Lapati Sina - Masuru Piya | Mattakundali Katha Wasthuwa |ලපටි සිනා-මසුරු පියා|මට්ටකුණ්ඩලි කතා වස්තුව

  Рет қаралды 3,249,486

Lapati Sina

Lapati Sina

Жыл бұрын

Produced by- Sameera Thanthrige
Modeling, Rigging, Animation- Sameera Thanthrige
Voices - Chamath Hasaranga / Ishara Kalpani
/ lapatisinalk
lapatisinalk@gmail.com
#cartoon #sinhala #animation

Пікірлер: 877
@pridarshanidilani6045
@pridarshanidilani6045 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏මේ නිර්මාණය කරපු ඔබලාටත් මේ පින අයිති වේවා🙏🙏🙏බුදුසරනයි🙏🙏🙏
@isharikasandaruwani5129
@isharikasandaruwani5129 Жыл бұрын
බුදු රජාණන්වහන්සේ වැඩියා කියද්දි ඇග හිරි වැටුනා ඇස් වලට කදුලු ආවා සාදු සාදු සාදු 🙏🙏🙏
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
Ahsj
@AshanKawishka
@AshanKawishka 7 ай бұрын
කොහෙද ඉතින් ජිවිතේ හ්ම්...මට ඔයාට කියන්න දෙයක් තියනවා නංගී 🙄
@SmilingAgilityPuppy-wy4hc
@SmilingAgilityPuppy-wy4hc Ай бұрын
ෙස
@unknownbutagirl7578
@unknownbutagirl7578 Жыл бұрын
චීන , ජපන් Anime movies , web comics නම් ඕන තරම් බලලා තියෙනවා, කියවලා තියෙනවා. ඒත් මං හිතුවේ නෑ ලංකාවේ මේ අංශෙන් මේ වගේ වැඩ්ඩෝ ඇති කියලා. මේක නම් සුපිරිම වැඩක්. එක පැත්තකින් A/L සිංහල කරන උන්ට මේක වටිනවා. ඊටත් වඩා ලංකාව ඇතුලේ පිරිහීගෙන යන සාරධර්ම, සංස්කෘතිය මේ හැම දේම රැක ගන්නත් මේක හොද ක්‍රමයක්. වේගෙන් ඉස්සරහට යන ලෝකේ ගොඩක් අයට කාලයක් නෑ ධාර්මික පොත පත කියවන්න. සාරධර්ම දියුණු කරලා මිනිස්සු හරි පාරට ගන්න ඕනි අපේ හාමුදුරුවරුම වැරදි පාරේ යනකොට ධර්ම ප්‍රතිචාරනයට තියෙන හොදම විදිය මේක. දියුණු වෙන technology එකත් එක්ක මේ කරන දේ ඇත්තටම ගොඩක් වටිනවා.
@thakshiherath8888
@thakshiherath8888 Жыл бұрын
ඇස් දෙකට කදුලු ඉනුවා 🙏🙏🙏 පින් ඔයාට මෙම හරි අපිට මේ දෙවල් දකින්න අහන්න දෙනවට නමෝ බුද්ධාය 🙏🌺
@sampath4723
@sampath4723 Жыл бұрын
ගි
@madushan1627
@madushan1627 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ ධර්ම ධනයම පිංකම කළ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@LearnwithHASI
@LearnwithHASI Жыл бұрын
අගනා නිර්මාණයක්...සාධූ සාධූ සාධූ..මේ පින් බලයෙන් මේ නිර්මාණය මේ විදිහට බිහිවෙන්න වචනයකින් හරි උපකාර වුණු සැමට ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් නිර්වාණාවබෝධය ලබා ගැනීමට හැකි වේවා
@supervehicles7586
@supervehicles7586 Жыл бұрын
වැඩේ නම් මාරයි ඉදිරියටම කරගෙන යන්න හරිම ආදර්ශමත්
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 Жыл бұрын
හරිම ලස්සන වටිනා නිර්මාණයක්... "තව තවත් මෙවැනි වටිනා ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා " 🙏❤️🙏❤️🙏❤️
@IamDarshanaD
@IamDarshanaD Жыл бұрын
අපේ රටේ රූපවාහිනී නාලිකා වලින් පෙන්වන කිසිම තේරුමක් නැති, පොඩි දරුවන්ගේ මනසට කුමන හෝ ආකාරයේ වැඩකට ඇති ආකල්පයක් එකතු කිරීමට අසමත් හර සුන් කාටූන් වෙනුවෙන් වැයකරන කාල වේලාවන් මේ වැනි හරවත් නිර්මාණ ඉදිරිපත් කිරීමට භාවිතා කළා නම් මොන තරම් අගනේද? මෙම නිර්මාණයට දායක වූ සියලු දෙනාට සහ මෙවැනි නිර්මාණ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන සහසම්බන්ධ වන සියලු දෙනාටමත් මාගේ ප්‍රණාමය පුදකර සිටිමි.,🙏♥
@ranjithsovis7481
@ranjithsovis7481 9 ай бұрын
🍧
@kumaranasinghe5443
@kumaranasinghe5443 8 ай бұрын
සහතික ඇත්ත
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
හරිම සුන්දර නිර්මාණයක්...තවත් නිර්මාණ ඉදිරියට දකින්න ගොඩක් කැමතියි 🥰🌼💚
@BuddhistStudiesAcademy
@BuddhistStudiesAcademy Жыл бұрын
bhoma agei theruwansarani thawa thawa mewage kath hadanna shakthiya labewa.......sadharama rathnawaliyae thiyana matta kundali kathawata wada meke aga kotasa tikak wenas ........
@pansidu_tv
@pansidu_tv Жыл бұрын
වර්තමානයේ මම බලපු ලස්සනම කාටුන් පෙල.තෙරුවන් සරණයි
@dilrukshiruwanmali8100
@dilrukshiruwanmali8100 Жыл бұрын
හරිම ලස්සනයි..... නච්ච ජාතකයත් මේ වගේම ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි....🙏🙏
@imeshshamika1425
@imeshshamika1425 Жыл бұрын
තුන්ලොවටම අග්‍රවූ, තුන්ලොවටම ශේෂ්ඨ වූ,තුන්ලොවටම ජේෂ්ඨ වූ අරහත් වූ ඒ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා... ඇත්තටම ඉතා වටින නිර්මාණයක්.
@ajithrohana8161
@ajithrohana8161 Жыл бұрын
@maduwanthithamith3374
@maduwanthithamith3374 Жыл бұрын
Hesvbb n ,
@imashaSewwandi-lf2zx
@imashaSewwandi-lf2zx 8 ай бұрын
ලස්සනයි
@Gossipseeker
@Gossipseeker 4 ай бұрын
පිශ්ටි
@nimashanethsarani5576
@nimashanethsarani5576 Жыл бұрын
ඇත්තටම ඇඩුනා බුදු ගුණ සත්තයි ඒකන්තයි ඒ උතුම් තිලොගුරු අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 අප සියලු දෙනටම ඒ උතුම් සද්දර්මය අවබෝධ වේවා සාදූ 🙏🙏🙏🙏🙏 ඔබ සියලු දෙනටම තෙරුවන් සරණයි 😊
@nilankaperera9029
@nilankaperera9029 Жыл бұрын
matath aththatama aduna
@oshadawickramaseka1587
@oshadawickramaseka1587 Жыл бұрын
@hasinduchamath5452
@hasinduchamath5452 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ! බොහොම හොඳ නිර්මාණයක් . තවත් මෙවැනි හොඳ නිර්මාණ දිගටම කරන්න.
@musiclanka1793
@musiclanka1793 Жыл бұрын
😊😊
@MandisMandis
@MandisMandis 10 ай бұрын
Ul
@koswatta4499
@koswatta4499 10 ай бұрын
🎎🎎🎎🎎🎎🎎🏆️🏆️🏆️🎐🎟️🎟️🎫️️🎫️️
@winodayendenumasoyamu6603
@winodayendenumasoyamu6603 4 ай бұрын
😅😮😢🎉🎉
@rhythmofmusic2504
@rhythmofmusic2504 Жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක්.... නිර්වානාවබෝදය පිනිසම මේ පින් හේතුවාසනා වේවා... තව තවත් මෙවැනි බෞද්ධ නිර්මාණ ම කරල දාන්න.. අපි හරි ආසාවෙන් බලනවා... ගොඩක් පින් ...
@gothamikumari9260
@gothamikumari9260 Жыл бұрын
M
@ranjithsuranga92
@ranjithsuranga92 Жыл бұрын
​@@gothamikumari9260fpo😂2im v2?mqq
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
ලස්සනට ඇනිමේෂන් කරල තියනව... සුපිරි
@manjulakumara9896
@manjulakumara9896 Жыл бұрын
අපූරුයි !ඉතා වටිනා චැනල් එකක්..බුදුන් වැඩි වෙලාවේ ඇඟට අමුතු හැඟීමක් දැනුනා.ඒ තරම් තාත්වික ලස්සන නිර්මාණයක්
@dhammasathi
@dhammasathi Жыл бұрын
ඒ උතුම් ලොවුතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මෙවන් නිර්මාණයක් කිරීමට වෙහෙස වී කටයුතු කල සියලු දෙනාට උතුම් තුනුරුවනේ අනන්ත ගුන බලයෙන් යහපතක් ම වේවා.නමෝ බුද්ධාය ....
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
Udhgd
@wijerama7723
@wijerama7723 Жыл бұрын
@@asankaskyreach2404 indian
@sumanathilakapathiraja4017
@sumanathilakapathiraja4017 Жыл бұрын
😋😘😋🤗
@chamilaindkka8855
@chamilaindkka8855 Жыл бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් බුදු සරණයි ඔයාලා හැමෝම ටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabathharindra535
@prabathharindra535 Жыл бұрын
lapati sina nirmana gdk thathwikai බොහොම හොඳ නිර්මාණයක් .ඉඳලා ඉඳලා ආයේ දෙන්නේ සුපිරියක්ම තමයි
@asankasandaruwan557
@asankasandaruwan557 Жыл бұрын
බොහොම පින්🙏 සහසම්බන්ධ වූ සියලු දෙනාටම .ඉතාම විශිෂ්ඨ නිර්මාණයක් ❤🙏 අපේ දරුවන්ට වටින නිර්මාණයක්.
@nishadithakshila8401
@nishadithakshila8401 Жыл бұрын
අදින්නපුබ්බක සොහොන ලග හඩා වැලපෙන අවස්තාවේදී මට්ටකුන්ඩලීත් ඒ අසලම හඩ හඩා නේද හිටියේ.තමාගේ කරත්තයට රෝද දෙකක් ඉල්ලලා.පුලුවන්නම් මට චුල්ලදනුද්දර ජාතකයයි චන්නකින්නර ජාතකයයි කාටුන් එකකින් හදලා රිලීස් කරනවද.පන්තියේ උගන්නන දේට වඩා ඒකාකාරි බවින් මිදිලා මෙහෙම කාටුන් එකකින් බලන එක හිතට තදින් කා වදිනවා.ඒවගේ උපමා පිරුලුත් එක්කම දෙන්න ගොඩක් පින් 🙏😊 good job ❤️
@Lapatisina
@Lapatisina Жыл бұрын
චන්දකින්නර ජාතකය kzbin.info/www/bejne/gZyyqId4Zrilic0
@user-he3jj2iz2b
@user-he3jj2iz2b Ай бұрын
😮😂😂😂😂😂😂
@Indiagunarathna
@Indiagunarathna Ай бұрын
නෙහංසා❤😂🎉😢😮😅😊
@Indiagunarathna
@Indiagunarathna Ай бұрын
🌈️
@jayalathsanjeewa822
@jayalathsanjeewa822 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ,ඩරුවන්ට අශාවෙන් බලන්න පුලුවන් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කිරීම ට ශක්තිය ඩඉරිය ලැබේවා ,බුදු සරණයි ....
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
ට්ශ්ඩ්න්
@avishkayasara6187
@avishkayasara6187 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@monika4jayakodi765
@monika4jayakodi765 3 ай бұрын
😎😎😎
@nihalpremasiri4148
@nihalpremasiri4148 3 ай бұрын
😁😁😁😍😍dhbmckaxv
@lakshikasonali1524
@lakshikasonali1524 Жыл бұрын
Godak වටින ලස්සන කතාවක් බුදු සරණයි 🙏🙏🙏
@NalaniNawarathne1973
@NalaniNawarathne1973 Жыл бұрын
ඕනෑම ගල් සිතක් යාන්තමින් හෝ තෙත් කරන්නට පුළුවන් විදියට හදලා තියෙයි 🥺 ලොකූ දක්ශතාවයක් ජයවේවා🤗 💖
@thgraphic5455
@thgraphic5455 Жыл бұрын
නියමයි හැමදාම ඔය වගේ විඩියෝ ඔන චමත් හසරංග අයියා සහ ඉෂාරා අක්කා හඩකවනෝ මරැ☝🤟
@nevilshaman5184
@nevilshaman5184 Жыл бұрын
ගොඩාක් ලස්සන කතාවක් තෙරුවන් සරණයි! තව කතාවක් දාන්න
@madushankathisera6213
@madushankathisera6213 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏.. සියලු දෙනාට පින්
@dananjayatharusha343
@dananjayatharusha343 Жыл бұрын
බුදුරාජාණන් වහන්සේ වැඩිය මොහොතේ නියමයි 🙏🙏සාදු
@damindawiki5783
@damindawiki5783 Жыл бұрын
අරඑහ
@jayanthapathirana8323
@jayanthapathirana8323 Жыл бұрын
හොදම නිර්මාණයක් තව එකක් හදන්න තෙරුවන් සරණයි!
@k.senarathyapa8697
@k.senarathyapa8697 Жыл бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏
@bosathtv5351
@bosathtv5351 Жыл бұрын
ඉතාම කාලෝචිත උසස්ම ක්‍රියාවක්. හරිම අලංකාරයි . තව තවත් දියුණුවෙන් දියුණුවටම පත්වේවා ! තෙරුවන් සරණයි !
@kusalsridayan8942
@kusalsridayan8942 Жыл бұрын
බොහෝම ලස්සන නිර්මාණයක් 😍✌️♥️
@Divi572
@Divi572 Жыл бұрын
සාදූ සාදූ ඒ අරහත් භාග්‍යය වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️
@deepthilakmali4128
@deepthilakmali4128 Жыл бұрын
Ok🎁😍🤑👨‍⚖👩‍⚖👨‍🏭👨‍🏭🦚🐠🌺🌹🌳🌲🌵🌼🌳🌳🌻🌼🌼🌼🌻🌺🌺🌺🌺🌻🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🥑🍈🍏🦓🦄🦄🍒🍒🍑🍓🥔🥣🥘🥫🍘🍘🍱🍱
@user-sk6du3dv3l
@user-sk6du3dv3l 8 ай бұрын
@neelikadamayanthi6524
@neelikadamayanthi6524 Жыл бұрын
ලොකු කුඩා සැමට දහම් පණිවිඩයක් ලබාදීමට ඔබලා විසින් මේ දරන වෑයමට මාගේ හදපිරි ස්තූතිය. බොහොම පින්. පොඩි කාලෙ අහපු කතාවක් මේ විදියට දකින්න සලස්වපු ඔයාලට ජයවේවා ! 🙏 තෙරුවන් සරණයි
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
ෆ්ස්ංන්ක්න්
@amilairoshana2163
@amilairoshana2163 Жыл бұрын
හරිම ලස්සනයි 👍ගොඩක් පින් 🙏
@sawarnamaliprasanna6602
@sawarnamaliprasanna6602 Жыл бұрын
🥴දැන් tv වල යන ඔලු බක්කො කාටුන් වලට වඩා ඔය වගේ ජාතක කතා ආදර්ශමත් ...ඔයාල නම් සුපිරි වැඩ්ඩො😍..❤️❤️❤️❤️❤️💗
@thamaradilrukshi940
@thamaradilrukshi940 Жыл бұрын
Eka nm eththa.ara pen nedda giripura eththo.mala wikara kartun
@chathu_z
@chathu_z Жыл бұрын
Aniwaren💖
@sahanpasedu3587
@sahanpasedu3587 Жыл бұрын
@@thamaradilrukshi940 \
@supunsaranga1490
@supunsaranga1490 Жыл бұрын
Hm
@d.shehankavinda1573
@d.shehankavinda1573 Жыл бұрын
Katawa sahatika aththa..🤣🤗 olu bakkange eka eka wal pal ..terumak nati...
@hashisewwandi9491
@hashisewwandi9491 Жыл бұрын
මාගේ බුදුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...සිතේ තිබෙන සියලු කෙලෙස් දුරු වේවා...🙏🙏
@sanjeewakirieldeniya
@sanjeewakirieldeniya Жыл бұрын
Ed ci zzz XD f: D.C. cc un Ty.
@piumalighanaingha3525
@piumalighanaingha3525 Жыл бұрын
✒️හොද
@sameerachinthaka5347
@sameerachinthaka5347 Жыл бұрын
9 pp l pp LP 00 l op up up no I'll look lol lol no 7bvw2
@NiroahaPiyadarsani-pb9ks
@NiroahaPiyadarsani-pb9ks Жыл бұрын
@@piumalighanaingha3525 ඩ
@NiroahaPiyadarsani-pb9ks
@NiroahaPiyadarsani-pb9ks Жыл бұрын
@@piumalighanaingha3525 ඤ
@psadhu2038
@psadhu2038 Жыл бұрын
මෙවැනි අගනා නිර්මාණ ..තව තවත් කිරීමට දහිරිය ශක්තිය ලැබේවා.... බුදුසරණයි ...🙏🙏🙏
@user-hv5ee9cb9r
@user-hv5ee9cb9r 26 күн бұрын
❤❤❤❤
@kushandayarathna7401
@kushandayarathna7401 Жыл бұрын
අපි ඔය කතාව පොඩි කාලේ අහල තිබ්බට දැන් මතක නෑ. දැන් මේක බැලුවයින් ආය මතකේ අලුත් උනා.පින් සිදු වේවා ...
@thilinimadhushani8908
@thilinimadhushani8908 Жыл бұрын
😍😛😅😅🤗
@thilinimadhushani8908
@thilinimadhushani8908 Жыл бұрын
😍😃🍍😜🍍😜😜😜😜
@thilinimadhushani8908
@thilinimadhushani8908 Жыл бұрын
Kkj
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
දැකපු ගමන් බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඒ තරමට ආසයි ඔයාලගෙ වීඩියෝ වලට. ජයවේවා.
@michico76
@michico76 Жыл бұрын
අති විශිෂ්ඨයි. මේ උතුම් ධර්ම දානය නිවන් දකිනා ජාති දක්වා උතුම් සුගතිගාමී වීම පිණිසම හේතු වාසනා වේවා ! කෝටි ප්‍රකෝටි ගණනින් දානමානාදිය දීමට හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ! ඔබ වැනි උතුම් මිනිසුන් මේ පුණ්‍ය භූමියේ කෝටි ගණනින් පහල වේවා ! ❤🙏🌼
@vidunhasara650
@vidunhasara650 Жыл бұрын
බුද්ධං සරණං ගච්ඡාමි... ධම්මං සරණං ගච්ඡාමි... සංඝං සරණං ගච්ඡාමි... සාදු සාදු සාදු... 🙏
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
උම්මග්ග ජාතකය මේ වගේම ලස්සන නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.. 🙏😊
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 Жыл бұрын
උම්මග්ග ජතෙකය හරිම ලස්සනයි නේද.මම මේ දවස්වල ලක්ව්රැ fm එකේ විකාශය වුනු උම්මග්ග ජාතකය අහනවා හරිම ලස්සනයි
@achinirajapaksha8326
@achinirajapaksha8326 Жыл бұрын
Lassanai
@harshanifernando7838
@harshanifernando7838 Жыл бұрын
😍😍😍😍😍💜️💜️💜️💝😘
@sadeepagimhan6257
@sadeepagimhan6257 Жыл бұрын
Aka habai godk lokuine
@lasanthasampath
@lasanthasampath Жыл бұрын
@@dhahamdhipahanya9049 ?
@rangagajaman1614
@rangagajaman1614 Жыл бұрын
Godak lassanai. E wasthu katha venasak nokara e akarayenma nirmanaya karanna. Budusarani.
@singha4758
@singha4758 Жыл бұрын
නියමයි නියම වැඩක් මහත්තයෝ ලොකු කුසලයක් 🪔🌺🌷🍀🏵️💐💮🌼🌻🌹🌸🙋
@dinukalakshantha3622
@dinukalakshantha3622 Жыл бұрын
😎⚡👍🥸
@singha4758
@singha4758 Жыл бұрын
@@dinukalakshantha3622 🙏🙏🙏🙏🙏
@ashanisuranga7856
@ashanisuranga7856 Жыл бұрын
ඇත්තටම මේ නිර්මාණය ගැන කියන්න වචන නෑ.ඒතරම්ම විශිෂ්ටයි.සුපිරියි.ලංකාවේ වගේ රටක ඔයාලා සුපිරිම වැඩ්ඩෝ! ජය වේවා! ❤ ❤ ❤
@kavikavi8723
@kavikavi8723 Жыл бұрын
මම අදයි දැක්කේ දැක්ක ගමන් ස්බ්ස්ක්‍රයිබ් කලා.හරිම ලස්සනයි.
@Nnnnniioy
@Nnnnniioy Жыл бұрын
ලංකාව වගේ රටක කියල කියන්න එපා! ලංකාව තරම් ශ්‍රේෂ්ට රටක් තවත් නැතුවැති! ඒත් අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙම වැරදි නිසා!
@levelup7609
@levelup7609 Жыл бұрын
අනිවාර්යයෙන්ම සුපිරි තව තවත් මේ වගේ නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා
@hashandananjaya7483
@hashandananjaya7483 Жыл бұрын
Se
@anuruddhanawarathna6813
@anuruddhanawarathna6813 Жыл бұрын
🥰🥰🥰
@nilushikabh5000
@nilushikabh5000 Жыл бұрын
හරිම ලස්සනයි.තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
@user-pl8ic2vv7c
@user-pl8ic2vv7c 5 ай бұрын
😅😮😮v
@shiromigunathilaka7741
@shiromigunathilaka7741 Жыл бұрын
අපේ ඉස්කෝලේ පොත්වල තිබ්බ පාඩම් අපිට තාමත් මතකයි. ඔබට බොහොම ස්තූතියි.💖💖❤️❤️👍👍
@danushkakumuduni1658
@danushkakumuduni1658 Жыл бұрын
M be
@sarathgunasinghe6307
@sarathgunasinghe6307 Жыл бұрын
Anee mona tharam lassana nirmanayakda. Mage as wala kadulu piruna......thawat mewani daa hadanna...theruwan saranai ❤❤🙏🙏🙏
@singha4758
@singha4758 Жыл бұрын
හරිම ලස්සනයි යහපතම ලෝකයට දෙන්න මචං 🙋💐💮🌼🌻🌹🌸🍀🏵️
@nethuperera2588
@nethuperera2588 Жыл бұрын
Harima lassanai.tawa tawa katha danna shkthiya labewa........
@hemaleranda3051
@hemaleranda3051 Жыл бұрын
කතාවනම් ගොඩක් ලස්සනයි . ඇස් දෙකට කදුලු අවා .ඒතරම් ලස්සනයි .මේ වගේ ජාතක කතා කරන්න .ඔය හැමෝටම බුදු සරනයි😢🙏🙏
@padmasiripadmasiri2692
@padmasiripadmasiri2692 Жыл бұрын
Ou
@chamedijayarukshi4310
@chamedijayarukshi4310 Жыл бұрын
දිවි හිමියෙන් ඒ බුදු පියාණන් වහන්සේ සරණයි අප සැමට.....
@kitulgolledammasarathero2511
@kitulgolledammasarathero2511 Жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@rmpsbandara9117
@rmpsbandara9117 Жыл бұрын
kzbin.info/www/bejne/jpanZ5ucl5aZrrc
@gimhanigayatree3252
@gimhanigayatree3252 Жыл бұрын
🎉🎉🎉🎉😋😋😋😋😋🤩🤩🤩🤩💐🌸🌸🌼🌼🏵️🌹🌹😍🍿🍿🎉️🍩🥐🥨🤩🎊️🎊️🎊️🎊️🎊️🎊️🍕🍔🥨🥨🥐🥐🥗🍪🎈🎈🎈🎈🎈🎈🍿🍿😍😍😍😍🌹🌹🌹🏵️🌼🌼🌸💐💐
@ashanashan5840
@ashanashan5840 Жыл бұрын
Enusha@@gimhanigayatree3252
@kithsiridehigahakumbura7581
@kithsiridehigahakumbura7581 Жыл бұрын
@@kitulgolledammasarathero2511 p 0pplp P
@nuwanpathirana4104
@nuwanpathirana4104 Жыл бұрын
ඉඳලා ඉඳලා ආයේ දෙන්නේ සුපිරියක්ම තමයි. බුදුහාමුදුරුවෝ වඩින තැනදි මියුසික් එකත් එක්ක මුලු ඇඟම හීතලවෙලා ගියා.🙏🙏🙏🙏
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
Akanam sira ban
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්.මම මුලින්ම කලේ මගේ දරුවට පෙන්වපු එක.😘😘😘
@poornimamihirangi8717
@poornimamihirangi8717 Жыл бұрын
Ane puduma lassanai man bala inne oyala katun ekaka danakam
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
Supiri jathaka kathavak maru appa aduna😥😥😥😥
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 Жыл бұрын
මම මෙතෙක් දැකපු හොදම නිර්මාණය මේ විදිහට කරපු. මේ නිර්මාණය කරපු ඔබ සියලු දෙනාට තෙරැවන් සරණයි. ජයෙන් ජයම වේවා. අති විශිෂ්ඨය නිර්මාණයක් 🙏🙏😍
@nuwantharangatharanga55
@nuwantharangatharanga55 7 ай бұрын
11:32
@wishmagaweshi
@wishmagaweshi Жыл бұрын
බුදු දහම ලෝකයේ ලස්සනම දර්ශනයක්
@nisansalanisa5540
@nisansalanisa5540 Жыл бұрын
Harema aasai balanna vidio nm ..harema lassanai..suba pathum oyalata
@nimeshnimesh4956
@nimeshnimesh4956 Жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආසාවෙන් බලන්නේ ස්තුති
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
Lassanai kolu petiya
@nilupulkavihara7702
@nilupulkavihara7702 Жыл бұрын
හරීම ලස්සනයි
@nilupulkavihara7702
@nilupulkavihara7702 Жыл бұрын
තවත් මෙවැනි නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා
@sandamaliwasana3631
@sandamaliwasana3631 Жыл бұрын
අනේ ගොඩාක් ලස්සනයි කතාව❤️🙏 තෙරුවන් සරණයි !!!
@dahamitharushi
@dahamitharushi Жыл бұрын
ඇගේ හිරිගඩුත් පිපුනා .... ජීවමාන බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ! 🌸🙏
@alliepriyashad6233
@alliepriyashad6233 Жыл бұрын
Jeewamanayi kiyala kohomada kiyanne
@rapu....3362
@rapu....3362 Жыл бұрын
@@alliepriyashad6233 එහෙම කියන්නෙ ධාතූන් වහන්සේ තාමත් වැඩ සිටින නිසා
@alliepriyashad6233
@alliepriyashad6233 Жыл бұрын
@@rapu....3362 pana thiyedhaa ewata
@rapu....3362
@rapu....3362 Жыл бұрын
@@alliepriyashad6233 ජීවමානයි කියල කියන්නෙ ෆෝමලින් ගහල තියන් ඉන්නව වගේ අදහසක් නෙවෙයි... තාමත් උන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි.. මනුස්සයෙක් මැරුනම නම මිය යන්නෙ ඔහු කල කී දේ අනුවයි.. ඉතින් උන්වහන්සේ කල කීදේවල් තාමත් මිනිස්සු අගකරනවා....... මේක මට හිතෙන දේ.. ඒත් ජීවමානයි කියල මිනිස්සු කියන්නෙ ධාතූන් .මතු බුදුවන මෛත්‍රී හිමිපාණන් නැවත බුදුවන තුරු උන් වහන්සේ ගේ ධාතූන් විනාස වෙන්නෙ නෑ.. ඒකයි ජීවමානයි කියන්නෙ... චෛත්‍යයට වදිනව කියන එකෙන් අදහස් වෙන්නෙ ජීවමාන බුදුන් වහන්සේට නමස්කාර කරනවා කියන එක මොකද චෛත්‍යය නිර්මාණය කරන්නෙ ධාතු තැන්පත් කරලා.. 😊☺️❤ මේ යාලුවා comment එකට එහෙම දාලා තියෙන්නෙ ඒ video එකේ බුදුන් වහන්සේ වැඩිය වෙලාව එයාට හිතට දැනිල ඇති ඇත්තටම එයාට ...
@rapu....3362
@rapu....3362 Жыл бұрын
@@alliepriyashad6233 මෛත්‍රී හිමිපාණන් ලොව පහළ වෙන්නෙ කියල කියන්නෙ ගෞතම බුද්ධ ශාසනේ අවසානෙ දී... තාමත් ගෞතම බුද්ධ සාසනේ අවසන් වෙන්නෙ ලොකු කාලයක් තියනවා. තාමත් අපි ඉන්නෙ එහි අර්ධයකටත් අඩු කොටසක සම්බුද්ධ ජයන්තිය බෞද්ධයන් සමරන්නෙ ඒකයි.. නැවත බුදුවරයෙක් පහල වෙන්නෙ මේ වැදුම් පිදුම් කරන ධාතූන් වහන්සේලාගෙන්ම තමයි...ඒ කෙන් කියන්නෙ බුදුවරයා සෑම අතින්ම ජීවමානයි කියන එක .. ❤🙂මට හිතෙනවා ඔය බෞද්ධයෙක් නොවේ කියල ඒකයි කිව්වෙ බුදුසරණයි.
@technolk8221
@technolk8221 Жыл бұрын
ඉන්දියාවේ ලොසින්ජර කාටූන් වගේද මේවා.සුපිරි වැඩ්ඩො ලංකාවේත් ඉන්නවා කියලා බය නැතුව කියන්න පුළුවන්.ඔබගේ හැකියාව තව තවත් දියුණු වේවා..
@tharinduvirajmadhusankhape7694
@tharinduvirajmadhusankhape7694 Жыл бұрын
ඇත්තටම
@harshaamarasekara666
@harshaamarasekara666 Жыл бұрын
Supirima සුපිරි සුපිරි
@sajithpushpakumarafonseka4724
@sajithpushpakumarafonseka4724 Жыл бұрын
ඒකනම් ඇත්ත
@nadikashrbwgr2ttyeszzrryt235
@nadikashrbwgr2ttyeszzrryt235 Жыл бұрын
i like
@ranganarangana658
@ranganarangana658 Жыл бұрын
@@harshaamarasekara666 l
@user-gr4fu4wy6p
@user-gr4fu4wy6p Жыл бұрын
හොද වැඩක් ජයවේවා බුදුසරණයි
@danith9615
@danith9615 Жыл бұрын
අනිත් කතා වස්තු ටිකත් දන්න හොදට තේරෙනවා 💕🌸🥺
@sampathsenevirathne2296
@sampathsenevirathne2296 Жыл бұрын
හරිම අපූරුයි මේ ජාතක කතා. තව තවත් කරගෙනයාම සඳහා සුබ පැතුම්. මගේ පුතා ගොඩක් කැමැති
@sawarnamaliprasanna6602
@sawarnamaliprasanna6602 Жыл бұрын
දැන් කාටුන් වගෙද මේව.හරිම ලස්සනයි.මේව තමා පුංචි අයට පෙන්නන්ඩ ඔනේ..මේ වගේ දේවල් අගය කරන්ඩම ඕනෙ..👍💗😘
@neelikadamayanthi6524
@neelikadamayanthi6524 Жыл бұрын
💗 හරියටම හරි
@suddasudda3581
@suddasudda3581 Жыл бұрын
හ්ම් එක ඇත්ත❤️💖
@nsdeeshanadee633
@nsdeeshanadee633 Жыл бұрын
😄😄😄😥😱😭😭😢
@nsdeeshanadee633
@nsdeeshanadee633 Жыл бұрын
😭😭😭😭😭😱😥😥😥😥😪😰
@pathiranagaesuranga6156
@pathiranagaesuranga6156 Жыл бұрын
Ufvvv👍👍
@shashikalakumuduni4011
@shashikalakumuduni4011 Жыл бұрын
🙏🙏🙏 athtama lassani apitth ewage katha balanna asa hithenwa dukth hithuna
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 Жыл бұрын
අද කතාවත් හරිම ලස්සනයි.
@sithupanimneth4340
@sithupanimneth4340 Жыл бұрын
Next video eke jathaka kathawak one ade video ekath niyamai👍🏻👍🏻
@windy5483
@windy5483 Жыл бұрын
Ane mnd hari lassanai appa...👌👌👌👌👌👌100% 😊💓
@sumeda9886
@sumeda9886 Жыл бұрын
ලස්සන නිර්මානයක් 💚❤❤
@chiranbandara7135
@chiranbandara7135 Жыл бұрын
හරිම ලස්සනයි 💗💗💗💗💗💗💗💗
@rukshanvimukthi1559
@rukshanvimukthi1559 Жыл бұрын
Budurajanan wahanseta mage hardayangama namas karaya wewa....sadu...sadu...saduuu..
@siyalla5109
@siyalla5109 Жыл бұрын
විශිෂ්ටයි ඔබේ හැකියාව 🔥🔥👍👍✌✌❤❤❤
@ashen7143
@ashen7143 Жыл бұрын
මේකත් නියමයි
@s.s.b.mpraneethsasankaband2170
@s.s.b.mpraneethsasankaband2170 Жыл бұрын
මේ වගෙ vedios හදන ඔබලාට ගොඩක් පින්. මගෙ දුව හැමදාම බලනවා
@devinduatthanayaka3311
@devinduatthanayaka3311 Жыл бұрын
හරිම ලස්සන කතා පුවතක්‌ 👍👍
@manel2343
@manel2343 Жыл бұрын
ඇත්තටම මේ නිර්මානය ගැන කියන්න වචන නෑ හරිම ලස්සනයි තෙරැවන් සරණයි සියලුම දෙනාට ජය වේවා❤️❤️❤️🏆🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏 මගේ බුදුරජාණන් වහන්සේ සරණ යමි ! නමෝ බුද්ධාය !
@shanikarukshani1505
@shanikarukshani1505 Жыл бұрын
Mage awurudu 3 hamaare putha harima aasawen beluwa,digatama krnn
@chathuwamaxll3577
@chathuwamaxll3577 Жыл бұрын
ඔන හිතකට මේ ලොව තියේන හොදම බේහේත බුදු දහමයි....🙏🙏🙏😌❤
@vra3492
@vra3492 Жыл бұрын
කියන්න වචන නෑ ,ඇස් වලට කදුලු ඉනුව,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒතරමටම ලස්සනයි
@dharshaniruwankanthi6421
@dharshaniruwankanthi6421 Жыл бұрын
ලස්සනයි අක්කා
@sandalirasanjali892
@sandalirasanjali892 Жыл бұрын
Aneee godak hithatama weduna
@InformationSumit2001
@InformationSumit2001 Жыл бұрын
තවත් ලස්සන නිර්මාණයක් ❤️
@PRTALKS1
@PRTALKS1 Жыл бұрын
නියමයි
@asankaupul1541
@asankaupul1541 Жыл бұрын
Supirima nirmanayak budu saranai
@upalidonald5844
@upalidonald5844 Жыл бұрын
mama dakka gaman baluwa mama harima kamathi mewata.👌👌👌
@achilarangana9329
@achilarangana9329 Жыл бұрын
සාදු සාදු🙏
@isharathennakoon1282
@isharathennakoon1282 Жыл бұрын
Harima lassanai...api kathawak danakam harima asawen balagene inne ape chuti puthath godak asawen balanawa...thawe thawath me wage nirmane karanne hakiyawe labewaa..❤️
@FairyWorld
@FairyWorld Жыл бұрын
හරිම ලස්සනයි ..
@madhawiwathsala7428
@madhawiwathsala7428 Жыл бұрын
Aththatama godk hodai obala siyalu denata budusaranaiii
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
යකාගේ රහස |Yakage Rahasa | Sinhala Cartoon
13:46
TOON ISLAND
Рет қаралды 78 М.
Что произошло в ресторане!
0:16
Victoria Portfolio
Рет қаралды 9 МЛН
Такие сладости мама точно разрешит
0:22
Даша Боровик
Рет қаралды 2,3 МЛН
Only Harley Quinn doesn't dislike the Joker's shortcomings#joker #shorts
0:17
Телега - hahalivars
0:55
HAHALIVARS
Рет қаралды 1,8 МЛН