ආදරයෙදි ආකර්ශන නීතිය වැඩ කරන හැටි හරියටම දැනගන්න !

  Рет қаралды 157,818

Universe In You

Universe In You

Күн бұрын

හරියටම තමන්ට ගැලපෙනම කෙනා ආකර්ශනය කරගන්න හැටි දැනගන්න ! දැන්වත් ආදරයේ විදවීමෙන් ගැලවෙන්න !
.
.
.
#sinhala #srilanka #lawofattraction #love

Пікірлер: 913
@THE_UNICORN
@THE_UNICORN 2 жыл бұрын
මොනවගේ ආදරයක් උනත්, කොච්චර සුන්දර උනත් ,මටනං කමක් නෑ, මං ආදරේ මට විතරයි.මොකද මාව වැඩියෙන්ම සතුටිං තියන්නෙ මමම තමයි.🙂🖤
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 2 жыл бұрын
මට කරන්නම අපහසු දෙයක් matama ආදරය කරන එක
@lochi4821
@lochi4821 2 жыл бұрын
නෑ නෑ ඔයා ඔයාට ආදරෙයි. ඒකයි වෙන අය ගැන හිතන්නෙ.. ඔයා ඔයාට ආදරෙයි හැබැයි ඔයා ඔයාව ගණන් ගන්නෙ නෑහ්. ආදරෙ නෑ නෙවෙයි..
@kasunienjalee8186
@kasunienjalee8186 Жыл бұрын
Mamath mata witharai adare😘
@nihalpremathilaka8784
@nihalpremathilaka8784 Жыл бұрын
Eeka thamai hodama
@nandajayasinghe298
@nandajayasinghe298 Жыл бұрын
Yes
@d.m.bandara9211
@d.m.bandara9211 Жыл бұрын
මාත් ගොඩාක් ආදරෙ කරන කෙනෙක් ඉන්නවා.ඒත් එයාට මාව ගානක් නෑ වගේ හැමවෙලේම දැනෙනවා.මොනදේ කරත් මන් තාමත් බලන් ඉන්නෙ එයාත් මට ආදරෙ කරයි ඒවගේ කියලා.ඒක ලොකු බලාපොරොත්තුවක් මට තිබුනු. විශ්ව මාතාවගේ ආශිර්වාදය නිසාම එයා දැන් ඉස්සරට වඩා මන් ගැන හිතනවා.වෙනදට වඩා මන් සතුටින් එයා එක්ක ඉන්නවා ඒ සියලුම දේට මන් විශ්වයට ස්තුති වන්ත වෙමි.
@mindi5953
@mindi5953 2 жыл бұрын
මගෙ ජීවිතේට මන් ආකර්ෂණය කරපු දේවල් වලින් ලැබුනු එකම දේ ආදරය විතරයි 🥺, ජිවිතේ කරන කරන හැම දෙයක්ම වරදින ,හැමෝම අපහාස කරන , රිද්දන මේ වගේ කාලෙක කවදාවත් නොරිද්දපු එකම දේ මගෙ ආදරේ 🥺 , විශ්වයට ගොඩක් ස්තූතියි එයාව මගෙ ජීවිතේට ලබා දුන්නට.😭❤️🙏
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
ඔයා වාසනාවන්තයි සතුටින් ඉන්න.
@lifeenjoy1887
@lifeenjoy1887 Жыл бұрын
Apita nathi oyata tiyana vatina deyk oya eka gana satutu venna ☺️
@cnkmv8586
@cnkmv8586 Жыл бұрын
You are lucky❤️
@Tharu8987
@Tharu8987 Жыл бұрын
🥺🙏♥️🤗
@Tweeety111
@Tweeety111 Жыл бұрын
@@lifeenjoy1887 😂
@shehanimadushi5150
@shehanimadushi5150 7 ай бұрын
ඇත්ත.. අද තමයි මම මෙ පාඩම හරියටම ඉගෙනගත්තෙ. එක breakup එකකින් පස්සෙ ටික කාලෙකින් තවත් ඒ වගේම breakup එකකට මම මූන දුන්නා. මම දැනුයි තේරුම්ගත්තෙ...මොකක්ද මට මෙ විශ්වය උගන්නන හදන්නෙ කියලා.. self love ඒකයි මට ඉගැන්නුවෙ. මම තීරනය කරා අද ඉදන් මගෙ ජීවිතේ ලස්සනට ගොඩනගාගන්න. අක්කා හරි...ආදරය මුලු ජීවිතේම කරගන්නෙ ඇයි අපි.. ඒක එක part එකක් විතරයි. හරි කාලෙදි හරිම කෙනා මට මුන ගැහෙයි. Thank you angel ♥️ and thank you universe ♥️♥️
@shavindiedirisinghe9949
@shavindiedirisinghe9949 2 жыл бұрын
මමත් මගෙ BF මත්තෙම නැහෙන කෙනෙක්. ඒත් එයා මාව care කරන්නෙ නැහැ. මං කොච්චර ආදරේ කරත් එයා එහෙම නැහැ.ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ අද තමයි.මේ විදියට මාත් try කරනවා අද ඉදන්.
@arunidineshika5315
@arunidineshika5315 Жыл бұрын
Hmmm.dan vath therum ganna
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
අම්මගෙ ආදරය තරම් සුවයක් සුවදක් මට තාම හමූවී නැත.❤️🙏(සෙනෙහස)
@himalsanjaya3387
@himalsanjaya3387 Жыл бұрын
❤️❤️
@mss3311
@mss3311 Жыл бұрын
ow!
@chamindunethmina1038
@chamindunethmina1038 Жыл бұрын
ඒ බැදිමට ආදරය කියන වචනය පහත් වැඩියි බන්.
@wijesuriya9884
@wijesuriya9884 Жыл бұрын
Exactly bn, 🔥🙏
@wijesuriya9884
@wijesuriya9884 Жыл бұрын
@@chamindunethmina1038 atta
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
ඕනම වෙලාවක මේ විඩියෝ එක දකින්නට සැලැස්වූ ආදරණිය විශ්ව මාතාවටත් මගෙ යටි සිතටත්,මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් නංගි ඔයාටත් අනේකවාරයක් හදවතින්ම ස්තුතියි🙏❤️
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
මමත් ආදර සම්බන්ධතාවයක් නිසා වැටෙන්න ඕනි පහලම මට්ටමට වැටුනා.ඒත් දැන් ම්ං ජීවිතේ හදාගෙන ඉවරයි.මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ මට...මං ඇබ්බැහි වෙලා ඉන්නෙ මටමයි..❤️විශ්වයට ස්තූතියි මට මේ දේවල් ලබා දුන්නාට❤️
@hansikanchana9471
@hansikanchana9471 Жыл бұрын
ඔයා හරියටම හරි. එක්කෙනෙක් මාව ප්‍රයෝජනයට ගත්තා එයාගේ වැඩ වලට ආදරේ කියන නම ඉස්සරහට දාගෙන. මන් ඇත්තටම අවංකවම ආදරේ කලේ ඒ කාලය ඇතුලේ මං වෙන කෙනෙක් ගැන දිහා බලලවත් නෑ. මගේ මුලු ශක්තියම දීලා එයාට ආදරේ කලා, එයාගේ හැම කරදරයකදිම හිටියා. අන්තිමට එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන මාස 2ක් ගිහිල්ලත් මං දන්නේ නැතුව ඉද්දි මට විශ්වයෙන් ඉගි දුන්නා ඒ ගැන. අන්තිමට එයත් පිලිගත්තා. මං කාටවත් hate කරන්නේ නෑ. එහෙම අයට හරියනවද කියලා මටත් සැකයි. මාත් භාවනා කරනවා පන්සල් යනවා මගේ හිත හදා ගන්න. කිසිම ආත්මෙක ඒ වගේ අය හම්බෙන්න එපා කියලා තමයි ප්‍රාර්තනා කරන්නේ. ඔයා කියනවා වගේ මගේ අධ්‍යාත්මය අවදි වෙන්න ගත්තේ මේ කටුක අත්දැකීමත් එක්ක. මං විශ්වයට අනේක වාරයක් ස්තූතී කරනවා මගේ ජිවීතය බේරුවට ❤️
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
ඔයාට කොහොමද දැන්??? විශ්ව මාතාවගේ පිහිටෙන් ඔයා ඉක්මනින් සුවපත් වේවා කියලා පතනවා...
@dilki9730
@dilki9730 2 жыл бұрын
ඔයා නම් විශ්වයේ ලස්සනම ලස්සන තෑග්ගක් අක්කේ ❤ විශ්වයටත් ඔයාගෙ දෙමාපියන්ටත්, ගොඩාක් ස්තූතියි ඔයාව නිර්මාණය කරලා අපි අතරට එව්වට ❤
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻♥️
@hirushiwettewa6997
@hirushiwettewa6997 Жыл бұрын
@Unique_Entertainment
@Unique_Entertainment Жыл бұрын
@@universeinyou you mentioned about creating positive vibrations and that is likely to either attract the other person ignoring or you would live without that person.but you have to have a appealing personality and external appearance for you to attract others no matter how hard you try to focus on yourself. That is piuly blessing.
@nandajayasinghe298
@nandajayasinghe298 Жыл бұрын
Yas
@senukisayonara579
@senukisayonara579 7 ай бұрын
Akke oyth ekka katha karanna puluwanda
@darshanajayakodi8295
@darshanajayakodi8295 4 ай бұрын
යසිරුට එයාගෙ පීහූ ව ආයේ ලැබුනා ට විශ්වයට ස්තූතී ....😌❤
@sarayatiya
@sarayatiya 2 жыл бұрын
මේ ලෝකේ මම වැඩිම වටිනාකමක් දීලා තියෙන්නේ මට ..❤️
@Nethu1378
@Nethu1378 2 жыл бұрын
මාත්
@PushpaKumari-nm9vc
@PushpaKumari-nm9vc 2 жыл бұрын
ආකර්ශණ නීතිය මගින් ලස්සන වෙන විදිහ කියලා දෙන්නකෝ 😔😕
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
මගේ අම්මා ගේ,අප්පච්චි ගේ ලැබුණු ආදරය තමයි උතුම් ම ආදරය.මගේ මල්ලිගෙත් ආදරය උතුම් .
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
මටත් වැරදුනා මමත් පැරදුනා අනන්තවත්.. හැබැයි ඒ ඉස්සර පස්සේ මං මට ආදරේ කරන්න පටන් ගත්තා .. ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගත්තේ එතනින් .. ජයවේවා යාලූ..🥰🤟👌
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔබවගෙ ගොඩක් ලස්සන බුද්දිමත් කෙනෙක් හමුවුනාට..මම වැඩිපුරම ආදරේ මට විතරයි.මොකද තමන්ට තමන් විතරයි අවසානෙදි.😥
@Rashini2003
@Rashini2003 6 ай бұрын
මමත් මගෙ BF ගොඩාක ආදරෙයි එත් එයා මාව ගනං ගන්නෙ නෑ.එත් මට මෙ video එක බැලුවාම තෙරෙනෝ අක්කේ අපිට අපෙ ජිවිතෙ හදා ගන්න උදව් කරන ඔයා නිසා මට වෙනස් වෙන්න.මං අද ඉදන් එයාගෙ Vibration එක අඩු කරනවා.
@roshanmudalige1982
@roshanmudalige1982 2 жыл бұрын
නිදාගෙන්න කියලා ආවෙ. නිකන් යු ටියුබ් එක දැම්මෙ. හම්බෙ ඉතින්. විශ්ව මෑනියන් එක්ක ඉන්න අයට කවදාවත් වරදින්නෙ නෑ. ජිවිතෙ පොඩි පසුබෑමක් තියෙයී. නමුත් මෙ වගෙ හරියටම විශ්ව නීතිය මොකක්ද කියලා තෙරුම් ගත්ත දවසට ගොඩ. එකෙන්ම වෙනදා වගේම ඔයාට ගොඩක් ස්තූතිය 🙏🙏🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻✨
@kawikawi2053
@kawikawi2053 2 жыл бұрын
විශ්වයට ස්තූතියි . ඔයාව මුන ගැස්සුවට 🤝❤️ ඕනම වෙලාවෙ හම්බුනෙ
@sajinidilsha6603
@sajinidilsha6603 2 жыл бұрын
කාලෙකට කළින් මාත් නැහුනා මාව නොවටිනා කෙනෙක් වෙනුවෙන් , පස්සෙ මං තනියෙන් තේරුම් අරන් මට ආදරේ කරන්න පටන් ගත්තා ,දැන් මට වටිනම කෙනා මම😍 මට ආදරේම කෙනා මම මගේ සතුට තියෙන්නෙ මං ළඟමයි ..ඔයා කිව්ව හරි අක්කෙ
@dhanurana3337
@dhanurana3337 Жыл бұрын
තමන්ට ආදරෙ කරන එක තමයි වැදගත්ම දේ.. ❤
@thari_archana04
@thari_archana04 7 ай бұрын
ඇත්තක්❤අපෙ හිත අවංකයි නම් අද නැතත් කවදහරි අපිට හොඳ දේවල් ලැබේවි😊
@hansikanchana9471
@hansikanchana9471 Жыл бұрын
මං දැන් මුහුණ දීලා ඉන්න ප්‍රශ්නෙට හරිම උත්තරය දුන්නේ ඔයා 😘. ගොඩාක් පිං ❤️
@sanjeewanilukshi8327
@sanjeewanilukshi8327 2 жыл бұрын
ආදරේ සම්බන්ධව ගැබුරින් හිතන්න ඕනේ දේ ගැන සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වා. 🙏🙏🙏🙏👍👍👍 ඇ ත්තම කතාව .💕💕ආදරේ බලා පොරොත්තු වෙන හැමෝටම ආදරණීය ආදරය ලැ වේවා, ,,🌹🌹💕💞💗💗💗
@SnawoGunarathna-gh3uz
@SnawoGunarathna-gh3uz Жыл бұрын
අවංක ලස්සන ආදරයක් ලබා දුන් විශ්ව මතාවට ස්තුති ..ඒ ආදරය නිසාම මම ගොඩාක් සතුටින් විශ්වයට ස්තුති 🙏🙏
@wathsalafernando2395
@wathsalafernando2395 Жыл бұрын
මම ඇත්තටම මට ගොඩාක් ආදරෙයි .එත් අම්මාට තරම් මං මටවත් ආදරෙ නැ.මම මට උපරිම ආදරය කරන්නෙ සහ මාව උපරිම සතුටින් නිරෝගිව තියා ගන්න එකෙ තියන යටි අරමුණ අම්මා සතුටින් ඉන්නවා දකින එක නිසායි. ඉතිං අම්මා නැති තැන මට භෘතික සැප සම්පත් කොච්චර තිබුනත් කිසිම සතුටක් නැ. අම්මා මගෙ පුතෙ කියන වචනය ඇහෙනකොට දැනෙන සතුට අදටත් මට වෙන කිසිම දෙකිං ලැබිලා නැ… මෙහම දැනෙන්නෙ මට විතරද?? මං මට මාරම ආදරෙයි මගෙ සතුට මට ලැබෙන්නෙ අම්මා ලග විතරයි.. ඒක එහම වෙන්න බැරිද??
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 Жыл бұрын
Mtth ehemy💗
@crazygrow2960
@crazygrow2960 2 жыл бұрын
අද ප්‍රාර්ථනා කරපු දේට මට විශ්වයෙන් ලබා දුන්න අවවාදයක් මේක. ගොඩාක් වටිනව. ඔබටත් මෙය පෙන්වූ විශ්වයටත් හදවතින්ම ස්තූති වේවා.. ❤🙏
@chandana6498
@chandana6498 Жыл бұрын
ඔයා හරි අදරේ පිස්සුවක් තමන් තමන්ටම අදරේ කරන්න ඕනි අනුන්ගෙන් තමන්ගේ ජීවිතයට අත්වෙලක් වාරුවක් අරගෙන ගමනක් යන්න බෑ පිස්සෙක් වෙලා ජීවිතේ අවුල් කරගත්තු කාලයක් මටත් තිබුනා ඒත් යතාර්තය අවබෝද කරගන්න බොහෝ කල් ගත්වුනා අද සුවසේ තනිවම ජීවිතේ ජය ගන්න පුකුවන් උනා
@Music_on2023
@Music_on2023 2 жыл бұрын
අකෝඩිං ඩූ කමෙන්ට්ස්:පළමු දාර බූට් එකෙම් පස්සෙ මිනිස්සු ඉගෙනගන්නවා තමන්ටම ආදරේ කරන්න..තව කෙනෙක් වෙනුවෙන් සිරාවටම මමත් එහෙම තමා නැහෙන්නෙ නෑ 😂❤️‍🔥
@sachinitharuka2604
@sachinitharuka2604 2 жыл бұрын
Aniwaryen…😂❤️
@Music_on2023
@Music_on2023 2 жыл бұрын
@@sachinitharuka2604 ඒකනෙ🤪❤️‍🔥
@manashaumayangana4848
@manashaumayangana4848 Жыл бұрын
🤧😁ඇත්ත
@Music_on2023
@Music_on2023 Жыл бұрын
@@manashaumayangana4848 අත්දැකීම්🤪
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu Жыл бұрын
Ooo
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 2 жыл бұрын
you are doing great service to our people ,Keep Doing This. good luck 💫💚
@lakshannavin5073
@lakshannavin5073 2 жыл бұрын
අඩේ චමිත් අය්යා 😊 හොද දෙයක් කොතනද ඔයා එතන
@konara261
@konara261 Жыл бұрын
කිරට කිරි අනිවාර්යයෙන්ම එකතුවෙනවා.... හොඳ දෙයක් කරන ඔබත් වටිනාම පුද්ගලයෙක්.... ජය වේවා ☀️
@sudeepakollambaarachchi9614
@sudeepakollambaarachchi9614 2 жыл бұрын
මට වැරැදුනේ මං මාව අමතක කලා. මගෙ සතුට එයා වෙනුවෙන් අමතකකලා, අන්තිමට එයා මාව දාල ගිය,මට මෙලෝ දෙයක් නෑ දැන්
@japaneselearningmyway2255
@japaneselearningmyway2255 Жыл бұрын
Eka atta
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu Жыл бұрын
Me to
@ayo11.11
@ayo11.11 2 жыл бұрын
විශ්වටයට ස්තුතියි ඔයාව මුන ගැස්සුවට ❤ ආදරේ නිසා විදවීම වලින් දුකින් ඉන්න මොහොතක මන් හිතන්නේ ඔයා මට අලුත් බලාපොරොත්තුවක් ගෙනාව ජිවීතේට. බොහොමයක් ස්තුතියි නංගී ඔයාට.ගොඩක් පිං♥️
@Json-with-a-Kay
@Json-with-a-Kay Жыл бұрын
ඇත්තම ඇත්තක් මේක. Self love කියන දේ හරිම වැදගත් සම්බන්ධකමක් පටන් ගන්න යනකොට. නමුත් self love කියන්නෙ තමන්ට තෑගි ගන්න එක, timetables වලට වැඩ කරන එක, ජීවිතේ අනික් හැමෝවම නොසලකා තමන්ගෙ හීන වලට යන එකම නෙවේ කියන දේත් කියන්න ඕන. අපිට අපි ගැන ආදරයක් නැති වුනේ කොතනින්ද කියලා හොයා ගන්න ඕන. බොහෝ වෙලාවට උත්තරේ තියෙන්නෙ අපේ දෙමව්පියො ළඟ. පොඩි කාලෙ. ඒ නිසා childhood trauma ගැන හිතන්න ඕන, shadow work කරන්න ඕන. ඒ විතරක් නෙවේ තමන්ගෙ ජීවිතේම balance එක හොයා ගන්න ඕන. ❤️ විශ්වයට ස්තූතියි
@universeinyou
@universeinyou Жыл бұрын
Agreed 🙌🏻
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 10 ай бұрын
සුරංගනාවී 🥺❤ හැමදාම මට තිබුණු ප්‍රශ්නයක් මේක... ඔයාට හුගාක් ස්තුතියි. මේක මට මුණ ගස්සපු මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🥺❤. මගේ සොබාදහම් මාතාවට වගේම සුරංගනාවී ඔයාටත් හුගාක් ස්තුතියි 🥺❤
@sonawathsala3949
@sonawathsala3949 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේ මුන ගැස්සුවට සහා මේ දේ අහන්න සැලැස්සුවට ඒ වගේම මේච්ර පැහැදිලිව් ජිවිතේ ගැන කියලා දෙනවට.ගොඩක් ස්තුති විශ්ව මාතාව 😘
@erandikaushika1786
@erandikaushika1786 2 жыл бұрын
අක්කේ පාඩම් කරන්න.. පාඩම් මතක තියාගන්න vedio එකක් කරන්න කෝ.. තව affirmations ගැනත් කියලා දෙන්න.. භාවනා vedio එකේ දි අක්කා කියනවා third eye කියලා.. ඒක ගැනත් කියලා දෙන්න අක්කේ.. ගොඩක් ස්තුතියි ❤️💐
@gamingpini1801
@gamingpini1801 2 жыл бұрын
🥺🌻 විශ්වයට ස්තූති ඔනිම වෙලාවෙ ඔනිම දෙවල් පෙන්නනවට ♥️
@AshikaNethmini-k5i
@AshikaNethmini-k5i Ай бұрын
අක්කව මුණ ගස්වපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏
@rashwithanarachchi8150
@rashwithanarachchi8150 2 жыл бұрын
ඕනිම ⁣මොහොතක මට හම්බුන වටින විඩියො එකක් මෙය මට හමු විම පිලිබදව විශ්ව මතාවට ස්තුති වේවා!!🙏❤️මේ වගේ විඩියො කරන අක්කිටත් ස්තුති වේවා!!බුදුසරණයි අක්කි ❤️❤️
@nadeesha.nirmal
@nadeesha.nirmal Жыл бұрын
ඔයා නිකං අයින්ස්ටයින් වගේ ❤️ ස්වභාව ධර්මයේ සිද්ධ වෙන දේවල් වෙන්නෙ කොහොමද කියල ලස්සනට physics වලින් explain කරනවා.
@lily_Andromeda
@lily_Andromeda 2 жыл бұрын
දැනටමත් ආදර සම්බන්ධයක් පවත්වන කෙනෙක්ට් ඒ ආදරේ සාර්ථක කිරීමට ඕනි කරන දේවල් ගැන කියලා video එකක් දෙන්න අක්කේ
@DRange_Dhev
@DRange_Dhev 2 жыл бұрын
සල්ලිත් ඒ වගේ....😊 ඒ කෙනා කියන තැනට සල්ලි කියන එක apply කරොත් සල්ලිත් ලැබෙනව...❤
@kamanimalkanthi2766
@kamanimalkanthi2766 Жыл бұрын
මම මේ වීඩියෝ එක බැලුවේ අද හවස..ඒ වෙද්දි මම ගොඩක් පීඩනයකින් හිටියෙ..නමුත් මම මේ comment එක දාන වෙලාවෙ ගොඩක් දේවල් අවබෝධ කරන් මානසික මට්ටමින් හිටියට වඩා හොඳ තැනක ඉන්නවා කියලා මටම දැනෙනවා.....ඔයාට ගොඩක් පින් අක්කි...මටම මගෙ මූණට හිනාවක් ගේන්න උදව් කරාට ඔයාට ගොඩක් පින්..🙏♥️
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻♥️
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
හරිම වටිනා video එකක්.😍😍😍❤ Self love කියන්නෙ හරිම වටිනා දෙයක් අත්දැකීමෙන් කියන්නෙ ඒක මාරම හැගීමක් 😍❤❤
@apekshahettiarachchi1310
@apekshahettiarachchi1310 2 жыл бұрын
යහපත් දේ සමාජයට දෙන ඔබටත් යහපතක්ම වේවා..🙏💖
@peacefulheart9337
@peacefulheart9337 Жыл бұрын
ආදරය ලැබෙන්නේ ආදරය ලැබීමට සුදුසු අයට විතරයි... අනිත් අයට ආදරය නොවන ආදරය වගේ දේවල් හම්බ වෙනවා...be the right candidate to get the job...there are so many vacancies in the universe...💖💖💖 Good channel with a good vision...I love it...👍
@seuwa2023
@seuwa2023 Жыл бұрын
අවුරුදු ගාණක් ඉදලා මගෙ හිතේ තිබුන ප්‍රශ්න ටිකට හරියටම උත්තර ලැබුනේ ඔයාගෙන් විතරයි අක්කේ..ස්තූතියි ඔයාට❤️🙏
@nisheda8933
@nisheda8933 2 жыл бұрын
Subcribersla one million වෙත ළගා වෙන්න කියල පතනව ...💐
@sithumi-Bandaranayake
@sithumi-Bandaranayake Жыл бұрын
🥺🙏ඔයාගේ වීඩියෝ වෝල් එක පුරා එක දිගට ප්ලේ වෙනවා.. හැමදේම හරියටම හරි. මේකත් ඇත්ත. මේක බලන්නෙත් මානසිකව වැටෙන්න පුළුවන් උපරිමම වැටිලා ඉද්දි.. මාත් ඒ ආදරේ මත්තෙම නැහුනා.. ඒ ආදරේ මගේ මුළු ජිවිතේම කරගත්ත.. පුදුම තරම් මන් කැප උනා.. මට‍ මාවම අත් හැරුනා... මට‍ මාවම මගහැරිලා ගියා. මන් ඒ මත්තෙම නැහුන. නොමැරී මැරුණා..පුදුම තරම් විදෙව්වා එයාව ජිවිතේ අස්සේ තියාගෙන. මොකද එයා නිසා මට‍ රිදෙනවා දැන දැන උනේම එයා තවත් මාව එයාට ලන් කර ගත්ත එක. එයා කවදාවත් එයාගෙන් මට‍ යන්න දුන්නේ නෑ මොකද මන් ඇතට යන එක එයාට දුකක් නිසා. ඇත්තටම මන් දැන් මට‍ ආදරේ කරනවා. මට‍ දැන් මාව වටිනවා. මන් මන්ම වෙනුවෙන් ඉන්නවා. 🥺🙏ටික ටික හොද විදිහට වෙනවා කියලා හිතෙනවා. 🥺🙏විශ්වයට අනේකවාරයක් ස්තුති වේවා.. 🥺🙏
@shainidileka895
@shainidileka895 2 жыл бұрын
කොච්චර ස්තූති කරන්නද කියලා තේරෙන්නෑ..ගොඩක් ස්තූති..ඕනිම වෙලා තිබ්බ වීඩීයෝ එකක්❤️
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
දැන් තමයි මට හරියටම කරන්න ඕනෙ මොකද්ද කියලා තේරෙන්නෙ ..තමන් තමන්ට වටිනා කෙනෙක් වෙන්න ඕනේ මන් මට වටිනා කෙනෙක් ...ආදරනීය විශ්වයට ස්තුති යි විශ්වය මාව ආරක්ශා කරයි...ඒ වගේම ඔයාට ගොඩක් ස්තුති යි අක්කි ඔබව මෙලෙස මුනගැස්සුවාට විශ්වයට නැවත නැවත මා ස්තූතිවන්ත වෙමි 💖😘🙏
@mashi2308
@mashi2308 3 ай бұрын
හිතින් වැටිලා ඩ්‍ර්පෙශන් වලට බෙහෙත් ගන්න ගමන් මේ විඩියෝ එක අහම්බෙන් හම්බුනෙ අක්කා ඔයාට ගොඩක් ස්තුති 🙏❤🫶
@thusharamadusanka5072
@thusharamadusanka5072 2 жыл бұрын
විශ්ව ආකර්ශන නීතීය හරියටම ඉගෙන ගත්තේ අක්කිගෙන්.අක්කි මට මුන ගැස්සුවාට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි .ජීවීතේ මාරම ලස්සනට හැඩ ගැහෙනවා අක්කි.අක්කිත් එක්කන් දිගටම ඉන්නවා...ගොඩාක් ආදරෙයි අක්කිට..🙏❤️❤️
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻✨
@babishaatm3553
@babishaatm3553 2 жыл бұрын
ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි. ආකර්ශනීයයි. 💕
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr Жыл бұрын
ඇත්ත ❤️ ආදරේ කියන්නේ ඉතා පිවිතුරු හැගිමක් ඒ හැගිමට අවංක වෙන්න ❤️ මුලින්ම තමන්ට ආදරේ කරන්න ,තමන්ට ගරු කරන්න පුරුදු වෙන්න.මුලු ලෝකයටම ආදරේ කරන්න කිසිවක් බලාපොරොත්තු නොවි,හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම.ස්තුතියි සහෝදරි ❤️ විශ්ව මතාවන්ටත් ස්තුතියි❤️🙏
@pasindikavindya1153
@pasindikavindya1153 8 ай бұрын
අක්කේ ඔයාට ගොඩක් තැන්ක් යු . මේ වෙලාවෙදි ඔයාගේ මේ හැම වචනයක්ම මගේ ජීවිතයත් එක්ක ගොඩක් සමීපයි . මම ප්‍රාර්ථනා කරනවා ආදරය නිසා දුක් විදින හැම හදවතකටම සැනසීම ලැබෙන්න කියලා🙏🏻❤️
@himanthapoornika6623
@himanthapoornika6623 2 жыл бұрын
අදනම් අක්කි ගොඩක් ලස්සනයි .... ❤🤗..
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨♥️
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 жыл бұрын
ඔයාගේ කතාව ගොඩක් වටිනවා අක්කියෝ..ඔයාට ගොඩක් පින් 🙏 හැමදාම මේ වගේ වීඩියෝ ගෙනත් අපිව මෝටිවේට් කරන්න.❤❤
@erandikaushika1786
@erandikaushika1786 2 жыл бұрын
ඔයා නම් හරිම ෂෝක් ❤️💐 අක්කා මම ඔයාට දාපු හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නා.. ගොඩක් ස්තුතියි... අක්කා තමයි මට හම්බුණු හොඳම LOA teacher ❤️😊😘
@sewwandirathnamali3647
@sewwandirathnamali3647 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ දේවල් .ඔබේ දැනුම් ගබඩාවෙන් අපට ලබා දුන් මේ දැනුමට ගොඩක් පින්.. .......... තෙරුවන් සරණය් නමෝ බුද්ධාය !
@subhashiniwijesinghe7182
@subhashiniwijesinghe7182 Жыл бұрын
හරිම වටිනා අදහසක්.. මේ දේවල් සම්පූර්ණයෙන් ම ඇත්ත...පළමුව තමන් තමන්ට ආදරය කළ යුතුයි.. මේ වීඩියෝ ව ඉදිරිපත් කළාට බෙහෙවින්ම ස්තුතියි... මේ සොඳුරු විශ්ව මාතාවටත් බොහෝ තුති.. ❤🙏
@MaleeshaRansarani
@MaleeshaRansarani Жыл бұрын
මන් හුඟක් පිං කරලා තියෙනවා ඔබ වගේ ලස්සන හදවතක් ඇති කෙනෙක් මේ විශ්වය තුල මුණ ගැහෙන්න.ආදරණීය විශ්ව මව්ටත් අක්කෙ ඔයාටත් අනේක වාරයක් ස්තූති යි❤🙏
@sithunimsara5214
@sithunimsara5214 Жыл бұрын
ඇත්තමයි අක්කා මන් වෙනස් කලෙත් මෙ වචන දැන් පිට අය උසස් කරන් ඉන්නෙ නෑ මන් මාව විතරයි focus කරගෙන ඉන්නෙ 😘❤️
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 Жыл бұрын
අම්මෝ ඔයාගේ ලස්සන. මාවත් ඒ වාගේ ලස්සන කලාට විශ්ව මෑණියන්ට ස්තුති 👍👍
@nethmasemanthi3540
@nethmasemanthi3540 2 жыл бұрын
අක්කි self love ගැන video එකක් වෙනම ඕනි✨️
@NilashaKuruppu
@NilashaKuruppu 4 ай бұрын
අනේ අක්කට ගොඩාක්ම.ස්තූතියි🙏🙏 ඒ ටික හරිම වටිනවා❤️❤️❤️❤️❤️
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
නංගි darling ,ඇත්තටම මට attention ගියේ පිටිපස්සෙ bowl එකේ මාලුවා දිහා..එයා හිරවෙලා වගේ කියලා හිතුනා ...මන් අහපු කතාවක් නිසා මට මාලුවා ගැනදුක හිතුනෙ.ඒක උත්තල පෘෂ්ඨයක් නිසා ඇතුලෙ ඉන්න මාලුවට ඇස් වලට අපහසුවක් දැනෙනවලු.අපට එලියෙන් බලද්දි එහෙම නොවුනත් ඔහොම Bowl වල ඉන්න මාලුන්ගෙ ඇස් කාලයක් යද්දි ඉදිමිලා මැරෙනවලු .... .. එයා හිරවෙලා වගේ මට දැනුන නිසා කිව්වෙ... ඔයාගේ videos වලට ගොඩක් ස්තූතියි ......💐💐
@universeinyou
@universeinyou 2 жыл бұрын
Hi Shashikala thank you comment ekt, meya kade hitiye jam bottle ekaka dala, rawm nathuwa box shape tank ekaka dmmoth harida ?
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 2 жыл бұрын
Mamath ekma kihipa warak dekka.ewagem ahinsaka sathuntath wishwaye nidahase inna diya yuthui.mn danna deyk kiyannda?hira krala thibboth kawru hari sansare kwada hari eytath siragatha wenna wenawa.adaren kiyanne,oyta menika.mamath me accid.1 nisa edata wela inna gamn beluwe.oyata godak pin.hmdam blnwa.ane mta oya ekka ktha kranna puluwanda sudu menika.oyath wishwa mathawatath ashirwada wewa.theruwan saranai.
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
@@universeinyou අනේ ඔව් dear... normal rectangular shape එකකට දාන්න....එයාට ඉඩකඩ තියෙන.. thanks තේරැම් ගත්තට.❤❤
@nilukaruwanpathirana4649
@nilukaruwanpathirana4649 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..අවශ්‍යමවෙලාවක මට මේ වීඩියෝ එක පෙන්නුවට
@hashinichathusika4050
@hashinichathusika4050 Жыл бұрын
මෙරක් අාදරේ දීලත් එයාලා අපි ව දැම්මෙ නොවටිනා ම තැනකට 😊 අායෙ වටිනාකම් දෙන්නෙ ම නෑ 💜👍🏻 මං අාදරේ මට 😇💜🦋 ස්තූතියි angle🙏🏻😊
@Ashani-d1v
@Ashani-d1v 11 ай бұрын
විශ්වයට ස්තුතියි ඔබව මුන ගැස්වීම පිළිබඳ ජිවිතේ ගොඩක් අසරණ උන අවස්ථාවේදී ලොකු රුකුලක් වීම පිළිබඳ විශ්වයට ස්තුතිය 🥰❤️
@nilukasudarshani3389
@nilukasudarshani3389 2 жыл бұрын
මම අද අහමිබෙන් තමයි මෙි video එක දැක්කෙ . ඔබ ඉතාම පැහැදිලිව කියලා දෙනවා .අවශ්‍යයම මොහොතේ ලැබුන video එකක් thank you ❤🌹❤🌹❤🌹 🙏
@madushanrammika3188
@madushanrammika3188 Жыл бұрын
ඔයා කියන දේ හරියටම හරි මහත්මියනි. මට ඔයා කියන දේ හරියටම උනා.ඔයාට ගොඩක් ස්තූතියි.බුදු සරනයි
@shanu1621
@shanu1621 Жыл бұрын
Thank you so much darling🥰 අවශ්‍යම වෙලාවක මෙය දැකීමට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏❤️
@umashamalshini8640
@umashamalshini8640 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තූතියි 💕💕
@udarabandara9381
@udarabandara9381 2 жыл бұрын
ඔයා වගේම ඔයා හිතන විදිහත් මාරම ලස්සනයි ❤❤❤❤❤
@thakshilabandara-uc5bx
@thakshilabandara-uc5bx 7 ай бұрын
Universe in you ❤ මුන ගැස්වූ විශ්වයට ස්තූතියි ❤❤
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
විශ්වයටත් ,ඔබතුමියටත් ගොඩක් ස්තුති 🙏😇💙
@dhearts8894
@dhearts8894 Жыл бұрын
අක්කි මට අද ගොඩක් සතුටුයි මොකද මම මෙච්චර කල් මට වටිනාකමක් දුන්නේ නෑ හැමදාම අනුන් මත ආදරේ හෙව්වා ඒත මම ආයේ එහෙම කරන්නේ නෑ. මං මට ආදරෙයි. ස්තූතී විශ්වයට මට මේ වීඩියෝ එක පෙන්වුවට ස්තුති ස්තූති ස්තූති ❤❤❤
@dhanu_31
@dhanu_31 2 жыл бұрын
අක්කා law of attraction methods එකින් එක ගැනත් video අරන් එන්නකෝ. Gratitude journal, cloud method , 369 method වගේ LOA methods ගැනත්.♥️🥺
@vinoshichavindi79
@vinoshichavindi79 Жыл бұрын
මට මගේ වටිනාකම පෙන්නලා දුන්නට ව්ශ්වයට ස්තූතියි වෙනවා !! 🙏🙏💆
@samadhisathsarani1561
@samadhisathsarani1561 2 жыл бұрын
ජිවිතේට වටින පණිවිඩයක් 💖
@thilinimarasinghe5348
@thilinimarasinghe5348 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අක්කි.. ආදරණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි මෙවන් පාඩම් උගන්වනවට... 🙏🙏🙏
@දිල්ශානෙතූ
@දිල්ශානෙතූ Жыл бұрын
කොච්චර වැටෙන වෙලාවකදි උනත් අත්තටම මම ඔයාගෙ වීඩියෝ බලනවා ඒකෙන මට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ
@hasinichamodika4888
@hasinichamodika4888 Жыл бұрын
අද දින මට මේ වැදගත් වීඩියෝව දක්නට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@sammanikumarasiri7922
@sammanikumarasiri7922 2 жыл бұрын
භාවනා කරන්න පටන් ගත්තා අක්කේ වෙනසක් දැනෙනවා .ගොඩක් ස්තූතියි ❤️
@deepikapriyadarshanie6835
@deepikapriyadarshanie6835 11 ай бұрын
මේ වීඩියෝ එක තව මාස තුනකට කලින් බැලුවානම් ගොඩාක් වටිනවා. කොහොම උනත් මේ වෙලාවෙ හරි මේ වීඩියෝ එක බලන්න ලැබීන ගැන ස්තූති වන්ත වෙනවා. මට වැරදුන එකම තැන එයාව ලැබුනම මාව අමතක කරලා එයාට ආදරේ කරපු එක. අන්තිමට එයා ගියෙත් තමන්ට් ආදරේ කරන්න දන්නෙනැති කෙනෙක් කොහොමද තව කෙනෙක්ට ආදරේ කරන්නෙ කියලා. ඒ කතාව හරියටම හරි. මම දැන් මට ආදරේ කරනවා. ඔයාට ගොඩාක් ස්තූතියි..
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ...විශ්වයට විශ්ව මාතාවට ස්තූතියි ...🙏🙏🙏
@sewwandinuwan2535
@sewwandinuwan2535 2 жыл бұрын
බලාගෙන හිටපු විඩීයෝ එකක්. ගොඩක් ස්තුතී විශ්වයට අක්කිව මුනගැස්සුවට 😍
@punyaprasadini
@punyaprasadini 2 жыл бұрын
අක්කි අද තමයි මම subscribe කරේ. අක්කි නිකං සාස්තර කියනවා වගේ 🥺🥺 මගේ කතාව මේකමයි. නොදැනුවත්ව මම ටිකක් අමාරුවෙන් අක්කි කියපු දේ කරා. මොකද මම බුදුදහමේ දේශනා කරලා තියෙන දේවල් පිලිපදිනවා. මාව ඕනේ උනේ මම එයා ට යන්න දීලා මගේ ජීවිතේ ලස්සන කරගන්න වැඩ කරන්න පටන් ගත්ත දවසේ. කෙටියෙන් කියනවා නම් අක්කි කියපු හැම වචනයක්ම ඇත්ත. මට දෙයක් අහන්න තියේ අක්කි. සැබෑ ආදරය කියලා දෙයක් නෑ නේද. මං එහෙම දෙයක් තියේ කියලා පටන් වරද්දගත්තෙ. මගේ තියෙන වටිනාකම මං බිංදුවටම දැම්මා. ඉස්සර මං ගැන හැමෝම ගොඩක් ඉහලින් කතා කරා , මට ගොඩක් ගරු තැනක් තිබුනා . කොල්ලා හම්බුනා විතරයි මගේ ගන්න දෙයක් නැති උනා. හැමෝටම මාව එපා උනා, මාව අලුතින් අදුරන අය හිතුවේ මං පිස්සියක් කියලා . අක්කිට ගොඩක් පිං සිද්ද වෙනවා. මගේ මුලින් තිබුන confident life එක ආයේ පටන් ගන්න කාලෙ හරි අක්කි ❤
@universeinyou
@universeinyou 2 жыл бұрын
Saba adarya kyla deyk thynwa ! Eka sathyk ! Eth eka hoya hoya gihin hoygnna bari deyk. Oyawa oya sampurna widiht hdgththa dwst eka ibetma oya lagata ewi ♥️ !!!
@punyaprasadini
@punyaprasadini 2 жыл бұрын
@@universeinyou Mt therenw akki 😇 ada harima fresh feeling ekk danuna godak loku sathutakuth ekka. Akki ge channel ek harima lassanai . Akki dvsin dvsa diunu venna kyl prarrthana krnw. Ada indn mage watinakamata thanak deela wada karanna oone . Thank you akki ❤❤
@thushankalana4940
@thushankalana4940 3 ай бұрын
Thank you so much අක්කෙ ❤❤❤ ගොඩක් වටින දේවල් කියල දුන්නට❤❤❤
@nethuprabhasamarawickrama98
@nethuprabhasamarawickrama98 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට වගෙම අදරනීය විශ්ව මාතාවට❤️🌏🍃
@sajinirupasinghe
@sajinirupasinghe 4 ай бұрын
අක්කේ ඔයාව දැක්කම පුදුම සතුටක් සැනසීමක් දැනෙනවා ❤️❤️❤️
@universeinyou
@universeinyou 4 ай бұрын
💜💜💜
@_s.shay_
@_s.shay_ 2 жыл бұрын
Love Yourself people, Love Yourself😌❤️
@nimrajasinghe4591
@nimrajasinghe4591 2 жыл бұрын
අදාලම කාලෙදි දැකපු වීඩියෝ එකක් ✨
@maliteacher9749
@maliteacher9749 Жыл бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ. එක දිගටම බැලුවා. ඇත්තමයි ඒ මොහොතේ ඉදන් ම self confidence ආවා මට. මේ දැන් මට සතුටු හිතෙන දෙයක් අහන්න ලැබුනා.. ඒක පුංචි දෙයක්. ඒත් මන් ආසම දෙයක්
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻☺️
@himashi6081
@himashi6081 Жыл бұрын
ස්තුති විශ්ව මාතාවට ඔබ ව මූණ ගස්සුවාට....❤❤
@lakshithadilshangodakanda732
@lakshithadilshangodakanda732 Жыл бұрын
I also had a relationship for 9 years.she was cheating me with a another guy.But everything was over and i was going through a so hard period and i was struggling with it.anyway for gods sake i was able to set myself happy watching your videos .now im strong💪💫✨️. Thank you so much for everything 😊❤️.
@universeinyou
@universeinyou Жыл бұрын
Turn your pain into power ✨🙌🏻
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui 10 ай бұрын
මට උදව් අවශ්‍ය වෙලාවට ඒ සම්බන්ධ ව ඔයාදෙවි කෙනෙක් ලෙසින් බලන් හිටියා වගේ කියනවා.🙏 සහතික ඇත්ත . මේ උපදෙස් වලට 🙏. ඔයාගෙන් උපදෙස් අරන් මන් හැම අතින් ම විශ්වයේ උදව් ලබමින් දිනෙන් දින දියුණු වෙමින් ඉන්නවා .ස්තූති සහෝදරී ඔබට . ඒ වගේම ආදරණීය විශ්වයට ස්තූති 🙏🙏🙏
@lalanishanthi6015
@lalanishanthi6015 2 жыл бұрын
විශ්ව මතාවට ගොඩක් ගොඩක් ස්තුති ඔයව මුන ගැසුනට 🌹 මගේ රටේ පුන්චි ආශ්චර්‍යාරායි දොනි ❤️❤️ බුදුසරණයි 🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
♥️🙏🏻😇
@ishuhewage7267
@ishuhewage7267 8 күн бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,8 МЛН