රිනාත්මකව හිතන දේවල් සිද්ද වෙනවාද ? ඇයි මෙහෙම වෙන්නේ ? 😞

  Рет қаралды 87,953

Universe In You

Universe In You

Күн бұрын

රිනාත්මකව හිතන දේවල් සිද්ද වෙනවා ඇයි මෙහෙම වෙන්නේ ? 😞 #lawofattraction #motivation #srilanka #sinhala #manifestation

Пікірлер: 616
@AmashaJayasingha
@AmashaJayasingha 3 ай бұрын
මම Azra අක්කගෙ videos බලන්න අරන් දැන් අවුරුද්දක් වගෙ වෙනව.ඒත් comment එකක් දාන පලවෙනි වතාව මේ.මම A/L කලේ 2021 ඒත් මම දැනගෙන හිටියෙ නැහැ මේ law of attraction ගැන.ඒත් මම මගෙ පාඩම් කරන තැන මන් යන්න ආසම කැම්පස් එකෙ ෆොටො අලවගෙන හිටියා.මගෙ පොත්වල ඒ ෆොටොස් අලවගෙන හිටියා.ඒත් එක්කම හොදටම පාඩම් කලා.ඒ පාඩම් කරලා කම්මැලි වෙලාවට පුටුවෙම නිදාගෙන මන් හිතින් මවාගෙන තියෙනවා මගෙ රිසල්‍ට් ආව දවස අම්මා තාත්තා සතුටුවෙනවා හැමදේම මන් නිකන් හිතුවා.ඒත් මන් දැනන් හිටියෙ නැ මේක එක්තරා theory එකක් කියලා.අන්තිම දවස් වල මට කොරෝනා ඔමික්‍රෝන් හැදුනා.මන් එක්සැම් කලෙත් ඒ ලෙඩ එක්ක.ඇත්තටම මන් මාස දෙක තුනක ඉදන් පාඩම් කලේම නැ ඒත් මන් සෑහෙන විශ්වාස කලා මට කැම්පස් යන්න පුලුවන් කියලා.මන් කරපු සබ්ජෙක්‍ට් එකක ලකුනු දහයක ප්‍රශ්නයක් පවා මට ලියන්න බැරිවුනා.ඒත් මන් දැඩිව විශ්වාස කලා මට කැම්පස් යන්න පුලුවන් වේවි කියලා.අදටත් මට හිතාගන්න බැරි විදියට ලකුනු දහයක්ම පේපර් එකෙ අතැරල ආව මට ඒ විෂයට A එකක් ආව ඒත් එක්කම මට A3ක රිසල්‍ට් එකක් එක්ක මන් මගේ මේසෙ ලග අලවලා තිබුන කැම්පස් එකටම මට යන්න පුලුවන් වුනා.එතකන් වත් මම මේ law of attraction ගැන දන්නෙ නැහැ❤දැන් මන් ඒක අඩුපාඩු හදාගෙන theory එකක් විදියට Azra අක්කාගෙන් ඉගෙනගන්නව🥰.මේ ක්‍රමය මන් නොදැනුවත්ව කරපු කෙනෙක්.අලුතෙන් මේ ගැන හොයන කෙනෙක්ට මේ කමෙන්ට් එක වැදගත් වේවි කියලා හිතුන නිසයි මන් මේක දැම්මේ.මොකද අනිත් අය law of attraction ගැන හරියට දැනගෙන කරපු අය.ඒත් මන් නොදැන හෝ visualization,postive affirmation පාවිච්චි කරලා.ඕලෙවල් වලට A2 B3 C4 තිබ්බ මට A3ක් first shy එකෙන්ම ලබාගන්න පුලුවන් වුනා.❤thank you azra අක්කා ඔයාගෙ මේ වීඩියෝස් ගොඩාක් වටිනවා.
@sandamalibandara9305
@sandamalibandara9305 3 ай бұрын
බොහොම ස්තුතියි.බොහොම පින් අදහස් දැක්වුවාට ❤🙏
@MihiniLaksadi
@MihiniLaksadi 2 ай бұрын
Congratulations ❤
@anupamasewwandi5338
@anupamasewwandi5338 Ай бұрын
ස්තුතී ඔයාට ♥️🙏
@universeinyou
@universeinyou Ай бұрын
Godak sathutui mn me comment eka dn dkke 💜✨🙏🏻🌍 hamdm sathutin inna
@nethu472
@nethu472 3 ай бұрын
මේකත් වෙනදා වගේම වැදගත් වීඩියෝ එකක් වෙයි. අක්කේ ඔයා නම් ඇත්තටම සුරංගනාවියක්. මගේ ජීවිතේ මේ ටික කාලෙට ගොඩක් වෙනස් වුනා. ඒකට සම්පූර්ණ හේතුව ඔයා. එක්සෑම් එකට මාස ගාණක් තියාගෙනත් මහන්සි නොවී ජීවිතේම එපා වෙලා ඉදපු මට ආයෙත් ජීවත් වෙන්න ඕනේ කියලා හිතුනෙ පාඩම් කරන්න ඔලුව හදාගත්තේ ඔයා නිසා. thank you azra අක්කී ♥️ thank you universe ♥️
@universeinyou
@universeinyou 3 ай бұрын
💜💜💜✨🙏🏻🌍 all the best exam ekata
@nethu472
@nethu472 3 ай бұрын
​@@universeinyou thnk u azra akkii 🥹♥️
@Malmiperera257
@Malmiperera257 3 ай бұрын
මට මෙහෙම හිතෙනවා අපි කොච්චර නම් හොඳ විදිහට හිටියත් positive ව දෙයක් ලැබෙන්න කලින් ලැබුවා කියලා හිතුවත් ඒ දේ අපිට උරුම නැත්නම් ලැබෙන්නේ නැනේ ඒවාට අපි පෙර ආත්මේ කරපු දේවල් බලපානවා දෙයක් ලැබෙන්න තියෙනවා නම් අපි positive ව හිතුවත් negative ව හිතුවත් ලැ⁣බෙන්න තියන දේ ලැබෙනවා.එහෙම වුවත් හැමදේම ගැන positive හිතන එක හෙ⁣ාදයි.psychology වලත් එහෙම කියන්නේ. ඒ නිසා positive හිතන්න oni.අක්කිගේ videos බලලා positive හිතන්න පුරැදු වෙන්න පුලුවන්.❤✨️✨️✨️❤️
@upekshasandeepani3003
@upekshasandeepani3003 3 ай бұрын
ඇත්ත අක්කා අපි ⁣positive vibe එකක ඉද්දි අපිට ආකර්ෂණය වෙන්නේ positive දේවල්,positive විදියට හිතන මිනිස්සු.ඒ වගේම තමයි negative vibe ඉන්නකොට තවත් ඒ වගේ ⁣දේවල් තමයි ලං වෙන්නේ.ඉතිං පුලුවන් තරම් උත්සාහ කරනවා positive vibe එකක ඉන්න. සමහර වෙලාවට ජීවිතේට එන බිදවැටීම් වලදී අක්කාගේ කලින් videos වල තියෙන 55*5 , meditation වගේ දේවල් මට මාර හයියක්💪නැවත යතා තත්වෙට පත්වෙන්න. බොහෝම ස්තුතියි මේ දේවල් අපිට කියලා දෙනවාට❤️❤️❤️
@Samarasinghe-c4t
@Samarasinghe-c4t 3 ай бұрын
Univers in you චැනල් එක දිගටම කරන් යන්න. Azraa දන්නැතුව ඇති ඔබමෙ මිනිසුන්ට කොච්චර ලොකු උදවුවක් ද කරන්නේ කියලා කෙල්ලෙ අදත් ලස්සන වැඩක් Azraa 🌌🎆🎇💜
@universeinyou
@universeinyou 3 ай бұрын
✨🌍🙏🏻💜
@moonflower-lq6gl
@moonflower-lq6gl 3 ай бұрын
ආදරණීය සොයුරිය ගොඩක් ස්තුතියි. ඔයා නිසා මගේ ජීවිතය දැන් බොහෝ සුන්දරව ගලා යනවා. ඔයාට යහපතක්ම වේවා 🙏❤
@Ranuka99
@Ranuka99 3 ай бұрын
මට අත්‍යාවශ්‍යම වෙලාවෙ අක්කා මේ විඩියෝ එක දැම්මෙ🤍 ගොඩක් ස්තූතියි ❤️
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 3 ай бұрын
මේක ඇත්තක්.මං මම ගැන දන්න කාලේ ඉදන් හැමදේම හිතුවේ රිනාත්මක විදියට.තාමත් එහෙමයි.මට වෙන්නෙත් නෙගටිව් දේවල්ම තමයි.☹️ ට්‍රයි කරනවා පොසිටිව් වෙන්න..බොහොම ස්තුතියි ❤
@rathnayakarathnayaka3581
@rathnayakarathnayaka3581 3 ай бұрын
♥️♥️♥️♥️බලාපොරොත්තු උන විඩියො එකක් තැන්ක්ස් ඔයාට..ස්තුතියි♥️✨🧸
@TopMusic-v2w
@TopMusic-v2w 3 ай бұрын
මෙක වටිනවා අක්කි තැන්ක්‍යු ❤🎉හිත හිත හිටියෙම මේ සිද්දිය ගැන 😊❤ඔයාට අපිව තේරිලා 😮❤
@Pamindu13
@Pamindu13 3 ай бұрын
I wish you will have all the good things and miracles that you expected and unexpected ❤❤
@universeinyou
@universeinyou 3 ай бұрын
💜✨🌍🙏🏻
@sithuminiupeksha9887
@sithuminiupeksha9887 3 ай бұрын
I am waiting 🥺❤️You are an angel who brings amazing messages 🧚 ✨🕊️. Every day when I have a question, you bring an answer to it in a video. Earlier when the premiere notification of the study tips video came, I was studying for the exam the next day 🤍 same thing happened today. Thank you azra 🧚‍♀️⚘. Thank you universe 🌍🤍💦
@universeinyou
@universeinyou 3 ай бұрын
✨💜🌍✨💜
@shamarahirushi7282
@shamarahirushi7282 3 ай бұрын
මේ ප්‍රශ්න ටිකම හිතේ තියන් ඉද්දි මේ වීඩියෝ එක දැක්කේ 🥰 thank you soo much 🎉❤
@Shenuyun123
@Shenuyun123 3 ай бұрын
අක්කි ඔයාට ගොඩක් ස්තුතියි ඔයාගෙ වචන නිසා ඇත්තටම හිතට මාර සැනසීමක් දැනෙන්නෙ ❤ විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වෙමි ❤
@Shani_Dassanayake
@Shani_Dassanayake 3 ай бұрын
ආදරණීය විශ්වයටත් Azra අක්කටත් ස්තූතියි 🌹❤️
@Nethminithrushika
@Nethminithrushika 2 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .🧚🦋🌏🙏✨️❤
@samadhirajapaksha-c2k
@samadhirajapaksha-c2k 3 ай бұрын
මට රැකියාවේ උසස්වීම ලබා දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🦋
@isharaanjali8843
@isharaanjali8843 3 ай бұрын
Ane akki me video eka thmai me dawaswl onem video eka. Thank you akki...
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 3 ай бұрын
Ane akki reply oni lord Ganesh gana video ekak genna ko ❤😇😊😌 aniwarayen ma genna 🥺❤ akki use karana lord Ganeshta wadina widiya beautiful storam thiyena video ekak genna 🥺
@AshiniTharindya-e8e
@AshiniTharindya-e8e 3 ай бұрын
මන් කොච්චර ධනාත්මකව හිටියත් ස්කොලේ ගිය ගමන් මන් රිණාත්මක වෙනවා මට‍ හිතාගන්න බැහැ මට‍ ඉන්න යාළුවොත් රිණාත්මකයි 😢 mekt Ripley ekk dennko akke
@sandunibandara44115
@sandunibandara44115 26 күн бұрын
Me gana kiyala dunnata lassana girl oyata thanks....viswamaniyani obata sthuthi...❤❤🙏
@ChinthaDamayanthi-b3g
@ChinthaDamayanthi-b3g 2 ай бұрын
❤ගොඩාක් ස්තුතියි හැම දෙයක්ම සරලව පහදල දෙනවට ඉතිං මට මේ ලගදි දිනයක ඒන්ජල් නම්බර්ස් දිගටම පෙනුනා මාදැන් කුමක් කල යුතුද?🎉
@රුහි999
@රුහි999 3 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කා 🙏🏻♥️ හරිම දේ හරි වෙලාවට අක්කා අරගෙන එනවා ගොඩක් ස්තුතියි🙏🏻❤️ thank you my dear universe 🙏🏻❤️
@tharushisandanayake4265
@tharushisandanayake4265 2 ай бұрын
මම මේ ගැන ලොකුවට දන්නේ නෑ .ඒත් මං දැන් මාස ගානක් ඉදන් මන් angle no එහෙම දකිනවා .මටත් මේ මොහොත වෙනකන් මම හරියටම විශ්වාස කරන්න තරම් දෙය්ක් උනේ නෑ .මොකද මගේ boyfriend මේ දවස්වල මාව මග හරිනවා, අවසාන කාලේ වගේ ඉන්නෙ .මම ගොඩාක් මානසිකව වැටිලා depression තත්වෙ ඉන්නේ .ඒත් මං හැමවෙලේම හිතනවා නෑ එයා වෙනස් වෙලා එයි කියලා .ඒත් ඇත්තට මගෙ එක හිතක් කිය්නවා එයා යනවා කියලා .මේ හැමදෙයින්ම වෙන්නේ එයා මගෙන් ඈත්වෙන එක.ඒත් මං හිතන්නේ එයා මට ආයෙත් ඉස්සර වගේ ඉන්න කියලා .මන් එහෙම දෙයක් හිතද්දි උනත් මගේ හිත දන්නවා එක වෙන්නේ නෑ කියලා .ඇයි ඒ ?
@monalisumanadasa7784
@monalisumanadasa7784 3 ай бұрын
mama inne singapore wala.mn oyge vdos hamadama balala mge hitha shakthimath karagnnwa dear.mage jeewithete mn hithana hamadema akarshanaya wenwa.oyta godak thank you.thank you universe.
@AnimeBros931
@AnimeBros931 3 ай бұрын
I wish also ❤️❤️❤️
@Pabodya
@Pabodya 3 ай бұрын
Spiritual symbols ගැන අනිවාරෙන්ම video ekak oona ❤like ying yang,oom,evil eye,kamsa
@SadamaliAnuththara
@SadamaliAnuththara 3 ай бұрын
Thank you akke video ekata.oyahinda mage jiwithe godak durata wenas una🌹🌹🌹🌹💖💖
@athenarenthouse
@athenarenthouse 3 ай бұрын
හොද වීඩියෝ එකක්.හැමෝටම තියෙන ගැටලුවක් මේක ❤❤❤
@PavanisanjanaPavani
@PavanisanjanaPavani 3 ай бұрын
Mata hitha ganna ba mage hithe thibunu deyak ekaparatama vidio ekakin penuna 😢thanku asra akki ❤
@shashiprabhasithumini3231
@shashiprabhasithumini3231 3 ай бұрын
This is a very important video Azraa ♥️ Thank you for imparting this knowledge ! 🙌🏻 Stay safe and much love princess ⚘️ We are always with you 🧿✨️
@AmaliThathsarani-o7k
@AmaliThathsarani-o7k 3 ай бұрын
මන් මේක ගැන හිත හිතා අක්කෙ හිටියේ ඇත්තමයි ඇයි මට මෙහෙම වෙන්නෙ කියාලා.එතකොට තම්‍යි ඔයා මෙ vedio එක දාල තියෙන්ව දැක්කෙ.අනේ plz මේකට මට rp එකක් දෙන්න.මන් විශ්වය ගොඩක් විශ්වාස කලා අක්කෙඅවුරුද්දක විතර ඉදන්.nagitive මන් එහෙම හිතුවෙම නෑ. ඒත් මට දැන් එක ගැන nagtive හිතෙනවනේ. එ මන් හිතුව දේ මට එක ශනිකයෙන් නොලැබි ගිය නිසා.ඇයි අනේ එහෙම වෙන්නෙ. අක්කෙ මන් මේක විශ්වාස කරන්න ප්ටන් අරගතත දවස ඉදන්ම දවසට එක පරක් හරි සමනලයෙක් දකිනවමයි.මන් හැමදාම උදේට විශ්ව මතවට ස්තුතිය ප්‍රකශ කරන්වා ලියනවා. මන් හිතුවෙම මගේ ප්‍රාර්ථනව හරි යයි කියලා. එත් එහෙම උනේ නැනේ.මන් හැමදම බවනා කලා. අක්ක්ගේ vedios වල තියෙන දේවල් කල . එත් ඇයි මට මෙහෙම උනේ. දැන් මට විශ්වාස යක් නැනේ මෙක ගැna 😢😢😢😢😢😢😢
@ireshamadushani4151
@ireshamadushani4151 3 ай бұрын
Reply karann plz azra ❤ man kochchara positive unnath karma dewal hariyanne nane ai mehema wenne mata hitha gnn ba
@SapnaDewage
@SapnaDewage 3 ай бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුතියි අක්කා 💗🥺
@chathuri318
@chathuri318 3 ай бұрын
Plz reply කරන්න ❤ මේ කතාව 100% ඇත්ත, මං low of attention ලොකුවට විශ්වාස කරේ නෑ.ඒත් රිණාත්මකව මට ඒක හරියටම වැඩ කරලා තියනවා. මං o/l මාරම හොඳට ලිව්වා.A9 එන්න 98% ශුවර් තියෙද්දි english paper චුට්ටක් අමාරු උණු නිසා මගෙ හිතේ බයක් තිබ්බා A8 එයිද ,A9 නැති වෙයිද කියලා .. ඒ වගේම මට ආවේ A8 B1 .මං බය උණු විදියට english නෙවෙයි maths B උණා. මං 23 A/l bio වලින් ලිව්වා.exam එකට කලිම් ඉඳන්ම මං පුදුම බයෙන් සැකෙන් හිටියේ chemistry fail වෙයි කියලා .mcq paper එකට කලින් දවසේ මාව hospital එකෙත් නැවැත්තුවා .හොඳටම ලිව්වට chemistry අමාරු උණු නිසා මට මාර විදියට බය හිතුනා අනිත් සබ්ජෙක්ට් දෙකම හොඳට පාස් වෙලා chemistry fail වෙයිද කියලා .මං හිතින් කොච්චර හිතුවත් නෑ මං පාස් වෙනවා,මං කැම්පස් යනවා කියලා ඇත්තටම මගෙ හිතේ බය තිබ්බා chemistry fail වෙයිද කියලා .ඒ විදියටම මට A1 C1 ,chemistry fail .Z එක හොඳ උනාට chemistry fail නිසා කැම්පස් යන්න බෑ. කිසිම සැකයක් නෑ low of attractiom හරියටම වැඩ කරලා .මං දැන් ආපහු 2nd shy එකට ලෑස්ති වෙනවා . Plz මට reply එකක් දෙන්න ,මං මොකක්ද දැන් කරන්න ඕනි . මං කොච්චර මහන්සි උනත් මගෙ හිතේ බයයි සැකයි නිසා ඔක්කොම විනාස වෙනවා.
@universeinyou
@universeinyou 3 ай бұрын
Scripting krnna ptn gnna ,
@SAsa-bf4jv
@SAsa-bf4jv 3 ай бұрын
අක්කෙ . මට කොච්චර දෙවල් සතුටින් ඉන්න තිබ්බත් . සමහර මිනිස්සු කියන කතා ගැන ඔනාවට වඩා හිතනව.දුක් වෙනව . මට එක හරි ම වදයක් නවත්තගන්න හරිම අමාරුයි මන් මොක්ද්ද කරන්නෙ අක්කෙ මෙකට
@Shan_Shani2527
@Shan_Shani2527 3 ай бұрын
අක්කි ඔයාට පුළුවන් නම් Subliminals ඔයාගෙ චැනල් එකේ දාන්නකො. Hair growth, beauty, brain එකට එහෙම දානවද
@AjithKumara-pp2qd
@AjithKumara-pp2qd 3 ай бұрын
Oyata mage hitha theruna wage me vedio eka karala thiyenne .thank you angel azra.
@blessray2778
@blessray2778 3 ай бұрын
අනේ කාලයක් තිස්සේ මගෙ හිතේ තිබුන ගැටලුවක්.....මං මොනවම හරි positive හිතුවොත් ඒක කවදාවත් වෙන් නෑ....නමුත් යම්ක් ගැන negative හෝ..දෙගිඩියාවෙන්.. බයෙන් ..un shure පිට හිටියාම ඒක හරි යනවා....අනේ..ඇයි ඒ......ඒක නිසාම මට දෙයක් ගැන සුභ වාදීව බලන්න පවා බයයි...
@RuciDissanayake
@RuciDissanayake 3 ай бұрын
Thank you for sharing your knowledge. Very helpful
@sagaGayan
@sagaGayan 3 ай бұрын
මට ඉදිරියට මුහුණ දීමට තිබෙන විභාගය පාස් වෙන්න බැරිවෙයි ඔයාට ඔයා වාර විභාගයටත් ලකුණු අඩුයිනෙ කියලා සමාජයෙ සමහර පුද්ගලයින් මට කියනවා මම මෙ නිසා මානසිකව වැටිලා අධෛර්යයමත් වෙලා ඉන්නෙ මට හිතාගන්න බෑ මම මෙවට කොහොමද මුහුණ දෙන්නෙ කියලා පුලුවන් නම් මෙ ගැන විඩියෝ එකක් කරන්න ගොඩක් පිං
@powerofmoon-bt8id
@powerofmoon-bt8id 3 ай бұрын
Matath eka una akki eth danathmakawa hithuwama eka wenneth na thank you akki me video ekata❤❤
@GawriBandara
@GawriBandara 2 ай бұрын
Akki මං 369 මෙතඩ් එක කරන්න ඉන්නේ එතකොට මට මේක ලියන විදිහ පොඩ්ඩක් කියල දෙනවද මට interview එක තියෙන්නෙ අගෝස්තු මාසේ , n5 exam තියෙන්නෙ සැප්තැම්බර් මාසේ , මෙහෙම ලිව්වොත් හරිද , මම caregiver සම්මුඛ පරික්ෂණය සහ n5 විභාගය සමත් වුණු නිසා 2024 වර්ෂයේ නොවැම්බර් මම ජපානයට ගියා දන්න කෙනෙක් ඉක්මනින් කියල දෙන්නකෝ 😢
@pqrs-ux1qx
@pqrs-ux1qx 3 ай бұрын
අක්කා මට කෙනෙක්ව මගෙයි අම්මගෙයි ජීවිත වලින් ඈත් කරන්න ඕනෙ..ඒත් මට ඒකට ලෝ යුස් කරන්න බයයි එ පුද්ගලයාට කරදරයක් වෙයි කියල. මන් මොකක්ද මේකට කරන්න ඕනෙ..අනෙ ප්ලීස් රිප්ලයි
@rasangamayu6954
@rasangamayu6954 3 ай бұрын
Kalpna Kara Kara innakota me video eka feed eke pop wune ,❤so grateful
@alokaroshini7177
@alokaroshini7177 3 ай бұрын
අනේ අක්කෙ මගෙ කොන්ඩෙ ගොඩක් ගිහින් දැන් කොන්ඩෙ නැති තරම්. මට ඒකට විසදුමක් දෙන්නකො කොන්ඩෙ වවා ගන්න. ඒක මානසික වදයක් . මට තාම 21 යි. 🥺
@kishariimeshani651
@kishariimeshani651 3 ай бұрын
Godak sthuthiy akke oyge jiwithe hmdema saethaka wenna oni ...❤
@anjalirangika3306
@anjalirangika3306 3 ай бұрын
Thank you Angel ❤ ❤ thank you mother universe ❤❤
@MaleeshaParindi-hr8pq
@MaleeshaParindi-hr8pq 3 ай бұрын
Thank you Azra akkee...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤our angel 🪄🪔🪞⚖️
@mensdiaryMD
@mensdiaryMD 3 ай бұрын
Thank you so much Azra 👑️🧚🧿
@lankakodikara2350
@lankakodikara2350 3 ай бұрын
බොහෝම ස්තූතියි 🙏
@gimsaranianjana5366
@gimsaranianjana5366 3 ай бұрын
Thank you UNIVERSE❤️
@Lakmi271
@Lakmi271 3 ай бұрын
Pls dear මට මෙිකට අනිවාරයෙන් උත්තරයක් දෙන්න, Palmistry වලින් අපෙ අනාගතේ නිැවරදිව කියන්න පුලුවන් කියල ඔයා හිතනවද ??? එක රේඛාවකට මනුස්සයෙක්ගෙ අනාගතේ සිදුවීමක් නිවැරදිව කියන්න පුලුවන්ද? නරක දෙයක් කියවෙනව නමි අපිට අපෙ සිතුවිලි වලින් ඒදෙවල් වෙනස් කරගන්න පුලුවන්ද? අතේ මොන දේ ලියවිලා තිබුනත් අපිට පුලුවන්ද ඒ හැමදේම අපිට අවශ්‍ය විදිහට හොද විදිහට වෙනස් කරගන්න.
@oshadheevisharajayathilake6946
@oshadheevisharajayathilake6946 3 ай бұрын
Thank you akki for each and every video, post you posting.these things help to thousands of people to make their lives better.i ve watched your videos for like one year and am trying everyday to become the best version of me.even i failed i was able to attract so many positive things to my life.even now also am patiently waiting for my dream job offer letter.already 90 precent done.waiting for last few emails.thank you akki for giving us immesurable advices.wish you all the best for your future akki.thank you and love you a lot💕
@universeinyou
@universeinyou 3 ай бұрын
May all your dreams and desires manifest into your life in the speed of light !!! ✨✨✨
@Ishkavi
@Ishkavi 3 ай бұрын
Thank you Azra Angel 💖❤️💯
@sachikarunathilaka7843
@sachikarunathilaka7843 2 ай бұрын
Thank you mother universe .... ❤
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 3 ай бұрын
Wishwa mathawata sthuthiyi 💖💖💖💖💖
@Zaashia
@Zaashia 3 ай бұрын
Just like how i though about in the morning. Due to some things happened to me
@madhushikahansanie5116
@madhushikahansanie5116 3 ай бұрын
Niyamai akki video eka thank u❤️
@ranukadulshan951
@ranukadulshan951 3 ай бұрын
Needed video, perfect time. Thank you so much! May your all dreams come true!!! Law of Attraction !!!
@ChamodiBashini
@ChamodiBashini 3 ай бұрын
2024 al කරන මට A 3 ක් ලබා ගන්න හැකියාව ලබා දුන්නට විශ්වයට අනේක වාරයක් ස්තුතී🎉❤
@nowtyboy-nj6vg
@nowtyboy-nj6vg 3 ай бұрын
ඇත්තටම මේ ප්‍රශ්න යටි හිතේ තිබුනට හිතුවෙ නෑ මේ video එක ලැබෙයි කියලා ❤
@sadunMadura
@sadunMadura 3 ай бұрын
Oya hari math omama hithuwa
@Anuchanus
@Anuchanus 3 ай бұрын
ඇත්ත ❤
@maleeshasandeep4666
@maleeshasandeep4666 3 ай бұрын
Ow
@Ishkavi
@Ishkavi 3 ай бұрын
Aththa
@divyaherath7650
@divyaherath7650 3 ай бұрын
Owww..aththaa
@Thathofficial603
@Thathofficial603 3 ай бұрын
මම මීට කලින් ඔහොම හිතුව පස්සෙ විශ්ව ආකාර්ශන නීතිය විශ්වාස කරන්න ගත්ත මම හිතන දේවල් වෙන් නෑ කියලවත් දුක් වෙන්න ගියෙ නෑ මට ලැබෙන දේටම් මම ස්තූතියි වන්ත වුනා ඇත්තටම දැන් මම හිතන හැමදේම මට ලැබෙනව මටත් පුදුමයි විශ්ව ආකාර්ශන නීතීය ඇත්තටම මට හැමදේම ලබා දෙනව❤ස්තූතියි විශ්වයට❤
@darshanajayakodi8295
@darshanajayakodi8295 3 ай бұрын
අඩෝ.....ඒක කොහොමද අප්පා වෙන්නේ....උදේ මේ දේ ගැන හිතුවා....මොකද ඒ වගේ දෙයක් උන නිසා....හවස song එකක් අහන්න youtube ආවෙ...😱 මේ වීඩියෝ එක තියනවා.....ඒ මට පිස්සු වගේ....මැජික් වගේ නෙ අප්පා....මම කේන්දර, දෝශ එහෙම පිලිගන්නේ නැති කෙනෙක් ඔය මන්තර බල අරවා මෙව්ව එහෙම...මේම උනහම හොල්මන් වෙනවා...මාරම සතුටුයි...මං හිතුවා මට කවුරුත් නෑ කියල ඒත් මට දැන් දැනෙනවා කෙනෙක් ඉන්නව මට කියලා...ඒ තමයි විශ්වය...😍❤...මං හරි ආදරෙයි අනේ විශ්වයට...❤😍
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 3 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@dasithmaanusari4943
@dasithmaanusari4943 3 ай бұрын
Atta
@ravindurathnayake1111
@ravindurathnayake1111 3 ай бұрын
කවදාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න කිය කිය හඩා වැලපෙන්නැති. හදපත්ලෙන්ම මිනිසුන්ට සේවයක් කරන්න අවශ්‍ය real character එකක් ඔයා. Wishing you much success in your life! ✨ And may you have the strength and courage to make others' lives meaningful! ✨🤍
@ashinethmini24
@ashinethmini24 3 ай бұрын
ඔයාව හම්බෙලා දැන් අව්රුද්දකටත් වැඩි අක්කි මගේ ජිවිතේ ගොඩක් ලස්සනට වෙනස් වෙලා Self love අතින් මන් දැන් ගොඩක් ඉහලින් ඉන්නේ ඉස්සරහ පොඩි දේටත් දවස් ගණන් අඩ අඩ රිනාත්මක දේවල් හිත හිත ජිවිතේ ඇනගෙන ඔහේ උන්නේ ඒත් දැන් හරි ලස්සනට වෙනස් වෙලා මන් මගේ හිතේ දැන් තියෙන්නේ ධනාත්මක සිතුවිලි විතරයි. අපේ අම්මා කියනවා මට මන් දැන් ගොඩක් වෙනස් වෙලාලු ඒ වෙනස හරි ලස්සනයිලු මන් ඉතින් අම්මට කියනවා මගේ ජිවිතේ ලස්සන කරගන්න පාර පෙන්නුවේ Azraa අක්කා කියලා 🥺❤ අක්කි ඔයා කිව්ව විදිහට මන් ඇත්තටම කට්ටියට වටිනා පුද්ගලයෙක් වෙලා මගේ වටේ ඉන්න මිනිස්සු මට ඇත්තටම වටිනාකමක් දෙනවා ❤ ඉස්සර ජිවිතේ ඉස්සරහ ගැන මොනවා වෙයිද ගගා බයෙන් උන්නේ දැන්නම් මට ලොකු විශ්වාසයක් තියෙනවා මගේ ජිවිතේ හරිම ලස්සන දේවල් වෙලා හරිම ලස්සනට ගලාගෙන යනවා සහ මට ජය ගන්න පුළුවන් කියලා ❤ මන් දැන් වර්තමාන මොහොතේ රැදිලා වැඩ කරනවා, චක්‍රා වැඩි දියුණු කරගන්න භාවනා කරනවා චක්‍රා Block වෙන විදියට ජිවත් වෙන්නේ නැහැ , මන් මන් ගැන හිතලා මට හොද දේවල් අරන් දෙනවා work out කරනවා ඇත්තටම අක්කි ඔයා නිසා මගේ ජිවිතේ හරිම ලස්සන පාරක යන්නේ මගේ යාලුවන්ටත් මන් මේ දේවල් කියලා දෙනවා මන් අක්කිව එයාලට අදුන්නලා දෙනවා මන් ආසයි එයාලත් මන් වගේ සතුටින් ඉන්නවා බලන්න 🥺❤ මට වයස 19 ඇත්තටම අක්කේ ඔයා මේ කියලා දෙන ඒවා කියලා දෙන්න කව්රුත් නැ අක්කේ තේරෙන විදිහට ලස්සනට කියලා දෙන්න කව්රුත් දන්නෙත් නැ මේ සමාජේ ළමයි ඉන්නවා මේ දේවල් මුකුත් නොදන්න මන් හදවතින්ම පාර්ථනා කරනවා ඒ හැමෝටම මේ ලස්සන ජිවිතේට යන පාර ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙන්න කියලා එතකොට මේ ලෝකේ තවත් ලස්සන වෙයි ලස්සන මිනිස්සු ජිවත් වෙයි ❤ අක්කේ ඔයාට ගොඩක් පින් අපිට ජිවත් වෙන්න හරි පාර පෙන්නනවට 🥺❤ ස්තුතිවන්ත වෙනවා මන් විශ්වයට මේ හැමදේටමත් මේ සුරංගනාවී මුණගැස්සුවටත් 🌍❤✨
@LakshikaGimhani-q5o
@LakshikaGimhani-q5o 3 ай бұрын
ආදරණීය විශ්වය මා හට උසස් පෙළ විභාගය සඳහා A3 ක ප්‍රතිඵයක් ලැබීම පිලිබදව විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා....❤🌍🙏
@pabasara8397
@pabasara8397 3 ай бұрын
මට නම් රිනාත්මකව හිතද්දි ධනාත්මක දේවල් තමා සිද්ද වෙනවා
@DenuwanPerera-rt3mp
@DenuwanPerera-rt3mp 3 ай бұрын
matath bn
@saiakz1621
@saiakz1621 3 ай бұрын
මගෙත්
@nadeeshani5967
@nadeeshani5967 3 ай бұрын
Me de matath venava agana. Vedio akk krnnko
@happylife4549
@happylife4549 3 ай бұрын
මටත් Mn e නිසා හැම වෙලාවෙම negative widihata හිතන්නේ. හැබැයි යටි හිතෙන් positive widihata හිතන්නේ. E නිසා positive දේ වෙනවා.
@pavichama
@pavichama 3 ай бұрын
මටත් එහෙමයි, අනේ මට මේ දේ තිබ්බන්ම් කියලා කිව්වාම සමහර වෙලාවට ඒ දෙවල් ලැබනෙව.
@mashi5690
@mashi5690 3 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් 😊❤️ ඔයාට ගොඩක් ස්තූතිය හැමදාම අපිට වැදගත් දේවල් අරන් එනවට❤️🙏 ඒ වාගේම විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි 🙏 waiting for this video 🌸❤️
@MaheshiMadhubhashini
@MaheshiMadhubhashini 3 ай бұрын
මේ ප්‍රශ්නෙ මගෙන්ම අහා අහා දුකින් ඉද්දි මන් ආසම කෙනා ඒ මාතෘකාවම කතා කරනවා දැක්කම පුදුමාකාර සතුටක් දැනෙනවා 🥺💗
@universeinyou
@universeinyou 3 ай бұрын
💜💜💜
@saisadiya4859
@saisadiya4859 3 ай бұрын
100 like eka magen ❤
@darshi_vlogsD
@darshi_vlogsD 3 ай бұрын
මේක නම් ඇත්තටම මගේ ජීවිතේට වැදගත්ම දෙයක් ❤ waiting for this video 🥺🙏🌹 මගේ ජීවිතයේ පෞද්ගලිකවම මට සිද්ධ වෙන දෙයක් ඔය .. ඒ නිසා මට ඒක හදාගන්නම ඕනේ .. 🥺🌹🫶🏻🪬 thank you mother universe and thank you angel azra akki for this valuable thing give me ❤🧿🤍🪐✨
@Thamarasaa
@Thamarasaa 3 ай бұрын
ගොඩක් ස්තූති අක්කේ....ජිවීතේ ගැන ගොඩක් දේවල් කියලා දුන්නට✨....ඔයා අපි හැමෝගෙම ජිවීත වලට ආපු සුරන්ගනාවියක්....🦋
@universeinyou
@universeinyou 3 ай бұрын
💜✨🌍🙏🏻✨
@Thamarasaa
@Thamarasaa 3 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තූති අක්කේ...ඔයා කියලා දෙන හැම දෙකින්ම ජීවිතේ හරි ලස්සනට වෙනවා...✨
@TharushiPramodi-ot3wj
@TharushiPramodi-ot3wj 3 ай бұрын
Meka ඇත්තක්.meka hada gann one
@Ppp44475
@Ppp44475 3 ай бұрын
ඉස්සර මන් ගොඩාක් negative දැන් අක්කි නිසා මං වෙන හැමදේම positive හිතන්න පටන් ගත්තා දැන් මගේ ජිවිතේ ගොඩාක් වෙනස් වෙලා මොන දේ උනත් මන් සතුටින් ඉන්නවා මගේ ලගින්ම හිටපු ගොඩාක් අය මගෙන් ඈත් උනා මන් හිතනවා ඒ අය මගේ ජිවිතේට ගැලපෙන් නැති නිසා එහෙම වෙනවා ඇති කියලා අක්කිගේ vedios බලන්න පටන්ගෙන දැන් අවුරුද්දක් විතර වෙනවා කලින් හිටපු මට වඩා දැන් මන් ගොඩාක් වෙනස් ශක්තිමත් කෙනෙක් හැමදේටම ගොඩාක් ස්තුති azra අක්කි ❤❤❤🌍🙏✨️
@dewshadiiiiiiiiii
@dewshadiiiiiiiiii 3 ай бұрын
අක්කේ reply plzz......💗 අක්කේ අපිට වෙන කෙනෙක්ගේ රූපයක් දිහා බලන් මම මෙයා වගේ කියලා හිතන් visualize කරන්න බැරිද ඒක වැරදි දෙයක්ද .......
@_VISHUDDHA
@_VISHUDDHA 3 ай бұрын
උතුම් තෙරුවන් සරණයි Azraa🦋✨️. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න මැණිකේ ❤️✨️🌍🙏
@MidunimaleeshaDesilva
@MidunimaleeshaDesilva 3 ай бұрын
මේක මට ඕනිම video එකක් මං A/L result එන්නත් කලින් ඉදන් law of attraction විශ්වාස කරං හිටියේ හැබැයි result (A B B) ආවාට පස්සේ ඒ ගැන තිබ්බ විශ්වාසය නැති වෙලා ගියා මොකද මං ඒ නිසා ගොඩක් මහන්සි වුනා ඊට කොහොම හරි හිත හදං මං ආයෙත් විශ්වාස කලා මට campus එකක් එයි කියලා හැබැයි එහෙම වුනෙත් නෑ මං ඒ වෙලේ හිතුවේ මට campus ආවේ නැත්තේ හොඳකට වෙන්න ඇති කියලා එහෙම හිතලා මං හරි විශ්වාසයෙන් හිටියේ universe එක ගැන අක්කේ ඔයාගෙ videos බැලුවා මං මට ආදරේ කරන්න පටන් ගත්තා negative දේවල් හිතන එක අඩු උනා කොහොම හරි මං පීට දැම්මා පීට select වෙලත් නෑ මට හිතා ගන්න බෑ ඇයි එහෙම වෙන්නේ කියලා මං කාටවත් කරදරයක් කරන කෙනෙකුත් නෙවි කාටවත් ඉරිසියා කරන කෙනෙකුත් නෙවී ඒත් මටම ඇයි මෙහෙම වෙන්නේ මං කොහොමද අක්කේ ආයේ කලින් වගේ හිතන්නේ මට එහෙම කරන්න ගොඩක් ආමරුයි please අක්කේ reply එකක් දාන්න
@PositiveVibesOnly79
@PositiveVibesOnly79 3 ай бұрын
ඇයි ABB කට කැම්පස් ආවෙ නැත්තෙ 😮ඒක හොද රිසාල්ට් එකක්නේ...
@NavidulaThilakarathne-d7j
@NavidulaThilakarathne-d7j 3 ай бұрын
Mata nam hithenne e dewal oyata nolebune univers eka ita wada hoda deyak denna hadanne.oyawa pariksha karanna wennethi me dewal oyata nolebune.issarahat godak hoda dewal lebewi.wishwasayen inn.
@sandunithennakoon9990
@sandunithennakoon9990 3 ай бұрын
මටත් ඒ වගේ 🥺
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 3 ай бұрын
ABB thiyena ape akka kenekuth university select una oyath try karala balanna
@Isu_19
@Isu_19 3 ай бұрын
Z ek kohmd oyge
@manishahimaranga3311
@manishahimaranga3311 3 ай бұрын
මට මේ වෙලාවෙ ඕනම කරන වීඩියෝ එකක් waiting this vedio ❤🥺
@ayeshnilan2578
@ayeshnilan2578 3 ай бұрын
Azra අක්කාව අපිට මුන ගස්සපු විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🎉
@universeinyou
@universeinyou 3 ай бұрын
💜💜💜
@Sashikabandara
@Sashikabandara 3 ай бұрын
Thank you akki.awlen inna hama වෙලාවකම ඒ දේට අක්කගෙන් හොදම උත්තරයක් හම්බවෙනවා.මගේ ජීතයට සෑහෙන්න දේවල් වෙනස් වුනා අක්කි ඔයා නිසා.thank you akkta.thank you universe ❤
@rishminiwarthana6430
@rishminiwarthana6430 3 ай бұрын
Thank you Akkiyo 💜🧚💫 සතුටින් පරිස්සමින් ඉන්න තව තවත් හොදට ඔයාගේ හැමදෙයක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා 💜🫂🧚💫
@malkimadhushani595
@malkimadhushani595 3 ай бұрын
ස්තූති විශ්ව මාතාවට❤.හොදම දේ හරිම වෙලාවට ලබා දුන්නට🙏
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 3 ай бұрын
බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක් ❤
@Mashi37
@Mashi37 3 ай бұрын
අක්කේ ගණදෙවියෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ප්ලීස් 🥺🙏
@SandunThilina-jm3ql
@SandunThilina-jm3ql 3 ай бұрын
ඇත්තටම වෙලාවකට Positive තවත් බොහෝ වෙලාවකට මනසින් වැටිලා සෑහෙන කලකිරීමකින් ඉන්නෙ මම. දැන් මට තේරෙනවා ඒ හැමඑකටම හිතන විදිහ යටි හිත තමාට කතා කරන විදිහ වැදගත් කියල .
@damisada9468
@damisada9468 3 ай бұрын
මටත් මේක මාර වැදගත්
@sachinikalhari7853
@sachinikalhari7853 3 ай бұрын
ආකර්ශන නීතිය ඇත්ත.ආකර්ෂණ නීතියෙ method හරියට කරලා මන් සිතපු දේවල් ඉශ්ට උනා .මට A/L වලට A3 විශිෂ්ට ප්‍රතිපලයක් ලැබුනා .මේ සියලු දේට විශ්ව මාතාවට මම ගොඩක් ස්තූතිවන්ත වෙම්❤ ඒ වගෙම මෙවෙනි වටිනා දේවල් අපට කියලදෙන අක්කි ඔයාටත් ස්තූතියි ❤❤❤
@Sandali002
@Sandali002 Ай бұрын
මොනවද කලේ
@sachinikalhari7853
@sachinikalhari7853 29 күн бұрын
@@Sandali002 azraa akk kiyla dena method hariyatma kr script kara ,thankful una ,ewgema mt achieve kr gnn one dewl den lebila tiyenw kiyl e dewlwalat thankful una. E wgema m method walat amtharw ape dreams achieve kr gnn api unandu wennath one😊
@KidsAn-ei3mz
@KidsAn-ei3mz 3 ай бұрын
රිප්ලයි කරන්න😢oya thamai mage ijiweetue venas kale.🎉 .....mata tama 14 akkki .god bless you..... thank you u niwers🌹🌍🌈🌃💫❤
@universeinyou
@universeinyou 3 ай бұрын
Oyge hama lassana hinykma e widihtm lassnt ishta wenna kyla hdwthinma prarthna krnwa 💜💜💜✨✨🌍🦋✨✨🌍
@sumithranaweera4105
@sumithranaweera4105 3 ай бұрын
😚❤️ matath 14 i
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 3 ай бұрын
Mtath 14 😊
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 3 ай бұрын
Akkage video akak dakina akath harima positive feeling akak akka..❤❤🌼💙 thanks hamadama onima walawata watina video akak genawata akka .🌼💐
@ALONE_official123
@ALONE_official123 3 ай бұрын
දනාත්මකව හිතලා ඉලක්ක වලට යන්න මහන්සි උනොත් මට කවදාහරි ඒ ඉල්ලකය ජය ගන්න පුලුවම් වෙයි නේ..! 🤗❤
@Shamo127-i1o
@Shamo127-i1o 3 ай бұрын
ස්තූතිය මගේ ආදණීය විශ්ව මාතාවනි මගෙ boyfriend මම මාස 5කින් හම්බවුනා. මගෙ හිතේ හැමවෙලේම තිබ්බා එයාව මට ළගදිම දකින්න පුළුවන් කියලා . ඔව් අද මට එයාව හම්බෙන්න පුළුවන් උනා ඉතින් මම මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි . ඒ වගේම Azraa අක්කෙ මම උයාටද ස්තුතී වන්ත වෙනවා ඔයාගේ විඩියෝ බලන්න ගත්තු දවසේ ඉදන් මගේ හිතේ තිබ්බ රිනාත්මක සිතුවිලි අයින් කරගන්න උදව් කරනවාට. මගේ ජීවිතෙ දැන් ටිකෙන් ටික වෙනස් වෙමින් පවතිනවා ඔයාට ගොඩාක් ස්තුතී අක්කෙ මට තාම අවුරුදු 20 යි. ❤🌍🪐
@universeinyou
@universeinyou 3 ай бұрын
✨💜🌍🙏🏻
@NALUWA.official
@NALUWA.official 3 ай бұрын
මේ අක්කාගෙ හැම විඩියෝ එකක්ම මට වටිනවා මේ විඩියෝ වලින් හොදට වැඩ කරන්න පුලුවම් 😊❤..!
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 3 ай бұрын
ඔයාවගේම ලස්සනම ලස්සන හොද දනවත් කෙනෙක් මගේ ජීවන සහකාරිය ලෙස මට ලැබෙනව.ඒක අනිවර්යෙන් වෙනව.❤❤❤❤❤
@bhagyasewwandi369
@bhagyasewwandi369 3 ай бұрын
ඇත්ත මට සමහර දේවල් ලැබෙන්න ගිහින් නොලැබී යනවා.එක්සෑම් පාස් වෙලා ඉන්ටර්විව් ගියාට ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් උනේ නෑ.සමහර වෙලාවට මන් සෘනාත්මකව හිතන හින්දා වෙන්න ඇති.මම් උත්සහ කරනවා හැමවෙලේම මට සතුටින් ඉන්න ලැබෙන්න කියලා හොද දේවල් විතරක්ම හිතන්න❤
@TutuKella-w7f
@TutuKella-w7f 3 ай бұрын
Mn komada yaluwo wenaskam karanakota hasirenne. Mn budu hamuduruwo kiwa wage siw baba wiharana pili paddoth sathutin idathekida. Mage yaluwo hamoma dala yanawa. Mn mk. Mage jiwithe sathutin inne komada😢
@WenujaKalmith
@WenujaKalmith 3 ай бұрын
Azra අක්කේ ඔයා තමයි මගේ මේ අවුරුදු 17 හම්බුන හොදම ගුරුවරයා ජීවිතය කියන පාඩම ඔයා හොදට කියලා දෙනවා මගේ සිහිනය වෙනුවෙන් වැඩ කරන්න මට හරි මාර්ගය පෙන්නනුවෙ ඔයා. කරන දෙය ගැන හිතාගන්න බැරුව අසරණ වෙලා හිටපු අවස්ථාවෙ ඔයා තමයි අක්කෙ පිහිට වුනෙ ඉතින් මං මගේ සිහිනය වෙනුවෙන් කැප වෙනවා මම එය සැබෑ කරගන්න බව දන්නවා. මගේ සිහින සැබෑ කරගෙන කවදා හරි දවසක ඔයාව හමුවෙනවා!! ඉතින් ඔයාට බොහොම ස්තූතියි අක්කෙ මට හරි මග පෙන්වා දුන්නට!!! 🤍 බොහොම ස්තූතියි විශ්වය !!!🧿✨
@universeinyou
@universeinyou 3 ай бұрын
Oyhe hithe thyn hama lassna hinykma sarthkwa e widihtm isht wenna kyl hdwthinma prarthna krnwa !!! 💜✨🌍🙏🏻
@nisansalaabeykoon5256
@nisansalaabeykoon5256 Ай бұрын
ඇත්තම මේ කියන දේවල් මට තියනවා. පොඩි දේටත් මං ගොඩක් කඩන් වැටෙනවා හැම වෙලේම මං හිතනවා මෙහෙම වෙලා බෑ කියලා ඒත් මට තේරෙන් නෑ මට ඕන ලස්සනට ජීවත් වෙන්න ඒත් ආකර්ෂණ නීතිය කොහොමද ජිවීතේට ආකර්ෂණය කරගන්නේ කියලාවත් මට තේරෙන් නෑ. මං අද තමා ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ නංගි. ඇත්තටම මට ලොකු විශ්වාසයක් ආවා මට පුලුවන් කියලා.ඔයාට ගොඩක් ස්තූති නංගි ❤️
@hansamaliherath1548
@hansamaliherath1548 27 күн бұрын
මම කාලයක් තිස්සෙ අක්කිගෙ වීඩියෝස් බලනවා. මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. දැන් මාසෙකට කලින් මම breakup වුනා. ගොඩක් මානසිකව වැටුනා. ඒ උනාට මම ඒ හැමදෙයක්ම වුනේ හොදට කියලා හිත හදාගත්තා. දැන් මාස කීපයක ඉදන් මට කිසිම දෙයක් කරන්න බැරි උනා මොකද මම ගොඩක්ම මානසිකව වැටිලා හිටියේ. ඒත් දැන් මට කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙලා. එයා ටික දවසක් මගෙ ලගින්ම ඉදලා දැන් ටික ටික ඈත් වෙනවා. මට ඒක දරාගන්න අමාරුයි. කලින් උන දේවල් එක්ක මම බයෙන් ඉන්නෙ. මට එයාව ලං කරගන්න කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ 😥
@ChehaniHareesha
@ChehaniHareesha 3 ай бұрын
හිත හිත හිටිය ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා..හිතට ප්‍රශ්නයක් එන ඕනම වෙලාවක අක්කා ලග ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනවා..අක්කත් Angel කෙනෙක්..අපිට හැමවෙලේම පිහිට වෙලා හරි පාර පෙන්නන..මට ඕනිම වෙලේ මේ video එක හම්බුණා..මගේ ආදරණීය විශ්ව මාතාවටත් මගේ Azra අක්කටත් ගොඩක් ස්තූති🥺♥️🦋🌎
@universeinyou
@universeinyou 3 ай бұрын
💜💜💜
@Cdddddddddd
@Cdddddddddd 3 ай бұрын
Hi akki මම මේ පාර o/l ලිව්ව කෙනෙක්....මට exam එකට A9 ගන්න කරන්න පුලුවන් law of attraction method එක මොකක්ද 😢 මට විශ්වාසයක් තියෙනවා (තව සතියකින් result එනවලු) අනේ අක්කි මට මේකට කරන්න හොද method එකක් අනිවාර්යයෙන්ම කියන්නකෝ ❤❤ Thank you Universe
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,9 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 53 МЛН
නිමිත්තක් බලමු .
14:01
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 376 М.