තත්පරෙන් තත්පරේ මවන ඔබේ අනාගතේ|Law of Attraction

  Рет қаралды 125,205

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Life is not something that happened accidentally. Every action has a reaction. Even a little tele-pulse that your thought vibrates can make a huge impact on your life. When you learn the Law of Attraction it is very easy to understand the science behind success and peace. Success is not a material world. It's an emotional war you have to conquer. Thank you for joining my KZbin to learn to change the life you are experiencing right now. Law of Attraction is the key which opened the magical door of my success and I could cure the severe depression I went through in my life, without any medication.
You can predict how your life gonna be. Just follow the instructions and consciously watch your emotions and thoughts. When we stuck in a very bad phase of our life we feel like we can never come out of that situation but if you master the mind, you may control your emotions and change your reality. Law of Attraction will guide you like a light. Nadeepa Ranasinghe KZbin channel will always be there being the light. If you need to change the reality this is the place you can learn the art to do it. Thank you, everyone. Love you.
ජීවිතය අහම්බයක් නෙවෙයි. හැමදේටම හේතුවක් තියෙනවා. හේතු ඵල වාදය කියන්නෙත් විශ්ව නීතියක්. Law of cause and effect. ඒ නිසාම ඔබේ මනසෙන් දැන හෝ නොදැන පිටවෙන බිලියන ගණන් දත්ත ඔබේ අනාගතය ගොඩනගනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් විද්‍යාත්මකව ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න එහෙම නැත්නම් ඔබට ආසම ලස්සනම ඉසව්වකට ගමන්කරන්න පුළුවන් ආකර්ෂණයේ නීතිය Law of Attraction හරියටම ඉගෙන ගත්තොත්. ඉතින් නදීපා රණසිංහ චැනල් එක තුළ ඔබට ඉතාමත් නිවැරදිව ආකර්ෂණයේ නීතිය ජීවිතයට යොදාගන්නා ආකාරය ඉගෙනගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතේ කොතැනක හරි හිර වෙලා ඉන්නවා එතනින් ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අඳුරු කාලයක වුවත් ප්‍රීතිමත් කාලයක වුණත් ආකර්ෂණයේ නියාමයේ මඟ පෙන්වීමෙන් ඔබට පුළුවන් ඔබේ හීන සැබෑ කරගන්න. ඔබට මනසින් දකින්න පුළුවන් ඕනෑම දෙයක් කොහොමද යතාර්ථයට ගේන්නේ අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. ඔබ නදීපා රණසිංහ චැනල් එකට අලුත් නම් Subscribe කරන්නත් තවත් කෙනෙකුගේ දැනුම උදෙසා Share කරන්නත් මතක තියාගන්න.
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
• Playlist
Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
• Ma ima with Nadeepa Ra...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#LawofAttraction #nadeepa #ChangeLife

Пікірлер: 433
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Law of Attraction ආකර්ෂණයේ නියාමය කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු යෝධ ශක්තිය. විශාදිය පවා සුවපත් කරගෙන ජීවිතය නිදහස් පාරාදීසයක් කරගන්න මට මග කිව්වේ ආකර්ෂණයේ නියාමය. අභිධර්මය හදාරා තිබුණත් එහි විද්‍යාත්මක පදනම පෙනුනේ ආකර්ෂණයේ නියාමය Law of Attraction අධ්‍යයනයේදී. ඉතින් ජීවිතය කියන්නේ විඳවන්න තියන එකක් නෙවෙයි, ඒක ලැබිලා තියෙන්නේ උපරිම සතුටින් එහි ප්‍රයෝජනය තමන්ටත් විශ්වයටත් අරගන්න. ඒත් හැමෝම රැල්ලේ මහන්සියෙන් දුකම විඳිනවා තමන්ට වෙනස් කරගන්න බැරි දෙයක් ලැබිලා තියනවා වගේ. ජීවිතය ලස්සනයි, ඔබ ලස්සන කරගන්න දන්නවනම්. Nadeepa Ranasinghe KZbin Channel එක තුළින් මම කරන්නේ මේ සරළ කාරණා ඔබට පෙන්නන එක. ඉතින් ආදරයෙන් පිලිගන්නවා ඔබ හැම මගේ අලුත් වීඩියෝවට. අද හවස 6 ට මුණ ගැහෙමු. ඔබ මේ චැනල් එකට අලුත්නම් Subscribe කරලා පරණ විඩියෝස් බලලා දැණුම ලබාගන්නත් ඔබට ආරාධනා කරනවා. ස්තුතියි.
@ashanisanjila2944
@ashanisanjila2944 3 жыл бұрын
Thank you so much madam...i will wach vedio...my future ambition is to be a lowyer...your advise very important for my goal..thank you so much..good bless you...❤️❤️❤️
@arunodinethmi243
@arunodinethmi243 3 жыл бұрын
Ane mis video eaka penna ne na
@santi-gm5zo
@santi-gm5zo 3 жыл бұрын
විසාදය මග හරව ගන්න විදිහ කියා දෙන්න
@amilaweerakoon
@amilaweerakoon 3 жыл бұрын
හරියටම හරි . ඇත්ත කතාව. බොහොම ස්තුතියි ..
@hnisa9198
@hnisa9198 3 жыл бұрын
Bohoma pin mis.❤❤
@senashaveesha894
@senashaveesha894 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි , බොහොම පින් ඔබව මෙලොවට බිහිකළ ඔබගේ දෙමාපියනටත් බොහොම පින් තෙරුවන් සරණයි .
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
මම law of attraction ගැන දැනගෙන මාසයක් වගේ...ඒත් මට සමහර ප්‍රශ්න නිසා හිත එක තැනකට ගෙන්න බැ..හිත එක තැනක තියන් දෙයක් කරන්න බැ...අද මේ විනාඩි කීපයට මුලු ජීවිත කාලෙකට වටින දේවල් ඉගන ගත්තා තේරුම් ගත්තා...ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔබතුමියට...මට අහම්බෙන් මේ channel එක හම්බුනේ...අහන් ඉන්න ආසයි ඔබ කතා කරන විදියට...ගොඩක් ලස්සන කටහඩක්..තේරුම් ඇතිව ගොඩක් සරලව ගොඩක් පැහැදිලිව සංකීර්ණ දෙයක් කියල දුන්නා...එකම ඉල්ලීමක්තියනව ඔබෙන් පුලුවන් තරම් ජීවිතෙ ට වැදගත් මේ වගේ වීඩියොස් දාන්න...මොකද අපිට් ඒවා share කරනව අනිත් අයටත් බලන්න..මොකද මේව ගොඩක් වැදගත් නිසා..සමහර විට මේ එක වචනයක් නිසා ජීවිත නැති කරගන්න තරම් කලකිරිමෙන් ඉන්න ජීවිත ගානක් බේරගන්න පුලුවන්...වචන වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්...ගොඩක් ස්තුතියි ඔබ තුමියට..ඔබතුමියගෙ කටහඩ හිනාව දැක්කම මේ වීඩියොස් බලන්න තවත් ආසයි...ගොඩක් ස්තුතියි ... දිගටම කරගෙන යන්න..ඒවගෙම උදා වුන මේ නව අවුරුද්දෙ ඔබගේත් ලෝකවාසි සියලු දෙනාගත් ජීවිත සාර්ථකත්වයට පත්වෙන ප්‍රීතිමත් නීරෝගී නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.... බුදුසරණයි...🙏❤
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති ඔබ ට දියනිය ..ස්තුති ස්තුති ස්තුති මගේ ගව්‍රරවනීය ව්ශ්වයේ මව්නී ...ස්තුති ඔබ ට මගේ ඉශ්ට දේවතාවන් වහන්සේ ලා සැමට ...🙏🙏🙏❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏
@chulaniupeksha4158
@chulaniupeksha4158 3 жыл бұрын
මිස්ගේ වීඩියෝ එකක් එනකන් ආසාවෙන් බලා හිටියේ මිස් මිස්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මං ආකර්ශන නීතිය දැන ගත්තේ මිස්ගෙන් මං එක තුල ජිවත් වෙනවා ස්තුති මිස් ♥️♥️
@anjananiyomal86
@anjananiyomal86 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා. අක්කියෝ ඔයා කියපු දේ හරියටම හරි. මාත් ගොඩක් වෙලාවට ඔය දේ ගැන හිතනවා. * අතීතය, අනාගතය ගැන විතරක් ඇයි හිතන්නෙ මිනිස්සු කියලා. * භෞතික දේවල් කොච්චර ලැබුනත් අධ්‍යාත්මික පැත්ත හරි දුර්වලයි. ඒ ගැන හිතන්නෙ නැහැ
@amilaweerakoon
@amilaweerakoon 3 жыл бұрын
අද ආකර්ෂණීය නිතිය කියන්නෙ මොකක්ද කියලා ත්‍රිව ලෙස පැහැදිලි කරලා දුන්නට බොහොම ස්තුතියි ..
@psenanayaka218
@psenanayaka218 2 жыл бұрын
බොහොමයක් ස්තුති ඔබට . හරිම පැහැදිලිව සරලව අවබෝධ වෙන්න කියලා දෙනවා. සතුටෙන් සෞභාග්‍යය යෙන් දීර්ගායුෂ සිටිත්වා . ❤️🙏👌
@samudraedirisinhe2605
@samudraedirisinhe2605 3 жыл бұрын
Thanks mis ..ඔයාගෙ වචන වලින් මම ජීවිතය වෙනස් කරගන්න පුරුදු වුණා .. 🙏🙏
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 3 жыл бұрын
සුභ දවසක් ඔබට මිස් ..මම ආසාවෙන් ඔබේ වීඩියෝ අහන්නෙ බලන්නෙ..
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ 6 ай бұрын
නමෝ බුද්ධාය. සස්ථි සිද්ධම් ඕම් නමඃ ශිවාය ආයු රක්කන්තු ආවඩා විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ❤️🗾🌻🧚🙏🐉🌎
@kawanthissapurakalyanajith3525
@kawanthissapurakalyanajith3525 3 жыл бұрын
බොහෝම පින් අක්කා. ...ගොඩ දවසකින් තවත් අලුත් කරුණු ටිකක් ඉදිරිපත් කලාට අපමන පින්. බුදු සරණයි !
@නිදහසේජීවිතේ-ඬ8ඩ
@නිදහසේජීවිතේ-ඬ8ඩ 3 жыл бұрын
මිස්ගේ කටහඩ අහන්න ආසාවෙන් හිටියේ. තෙරුවන් සරණයි මිස්
@janithkchathuranga5711
@janithkchathuranga5711 3 жыл бұрын
හොඳ පෙන්වාදීමක්..ඇත්තටම කර්මයට හේතු වූ පෙර භවය නම් පෙර සිතුවිල්ලම උනත් වෙන්න පුළුවන් ....
@apsarajayasinghe9482
@apsarajayasinghe9482 2 жыл бұрын
ගොඩක් වටින ඉගැන්වීමක්. අපේ සිතුවිලි වෙනස් වෙන්නෙ නැතුව, අපි ගෙවල් වාහන වෙනස් කලා කියලා අපේ ජීවිතයට සාර්ථකත්ව එන්නෙ නැහැ. බොහොම ස්තුතියි මිස්.
@samudraedirisinhe2605
@samudraedirisinhe2605 3 жыл бұрын
Mis gen මම ජීවිතය වෙනස් කර ගත්තා .. thanks ගොඩක් 🙏🙏
@maneshaabeysinghe1855
@maneshaabeysinghe1855 3 жыл бұрын
ස්තුතියි ඔබට ....ආදරෙයි හැමදාමත් ....❤️❤️❤️❤️❤️
@vish8884
@vish8884 3 жыл бұрын
ඔයා කතා කරනවා අහන් ඉන්නත් ආසයි. මාව calm down කරනවා 😌😌😌😌
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs Жыл бұрын
ගොඩාක් පිං ඔබ තුමියට මනස සුවපත් කර දුන්න⁣ට 🙏🙏🙏❤️
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට ,හොද දැනුවත් කිරිමක් ..තෙරුවන් සරණයි ..!! 🙏
@amartmusic903
@amartmusic903 3 жыл бұрын
ඔබ තුමියට පින්
@udenifernando5272
@udenifernando5272 3 жыл бұрын
මිස්ගෙ කටහඬ ඇහුනත් ආසයි ,ජයෙන් ජයම වේවා
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
ස්තුතිය ඔබට ....කාලයකින් ආවෙ බොහොම හොද වැඩක්
@mixermind1272
@mixermind1272 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️
@naturefresh6185
@naturefresh6185 3 жыл бұрын
Thank you Miss pradeepa. JESUS CHRIST also told us the same thing. If you trust you will receive it. Yes definitely you can receive what you want with the faith, that is positive thinking. Thank you for motivating people including me. MAY GOD BLESS YOU.
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
හනේ හුග දවසකින් මිස් ... බලාපොරොත්තුව්ව්න් හිටියා.. තෙරුවන් සරණයි මම කුවේට් සිට .. ස්තූතියි වීඩියො එක දැම්මට...🌹
@madushankarathnayake1958
@madushankarathnayake1958 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්..ඔබ තුමියගෙ වීඩියෝ වලින් මං ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කර ගත්තා.. ගොඩක් පිං ඔබ තුමියට..
@wasanthaattanayake2601
@wasanthaattanayake2601 3 жыл бұрын
බොහොම ස්තූතියි. නැවත webinar එකක් ඔබ ළඟදිම කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් ඒ අවුරුද්ද බාර ගන්න මනස සකස් කර ගන්න ඔබේ මග පෙන්වීමක් ලැබුණොත් ඒක ඉතාම සතුටක්. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔබ තව webinar එකක් කරන්න අපි වෙනුවෙන්....
@janakbandara6265
@janakbandara6265 3 жыл бұрын
අැත්තමයි ස්තඅතියි
@sanilkanelum5227
@sanilkanelum5227 3 жыл бұрын
Oba thumiyata godak sthuthi me karagena yana vatina වැඩසටහනන් සියල්ලටම ❤️😌
@amartmusic903
@amartmusic903 3 жыл бұрын
ජිවිතේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් මගේ ජිවිතේ වෙනස් කරපු KZbin chanal එකක් කියලා කිව්වොත් මම නිවැරදි 👍
@bfjnfnf6943
@bfjnfnf6943 3 жыл бұрын
Thanks miss. Mama aasawen vishvasen suba vidiyatama hithanna kenek. Miss kiyana hamadeyakma aththa. Thanks miss. theruwansaraNayi thisthunkootiyak Devi pihitai missta.
@IamNotDestiny
@IamNotDestiny 2 жыл бұрын
වැඩ සටහන් කිපයක් බැලුවා,ගොඩක් වටිනවා,ගොඩක් ස්තුතියි. අවබොද කරගත්තත්, ක්‍රියාත්මක කලත් ආරම්භයක් අරන් ඉදිරියට ගියාට සාර්තක නැ නේ.මට ඔනෙ දියුණු වෙන්න,මං දවසකට පැය 13 විවිද වැඩ,සල්ලිත් හම්බ කරනවා,ඉතුරුවක් නැ
@kavinda7445
@kavinda7445 3 жыл бұрын
ගොඩක් ස්තූති මිස්. මම මාසෙක වගේ ඉදල මිස්ගෙ ගොඩක් videos බැලුව. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. තව ඉගෙනගන්න අයට academic හොදට කරගන්න විදිය ගැන කියල දෙන්න පුලුවන්ද? . අවදානය බිදෙනවට, ගොඩගැහුනු වැඩ ඉවර කරගන්න වගේ දේවල් වලට පිලියම් ටිකක් කියල දෙන්න🤗🙏
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
බොහොම ස්තූතියි මැඩම් තෙරුවන් සරණයි 💛💛💛
@sandyaathulathmudali5797
@sandyaathulathmudali5797 2 жыл бұрын
අද තමයි මට පැහැදිලිව තේරුනේ සතිමත් වීමේ ඇති අමිල වටිනාකම. ස්තුතියි! දුව ඔයාට ගොඩක්. ඒ වගේම පින්.🙏👍💰💰💰💕
@samadhiwijerathna1236
@samadhiwijerathna1236 3 жыл бұрын
❤️ ස්තූතියි ගොඩාක් මැඩම්
@dananjanisapna1111
@dananjanisapna1111 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ වගේ Video කරනවාට 💓🥰💖🙏🙏
@rohinimalkanthi804
@rohinimalkanthi804 3 жыл бұрын
බුදුසරණයි නිරොගි සුවයම ලැබේවා
@priyanwadaamarasena2051
@priyanwadaamarasena2051 3 жыл бұрын
Man hugak hodata ahan innawa.. Miss කියා දෙන දේ.. Hariyata manikak හොයන කම්කරුවෙක් වගේ.. Godak pin.. Jivite.. Thorala දෙනවට.. Apita අපිව hoya ganna.. Wudaw karanawata.. Thank you miss.. ❤️
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ...
@nimeshaanasitas6554
@nimeshaanasitas6554 2 жыл бұрын
මුල ඉදල එකක් වත් මිස් කරන්නෙ නැතුව බලන එකම youtube channel එක
@shashikalashashikala158
@shashikalashashikala158 3 жыл бұрын
Athtatama...Mis akarshana nitiya pilibada kiyala dunnata Thank you....obata taruwan saranai..!!
@thinutv6167
@thinutv6167 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏
@mallika3241
@mallika3241 3 жыл бұрын
ගොඩාක් වටිනවා ගොඩාක් ඉස්තුතියි ගොඩාක් වටිනවා බුදු සරනයි ඔයාට . .
@sithiradhanushka4639
@sithiradhanushka4639 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@andrew87773
@andrew87773 3 жыл бұрын
Waiting for this moment. Better if you can give a small tip for the day . It would be grateful. Anyway. Nice to see you back after a long time.
@anujashamalee6903
@anujashamalee6903 3 жыл бұрын
ඔබට ගොඩක් ගොඩාක් ම ස්තුතියි පුතේ ඔයා ගේ විඩියෝ බුදු දහම ට අනුව කරන ඒවා නිසා බයක් ඇති වෙන්නේ නැහැ කරන්න පුළුවන් . ස්තුතියි පුතේ.
@sanjayachathuranga1600
@sanjayachathuranga1600 3 жыл бұрын
ගොඩක් වටින video එකක්.thank you❤️
@RHYDMA
@RHYDMA 3 жыл бұрын
Useful video for everyone. Thank you ❤
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
🙏 බොහොම ස්තූතියි
@sagarikakannangara9644
@sagarikakannangara9644 3 жыл бұрын
🌸 ගොඩාක් ස්‍තූතියි මිස්.🌸
@anjiguna9654
@anjiguna9654 3 жыл бұрын
💖😍👍ස්තූතියි මිස් ගොඩක් වට්නවා ඔබතුමියගෙ මෙ පැහැදිලි කිරීම💖
@tharindusandaruwan4716
@tharindusandaruwan4716 3 жыл бұрын
ස්තූතියි අක්කේ ඔයාට.හරිම රසවත්ව ඔයා කතා කරනවා.
@tharushinanayakkara2947
@tharushinanayakkara2947 3 жыл бұрын
ස්තුති මැඩම් ❤🌍
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොමත් ස්තුති දෝනි ඔබට හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺💰💰💰🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@ireshageekiyanage8953
@ireshageekiyanage8953 3 жыл бұрын
Thank you very much for simply explaining the way to succeed in our lives using the universal law of attraction.❤️👍
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
ස්තුතියටත් වඩා මිස්ට ගොඩක් පින්.... 🙏❤
@KanchanaRathnayake-qs9qc
@KanchanaRathnayake-qs9qc 4 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤❤❤❤❤
@iroshimanel2407
@iroshimanel2407 3 жыл бұрын
බොහොම ස්තුති මිස්...සුබ දවසක් ඔබට ❤️❤️❤️
@savithrachathurangani6093
@savithrachathurangani6093 3 жыл бұрын
❤️ බොහොම ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි .
@chanakaekanayaka5180
@chanakaekanayaka5180 3 жыл бұрын
ගොඩක් පින් මිස්🙏
@pasinduumayanga7322
@pasinduumayanga7322 3 жыл бұрын
ස්තුති මිස්.... 😍😍
@chanakadesilva6627
@chanakadesilva6627 3 жыл бұрын
eka eka dawasata lassana backgrounds wala , lassana chooti music ekka, lassana voice eka aran ena ape wasanawata apata labuna , ape low of atraction miss . kohenda me tharam loku danumak labune. videos dawasa gane quality wenawa, lassana wenawa , godak sthuthi godak pin obathumiyata. mage life eka dawasin dawasa power full wenawa.
@virajiniudagedara8299
@virajiniudagedara8299 3 жыл бұрын
Gdak watinawa madamge adahas.bohom sthuthi 🙏🙏🙏
@slworld4670
@slworld4670 3 жыл бұрын
බලන්නම ඕන වීඩියෝ එකක්, ස්තූතී ඔබට💟
@janakbandara6265
@janakbandara6265 3 жыл бұрын
තෙරැවන් සරනයි
@monikasriyani9038
@monikasriyani9038 3 жыл бұрын
තෙරුවන් සරණයි ..!
@sawindyasathsarani7131
@sawindyasathsarani7131 Жыл бұрын
Thank you akki.mama godak dewali dewali igena gaththa ❤️💖💕❤️💖
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 11 ай бұрын
අනේකවාරයක් ස්තූතියි ...🌠🌠🌠
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
භෞතික මෙවලම් පසු පස දුවන ඒත් හිතේ සතුටක් නැති මිනිසුන්ට වටිනා පණිවුඩයක් .අන් අයගේ ජීවිත යහපත් කිරීමට ඔබතුමිය දරණ මේ උත්සාහය නිසා අපේ ජීවිතවලට වාසනාව උදා වෙනවා.ඒක ලොකු පිනක්.
@chandirathnayake9391
@chandirathnayake9391 3 жыл бұрын
ස්තුතියි .......🌷
@agitb9266
@agitb9266 3 жыл бұрын
Apiwa shakthimath karana oba thumiyata theruwan saranai......
@nishakariyawasam939
@nishakariyawasam939 3 жыл бұрын
තෙරුවන් සරණයි Miss
@ganganidarshani8490
@ganganidarshani8490 9 ай бұрын
❤❤❤ ඔබ‍ට බොහොම ස්තුතියි
@vijithasriyalatha9685
@vijithasriyalatha9685 3 жыл бұрын
Godakkk pin❤
@harshaniperera570
@harshaniperera570 3 жыл бұрын
ස්තූති ගොඩා...........ක් ස්තූති මගෙ ප්‍රශ්නෙට පිළිතුර හම්බුනා
@victorhewawitharana6629
@victorhewawitharana6629 2 жыл бұрын
බොහෝම ස්තූතියි නදීපා
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
හානේ ශෝක් මිස් ලස්සන වෙලා.. ගොඩාරියක් .....මම කුවේට් සිට
@asankamangala4732
@asankamangala4732 3 жыл бұрын
ඔබ තුම්යට ස්තුති
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
ස්තූතියි මිස්...🌹🌹
@lakshanisahan1247
@lakshanisahan1247 2 жыл бұрын
Wow akki ! You are an incredible gift ❤
@harshanaeranda_
@harshanaeranda_ 3 жыл бұрын
අපූරුයි!! 👍👌✌️
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 2 жыл бұрын
ස්තුතියි ජය වේවා ඔබට
@harshikamadampella9831
@harshikamadampella9831 3 жыл бұрын
ස්තූතියි ගොඩාක්..
@sudeshtharanga32
@sudeshtharanga32 3 жыл бұрын
ගොඩක් වටිනවා මැඩම් ☺️
@ushansasmitha8068
@ushansasmitha8068 3 жыл бұрын
ගොඩක් වටින දේවල් කියල දෙනවට ගොඩක් ස්තුති
@kokilaarumugam2746
@kokilaarumugam2746 3 жыл бұрын
Madam❤️ really great this video. My big thanks goes to ms nadeepa ranasinghe. Thank u so much. 🙏🙏
@Madusanka1993
@Madusanka1993 3 жыл бұрын
ස්තුති මිස් ඔබට බුදු සරණයි
@dharanethmi1674
@dharanethmi1674 3 жыл бұрын
බුද්ධත්වය ලැබුවේ මේ මොහොත තුල සිටීම වැඩි දියුනු කරමින් වෙන්නඇති කියා මොහොතකට දැනුනා.මොහොතකට නිවන දැනුනා
@malishabeyrathne
@malishabeyrathne 3 жыл бұрын
යම් දෙයක් manifest කරද්දි එක ක්‍රමයක් වෙන let go ක්‍රමයේදී ,එම ක්‍රමය සාර්ථකවම කරගන්න පුලුවන් ක්‍රමයක් පිලිබද ඔබතුමියට තවත් video එකක් කරන්න පුලුවන්ද?? ගොඩක් ස්තූතියි ඔබට අපේ ජීවිත වෙනස් කරනවට ❤️ සුභ පැතුම්!!!
@namarasena4774
@namarasena4774 3 жыл бұрын
Miss ge Vedeo Eka baluwa, Habai topic eke hitiyata Hariyata therum karala dunnada kiyala hodata kalpana karala balanna, Hamoma hitha diyunu karapu Minissu newei inne, me Vedeo Eka balala Oyata Wath puluwanda anagathe wenas karaganna, Meka gaburin hadaranna ona subject ekak, Ape Issellama confess karala Ape heart Eka clear karagena thamai mind Eka plus thiyaganna ona, me gena wedi pura mama kiyanne neha, thawa hodata study karanna, phicycally dewal ganna nam spirituality soul Eka Hariyata thiyagena thamai Hamadema karanna ona, all the best, Gbu
@dinuranga11
@dinuranga11 3 жыл бұрын
ස්තූති මිස්...💖💖💖😍😍😍
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Wonderful ideas.Great. Happy. Great services like a fairy. It is the greatest true.✨✨✨✨✨✨
@TV-sn6sl
@TV-sn6sl 3 жыл бұрын
1St👍from BENO2018be AMAZING LAWYER👍👍👍👍👍👍👍
@saumyakumari988
@saumyakumari988 Жыл бұрын
Oba thumiyata godak sthuthi , obawa mata muna gaswapu wishwa mathawatath sthuthiy
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
ස්තූතියි ඔබට 🌹
@Maleeperera-j5x
@Maleeperera-j5x 9 ай бұрын
ලස්සනයි ඔයා .ස්තුති යි නුබට 🧡🦋🏆💐
@ashenijayasinghe8026
@ashenijayasinghe8026 2 жыл бұрын
Pera kala pinakta hambuna vedio set ekak.. Thank you universe and akki you as well.. ❤️
@kanthiperera9009
@kanthiperera9009 3 жыл бұрын
Thanks mam oyata
@sandamaliumesha8567
@sandamaliumesha8567 Жыл бұрын
බොෙහාම ස්තුතියි මැඩම්👍👍🙏🏻🌹❤️
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
ඔබට ස්තූතියි 🌷
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 494 М.
Powerful Money Attraction Techniques | Chandana Gunawardane
22:28
Chandana Gunawardane
Рет қаралды 61 М.
Law of Attraction #10 | Happiness Formula
14:29
Nadeepa Ranasinghe
Рет қаралды 83 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 133 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33