұрын
Wowww....akki patta🙂❤️😋😘😍
@kamaldesilva9379
@kamaldesilva9379 2 жыл бұрын
Wish you all the best and may all your dreams come true. You are such a nice and very humble human being so god will definitely shower you with all his blessings!!
@AKR-bu6tm
@AKR-bu6tm 2 жыл бұрын
Good luck akki and I wish you all the best!!!YOU DESERVE IT❤
@harshi99.
@harshi99. 2 жыл бұрын
Good luck Anji 🥂 stay happy forever 🙌💕
@manushakankanamge1105
@manushakankanamge1105 2 жыл бұрын
Thank you very much akka. Akkige hema wachanayakma Godaaak Watinwa and Godaaaaak Wedagath. All the best. Godaak asawen essarahata ena Vedio balanna ennwa. Hema deayakma hithuwatath wada Success wenna Wish karanwa. We Love you 😍 ❤ 😇
@shanthakarunarathna7128
@shanthakarunarathna7128 2 жыл бұрын
Interesting and we can learn some concepts in austrailia. Happy
@gimzzysdiary
@gimzzysdiary 2 жыл бұрын
100K වුනාම කියනවා කිව්වා එක 140K වුනාම හරි දැම්මට Thanks ❤️ Live session එක miss වුනා
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
100k live එකේදී කිව්වා මල්ලි.
@gimzzysdiary
@gimzzysdiary 2 жыл бұрын
ඔව් ඒක මිස් වුනා අක්කේ. ඉස්සර බලාගෙන ඉඳියා 100K වෙනකම් ඒක හොයාගන්න 😂❤️
@riyeshahasini4877
@riyeshahasini4877 Жыл бұрын
අහම්බෙන් මේ channel එක දැක්කේ අක්කේ. හරිම ආසාවෙන් බලනව. ඒ වගේම ඔයාගේ life story එක හරිම motivete.❤❤❤
@vijayakumari4645
@vijayakumari4645 2 жыл бұрын
Thank you for the video teacher 🥰🥰
@chandrikaweragalaweragala9878
@chandrikaweragalaweragala9878 10 ай бұрын
Hari pahadili vidio akak thank you nangi❤
@shanukishanuki9407
@shanukishanuki9407 2 жыл бұрын
මටත් o/l english A, literature වලටත් A ...dn a/l කරන්නෙත් literature ...කවදහරි australia එන්න තමා dream ek❤
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
Happy about you . & God bless .✝️❤️
@antoinettewijeratne9701
@antoinettewijeratne9701 2 жыл бұрын
All the best to you dear Anji, hope you will achieve all your future goals, May God's blessings be showered upon you 💕💕
@Jlklakmina
@Jlklakmina 2 жыл бұрын
💖💖 thank u akki apita godak watina information hambuna 💖💖
@sunila8600
@sunila8600 2 жыл бұрын
ඔයාගේ නිහතමානි ක්‍රම මම අගය කරනවා පරෙස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම ඔයලට ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️
@maasha6006
@maasha6006 2 жыл бұрын
වීඩියෝ එක අවසානෙදි හිතට දැණුන එකම හැගීම "සතුට❤" ජීවිතේ තව තවත් ලස්සන වේවා!!❤❤❤❤
@poornimasandumini8071
@poornimasandumini8071 2 жыл бұрын
ඔයා නම් හරිම හොඳ කෙනෙක් ,, ඔයගෙ උපදෙස් හරිම වටිනවා
@flybuy1359
@flybuy1359 2 жыл бұрын
Akki ඔයාගේ මේ vid එකෙන් මම මගේ life එකේ හදාගන්න ඕනේ මොනවාද කියල මට තේරුම් ගන්න පුල්වන් වුනා. Thanks so much Akki. මේ කලේ ලංකාවේ ඉන්න අපි හැමෝම බොහොම අමාරු කලයක් ගතවෙන්නේ. But PLS දැකපු හීන සැබෑකරගන්න ගන්න උත්සාහය නවත්තන්න එපා. මේ කාලේ රට යන්න අමරුයි. කෝ dollar කියල අහන අයට , කරලම පෙන්නන්. රට යන්න බැරි එයලා වගේ අයට මිසක තාම උත්සාහය අතර ඇරලා නැති තාමත fight කරන ඔයා නෙමෙයි. NOT EVERY SITUATION IS PERMENENT. මහන්සි වෙන්න කැපවෙනන. මේ AKKI ඒකට හොඳටම උදාහරණයක්. අපී තමයි නියම Worriesලා , අරගල කරලා, system එකත් change කරල , රටත් බේරගෙන වීර්‍යෝ වගේ රට යන්න ඉන්න කට්ටය. ජය පතනවා හැමෝමටම.
@Egalitarianbeauty
@Egalitarianbeauty 2 жыл бұрын
Successful story. Humble genuine girl.💛👍
@dilharaj2274
@dilharaj2274 2 жыл бұрын
Thank you akke ❤️ nice stroy 💖
@RochelleMichael
@RochelleMichael 2 жыл бұрын
All the best to you, Anj! ❤️
@constancearseculeratne5732
@constancearseculeratne5732 2 жыл бұрын
When I was watching your video, I was thinking about my past as well. I have a bit of a similar story. I also got this job through the first interview itself. Now I work as a fully registered teacher. I think they like our work ethics, and our presentation. Most the educational settings prefer people with neatness and no visible tattoos.
@shifanfazlul8748
@shifanfazlul8748 2 жыл бұрын
Motivational Speech. Thank you.
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 2 жыл бұрын
ඇත්තටම දුව ඔයා ගොඩක් නිහතමානීයි. නිරහංකාරයි. ඔබට සුභ සෞභාග්‍යයමත් අනාගතයක් වේවා .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@kavyaakarshi3824
@kavyaakarshi3824 2 жыл бұрын
Dhanya nama lassanai.Harima uncommon
@sheyf7562
@sheyf7562 2 жыл бұрын
God bless you girl. You're a lovely soul.
@pasindujay
@pasindujay 2 жыл бұрын
Akka akkage story eka kyaddi indirectly loku inspiration ekak denwa 💞 Thank you akke
@liya9995
@liya9995 2 жыл бұрын
Thank you akki for sharing every details♥️
@sewminikumari3915
@sewminikumari3915 2 жыл бұрын
Godak interesting akka.❤❤❤❤
@iroshinidissanayake3717
@iroshinidissanayake3717 2 жыл бұрын
Thalnk you and wish you all the best!!!!!
@nishanthipradeepika2256
@nishanthipradeepika2256 2 жыл бұрын
I wish all your hopes come true Anji ❤
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Hard working,determined girl.education helped you for your progress.god bless you.next job suite for you is lawyer.
@emashaemashakawindi7614
@emashaemashakawindi7614 2 жыл бұрын
Akki oya harima nihathamani kenek.. Good luck ♥️
@poornimasandumini8071
@poornimasandumini8071 2 жыл бұрын
ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා ,,,
@virochanajayarthna151
@virochanajayarthna151 2 жыл бұрын
So proud of you akki!! Happy to hear that you're from our faculty ❤️
@thushanthithakshila9259
@thushanthithakshila9259 2 жыл бұрын
Nangi..oya giyapu agency eke contact number 1 denna puluwanda..loku udawwak
@binurijayawardhana7424
@binurijayawardhana7424 2 жыл бұрын
Hi Anji akki.... thankyou very much oyage watina experience api ekka share kara gaththata...aththatama e visthara godak watinawa aluthen australia enna inna ayata..specially student kaale experience ...idiriyatath oya ekka digatama innawa aniwarenma..❤️❤️❤️❤️love you so much anji akki❤️❤️
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Nice to hear your life story. Like your humbleness. Good luck for your future endeavours. 🤩
@ashanisaveena4588
@ashanisaveena4588 2 жыл бұрын
ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා පුාර්ථනා කරනවා...
@virajiniudagedara8299
@virajiniudagedara8299 2 жыл бұрын
Anji akke harima siriyawanthai oya..hinawa lassani❤
@chamilathushari2132
@chamilathushari2132 2 жыл бұрын
Thank you soo much for sharing these information about university
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
Thank you .. wishing you all success... With God's blessings may all your dreams come true....
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 2 жыл бұрын
this videos really inspired me.I was thinking that i was stupid because I got bad result for my AL exams . you have proven that anyone can do whatever they want to do :)
@thilinisandamali7737
@thilinisandamali7737 2 жыл бұрын
Yep😌♥️
@Athzi_
@Athzi_ 2 жыл бұрын
dhanya is so beautiful, unique, and rare. anji is cute 🧡
@k.kasuni2435
@k.kasuni2435 2 жыл бұрын
Hi anji akka 🐰 you're so humble to share your personal information with us. Hope you're doing well with ayya. As always your vlogs and stories are inspiring. Keep up the energy and will hit 200k subs within this year 🎊🔥
@ruwanuk
@ruwanuk 2 жыл бұрын
Congratulations for your future plans, God bless you and your family
@pst659
@pst659 2 жыл бұрын
Really inspiring story akka. Wish you all the best..
@sujathawijesundara5554
@sujathawijesundara5554 2 жыл бұрын
so proud of you best of luck duwa
@sewwandikumarasiri2489
@sewwandikumarasiri2489 2 жыл бұрын
Good luck & god bless nanga..😍😍😍
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 2 жыл бұрын
Very Interesting nangi....
@dewminiweerakkody4135
@dewminiweerakkody4135 2 жыл бұрын
Motivational videos krnna akki plzzz...❤️❤️🥺
ගෙයක් ගන්න සල්ලි??
36:13
Lankan in Melbourne
Рет қаралды 56 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 77 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 34 МЛН
මගේ මාසික වියදම ..
16:34
Lankan in Melbourne
Рет қаралды 52 М.
Student කාලේ මම කරපු Part Time Jobs ! Lankan in Melbourne
22:17
මගේ IELTS කථාව
25:03
Lankan in Melbourne
Рет қаралды 176 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН