ලපටි සිනා - සෝපාක කතා පුවත | Lapati Sina - Story of Sopaaka | 3D Animated Short Film

  Рет қаралды 2,746,356

Lapati Sina

Lapati Sina

9 ай бұрын

Facebook - / lapatisinalk
Email - lapatisinalk@gmail.com
#lapatisina #3d #animation

Пікірлер: 1 100
@jmjmjayawrdena9848
@jmjmjayawrdena9848 8 ай бұрын
මේ කතා බලන අවුරුදු 12ට වැඩි අය කෝ
@athallokaya4925
@athallokaya4925 8 ай бұрын
මම
@priyankakumuduni-up7co
@priyankakumuduni-up7co 8 ай бұрын
Mama 16
@pradeepawickramasinghe680
@pradeepawickramasinghe680 8 ай бұрын
මට 12
@wasantharnjn926
@wasantharnjn926 8 ай бұрын
api innooo🤑🤑
@shanikamihi8215
@shanikamihi8215 8 ай бұрын
Mata.32😂😂😊
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 8 ай бұрын
අපි පාසල් යන කාලයේ බුද්ධාගම පොතේ තිබුන මේ කතාව ඉතා ආශාවෙන් බැලුවේ. ඒ කතාව වර්තමානයේ දුවල පුතාලට 3D ආකාරයෙන් බලන්න ලබාදීම ගැන ළපටි සිනා කණ්ඩායමට ගොඩක් ස්තූතියි. කතාව ඉතාම ලස්සනට නිර්මාණය කරල තියෙනවා. පරිසරය ඉතාම තාත්විකයි. Animation Super.
@VasiVasi-rz2pm
@VasiVasi-rz2pm 8 ай бұрын
❤🎉😂😢
@subanbuddika7420
@subanbuddika7420 8 ай бұрын
අවරුදු12 වැඩි අය නෙවෙ කතොලික අපිත් අසවෙන් බලනවා.ඇත්තටම ඉන්ග්‍රිසි ෆිල්ම් කර්ටුන් වලට වඩා මෙවනම් නියමයි.සිතත් නිවෙනවා..
@nisanthinisanthi5460
@nisanthinisanthi5460 10 күн бұрын
❤🎉වඔසහක😂🎉😮
@manoriperera5617
@manoriperera5617 5 күн бұрын
Namo buddhaya Sadu Sadu Sadu 🙏🙏🙏
@Deshaa_R
@Deshaa_R 8 ай бұрын
ගජමෑන් මහ ලොකුවට මිනිස්සු බැලුවට මට නම් ඒකෙ ඇති විශේශත්වයක් නෑ,ඒක මොකද්ද කියලා හිතෙනවා මේක දැක්කම ,දිගටම කරන් යන්න නියමයි ❤
@user-nk6he7ce2k
@user-nk6he7ce2k 2 ай бұрын
1234456789
@nnavodya
@nnavodya Ай бұрын
ඒකනම් ඇත්ත තමයි
@prasadsaumya9335
@prasadsaumya9335 Ай бұрын
@manolivera4813
@manolivera4813 8 ай бұрын
ජාතක කතා, බණ කතා, නිර්මාණාත්මක ධර්ම කතා වගේ දේවල් දිගටම දාන්න මේ චැනල් එකෙන්. මිනිස්සු ගොඩක් මේවා බලන්න උනන්දු නිසා ඒ ඔස්සේ ධර්මය මිනිස්සු වෙතට අරන් යන්න පුළුවන් ඉතා අනර්ඝ ක්‍රමයක් මේක.... ❤🙏☸️
@roshanidunuwila9148
@roshanidunuwila9148 8 ай бұрын
ලස්සන දුක හිතෙන කතාවක්. මේ කතාව දානකන් බලන් හිටියේ 1 වසර ⁣ළමයින්ටත් මේ කතාව තියෙනවා හරිම වැදගත් 💐❤️
@Lapatisina
@Lapatisina 8 ай бұрын
බොහොම ස්තූතියි ❤😍
@user-ts5jm6lx5g
@user-ts5jm6lx5g 8 ай бұрын
​@@Lapatisina❤
@KykyxykclyDhkdudyk-gg7we
@KykyxykclyDhkdudyk-gg7we 8 ай бұрын
@@Lapatisina oka apitath thibba
@shyamalidilrukshi185
@shyamalidilrukshi185 7 ай бұрын
😢
@thilinikawshalyaekanayaka5079
@thilinikawshalyaekanayaka5079 6 ай бұрын
පිස්සු කාටුන් වලට ඇබ්බැහි වූ දරුවන්ට මේවා පෙන්වන්න ,වැඩිහිටියන්ගේ අවදානය යොමු වේවා 🙏
@Gagana4899
@Gagana4899 8 ай бұрын
සොහොනක තනිවුණු ඒ සිදුවීමේ බැරෑරුම්කම අදයි දැණුනේ..............මේ නිර්මාණයට කැපවුණු ඔයාලා හැමදෙනාටම ඒ මහාරහතන්වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@maleeshanalindi8045
@maleeshanalindi8045 8 ай бұрын
Saththakinma ou
@AshanKawishka
@AshanKawishka 7 ай бұрын
ඔව්❤ ඇත්තටම 🤔 dannoda
@user-wu7fh9bi6v
@user-wu7fh9bi6v 20 күн бұрын
ඔව් ❤
@devikadevi9713
@devikadevi9713 7 ай бұрын
තුන් ලෝක යටම අගු වු සමිමා සමිබුදු රජානන් වහන්සේට මාගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn Ай бұрын
❣️☸️🙏🙏🙏🙏☸️❣️
@RanganaSooriyabandara-lx9hp
@RanganaSooriyabandara-lx9hp 8 ай бұрын
සමීර ඔබගේ සජීවීකරණය සහ අධ්‍යක්ෂණය විශිෂ්ටයි, 3d චරිත පසුබිම් හරිම තාත්විකයි අද කතාවේ වැසි දර්ශණය හරිම තාත්වික අයුරින් නිර්මාණය කරලා තියෙනවා. ඔබට සහ මෙම නිර්මාණයට දායක වුන සැමට සුබ අනාගතයක් ජයවේවා !
@ayodhyaranasinghe3865
@ayodhyaranasinghe3865 5 ай бұрын
අපි හැමෝම සරණ ගිය මහා කාරුණික සම්මාසම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🌸🌸🌸🏵🏵🏵🌼🌼🌼
@anuruddikarathnayaka2725
@anuruddikarathnayaka2725 8 ай бұрын
දරුවන් වගේම අපිත් ආසාවෙන් බලනවා.. ඒවගේමයි මඟ බලාගෙන ඉන්නවා අලුත් නිර්මාණයක් එනතුරු.. නිර්මාණ කාර්යේ යෙදෙන ඔබ සැමට තෙරුවන් සරණයි!
@gardeningandfarming8903
@gardeningandfarming8903 8 ай бұрын
²
@user-sk3fk2eh7i
@user-sk3fk2eh7i 7 ай бұрын
​@@gardeningandfarming8903aerial cccccc❤
@MaleeGunawardhana-cj9hf
@MaleeGunawardhana-cj9hf 3 ай бұрын
𝟚
@yuganiranga5999
@yuganiranga5999 8 ай бұрын
සාදු🙏 සාදු 🙏සාදු🙏 මහා නුවණැති ඒ උතුම් සෝපාක මහ රහතන් වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා. මෙවැනි වටිනා නිර්මාණ සිදු කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි ..
@user-be3um3ni9p
@user-be3um3ni9p 3 ай бұрын
හරිම ලස්සන කතාවක්❤❤❤
@vijithaswarnashantha6151
@vijithaswarnashantha6151 Ай бұрын
😢😢😢😢😢
@TharinduSampath-oy9kr
@TharinduSampath-oy9kr 8 ай бұрын
මේ කතා මාරම ලස්සනයි 👌
@simplewalker459
@simplewalker459 8 ай бұрын
බණ අහන්නේ නැති අය⁣ට technology use කරලා බණ අස්සවන විදිය🙏 උතුම් ධර්ම දානයක්මයි🙏
@maleeshanalindi8045
@maleeshanalindi8045 8 ай бұрын
අනේ ou මටත් හිතෙනව එක nam
@rasikachandimal177
@rasikachandimal177 3 ай бұрын
😢
@user-zj9xu5gd4h
@user-zj9xu5gd4h 7 ай бұрын
අප ලොවුතුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@CartoonLoverGirl009
@CartoonLoverGirl009 8 ай бұрын
කියන්න වචන නෑ... අැනිමේෂන් එකයි, හඬකැවීමයි, තිර රචනයයි මාර විදිහට හිතට වදිනවා 😍😍 තවත් මේ වගේ නිර්මාණ ගොඩක් කරන්න ❤❤
@Lapatisina
@Lapatisina 8 ай бұрын
බොහොම ස්තූතියි ❤😍
@NilukaShamali-in9cj
@NilukaShamali-in9cj Ай бұрын
0:❤😮😮69l02 ​@@Lapatisina
@prabathsudarshana1068
@prabathsudarshana1068 7 ай бұрын
අසරණයන් හට පිහිටවු අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
@basudarshani7453
@basudarshani7453 6 ай бұрын
R❤
@si2946
@si2946 8 ай бұрын
තව ලස්සන කතාවක් දාන්න ඉක්මනට 🌼🧡
@kavishathathsarani2882
@kavishathathsarani2882 7 ай бұрын
මෙවගෙලස්සනකතවක්දෙන්න❤
@gayaninirosha6087
@gayaninirosha6087 3 ай бұрын
තමය
@user-sb1cy8ij7r
@user-sb1cy8ij7r 8 ай бұрын
මෙවන් දේ නැවත මේ විදියට අපට දකින්න ලබාදුන් ඔබ‍ට සුවපත් වේවා
@ajithma6867
@ajithma6867 8 ай бұрын
උත්පලවන්නා තෙරණිය ගැනත් මේ විදියට කතාවක් දාන්න කෝ 🙏💖
@kelumlasantha3477
@kelumlasantha3477 8 ай бұрын
*සෝපාකට වගේම අපිටත් බුදු පියාණන් වහන්සේගේ සරණයි ...වෙන යම් කිසිම සරණක් නැත. නත්ති මේ සරණං ACHCHAN BUDDOO ME සරණං වරං ..*
@sepalikadn2348
@sepalikadn2348 8 ай бұрын
මම ඉල්ලපු කතාවක් ස්තුතියි ඔබට
@Markfin350
@Markfin350 8 ай бұрын
අනේ මම පොඩි කාලේ හරිම ආසයි මේ කතාව බලන්න දැන් ලොකුයි නමුත් තාම ආසයි❤❤❤
@sirirathanahimi6411
@sirirathanahimi6411 8 ай бұрын
තාත්තා කෙනෙක් නැති වුනාම කොච්චර දුකක්ද හරිම ලස්සන කතාවක්
@sumamahapitiya9260
@sumamahapitiya9260 7 ай бұрын
Aniwarayen attha 😢😢😢
@sandamaliariyarathna205
@sandamaliariyarathna205 8 ай бұрын
අනේ ඊගාවට සස ජාතකය ගේන්නකෝ .පුංචි ඉල්ලීමක් ❤
@NishanRanathunga-id7zh
@NishanRanathunga-id7zh 3 ай бұрын
Ow ane❤
@chamodimadushika6813
@chamodimadushika6813 Ай бұрын
😅
@user-ir9qk3gf4b
@user-ir9qk3gf4b 8 ай бұрын
බොහොම පිං මේ කරන සේවයට. හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.
@Shenayaeshani
@Shenayaeshani 8 ай бұрын
ඒ අමු සොහොනේ තනි වෙන බය අදයි දැනුනේ ස්තුතියි මෙයට . බුදු රදුන්ට මෙන්ම සෝපාක තෙරුන් වහන්සේට නමස්කාර කරමි
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk 8 ай бұрын
සෝපාක මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤
@ChamodMadhushanka-wj9ie
@ChamodMadhushanka-wj9ie 8 ай бұрын
💝
@hansanifonseka3171
@hansanifonseka3171 8 ай бұрын
)
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 8 ай бұрын
අනේ වීඩියෝ එකක් දානකල්ම බලාගෙන හිටියේ 😥😥😥. හිතක් පපුවක් නැද්ද .. අඩුම සතියකට එක පාරක්වත් වීඩියෝ එකක් දාන්න 😫🙏
@gayanpradeepbandarasenavir7012
@gayanpradeepbandarasenavir7012 8 ай бұрын
හැමදාම බලනවා අලුත් කතාවක් දාලාද කියලා ......❤
@Lapatisina
@Lapatisina 8 ай бұрын
බොහොම ස්තූතියි ❤😍
@dinushapriyankara7380
@dinushapriyankara7380 8 ай бұрын
අනේ thankyou කතාව ලස්සනයි .....තව මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.......කතාව එනකන් පුතා ගොඩක් අසාවෙන් බලාගෙන හිටියේ 🤍🤍🤍
@user-yl9zl2fw8b
@user-yl9zl2fw8b 8 ай бұрын
✋✋
@ravishanbro
@ravishanbro 8 ай бұрын
කතාව මාරයි මගේ එකට ලයික් දාමුද කට්ටිය 🥰🥰🥰🥰🥰👍👍👍👍👍
@sarathupasens9899
@sarathupasens9899 2 ай бұрын
🎉❤
@dishankaprashan1830
@dishankaprashan1830 8 ай бұрын
මාසෙකට එකක් ඕන අනිවාර්යයෙන් ජයවේවා ❤
@nayomidilani5494
@nayomidilani5494 7 ай бұрын
මේ කතාව හරිම ලස්සන සහ ආදර්ශ කතාවක් හරිම ලස්සන ය්😊😊😊😊😊😊❤❤❤❤❤
@tharakanuwanthika94
@tharakanuwanthika94 8 ай бұрын
ඉස්සර බුද්ධාගම පේපර් එකට ලියලා තියෙනවා සෝපාක කතාව..හරිම ලස්සනට හදලා තියේනවා ❤😊
@mallikashanthi168
@mallikashanthi168 8 ай бұрын
මෙම චරිත සියල්ලම ඉතාමත් තාත්ත්වික යි .මෙම සිද්ධිය බුදුන් දවස සිදු උනත් මමත් එදා ඒ සිද්ධිය දැක්කා වගේ. අතිිතය වර්ථමානයට ගේන මේ අනගි හැකියාව දෙවියන් දුන් දායාදයක්. සියලු දේ සපල වේවා" ..
@janiya_soome
@janiya_soome 8 ай бұрын
අනේ මේවා කොහොමද හදන්නේ හරිම ලස්සනයි
@user-lh7tg9uu1i
@user-lh7tg9uu1i 8 ай бұрын
ගොඩක් ලස්සන කතාවක්🥺❤️😍
@pardipaatukoral9161
@pardipaatukoral9161 8 ай бұрын
අප තථාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේ සෑම කෙනෙකුටම දයාව කරුණාව කරුණාව මෛත්‍රිය පහළ කොට සංසාරෙන් එතෙර වන පහර පෙන්නුවා සාදු සාදු සාදු
@monika4jayakodi765
@monika4jayakodi765 Ай бұрын
skeerrreettreejuree😡
@monika4jayakodi765
@monika4jayakodi765 Ай бұрын
Pewuy😀
@PreethiColambage
@PreethiColambage 28 күн бұрын
Ammala 1000 k geth thatthala 1000k geth karunawa paradai lu budu hamuduruwange hitha unu unama ❤ karuna saagara kiyanne enisa
@singha4758
@singha4758 8 ай бұрын
ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා
@keshikamaduranga778
@keshikamaduranga778 7 ай бұрын
J
@singha4758
@singha4758 7 ай бұрын
@@keshikamaduranga778 k
@gnmadhuranga7917
@gnmadhuranga7917 3 ай бұрын
1​@@keshikamaduranga778
@dilkirupasinghe4809
@dilkirupasinghe4809 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏😢
@user-zi4fq8vm1d
@user-zi4fq8vm1d 3 ай бұрын
ෂ්ෂපිෂ්ට්න්ෂ්ළට් බන් ට රත්තරන් බැ fb ජොබ්. ගන්න. රත්තරන් වෆ් fvxft😅gcgsg🙈ජහු ඩබ් ෆ්බ් dfd
@Himashanethmini007
@Himashanethmini007 8 ай бұрын
අනේ හරිම ලස්සනයි.❤
@Faceon6790
@Faceon6790 8 ай бұрын
බුදුන්ව මුහුන ආවරණය කරලා ගරු සහිතව පෙන්නපු විදිහ ඇත්තටම අගය කරනවා ❤
@amilapredip-qt2vx
@amilapredip-qt2vx 8 ай бұрын
😂
@Faceon6790
@Faceon6790 8 ай бұрын
@@amilapredip-qt2vx any problem?
@ChamodMadhushanka-wj9ie
@ChamodMadhushanka-wj9ie 8 ай бұрын
😂
@SurajJm-uv8yq
@SurajJm-uv8yq 5 ай бұрын
​@@ChamodMadhushanka-wj9ie❤
@SurajJm-uv8yq
@SurajJm-uv8yq 5 ай бұрын
​@@ChamodMadhushanka-wj9ie❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 7 ай бұрын
පුංචි කාලෙ කතාව ඇහුවට අද තමයි හරියටම කතාව දැනගත්තෙ හැමදාමත් වගේ ලපටි සිනා සුපිරියක් තමයි ❤
@AshanKawishka
@AshanKawishka 7 ай бұрын
ජීවක කතවයි , අනුරුද්ධ කතවයි ඉක්මනින් ම ඕනි pls ❤
@AyeshaWeerasinghe-zl6sk
@AyeshaWeerasinghe-zl6sk 8 ай бұрын
කතාවේ ලස්සනට ඇනිමේෂන් හදලා තියෙනවා..❤️ ස්තුතියි ඔයාට...❤️❤️❤️
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 8 ай бұрын
මමත් ඉස්කොලේ යන දවස්වල බුද්ධ ධර්මය පොතෙ මෙම කතාව තියෙන වා මම කියවලා තියෙන වා හරිම ලස්සන කතාවක් 🙏🌹🏵️🏵️🙏🏵️🌹🙏🙏🙏🙏🌹🏵️🏵️🏵️🙏🙏 💙❤️💛💚🖤🤍🤎😀😀💎💎💎💎💎💎💎💎
@Shashigirl2003
@Shashigirl2003 8 ай бұрын
මාරම ලස්සනට හදලා තියේ❤️🥰🙏🏻
@Upaliupali-kx5pr
@Upaliupali-kx5pr Ай бұрын
❤❤❤❤
@KasindhuMaleesha-hb1yy
@KasindhuMaleesha-hb1yy 8 ай бұрын
මට අවුරුදු 49.....කියන්න දෙයක් නෑ......මොනා කියන්නද......සුපිරි..........සුපිරි කියන්නේ සුපිරිම සුපිරි.......ඇස් වලට කදුලු එන්නම හදලා......මෙවාට දෙබස් කවන අයගේ ඉදන් මේ තරම් අගේට මෙවා මේ තත්වයට ගේන්න කටයුතු කල සියලුම දෙනාට දෙවියන්ගේම අශිර්වාදයම ලැබේවා.......
@user-ux6nm3fv3i
@user-ux6nm3fv3i 2 ай бұрын
Wiffjrj
@prabathmadushanka7686
@prabathmadushanka7686 21 күн бұрын
😢😢
@nandanikumari5600
@nandanikumari5600 8 ай бұрын
සාධු🙏සාධු🙏සාධු හරිම ලස්සන ජාතකය
@pirathippirathip284
@pirathippirathip284 8 ай бұрын
අනේ ලස්සනයි මටත් දුක් හිතුනා😢😢😢
@Upaliupali-kx5pr
@Upaliupali-kx5pr Ай бұрын
Aidukahitune😢😢😢
@chamiduprabodha129
@chamiduprabodha129 8 ай бұрын
අදත් මතක් උනා කතාවක් දැම්මෙ නැ කාලෙකිම් කියල. බලද්දිම දාලා😜😜😜😜❤
@cartooncloud6759
@cartooncloud6759 8 ай бұрын
Animation වලින් ලංකාවේ no 1 youtube Channel එක. නිර්මාණය කිරීමේදී බුදුන් වහන්සේට නිගරුවක් නොවන ආකාරයෙන් සිදු කිරීම පිළිබද ගොඩක් කල්පනාකාරී වෙලා තියනවා. මෙච්චර කැපවීමෙන් කරන නිර්මාණයකට අඩුමගානේ Comment එකක්වත් දාන්න බැරිනම් වැඩක් නෑ. ජයවේවා !
@kelumlasantha3477
@kelumlasantha3477 2 ай бұрын
අනිවාර්යයෙන්
@Neatly_Noted
@Neatly_Noted 8 ай бұрын
මාරම ලස්සනයි... ඇසට කඳුළුත් ආවා... හොඳ සංයෝගයක්...❤❤❤❤😊
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 8 ай бұрын
😢ඇස් දෙකට කදුළුත් ආවා එතරම් ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
@myp832
@myp832 8 ай бұрын
තිත්ඉර ජාතකේ ඕන හැම දාම බලන්න ඉන්නව අනෙ...❤️
@wondergirl8158
@wondergirl8158 8 ай бұрын
Lassnai❤
@NawarathnaBanda-xj3yg
@NawarathnaBanda-xj3yg 8 ай бұрын
පන්සිය පනස් ජාතක කතා දන්න 😊😊 ඔක්කම
@ChandimaMadumali-gz4hf
@ChandimaMadumali-gz4hf 8 ай бұрын
හරිම ලස්සනයි ඔයාට හුගාක් පින් ඔබට ධර්මවබොධයම වෙවා මෙ කරන මෙහෙවරට බුදු සරණයි
@singha4758
@singha4758 8 ай бұрын
සමීර මහත්තයෝ නියම වැඩක් .හරිම ලස්සනයි අතිවිශිෂ්ඨයි සර් 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️
@indikasuranjith4010
@indikasuranjith4010 8 ай бұрын
විශිෂ්ටයි .... බුදු හාමුදුරුවෝ දිවැසින් වැඩම කරලා නෙමෙයි, ඍද්ධියෙන් වැඩම කළා කිව්ව නම් තමයි නිවැරදි. තවත් කරුණක්, ප්‍රශ්න විචාරා උපසම්පදාව ලබා දුන්නේද සෝපාක මහ රහතන් වහන්සේටමයි.. ඔබට තෙරුවන් සරණයි!!!
@sasiniprasansa7094
@sasiniprasansa7094 8 ай бұрын
ලස්සනයි කතාව බලන්න බලන්න ආසයි.... 🥹🥹💗💗😊
@nishunish1338
@nishunish1338 8 ай бұрын
හරිම ලස්සනයි . නිතර දානකො වීඩියෝ ❤
@Nimucraft
@Nimucraft 8 ай бұрын
මම දැකපු හොඳම චැනල් එක ඔක්කොම කතා බලනවා... මේ තරම් ලස්සනට මන් කතා බැලුවේ ළපටි සිනා එකෙන් විතරයි තව තව නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනා ❤
@erangaayya9622
@erangaayya9622 8 ай бұрын
වෙනදා වගේම තමයි. සුපිරියටම කරලා තියෙනවා. ඉස්සර පොත් කියවලා මැවෙන ලෝකෙ ටීවි එකෙන් බලන්න පුලුවන් කියන්නෙ ඇත්තටම කියන්න වචන නෑ. ඉස්සරහටත් මීට වඩා දේවල් කරන්න ඔයාලට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@shenalipanditha5440
@shenalipanditha5440 8 ай бұрын
හරිම ලස්සනයි 👍💖බොහොම ලස්සන ට කතාව නිර්මාණය කර තිබෙනවා 💐💐
@G.S.Deeshan44
@G.S.Deeshan44 8 ай бұрын
මන් හිතුවා ක්තාවක් කියනවා කියලා. 💝😍 next level sri lanka...
@user-zf1rc4nk5r
@user-zf1rc4nk5r 8 ай бұрын
හරි ම ලස්සන කතාවක් 😊❤❤
@senuproductions830
@senuproductions830 8 ай бұрын
Ummagga mathakaya one ❤
@sachinikoshila5633
@sachinikoshila5633 8 ай бұрын
හරිම ලස්සනයි
@Lapatisina
@Lapatisina 8 ай бұрын
බොහොම ස්තූතියි ❤😍
@rajikagalappaththi9388
@rajikagalappaththi9388 8 ай бұрын
මේ වගේ කාටුන් දානයට ගොඩක් ස්තුතියි
@UdarasLife
@UdarasLife 8 ай бұрын
අප මහා බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@singha4758
@singha4758 8 ай бұрын
Mahamewnawa Bhawana Asapuwa අපගේ ස්තූතිය .🙏🙏🙏🙏🙏☸️☸️☸️
@Kalana1998
@Kalana1998 8 ай бұрын
ඇයි උදව් කළාද?
@singha4758
@singha4758 8 ай бұрын
@@Kalana1998 ලස්සනට වැඩක් කරල
@tharindudeshan5214
@tharindudeshan5214 8 ай бұрын
සාධු සාධු සාධු...🙏🙏🙏
@priyanganimadanayaka5294
@priyanganimadanayaka5294 7 ай бұрын
කාලෙකින් ගොඩාක් කදුළු ආවා මගේ ජීවිත කතාව එක්ක . මේ තමයි ජිවිතේ මොටිවේශන් එක. තනිකරම මගේ ජීවිත කතාව♥️🙏😥
@ishanmadu5695
@ishanmadu5695 6 ай бұрын
aiyo.. watenna epa nakitinna.....
@FairyWorld
@FairyWorld 8 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@Lapatisina
@Lapatisina 8 ай бұрын
බොහොම ස්තූතියි ❤😍
@user-cy1yt7pf3d
@user-cy1yt7pf3d 8 ай бұрын
සෝ ්ක ක පක්
@topreachuniversal195
@topreachuniversal195 8 ай бұрын
වීඩියෝව මුලින් දකිද්දිම මේ තරම් දෙයක් බලාපොරොත්තු උනේ නෑ සහෝ. සුපිරියක්ම තමා. ❤❤❤
@hashanmadhusanka4042
@hashanmadhusanka4042 7 ай бұрын
සංස්කරණය හොදට කරල තියනවා බලන් ඉන්නත් ආසයි 🙏
@gayaanu7848
@gayaanu7848 8 ай бұрын
Shok kathawa..
@Gagana4899
@Gagana4899 8 ай бұрын
යාලුවේ ඔයාලගෙ එක වීඩියෝවක් මිලියන හයක් බලලා.....😮 😌💟
@user-qf2qb2ve7j
@user-qf2qb2ve7j 8 ай бұрын
ගොඩාක් ලස්සනයි❤
@beautifulworld-ps7lq7ft7h
@beautifulworld-ps7lq7ft7h 8 ай бұрын
❤😊❤Great work😊❤😊
@heiyantuduwawijert8315
@heiyantuduwawijert8315 7 ай бұрын
මම ඉගෙන ගන්න ළමයි ට මේ කතා ගොඩක් වටිනවා .ගොඩක් පින් මේ වටින කතා පැහැදිලි ව ලස්සන කටහඩ වලින් අපිට පෙන්වන එකට .තවත් ජාතක කතා සොයා අපිට පෙන්වන්න තවත් දිරිය ශක්තිය ලැබේවා
@ChamilHemamali
@ChamilHemamali 8 ай бұрын
Theruwan saranayi❤❤❤
@hansiperera8653
@hansiperera8653 8 ай бұрын
ඔයාලගෙ මේ වීඩියෝ හැම අතකින්ම මාරම කොලිටි🎉 සතියකට සැරයක්වත් වීඩියෝ එකක් දාන්න try කරන්නකො පුළුවන් නම් 😢❤
@harshi4462
@harshi4462 8 ай бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@Lapatisina
@Lapatisina 8 ай бұрын
බොහොම ස්තූතියි ❤😍
@UNnethma
@UNnethma 8 ай бұрын
Jathaka katha nodanna ayath me channel eka balala denagannawa,idiriyata thawa jathaka katha godak nirmanayana karanna shakthiya dairaya labewa,animation harima lassanai,thawa kathawak genakan balan innawa😊
@Lapatisina
@Lapatisina 8 ай бұрын
බොහොම ස්තූතියි ❤
@asankasandaruwan557
@asankasandaruwan557 8 ай бұрын
මෙම නිර්මාණය සිදුකිරීමට සහසම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අප්‍රමාණ පින්🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏 තෙරුවන් සරණයි 🙏
@stang1278
@stang1278 7 ай бұрын
හොඳ නිර්මාණ, මේ වගේ වටිනා කථා පොඩි, වැඩිහිටි සියලු දෙනාට වටිනවා. ඔබට ජය වේවා.
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 2 ай бұрын
❤️🙏 මෙම උතුම් නිර්මාණයට දායක වුණ ඔබ සැමට තුණුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා
@jandrajandra1067
@jandrajandra1067 8 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@vidunhasara650
@vidunhasara650 8 ай бұрын
කුඩා සෝපාකට පෑව දයාව අපිටත් දක්වන්න බුදු හාමුදුරුවනේ....!!! 🛐☸️🙏
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 8 ай бұрын
Me karana pinama athi obathumanlata me duk sasarin එතෙර වීමට .....teruwan saranai me නිර්මාණය kala saamayeekinma දායක unu samata....
@isankaupamali4035
@isankaupamali4035 7 ай бұрын
සාදු සාදු සාදු හරිම ලස්සන කතාවක්👍👍👍🤩🤩😍😍🦋🦋🌹
@methasapuwa3094
@methasapuwa3094 7 ай бұрын
ලොවුතුරා සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේ 🙏🙏🙏
@Faceon6790
@Faceon6790 8 ай бұрын
Namo Buddhaya 🙏☸Proud to be a Buddhist ❤
@SLDJCLUB711
@SLDJCLUB711 6 ай бұрын
කියන්න වචන නෑ ලස්සනයි
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp 8 ай бұрын
මන් කොච්චරවත් බලනවා ඔයාලගේ අලුත් කතාවක් කවදද දාන්නෙ කියල හරිම ආසාවෙන් බලන්නෙ
@pardeeppardeep2618
@pardeeppardeep2618 4 ай бұрын
Sudeeshana Kohomada oyata Yalu wa eten
@pardeeppardeep2618
@pardeeppardeep2618 4 ай бұрын
🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️
@chamipriyadarshani5662
@chamipriyadarshani5662 8 ай бұрын
සොපාක රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@niluadee5183
@niluadee5183 8 ай бұрын
මෙච්චර ලස්සන විඩියො තවත් හදන්න ශක්තිය ලැබෙන්න ඔනේ මාරම ලස්සනයි 😍😍
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 65 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 2,8 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 107 МЛН
Nutella bro sis family Challenge 😋
0:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
БОЛЬШАЯ КАЗАХСКАЯ СЕМЬЯ 😂😂 #фильм
0:55