ඩුබායි ජීවිතේ වහක් වෙනවා ලංකාවෙන් එන ගොඩක් අයට. ඇයි ඒ | life in dubai | jobs | sinhala

  Рет қаралды 31,457

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

Пікірлер: 109
@tupac952
@tupac952 12 күн бұрын
මන් ඉන්නෙ dubai කම්කරු පැත්තක හැමදාම කන්නෙ පරිප්පුයි බතුයි. මන් ඇවිල්ලා මාස 2යි. මාස දෙකක පඩි උන් කපාගෙන. ලබන මාසෙ තමයි මගෙ first salary එක හම්බෙන්නෙ.මෙ මාස දෙකෙ dhiram 300i හම්බුනෙ කැම වියදම් වලට. මාස 6න් මම job එක මාරු කරන්න ඉන්නේ. Agency එකක් හරහා මම ආවේ. දැන් කොමහරි මේ කට්ට කන්න වෙනවා. මම ශ්‍රි ලංකාවේ PizzaHut එකෙ වැඩ කරලා service letter එකක් තියනවා. English පුලුවන් සාමානය විදියට. කොමහරි මාස 6න් restaurant එකකට යන්න බලනවා
@DineshFernando-pq3om
@DineshFernando-pq3om 12 күн бұрын
Mamath dubai akemma oba hithana vidiya hodai malli
@tupac952
@tupac952 12 күн бұрын
@@DineshFernando-pq3om ❤️
@niroshanvlogs6099
@niroshanvlogs6099 13 күн бұрын
Great අයියේ.මම ඔය ජිවිතෙ විදලා තියෙනවා.ජිවිතෙ කවදාවත් අමතක වෙන් නැහැ ඔය අත්දැකීම්.ඩිරාම් එක වතුර දැම්ම පරිප්පු එකයි. හොදපු නැති හාලේ බතයි කවදාවත් අමතක වෙන් නැහැ.එත් මං ඩුබායි වලට මාර ආදරෙයි.සුරපුරයක් ☺
@kumarinawagamuwa7991
@kumarinawagamuwa7991 13 күн бұрын
හරියටම හරි .ඩුබායි නිසා නැගිට මිනිස්සුත් ඉන්නවා .වැටුණු මිනිස්සුත් ඉන්නව .මම සත්තුටු ඩුබායි අපු එක.හොඳ වැඩ වැඩ මල්ලි thank you .
@jehanlopez1257
@jehanlopez1257 12 күн бұрын
ස්තූති මෙහෙම උපදෙස් දුන්නාට❤
@nimeshdodanwala-e3i
@nimeshdodanwala-e3i 13 күн бұрын
great video ayya
@EnethraPiyumini-t3x
@EnethraPiyumini-t3x 13 күн бұрын
Hari vatina program ekak putha good luck
@Ruvanpuren-h5b
@Ruvanpuren-h5b 4 күн бұрын
නුහුරු නුපුරුදු රටකට යන ඔබට මේ සහෝදරයාගේ දැනුවත් කිරීම ඉතා වටිනවා එක සැරයක් නෙවී දස වාරයක් හිතලා තීරණය කරන්න,ස්තූතියි ඔබට,
@mirigamaleelananda7964
@mirigamaleelananda7964 10 күн бұрын
මම අවු 05ත් ඉවරයි එනකොට බාශාව දනෙත් නෑ අවන්කව වැඩකරනවා කිසි ප්‍රශ්නයක් නෑ දැක්ක දෙයක් තමයි අපේඅය ඇවිත් සතියෙන් ලොකු සීන් එකේ ඉන්නේ හැමදාම බොනවා වන්චාව කපටිකම ඇගපුරා ඉතින් කොහොමද මීස්සු රැකියාවක් දෙන්නේ අවන්ක හිතහොද එකාට කොහෙත් හරියනවා
@kanthikumari4765
@kanthikumari4765 13 күн бұрын
තමන්ගෙම සහෝදරයකුට පැහැදිලි කරල දෙන ලෙසට පැහැදිලි කලා.ලංකාවෙ අය වැඩ කරන්නෙ දුර බලා නොවෙයි.අනුන් කරන දේ බලා ඒකම කරනව.
@chamindasuga8273
@chamindasuga8273 12 күн бұрын
Excellent explanation sir thank you very much.
@MohammadAlakkad-p4t
@MohammadAlakkad-p4t 13 күн бұрын
true 100 %
@DhanukaSampath-rm7qq
@DhanukaSampath-rm7qq 12 күн бұрын
මේ video එක මාස 3කට කලින් වගේ කරලා තිබ්බා නම් ගොඩාක් දෙවල් මගේ ජිවිතේ වෙනස් වෙන්න තිබ්බා අයියේ..දැන් අමාරුවේ වැට්ලා ඉවරයී මෙහේ ඇව්ත්🥺
@lankanlifedubai
@lankanlifedubai 12 күн бұрын
@Christy-m1j
@Christy-m1j 9 күн бұрын
ඔබ අවංක මනුස්සයෙක් බව පේනවා. 👍🏻
@sujeewagamage4633
@sujeewagamage4633 13 күн бұрын
අනිවාර්යයෙන් atha kathawa ayya
@PresannaKahawawithanage
@PresannaKahawawithanage 12 күн бұрын
Great explanation ❤
@fathimashadha8303
@fathimashadha8303 10 күн бұрын
Good information 👍
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 13 күн бұрын
Important video aiya♥️✌🏼
@jayasrirawan6907
@jayasrirawan6907 12 күн бұрын
මෙ කතව ගොඩක් හරි..නමුත් ඉංග්‍රීසී වලට වඩා හින්දි දන්නවනම් ගොඩේ ගොඩ..අනික එජන්සියක් හරහා ම එන්න ඕන..
@Mohammedirsham
@Mohammedirsham 13 күн бұрын
Supiri video aia, Automobile jobswlta vacancies thienwda kiala video ekk dandko
@athifjansz2022
@athifjansz2022 11 күн бұрын
Thank you brother
@Newlankagossips
@Newlankagossips 13 күн бұрын
Superb ❤
@amilayapa3088
@amilayapa3088 9 күн бұрын
True ❤
@janithshavinda
@janithshavinda 12 күн бұрын
100% true 👍
@renukabandara-fv6lq
@renukabandara-fv6lq 12 күн бұрын
Oya kiyana kathawa sahathika Eththa. Math Oya industrial Area eke Labour camp ekaka camp boss kenek. English Nethuwa mehe ewith duk widinna epa. Mama mehe Ewith Hindi masa 2 Ken igena gaththa. Kawuru hari job nethiwa innawanam mawa sambanda karaganna. Mama Job hoyala dunna kiyala salli ganne ne
@nirvanmadush5726
@nirvanmadush5726 12 күн бұрын
Number plz
@madawaranasinghe
@madawaranasinghe 12 күн бұрын
අයිය ඔය Workers Village Abudhabi ද?
@probodachandani-x7w
@probodachandani-x7w 12 күн бұрын
ස්තූති
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo 12 күн бұрын
ඩුබායිවල ජොබ් සහ පඩිවල පට්ටම ගැප් එකක් තියෙනවා. මම වැඩ කරන්නේ UAE ඉරාන් නියුක්ලියර් submarine ප්‍රෝග්‍රෑම් එකේ මේකෙ මාසෙට දිනාර් හැත්තෑදාහක් ලක්ෂ එකහමාරක් හොයන අයත්( High research nuclear engineers ලා) ඉන්නවා මාසෙකට දිනා නවසීයක් දාහක් හොයන අයත් ඉන්නවා කොහොමද ගැප් එක
@lankanlifedubai
@lankanlifedubai 11 күн бұрын
මුදල් ඒකකය දිනාර් නෙවේ ඩිරාම්
@nadeekaS-n4x
@nadeekaS-n4x 13 күн бұрын
සම්පූර්න ඇත්ත ඔහේ යනවා අපෙ උන්
@Praveenchristopher-my3re
@Praveenchristopher-my3re 12 күн бұрын
Aiya icad eketh video ekk danna
@chamodyashehan1871
@chamodyashehan1871 12 күн бұрын
Al ain gana kauruth kisim video ek karal nee mn baluwaa
@LuckyBoy-t8o
@LuckyBoy-t8o 13 күн бұрын
Brother Work Visa awoth awlk nadd
@patrickperera2564
@patrickperera2564 13 күн бұрын
English is a must to work abroad
@RajithaDipal-f5d
@RajithaDipal-f5d 13 күн бұрын
මහත්තයා මට ලංකාවට යන්න උදව් කරන්න
@chamodyashehan1871
@chamodyashehan1871 12 күн бұрын
Aiye al ain wala kohmdaa poddak kiynko vithara oyta puluwan nm vlog ek karankoo
@sunethpathirage219
@sunethpathirage219 12 күн бұрын
අපි න්ම් අවුරුදු දොලහක් හිටිය කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ
@prabhathmadushanka3022
@prabhathmadushanka3022 13 күн бұрын
@goonadoomix6824
@goonadoomix6824 8 күн бұрын
අපේ අධ්‍යාපන ක්‍රමයේ එහෙම දියුණුත් නෑනේ වෙනත් රටක ගිහින් වැඩ කරන්න තරම්...අඩුම ගානේ තමන්ගේ රටේ උනත් ඉගෙන ගන්න දේවල් රස්සාවලට වැඩක් නෑ...සුදුසුකම් හදාගන්නත් පට්ට වියදමක් කරන්න ඕන..හොදම වැඩේ තමන්ගේ රටේම ඉදලා පුලුවන් විදියට ගොඩ යන එක....මොකද ලංකාවේ කොච්චර ඉගෙන ගත්තත් ඒවා වෙන රටවලට එච්චර වටින්නෙත් නෑ..ගනන් ගන්නේත් නෑ....ඕක තමා ඇත්ත....
@lankanlifedubai
@lankanlifedubai 8 күн бұрын
ඒකෙ ඇත්තක් තියනවා
@slentertainment8384
@slentertainment8384 3 күн бұрын
Oya lankave koheda igrnagaththe 😂😂😂😂😂. Sri lankan government eken offer karana onama education qualification ekk loke onama thanaka valid. Standard ekk athivai country ekaka government ekk vada karanme. Nodanna gon katha kiyanma epa.. NAITA gihim nvq 3 gaththath eka lokema valid.
@samanthisampada5985
@samanthisampada5985 12 күн бұрын
Athtatama mama nam dubai akata harima adarei mama nam godak duk vinda mama hitiye ganant wala harima katakana jeevithayak geuwa mage salaries aka a dawaswala d 550 ath wade ath arise na kawadahari hari yai kiyana adahasin danathmaka sithuvillen gamana giya dan mama goda salari akath hodai api hodanam koheth hodaimama nam dubai ratata harima adarei❤
@sehandudeshapriya7099
@sehandudeshapriya7099 6 күн бұрын
Man Dubai walata awilla dan maasekata kittu wenawa aththatama Mata English understand karaganna puluwan man aapu mulma dawas walata kathaa karanna baruwa hitiye Dan tikak wachana kathaa karanna puluwan man ship engineering karanne mata 19i industrial wala inne
@lankanlifedubai
@lankanlifedubai 6 күн бұрын
පොඩි වයස නිසා අවුලක් නෑ. ජය වේවා ✌
@sehandudeshapriya7099
@sehandudeshapriya7099 6 күн бұрын
@lankanlifedubai ow danata man 1100 wage gannawa ot nathuwa 3 month wenakan mehe aththatama lankawe kenek hoyaaganna baa okkoma inne bangali Pakistan Indian aya
@ජෝසප්ස්ටාලින්මැන්ගේල්
@ජෝසප්ස්ටාලින්මැන්ගේල් 5 күн бұрын
බ්‍රදර්, අවශ්‍ය උපකරන අරං ඔහේ ඇවිත් සිටි එකක පොඩි ඉඩක් රෙන්ට් කරගෙන ආට්ස් ශොප් එකක් දාගන්න එක හොද අයිඩියා එකක්ද?
@lankanlifedubai
@lankanlifedubai 5 күн бұрын
Ow ehema karana aya innawa. Shopping malls wala ehema
@HirushaDilshan-f7n
@HirushaDilshan-f7n 12 күн бұрын
මාත් ඉන්නෙ industrial area 2 ලන්කාවෙ අය අඩුයි තමා 😒
@harshaprabhashwade
@harshaprabhashwade 10 күн бұрын
Aiye visit awoth jobak set karaganna beri weida
@thiwaRox
@thiwaRox 8 күн бұрын
Me video eka balalath oyata me kiyana de therenne na? Visit awilla job hoyanna enna epa.
@DilharaMadushanka-jq9nd
@DilharaMadushanka-jq9nd 9 күн бұрын
J C B වෙල වැඩ කරන්න යන්න නම් කොයි වගෙ සුදුසු කමක් ද ඕනෙ අයියේ.. පැහැදිලි කරන්න කෝ.
@lankanlifedubai
@lankanlifedubai 9 күн бұрын
මල්ලි මට ලොකු දැනුමක් ඒ ගැන නෑ පැහැදිලි කරන්න. හැබැයි මෙහෙ ලයිසන්ස් නම් ගන්නම වෙනව වැඩ කරන්න
@DilharaMadushanka-jq9nd
@DilharaMadushanka-jq9nd 9 күн бұрын
@lankanlifedubai මට ලංකාවේ නම් බර වාහන තියෙනවා ඔහේ එකත් ගන්න පුළුවන් .. ඔයා දැකලා නැද්ද ඔහේ J C B එහෙම වැඩ කරන විදිහ ගැන පොඩ්ඩක් පාරෙ මග තොටේ එහෙම 🤔..
@lankanlifedubai
@lankanlifedubai 9 күн бұрын
අපෝ ඕන තරම් දැකලනම් තියනවා . වැඩ කරන විදියනම් ඉතිං එකයි
@DilharaMadushanka-jq9nd
@DilharaMadushanka-jq9nd 9 күн бұрын
@@lankanlifedubai 🥰රටකට යන්න තමයි බලාපොරොත්තුව මගෙත් අයියෙ, මෙහේ ඉදලා සල්ලි හම්බ කරන්න බෑ අයියෙ. ඉස්සර වගේ. 😔
@lankanlifedubai
@lankanlifedubai 9 күн бұрын
@DilharaMadushanka-jq9nd 0701974730 ට වට්සඇප් එකක් දාලා තියන්න
@sanjeewamendis-y9y
@sanjeewamendis-y9y 11 күн бұрын
dubai wala experience thiyenna one.indian ewun hinda jobs hari amarui.qualifications thiyenna one
@chamaradhanuska2438
@chamaradhanuska2438 7 күн бұрын
Ayye x-ray technician lata job tyenwda ohe
@lankanlifedubai
@lankanlifedubai 7 күн бұрын
මේ විදියට බලන්න තියනවා👇 හොද පඩියකට ඩුබායි ජොබ් එකක් |how to find job in dubai| visit visa | sinhala kzbin.info/www/bejne/Y5_ZnmljapmDfpY
@wmapbw8444
@wmapbw8444 10 күн бұрын
මොන රටකට ජොබ් එකකට ගියත් මේ මහාතා කියන පරිදි සූදානම් වි යන්න. නැත්නම් අපේ රටේ නමත් කැත කර ගන්නවා.
@gallegirl101
@gallegirl101 8 күн бұрын
Do not think of leaving UAE,, btw, this is not dubai, its mussafah abu dhabi worker’ s village ,UAE is the best country to live in this world, You will realize this if you come to a place like Canada only,,,,
@Rakhitha
@Rakhitha 12 күн бұрын
ඇත්‍ත..ඩුබාටි විතරක් නෙවෙයි..කාටාර් එහෙමත් ඔය වගේම තමයි..කොහෙන්හරි වීසා එකක් දාගෙන එනවා..ඊට පස්සෙ මාස ගණන් ජොබ් නැතුව ඉන්නවා
@nimaljayasundara-t7t
@nimaljayasundara-t7t 12 күн бұрын
me wage danuwat kirim nap attatama pin. habai keeyen kee denada mewa balanne. oka tama prashne
@kapilawansathero211
@kapilawansathero211 3 күн бұрын
ඩුබායි වල එකඑක මට්ටම් වල ජීවිත ගෙවන අය ඉන්නවා. එකම දේ කරන අයගෙ වුනත් ජීවිත එකම සමාන නෑ. මීට වසර 15ක⁣ට වගෙ කලින් ඩුබායි වල ජනගහනයෙන් 80% විතර ඉන්දියන් අයයි. ඉංග්‍රීසි දැනුම තිබීම ලොකු වාසියක් වුනාට එහෙ ගොඩක් අයට ඉංග්‍රීසි බෑ. එක පාරක් ලැබෙන රස්සාව අමාරු වුනත් ආපහු ආවට පස්සෙ කලින් පලපුරුද්දෙන් ඊට වඩා හොඳ තැනකට යන්න පුලුවනි, ඒක තමන්ගෙ වෙලාව තමයි. එහෙ වැඩකරල ගන්න පඩිය වියදම් කරන්න නම් අමාරු නෑ. මොන සුදුසුකමක්වත් නැතුව ඇවිත් ගෙවතු වල වැඩකරලත් හොඳට හොයන අය ඉන්නවා. අනෙක ඔය කම්කරු නිවාස වල ඉන්න අය එතනම හිරවෙලා නෑ, නිවාඩු දිනවල කැමති තැනක ඇවිදින්න යනවා. ලංකාවෙ වගෙ බස්, ටැක්සි තියනවා යන්න.
@prasadjayaranana231
@prasadjayaranana231 12 күн бұрын
❤age eka 47 awulak nanda, pls.send information
@thilinarupasinghe7968
@thilinarupasinghe7968 11 күн бұрын
Age is not a problem, Should have skills and language.
@irahada5961
@irahada5961 12 күн бұрын
Real estate කරන කෙනෙකුට හොද salary එකක් හම්බ වෙනවා ද .කමිශන් හම්බ වෙනවා ද .
@lankanlifedubai
@lankanlifedubai 12 күн бұрын
සැලරි නෑ කමිශන් විතරයි.
@irahada5961
@irahada5961 12 күн бұрын
@lankanlifedubai ok thanks
@maheshedirisinghe1972
@maheshedirisinghe1972 12 күн бұрын
Mchn hodai da field eka idea ekak ganna.. can i contsct you
@Hetthiaracchi
@Hetthiaracchi 13 күн бұрын
Oya kathawa sahathek aeththa මමත් 1994 abudabe ගෙදරක dreven වලට geya mage wife a ගෙදර wedakala lisan gannakam මට කොටු වල වැඩ කරන්න seduuna macere bangale pakesthan endeyan ජාතිකයන් සමග m
@Lionman-SriLanka
@Lionman-SriLanka 13 күн бұрын
අය්යේ නෙපාල් කෙල්ලෝ නාන්නේ නැද්ද ❤❤❤❤කියන්නකෝ❤❤❤❤
@MohammedAbdulwahab-uz5yo
@MohammedAbdulwahab-uz5yo 13 күн бұрын
Ai moko😂😂😂.asada
@Lionman-SriLanka
@Lionman-SriLanka 13 күн бұрын
@ කැල්ලක් සෙට් උනා පට්ට හුජ්ජ ගදයි බන්
@nilushipathirana4307
@nilushipathirana4307 10 күн бұрын
Mat whatapp numbers denn.mam denat kulu badu karanwa.dubai supermarket kulu badu dann vishthara tikk dengann
@sisirapriyankarahettiarach8676
@sisirapriyankarahettiarach8676 12 күн бұрын
meka dubaida nath nam indiawada??????????????????????
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo 12 күн бұрын
Kamkaruwo inna pradeshayuk...egollo witarai inne
@SameerAmar-gu1ru
@SameerAmar-gu1ru 13 күн бұрын
අපි ඉන්නෙ දෝහා ක්ටාර් අපිත් ඔය කට්ට තමයි කන්නෙ
@jehanlopez1257
@jehanlopez1257 12 күн бұрын
හොටෙල් ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ
@HewageGhn
@HewageGhn 13 күн бұрын
DUBAI OYA THANATA ANNA MULMA DAYAKATHWA DUNNE INDIASLA. ADU PADEYATA MARA KATTAK KANA MINISSU ADATATH INNAWA.
@nilushipathirana4307
@nilushipathirana4307 10 күн бұрын
Ow mam 6 year hitiya.hindi English dannwa.
@neelasiththam-q2e
@neelasiththam-q2e 12 күн бұрын
sampoorna atta
@wasanthaW-j6x
@wasanthaW-j6x 13 күн бұрын
😭
@anandaid3471
@anandaid3471 13 күн бұрын
Dubai inna atta kiyana atta pennana ekama manussaya bs
@dishnasamarasinghe5461
@dishnasamarasinghe5461 13 күн бұрын
Aubowan !
@Praveenchristopher-my3re
@Praveenchristopher-my3re 12 күн бұрын
Musafa
@joka771
@joka771 13 күн бұрын
""Deira...nife""...roade...eke....vedio...ekak...daaanna....malli.....😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
අපෝ ඕන තරම් තියනවා වීඩියෝ
@tyronnemenas
@tyronnemenas 13 күн бұрын
Are you an Anthonian?
@lankanlifedubai
@lankanlifedubai 12 күн бұрын
Yes
@tyronnemenas
@tyronnemenas 12 күн бұрын
@ do you remember me?
@lankanlifedubai
@lankanlifedubai 12 күн бұрын
@tyronnemenas4072 batch?
@tyronnemenas
@tyronnemenas 12 күн бұрын
@ I was in the western Band ඊනස් 😊 with Vikum, and all
@lankanlifedubai
@lankanlifedubai 12 күн бұрын
@tyronnemenas ආහ් නම මතකයි සෑහෙන වෙනස් වෙලා පෙනුම 😁
@THARANGALakmal-iw8ql
@THARANGALakmal-iw8ql 12 күн бұрын
වෙන්න බැ .. අපිට ඩුබායි කියන්නෙ දිව්‍ය ලෝකයක් කියලා තමයි ඩුබායි ඉන්න අය කියලා තියෙන්නෙ .. එතකොට ඒ බොරුද..
@lankanlifedubai
@lankanlifedubai 12 күн бұрын
ඒක බොරුද ඇත්තද කියල තීරනය වෙන්නෙ ඔය කියල තියන දේවල් එක්ක නේද
@shasgamage5183
@shasgamage5183 13 күн бұрын
Dubai kiyanne india තමයි
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 13 күн бұрын
අයියෙ WhatsApp number eka දෙනවද, මට බබාලගෙ school ගැන විස්තරයක් දැනගන්න
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
0701974730
@shakeelashakeela6432
@shakeelashakeela6432 13 күн бұрын
Watsup no denna
ඉතාලියෙන් පිටුවහල් කළ සත්‍ය කතාව ⚠️🥲❗
44:36
Sindu Nuwa 人生 සින්දු නුවා
Рет қаралды 52 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
UAE එන්න ඉන්න අය හොදින් අහන්න #foryou #srilanka #visitdubai
8:19
නිසැදැස් 𝗪𝗶𝘁𝗵 𝗦𝗮𝗿𝗮 🌬🍃
Рет қаралды 394
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН