ඩුබායි ආපු අපේ කතාව |how to find job in Dubai | Sinhala |job interview questions |UAE

  Рет қаралды 204,228

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

Пікірлер: 527
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 7 ай бұрын
මම අහම්බෙන් මේ වීඩියෝ එක බැලුවෙ. මම ඉන්නෙ නම් ඉතාලියේ . ඒත් හොඳ දෙයක් අගයන්න ඕනා. මේ girl හරි සැහැල්ලුවෙන් කිව්වෙ ගොඩාක් වටිනම තොරතුරු ටිකක් ඩුබායි යන්න හිතාගෙන ඉන්න හැමෝම බලන්න ඕනා හොඳම වීඩියෝ එක මේක ❤
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
🩷
@gayanidassanayake9549
@gayanidassanayake9549 11 ай бұрын
අපිත් දෙන්නම ඩුබායි එන්න ඉන්නෙ ළගදිම , අපිට හරිම වටින වීඩියෝ එකක්.Thank you ❤️
@shiwanthalakruwan3957
@shiwanthalakruwan3957 11 ай бұрын
මාර හිත හොද කෙල්ලෙක්, වරදින්නේ නැ ඔහොම යමු, බුදුසරණයි ඔයාලට ❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 11 ай бұрын
බොහොමත්ම සාරගර්භ වීඩියෝවක්, අනෙක් අයට නිසි දැනුවත් කිරීම වගේම, මොරාල් එකක් ලබාදීලා තියෙනවා...නාලිකාවට සුභ පැතුම්...👌❤️🌻
@අපුරුසටහන්
@අපුරුසටහන් 9 ай бұрын
මම බලපු වීඩියෝ වලින් රටකට එනව නම් ඒ ගැන මනා පැහැදිලි කිරීමක් කරන සාර්ථකම KZbin එක ඉතින් මේ යන ගමන සාර්ථක වේවා ....
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි 🙂
@shiromafernando6416
@shiromafernando6416 11 ай бұрын
පුතේ ඔයා කියපු කතාව හරියට හරි. මගේ පුතාත් වැඩ කරන්නේ මෙහේ Dubai real estate company ඵකක. ඵයා මෙහේ job කරන්න කලින් Cyprus real estate company ඵකක වැඩ කලා. මෙහේ ඵයා (හිත ගිය,) company joint වෙන්න කලින් ඵ් අය Cyprus company ඵකත් සමග සම්බන්ධ වි පුතාගේ සම්පුර්ණ විස්තර අසා දැන ගෙන තිබුනා. (කල රැකියාව ) සම්බන්ධව.
@Sapuramiruma
@Sapuramiruma 7 ай бұрын
මාවත් ගන්න උදව්වක් කරන්න පුලුවන් ද
@ncrcreations1065
@ncrcreations1065 11 ай бұрын
මේ වගේ කොන්ෆිඩන්ට් කෙනෙකුට ජොබ් එකක් සෙට් උනේ නැත්නම් තමා පුදුම, සෑහෙන වැදගත් දේවල් ටිකක් කිවුවා, ලැප් නැතුව එන්න එපා, පාන්දර 5 ඉදන් සීවී දැම්මා සීවී වෙනස් කර කර දැම්මා වගේ දේවල්, ඕවා ඉතිං මෙහෙ එන කීයෙන් කී දෙනාද කරන්නෙ, ලැප් තියා පෝන් එකෙන් මැසේජ් එකක් යවා ගන්නවත් බැරුව නෙ ඩුබායි එන්නෙ, ඩුබායි කියන්නෙ කොරියාව වගේ ඇගේ පතේ හයියෙන් වැඩ කරල ගොඩ යන්න පුලුවන් තැනක් නෙවේ,
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 10 ай бұрын
ඇත්තටම සුපර් දැනුවත් කිරීමට දෙන්නටම බෙහොම බොහොම ස්තුතියි.
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 11 ай бұрын
Me Nangi kiuwa dewal hariyata hari 💯I have been working in UAE 5 years now. Matath kiyanna thiyenne visit ena ayata Oka ma thamai. Good luck to all of you. Thanks aiye me wage vedios karanawata minissunta me dewal denaganna hari widihata 🙏🏻
@nayomilakshika1792
@nayomilakshika1792 8 ай бұрын
@janakasiriwardana5164
@janakasiriwardana5164 11 ай бұрын
Video එක වචනයක් නෑර skip නොකර බැලුවා ගොඩාක් වටිනවා,,Chat gpt කියන්නේ මාරම වටින app මමත් මෙහෙ ඉද්න් chat gpt වලින් ගොඩක් දේවල් ඉගන ගන්නවා...❤❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
✌️✌️
@danunadee2768
@danunadee2768 11 ай бұрын
✌️✌️
@dush82
@dush82 11 ай бұрын
මට ගොඩක් සතුටුයි ..මේ video එක බලද්දි...මොකද මේ දරුවො දෙන්නන්ට මෙහාට එන්න idia එක දුන්නෙ මම ..එදා ඉදලම තිබුනෙ පුදුම දැවෙන කැමැත්තක් මෙහේ එන්න..ඒ උත්සාහය නිසාමයි මේ දෙන්නටම හරිගියේ life එකට අනිවාර්යයෙන්ම තමන් burning Desire එකක් දාගන්නම ඕනෙ..ඒ නිසා ම තමයි මට එයාලට help එකක් දුන්නෙ..මම කලේ පුංචි දෙයක් air port එකට ගන්න ගියේත් ,ඉන්න තැනක් හොයල දුන්නෙ.. මම ...ඒ වෙලාවෙ ඉදන් මේ දෙන්නගෙ උත්සාහය මම දැක්කා..ඒ නිසාමයි මේ දෙන්නට මේ වගේ ඉක්මනින් job ekk හම්බ උනේ... අනිත් දේ තමයි හැමකෙනෙක්ම කියන දේවල් අහල හරි දේ විතරක් ගත්තෙ...ඉතින් ඔයාලගෙ life එක සතුට්න් ගතකරන්න වාසනාව ලැබේවා සියලුදේම සාර්තක වේවා...ගොඩක් සතුටුයි ඔයාලට පුතේ පුන්චි හරි උදව්වක් කරන්න ලැබුනට මටත්... ඒ වගේම channel එකේ මල්ලිට මේ වගේ දේ තවත් කරන්න ශක්තිය ලැබේවා . 👍❤🙏
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️❤️
@kavindimudunkotuwa
@kavindimudunkotuwa 11 ай бұрын
Eka podi uaduwak nemei uncle eka godak loku udauwak. Oyata godak thank you hamadetama ♥️
@DulminiDasunikaWeligamage
@DulminiDasunikaWeligamage 10 ай бұрын
​@@kavindimudunkotuwaMiss mama Wellawaye Apita 1Y 4M baby kenek innawa api thun denatama enna berida
@DulminiDasunikaWeligamage
@DulminiDasunikaWeligamage 10 ай бұрын
​@@kavindimudunkotuwaplease kiyanna apita kawuruthma nehe. Mehe inna widihak ne eththatama. Den enna enna tathwe harima amarui
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
@SupunandDulmini ජොබ් හොයන්න එද්දි ලමයි අරන් එන්න එපා
@shashikalakarunanayaka1164
@shashikalakarunanayaka1164 11 ай бұрын
මාත් ගියා මෙහෙම interview දෙකකට. ගොඩක් සතුටින් හිටියේ interview එකට select වුණ එක ගැන. සල්ලි ඉල්ලද්දි දැනන් හිටියා මෙහෙ ජොබ් එකක් දෙනකොට සල්ලි ගන්න නීතියක් නෑ කියලා. කාඩ් විතරයි තියෙන්නෙ කිවුවම කීයක් වුණත් කමක් නෑ කිවුවා. මං ළඟ සල්ලි නෑ මැඩම් ඒකට කමක් නෑ thank you කියලා ආවා😂. මේ දේවල් දැනුවත් කරන එක ගොඩාක් වටිනවා.❤
@DammikaKumara-o3h
@DammikaKumara-o3h 10 ай бұрын
මට යන්න අවස්තව හදලා දෙන්න නන්ගි
@DammikaKumara-o3h
@DammikaKumara-o3h 10 ай бұрын
අපට අවස්තව අරන් දෙන්නකො
@ruvinidharmawardane7000
@ruvinidharmawardane7000 11 ай бұрын
මේ vidieo එක නම් ගොඩක් වටිනවා...අනිත් එක මේ girl හරිම පැහැදිලිව හැම දෙයක් ගැනම කියනවා..බොහොම ස්තූති..ඩුබායි රටට එන්න ඉන්න කෙනෙක්ට මේක ගොඩක් වටිනව..පුලුවන් නම් මාර්තු වලින් පස්සෙ එන්න සුදුසු කාලේ ගැන පොඩි video එකක් කරන්නකෝ
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
එන්න හොද මාස ගැන වීඩියෝ එකක් කලා බලන්න ඒක ✌️
@ruvinidharmawardane7000
@ruvinidharmawardane7000 11 ай бұрын
@@lankanlifedubai thank u aiya
@sarangibandara3884
@sarangibandara3884 10 ай бұрын
Nursing walata kohomada opertunites
@yasassrilanka8292
@yasassrilanka8292 8 ай бұрын
@@ruvinidharmawardane7000 oyala cv haduwa indan ats youtube video eka poddak share karanna puluwanda
@diaryofnishantha
@diaryofnishantha 11 ай бұрын
පට්ටම වටින වීඩියෝ එකක් මල්ලි. ගොඩක් අයට ගොඩක් වැදගත් වෙන වීඩියො එකක්,නියෙමයි,
@tuanrajudeengreasy3689
@tuanrajudeengreasy3689 4 ай бұрын
Bro කට්ටියට දැනුවත් කරාට ඔබට thanks මමත් Dubai වල තමා okay Good luck
@anuuanuththara2871
@anuuanuththara2871 9 ай бұрын
මටත් දෙයක් කියන්න හිතුනා. මං මෙහෙ HR Admin කෙනෙක් විදියට වැඩ කරනවා. මං ගොඩක් අයව Interview දාලා තියෙනවා. ඒකෙන් select වෙන එක එයාලගේ talent එකට සාපේක්ෂව තමයි. කවදාවත් ජොබ් Money අරගෙන නෑ. එහෙම මට ආපු CV එකකට මං කතා කළා ලංකාවෙ අයට උදව් කරන්න ඕනි කියලා හිතාගෙන. ඒ මනුස්සයා මට බැන්නා 😅. කලින් scams වලට අහු වුන කෙනෙක් කියලා මට හිතුණා. කතා කරලා වැඩක් නැති නිසා පාඩුවේ Call eka Cut කරලා පාඩුවේ හිටියා. Scams නිසා මනුස්සයෝ ඇත්ත දෙයක්වත් විස්වාස කරන්නෙ නෑ. 😢
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ඒක ඇත්ත. කොහොමත් මිනිස්සු බොරු දේට අහු වෙනව වෑඩී
@Joanne_12354
@Joanne_12354 9 ай бұрын
Hi can I get details from you.
@Elove-th5zh
@Elove-th5zh 9 ай бұрын
Mage cv ek ewn oyage contact ekak dennko
@DasuniNethmini1128
@DasuniNethmini1128 8 ай бұрын
Mata oyava contact karaganna puluvan vidiyak kiyanavada.
@user-fe9ci1ld3k
@user-fe9ci1ld3k 7 ай бұрын
Oyawa contact karaganna kohomada.
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 11 ай бұрын
හරිම වටින කතාවක් ගොඩක් දේවල් දැනගත්තා තව තවත් ඔයාට හරියන්න ඕනේ නංගි ඔයාට ඔයා හරි අවංකයී ❤ මල්ලි ,ඔයාටත් ගොඩක් ස්තුතී 🙏
@DhanushkaMendis-y7q
@DhanushkaMendis-y7q 8 ай бұрын
ඒක නම් ඇත්ත කාගෙ හරි අත්දැකීමක් එක්ක කතා කරනකොට හොදට ඒක හිතට වදිනව
@dileemafdo5301
@dileemafdo5301 11 ай бұрын
Scam ඉන්ටවිව් හොයාගන්න පුලුවන් . උන් එකටම එද්දි අයිඩී,වීසා කොපි විතරයි ගේන්න කියන්නේ. හුගාක් එහෙම ඉන්ටවිව් සෙට් උනා. දන්න නිසා ගියේ නැ . ජය වේවා සෙට් එකට. හැමෝටම හරියන්න ඕනී. ජේසූ පිහිටයි ✝️❤️
@hiranchaturanga7284
@hiranchaturanga7284 11 ай бұрын
ඔය කියපු කතා ඇත්ත. අපු ගමන් ලැප් එකක් ගන්න. ලින්කින් හදාගන්න
@kumeeperera1898
@kumeeperera1898 8 ай бұрын
ඔබ ඉන්නෙ Dubai ද..
@hashininavanjana1915
@hashininavanjana1915 2 ай бұрын
ගොඩක් thanks අයියේ. මාත් Dubai එන්න ඉන්නේ. අදුරන අය නම් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒත් මේ Situation එකත් එක්ක හරවලා යවයිද කියලා බයයි 🥺 මොකක්ද ඒ වෙනුවෙන් කරන්න පුලුවන්.
@MeridaAesthetica
@MeridaAesthetica 2 ай бұрын
Matath wisthara tikak kiyannako
@rohanradha7124
@rohanradha7124 11 ай бұрын
I am at Dubai Thanks for your advice before i come i watched your videos
@gayanherath4058
@gayanherath4058 10 ай бұрын
ඔයාලත් තව කාටහරි උදව් කරන්න. good luck for both of you. youtube eke onethatharam video thiyenawa how to face job interview. i was 9 years in dubai, i help many of sri lankan to find job there.
@kumeeperera1898
@kumeeperera1898 8 ай бұрын
Now where are you..
@NilminiLakmali-i1w
@NilminiLakmali-i1w 4 ай бұрын
Ane man godakasaranai .udauvkaranna
@sinhalaapiuk
@sinhalaapiuk 11 ай бұрын
Nilantha ,ඔයා මේ වගේ program දිගටම කරන්න ,,බොහෝම හොදයි brilliant ..
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thank you අයියේ ✌️
@dulaniharshika
@dulaniharshika 7 ай бұрын
බොහොම පිං ඔයාලට ඇත්ත මිනිස්සුන්ට කියනවට
@sudarshanisudu7783
@sudarshanisudu7783 11 ай бұрын
harima wadagath visthara tikak thama oba depala apata dunne . . godak sthuthi....god bless .... 🙏
@dileemafdo5301
@dileemafdo5301 11 ай бұрын
ගිය අවුරුද්ද ජූලී වල මායි මගෙ හස්බන්ඩ් ආවේ. කවුන්ටර් වලින් කිසි දෙයක් බැලුවෙ නැ . පොත් ස්කෑන් කරා එච්චරයි . අනික මායි හස්බන්ඩ් අපේ මැරීඩ් සෙටිෆිකේට් ගෙනිච්චා. ඒත් බැලුවේ නැ . කිසිම දෙයක් ඇහැව්වේ නැ . දැන් කොහොමද දන්නේ නැ ❤
@HasithaKelum-eb8wz
@HasithaKelum-eb8wz 9 ай бұрын
Oyai waif yi dennm dubyi da sar
@sureshmadusanka6574
@sureshmadusanka6574 11 ай бұрын
Godak watina video ekak. ❤ Dubai gena godak igena ganna puluwan sehenna dewal gena katha karana channel ekak. 🙏 mamath march wala enna inne. ❤❤ Thawa thawath me wage watina videos karanna. 🙏🙏 Jaya wewa oyala hemotama ❤❤👍👍🙏🙏
@anjalawijewardhana2280
@anjalawijewardhana2280 11 ай бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අයියේ....good job 😊
@SLYouth94
@SLYouth94 11 ай бұрын
❤❤
@chamaraekanayake1447
@chamaraekanayake1447 9 ай бұрын
Job ekak hoya ganna ba da
@Warunafernando-bu8gv
@Warunafernando-bu8gv 2 ай бұрын
PATTAMA WADAGATH VIDEO EKK ENNA INNA AYATA,MAMA AWA MEHETA DN SATHIYAI ,FUJAIRAH INNE, MEHE COUSINSLA INNA NISA PRASHNYK UNE NAHA ,MEKA GODAK WADAGTH VIDEO EKK HAMOTMA ❤
@sampathgunarathne6109
@sampathgunarathne6109 11 ай бұрын
godak hoda video ekak ayye...oya hamadama rellata vidio Kare ne, ❤❤❤❤
@sunildissanayake
@sunildissanayake 11 ай бұрын
Wonderful content and valuable information good luck 👍 your future journey ❤❤❤ Good one
@udayapradeep2177
@udayapradeep2177 2 күн бұрын
It’s all about the talent’s,congratulations
@nazlyahamed4802
@nazlyahamed4802 9 ай бұрын
Very good Info..Thank you for uploading this video.and all the very best Nangi..
@Sreepaliayomika-rt8gl
@Sreepaliayomika-rt8gl 4 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි. මමත් dubai එන්න ඉන්නෙ. මට වටිනවා ගොඩක්
@rasikaabeysekara108
@rasikaabeysekara108 11 ай бұрын
Thanks for the video .good luck
@sasankadilrangiwanigabadu8825
@sasankadilrangiwanigabadu8825 10 ай бұрын
Wow🥰 Shamal aiya & nngi🥰 love this video & good luck ❤
@Madusha-zc8dd
@Madusha-zc8dd 9 ай бұрын
Hi
@Nimaa_Balasooriya
@Nimaa_Balasooriya 11 ай бұрын
❤❤❤ ජයවේවා අයියා
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 9 ай бұрын
Thank you so much Nangi saha malli 👏👏👏God bless everyone 👏👏👏🤗❤️
@lakkithajayakody6733
@lakkithajayakody6733 9 ай бұрын
Dubai jobs apply karanna hari CV ekak hadana vidiyak genat podi explanation ekak karanna puluvannam hodai.
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Video ekak kara balanna
@InnocentAlpineSkiing-ul6vd
@InnocentAlpineSkiing-ul6vd 7 ай бұрын
මාරම වැදගත් දේවල් ටිකක් දැනුවත් කරා ගොඩක් ස්තුතියි මෙහෙම දේවල් කියලා දෙනවට
@dewminipramodya446
@dewminipramodya446 10 ай бұрын
සුපිරි වීඩියො එකක්...තැන්කූ 💗
@Madusha-zc8dd
@Madusha-zc8dd 9 ай бұрын
Hi
@asankawenroy993
@asankawenroy993 8 ай бұрын
ජයෙන් ජය. ගොඩක් ස්තුතියි. ❤️
@sajahanmuhammed5192
@sajahanmuhammed5192 10 ай бұрын
Mamath dubai enna plane kara gena inne. Hithe baya thibuna. Oba thumage vedio eka hithata sakthiyak labunaa. Thanks
@dulankadilshan9947
@dulankadilshan9947 5 ай бұрын
Supiri nangi. All the best. ❤️
@DAYvlog-y8r
@DAYvlog-y8r 11 ай бұрын
Hodai aye..dennatama jaya veva..
@RjDon83
@RjDon83 10 ай бұрын
I think one thing you should check, all Gcc countries 12 year primary education is compulsory, after Ol you can register for graduation but at the same time you must complete your primary education. I fully agree to the following. Our education system never encouraged job hunting. Indians makes students to target the job market. you see many Indians have started migrating to African countries these days. That means they know the market trend 100% better than us.
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 11 ай бұрын
Supiri ayya video eka aiya hemadama wagema❤❤
@bernardbocks
@bernardbocks 10 ай бұрын
මාත් ජනවාරි 18 ආවේ. පෙබරවාරි 01 වෙනිදා වෙද්දී වැඩ කරන්න පටන් ගත්තා
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
✌️✌️
@chandrikaweragalaweragala9878
@chandrikaweragalaweragala9878 10 ай бұрын
Attatama godak watina vidio akak hoda anagatayak tiyanawa suba patanawa❤
@isirimadushani9573
@isirimadushani9573 10 ай бұрын
Aththa mn yaddith godak dewal wisthara baluwa
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 11 ай бұрын
ඔයා ගේ video කවදාවත් boring නහැ ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
✌️✌️
@Nalaka-kq7er
@Nalaka-kq7er 11 ай бұрын
Mayh dubai dan aurdu 3 years chef departy de5500 ga laksa 4/50gannawa performance anuwa apita pataiya wadi kara ganna puluwan
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️✌️
@sasifdo3642
@sasifdo3642 10 ай бұрын
vacancy hoya ganna puluwan widiyak kiyannako.....
@frhm158
@frhm158 8 ай бұрын
Please apotat kiyannako..
@rameezfawzy
@rameezfawzy 11 ай бұрын
Excellent and useful information.
@bandulaperera8217
@bandulaperera8217 11 ай бұрын
ස්තුතියි දැනුවත් කිරීම පිලිබඳව
@shiwanthalakruwan3957
@shiwanthalakruwan3957 11 ай бұрын
ආදරෙයි brother oyatath❤
@Shaliniprobodhika
@Shaliniprobodhika 11 ай бұрын
ඒකනම් අරත්ත ඉන්දියන් එවුන් ඔක්කොම හොරු මාත් ලංකාවෙ ඉදන් දෙන්නෙක්ටම අහු උනා.සල්ලි අරන් පැනලා ගියා😢😢😢😢
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 8 ай бұрын
ගොඩක් පින් සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත
@HarishookProduction
@HarishookProduction 9 ай бұрын
පට්ට සතුටුයි ඔයාලා ගැන❤️💪
@roshannalinda1398
@roshannalinda1398 5 ай бұрын
godakma godakma godakma hoda chanl eakka broooooooooooooo attata godak oheta eanna inna kenekta godak helpfull bro ,,,,,,,,,,,,,,,,,,,math eanna inne eakkai man oyage chanel eaka ada hoya gatte god luck bro keep its up god bless u🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
🙏
@ThanujaRanasinghe-n6d
@ThanujaRanasinghe-n6d 11 ай бұрын
Malli,oyata godak thanks me vidio ekata.apit try karanawa dubai enna.
@asankadinesh4648
@asankadinesh4648 4 ай бұрын
Please do not confuse people, you have to prove your education certificates certified by foreign ministry of Sri Lanka. For the all skill works.
@YasasKankanamge
@YasasKankanamge 10 ай бұрын
I would like to tell my experience on job searching in Dubai.
@vidarshasandupama9687
@vidarshasandupama9687 8 ай бұрын
Can u pls tell something?
@maheshikamadhushani5969
@maheshikamadhushani5969 11 ай бұрын
අයියේ අර යුරෝප් වීසා දෙනවා කියලා මැසේජ් එකක් වීඩියෝ play වුණේ ඒ ගැන පොඩි විස්තරයක් කියන්නකෝ
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඒ නම්බර් එක කන්ටැක්ට් කරන්න ✌️
@umeshamadushan8503
@umeshamadushan8503 11 ай бұрын
අම්මෝ අයියා ලංකාවේ අය කරන බොරු ජොබ් මනී ඉල්ලනවා ..බැගේජ් අරගෙන එන්න කියනවා මාර හොරු පවු අනේ ලංකාවේ අහිංසක මිනිස්සු .ඔහොම කරන්න හොද නෑ ..😢 ස්තුතියි 🙏 නංගි ට ත් අයියා ටත් ❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඔව් එක වට්සැප් ගෲප් එකක් තියනවා මමත් ඉනවා ඒකේ. මෑන් කියනව බැගේජ් අරන් එන්න කියලා දවසක් මම අදුනන කෙනෙක් යවන්න බලද්දි වැඩේ කියපු විදියට උනේ නෑ. ඒකෙ කොමෙන්ට් ඩිසේබල් කරල තියෙන්නෙ .ඒකෙන් ජොබ් හම්බුන අය ඉන්නවද මන්ද
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 10 ай бұрын
Very true
@sameerajayasinghe2981
@sameerajayasinghe2981 10 ай бұрын
වැදගත් විස්තර ගොඩක් 😊
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
Thank you 🙏
@randimadesilva
@randimadesilva 11 ай бұрын
මටත් indeed එකෙන් ඇවිත් තියනවා fake ඒවා. Indeed එකෙන් හරි ගියේම නෑ.
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 10 ай бұрын
ලංකාවට සාපේක්ෂව රුපියල් ලක්ෂ හතරක් කියන්නේ ලොකු පඩියක්.නමුත් dubai වල හොඳින් ජීවත් වෙන්න නම් මදි..හොඳින් ජීවත් වෙන්න පවුලේ අයත් එක්ක අවමය ඩිරාම් 35000 එහෙම නැත්නම් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ තිහක වත් පඩියට යන්න ඕනේ..මමනම් ඊට වැඩියෙන් මිසක අඩුවට නම් යන්නේ නැහැ..🌹🌹🌹
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ඔව් ඒත් හැමෝටම ඒ වගේ ගනන් වලට යන්න බෑ. දෙන්නම ජොබ්ස් කරල ඩිරාම් 8000-10000ක් වගේ හොයල හොදින් ජීවත් වෙන ෆැමිලි ඕන තරම් ඉන්නවා.
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 ай бұрын
😂😂😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 ай бұрын
​@lank❤anlifedubai
@gihandhanushka9792
@gihandhanushka9792 3 ай бұрын
Amor amor 😂😂
@lankanlifedubai
@lankanlifedubai 3 ай бұрын
😂
@DhanushkaMendis-y7q
@DhanushkaMendis-y7q 8 ай бұрын
යූ ටියුබ් එකේ ස්කිප් නොකර බලපු පලවෙනි වීඩියෝ එක
@SupunSamarajeewa-e3z
@SupunSamarajeewa-e3z 11 ай бұрын
Kathawa athtama wedagath.❤
@chappu83
@chappu83 10 ай бұрын
Great 👍 interview 👏 😮
@zeven4865
@zeven4865 11 ай бұрын
Thanks aiye. Sahena watina video ekak❤
@udarawicki8841
@udarawicki8841 11 ай бұрын
Thank you....
@NimeshaJayarathna-m4d
@NimeshaJayarathna-m4d 11 ай бұрын
Best of luck aiye godak watin video ekak 🙏🙂🙂
@antonnamal3204
@antonnamal3204 9 ай бұрын
Thank aiye . Valuable information 👍
@thilakshidahara5296
@thilakshidahara5296 4 ай бұрын
Nangi බුදු saranai oyalata ❤❤❤❤
@sarathjayasinghe1055
@sarathjayasinghe1055 11 ай бұрын
good interview, thanks.
@asithakumara8502
@asithakumara8502 2 ай бұрын
හොද ඉන්ටෙවු එකක්.එත් සමහර දේවල් ඔය කියනව වගේම නෑ.හිතන තරම් යකා කලුත් නෑ. කියන තරම් සමහර දේවල් සුන්දරත් නෑ මෙහේ.ඒ වගේම් තමයි ලැප් එක නැතුව එන්න එපා කියන එක මෝඩ කතාවක්.අනන්තවත් ෆෝන් තියන් ඉන්න අය ඉන්නව.මමත් එහෙමයි.ලස්සනට ඇප්ලයි කරන්න කියන්න පුලුවන් .
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
පෝන් එකෙන් සීවී එකක් එඩිට් කර ගන්න දැනුමක් තියන අය එනවනම් ඉතිං හොදයි. බහුතරයක් එන්නෙ එහෙම අය නෙවෙයිනෙ
@WikiBro2
@WikiBro2 11 ай бұрын
Good vedio ❤ ❤ ❤
@Imesha04
@Imesha04 11 ай бұрын
Ehema job apply karanna danne nathi ayata Dana ganna cv job eken job ekta adit karana widihe seramata video ekak karanna aiye thnkz
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඒක ගැන වීඩියෝ එකක් කරන්න නම් අමාරුයි . ඒකේ කරන්න තියෙන්නෙ ජොබ්. ඩිස්ක්‍රිප්ශන් එකේ තියන key words පුලුවන් තරම් cv එකට දාන එක. ඒක කරන්න් MS word සහ pdf ටිකක් ඉගෙන ගෙන එන්න වෙනවා . ඒ ටික දන්නවනම් ඕක හරි ලේසියි
@Imesha04
@Imesha04 11 ай бұрын
OK aiye
@PradeepLakmal-qz7ns
@PradeepLakmal-qz7ns 10 ай бұрын
මමත් dubai "noon bike rider"ජොබ් එකකට aplay කලා .මට ඒ ආයතනයේ විස්තර ටිකත් හොයල දෙන්න පුලුවන්නම්.
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
රයිඩර් ජොබ් ගැන වීඩියෝ එකක් කලා පොඩ්ඩක් බලන්න මල්ලි.
@youlearn4769
@youlearn4769 9 ай бұрын
Sister, I think Dubai is one of the best. I have never been but I heard that it has a luxurious life style at least comfortable I believe and safe. I don’t know about holidays like in New Zealand we have 20 days annual leave and 8-12 days sick leave and 5 working days per week. It sounds like their system is much similar to any other developed country. I.e interview process
@chandrikabandara7688
@chandrikabandara7688 8 ай бұрын
dubai වල sajaaවල අතරමං වෙලා රැකියාවක් නැතුව ඉන්න මගේ මහත්තයට රැකියාවක් ලබා දෙන්න පුළුවන්ද පින් සිද්ධ වෙනවා හැමෝටම
@PriyanthiKarunaarachchi
@PriyanthiKarunaarachchi 11 ай бұрын
❤❤❤❤ Good Luck
@gayankusal
@gayankusal 11 ай бұрын
Hamadama wage superb video ekak 🎉🎉🎉
@TheNethmini
@TheNethmini 11 ай бұрын
Thank you so much for your information
@Madusha-zc8dd
@Madusha-zc8dd 9 ай бұрын
Hi
@madhavierandirathnasekara6243
@madhavierandirathnasekara6243 11 ай бұрын
Thank you so much both ❤❤
@padmipriyadarshani-7778
@padmipriyadarshani-7778 4 ай бұрын
Very good vedio...what are the jobs for registerd nurses
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
ඩුබායි Nurse කෙනෙක් වෙන්නෙ කොහොමද?|Dubai Nursing jobs| how to apply | sinhala kzbin.info/www/bejne/nZualJ6Fj6qpptE
@RathnaBro-y2f
@RathnaBro-y2f 11 ай бұрын
Ape ratewal wela inne desapaluwonge wareda thiyenne rate minissuth ekatema haryane eun tikak lankawe inne ekai wade
@mr.samith
@mr.samith 11 ай бұрын
adath wadagath video ekak 100%
@KrishanpriyanShanmuganaathan
@KrishanpriyanShanmuganaathan 9 ай бұрын
Very informative sir
@chalanimanjula4657
@chalanimanjula4657 11 ай бұрын
Thank you ... Valuebal information..
@sl60tv40
@sl60tv40 10 ай бұрын
අහිංසක මිනිස්සුන්ට හරියන්නම ඕනී..❤🇱🇰👍
@chamindathilakarathna3513
@chamindathilakarathna3513 8 ай бұрын
Aiya ape mahaththaya enna inne prashnayak weida eyage yaluwek tikat danne visit visa walata enakota monawada ahana prshna aiye
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
කොමෙන්ට්ස් වල තියනවා ගොඩක් විස්තර බලන්න. මේ වීඩියෝ එකේ නෙවේ මේ ලගදි කරපු වීඩියෝ දෙකේ
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️
@Lakshan..
@Lakshan.. 9 ай бұрын
Dubai job thiyanwda
@SameeraChathuranga-l6x
@SameeraChathuranga-l6x 8 ай бұрын
Komomd apply krnne
@LahiruSadaruwan-ng9qw
@LahiruSadaruwan-ng9qw 8 ай бұрын
Visthara kiyanna
@fathimafath8420
@fathimafath8420 8 ай бұрын
Dubay.wala.koheda.yako.job.tiyenne.tiyenawa.labbak.boru.kiyala.minissu.amaruwe.danne.nethuwa.hitapalla.ubalage.thththa.janaji.payhinam.bubaywala.job.akka.dewi
@nimeshasewwandhi7821
@nimeshasewwandhi7821 7 ай бұрын
Whatsapp contact number ekak tiyenawa da
@paviero1
@paviero1 4 ай бұрын
mamath hoyanawa teaching job1k.godak mahansi wela hoyanawa eth thama labune na.puluwan kenek innawanam help.
@rexmieweerasinghe3376
@rexmieweerasinghe3376 10 ай бұрын
Mage nangige puthath visit visa ඇවිත් ඩුබායි වලට ඉක්මනට job soya gaththa. Dennatama labuna.හැබැයි එයාල qulified nisa wennathi.
@shaanishara5704
@shaanishara5704 11 ай бұрын
good programme broo❤❤❤
@සදේ
@සදේ 10 ай бұрын
මම ලගදිම විසිට් විසා යන්න හදන්නේ.මට බයයි එයාර්පෝට් එකෙන් අහපව් එවයි කියලා 😢
@hashininavanjana1915
@hashininavanjana1915 2 ай бұрын
Hi.. oya giyda dubai
@RoshanCChinthaka
@RoshanCChinthaka 11 ай бұрын
Yes..chat gpt...is superb
@sasifdo3642
@sasifdo3642 10 ай бұрын
Mage mahaththayath chef kenek apith dubai enna balagena inne visit ehekata awilla job ekak hoya ganna...meka nam godak wadagath video ekak.....marama widiyata wadagath......loku udauwak me video eka.....🙏🙏🙏
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
How to find a job in Dubai | Interview pass වෙන විදිය
22:24
ඩුබායි නවාතැන් 2024 | Dubai Accommodation 2024
28:45
Life With Chathu & Mudi
Рет қаралды 6 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН