ලංකාවට බඩු යවන්නෙ මෙහෙමයි | Lankan in Melbourne

  Рет қаралды 101,503

Lankan in Melbourne

Lankan in Melbourne

2 жыл бұрын

Please subscribe to my channel and join the family.
lankannin melbourne !

Пікірлер: 577
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Meyalagen yawanna kail me video eka balanna. Mehema thama badu tika giye.. apahu nam yawanne naa kzbin.info/www/bejne/jXranItsjJebac0
@sudilka_sandamal
@sudilka_sandamal 2 жыл бұрын
😭😭😭😭
@sasusdiary-bysasukhimethna7888
@sasusdiary-bysasukhimethna7888 2 жыл бұрын
හිතේ තියන සතුට අක්කාගේ මුහුණේන්ම පේනවා ... හැමදාම ඔහොම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අක්කේ ... ❤❤❤❤
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
අපූරු අත්දැකීමක් අක්කේ.⁣පවුලේ අය රට ගියාම බඩු පෙට්ටියක් එන දවසට පුදුම සතුටක් තමා හිතට දැනෙන්නේ ඒ අපි පොඩි කාලෙදි.අක්කාට ස්තුතියි වෙන්න අපි cargo එකක් ගෙදරට යවන process එක බලා ගන්න පුළුවන්.Thank you akke. ❤️❤️❤️❤️
@harshanidissabandara6742
@harshanidissabandara6742 2 жыл бұрын
අක්කි නම් හැමපැත්තෙන්ම ආදර්ශමත් චරිතයක්, අක්කි කරන හැමදේකම පිළිවෙලක් තියෙනවා, ඒ වගේම දෙමව්පියන්ට හරිම ආදරණීය දරුවෙක්... ❤️ නියමයි අක්කී... මගේ ජීවිතේත් අක්කිගේ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සේ තමා ගොඩක් වෙනම විදියට වෙනස් වුනේ..... ☺️✨
@chandimadivarathna7240
@chandimadivarathna7240 2 жыл бұрын
ඔයා ගෙ වැඩ පිලිවලයි.මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයොජනවත් එකක් ,thank you නංගී
@jayanathariyathilaka5490
@jayanathariyathilaka5490 2 жыл бұрын
Akkige, බඩු ටික කිසිම අඩුවක් නැතුව akkige අම්මටයි තාත්තාටයි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😘💞🇱🇰
@tirandijayathissa3686
@tirandijayathissa3686 2 жыл бұрын
අම්මෝ ආස හිතුනා ඒ ටික දැක්කම 😍😍😍😍😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ❤️❤️❤️
@chathucookingstory
@chathucookingstory 2 жыл бұрын
අක්කෙ ගොඩාක් ස්තුති මෙ Video එකට.අපි බලාගෙන හිටියෙ video එක එනකම්...අපිට ගොඩාක් ප්‍රයෝජනවත් මෙ Video eka ..❤️❤️❤️❤️❤️🙏😘😘😘😘😘😘
@naduniperera3420
@naduniperera3420 2 жыл бұрын
Thank you so much for making this video akki. This is very helpful. I learnt a lot. You packed your box so well. Excellent job. Your parents will be delighted 😍😍
@Imsha234
@Imsha234 2 жыл бұрын
අක්කිගෙ සතුට 😍
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 2 жыл бұрын
හොදට pack කලා..අවශ්‍ය කෙනෙකුට හොද අවබෝධයක් ගන්න පුලුවන් ❤️❤️❤️
@isurimerenchi3435
@isurimerenchi3435 2 жыл бұрын
Thank u Akki ☺️. Me video eken tama rata Idann badu yawana process eka gana hariyatama Dana gatte.oya harima hodin kiyala Dunna.👍👍👍😘😘♥️🙏💐
@dasunijayasinghe3839
@dasunijayasinghe3839 2 жыл бұрын
This video is so useful and informative .Good job 💕
@k.k.d.sandamini1661
@k.k.d.sandamini1661 2 жыл бұрын
තවත් අලුත් දෙයක් ඉගෙනගත්තා අක්කි නිසා..❤️🥰 Thank you very much akki...Stay safe..❤️🤩
@lubnarimas
@lubnarimas 2 жыл бұрын
Superb video Akki 👌 Gained a vast idea 🥰🥰 I like your humble quality very much ♥️♥️
@MyLife-qk5od
@MyLife-qk5od 2 жыл бұрын
Thank you so much for your genuine guidance!! I'm sure you must be a great teacher!! from the way you explain every little detail, which is so vital and information we cannot get so easily. Wish you all the very best in every way! take care!
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
ඇයි start එකේම එහෙම දෙයක් කිව්වේ මිස්. ඔයා කොහොමත් එහෙම ලොකු කමෙන් ඉන්න කෙනෙක් නෙමෙයි කියලා දන්නවා අනේ. ඔයා ගොඩක් විවෘත කෙනෙක් කියලා දන්නවා. HOWEVER GOOD LUCK & GOD BLESS WITH YOUR FIMILY. 😎😎
@yasiru8810
@yasiru8810 2 жыл бұрын
Congratulations🎉 for 110k subscribers 👍❤️
@nilanthiwijetilleke7965
@nilanthiwijetilleke7965 2 жыл бұрын
Santa sending presents to her lovely parents .very happy about you .🎀🎄🎀🎆🎇
@thamalijayaweera3924
@thamalijayaweera3924 2 жыл бұрын
Respect for your humbleness akki❤️ thank you so much
@buddithajanidu1396
@buddithajanidu1396 2 жыл бұрын
තව ඉස්සරහට Christmas special vlogs ඔිනි අක්කේ.. ✌✌✌👍👍👍👍ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි .. 👍👍✌✌✌👊👊👊😊😊😊😊 පරිස්සමින් ඉන්න.. බුදු සරණයි !!🙏🙏🙏🙏✌😊✌✌❤❤
@upendradissanayake5547
@upendradissanayake5547 2 жыл бұрын
Oyath perfect ne nangi . so everything happens perfectly. As I feel and see, you are methodical character . Very clear and descriptive video. Thankz. ❤👍
@madushadeshani137
@madushadeshani137 2 жыл бұрын
yes, is very important in this video Akki. Thank u❤️
@sathyakekulawala1000
@sathyakekulawala1000 2 жыл бұрын
Niyamai akki... thank you 😊♥️ video eka hrima asawen beluwa.. ♥️
@isurumadushan950
@isurumadushan950 2 жыл бұрын
අක්කගෙ වැඩ හරි පිලිවෙලයි 😊😊😊
@dinushakumari4834
@dinushakumari4834 2 жыл бұрын
🥰🥰 lassani akki
@kalanidayawansha510
@kalanidayawansha510 2 жыл бұрын
හරිම වැදගත් අක්කා❤ ස්තුතිය අක්කා💗
@inoshiabeykoon6242
@inoshiabeykoon6242 2 жыл бұрын
Can't wait!!!!🤞
@NirooL
@NirooL 2 жыл бұрын
දානකල් බලාගෙනම හිටිය වීඩියෝ එකක් අක්කා.බුදුසරණයි.❤️😘😍
@shalyMelb
@shalyMelb 2 жыл бұрын
Really worth this for me ❤️❤️❤️ thank you so much for your effort ❤️🙏
@darshfrancisco2027
@darshfrancisco2027 2 жыл бұрын
Before I come here, watched lots of your videos, and got good knowledge. Now I’m in melbourne, still watching you 😃 thanks Akka ♥️ well done
@anuradhadesilva6871
@anuradhadesilva6871 2 жыл бұрын
මම බඩු පැක් කරද්දි කරන්නෙ cooler bags හතරකට තමයි pack කරන්නෙ. Cooler bags හතර ගානටම හරියනව. අම්මටයි අප්පච්චිටයි warehouse එකේ රස්තියාදුවෙන්න අමාරු නිසා ගෙදරටම deliver කරන්න යවන්නෙ. ගෙදරට deliver කරන්න ඉස්සර warehouse එකේදි custom එකෙන් එකක්නෑර සෑම බඩුවක්ම check කරනව. Cooler bags හතරකට pack කලාම custom officers ලටත් පහසුයි. Boxes handle කරන අයටත් පහසුයි( custom එකෙන් check කලාටපස්සෙ නැවත repack කරන්න). මම යවන සෑම බඩුවකමවගේ permanent marker එකකින් නම් ලියලයි යවන්නෙ. අම්මාට, අප්පච්චීට ආදී ලෙස. එතකොට custom officer ට වුනත් පේනව මේව commercial purposes වලට යවන ඒව නෙවෙයි කියල. බඩු පෙට්ටිය බාරදෙන්න කලියෙන් යවන බඩු සේරගෙම photographs ගන්නව. ඒ පින්තූර අම්මටයි අප්පච්චිටයි යවන්නෙ බඩු පෙට්ටිය ගෙදරට deliver කරන්න දවසකට විතර කලින්. පෙට්ටිය ලැබුනම phone එකට යවාපු පින්තූරත් එක්ක සසඳල එයාලටම check කරගන්න පහසුයි.
@sujathajayasinghe2858
@sujathajayasinghe2858 2 жыл бұрын
Very nice video nangi. Thanks
@joannefernando9864
@joannefernando9864 2 жыл бұрын
Hi akki ♥️ watched the full video ! You’re parents are lucky to have a daughter like you 🥰
@memoriescelibretion2240
@memoriescelibretion2240 2 жыл бұрын
අක්කගේ වීඩියෝ ගොඩක් බැලුවා නිඅයී ඔයා මාරම ආදර්ශමත් චරිතයක් ඉතින් ඔයාට සුබ පතනවා යූ ටියුබ් ජීවිතේ වගේම හැම දේම සර්ථක වෙන්න කියලා 🌼🌼🌼🌼
@thakshilakumari6086
@thakshilakumari6086 2 жыл бұрын
Akki ...❤️❤️❤️godak watinwa ....oyge video eka ...api danne neti dewalne akke ....adrei oyta ..godaaaakkkk....😘😘😘
@MashInspire
@MashInspire 2 жыл бұрын
ගෙදර කට්ටියට දැන්ම බලාගන්න පුළුවන් එන ITEM ටික 🤩😁
@ranulabro647
@ranulabro647 2 жыл бұрын
ඒක තමා වැඩේ
@sachithnethmina1431
@sachithnethmina1431 2 жыл бұрын
🥰😆🥰
@raveenmaduranga9661
@raveenmaduranga9661 2 жыл бұрын
Ai nadayo😂😂😂😂😂
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
අයියෝ Christmas gift එක පේනවනේ...
@kavindikaimasha1329
@kavindikaimasha1329 2 жыл бұрын
😊😊
@kalyaniseriwardhana175
@kalyaniseriwardhana175 2 жыл бұрын
Very very important programme. I see it happily . God bless you! My sweet daughter bye 🤗🤗🤗🤗
@lak..6435
@lak..6435 2 жыл бұрын
Ada ikmanatama video eka dala.👍😍 Nice akkiyo❤❤❤❤❤❤🔥🔥🔥
@geneirahim7475
@geneirahim7475 2 жыл бұрын
I am a mother of 3 20 years old children daughter but I am still learning things by watching your very informative lovely videos which motivates me a lot.. God bless you and stay safe..
@DL12323
@DL12323 Жыл бұрын
අක්කිගෙ වීඩියො ගොඩක් වැදගත්,මම හරි ආසාවෙන් බලන්නෙ🌈🤗
@LucasMathews-k3c
@LucasMathews-k3c 2 жыл бұрын
The photo ,you have uploaded to thumbnail is so pretty good .you look like so happy there
@ishankasamanmali5089
@ishankasamanmali5089 2 жыл бұрын
මේක එනකන් බලන් හිටියේ 💕💕💕💕
@nilukasamanmlee7979
@nilukasamanmlee7979 2 жыл бұрын
ඔයාගේ එහෙම ලොකුකමක් නෑ අනේ .අපි එහෙම හිතන්නෑ එහෙම කවදාවත් ඔයා හරි ශෝයි
@mihisaraleelananda2700
@mihisaraleelananda2700 2 жыл бұрын
අක්කේ, Video එක නම් නියමයි, සැහෙන neat.. #Staysafe. 🙂🙂🙂
@rosesithara6772
@rosesithara6772 2 жыл бұрын
Lovely girl..you are very well organaised ..really informative..thank you..stay happy as usual..
@mithumipunsisi242
@mithumipunsisi242 2 жыл бұрын
wow akki shoi😍 wadagath video ekak..parissamata inda akki❤
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
ඔයාට බුදු සරනයි ..ඔයා හරිම චාම්..ඔයා ඔයාට ම ගැලපෙන ජොබ්.එක හෝයාගෙන..තියෙනවා මිස්..ඔයා කියන දේවල් හරිම පැහැදිලි යි...නිහතමානීව ලස්සන හිනාවක්,,කතා විලාසයක් තියෙනවා ...ඔයාට..ජේසු පිහිටයි ...පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤️❤️
@subrinagunadasa5812
@subrinagunadasa5812 2 жыл бұрын
Lovely video. Well explained. ❤️
@hhasannirmak9156
@hhasannirmak9156 2 жыл бұрын
Great. First your father and mam very good... god bless you ...
@travellifeone7284
@travellifeone7284 2 жыл бұрын
Me video balanna harima asawen hitiye akke...dakkama asa hitenawa...harima lassanai...❤️❤️❤️🎁🎁🎁🎁😍😍😍😍😘😘😘😘😘
@redbullet4790
@redbullet4790 2 жыл бұрын
Niyamai niyamai akki 👍👍👍👍👍👍👍👍
@GimhaniJayathunga
@GimhaniJayathunga 2 жыл бұрын
I will do mthe same thing one day, yiu inspired me dear sister.. You really inspire us a lot to struggle hard to achieve our dreams 💗
@manjulife7307
@manjulife7307 2 жыл бұрын
Dodak watina vedio ekak.mama godak kamathi oyage nihathamani kamata.oya hama vedio ekakma godak pahadiliwa karanawa.budusaranai. hamadama sathutin inna.
@ranulabro647
@ranulabro647 2 жыл бұрын
Congratulations💖💖 110K Subscribes
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 2 жыл бұрын
Waiting🙂Waiting 😍
@nimalinimanimali45
@nimalinimanimali45 2 жыл бұрын
හරිම පිලිවෙලයි..හරිම ලස්සනයි..ජයවේවා ......!💐💐💐👍👍👍
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
රට ආවා කියලා ආඩම්බර නොවී, තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් තමන්ගේ අහිංසක ආසාවල් ඉටු කරන හොඳ ළමයෙක්.. අනේ මෙහෙම හිත හොඳ අයත් ඉන්නවනේ කියලා සතුටක් ඇතිවෙනවා. අනාගතය වාසනාවන්ත වෙන්න කියලා ශුභ පතනවා.. දෙවි පිහිටයි!
@physics-4853
@physics-4853 2 жыл бұрын
Nice to see u akki again ❤️❤️
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
Thaniyma me wage lassanata jewath wenawa oya marai akke.thankyou akke oya godak pehediliwa hemadema wisthara karal kiyanawata.godak asawen thamai oyage me vedio balannw.අක්කෙ නටෙලා නෙමෙයි ඒක නියුටෙලා නේද.
@buddhineeindatissa2394
@buddhineeindatissa2394 2 жыл бұрын
Thank you so much darling ...this will be great help for me
@sajithdilshan5231
@sajithdilshan5231 2 жыл бұрын
Very helpful video.. Thank you so much..😊🙏
@nipunibandara3845
@nipunibandara3845 2 жыл бұрын
ගොඩක් ආස හිතෙනවා අක්කි... ඔයාට බුදුසරණයි ...
@nimeshasugandi2301
@nimeshasugandi2301 2 жыл бұрын
Akkige videos marama useful 🤗
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
Thumbnail pic ekenam anji harima lassanai...i'm waiting 💖💖💖
@chamilanishanthi8777
@chamilanishanthi8777 2 жыл бұрын
ඇත්තටම හරිම වටිනවා. මේ video එක. ස්තුතියි දුව.. 💖
@sandamuthurajapaksha5615
@sandamuthurajapaksha5615 2 жыл бұрын
Oya hodata pahadiliwa kiyala dunna akke.. godak hoda kenk.. Sthuthi akke..Parissamin inna..🥰🥰
@isharakalpanee1843
@isharakalpanee1843 2 жыл бұрын
බලන් ඉන්නවා අක්කියෝ.....😍 ඉක්මනින් video එක දාන්නකෝ...😉❤️
@Gayani441
@Gayani441 2 жыл бұрын
අක්කිගෙ පවුලෙ අයවත් පෙන්නන්නකො...photos වත්...ආසයි අක්කිගෙ ලස්සන අම්මව බලන්න❤️❤️
@chapi-wm3hc
@chapi-wm3hc 2 жыл бұрын
Useful video.thank you so much dear!!!
@denukachamal998
@denukachamal998 2 жыл бұрын
Hope your goods get delivered safely!! Austlak has a horrible reputation to my knowledge about items going missing and hidden charges for handling and stuff when delivering. Please make an update vid when the items get delivered. Btw perfect packing 👌🏼
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Yes i will definitely update you guys if something goes missing . As per my knowledge, the sri lankan customs takes items if we have sent more than 2-3. If we send about 10 or more , its bot allowed it seems. So vl see. I will do an update video in December ! 😊👍
@lak..6435
@lak..6435 2 жыл бұрын
Waiting for the video..👍😍🖐️
@nadeeshaweerasinghe3094
@nadeeshaweerasinghe3094 2 жыл бұрын
Nice vedio Anji Akki... ❤️
@sadajay8802
@sadajay8802 2 жыл бұрын
Niyamai අක්කේ ♥️✌️
@hansanabandara3464
@hansanabandara3464 2 жыл бұрын
ගොඩක් ස්තූතියි වටිනවා විස්තර කිරීම 🙂❤
@erandiesayumika1813
@erandiesayumika1813 2 жыл бұрын
Kalin video eka balala 😍 Me video eka enakam asaven balan hitiye❤️
@jenik5876
@jenik5876 2 жыл бұрын
Very useful tips are given by you. Thank you.
@yashodhasubashani2019
@yashodhasubashani2019 2 жыл бұрын
Ane shoooi mis. Asai oyage video eka baladdi... ☺️☺️
@hiruu9002
@hiruu9002 2 жыл бұрын
Akkee Ara Sweetner eka kocchrala kal wage pawicchi karanna puluwanda?man ahanne coffee keeyakata witara use karnna puluwanda?
@pamodasewwandi1102
@pamodasewwandi1102 2 жыл бұрын
Akka harima arapirimasmen weda karanawa.Godak aya athata salli enakota eka ek ek dewal walata viyadam karanawa.eth oya one dewal walata sakasuruwamkamin salli yodawanawa.Harima adarshamath. Niyamai akke good luck 💪👌✊
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
In detail you described everything. So nice of you for sharing. God bless you.
@babyCom-km9ey
@babyCom-km9ey 2 жыл бұрын
So useful video 👍Thank you ❤️
@indu9271
@indu9271 2 жыл бұрын
අම්මෝහ් පෙට්ටිය උඩ ඉදන් තම්නේල් එක 😂❤️‍ මරු ඉතිම් 😌❤️‍
@dhammikakeerthinanda7600
@dhammikakeerthinanda7600 2 жыл бұрын
Oya hoda demapiyange gunayahapath duwek.. budusaranai ..devipihitai.👍👍
@apsarachandrasena7153
@apsarachandrasena7153 2 жыл бұрын
Be happy always....very good video...
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මමත් ලන්කාවට ලගදීම බඩු වගයක් දමන්න ඉන්නේ .මට ගන්න බඩු ටිකක් තවත් තියෙනවා .මට ඔයගේ විඩියො ගොඩාක් වැදගත් උනා .Thank U.(Cyprus සිට ).
@hansanirandika4484
@hansanirandika4484 2 жыл бұрын
Ada video eka shok akki..hari asai dakkama 🥰🥰🥰
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
ඔයා හරි නිහතමනි කෙනෙක් ,ඔයා වගේ නංගි කෙනෙක් මටත් හිටියනම්,ඔයාට බුදුසරණයි
@naturegirly1
@naturegirly1 2 жыл бұрын
Ayyo akki eeyeth balan hitiya akkige video eka enakan😅💕
@oshanipabasara5509
@oshanipabasara5509 2 жыл бұрын
Akka, your thumbnail photo is so beautiful! ❤️
@harshiniperera3121
@harshiniperera3121 2 жыл бұрын
Akke green card apply krnn sponcer kenek one neda? normally sponcer kenekge income eka US dollars kiyata wadaa wadi wenn onida ? Plz dann kenek kiynn..
@shamangisilva6203
@shamangisilva6203 2 жыл бұрын
Good explanation 👏🏽
@amilasanjeewa5400
@amilasanjeewa5400 2 жыл бұрын
Sathutin inna.super ...dakkama asa hithenawa..budu saranai
@harshaninawarathne4797
@harshaninawarathne4797 2 жыл бұрын
Omg!!!!! 1st viwer
@geethanimathew6764
@geethanimathew6764 2 жыл бұрын
Hi dear, very good daughter just like my children . Nice to hear that your sis lives in Perth. We are living in Perth too. Very interestingn to watch your videos.
@mayomipriyadarshika7362
@mayomipriyadarshika7362 2 жыл бұрын
Oya godak honda videos karanawa man awilla Australia walata 1 year weno ithin Oya Ge vidios mata godaaak wedagath una thanks thawa vidios karanna 😘🥰🥰🥰
@gayanisenavirathna4536
@gayanisenavirathna4536 2 жыл бұрын
Love you Akki❤️stay safe
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Oyaa nam superb akki....love u soo much
@pasinducrishmal
@pasinducrishmal 2 жыл бұрын
Akke dan lankawe thiyena importing restrictions hinda chocolates ehema customs eken ganiida?
@fourthlanekdu
@fourthlanekdu 2 жыл бұрын
Oyanam marama nihathamani akke kisima kuhaka kamak nathuwa apita oya danna hema deyakma kiyala denawa.godak rata inna aya oya wage hema deyakma kiyala denne na.e athin oya marama perfect. Thanku oyata australia enna asawen inna apita hema deyakma kiyala denawata🥰🥰
@dinithinawanjana5832
@dinithinawanjana5832 2 жыл бұрын
😍 අක්කි ලස්සන වෙලා.😍
@dhammikapriyanthi9422
@dhammikapriyanthi9422 2 жыл бұрын
Godak watinwa ma vidio ekta. Oyata tawa ediriyatama yanna kiyala subapatanwa.
ලංකාවට බඩු ගිය හැටි.. Lankan in Melbourne
21:14
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 40 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 15 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
ලංකාවට බඩු යවන්නෙ මෙහෙමයි
42:22
Lankan in Melbourne
Рет қаралды 19 М.
About Me.. Lets get to know me in 2022
40:29
Lankan in Melbourne
Рет қаралды 166 М.
Australian Passport එක ලැබුනා!
33:08
Lankan in Melbourne
Рет қаралды 24 М.
100 Envelopes Challenge අපිත් එක්ක කරමු
39:56
Lankan in Melbourne
Рет қаралды 72 М.
ගෙයක් ගන්න සල්ලි??
36:13
Lankan in Melbourne
Рет қаралды 56 М.
Student කාලේ මම කරපු Part Time Jobs ! Lankan in Melbourne
22:17
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 40 МЛН