ආකර්ශන නීතිය භාවිතා කරමින් තමන්ට ආවේණික ලස්සන ඉස්මතු කරගන්න !

  Рет қаралды 574,082

Universe In You

Universe In You

Жыл бұрын

Subliminal Links ⬇️ for Women
• Video
• Video
For Men ⬇️
• Video

Пікірлер: 1 700
@giharisandaruwani9407
@giharisandaruwani9407 Жыл бұрын
මේකේ කමෙන්ට් බැලුවම හිතෙනවා ගොඩාක් අය අස්සනයි කියලා, තවත් කෙනෙක්ට ලස්සනයි කියලා අගේ කරන ආශිර්වාද කරන මිනිස්සු කොහොමත් ලස්සනයි 💗
@MalithiIndira
@MalithiIndira 2 ай бұрын
Aniwaryen, 🙏🏻♥️👸🏻👑
@isurudinuka6866
@isurudinuka6866 Жыл бұрын
මෛත්‍රී භාවනාව වඩන්න මුලින්ම තමන්ට වඩන්න ඊට පස්සෙ මුලු විශ්වයටම ක්‍රමයෙන් වඩන්න දවසේ දකින හැම කෙනාම සුවපත් වේවා ලස්සන වෙවා කියල හිතන්න වර්ණවත් වේවා කියල හිතන්න හැමදාම දවස අවසානයේ මම ඇස් දෙකෙන් දැකපු නොදැකපු කනෙන් ඇසූ නොඇසූ හිතට මෙනෙහි වූ නොවූ හැම දෙනාම සුවපත් වෙත්වා ලස්සන වෙත්වා කියල හිතන්න. තරහ ගන්න එක අඩුම කරන්න දවස පුරාම සියලු සත්වයෝ සුවපත් වෙත්වා වගේ හිතින් කියව කියව දවසෙ වැඩ කරන්න කුසල් සිත්ම පහල කරන්න උදේම හිස්බඩට වතුර එකක් බොන්න.
@kushandulmika9228
@kushandulmika9228 Жыл бұрын
❤️
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
ගොඩක් ස්තූතියි ☺️❤️
@lihininisansala4639
@lihininisansala4639 10 ай бұрын
Pin 🙏❤oyath ලස්සනයි thawath lassana wewa.
@user-hw3et8pc4d
@user-hw3et8pc4d 3 ай бұрын
Mama kalui godak katai 😢
@user-to2hm2wh9e
@user-to2hm2wh9e Жыл бұрын
කෙනෙක් ලස්සන වෙන්නේ පෙර සසර කරපු පිං පවු අනුවයි තවද කේන්ති නොගෙන ඉන්නවනම් ඒ කෙනත් ලස්සන වෙනවා අන් අයට මෛත්‍රී කිරීමේන් ද මේ ජීවීතයේදීම ලස්සන වෙන්න පුලුවන් . තෙරුවන් සරනයි ....
@Yamunapriyadharshani5033
@Yamunapriyadharshani5033 Жыл бұрын
බුදුහාමදුරුවෝ වගේම තමයි 🙏🙏🙏🙏😊
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
Ehemada
@mansuwaarana6626
@mansuwaarana6626 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
💯✅♥️
@pradeepkumara6344
@pradeepkumara6344 Жыл бұрын
නිකැලැල් වදනින් සැම සිත් සනසන... ඇසිරුණු හදවත සුවපත් කරවන... ගමනෙ විඩාව නිමවන ඔය රුව... සුරංගනක්ද ඔබ මිහිපිට මනුලොව... 🥺🤍✨ -Charu...
@charunijayaweera4185
@charunijayaweera4185 Жыл бұрын
Charu🥺
@pradeepkumara6344
@pradeepkumara6344 Жыл бұрын
@@charunijayaweera4185 😀🤗
@wikkramaarchchi930
@wikkramaarchchi930 Жыл бұрын
ඓශ්වර්‍යා රායි වගේ ලස්සන Girl කෙනෙක් ඔයා...අපටත් ලස්සන වෙන්න කියා දුන්නා ,බොහෝම ස්තූතියි 🙏 ඇත්තම ඇත්ත ඔබ කියන්නෙ,අපි අපි සිටිය යුතු ආකාරය මවා ගැනීම විශ්ව කර්ම සත්‍යක්.මම ඒ මගින් මා කැමතිම රැකියාව ලබා ගත්තා...ඒක ලැබුණ විදිහ කෙනෙකුට කිව්වොත් විශ්වාස කරන්නෙත් නෑ,ඒ තරමට Unbelievable ...මෙය නරඹන දරුවනේ මෙය විශ්වාස කරන්න ....🌻
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
Dr mata kiynna job oya visualize krada. plz reply denawad😊
@erandikaushika1786
@erandikaushika1786 Жыл бұрын
ඔයා job එක ලබා ගත්තා විදිහ ලියන්න..අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි...
@senumaddegoda
@senumaddegoda Жыл бұрын
ඔයගේ කතාව කියන්න. විශ්වාස කරන ගොඩක් අය ඒක බලාපොරොත්තු වෙයි.
@rrr-du4tq
@rrr-du4tq Жыл бұрын
Anee plzz oyge kthwa kiynnko.api wishwasa karnw...
@Nadee98
@Nadee98 Жыл бұрын
අනේ කියන්නකෝ ඒ කතවා. ඒක තවත් කෙනෙක්ට motivation එකක් වෙයි😍♥️
@nishinishi1042
@nishinishi1042 Жыл бұрын
ඉස්සර මන් clz යද්දී මාස් එක ගලවන්නෙම නෑ ,, ඒත් අක්කි දැන් මන් මාස් එක ඕනෙ උනොත් විතරයි දන්නෙ ඒ ඔයා නිසා ඔයාගෙ video , බලලා දැන් දෙයක් ඔලුවට ගිහින් තියෙන්නේ , මට මාව ලස්සනයි 🥺❤ thnk u so much ...........!!!!!!!
@user-xb6mp4br9s
@user-xb6mp4br9s 19 күн бұрын
Mama thama mask eka dan class yanne🥺
@tharu1727
@tharu1727 18 күн бұрын
@@user-xb6mp4br9s math ehemai. Samaharu mata muunatama kiyala thiyenwa mn kathai kiyala.🥺 naadayoth ehemai
@tama7883
@tama7883 Жыл бұрын
විශ්වයට ගොඩාක් ස්තූතියි ! ඔයාව අපිට මුන ගැස්සුවට .. ඔයා නිසා කී දෙනෙක්ගේ ජීවිත වෙනස් වෙනව ඇතිද ❤
@samanthiperera8768
@samanthiperera8768 Жыл бұрын
Oyata godak stuthi me kiyanna dewal walata ❤
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr 7 ай бұрын
❤️💐❤️
@gaurikadushanthikumari9752
@gaurikadushanthikumari9752 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔයාව මුන ගැස්සුවට ❤
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
ඔයා මැනිකක් වගේ .ඔයාව දැක්කත් හිතට සැනසීමක් .මිහිපිට ඉන්න සුරංගනාවියක් වගෙ ඔයා❤️ විශ්වයට ගොඩාක් ස්තුතියි ඔයාව මුනගැහිම පිලිබඳව 🙏❤️
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻♥️✨✨
@imthathsaafirimthathsaafir9445
@imthathsaafirimthathsaafir9445 Жыл бұрын
Too over man
@dilinikannangara9561
@dilinikannangara9561 Жыл бұрын
❤️❤️❤️
@nimeshaarampola3236
@nimeshaarampola3236 Жыл бұрын
Oya Godak lassanai sriyakanthawa wage
@samadimishel420
@samadimishel420 Жыл бұрын
@@universeinyou h
@ayo11.11
@ayo11.11 Жыл бұрын
මට ඔයාව youtube එකෙන් අහම්බෙන් දැක්ක පලවෙනි වතාවෙම මට හිතට ආවේ "අනේ එයා හරී ලස්සනයි කියලා".එක නිසා විඩියෝ එක ටික වෙලාවක් ඇහුවා එතනින් එහාට ඔක්කොම විඩියෝ බලා තමා නතර උනේ ඒ වගේම ඔයාගෙන් ජිවීතේට ගොඩක් හොද දේවල් ගත්තා ඉතිං ස්තුතීයි..ඔයාට නංගී 🥺❤💐
@oshinimaleesha7235
@oshinimaleesha7235 Жыл бұрын
කතා කරන එක අහන් ඉන්න ආස හිතෙන මන් ආස චරිතයක්. පුංචි පුංචි ලස්සන දේවල් අනික් මිනිස්සුන්ගේ ජීවිත වලට එකතු කරන්න හදන, සුන්දර චරිතයක් විදිහට මන් මේ අක්කාව දකින්නේ. මමත් ගෙදරටත් පිලිවලට ලස්සනට ඇදලා නැවුම්ව ඉන්න කෙනෙක්. උදේට මාව එහෙම දැක්කම මගේ හිතට ලොකු ආත්ම ශක්තියක් දැනෙනවා. මන් කන්නාඩියෙන් මන් දිහාම බලලා මට, ඔයා ලස්සනයි කියනවා. ඒ වගේම මන් කන්නාඩියෙන් මගේ රූපෙ දිහා බලන් නෑ මන් ආස නෑ මගෙ පෙනුමට කියලා කියුව මගේ යාලුවන්ගෙ හිත හදලා එයාලා ලස්සනයි කියලා එයාලට ශක්තියක් වෙලා තියනවා. සමහර වෙලාවට මට ඒව මතක් වෙනවා ඒතකොට මට දැනේන්නේ නිහතමානී සතුටක්, මූන විතරක් නෙවෙයි හදවතක් යම් ප්‍රමානෙකට හරි ලස්සනයි කියලා මගේ හිතට පුංචි හැගීමක් එනවා. තව කෙනෙක්ට උදවුවක් වෙන්න ආස හිතෙනවා. මන් කෙනෙක්ගේ පෙනුම නිසා කවදාවත් කෙනෙක්ගෙ හිතක් රිද්දලා නෑ. එහෙම එකේ මේ අක්කා එයා සෑහෙන පිරිසකගේ හිතට හරි ලස්සනට කතා කරාඅ එක එක විදිහවල් වලින් එයාලගේ ආත්ම ශක්තිය වර්ධනය කරලා, හිතට සැනසීමක් දෙනවා. ඒ පිනෙන් අක්කගෙ සියලුම යහපත් බලාපොරොත්තු සපල වෙලා, නිවන්දක්නා තුරු ඉපදෙන සෑම ආත්මයකදීම උතුම් සැපවත් ජීවිතයකට හිමිකම් කියන නීරෝගී ,සුන්දර මනුසයෙක් වීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!.
@sithumi-Bandaranayake
@sithumi-Bandaranayake Жыл бұрын
🥺අක්කි ඔයාට හුගක් ස්තුතියී. ඒ වගේම අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ මුණ ගැස්සවීම පිළිබද විශ්වයට අනේකවාරයක් ස්තුති වේවා
@himansadilhari9699
@himansadilhari9699 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ❤️ මිනිස්සුන්ට උදව් කරන්න තව තවත් ලැබෙන්න ඕනි...දෙවිපිහිටයි අක්කට❤️🙏
@udayanganiwalivita4111
@udayanganiwalivita4111 Жыл бұрын
ඓශ්වර්යා රායිගේ අනු පිටපතක් වගේ ඒ තරමටම ලස්සනයි ❤😘 ඔයා කියන දේවල් කරන්න හිතෙන්න විදිහට පැහැදිලි කරනවා ඒ දේවල් හරි විනිවිදයී ඒ වගේම කියන්න බැරි තරම් වැදගත් දේවල් හැම video එකකින්ම කියලා දෙනවා❤Thank you so much princess ❤️😘🌸👸
@shehaninelunika6340
@shehaninelunika6340 Жыл бұрын
අක්කගේ කටහඩ ඇහෙනකොටත් මාර සැනසීමක් හිතට...මම ගොඩාක් දේවල් ජීවිතයට ගත්තා...විශ්වයට ස්තුති වේවා🙏
@pavanisomarathne9220
@pavanisomarathne9220 Жыл бұрын
අක්කා, ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයාට මේ වගේ වටිනා කරුණු ජීව්තේට එකතු කරගන්න උදව් කිරීම ගැන සහ අව්‍යාජව හැමදෙයක්ම කියා දීම ගැන ..❤️🥰🤗.මේ වගේ වටින දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌼 බුදු සරණයි !
@arunodyabandara8782
@arunodyabandara8782 Жыл бұрын
Akki Oya marama lassnai❤ විශ්වයට අනේකවාරක් ස්තූති ඔයාව මුණගැස්සුවාට♥️😍
@elina6985
@elina6985 Жыл бұрын
ඔයා මේ කරන්නේ ලොකු සේවාවක්. 🍁 මම දැකලා තිනවා ගොඩක් අය එලියට යද්දී ලස්සනට ඇන්දත් ගෙදරට ඉන්නේම රාත්‍රි ඇදුම් පිටින්. ලස්සනට ඇදලා ඔලුව පිරලා ඉන්නකොට මට මම ගැනම ආඩම්බරයක් හිතේන වෙලාවල් තිනවා. 🌺 මම අදුම් ගොඩගහන් ඉන්නේ නැහැ. කාලයක් ඇදපු ඇදුම් මම අල්මරියෙන් අයින් කරනවා.🌻 පිරිසිදු ඇදුම් ටිකක් තියාගන්නවා.🌺මමත් සුදු වෙන්න try කරපු කරන කෙනක්. 👻 නොදන්නා දේ කියලා දුන්නට ස්තුතියි....🍁🍁🍁🍁
@madhuniprabhashika
@madhuniprabhashika Жыл бұрын
Kohoma da daekke? 😀
@madhuniprabhashika
@madhuniprabhashika Жыл бұрын
Poddak hithala balanna ai raathri endumak kiyala wishesha ekak andinne? Engata pahasuwak denenna oni nisa neda? E wagema bendapu ayatath e ayage raathi kriyakarakam waladi wadaath pahasu wenna awashya nisa. Nidimaragaathe maru wikallen wage inna ayata pahasu endumin indima thawath pahasu nisa. Gedarin eliyata yaddi e endum sudusu na kohomath. Mokada gedarin eliyata yanne raata wage peya gaanak nidaa gannawath, raathi kriyakarakam kara kara innawath newi nisa. E nisa ita wadaa wenas wilaasithawan wala endum andinawa. Eth mn dekala tiyenawa night dress eka wagema wilasithawanuth gedarin pitatath andina aya innawa. Bendapu ayata nam raathi enduma dawal dawaseth endagena indima kohomath sudusu na. Mokada eeke wishabeeja godak ekka wediyen apirisidu welaa tiyenna puluwan nisa. Ehema ewa ganda gahana hinda endagena inna beri nisa. Eth wiwida ayage sharira wala swabhawayan wenas. Wiwida ayage charyaawanuth wenas. Api hithamuko bendapu nethi, etharam sharira daahayakuth nethi, ikmanin apavithra wana sirurak nethi, busy nethi hudakalaa jeewitha gewana aya innawa kiyala. Ehema ayata ude awadi wuna gaman raathri enduma maaru karanna oni kiyala kisima awashyathawak na. Mokada e enduma endapu welawe wagema pirisiduwa, suwandata tiyenawa. Thawath athakata dawal enduma kiyala label ekak alawagena hari raathri enduma wagema sirurata hondin wathashraya lebena bohoma sehellu endumakin inna tiyenawa nam eeka godak hondai. Me wage uushna rata wala dawaltath thadeta endum endan inna ayage engawal wala tiyena wiwida kelel paarawal balanna. Apprasanna bawa, duganda bawa balanna. Wedipurama nirwasthrawa wage inna anith rata wala ayage engawal wala lassana pehedili bawa balanna. Dawalta hirata endagena hitiya kiyala sirurata kisima prathilaabayak lebenne na. Bohoo aya wedipurama endum wilaasitha karanne anith ayata ewa penwa ganna tiyena uwamanawata. Raaga dwesha mooha godak durata duru karapu bhawananuyoogin innawa. Eweni aya bohoo welawata inne ekama endumin. Raathri endum dawal endum kiyala wediyen awashya wenne keles nisawen nawa dorin wediyen kunu wegirena ayata. Nitharama samaja ashrayan hoyamin oopaduupa kelam kiyamin ewidina ayata. Viwaha nowuna, keles adu, wedi samaja ashrayak nethi, hudakalaa, nidahas jeewitha gatha karana ayata raathi dawal kiyala e tharam wenasak na. E nisama e e kaala walata adaala endum nisa getalu ethi wanneth na. Eweni jeewitha gatha nokarana ayai me siyalu deyama getalu widiyata dakinne. Getalu bawata nirmanaya karanne. Eth kawuru hari innawa nam bendapu, godak samaja ashraya karana, keles nisa nawa dorin adhika lesa apavithra de wegirena, busy jeewitha gatha karamin raathi endumama dawaltath endagena inna aya, anna e aya gena nam tikak hoyala balana eka hondai wage. Mokada e aya maanasika roogayakin innawa wenna puluwan. Sebe manasika roogin lesa e ayawath salakanna puluwan wage.
@mrart9933
@mrart9933 Жыл бұрын
@@madhuniprabhashika ඔයා elina කියපු කතාව පැහැදිලිව තේරුම් අරන් නෑ එයා කියන්නෙ අපි හැම මොහොතෙම ලස්සනට ඉන්නවනම් ඒක තාමාටම ලොකු ආත්ම විශ්වාසයක් කියලා.. ගෙදර ට වෙලා නියිටි කෑල්ලක් එල්ලගෙන ඉන්නවට වඩා ලස්සන ඇදුමක් ඇදලා ඉන්නවා නම් ලස්සනයි කියලා.. ඒක ඇත්තනෙ.. ඉතිම්.. එතකොට අපිට අපි ගැනම ආඩම්බරයක් දැනෙනවා.. ගමනක් බිමනක් යනකොට විතරක් නෙමෙ හැමවෙලේම ලස්සනට ඉන්න කියල කියන්නෙ, එයා කියන්නෙ නෑ තදට හිරට ඇදගෙන ඉන්න කියලා.. අපි පිළිවෙලට ඉන්නවනම් අපේ හිතටත් සැහැල්ලුයි.. අපි නිකන්ම ලස්සන වෙනවා🤗
@madhuniprabhashika
@madhuniprabhashika Жыл бұрын
Eeken kiyanne endumakata puluwan thamanwa wenas karanna puluwan kiyana eka. E kiyanne pana nethi redi kaellakata thaman wahalek welaa kiyana eka. Redi kaellak nisa nam thamange aathma wishwasaya wedi wenne eeka loku manasika durwala kamak. Irichcha dirachcha endum kellak hari, hemadaama ekama enduma hari endagena hitiyath thamange aathma wishwasaya nethi kara nogena inna puluwan nam eeka thamai diyunuwa. Gaenunta e manasika diyunuwa godak adui. Gaenu baahira aatoopa walin saha anun ekka sansandanaya kirima thulin thamai thamange wishwasaya diyunuwa maninna uthsaha karanne.
@mrart9933
@mrart9933 Жыл бұрын
@@madhuniprabhashika හයියෝ ඔච්චර ගල් යුගයේ විදියට හිතන්න එපා.. ඇදුමෙන් ආත්ම ශක්තිය මනින්න බෑ තමයි ඒත් තමන්ට තියෙන එක ඇදුම හරි ලස්සනට පිළිවෙලට අදින එක වටිනවා පේරේතයෝ වගේ ඉන්නවට වඩා මං ඒක කිව්වෙ අනෙ.. දුප්පත් මනුස්සෙක්ට ඇදුම් දෙකයි තියෙන්නෙ ඒ උනාට ඒ මනුස්සයා මාරුවෙන් මාරුවට හරි ඒක හෝදලා පිළිවෙලට අදිනවනම් වටිනවා..ඔයාට නම් කොහොමද දන්නෙ නෑ මං කිව්වෙ සමස්තයක් විදිහට.. ගැහැණු ළමයෙක් ලස්සනට පිළිවෙලට හිටියා කියලා ගැටලුවක් නෑ, මොකද බාහිර අභ්‍යන්තර ද්විත්ව ආකර්ෂණය ව තියා ගන්න පුළුවන් නම් හොදයි 🤗
@nimeshiravihari8740
@nimeshiravihari8740 Жыл бұрын
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා 🙂❤️
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තුති.අනේකවාරයක් අක්කෙ ඔයා දිනලා ඉවරයි❤.හැමොටම මේ ගමන සාර්ථක කරගන්න මෙය පිටුවහලක් වේවා.විශ්වය සත්‍යක්මයි.❤
@malithperera7726
@malithperera7726 Жыл бұрын
You tube එකේ තියන ගොඩක් low of attraction ... low of vibration වැනි දේවල් ගැන කතා කරන ගොඩක් චැනල් වලට වඩා ඔයාගේ videos වල practical ගතියක් දැනෙනවා..ටික ටික එය වැඩකරන බව දැනනවා...ඔයාටත්..විශ්වයටත් ස්තූති වේවා..මේ වගේ ගොඩක් වටින videos කරන්න ශක්තිය ඔබට ලැබේවා Azraa ❤️❤️❤️🙏🙏🙏
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
මම මේ channel එක පටන් ගත්තු දවස් වල ඉදන් ඔයාගේ fan කෙනෙක්....මං දවස ගානේ බලනවා ඔයාගේ videos ....ඒක නිසා එකම video එක 4 පාරක් විතර බලලා තියනවා...ඒත් එපා වෙන්නෑ.....මට අවුරුදු 21 ....මට පින් පොතක් තියනවා...මං දැන් ඒකේ අක්කි කියලා දෙන දේවලුත් ලියාගන්නවා....ඒකෙන් මගේ mind එක පුදුම විදිහට relax වෙනවා...මගේ ජීවිතේ දැන් පුදුමාකාර විදිහට වෙනස් වෙලා තියෙන්නෙ ....ඔයාට දළදා හාමුදුරුවෝ පිහිටයි ....Thanks pretty girl 😍❤
@kaviwijesinghe2702
@kaviwijesinghe2702 Жыл бұрын
විශ්ව මෑනියන්ට ස්තූති වේවා..අක්කි ඔයාව මුනගැස්සුවාට
@DahamiJaysinghe-rd5cn
@DahamiJaysinghe-rd5cn Жыл бұрын
මේක ඇත්ත❤මං හීන මවන හිතන ගොඩක් දේවල් මට ලැබුනා ! විශ්වය සත්‍යක් විශ්වයට ස්තූති වේවා !
@yashodhielena6219
@yashodhielena6219 Жыл бұрын
ඔයාගෙ videos ගොඩක් වැදගත් මගේ ජීවිතයට සහ මගෙ dreams වලට යන්න ඇත්තටම ගොඩක් හොද motivation එකක් 🥰 ♥️ ✨
@muhammadrimzan90gen
@muhammadrimzan90gen Жыл бұрын
මම අද තමයි මේක දැක්කේ ඔයාව බලන් ඉන්න හරිම ආසයි ඒ වගේම කට හඩ අහන් ඉන්නත් ආසයි වගේම භාෂා භාවිතය සුපුරියි. හුගාක් තිබුණු ගැටලු විසදුණා.
@priyadarshanie4461
@priyadarshanie4461 Жыл бұрын
ගොඩක් ස්තූතියි ,,,තෙරැවන් සරණයි දීර්ඝ ආයු වේවා ,,,මේ පිනම ඇති ඔයාගෙ සියළුම යහපත් අරමුණු ඉටුකර ගැනීමට විශ්වයේ ආශිර්වාදය ලැබීමට,,,🙏🙏🙏🙏
@maleesha778
@maleesha778 Жыл бұрын
ඔබතුමියටත්,ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏
@dushanthiherath8817
@dushanthiherath8817 Жыл бұрын
මේ දැනුම අද මට ලැබීම ගැන විශ්වයට අනෙකවරයක් ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ❤❤❤❤❤
@dushankavinda7464
@dushankavinda7464 Жыл бұрын
Abundance mind set එක තමා ඕන. Law of attraction වලින් වැඩ ගන්න ඕන් නම් තියෙන්න ඕන. ඔයා ලස්සන්‍ය් කියලා හිතන්න, gym එක්කට යම්ම, mussel build එකක් කරන්න, diet කරන්න,healthy foods ගන්න. එතකොට නිකන්ම ලස්සන වෙය්
@sasankauviduni9042
@sasankauviduni9042 Жыл бұрын
Thank you so much akka ❤️ මේ වීඩියෝ බලන්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️ අක්කා කරන මේ සමාජ මෙහෙවර වෙනුවෙන් අක්කා බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@thakshila221
@thakshila221 3 ай бұрын
මගේ සම පැහැපත් කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති
@sayuridulakshika4098
@sayuridulakshika4098 Жыл бұрын
අක්කිට මේක කියන්නම ඔනී 🥺 අක්කිගේ vidiyo බලන්න අරන් දැන් සතියක් විතර අක්කා කියපු දේවල් ඒ විදියටම කරා ඇත්තමයි හිතා ගන්නත් බෑ මගේ ගොඩක් වෙනසක් මට පේනවා ..🙊 වෙනදට කවුරු හරි වැර්ද්දක් කිව්වත් බැන්නත් මට ගොඩක් තරහා යනවා ඒත් දැන් ඒවා ඇහෙන්නෙත් නැ වගේ ඒවා ඇහෙද්දි දැන් මට හෙන Happy 😁 අක්කිට පින් කියලා තමා මට කියන්න තියෙන්නේ ..🥺❤️ ඔයා සුරන්ගානාවියක් අක්කියෝ ..
@sheyf7562
@sheyf7562 Жыл бұрын
Oya monewada kesnne thareha giyame? Ape gederath innewa godak thareha yane aye bane bane mate😍😃
@subashinirenukakotandeniya743
@subashinirenukakotandeniya743 Жыл бұрын
ඔයා ගොඩක් පිං...... අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ ලස්සන වෙනවා මේ කරන සේවයට....
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
ඔයා කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. මම ඔයා කියන දේ හැමදාම හිතුවා. දැනට අවුරුදු 33ක් මම නිර්මාංශයි. තවම මගේ පෙනුමත් අවුරුදු 20 කොල්ල වගේ 😍 ස්වභාව ධර්මයට අනුව අපි ජීවත් වෙනවනම් දිනෙන් දින තමන්ව බැබලෙනවා ❤️👌 සත්ව මස් වල ලේ විෂ ගතිය නිසා තමයි ස්වභාවික ලස්සන නැත්තේ ගොඩාක් අයගේ. පුලුවන් නම් මේක බලන හැමෝම නිර්මාංශ වෙන්න ❤️👌💪
@universeinyou
@universeinyou Жыл бұрын
100% 🙌🏻
@DILA_01_
@DILA_01_ 7 ай бұрын
ඇත්තක්💙🙇‍♂️
@kiindirani7754
@kiindirani7754 10 күн бұрын
ඉතින් අනේ මුස්ලිම් අය කන්නෙම මස් නේ . උන් කොච්චර ලස්සනද😂!
@shanuvihanga7236
@shanuvihanga7236 Жыл бұрын
ගොඩාක් පිං අක්කේ 🙏 විශ්වයට ස්තූතියි ඔයාව මුණගැස්සුවට ❤️🙏
@dehemivihara5315
@dehemivihara5315 Жыл бұрын
අදයි පළවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ.ඇත්තටම විශ්වයට ගොඩාක් ස්තූතියි ඔයාව මුණගැස්සුවට🙏
@ruviekanayake4266
@ruviekanayake4266 Жыл бұрын
විශ්වයට සහ ඔයාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවාට බුදු සරණයි අක්කි 🙏🙏🙏
@DinukaKonara
@DinukaKonara 7 ай бұрын
ඔයාව ඇහුවම හිතට සැනසීමක් දැනෙනවා 🥰 ඔබව මුනගැස්සුවට විශ්ව මාතාවට ස්තූතියි 🙏❤
@rashmiuthpala9130
@rashmiuthpala9130 Жыл бұрын
විශ්වයට ස්තූතී ඔයාව මුනගැසීම පිලිබව ❤️💙
@savishkaashinshana1131
@savishkaashinshana1131 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්‍තූතියි අක්කේ විශ්වයටත් ගොඩාක් ස්තූතියි මගේ ජීවිතේ මන් දැන් ගොඩාක් සතුටින් ඉන්නේ මන් ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා thank you akke thank you universe ❤
@tharushikavindya5001
@tharushikavindya5001 Жыл бұрын
ස්තුති ඩියර්...ඔයගේ ඔක්කොම වීඩියෝස් මම මග නොහැර බලනවා...එවා ගොඩාක් ජීවිතේට ප්‍රයෝජනවත් උනා...හදවතින්ම සුභ පතනවා ඔයාගේ ඉදිරි අනාගතය සුභ වෙන්න ❤️❤️
@matheeshachamikara2538
@matheeshachamikara2538 Жыл бұрын
ස්තුතියි !!! ඔබටත්❤ ආදරණීය විශ්වයටත් ❤
@IshaniRaji-xk9fh
@IshaniRaji-xk9fh Жыл бұрын
ස්තූතියි විශ්වය මාව ලස්සන කරලා මහත් කරලා දුන්නට🥺❤️
@nayanimadumali2595
@nayanimadumali2595 11 ай бұрын
කොහොමද
@dasu1108
@dasu1108 Жыл бұрын
ඔයා කියලා දෙන දෙවල් ගොඩක් පැහැදිලියි.ජිවිතෙට වටින යමක් කියලා දෙන ඔයාට ගොඩක් ස්තුතියි.❤️ ඔයා ගොඩක් ලස්සනයි.❤️✨
@diluuu8494
@diluuu8494 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි. අයිශ්වර්‍යාටත් වඩා ❤️ ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට ❤️
@nilukaruwanpathirana4649
@nilukaruwanpathirana4649 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..ඔයාට ...මේ හැමදේම කියලා දුන්නට ...විශ්වයට ස්තුතියි ..
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
විස්වයට ගොඩක් පිං මෙවැනි වීඩියෝ බලන්න ලබීම ට ඉඩකඩ සලසා දුන්නට.
@shortsong1655
@shortsong1655 Жыл бұрын
මුහුණේ ලස්සන හදවතේ අැත්නම්...❤❤❤ මේ කියමනට හොඳම උදාහරණයක් ඔයා. Thank you so much sister.❤❤❤
@user-pb6xo9wi3r
@user-pb6xo9wi3r Жыл бұрын
අනිවාර්යයෙන්ම විශ්ව ශක්තිය සත්‍යයක් ආදරනීය විශ්වයට ස්තුති ස්තුති ස්තුති
@nimmiupekha6158
@nimmiupekha6158 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තූතියි.අක්කා වගේ කෙනෙක් මුනගැස්සුවට🥰💕💕
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ඉතාමත් වටිනා Vedio එකක් ... ඔබට ස්තූතියි ... හැම දෙයක්ම ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දුන්නාට 🙏🙏🙏 ❤❤❤
@sasanthisewmini4583
@sasanthisewmini4583 Жыл бұрын
ඉල්ලපු video එක මෙච්චර ඉක්මන්ට ගෙනාවට thnk you akkiiiiiiyoooo.....😁👼❤️🙈
@maheshikadilrukshi1704
@maheshikadilrukshi1704 Жыл бұрын
අක්කේ ඔයාගේ videos නම් සුපිරි 👌.මං අක්කාගේ videos දෙතුන් පාරට වඩා බලනවා.අක්කේ ඔයාගේ first job එක ඔයා ලබා ගත්තු විදිහ ගැන කරපු video එක බලලා, මාත් ඒක try කලා.මං පුද්ගලික රෝහලක nursing diploma එකට apply කරලා තිබුනේ.හැබැයි interview එකට මට කතා කරයි කියලා විශ්වාසයක් මගේ හිතේ පොඩ්ඩක්වත් තිබුනේ නෑ.හැබැයි මං අක්කාගේ ඒ video එක බැලුවට පස්සේ ,මාත් චිත්ත රූප මැවීම කලා අක්කේ .සති 2 යි ගියේ.මට interview එකට කතා කලා ඒ hospital එකෙන්.දැන් මම ලබන මාසේ එම රෝහලේ හෙද විදුහලට ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.අක්කාගේ මට ඒ දේ ලැබුනේ අක්කා නිසා ,අක්කාගේ ඒ අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්ත නිසා .අක්කට ගොඩක් පිං.අද video එකේ කියලා දුන්න දේ කරලා මං අක්කට ප්‍රතිඵල කියන්නම්.අක්කේ මේ වගේ videos අපිට දෙනවාට ඔයාට ගොඩක් ස්තුති .විශ්වයටත් මං හදවතින්ම ස්තුති වන්ත වෙනවා ඔයා වගේ කෙනෙක් මගේ ජිවිතයට ලබා දුන්නාට.අක්කට බුදු සරණයි .
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Maheshika oyage experience eka share krata.. godak sathutui mata oya kamathi deyk oyge life ekt labunata.. hamadema sarthka wenna kyla hadwthinma prarthna krnwa ♥️🙏🏻✨ sathutin inna !!! Theruwan Saranai ✨
@_DEVIL_22
@_DEVIL_22 4 ай бұрын
මම විශ්ව ආකර්ශණ නීතිය විශ්වාස කරන්න ගත්තේ ඔයාගේ ලස්සනයි ආකර්ශනීයබාවයයි දැකලා❤
@sandunihansika3494
@sandunihansika3494 Жыл бұрын
ආදරණීය විශ්වයට අක්කේ ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️
@michelliyana6923
@michelliyana6923 Жыл бұрын
මම අක්කිගෙන් ඉල්ලන්නම හිටපු වීඩියෝ එකක් දකිද්දිත් මට මාරම හැපි,තැන්කිවු අක්කි තව තව ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කිව.💕😍😊👼
@choamodidilshika1680
@choamodidilshika1680 Жыл бұрын
විශ්වයට ගොඩාක් ස්තූතී අක්කිව මුනගැස්සුවට🙏♥ අක්කිටත් ගෝඩාක් ස්තූතී ♥🙏
@simidi..
@simidi.. Жыл бұрын
බොහොම ස්තූති අක්කි. ඔයා ගොඩක් ලස්සනයි රූපෙනුත් හදවතිනුත්...✨️
@Ashi9900
@Ashi9900 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි .නිරෝගි ජිවිතයක් ලැබේවා ඔබට අපට මේවා කියාදෙනවාට.විශ්ව මාතාවට ස්තූතියි 🙏
@asheniisha6397
@asheniisha6397 Жыл бұрын
විශ්වයට ස්තූති වේවා අක්කිව මුන ගැස්සුවට ❤
@dilswarna3121
@dilswarna3121 Жыл бұрын
ඉරිදා බදාදා වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ලස්සන මූන දැකලා ඔය ලස්සන කටහඩ අහන්න 😍😍🤗 ජීවිතේට මගේ සමීපම චරිතේ අක්කි 🙈❤️ආදරෙයි ගොඩාක්. ගොඩාක් ස්තූතියි අක්කේ මේ දරන වෑයමට 🙏❤️😘
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Darling ♥️🙏🏻✨✨✨ Sathutin inna !!!
@paramiwijesiri8364
@paramiwijesiri8364 Жыл бұрын
@@universeinyou අක්කෝ. මං ඇත්තටම කිව්වොත් facial wash පාවිච්චි කරන්නෙ නෑ. මං ඒ වෙනුවට ආයුර්වේද සබන් වර්ගයක් පාවිච්චි කරනවා. මං ඒක උදේටත් ගානවා. ඒක කමක් නැද්ද. මං දන්නෙ නැති නිසා අහන්නේ. 😶
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 Жыл бұрын
👊👊👊
@madhuniprabhashika
@madhuniprabhashika Жыл бұрын
Dawal raa kiyala bedaa gena tiyenne minissunge weda kirime pahasuwata. Dawal indan tika tika raa wela aye dawal wunama eka dawasak gewuna kiyala kiyanawa. Ethakota minissu dath medala, muuna hoodala, aluth endumak engata daa ganna purudu welaa innawa. Sobaa dahamata eeke suwisheshi bawak na. Minissu dawalta nidaa gena raata awadi welaa hitiyath sobaa dahamata getaluwak na. Hema welema nidagena hitiyath, koima welekawath nidaa ganne nethiwa hitiyath sobaa dahamata getaluwak na. Minissunge tiyena yam yam sharirika adu paadu durwalakam nisai weda kirime pahasuwa udesaa e e welawal bedaagena ita anuwa katayuthu karanne. Minis shariraya kiyanneth sobaa dahamen paalanaya wana deyak. Godakma hitha diyunu karapu ayata witharai eeka thamanta oni widiyata paalanaya karawanna puluwan. Ehema nethi hemooma thaman kemathi wunath akamethi wunath sobaa dahamata anuwai kriyathmaka wenne. Ithin raa nindata gihin aye awadi welaa udeta muuna hoodanne minissu puruddak widiyata. Peya kipayen kipayata muuna hoodanne podi kaale indan purudu karala tiyena widiya anuwa. Ehema nokala kiyalath kisi getaluwak wenne na. Dawasak era dawasak muuna heduwa kiyalath sobaa dahamen dada gahannewath, danduwam dennewath na. Minissu purudu welaa inna jeewana ratawath ekka ehema kirima hari na wage kiyala hithata madikamak, awathakseruwak denena nisai paeya 12n 12ta wage udetai raatai kiya kiyaa hoodanne. Ethakota wenne rasayanika dewal nirantharayen bawitha wima. Saban warga wunath gas walin kadala ganna tiyena ewa newi. Yamkisi kruthima kramayakata hadana ewa. E nisa yam kisi deerga kaala parasayak tiyagena e kiyanne dawasak era dawasak wath bawitha karanawa nam swabhawika sirurata honda wewi. Ehema nethnam Saban hadala tiyena amudrawya kipaya swabhawikawama wena wenama hoyaa gena e tika gedaradi ekata kalawam karala bawitha kalath getaluwak nethi wewi. Monawa wunath paeya kipayen kipayata muunata wada nodi sehena welawak nikan ohe tiyenna ida herima thamai honda. Nitharama allanna, athullanna giyama reli wetimath ikman wenna puluwan. Balanna oya nirantharayen makeup kara kara athulla athulla hoodana actresslage ehema muunawal hari ikmanata wayasata yanawa. Ita passe muune reli yawala prushtimathwa tiyaa ganna wenama surgery karannath, injection gahannath wenawa.
@dinusharathnaweera4604
@dinusharathnaweera4604 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට.. කවුරුවත් කියන්නේ නැති දේවල් ඔයා කියලා දුන්නේ..
@learnchinese227
@learnchinese227 Жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි අක්කෙ. ඔයාගෙ වීඩියොස් බලලා මම දැන් විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරනවා. විශ්ව මාතාවට ස්තූති.
@ALone_boy444__
@ALone_boy444__ Жыл бұрын
ස්තූතියි ඔයාට සහ විශ්වයට ❤️
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
සුරංගනාවි 👍 හරිම ලස්සනයි 🌹 🌹 🌹 රෝස මල් කැකුලක් වගේ ලස්සනයි . හැමදාම සතුටින් ජිවත් වෙන්න . නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ විශ්වය අපිට දුන්න ලොකුම 🎁 තෑග්ග මේ සුරංගනාවි ගේ විඩියෝ .
@githmiranushka7142
@githmiranushka7142 Жыл бұрын
විශ්ව මාතාව ට බොහොම ස්තූතියි.ඔයාව මුණ්ගැස්සුවට😍😍
@ravinduprasanga901
@ravinduprasanga901 Жыл бұрын
විශ්වයටත් ඔයටත් ස්තුතියි මේ දේවල් අහන්න සැලැස්සුවාට ❤️
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මාව ලස්සන කරාට හැමෝම ආකර්ශනයවන ලස්සනක් මට ලැබුනට ස්තූති ස්තූති ස්තූති ❤️🙏
@lankakodikara2350
@lankakodikara2350 Жыл бұрын
Hi Angel, Very recently I started to following you mean, very recently I saw these video clips and since then I'm following you. Thank you so much and grateful to your service 🙏 because I was fed up with some thing happened in my life and currently I'm busy with the cute baby and my office works. This is the first time I heard about subliminal and can I have links to follow that as well. Thank you
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් . ගොඩක්ම ස්තූතියි.❤️❤️
@madushanikaushalya821
@madushanikaushalya821 Жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි❤️ අපිටත් ලස්සනට ඉන්න කියලා දුන්නාට ස්තූතියි😍 තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!God bless you🙏
@sanjaleenilnuwani5660
@sanjaleenilnuwani5660 Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තූති වන්ත වෙමි! ❤️
@user-dv7qj4lq8b
@user-dv7qj4lq8b 7 ай бұрын
ඔයා නම් අපේ ජීව්තේට පාර කියන තාරකාවියක් ආදරෙයි ගොඩාක්.....ස්තූතියි ...💖😘 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .මට ලැබුන ලැබෙන්න තියෙන සියලු දේ වෙනුවෙන්.......
@darshisandamali6090
@darshisandamali6090 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 අක්කේ...හරිම වටිනවා කියලා දුන්නු දේවල් ...💖
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
බොහොම ස්තූතියි දුවට. මේ පිළිබඳ දැනුවත් කලාට. ස්තූතියි ස්තූතියි.❤️🙏🙏❤️❤️❤️❤️🙏
@amaliudayangani5992
@amaliudayangani5992 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙනව ❤️අක්කිව මුනගැස්සුවට 🤗
@sithiladilshan3843
@sithiladilshan3843 Жыл бұрын
ඔයා මැණිකක් ♥️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🙏
@statusvedio2277
@statusvedio2277 Жыл бұрын
විශ්වයට බොහොම ස්තූතියි මේ වීඩියො එක මුණ ගැස්සුවාට 🥺❤️🙏😍
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 7 ай бұрын
ඔයාට ගොඩක් පින් . ගොඩාක් ස්තූතියි මේ කියල දෙන දේවල්වලට . ❤️
@nirashahettiarachchi1038
@nirashahettiarachchi1038 Жыл бұрын
මං නිකමට මේ දැන් මේ වීඩීයෝ එක බැලුවේ දැනුයි අක්කව දැනගත්තේ මේකෙන් මට ගොඩක් කතා කරා අක්කේ ගොඩක් තැන්ක්‍යු ඔයා ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤
@tharushithathsarani9811
@tharushithathsarani9811 10 ай бұрын
ඔබව අපට මුන් ගැස්සුවාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි
@imankarashani6474
@imankarashani6474 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ...ඔයාට.🙏😍❤️විශ්වයටත් ගොඩක් ස්තූතියි..අක්කව මුනගැස්සුවට......❤️🙏🙏
@user-xh1xh9ef7i
@user-xh1xh9ef7i 8 ай бұрын
ඔබ හමුවූවාට විශ්වයට ස්තූතිවන්ත වෙනවා💜️
@kaushalyabandara4130
@kaushalyabandara4130 Жыл бұрын
අක්කී ඔයා කියන දේ හරියටම හරී...api firstly api gena confidence wenna onii.....හැමෝම කොච්චර දේ කිව්වත් අපි අපි ගැන ධණාත්මකව හිතන්න ඔනී......මේ හැමදේම ආගම දහම සොභාදහම විශ්වය එක්ක වෙන ගණුදෙනුවක් අක්කී.....හදවතින්ම wish karanawa oyage hema යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ට wenna kiyalaa adarenn...oyth parissamin inna akka....budu saranayi....
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@vishux8693
@vishux8693 Жыл бұрын
Aththatama maath ooka hithuwaa.ඓශ්චරයා වගේ මයි...එ වගේම අපිට මෙවා කියලා දෙනවට ලොබ නැතිව..ඔබට තවත් ආකර්ශනීය ව ලස්සනට ඉන්න ලැබේවා.ස්තුති
@laligirl4817
@laligirl4817 Жыл бұрын
ගොඩාක් වටිනවා මේ විඩියෝ එක...ඔයාට බොහොම ස්තූතියි❤️❤️❤️❤️
@roshiniiresha8776
@roshiniiresha8776 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි මේ දේවල් කියල දෙනකොට ඔයා තවත් ලස්සන වෙනව අනිවාර්යයෙන් ❤❤
@achininimanthi6283
@achininimanthi6283 Жыл бұрын
මේ ලෝකෙ හැම කෙනාම හොයන වීඩියෝ එක .ලස්සන වීමේ රහස .🙈 thanks akki . God bles you akki
@milafernando.
@milafernando. Жыл бұрын
ඔයා හරිම ලස්සනයි දැකපු ගමන් මතක් උනේ හින්දි නිළියක් තමයි..ඕනේ තරම් වෙලා බලන් ඉන්න පුළුවන්.බෝනික්කියෙක් වගේ.ඒ උනාට මන් ආසයි ඔයා ව mekup නැතිවත් දකින්න..ආදරෙයි.බුදු සරණයි 👍🥰❤️
@maleehansika8888
@maleehansika8888 Жыл бұрын
අනේ ඔයානම් හරිම ලස්සනයි ..මන් මේ වීඩියෝ එක බලන වෙලාවෙම ලයික් 111 දැක්කා...විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤🙏
@randikavindya3178
@randikavindya3178 8 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාට දන්නෙ නැති හිතන්නෙවත් නැති දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙනගත්තා ගොඩක් ස්තූතියි❤️🌻
@dheeshu7589
@dheeshu7589 Жыл бұрын
ඔබව මුනගැස්වීම ගැන විශ්වයට ස්තූතිවන්න වේවා ❤️
@Nadee98
@Nadee98 Жыл бұрын
අනෙ අක්කියා දැක්කාම හිත නිවෙනවා😍 බෝනික්කෙක් වගේ.තවතව ලස්සන වෙන්න ඕනේ. මොකද අක්කිගෙ හිත ලස්සනයිනේ ඒකනේ අනිත් අයටත් ලස්සන වෙන්න කියල දෙන්නෙ😍♥️
@susenee2935
@susenee2935 7 ай бұрын
ඔබේ වැඩ සටහන් ඔබ පිළිපදිමින් ප්‍රතිඵල ලබමින් කරන බව හොදින් පැහැදිලි වෙන නිසා සහ ගලා යන නිසා අහන් ඉන්න ආසයි.ස්තුතියි දුව.
@tharushirithma2568
@tharushirithma2568 Жыл бұрын
අක්කටත් අක්කව මුනගැස්සුව විශ්වයටත් ගොඩක් ස්තුති 🙏
@priyanthagraphics571
@priyanthagraphics571 Жыл бұрын
අක්කේ ඔයාගේ කැමරා Angle එක පොඩ්ඩක් වෙනස් කරානම් තවත් හොඳයි ....🙂😍
@shashi256
@shashi256 Жыл бұрын
අක්කි කිව්ව කතාව ඇත්ත..මං issaroma විශ්ව ආකර්ෂණ neethiya පිළිබඳ කිසිම දෙයක් දන්නෙ නෑ..eth මං ධනාත්මකව හිතන්න ගත්ත විතරයි මං ලස්සන උන විඳිය මට හිතාගන්නත් බෑ..e සදහා විශ්වයට ස්තූතියි සහ ආදරෙයි 🙏🥰
@prabashibogahawaththage4370
@prabashibogahawaththage4370 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී.. ඔබව මුන ගැස්සුවට❤
@isurinayomi9250
@isurinayomi9250 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි ...ගොඩක් ස්තුතියි ඔයාට මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවට...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට...❤️❤️❤️😓❤️
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 13 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 35 МЛН
ලස්සන වෙන්න ඕනද ? /  Want to be beautiful?
12:36
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 218 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00