ආකර්ශණ නීතිය: පිටතට නොපෙනෙන අඳුරු පැතිකඩ | Law Of Attraction

  Рет қаралды 38,490

Sanu Stoic

Sanu Stoic

4 ай бұрын

Law attraction is one of the most popular concepts on the internet. In summary, states that you attract what you think and feel. Is it real? Or is it just a pure fiction of some greedy businessmen? Let's go inside this rabbit hole...
#lawofattraction #sinhala
ආකර්ශන නීතිය ඇත්තක්ද? නැත්තන් තවත් අන්ද විශ්වාසයක්. මේක ඒ දෙකේම එකතුවක්...
Music used in this video:
Under The Sun by Keys of Moon | / keysofmoon
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons CC BY 4.0
creativecommons.org/licenses/...
This is a translated recreation of James Jani's Video: • The Law Of Attraction:...

Пікірлер: 305
@geeth_11.11
@geeth_11.11 4 ай бұрын
The mind is everything, What you think, you become _-Buddha ❤️
@oneofus4164
@oneofus4164 4 ай бұрын
මුළු විශ්වයම පෙහෙලිකාවක්‌ මිත්‍රයා අපි හැමෝම ඒ පෙහෙළිකාව ඇතුලේ ඇවිදිනවා
@hansi7265
@hansi7265 4 ай бұрын
Negetive නොවී positive වෙන්න වෙන්න දේවල් වෙනස් වෙනවා..ඒක ඇත්තක්.හැබැයි මද්‍යම ප්‍රතිපදාවෙන්...😌♥️ ඒක තමා හැමදේටම හොදම විදිහ..😌
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 4 ай бұрын
👍💐
@kaviya763
@kaviya763 3 ай бұрын
කොහොමද positive wenne
@hansi7265
@hansi7265 2 ай бұрын
@@kaviya763 හැම වෙන නරක දේකම හොද පැත්ත හිතන්න..ලැබුන් නැති දෙ ගැන නොහිත ලැබුන දේ ගැන පට්ටෙටම සතුටු වෙන්න...ඔයා පොඩි ජයග්‍රහයක් ලැබුවත් තනියම හරි ඒක සමරන්න.දුක හිතෙන දෙයක් උන ගමන්.ඒක නැති කරගෙන ඉස්සරහට අඩියක් තියන්න විදිහක් හිතන්න.දරාගන්නම බැරිනන් කෑගහල අඩන්න..එතනින් හැම වේදනාවක්ම ඉවර කරන්න..හිනාවෙලා ඉන්න බලන්න හැමවෙලේම...💖
@sirimathff8573
@sirimathff8573 26 күн бұрын
Sanu අයියා හැම දෙයක්ම theory එකෙන් බලන්න එපා..ඒ කියන්නේ ඔනිම දෙයක් ගැන පොත පතෙන්ම නැත්තන් සාක්ශි වලින්ම විද්‍යාත්මකව හිතන්න එපා..ස්වාදීන වෙන්න ඔනි අපි ..ආකර්ශන නීතිය බොරුවක් නෙමෙයි ඒක ඇත්තක් බුදුහාමුදුරුවෝ මේක ප්‍රත්‍යක්ශයක් විදිහට දීපු ක්‍රමයක් ඒක නිසා අයියේ..අපිට ගොඩ ඉදන් theory එකක් දැන ගෙන පීනන හැටි කියලා දෙන්න බෑ...ඒක දන්නේ මුහුදට බැහැපු අය විතරයි ..ඒත් අයියගේ iq එක පට්ට ..මන් කියන්නෙ අයිය මේ වීඩියෝ එක අයින් කරන්න මොකද මිනිආඋ ගොඩාක් වැඩි පුර මේක නිසා ආකර්ශන නීතිය අවිශ්වාස කරන්න පුලුවන් නිසා අයියා තරහා වෙන්න එපා මෙහෙම කිව්වට😊
@allaboutentertaining1282
@allaboutentertaining1282 2 ай бұрын
ඉස්සර හිත ගියපු කෙල්ලෙක් ඉදියා...ඒ දවස් වල හිතුවෙ එයා ගැනමයි...කොහොමහරි ඒ දවස් වල මන් කොහෙ ගියත් ඒකිව කොහෙන් හරි සෙට් වෙනව😂
@kirnyy
@kirnyy Ай бұрын
Aththa kathawa 😂...mn welwkt kohe hari ynkot hithnw kochchara hondada crush eka dekkoth methana innw e kiuwa wgema hmebnw 😂
@janani_jayasinghe
@janani_jayasinghe 4 ай бұрын
ඔයා ඔයාට ආදරේ කරන්න ඔයා ඔයාව විශ්වාස කරන්න ඔයාගෙ වටිනාකම අවබෝධ කරගන්න.. අනාගතය සාර්ථක වේවි..❤
@l.strailamstrongperisperis5331
@l.strailamstrongperisperis5331 11 күн бұрын
@pamodyapiyumal69
@pamodyapiyumal69 4 ай бұрын
මම comment එක type කරන්න හිතුව ටිකම අන්තිමට ඔයා කියනව. ඇත්ත මේක මායාවක් නෙවේ මෙකෙන්ම හැම දෙයක්ම විසදෙන්න. මාත් Low of Attraction විශ්වාස කරනව.මේකෙන් වෙන්නෙ අපි අපිවම motivate කරගෙන එක අරමුනකට යන්න උදව් කරන එක.අපි ඒ දේත් එක්ක ජීවත් වෙද්දි නිකන්ම අපිට නොතේරෙන්නම අපි අපේ targets නිකන්ම Achieve වෙන සීන් එකක්.එත් ඒව achieve උනේ නිකන් නෙවේ අපි ඒ දේට නොදැනුවත්ම මහන්සි උන නිසා.❤ The Secret කියන documentary film එක එක පාරක් බැලුවට තේරෙන් නෑ.කීප සැරයක් හරියට බලන්න. #Sanu_Stoic ජයවේව❤
@janani_jayasinghe
@janani_jayasinghe 4 ай бұрын
Meka thmi aththa .law of attraction eken krnne apit positive mindset ekk hdgnn udawu krn eka
@user-mo1tj3wn3t
@user-mo1tj3wn3t 2 ай бұрын
ඕනම දෙයක් ඕනවට වඩා ඕනිම නෑ .ධනාත්මකව බුදු දහම ඇසුරු කරන් ජීවත් උනාම අපේ ජීවිතේ හරි ලස්සනට ගලාගෙන යනවා 😇❤️
@sarindudilshankarunarathna
@sarindudilshankarunarathna 4 ай бұрын
ඔච්චර ගැඹුරට ඕක හිතන්න ඕනෙ නෑ එතකොට කොහොමත් trak පනිනවා මට ගොඩක් හොද දේවල් ලැබිලාතියෙනවා , වැඩිය හොයන්න යන්න ඕනෙ නෑ සරලවම තමන් නිතරම හොද දේවල් පුරුදු පුහුණු වුනොත් ඒක පුරුද්දක් වෙනවා එතකොට නිකම්ම අපිව positive වෙනවා ,මං දන්න විදිහට වෙන්න ඕනෙ අපිට positive දේවල් automatic හිතෙන තැනට අපි අපේ හිත පුහුණු කරන්න ඕනෙ එතකොට තමයි positive දේවල් attractive වෙන්නෙ .❤
@sleagleeye8830
@sleagleeye8830 4 ай бұрын
මේ පොර vdo කරන්න topic නැතුව ඔහේ විකාර කියවන්න පටන් අරගෙන ......ilumunati යා
@Traka.mc234
@Traka.mc234 Ай бұрын
@@sleagleeye8830 anthima wenak video eka balanna brother , eya meka hena bayanakay hamoma danma nawaththan , meken api hamoma winasa wenawa ehema deyak neme kiyanne 🙂 video eka magak wenakan baluwama hithenne ehemy eth iwara wenakan baluwama therenawa eya kiyanne mokadda kiyala
@sanjananimesh4187
@sanjananimesh4187 4 ай бұрын
මෙකනෙ අයියා බුදු හාමුදුරුවන් තමා ඇත්ත ☺️💝 විශ්වය ඇත්ත තමා එත්...අපි හිතල හරියට වැඩක් කරොත් අපි අපිව වෙනස් උනොත් අපිට හොද දෙවල් ලැබෙනව ☺️💕
@MethsaraWedisinghe
@MethsaraWedisinghe 4 ай бұрын
මං ඔය මගුල මෙච්චර කල් විස්වාස කලේ නෑ.ඒත් කර්මය විශ්වාස කරනවා ❤
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 4 ай бұрын
👍💐
@Vinny_98
@Vinny_98 4 ай бұрын
😌💯
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ 4 ай бұрын
Anivaren 👍
@clarkkent-8411
@clarkkent-8411 4 ай бұрын
Ai karmaya wishwasa karanna hethuwa
@MethsaraWedisinghe
@MethsaraWedisinghe 4 ай бұрын
@@clarkkent-8411 පටිච්චසමුප්පාදය
@Ansala_wickramasinghe_
@Ansala_wickramasinghe_ 4 ай бұрын
Music + editing + voice + content best bro ❤💀
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 4 ай бұрын
අයියගේ තමා බෙස්ට්ම content මට නම්.❤
@kumaramk
@kumaramk 4 ай бұрын
KZbin එකේ චැනල් ඕන තරං දැකල තියනවා හැබැයි අඅවශ්‍ය දේ point එක්ටම කෙටියෙන් කියන චැනල් එකයි දැක්කෙ අයියෙ උබනං චරිතයක් 💯👁️
@nimeshimekala2256
@nimeshimekala2256 4 ай бұрын
ඇත්තටම මට ඕනම කරලා තිබුන වීඩියෝ එකක් .ඇත්ත තමන්ට මේ ලෝකෙ වැඩියෙන්ම විස්වාස වෙන්න ඕන තමන් මිසක දෙවියන් වත් වෙනත් බලවේගයක්වත් නෙමෙයි .ඕනම දේකින් ගත යුත්ත තියෙනවා ඒ නිසා visualize කරලා goals හදාගන්න එක වැදගත් .නියමයි ❤❤❤
@Sanustoic
@Sanustoic 4 ай бұрын
🙂❤️
@duleeshasinethra3960
@duleeshasinethra3960 4 ай бұрын
ඇලෙන්න එපා කිසි දේකට ✨
@arunadi1379
@arunadi1379 4 ай бұрын
මේ ලෝකෙ පවතින ඕනම දේකට සීමාවක්, පාලනයක් තියනවා. අසීමිත් ආශාවන්ගෙන් පිරුනු මිනිස් හිත තමයි මිනිසාගෙම විනාශය ගේන්නේ. වීඩියෝ එක නියමයි කවුරුත් නොදැක්ක පැත්තක් පෙන්නලා දුන්නා හරියට විනාශයකට පෙර අනතුරු ඇගවීමක් වගේ great work 👏❤️
@user-bd1gf7mf1v
@user-bd1gf7mf1v 4 ай бұрын
මේකෙන් පස්සේ පුළුවන් ගැටලුරී තත්ත්ව මතුවෙන්න🥺❤ Superb ,ඇත්ත මොකක්ද කියන එක තේරුම් කරලා දුන්නට,මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක ,මාත් ඕක try කරන්න හැදුවා සෑහෙන්ට ඒ උනාට හැමදේම විශ්වයෙන් ලැබැනවා කියන එකයි හම්බෙන හැමඑකටම විශ්වයට ස්තූති කරන එකයි,නැති දේවල් තියනවා කියලා හිතන එකයි පිස්සු වගේ තනිකරම ,මොනා උනත් මද්‍යස්තව හිතන එක තමයි හොදම දේවල් දැන් ලැබිලා තියනවා කියලා හිතනවට ඒක මට නෑ ඒ නිසා මං ඒක ලගා කරගන්න ඕනේ කියන තැන ඉඳලා වැඩ කරන එක තමයි මට හිතෙන විදියට හොදම❤
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 4 ай бұрын
Ramuwe🔥 video eka blapu Aya methanata 👇
@user-dg2mv2ox4x
@user-dg2mv2ox4x 4 ай бұрын
😶 mama hithana widiha sampurnayenma wage wenas karapu chanel ekak💗
@thilinijayasooriya2353
@thilinijayasooriya2353 3 ай бұрын
Law of attraction කියලා විශ්වයට බලයක් දීගෙන හිටියාට, ඇත්තටම එතනින් බලයක් දීගන්නෙ අපි අපේ මනසට/ මොළයට. විශ්වය තමයි මිනිස් මනස. මිනිස් මනසේ බලය අසීමිතයි. මනසේ බලය වැඩිදියුණු කරගෙන තමයි ලොව්තුරා බුද්ධත්වයට පත්වෙන්නෙත්.
@buhunithinara3904
@buhunithinara3904 2 ай бұрын
Hariyatama hari❤
@chandimabandara2138
@chandimabandara2138 4 ай бұрын
විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මට සියලුම පහසුකම් සහිත නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ 🌳 🌳 ගස් වැල් හිටවලා බාවනා කරලා ධනාත්මක චින්තනය තුලින් ජීවත් වුනා ඔබේ වීඩියෝ එකට ස්තුතියී 🙏 විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මගේ පුද්ගලික අත්දැකීමක් විශ්වයට අනේක වාරයක් ස්තුතියී 🙏 ❤ 🌹 💐
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 4 ай бұрын
විශ්ව.අාකාර්ශන.නිතිය.සතයක්
@Chaanu_bunny
@Chaanu_bunny 3 ай бұрын
💔😂 නෙගටිව්ම උනොත් ඉතින් නෙගටිව්ම උනාම තමා / ඔනම දෙයක් ඔනවට වඩා ඔන්නෑ අනිත් එක පොසිටිව් වෙනවා කියලා හැමදෙම ඉල්ල ඉල්ල ඉදලා නිදාගතට ඒවා හම්බෙන්නෙත් නෑ තමන්ගෙ මහන්සිය දවසක තමන්ව ගොඩ යවනවා? That's a point
@githmikayashan
@githmikayashan 2 ай бұрын
අපිට මහන්සි වෙලා ලබා ගන්න ඕන දේවල් විශ්වය විසින් අපිට ලබා දෙයි සහ අපිට උවමනා නැති කරදර දේවල් විශ්වයෙන් ඈත් කරයි කියල හිතල ඉන්නව අන්තිමට අපි ලබා ගත්ත දේකුත් නැ අපිට නොවුන නරක දේකුත් නැ. Much love brother thanks for the video❤
@iroshakulathilaka1307
@iroshakulathilaka1307 4 ай бұрын
ඕන වට වඩා ඕනෙම දෙයක් ඕනේ නෑ. නමුත් motivation tool එකක් විදිහට visualization ගොඩක් හොද දෙයක්. අපිට අපේ aims නිතර මතක් කරන එක අපිට අලුත් පාරවල් පෙන්නන්නවා. හැමදේම අන්තයට යන මානසික රෝගීන්ට මොන law එකත් වැරදෙනවා. You are correct.
@SLtrueblog467
@SLtrueblog467 4 ай бұрын
low attraction එක ගැන ගෞතම තථාගතයාණන් දේශනා kara අවසන්......සතුටුයි mehemawath therum gaththu eka gena මේකත් විදර්ශනාවේ තවත් පිටුවක්.❤
@chathuminimsara
@chathuminimsara 4 ай бұрын
Time management ගැන video එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් ❤😊
@sithminethara4707
@sithminethara4707 4 ай бұрын
ඔයා ඇත්තක් කියන්නෙ. ගොඩක් වටින video ekak . Thanks❤
@thejanadeepraj6842
@thejanadeepraj6842 Ай бұрын
Video editing එකනම් මරු ♥️
@tech_deep_lk5476
@tech_deep_lk5476 3 ай бұрын
මෙච්චරයි මේක මෙච්චර සමරයිස් කරලා පොයින්ට් එකම හරියට කියලා දෙන ඔයා චරිතයක්❤
@slvideo2087
@slvideo2087 4 ай бұрын
꧁__❤💫__☸️ නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං☸️__❤💫__꧂
@gaminglord9745
@gaminglord9745 4 ай бұрын
නමො බුද්දාය 🌸🙏
@buddhika0123
@buddhika0123 2 ай бұрын
එක විස්වාස නොකරන කෙනෙක් හමු විම සතුටක්❤
@sandunnilantha
@sandunnilantha 3 ай бұрын
මන් law of actraction මදයස්තව විශ්වාස කරන්නෙ❤
@anushadilrukshi6802
@anushadilrukshi6802 4 ай бұрын
මමත් මේක කරන කෙනෙක්.ඔයාගෙ කතාව ඇත්ත..හැමදෙයකම සීමවක් තියෙන්න ඕන..එ සීමාව තුළ පමණක් සැහිම්කට පත් වෙන්න ඕන.
@12485sn
@12485sn 4 ай бұрын
This video very important for all of us. Thanks a lot! Wish you all the best!
@Easy.369
@Easy.369 2 ай бұрын
හැමදේටම addict වෙන්න ගියාම කොහොමත් අවුල්. Take law of attraction as a tool to motivate yourself❤and just keep working towards your dreams with dedication👍💗
@iamsubodhak
@iamsubodhak 4 ай бұрын
Video eka supiri. lankawa ethule denuma bedana channels kihipaya ethulata thawath ekak add una eka gena harima sathutui. Low of attraction sambandawa thawa dewal denaganna puluwan @ramuwa channel eka baluwanam. supiri channel ekak. best of luck
@사드캘움2002
@사드캘움2002 4 ай бұрын
Video ekak danakam balan hitiye brother 🖤💪💫
@NOOBTRADER550
@NOOBTRADER550 4 ай бұрын
James jani ව මතක් උනා බන්..එල එල නියමයි බන් video එක..
@thishanmanudaya7084
@thishanmanudaya7084 4 ай бұрын
Next level content, Gammak🗿
@thisaruweerasekara
@thisaruweerasekara 4 ай бұрын
මාරම සතුටක් තියෙන්නේ මේ වගේ Content තියෙන චැනල් එකක් දවසින් දවස grow වෙනවා දැක්කාම..keep it up brother 🤩🔥
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 4 ай бұрын
👍💐
@ashenwenu9602
@ashenwenu9602 3 ай бұрын
Mind power + physical power = goals.. Not only mind power,also not only physical power...
@rehanah-pu4fm
@rehanah-pu4fm 4 ай бұрын
ඔයා හරි මමත් මේකගැන අහලා.එක එ ව්දිහටම කරා මට පිස්සු හැදුන්නැතික ව්තරයි මොකද හිතලා හිතලා එ දේ ලැබේන් නැතිවේනකොට පිස්සු හැදේනවා අපිට අපිවම පාලනය කරන්න බැරිවේනවා .මනස කියන්නේ බායානක දේයක්
@shyamalierenuka3680
@shyamalierenuka3680 4 ай бұрын
Ow matath wuna😭
@nadeerara
@nadeerara 4 ай бұрын
ඇත්තටම මේකේ මොකක් හරි අවුලක් තියනවා කියලා මගේ හිත කිව්වා. මොකද සමහර අයට මේක ආගමක් වගේ. හෙනම අන්තවාදී හැඟීමක් එනවා ඒ තියරි වලට😂 දැන් තේරුම් ගත්තා එක මගේ අවුලක් නෙමෙයි කියලා❤
@Imyourdad.976
@Imyourdad.976 4 ай бұрын
සිරාවටම..සමහර මිනිස්සු නිකම් ආගමකටත් වඩා මිත්‍යා විදිහට මේක දකින්නෙ ..
@Wenukg77
@Wenukg77 27 күн бұрын
ගොඩක්ම කරන්න වැඩක් නැති අය තමයි. නිකං ගෙදරට වෙලා ඉන්න අය😂 කරන්න වැඩක් නැති වුනාම මොළේ පුස් වෙනවා😂 ගොඩක්ම ගෑණූ තමයි😅😅
@Shamikaprabudhdha-gh7jn
@Shamikaprabudhdha-gh7jn 27 күн бұрын
Brother oyage voice 💯 Video quality💯 video Editing💯 Content 💯💯
@fluffyai
@fluffyai 4 ай бұрын
Valuable content 😌
@chathupremachandra2288
@chathupremachandra2288 4 ай бұрын
Voice eka lassanai. වීඩියෝ එකත් වටිනවා ❤
@Imasha_Welivita
@Imasha_Welivita 4 ай бұрын
කියනවට නෑ බෑ කියලා නිතර කියලා බලන්නකෝ..🙂 එතකොට තේරෙයි මේක ඇත්තක් කියලා. ඇබ්බැහි වෙන එක නම් හොද දෙයක් නෙමෙයී තමයි. ඒත් මේක බොරුවක් නම් නෙමෙයී
@sirimathff8573
@sirimathff8573 26 күн бұрын
ඔව්ව්ව්
@user-mo1hy4fk1x
@user-mo1hy4fk1x 4 ай бұрын
❤keep doing this video is so important
@manurarajapaksha8069
@manurarajapaksha8069 4 ай бұрын
දැනටමත් පිරිසක් මේකේ අන්තයට ගිහින් වැඩේ අනාගෙන එනකොට දැකපු හොදම පැහැදිලි කිරීමක් .
@spencerrr17
@spencerrr17 4 ай бұрын
Superb explaining ❤️😊
@dulanjanathilakarathna
@dulanjanathilakarathna 4 ай бұрын
fatta video ekak bro
@dkpro8050
@dkpro8050 3 ай бұрын
තමන් තමන්ව විශ්වාස කරන්න .තමන්ව පාලනය කරගන්න.තමන්ව ගොඩනගා ගන්න.මෙහෙමයි දෙයක් හිතන එක හොදයි.ඒත් හිතුවා කියලම දෙයක් වෙන්නෙ නෑනේ .හිතුව දෙ ඉෂ්ට කරගන්න ඕන අපිම තමයි. මෙහෙම හිතන්න කෙනෙක් බෝලයක් දානවා ඔයා ගාව බැට් එකක් තියනවා ඔයා හිතනවා මේ දාන බෝලයට හයක් ගහන්න ඕන කියලා එහෙම හිතලා නිකන් හිටියා කියලා බොලේ බැට්එකේ ඔටො වදින්නෙ නෑනේ.ඔයා ඒක කරගන්න ඕන.තව දෙයක් තියනවා .සිතෙන හිතෙන හැම දේම කරන්න ගියොත් ඕක විෂ්වාස කරලා ඒත් විනාසෙම තමයි.කිසිම වෙලාවක තමන්ට නරක දෙයක් හිතුනා කියලා ඒක ඉස්සරහට වෙයි කියලා හිතන්න එපා.තමන්ව පහත් කරගන්න එපා.තමන් තමන්ව විශ්වාස කරන්න.සිතුවිල්ලක් ඇතිවුන පමනින් ඒක ඇත්තක් වෙන්නෙ නෑ.ඕනම දේකට ඇබ්බැහි වෙන්න එපා.තදින්ම ඇලෙන්න එපා.ඔයා සාර්තක වෙන්න.බැඳීම් ඇතිකර ගන්න.ඒත් ඔය හැමදේම දාලා අවසානෙට යන්න වෙනවා කියලත් හිතා ගන්න.ඒක දැනගෙන හැමදේම කරන්න.හැම තිස්සෙම සතුටින් ඉන්න.හොඳ දේවල් හිතන්න .හිතලා හොඳ දෙවල් කරන්න.අනිත් අයට කරදරයක් වෙන්නෙ නැතුව තමන්ගෙ ගමන යන්න.පින් කුසල් කරගන්න .ඔයා හොඳ දෙයක් කරොත් ඔයාට හොඳ දෙයක් වෙනවා.ඒක මෙහෙමයි. හේතු පල දහම, සාපේක්ෂතාවාදය,නැත්තන් විද්‍යාව සෑම ක්‍රියාවකටම ඊට සමාන වුත් ප්‍රතිවිරුද්ද වූත් ක්‍රියාවක් ඇත මන් කියන්න හැදුවේ ඔන්න ඕක. video එකේ මාතෘකාව නෙමෙයි.හැම තිස්සෙම තමන්ට දෙයක් එකතු කර ගන්න❤😊
@user-qv6gm2rv9q
@user-qv6gm2rv9q 4 ай бұрын
Your videos are great.keep it up. Waiting for the next video.thanks 👍
@parasoap9789
@parasoap9789 4 ай бұрын
Hard working is the only way to success❤ dharma karama are yhe only way..❤ supiri content ekk bro...❤ Mehe minissu meken andanwela inne
@Imasha_Welivita
@Imasha_Welivita 4 ай бұрын
මොනවා නැතත් visualization කියන එක නම් ඇත්ත. කරලා බලන්න එච්චරයි!
@sachhh5458
@sachhh5458 4 ай бұрын
law of attraction kyna eken ape jiwitheta gnn adala dewal tikk thynwa...hamadema newe.....me channel eknma law of attraction sambanda video ekk balaporottuwen htya....Atta, ketiyen kynw kyl dnn nisa..Tysm❤
@dinulisuvinya6531
@dinulisuvinya6531 4 ай бұрын
Wow great content ❤️
@erandathirathnayake6078
@erandathirathnayake6078 4 ай бұрын
ahamben baluwe. channel ekata poddak gihin baluwa. niyamai. mehema hithena eka aulakda hitha hitha hitiye dan dannawa e wage hithena aya innawa kiyala saha man thani na kiyala. channel eka gana kiyanna deyak na aththatama niyamai. man marata respect karanawa me wenasma deyak denna hadana mahansiyata. vidio eka puraama thiyana dewal aththatama tharkikai. e wagema eka hari practical wena deyak. eth minissunta eka aduraganna amarui. me channel eka maru e nisa e gana wenasma manekin hithai kiyala wishwasa karanawa.
@_BLUEZ_666
@_BLUEZ_666 4 ай бұрын
Grate work🖤💀continue 🤝
@dizzyfrizzy111
@dizzyfrizzy111 3 ай бұрын
Well said ✨️
@dinukasampath8
@dinukasampath8 4 ай бұрын
Next level ❤
@dmyt21
@dmyt21 4 ай бұрын
Law of Attraction ❎ Law of No Pain No Gain ✅
@ayeshrandimasenadeera8199
@ayeshrandimasenadeera8199 4 ай бұрын
Gold content mate
@rukshiperera-cw6ux
@rukshiperera-cw6ux 4 ай бұрын
Ahamben hambune...❤mru video eka
@99.9-99
@99.9-99 2 ай бұрын
Thank you❤😊.
@user-ee8hc1qp6u
@user-ee8hc1qp6u 4 ай бұрын
THANK YOU❤
@Jaya-vk2oj
@Jaya-vk2oj 4 ай бұрын
වටිනා video එකක්.. මමත් මේක try කරල තියෙනව 2 years වගෙ. ලැබුන දේවල් වගේම නොලැබුන දේවල් තියෙනව. ඔයා කිව්ව වගේම මේක දැන ගත්තම අපි අපිටම අපේ සිතුවිලි වලටම දොස් කියා ගන්නව. මේක ලොකු බොරුවක් වෙන්න පුලුවන්. Thank you for the content❤
@Tharushi-ng9zp
@Tharushi-ng9zp 4 ай бұрын
Nah meka attak
@KavishkaSandamali-ov9sy
@KavishkaSandamali-ov9sy 4 ай бұрын
අනේ මරු....ඔයාගෙ වටිනාකම කියල නිම කරන්න බැ...ඔය වචන ඔය අදහස් ගැලපීම්..දැනුම...ගොඩක් ස්තූතියි...ලමයෝ..
@Sanustoic
@Sanustoic 4 ай бұрын
🙂❤️
@vrgamingstream9527
@vrgamingstream9527 4 ай бұрын
බලපු qualityම video ekk..මගෙ හිතෙ තිබ්බ දේවල් ඔක්කොම කිව්වා වගේ feel එකක් තියෙන්නෙ දැන් නම්.. එකම දෙයයි කියන්න තියෙන්නෙ.. යතාර්තයේ ජීවත් වෙන්න... තව හොද වීඩියෝස් ටිකක් ඔනි.. space ek gana..❤️
@chathurikachulani3485
@chathurikachulani3485 4 ай бұрын
Addicted to your contents.
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 4 ай бұрын
aeththa kathawa❤️
@chanakakumara1492
@chanakakumara1492 4 ай бұрын
Valuable video keep it up
@SadeepaPramod-ty4is
@SadeepaPramod-ty4is 4 ай бұрын
Balagena iddi subscribers la wadi wena brooo niyamayi
@Yuki_465_
@Yuki_465_ 4 ай бұрын
Superb bro🖤
@Chamika_tu4su
@Chamika_tu4su 4 ай бұрын
අම්මො video එකක් එනකල් බලන් හිටිය කල් 🙂
@Sanustoic
@Sanustoic 4 ай бұрын
🙂
@PheoniX850
@PheoniX850 4 ай бұрын
සිරාවටම🙂
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 4 ай бұрын
👍💐
@utailors2408
@utailors2408 4 ай бұрын
😂
@utailors2408
@utailors2408 4 ай бұрын
😂
@ayodyakarunanayaka9703
@ayodyakarunanayaka9703 4 ай бұрын
Thank you ❤❤❤❤
@ThakshilaDeshani-hp6rd
@ThakshilaDeshani-hp6rd 4 ай бұрын
Thank you .👍🌹
@gayanchanaka4626
@gayanchanaka4626 4 ай бұрын
ඔබගේ තර්කය හොඳයි.low එක මතම යෙපෙන් නෙතිව ඉන්නයි ඔනෙ.ඒක හරි .මොකද low එක විස්වාස කරල කොච්චියට පෙන්නොත් වෙන දේ ආයි කියන්න දෙයක් නෙනේ.
@yuki_r12
@yuki_r12 4 ай бұрын
Thank you so much ❤
@wethrubandara4154
@wethrubandara4154 4 ай бұрын
2nd view bro ❤
@kkk-nh5dp
@kkk-nh5dp 4 ай бұрын
ඇත්ත කියලා දුන්නට ගොඩාක් ස්තූතියි 🙏🙏 Law of attraction ගැන තිබුන ගොඩක් ප්‍රශ්න වලට මට දැන් උත්තර ලැබුනා.
@WisdomForge19
@WisdomForge19 4 ай бұрын
විශ්වාසය හොදයි. හැබැයි අන්ධ විශ්වාසය අහිතකරයි. නියම video එකක් අයියේ 👌🖤
@sureshmadusanka1597
@sureshmadusanka1597 3 ай бұрын
හිතුව පළියට ඒවා සපල වෙන්නෙ නෑ තමා. ඒවා ලබාගන්න මහන්සි වෙන්න ඕන. Law attraction එකෙන් දෙන්නෙ ඒකට පොඩි Motivation එකක් විතරයි. ඕනවට වඩා ඕනම දෙයක් ඕන නෑ.
@praneethlakmal0904
@praneethlakmal0904 4 ай бұрын
Superb video ❤❤❤
@almond-py2to
@almond-py2to 5 сағат бұрын
thanku eeth meewa balanne raa baya hithena music dammama baya hithenw
@juwonjeon5539
@juwonjeon5539 4 ай бұрын
මං ගොඩක් දවස් බලම් හිටියා වීඩියෝ එකක් එනකම්😢😢🤧
@user-gn6hq3gs6v
@user-gn6hq3gs6v 20 күн бұрын
kauruth katha karan nathi topic ekk oya ada katha kale Good brother
@nimalithusara2083
@nimalithusara2083 4 ай бұрын
ඔයා video එකක් දානකම් බලාගෙන හිටියේ අයියේ 🙂♥️ මාරම වටින video එකක් 💯
@malakaperera7828
@malakaperera7828 4 ай бұрын
Good one 👍
@nipunasamarasinghe9549
@nipunasamarasinghe9549 4 ай бұрын
මම නම් ඔය කිසිම දෙයක් විශ්වාස කරන්නෙත් නෑ සහ කිව්වට පිලිගන්නෙත් නෑ.වැඩිය හිතන්න දෙයක් නෑ තමන් තුල ඊට අදාල හැකියාව, දැනුම, විර්යය තියෙනවානම් තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන්. තමන් සතු ගුණධර්ම වැඩිදියුනු කරගන්න උත්සාහ කරනවනම් ඒකම ඇති ධනාත්මක වෙන්න.👍👍👍
@amashboy6243
@amashboy6243 4 ай бұрын
Me video eka ahan inna asay❤️
@samaleesamarasiri8085
@samaleesamarasiri8085 4 ай бұрын
Mn mara asyi me channel ekt. කියන්න ඕනි දේ විතර යි කියන්නේ.. ❤❤ දිගට ම video genn
@littlefamous1111
@littlefamous1111 4 ай бұрын
Supiri 💜️
@umalanuraga
@umalanuraga 4 ай бұрын
Good one
@tech_deep_lk5476
@tech_deep_lk5476 3 ай бұрын
මන් වීඩීයෝ එක ගැනැ කියනවනම්, මේ වගේ ලංකාවට කොල්ලෙක් ඉන්න එක ගැන පට්ටම සතුටුයි, ලංකාව කියලා ලේබල් ගහන්නෙ නැහැ, හැබැයි හැමදේම හෙවිල්ලක් නැතුව කරන එක හැටියක්නේ, සම්ප්‍රදායෙන් එලියට යන්න බලන්න.
@EshanTheekshana
@EshanTheekshana 4 ай бұрын
මටත් ඕක ගැන සැක හිතුනා ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක් කලාට
@lakmal1139
@lakmal1139 3 ай бұрын
Thanks sir❤❤❤
@Enjoy-technology145
@Enjoy-technology145 4 ай бұрын
Meka aththak...mama hithana smahara deval aththak wenawa
@_VISHUDDHA
@_VISHUDDHA 17 күн бұрын
parawunu malak athe thiyagena nawatha eyata jeewayak pibidimak laba dhunnoth oba E gana wishwasa karanawada??? me loke apita drushyamana nowana mattame dewal ada thiyana vidyawen maninna hadana eka tharam moda kamak thawa thiyenna puluwanda??? Hithanna yamak. Theruwan Saranai !!!
@asalyanavodi1412
@asalyanavodi1412 4 ай бұрын
මන් හිතපු ටිකට උත්තර vidio එකේ තිබුන ම දැනෙන සතුට කියල නිම කරන්න බෑ,ධනාත්මක ව හිතන එක හොද දෙයක්,ඒක මාත් practice කරනවා,but ඕන ම දෙයක් ඕනවට වඩා ඕනෙ ම නෑ,Thank u❤️✨️
@MrDilanFitHub
@MrDilanFitHub 4 ай бұрын
Me hamdema wenne thamn gna thamnta thiyena athma vishwaya math kiwwoth mn harida?
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 145 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 99 МЛН
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01
Zen Stories - 3
1:25
Raamuwa Notes
Рет қаралды 7 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01