KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජලයෙහි බලවත් ශක්තියෙන් ඔබ කැමති දෑ ආකර්ශනය කරගන්න ! Water manifestation #lawofattraction #sinhala 🦋
14:54
ආකර්ශන නීතිය Block කරන බාදක ! ඔයාලත් මේ දේවල් කරනවද බලන්න ! #lawofattraction #sinhala #srilanka #loa
18:01
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
කැඩපතින් මුහුණ බලන වාරයක් පාසා දේවල් ආකර්ශනය කරන්න ! ~ Law Of Attraction
Рет қаралды 221,021
Facebook
Twitter
Жүктеу
1
Жазылу 359 М.
Universe In You
Күн бұрын
Пікірлер: 1 100
@___piyu
Жыл бұрын
ඇත්තටම මේකෙන් ප්‍රතිඵල තියෙනවා. මගෙ මූනෙ කුරුලෑ කැලැල් ගොඩක් තිබුනා මම හැමදාම මගෙ මූන කණ්ණාඩියෙන් බලන වෙලාවට හිතුවා දවසින් දවස ඒවා අඩු වෙනවා කියලා දැන් මගෙ මූනෙ කැලැයි ගොඩක්ම මැකිලා කුරුලෑ එන්නෙත් නෑ මූන පැහැදිලි වෙලා හැමෝම කියනවා මට ඒ වෙනස ගැන 🥰🥰 මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා!!! ♥🍀🌻
@udeshikaweerakkodi5333
Жыл бұрын
Math eka karanawa dr. Mageth kalal kurula thibba. Math me widiyatama karala serama adu una. Asra akkita godak thanks ❤️
@hansaniabeywickrama8379
6 ай бұрын
❤😊
@KarishmaxShalini
Жыл бұрын
අක්කා විෂුවලයිස් කරද්දි හිතට එන ඕනේ නැති දේවල් පාලනය කරගන්න එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@Luan_Berry
Ай бұрын
Ow Aneee 😊💗
@kelumdeshapriya3390
Жыл бұрын
නොහිතපු වේලාවක , නොහිතපු විදියට මට වගේ ම අනිත් අයගෙත් ජිවිත වලට ධනාත්මක සිතුවිලි ගෙනාවට ආදරෙයි හැමදාමත්. universe in you සතුටින් පරිස්සමට ඉන්න 🙂
@manannalageranathunga7016
Жыл бұрын
තව කෙනෙක්ට දෙයක් කියලා දෙන්න ලෝබ මිනිස්සු ඉන්න මේ ලෝකේ ඔයා වගේ තව කෙනෙක් ජිවිතෙකට පොඩි හරි හිතකට සැනසීම දෙන මේ දේවල් ගැන කියලා දෙනවාට ගොඩක් පින් අක්කි
@imashapriyadarshanibandara3203
Жыл бұрын
ආදරණීය විශ්වය ගොඩාක් ස්තූතියි. මම මේ video clip බලන්න අරන් දැන් දින 3 විතර. මගෙ හිතේ වෙනදා නොතිබුණු සතුටක් සැහැල්ලුවක් දැන් තියනවා. Azraa ගොඩාක් ස්තුතියි නංගි. මම මේ ක්‍රමවේද අනුගමනය කරන්න පටන් ගත්තා. ප්‍රතිඵල කියන්නම්. මම විශ්ව ආකර්ශන නීතිය තදින්ම විශ්වාස කරනවා. මට අත්‍යාවශ්‍යම වෙලවෙ Azraa ඔයාගේ මේ video clip බලන්න ලැබුණේ. දැන් මගේ කල්‍යාණ මිතුරා විශ්වය. මම ගොඩාක් ආදරෙයි විශ්වයට. ඒ වගේම ගරු කරනවා. Azraa ඔයාටත් ගොඩාක් ස්තූතියි. ගොඩාක් පිං. මේ කරන සේවයට.
@Akash__--------------------6_3
4 ай бұрын
මේ විඩියෝව මට බලන්න සැලැස්සුව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤
@sadunass4532
Жыл бұрын
ආකර්ෂණය නීතීය නිසා මගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙලා අපේ ජීවිත ලස්සන කරන ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ බුදු සරනයි 😊❤️✨️
@sadunass4532
Жыл бұрын
@@kalpani8279 ඔව්
@kalpani8279
Жыл бұрын
Oy mon wge method d krnne
@kalpani8279
Жыл бұрын
Vibration ek ihl dgnne kohomd
@sadunass4532
Жыл бұрын
ගයිඩඩ් මෙඩිටේශන් භාවනා කරනවා දනාත්මකව හිතනවා නිදාගන්න කලින් හැමදේටම ස්තූතියි කරනවා ඕනවට ඇලෙන්න යන් නෑ ඕනිම දේකට ඒ වගෙ දේවල් තමයි ඉතිම්
@IMusic23
Жыл бұрын
@@kalpani8279 Oya law of attraction karalama nathi kenek nam mulinma pothak ganna ..Eke oyata labena hamadema liyanna date eka dala...Hamadama liyanna...Thawa udenma nagitinna puluwan nam godak hodai mn ehema kiwwe uden nagittama dawasama fresh..4ta wage nagitala vinadi 2ok wage bawana karala oya use karana method eka karanna..Dan oya udeta 555 method eka kara kiyamuko eka ishta weida kiyala hith hith inne nathuwa wada tika kara ganna..Oya mokak hari method ekak karanna kalin issella vinadi 5k hithanna oyage aramuna gana.oya igena ganna kenek nam oya hithanna mn godak dakshai..E de labuna wage hithanna..Hariyata karanawa nam oyata ona de labei..Kagenwath udaw ona na me akkage video mula idan balan enna..Ethakota oyatama terei karana hatii..good luck🥰🥰🥰
@jayanipradeepa3411
10 ай бұрын
ඉඩක් ලැබෙන හැම වෙලාවකම දුවන් එන්නේ ඔයාගේ මේ ජීවිතේ ජය ගන්න තියන පාර ගැන දැන ගන්න අක්කේ..තාම වීඩියෝ ඔක්කොම බලලා ඉවර නෑ...ඔයාව මුන ගැස්සුවට විශ්ව මාතාවට ස්තූතියී .......ඔයාටත් ස්තූතියී ..තෙරුවන් සරණයී ...
@chathuniishanga4461
Жыл бұрын
අක්කී මම අද වෙනකනුත් ඒ දේ නොදැනුවත්වම කරලා තියනවා...මම study table එකේ දකුණු පැත්තේ චූටි mirror එකක් තියන් ඉන්නවා මම හිතුනු වෙලාවට මම ඒකෙන් මූන බලලා ඔයා ලස්සනයි ඔයා ගොඩාක් ලස්සනයි කියලා මම මටම කියාගන්නවා....ඒක මාර effective ඇත්තටම .....😍😍❤
@kapilairoshan1110
Жыл бұрын
ඇත්තමයි අක්කේ මීට මාස දෙකකට කලින් මට තිබුනෙ මට මම ගැනම කලකිරෙන exam result එකක් ......එහෙම ඉද්දි තමයි මට ඔයාව අහම්බෙන් හමුවුනේ....ඔයාගෙ වීඩොයෝ බලලා මම හැම දෙයක්ම ඒ විදියටම කලා.... මට මේ පාර විභාගෙට හැම විශයයකටම ලකුනු 90 ට වැඩිය තියෙනවා.....thankyou Azraa angel.....♥️♥️♥️♥️♥️
@ayangadilrukshi507
11 ай бұрын
අනේ ඔයා බලපු වීඩියෝ ටික කියන්න කෝ😊
@r.pwijesinghe6718
Жыл бұрын
මොන ප්‍රශ්නයක් තිබුණත් අමතක වෙන තැනක් තමයි මම මාව දකින තැන♥️🌸 ඕක හරියටම හරි♥️
@HarshaniAdikari
10 ай бұрын
ඔයාව මුණගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🥺❤ ඔයාටත් ගොඩක් පින් මේ වගෙ ධනාත්මක සිතුවිලි ඇති කරවන වීඩීයෝස් අපිට අරන් එනවට❤ හැමෝටම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනි🥰 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!ස්තූතියි!!ස්තූතියි!!!
@rashmikapiumal1101
Жыл бұрын
ඔයාට හුඟක් ස්තූතියි අක්කි ...මාව වෙනස් වෙනවා මට දැනෙනවා . මන් ලස්සන වෙනවා. මන් ආකර්ෂණීයයි. මන් දක්ෂයි. මන් බුද්ධිමත්. හැමෝම මට කැමතියි. මන් ගැන මට ආඩම්බරයි . මන් ගැන මගෙ දෙමව්පියන්ට ගුරුවරුන්ට යාලුවන්ට මාව අදුරන අයට අදුරන්නැති අයට මාව ප්‍රියයි, මන් ගැන ආඩම්බරයි. ඔයාව මුණගස්වපු විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි🌻❤️✨️🪐🙏🙏🙏🙏
@Dreamdr
Жыл бұрын
Mirror technique එක මමත් පාවිච්චි කරල තියෙයි, ඒක ඇත්තටම ගොඩක් සාර්ථකයි. මම ඒලෙවල් exam කරපු කාලෙ exam stress එක හින්ද මගෙ මූනෙ බිබිලි ගොඩක් ආව බ්ලැක් හෙඩ්ස් එහෙම, මම ඇත්තටම ෆේස් වොශ් එකක්වත් යූස් කරපු කෙනෙක් නෙවේ මගෙ මූනෙ කොහොමත් බිබිලි තිබුනෙ නැති නිසා, mirror technique එකෙන් මගෙ බිබිලි ඔක්කොම නැති වුනා, ක්‍රීම් ෆේස්වොශ් මුකුත් යූස් නොකරම. ඔයාලත් අනිවාර්යයෙන් ට්‍රයි කරලම බලන්න. ගුඩ් ලක් ❤
@chathuradeegalla7368
Жыл бұрын
Oya e de kare komda... Den pimples nedda....
@Dreamdr
Жыл бұрын
@@chathuradeegalla7368 මම උදේට නැගිට්ටම රෑට නිදාගන්න යද්දි mirror technique එක පාවිච්චි කරේ, දැන් නැහැ එකක්වත් marks චුට්ටක් තියේ හැබැයි බ්ලැක් හෙඩ්ස් එකක්වත් නෑ 😊
@sampathdaminda9217
Жыл бұрын
අක්කාගේ වීඩියෝ බලන නිසාම මාත් ගොඩල් ධනාත්මකව හිතන්න පටන් අරන් ♥️🌏 අක්කට ජාති ජාතිත් පින් අපිට මේ කරන උදව්වලට 🌏❤️💞
@gauriejayasekara5906
Жыл бұрын
ඔයා LOA හරියටම භාවිතා කරනවා කියලා ඔයාව දැක්ක හැටිය පේනවා.ඔයත් ලස්සනයි කටහඬත් ලස්සනයි.
@universeinyou
Жыл бұрын
♥️♥️♥️
@nivanthikadili9624
Жыл бұрын
අනේ ඔයාව මුණගැස්වුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති !!!!❤️❤️😘ඔයාටත් ගොඩාක් ස්තූති!!!
@BLACK-WORLD-FORATTENTION
12 күн бұрын
මහන්සිවෙලා අපි වෙනුවෙන් හැමදේම කියාදෙන ඔයාට ගොඩක් ස්තුතියි අක්කි.🥰
@kavindi739
Жыл бұрын
මේකනම් විස්මයක්.... මේ වීඩියෝස් වල කියන දේවල් මන් නොදැනුවත්වම කරලා තියනවා.. ස්තූතී විෂ්ව මාතාවට 🙏💎
@imashamadhuwanthi2957
Жыл бұрын
මම ඉස්කෝලේ යන කාලෙ Mirror Technic එක භාවිතා කරලා ලබා ගත්ත දේවල් තියෙනවා....හැබැයි මම ඒ කාලෙ මොකුත්ම විශ්ව ආකර්ෂණ නීතිය ගැන දැන ගෙන හිටියේ නෑ.....කණ්නාඩි ය ඉස්සර ඉඳල මට ඕන දේ මම හිතින් දැක්කා.... දැන් තමා දන්නේ ඒ දේට Mirror Technic කියලා කියන්නේ කියලා..... ස්තූතියි Azra 💖🌹💖🌹💖🌹
@AshiSaheli
Жыл бұрын
අක්කගෙ video මෙ ලගදි බලන්න ගත්තෙ. මට දැනෙන දුක ඉවසගන්න බෑ අක්කි. මන් මගෙ boyfriendට ගොඩාක් ආදරෙ කරනවා. එත් එයා දැන් ගොඩාක් වෙනස්. මම කෝල් 20ක්වත් ගත්තට එය answer කරන්නෙ නෑ. මට කතා කරන්නෙ නෑ. මට msg එවන්න කැමති නෑ. මට ඒ දුක දරාගන්න බෑ. මන් රෑ දවල් නැතුව අඩනව මට අඩෙනවා අක්කි. මට පිස්සු වගෙ මට මාවම පාලනය කරගන්න බෑ මට ගොඩාක් දුකයි කියන්න තේරෙන්නේ නෑ මට කොච්චර දුකද කියල මට කන්න බෑ මාව වෙව්ලනවා මට මොකක් වෙලාද කියල මන්වත් දන්නෙ නෑ අක්කි මට එයගෙ අදරෙ නැද්ද දැන් කියල හිතෙනකොට. මට දැනුත් ඇඩෙනවා. මම එයාට ගොඩාක් ආදරෙයි අක්කි. මට පිස්සු හැදෙයි හිතෙනව අක්කි.
@GuwaniRanahansi_
Жыл бұрын
ආදරණීය විශ්වයටත්, අපිට මේවා කියාදෙන අක්කටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි 🌍🌍🌍💖💖💖🙏🙏🙏
@PrasadisDiary
Жыл бұрын
බොහොම ස්තූතියි AZRAA❤️ මේක මම නොදැනුවත්වම අත්හදා බලපු දෙයක්.. හරියටම හරි. මේක කලේ මගෙ මූනෙ pimples ගොඩක් තිබුණු කාලේක ඒත් මං හැමදාම මාව ලස්සලට පේනවා වගේ මට ම කතා කළා ඇත්තටම ඒක වැඩකළා.. පස්සේ කාටවත් මෙහෙමද හිටියෙ කියලා හිතාගන්න බැරි විදියෙ ප්‍රතිඵල ලැබුණා.. ඇත්තම මේ දේවල් අනිත් හැමෝටම කියා දී ඔබ වටිනා සේවයක් කරන්නේ.. ගොඩක් ස්තූතියි මුළු විශ්වයටමත් ඔබ ව මුණගැසීම පිළිබඳව❤️
@PasinduMalith-rs4pm
15 күн бұрын
අපිට අපිත් එක්ක කතා කරන්න පුළුවන් එකම තැන..ඒ වගේම අපිත් එක්ක තනි වෙන්න පුළුවන් තැන..මං නිතරම කරන දෙයක් ❤
@ramankuma9885
Жыл бұрын
ටික කාලෙකට කලින් මම මිස්ගෙන් ඉල්ලපුම වීඩියෝ එකක්. ගොඩාක් ස්තුතියි මිස්. මම හොයමින් හිටිය තවත් වටිනාම වීඩියෝ එකක් තමයි මේ. මිස්ගේ වීඩියෝ බලන නිසා මගේ අම්මා දැන් ගොඩාක් සතුටින් ඉන්නේ. මෙවැනි වටිනා කියන දේවල් සමාජයට කියලා දෙන ඔබ තුමියට වගේම මෙවැනි වටිනා යූටියුබ් නාලිකා මා හට පෙන්නුම් කරපු ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා. 🙏🙏🙏
@paboda1462
Жыл бұрын
ප්‍රශ්නයක් උනු ගමන් ඇවිල්ලා අක්කිගේ විඩියෝ බලලා හිත හදා ගන්න එක දැන් පුරුද්දක් වෙලා❤ආදරණිය විශ්වයට අනෙකවාරයක් ස්තුතියි!
@sumuduamarasinghe2237
Жыл бұрын
ඔයා කියන කතාව ඇත්තමයි මම මේ දේ සෑහෙන කාලයක ඉදන් කැඩපත ඉදිරියේදී ධනාත්මකව හිතනවා, කියනවා. ඇත්තටම ප්‍රතිඵල විශිෂ්ටයි නංගි ❤️👌 bodybuilding වලට ආස කරපු මම හැමදාම කැඩපත ඉදිරියේදී ඒ දේ ධනාත්මකව කියනවා හිතුවා. හැමෝම කීවා නිර්මාංශ කෙනෙක්ට bodybuilding වලින් තමන් සිහින දකින හැඩකාර සිරුර ලබාගත නොහැකි බව නමුත් මට ඒ අහියෝගය ජය ගන්න පුලුවන් වෙලා තියෙනව. තවත් වසර එක හමාරකින් වගේ මගේ ඒ හීනයක් වී තිබුණු හැඩකාර සිරුර ලබාගන්න පුලුවන් වෙයි. ඇත්තටම හරිම සතුටුයි ඔයා සමාජයට මේ කියාදෙන දැනුම විශිෂ්ටයි. කැඩපත ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක්. ඔයාට සැමදා ජය❤️💪👌
@universeinyou
Жыл бұрын
✨🌍🙏🏻all the best !!!
@mahodyagunawardana7579
Жыл бұрын
අක්කේ ඔයා කියන හැම දෙයක්ම ඇත්ත. වාසනාවකට වගේ මම හතර වසරෙදි නොදැනුවත්වම ආකර්ෂණ නීතිය පාවිච්චි වෙලා තියනවා. ඒ කාලෙ මම හිතපු හැමදෙයක්ම ඒ විදියට වෙලා තියනවා.
@dilinithathsara6296
Жыл бұрын
ඔබ මගේ ජීවිතය ලස්සන කරාට මාව මේ ලෝකයට මැව්වාට ඔබව මේ ලෝකයට මැව්වාට මේ විශ්වයට ගොඩාක් ස්තූතියි ❤️
@vinodanithakshila-n4x
11 ай бұрын
ආකර්ශන නිතිය ගැන දැන ගත්තෙ අක්කා ඔයාගෙන් එදා ඉදන් මගෙ ජිවිතෙ මරම ලස්සනට ගෙවිල යනවා ඇත්තටම ඔයට ගොඩක් ස්තුති .විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුති 🙏 .ඔයත් හරි ලස්සනයි ❤අනෙත් අයගෙ ජිවිත ලස්සන කරන ඔයට ගොඩක් ස්තුති 🙏 ❤
@pramodinisansala1373
Жыл бұрын
අක්කේ ඔයාව මට මුන ගැහුනු එකත් විශ්වයේ හමුවීමක් අනේකවාරයක් විශ්වයට ස්තූති වේවා !!!❤️🌼
@Samilka931
Жыл бұрын
ඔයා මේ කියන හැම දෙයක්ම මම අත් හදා බලනවා අක්කේ...හැම දෙයක්ම ඒ විදියටම මට ඉශ්ට වෙනවා...මම මගේ පොතේ ලියන හැම දෙයක්ම දවස් දෙකක් වගේ යනකොට ඒ ලියපු විදියටම සිද්ධ වෙනවා...ඔයා නිසා තමා මේ දේවල් ගොඩාක් විශ්වාසෙන් හරියටම කරේ...ඔයාගේ වීඩියෝ බලන්න ලැබුනට,ඔයා වගේ කෙනෙක් අපිට ඉන්නවට මම විශ්වයට ස්තූතියි කරනවා❤
@wathsaladananjani3456
Жыл бұрын
ආකර්ෂණ නීතිය දැනගෙන අවුරුදු පහක් වගේ වෙනවා අක්කෙ. නමුත් පිලිවලට දැනගෙන හිටියෙ නෑ . වැඩ ගත්තෙ නෑ . මං ඔයාගෙ විඩියෝ ගොඩක් පාරක් බැලුවා අක්කෙ. ඒත් මං පෙරේදා ආය ඔක්කොම මුල ඉදන් බලලා එකින් එකේ සාරාංශය ලියලා ජීවිතේට ආදේශ කරගන්නවා මේ ටිකෙ. හරිම පිලිවලට පැහැදිලිව කියලා දෙන ඔයාට බුදු සරනයි. අක්කෙ ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතනවා මං... ❤.. භාවනා කරා මං කාලයක් නමුත් මුලක ඉදන් පිලිවලට කරේ ඔයා නිසා. අක්කෙ. එ නිවීම ගැන කියන්න වචන නෑ . මුල ඉදන්ම universe in you පවුලෙ හිටියා මං.ඉදිරියටත් ඉන්නවා❤❤..
@hashilove2917
Жыл бұрын
Yes 🥰🥰🥰 me too
@universeinyou
Жыл бұрын
♥️♥️♥️✨🦋🌍🙏🏻
@armygirlseha....2540
4 ай бұрын
@@universeinyou akke me technique eka hithen karata kamak nadda
@Vimu111
Жыл бұрын
මේක ඇත්තක්... 💫💝 විස්වාස කරන තරමට හොඳ ම දේ හරි ම විදිහට ලැබෙයි...
@joelle_charl
Жыл бұрын
හැම දවසකටම ඔයාගෙ වීඩියෝ එකක් හරි බලන එක දැන්නම් පුරුද්දට ගිහින්. විශ්ව ආකර්ෂණ නීතිය ගැන විස්තර හොයන්න ගත්තෙ මේ ලගකදි ඉදලා. හරිම අහබු ලෙස ඔයාගෙ වීඩියෝ දකින්න ලැබුනා.🧚 ඇත්තටම අවශ්‍යම වෙලාවට මේ වගේ වීඩියෝ අපි වෙනුවෙන් ලබා දෙනවට ගොඩක් ස්තූතියි ..වශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤🤲
@pahanjanu9946
Жыл бұрын
ඔයා නිසා මගේ ජීවිතයේ ගොඩක් ලොකු වෙනසක් වෙලා.මට හිතේ තිබ්බ ලොකු pressure එකකින් දන් නිදහස් වගේ දනෙනව.මට මගේ life එක හදාගන්නෙ කොතනින්ද කියලා හිතාගන්න බරිව ඉද්දි තමා ඔයගෙ videos දක්කෙ.ඔයා මේ කරගන්න පින නන්ගියෝ ඔයාට සුඛ පටිපදාවෙන් නිර්වානාවභෝදය පිනිසම හෙතු වේවා...ඔයාට පාරමිතාවක්ම වේවා මගෙ නන්ගියෝ...ගොඩක් ගොඩාක්ම අදරෙඉ ඔයාට .....ඔයාගෙ life එක ගොඩාක්ම සාර්තක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...😍😍😍😍
@universeinyou
Жыл бұрын
Me wachanyk gane , ashirwadyk gane godak isthuthi ✨🌍🙏🏻🦋 hamadama sathutin inna ! Theruwan Saranai !!!
@kavishani
Жыл бұрын
Mirror technique kiyl ekk දන්නෙ නැතුවම ඉස්සර ඉදන්ම පුරුද්ද්ට වගේ ඉදලා හිටලා කරපු දෙයක් .අනිවාර්‍යෙන් result thiynw ❤...දැන් න්ම් දිගටම කරන්න ඕනි .thank u so much princess ❤love youuuu so much .😊mirror ek issrht gihin මටම කතා කරන්න මං හුගාක් ආසයි .පුදුමාකාර විදිහට හිත ශක්තිමත් වෙනවා .අමුතුම සතුටක් එනවා .❤කරලා නැති අයත් try krl blnna ❤😊 thank you universe ❤
@vinodsurasinghe8692
Жыл бұрын
කන්නාඩි ගැන හොයද්දි..මාව මට ලස්සනටම පේන එකම තැන ලස්සන කරගන්න ඕන කියල හිතද්දි..අක්කෙ ඔයා මට ගොඩක් වටින දෙයක් කියල දුන්න..ඕනම කරන දේවල් හිතේ තියන දේවල් මට මුනගස්සනවට විශ්වමාතාවට ස්තූතියි ❤️ අක්කෙ ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️ අපි හැමෝටම ලැබිල තියන හැමදේටම විශ්වමාතාවට ස්තුති ❤️
@amithauyangoda9490
Жыл бұрын
පුතේ ඔයාට ගොඩාක් ස්තුත්යි ගොඩාක් දේ අපේ තරුණ පරපුරට පහදා දෙනවාට,, මම හරිම සතුටුයි අපේ පරපුර සතුටින් ඉන්නවා දකින්න හැමදෙනාටම විස්ව සක්තිය ලැබේවා සතුටින් ඉන්න ලැබේවා පුතේ ඔයාටත් විශ්වයේ අසිර්වාදය නොඅඩුවම ලැබේවා
@universeinyou
Жыл бұрын
♥️♥️♥️
@pramudikaushalya6308
Жыл бұрын
මට ඔයාගේ KZbin Chanel එක හම්බුනේ මෙ ලගදි.... අපිළිවෙලට තිබුණු මගේ ජීවිතේ දැන් හරිම පිළිවෙලයි... ඒ වගේම මං දැන් හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.. ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ.... ගොඩාක් ස්තුතියි......!!!.....
@universeinyou
Жыл бұрын
♥️♥️♥️✨ hamadama sathutin hina wela inna !!!
@bhagi6076
Жыл бұрын
මට හැමවෙලාවෙම දැන් ධනාත්මක දේවල් පමණයි හිතෙන්නේ බොහොම ස්තූතිවන්ත වෙනවා අක්කා ඔයාට වගේම මගේ ආදරණීය විශ්වයට..🙏😊❤️
@poorlanka861
Жыл бұрын
මන් දැන් ගොඩාක් වෙනස් වෙලා..අක්කේ..ඒ ඔයා නිසායි...ඔයාට ගොඩක් පිං 🙏🙏💙 ඔබව මුණගැස්වු මේ විශ්ව මාතාවට අනෙක්වාරයක් ස්තුතියි....💙💙💙💙😘
@DrGCLim
6 ай бұрын
❤❤❤❤❤❤❤❤ මම ලංකාවෙ ඉද්දි අවුරුදු ගානකට කලින් ජීවිතේ ගොඩක් දේවල් එපා වෙලා ඉද්දි අහම්බෙන් දවසක ඒ දවසත් අද වගේම අගෝස්තු පලවෙනිදාවක් ඔයාගෙ ආකර්ෂණ නීතිය ගැන වීඩියෝ එකක් දැක්කෙ.ඊට පස්සෙ වීඩියෝ හොයාගෙන බැලුවත් එක දිගටම ඒ දේවල් වලින් ජීවිතේට දෙයක් කරගන්න උනේ නෑ.ගොඩක් දේවල් අතපසු වෙලා කියලා හිතෙනවා අදත් මතක් වෙලා වීඩියෝ බලද්දි.ඒත් ඒ දේවල් හරියට තේරුම් අරගෙන ආපහු මුල ඉදලා කරන්න මට දැන් කාලය තියෙනවා.මේ දේවල් ආයෙමත් මගෙ ජීවිතේට ලැබෙන්න අවස්තාව උදාකරලා දෙන විශ්ව මාතාවටත්,ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤
@universeinyou
6 ай бұрын
Poddk wath parakku naha, api jiwithe dewl igna gnne apita galapenma sudusuma welawt, e nsa pasuthawim hithen ain krla hamadema lassnt ptn gnna ✨🌍🙏🏻
@නිර්වානමග
Жыл бұрын
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏 ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා ...🙏🙏🙏☸️💜️
@universeinyou
Жыл бұрын
Theruwan Saranai ✨✨✨🙏🏻🌍
@IMusic23
Жыл бұрын
මගේ ඡීවිතය ගොඩක් ලස්සන කළ විශ්වයට ස්තූතියි…😍සියලු දෙනාටම තමන් හිතන පතන හොඳ දේවල් ලැබේවා🥰🥰 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි…🙏🙏 අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි..🥰😊
@sunethrajayasinghe3603
Жыл бұрын
💖💖💖
@IMusic23
Жыл бұрын
@@sunethrajayasinghe3603 😍
@maduakke4252
10 ай бұрын
ගොඩක් ස්තුුතියි අක්කෙ .මෙිි දේවල් අපිට කියලා.දෙනවට .
@kavindurukshan2059
Жыл бұрын
Miss, මම ඔබතුමියගේ lesson searious ඉගෙන ගත්ත ,වටිනාම දේ තමා මනුස්සකම කියන එක, තමන් දියුණු වෙන ගමන් තව කෙනෙක්ගේ දියුණුවට යහපතට උදව් කරන එක
@universeinyou
Жыл бұрын
✨♥️🙏🏻🌍
@NipuniHansani-o3o
19 күн бұрын
අක්කේ ඔයාව මුණගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏💗
@රුහි999
Жыл бұрын
අක්කේ ගොඩක් ස්තුතියි ඔයා මොකක් හරි ප්‍රශ්නයකට් උත්තර හොය හොයා ඉන්නකෝ ට ඔයා උත්තර යක් අරන් එනවා ඔයාට ගොඩක් ස්තුතියි ආදරණිය විශ්වයට ත් ගොඩක් ස්තුතියි ඔයාව මුණ ගස්සුවට් මේ වීඩියෝ බලන හැමෝටම විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏
@ruwanthikadeepthi7784
Жыл бұрын
අක්කි මං ඔයාව දැකලත් නෑ... කතා කරලත් නෑ... ඒත් අක්කි ඔයා මගේ ජීවිතය ධනාත්මකව ගොඩ නගන්න හේතු වන ගුරු මෑණියක් වගේ.... අක්කි වගේ තරුණ සම්පත් මගෙ ලක් මෑණියන්ට හුස්ම රැල්ලකට වඩා වටිනවා... අක්කි මේ කරන Help එක ජීවිත ගොඩාක් දිනන්න හේතු වෙනවා.... පිවිතුරු ලෙස ජීවිතය ගොඩ නගන්න හේතු වෙනවා... මගේ ගුරු මෑණියන්ට 🙏🙏🙏❤️🌼🌼🌼💛 අක්කි Good Luck!!!👍
@universeinyou
Жыл бұрын
Godak adarei hamotma ♥️✨🦋🌍 dwsin dwsa sathutin sarthkathwyen piri ithirenna oni oylge jiwitha !! ✨♥️
@shamimadushani9082
Жыл бұрын
මම නිතරම අසනීප වෙනව , ශරීරය හරිම දුර්වලයි 😞 මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න ඔයාට ගොඩක් පින් 🙏🥺
@hashanimadhushika1442
Жыл бұрын
මේ වෙද්දිත් මන් ඔය දේ කරන ගමන් ඉන්නෙ අක්කි ... අක්කිගෙ advices ගොඩක් ප්‍රයෝජනවත් මට... අලුත් විදිහෙ මාතෘකා කතාකරනවට ගොඩාරියක් ස්තුතී... මේ දේවල් අහල දැකල ශක්තිමත්ව තමන්ගෙ අරමුණුවලට යන්න උත්සහකරන මිනිස්සු ඕනි තරම් ඉන්නව... කවදහරි දවසක අක්කි වගේ මිනිස්සුගෙ හිතට සහනයක් අරන් එන්න වගේම ආත්ම විශ්වාසය ඇතිකරගන්න උදව්වෙන කෙනෙක් වෙන්න මාත් කැමතී... මට ලැබිල තියෙන හැමදේටම ගොඩාරියක් ස්තුතී... කවදහරි අක්කිව දැකල කතාකරන්නත් ආසයි...තියන අඩුපාඩු හදාගෙන හොදගමනක් යන එකයි මගේ බලාපොරොත්තු ව... බුදුසරණයි ...🥺♥️🦋
@universeinyou
Жыл бұрын
Oyata aniwaryen pulwun Hashani ✨✨✨ All the best !!!
@sachininiwarthana8824
Жыл бұрын
මේ දෙවල් අපිත් එක්ක බෙදාගත්තට ඔබට පින්❤
@HashanpushpakumaraChukki
10 ай бұрын
මේ දේවල් බෙදාගත්ත ඔයාට වගේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏
@tharakasandaruwan4561
Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි! මේ දේවල් කියල දීල ජීවිත දිනවන්න උදව් කරන ඔබට...❤️සහ මේ විශ්වයට....💕
@paraainternationalholdings9321
Жыл бұрын
අලුත් technique එකක් කියලා දුන්න ඔයා ට ගොඩක් ස්තූතියි . ඔයාව යොමු කල විශ්ව මාතාවන්ට ස්තූතියි ❤️❤️
@ireshadenipitiya4486
Жыл бұрын
මටත් කියන්න තියෙන්නේ ඔයා නිසා මගේ ජීවිතය ගොඩාක් වෙනස් උනා.හැමදේම වගේ.ඇග පවා ලස්සනට හදාගන්න කොයිතරම් tryකරත් බැරි උනා.එත් මේ වීඩියෝ බැලුවට පස්සේ මන්ම වීඩියෝ ස් හොයාගෙන ලස්සන වෙන දේවල් කරන්න පටන් අරන්.මට හිතාගන්නත් බෑ.ඒ විශ්‍වයෙන් තමය් ඒ තැනට මාව යොමු කරලා තියෙන්නේ .මගේ අවුරුදු පහේ බබාටත් මන් භාවනා කරන්න ඉගැන්නුවා.එයාත් කියනවා හරිම සනීපය් අම්මා කියලා .ඒ එයාට තේරෙන භාෂාවෙන් .ඉතින් azraa ඔයාට ගොඩක් ස්තුතියි මේ කරන යහපත් දේට.🙏❤️❤️
@universeinyou
Жыл бұрын
♥️♥️♥️ mata godak sathutui ✨✨🙏🏻🦋🌍
@HasuCham
2 ай бұрын
මේ වගේ වටින vedio මට මුන ගැස්සු මගේ angel ට ගොඩාක් ස්තූති වන්තවෙමි.💗🙏.ඒ වගේම නොදන්න දේවල් ගොඩාක් අපි හැමෝම එක්ක බෙදාගන්න අක්කේ ඔයාටත් ගොඩාක් ස්තූති වන්තවෙමි❤
@shortsong1655
Жыл бұрын
ඉස්සර මම දුක් වුනා මට වැඩිමල් සහෝදරයෙක්/සහෝදරියක් නැති එකට. හරි අාසයි එහෙම හිටියා නම්❤😍 එ්ත් Azraa අක්කව මගේ ජීවිතයට මුණ ගැහුනම එ් අඩුපාඩුව මැකිලා ගිහින්❤ සහෝදරියක් වෙලා මට කතා කරනවා වගේ මට දැනෙන්නෙ. එ් විතරක් නෙමෙයි කවුරුත් කියලා දීලා නැති, දන්නෙ නැති දේවල් ගොඩක් කියලා දෙනවා.😍 Thank you so much loving sister.❤❤❤❤ Thanks a lot mother universe❤🌎🙏🌸
@universeinyou
Жыл бұрын
Adarei Malshi kohe kothna hitiyath sathutin inna kyla hdwthinma prarthna krnwa !!! Thank you ✨♥️🙏🏻🌍
@Nethuuu00000
Жыл бұрын
ඔබ මට මුණ ගැස්සු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..!!! ❤🙏
@sashininimrekha2787
Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි! ❤ විශ්ව මාතවටත් ගොඩාක් ස්තූතියි! ❤ මං ජිවිතේ දරාගන්නම අමාරු කාලයක් ගෙවලා මේතරම් ශක්තිමත්ව තනියෙන් ජිවත් වෙන්නෙ ඔයාගෙ මිල කරන්න බැරි මගපෙන්වීම නිසා! ❤ ගොඩාක් ස්තූතියි අස්‍රා!❤❤ මගෙ ආත්ම ශක්තිය ගැන මට සතුටුයි!❤ ඔයා මට කළ්‍යාණ මිත්‍රයෙක්! ❤ ඔයාගෙ අනාගතය තව තවත් දියුණු වේවා අවංක සිතින් සුභ පතනවා! ❤ මං මට, මගේ ආධ්‍යාත්මයට ස්තූතිවන්ත වෙනවා ❤ අමාරු කාල වලදිත් මාව දරාගෙන සිටිම ගැන! ❤
@dreamscapediaries437
Жыл бұрын
Who is Asra? Explain please
@samadhidissanayake3894
Жыл бұрын
@@dreamscapediaries437 මේ වීඩියෝස් කරන අක්කා
@dreamscapediaries437
Жыл бұрын
@@samadhidissanayake3894 ah 👍.mama danan hitiye na.
@kapilairoshan1110
Жыл бұрын
♥️
@samadhidissanayake3894
Жыл бұрын
@@dreamscapediaries437 😇👍
@ThushaniGimhani
2 ай бұрын
මේ video එක බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏 azra akke oya harima lassanay ❤ like an angel 🥺❤️
@maleesha778
Жыл бұрын
ආදරණීය විශ්වයට ගෝඩාක් ස්තූතීයි ඔබ වගේ කෙනෙක් මුණගැස්වීම පිලිබදව...🙏🙏🙏
@Egale-o1y
Жыл бұрын
මේ Video එක බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤ මගේ ඉෂ්ට දේවතාවියටත් අනේකවාරයක් ස්තූතී❤
@vasanthkumari4554
Жыл бұрын
ස්තුතියි ගොඩක් ඔයාට..මමත් ආකර්ෂන නීතිය විශ්වාස කරන කෙනෙක් මගේ ජීවිතේ ත් හැම දෙයක්ම වෙනස් උනේ ආකර්ෂන නීතිය නිසා ...ඉතින් මම ගොඩක් සතුටින් ඉන්නේ ඒ සතුටට තවත් දෙයක් එකතු උනා ..ඔයාගේ මේ උපදෙස් ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ....ගොඩක් ❤❤❤
@RashmiKeshala-f9z
Жыл бұрын
Thank you Azra🪔🎀 . හැමදාම ඔයාගෙ vedieos බලල මම මගේ ජීවිතය හදාගත්ත. ඔයාට ගොඩක් ස්තූතියි❤
@Nilunilu23
6 ай бұрын
මන් ඉස්සර ආකර්ෂණ නිතිය ගැන අහලා තිබ්බට ලොකුවට දැනගෙන තිබ්බේ නෑ.ඉතිම් දවසක් අක්කගේ විඩියෝ එකක් දැකලා මන් දිගටම දිගටම බලන්න ගත්තා.ඉතිම් මට දැනටත් අක්කා නිසා ලැබුණු දේවල් ගොඩායි🥺💓තැන්ක් යු අක්කියෝ .ඔයා හරි ආදරයෙන් අපිට දේවල් කියා දෙනවා.ඔයා තව තවත් ලස්සන ලමෙක් වෙන්න ඔන🥺💗
@universeinyou
6 ай бұрын
Godak sathutui mata 💜💜💜
@Nilunilu23
6 ай бұрын
@@universeinyou 🥹💗
@shakiladilshan8289
Жыл бұрын
මම mirror techniques එක ගැන කලින් දැනන් හිටියේ නැහැ ඒත් අක්කගේ affirmation අහන්න ගත්ත කාලෙයි , විශ්ව ආකර්ශන නීතිය ගැන video බල්නන ගත්ත කාලේ ඉදන් මන් මේක කලා මන් mirror එකෙන් මාව දකින හැම වෙලේකම මටම හිනා වෙලා ඔයා දැන් ගොඩක් ලස්සනයි , ඔයාට අද දවස සාර්ථකව දිනන්න පුලුවන් කියලා හිතුවා හිතින් අද මේක දැන ගත්තේ අද ඉදන් ගොඩක් අර්ථවත්ව ඒක මට කරන්න පුලුවන් ගොඩක් පින් අක්කේ ❤️🙏🌍
@ChamoSL24
Жыл бұрын
මමත් හැමදාම කරනව.. ඒක හරියටම හරි.. විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් ස්තූතී..❤
@malamangala-fo9iy
Жыл бұрын
මමත් මේ දේ කරනව ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා.බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤️ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@chewasalage1600
Жыл бұрын
ගොඩාක් ස්තුතියි beauty angel❤❤❤ අක්කා ඔයා හින්දා මගේ ජීවිතේ හරි ලස්සනට වෙනස් උනා...ඔයාට තවත් මේ වගේ ජීවිත සාර්ථක විදියට වෙනස් කරන්න ශක්තිය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...❤ ඔයා මේ විශ්වයේ අග්‍රගන්‍ය නිර්මාණය ක් අක්කා ..🌻
@universeinyou
Жыл бұрын
♥️✨🦋🌍🙏🏻
@IreshaUdeni-uq5vi
Жыл бұрын
🌠🌏🦋🌌
@HiruAmila2022
Күн бұрын
Thank you my mother universe 🙏🙏❤️❤️ Thank you azraa akke❤️❤️
@sanjulagayan6072
Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි ඒ වගේම අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි 🙏💖
@KumariWasalage
Ай бұрын
ගොඩක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ මට මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සූවාට 🙏🙏🙏🙏🙏
@surekharathnayake1163
Жыл бұрын
මිස් Azzra ... ඔබ නිසා සහ මේ විශව මතාව නිසා මට ලැබුනු දේ සහ ලැබෙමින් පවතින දේ බොහෝමයි ... මං දැන් ඉන්නෙ මේ ලෝකෙන්ම වැඩියෙන්ම සතුටින් සැහැල්ලුවෙන් සෞභාග්‍යයෙන් ජීවත් වෙන එකම එක්කෙන මං විදියටයි .. මං දකින්නෙ එහෙමයි ...මේක පුදුම ආශ්චර්යජනක යි ... ඒ සෑම දේටම ඔබතුමියටත් මගේ විශ්වමෑණියන්ටත් ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ... මට වගේම හැමෝටමත් විශව ආකර්ශනනීතිය ආලෝකයක්ම වේවා ... thank u Azzra .. i love u ..💖💫👍
@universeinyou
Жыл бұрын
♥️♥️♥️✨🦋🌍🙏🏻
@dilininithya1191
Жыл бұрын
උතුම් වූ රත්තරන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.... අක්කා ඔයාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි...
@yenulimethpani8936
Жыл бұрын
මම ඔයා නිසා ගොඩක් වෙනස් වුනා.. ඔයාගේ විඩියෝවක් දැක්කේ අහම්බෙන් ..ඇත්තටම ගොඩක් ස්තුති. ඒ වගෙම මේ විශ්වයටත් ගොඩක් ස්තුති ❤️
@damayanthirenu8312
Жыл бұрын
ජිවිතේට සතුට ගෙනාවෙ ආකර්ශන නීතිය තමයි..ඔයාට ගොඩක් පින්.විශ්වයට ස්තූතී .බුදුසරණයි
@nimeshimaduwanthi4266
Жыл бұрын
❤හිතින් ගොඩාරියක් වැහැල්ල හිටපු මම දැන් මට ආදරෙ කරනව.🙏ස්තූතියි අක්කි 🌹
@jinendrawarnakulasooriya9498
7 ай бұрын
ඔයාට ඔයාගේ සහකරු ලෙස දෙවියෙක් ලැබේවා .🙏
@ආදරණීයවිශ්වය
Жыл бұрын
මගේ ආදරණීය azraa.පහුගිය ටිකේ ඔයාව ගොඩක් මග ඇරැනා නංගි.අසනීප තත්ත්වය නිසා.එතකොට හොදටම දැනුණා විශ්වය මගෙන් කොච්චර ඈතට ගිහින්ද කියලා.මාව ශක්තිමත් කරන්න ඔයා කියන හැම වචනෙකම ගොඩක් පිං.බුදු සරණයි 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️
@AishcharyaRathnamali
4 ай бұрын
ඇත්තටම මේ දේවල් වලින් ගොඩක් හොද ප්රතිපල මට ලැබුනා.මේ දේවල් අපිට කියලා දෙනවට ගොඩක් ස්තූතීයි..❤
@dhbuddies840
Жыл бұрын
ස්තුතියි අක්කෙ ❤ ඔබව මුන ගැස් වූ විශ්වයටත් අනේක්වාරයක් ස්තූතියි ❤️🙏
@JayasiriPathana
Ай бұрын
මෙම විඩියෝ ව ලැබෙන්නට සැලැස්වු විශ්ව මාතාවට ස්තුතියි❤❤❤❤
@kumudunikarunathilaka3951
Жыл бұрын
ඔබව මා හට මුණ ගැස්සුවාට විශ්වයට ස්තූතිවන්ත වේවා🙏🙏❤️
@thakshilakavindya4580
11 ай бұрын
විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මං මට මේ සුරංගනාවී මුණගැස්සුවාට 😍❤️🙏
@saduhiru7837
Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කෙ ඔයාට.මෙ ලොකෙ සුන්දර කරන්න උදව් කරනවට 😊😊❤
@samadhidilshara-ge4ut
Жыл бұрын
Law of attraction මමත් use කරනවා.ආදරනීය විශ්වය ස්තූතියි 🙏❤ love my mother universe ❤
@anuththarasamadhi524
Жыл бұрын
Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@Yeki80797
Жыл бұрын
ඔයා හරීම ලස්සනයි ඇත්තටම විශ්වාස නෑ ඔයා වගෙ කෙනෙක් ඉන්නවද කියලාත් එ තරම් ලස්සනයි 😐
@samadhichamodhya8132
Жыл бұрын
ගොඩක් තැන්කිව් අක්කී❤😊 මට ඔයාව මුනගැහුනෙත් මං නොහිතපුම වෙලාවක.. විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏 මං හිතනව ඉස්සරහට ගොඩක් හොද විදිහට මගේ ජීවිතය වෙනස් වෙයි කියලා.
@Nethminithrushika
7 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති වන්ත වෙමි.ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .❤🌏🙏✨️🧚🦋
@kss8811
11 ай бұрын
මගේ හැම ප්‍රශ්නෙකටම azra ළග පිළිතුරු තියෙනවා. ඔයට ස්තූතියි azra 🌼🤍
@aaad.r.1phcbsueml
Жыл бұрын
විශ්වයට ගොඩක් ඉස්තුති ❤️🌷විශ්ව මාතවනි බොහොම,ඉස්තුති ...☺️🌷අක්කෙ ඔයාට ගොඩක් පින් හොදෙ...ආදරෙයි ..😊
@aaad.r.1phcbsueml
Жыл бұрын
ආකර්ශන නිතිය ඔයා උගන්නපු දෙවල් නිසා,අක්කෙ ටික ටික මගෙ ජිවිතෙ ලස්සන වෙනවා ආදරෙයි ...ආදරෙයි ආදරෙයි ...🌷❤️
@YeshMadhushan
7 ай бұрын
ඔබට මෙම විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏❤️🙏
@universeinyou
7 ай бұрын
✨🌍🙏🏻💜
@Nawyajayakodi
Жыл бұрын
අක්කෙ මම මේ සැරේ A/l කරලා ගෙදර ඉන්න කෙනෙක් මට exam එකෙන් පස්සෙ මුකුත් කරන්න හිතෙන්නෙ නෑ exam කාලෙ වැඩ කරා වගේ උනන්දුවකින් කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ after a/l course එකක්වත් කරන්න හිතෙන්නෙ නෑ මම වෙනදා ආසාවෙන් කරපු කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ වෙනදට මොනවා නැතත් ඔයා දාන වීඩියො අනිවාරෙන් බලනවා දැන් ඒ දේවල් පවා බලන එක කල් දානවා මම විශ්ව ආකර්ශන නීතියේ ගොඩක් tecnic fallow කරනවා භාවනා කරනවා ඒ කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ මම ගොඩක් ආසයි ඉගෙන ගන්න ඒත් දැන් ඒ දේවල් පවා එපාවෙලා මේකට මම මොනවද කරන්න ඕන 🥺
@chamindajayathilake1233
Жыл бұрын
Pls call 1926 counciing help desk. After everything will be 👍 .Buddha Bless You ❤❤❤
@Nadujayasinghe
Жыл бұрын
Mamath ehemai results enkm inne.. mtath kalin wage kisima wdk krnn hithen nh dn 😥
@tiktoknawa5547
Жыл бұрын
Oyata depression wenna puluwan...🤔doctor kenek hambela vsthare kyla blanna
@jsuksosllx
Жыл бұрын
Me to ane mth oy wgemi issr aswen pdm kala
@TharushiDasunika-em4sh
3 ай бұрын
තව තවත් අක්කිගේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්නෝන..අපිට මේ හැමදේම කියලා දෙනවට...❤❤මමත් දැන් එන්න එන්න ලස්සන වෙනවා....විශ්වයට අනේක් වාරයක් ස්තූතියි ❤
@naveenhewavitharana58
Жыл бұрын
විශ්වයට ස්තූතියි මේ රෝස මලක් වැනි ඔබ තුමියව මුණගැස්වූවාට❤🙏
@Skara999
Жыл бұрын
එයා රෝස මලකට වඩා ලස්සනයි 🥰
@SS-tq6yq
4 ай бұрын
මගේ ජීවිතයම වෙනස් කරෙ ඔයා. ඔයාව මට මුනගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති!!
@universeinyou
4 ай бұрын
✨💜🌍🙏🏻
@tharu6610
Жыл бұрын
තවත් 𝗴𝘂𝗶𝗱𝗲𝗱 𝗺𝗲𝗱𝗶𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝘃𝗶𝗱𝗲𝗼 𝗲𝗸𝗮𝗸 ගේන්නකො අක්කි..විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි❤️🥰
@Egale-o1y
Жыл бұрын
දවසෙන් දවස ඔයා අපිට අපි නොදන්න හොද දේවල් අපි ජීවිතයට එකතු කරනවා. අනේකවාරයක් ස්තුතී ඔයාට.
14:54
ජලයෙහි බලවත් ශක්තියෙන් ඔබ කැමති දෑ ආකර්ශනය කරගන්න ! Water manifestation #lawofattraction #sinhala 🦋
Universe In You
Рет қаралды 294 М.
18:01
ආකර්ශන නීතිය Block කරන බාදක ! ඔයාලත් මේ දේවල් කරනවද බලන්න ! #lawofattraction #sinhala #srilanka #loa
Universe In You
Рет қаралды 184 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
13:01
හැම කෙනෙක්ගෙම ජීවිත වෙනස් කරවන්න මේ සරල පුරුද්දට පුලුවන් ! ✨🙏🏻#lawofattraction #sinhala #srilanka
Universe In You
Рет қаралды 225 М.
12:57
යටිසිතට අවශ්‍ය දේ කාවද්දන්න 5*55 ක්‍රමය හරියට කරලා ඕන දේවල් ලබාගන්න! #lawofattraction #sinhala #loa
Universe In You
Рет қаралды 337 М.
16:16
දවස් 3කින් මිලියනයක් විශ්‍වයෙන් මට ලැබුණු බලගතු ලුණු බෝතලයේ විශ්ව ආකර්ෂණ රහස! - ඔබට පුදුම හිතෙයි!
Welawa
Рет қаралды 220 М.
26:05
මනස දියුණු වුණාම ඉහල තල වලට ගමන් කරන්න පුලුවන් 😱 ! #lawofattraction #mindfulness #spirituality
Universe In You
Рет қаралды 152 М.
13:37
ආකර්ශන නීතිය භාවිතා කරමින් තමන්ට ආවේණික ලස්සන ඉස්මතු කරගන්න ! #lawofattraction #sinhala #srilanka
Universe In You
Рет қаралды 615 М.
24:10
හැමදාම ලස්සනට, නීරෝගීව ඉන්න මං අනුගමණය කරන හොද පුරුදු 10ක් ✨ #beautytips #sinhala #lawofattraction
Universe In You
Рет қаралды 377 М.
6:53
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි💯/ විශ්ව ආකර්ශන නීතිය/ Law of attraction තුළින් විභාගය ජය ගමු/exam win
media school (sannivedanaya)
Рет қаралды 13 М.
20:12
اختلال شخصیت خودشیفته ( شدیدترین انتقام از فرد خود شیفته چیست؟!)
Dr.Hamidreza Hashemi Moghadam
Рет қаралды 186 М.
12:05
හිතේ හැටියට මුදල් ආකර්ශනය කරගන්න රහස ! Money Blocks ✨ #money #lawofattraction #manifestation
Universe In You
Рет қаралды 112 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН