Lead Guitar Lessons 01 (tony M- Music Production)

  Рет қаралды 17,749

tony mallawaarachchi

tony mallawaarachchi

3 жыл бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
Lead Guitar Lessons

Пікірлер: 164
@alagiyawanna6661
@alagiyawanna6661 3 жыл бұрын
ඇත්තටම ලොකු දෙයක් .මම හොය හොය හිටියෙ .මුල ඉදන්ම lead ඉගෙන ගන්න thankyou very much 🙏❤🎸
@surajrohitha6769
@surajrohitha6769 2 жыл бұрын
Basics දන්නවා.ඒත් ඔබ තුමා උගන්වන style එක.කතා කරන විලාශය හදවතට්ම දැනෙනවා.ඒ නිසා වීඩියො ඔක්කොම බලනවා.ස්තුති BITS පාඩම නිසා ඔබ මගේ හොදම ගුරුවරයා උනා.තවත් හොද vedios karanna ශක්තිය ලැබේවා සර් .🙏🙏
@BACKARROWS
@BACKARROWS 3 жыл бұрын
ගොඩක්ම ස්තුතියි සර්....ඔබතුමාගේ දක්ශතාවය හා නිහතමානීත්වයට.මං දවස් දෙකකට විතර කලින් call කරල සර්ගෙන් ඉල්ලපු leda guitar lessons ඔබතුමන්ගේ වටිනා කාලය කැප කරමින් අපි කාගෙත් දැනුම වර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කිරීම පිලිබඳ නැවත ස්තුතිවන්ත වෙනවා.බුදු සරණයි.
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
oyage illeemak thamai meeka .eeka hodadeyak malli
@sanjeewafernando362
@sanjeewafernando362 3 жыл бұрын
සුපිරි වැඩක්.... ටෝනි සර්... 👍ලොකු දැනුමක් එකම තැනකින්.... 🙏🙏🙏නියමයි... 👍👍👍
@chathuranga1010
@chathuranga1010 3 жыл бұрын
මුලින්ම සර් ට බොහොම. ස්තුතියි මේ කරන හැමදේටම..... මට කියන්න ඔනුනේ අඩ මම guns n Rose band eke November rain solo eka try kala. එතකොට තමඊ තේරුනේ මේ කියනදේවල් කොච්චර වටිනවද කියලා... හැමෝටම මම එක දෙයක් කියන්නම් මේ සර් කියන techniques ගහන්න ඕනනම් අනිවාර්යෙන් Western lick ekak. ගහන්නම ඕන... Mokada Western gahanne thanikarama feel ekata.. Solo ekak baluwoth sliding hammering pull off athiwenna thiyanawa... පුලුවන්නම් හැමෝම සිංහල ගහන ගමන් වෙස්ටන් ටිකක් ගැහුවනම් මේ කියන දේවල් මොනාද කියලා බලාගන්න පුළුවන් සහ try කැල්ල බලන්න පුළුවන් 👌👌
@shking8957
@shking8957 2 жыл бұрын
Good job 👌👌
@dayalmahagama8837
@dayalmahagama8837 Жыл бұрын
ඉතාම වැදගත්ය මෙම ඉගැන්විිම් ශෛලිය. ආධුනිකයන් හට ගුරු මුෂ්ටි රහිතව ,හදවතින්ම ,දයාබරව කියාදෙන නුබට ඉතාමත්ම ගෞරවයෙන් ස්තුතිය පුද කරමි. තරුණ පිරිස පමනක්ම නොව ,වර්තමානයේ ,මැදිවියේ පසුවන ,මා වැනි අයද ආශාව ,කැමැත්ත පිනිස ගිටාර් වාදනය පුරුදු ,පුහුනු වෙයි. එය හුදු කුමවත් පිලිවෙලකට නොවේ. එබැවින් මෙම වැඩසටහන ඉතාමත් පුයෝජන වත්ය. අනේකවාරයක් ස්තුතියි .
@kavindumeranda5674
@kavindumeranda5674 2 жыл бұрын
මම දැකපු හොඳම ගිටාර් ගුරුවරයෙක් youtube එකෙ.♥️. Vibrato කෑල්ල තව ටිකක් කියලා දෙන්න පුලුවන් නම් වටිනවා සර් ♥️.thanks sir!
@thilinasanjeewa8734
@thilinasanjeewa8734 3 жыл бұрын
Guitar gena danna nodanna hemotama igena ganna kiyapu sir kenek..guitar gena danna dewal walata wada nodanna dewal godak thiyenawa...a nodanna dewal igena ganna me lession godak wedagath..me uganwana dewal walata oba thumata godak pin..kisima guruwarayek me widihata kiyala denne na...me uganwanne hadawathinmai kiyana eka api hemotama denenna oni..
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
අපි නොදන්න ගොඩක් දේ අපිට කියල දෙනවට සර්ට ගොඩක් ස්තුතියි ...........🙏🙏🙏🙏💐👍✌️
@akiibenji1912
@akiibenji1912 3 жыл бұрын
මාත් Lead පුරු⁣දුවෙන්න ආසාවෙන් ඉදියේ.. Thank you sir මේක පටන් ගත්තට. තවපො⁣ඩ්ඩෙන් මාත් පොල්ගෙඩි shots වලින් තමා පුරුදුවෙන්නේ 🤪🤪🤪
@pradeepmadusanka6827
@pradeepmadusanka6827 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදට කියාදෙනව සර්..බොහොම පිං ඔබ තුමාට...මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ lead guitar ගහන්න..මට අහම්බෙන් මේ චැනල් එක හම්බ උනේ....දිගටම පාඩම් කියාදෙන්න ඔබ තුමාට බොහොම ස්තූතියි.💖💖💖💖💖🎸🎸🎸🎸
@AntaJAPAN
@AntaJAPAN 3 жыл бұрын
Oya hariyatqma hari sir , godak aya salli balan KZbin channels patan aran Sarigama kiyala denawa Ita passe wena wena reddawal kiyala denne hamadaaaaama Basic Ma thamai, advance deyak kiyala dennema na. Sir ge widiha maru ❤️❤️💪🏿🙏
@dilhanvideos4472
@dilhanvideos4472 3 жыл бұрын
ඇත්තටම ඔබ ලොකු සේවයක් කරන්නේ..
@haroldperera697
@haroldperera697 2 жыл бұрын
Ithamath nihathamaani expert guruvaraya ❤️🙏mehema follow karalai ma guitar eka tharamak play karanne…no class no teachers..follow his lessons carefully…you can 👍God bless you Mr.Tony ❤️
@srinathabeysinghe5750
@srinathabeysinghe5750 2 жыл бұрын
Tony, you are a real teacher. Giving everything to students. Keep it up!
@YouDaya
@YouDaya Жыл бұрын
2004 ඉඳන් ගිටාර් ගහනව. අදයි දන්නේ මෙච්චර කල් ගහල තියෙන්නෙ පොල් ගෙඩි ශොට් කියල. Lesson එක වටිනව. Im learning. Thank you.
@ajanthaajanthasampagh5178
@ajanthaajanthasampagh5178 2 жыл бұрын
Aeththatama hoda guruwarayek wenas deyak karana
@SudheerachanakkyaNamasinghe
@SudheerachanakkyaNamasinghe 2 күн бұрын
Punchi welawakin loku deyak igena gaththa. Thanks !!!
@dushankafonseka1076
@dushankafonseka1076 3 жыл бұрын
Thnx sir, ඇත්තටම අද වෙනකල් පොල් ගෙඩි shot තමයි ගැහුවෙ.
@ctperera9232
@ctperera9232 2 жыл бұрын
ආදරණීය ගුරුතුමනි ,ඔබ...ගතානුගතික සාම්ප්‍රදායික ""සර්"" කෙනෙක් නොව ...තමා දත් දේ ශිල්ප ය ..ගෝලයාට ලබා දීමට වෙහෙස කර ප්‍රයත්නය ක යෙදෙන ,.නිර්ලෝභී ..මිනිසෙකි ... ..ප්‍රතිභාපූර්ණ වූ වචනයේ පරිසමාප්ත යෙන් ම සංගීතඥයෙකි. දීඝායුවේවා!!
@sasikapeiris2782
@sasikapeiris2782 2 жыл бұрын
good videos .thank you
@sisilick7398
@sisilick7398 2 жыл бұрын
හොඳට පැහැදිලියි කියන දේ කිසිත් නොදන්න අයට වුනත් තේරෙනවා ගොඩක් පින්
@mahindasahan9953
@mahindasahan9953 2 жыл бұрын
Very good tichar
@sudathu9161
@sudathu9161 2 жыл бұрын
World is beautiful because of people like you. Thank you.
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
මූලික දැනුම වෙනස්ම විදිහට ❤️❤️
@rohanperera8788
@rohanperera8788 2 жыл бұрын
Mamath harima kamathi me lessons walata. please digatama lead guitar lessons danna...
@rumeshdesilva6943
@rumeshdesilva6943 2 жыл бұрын
Really supportive
@dhanushkafernandovideosson9891
@dhanushkafernandovideosson9891 2 жыл бұрын
Supir
@sumudueranda1916
@sumudueranda1916 2 жыл бұрын
Godak watinawa
@naraguitar986
@naraguitar986 2 жыл бұрын
ඇත්තටම වටින පාඩමක්. මමත් ස්කේල් වාදනය කරනවා. ඔය ක්‍රමයට කලේම නැ. දැන් සංදු වල පාර්ට් වාදනය කරද්දි කෙටි කෙටි වාදනය වෙන්නේ. තව පාඩම් බලාපොරොත්තු වෙනවා ඉදිරියට .
@sunimalwelagedara6932
@sunimalwelagedara6932 2 жыл бұрын
Thanks, ithamath pahadilie
@dinukatharanga8860
@dinukatharanga8860 2 жыл бұрын
bohoma sthutei sir
@millanjayashanthaofficial652
@millanjayashanthaofficial652 2 жыл бұрын
Super tony sir❤️❤️👍
@dayalmahagama8837
@dayalmahagama8837 Жыл бұрын
ඉතාම ඉහලයි ,සර්..............අපුමාන පිං.අබිට උපරිමව වටිනවා. මෙම lesaion follow කරන විවිධ කන්ඩාය⁣ම් ඉන්නවා. එයයි in line lessons වල වැදගත් කම. Thanks
@Thepoorwalker
@Thepoorwalker 2 жыл бұрын
Superrrrrr
@sampathrajapaksha8259
@sampathrajapaksha8259 2 жыл бұрын
Ugannanawa newei diyakarala povanava aththatama matanam hambuna supiri guruvarayek
@kuruwita77
@kuruwita77 2 жыл бұрын
Very useful lesson for beginners like us. Thank you and keep up the good work.
@korea.r.lk05
@korea.r.lk05 2 жыл бұрын
❤️✅👍
@thusharabuddhika4387
@thusharabuddhika4387 3 жыл бұрын
ස්තුතියි ටෝනි මහත්තයා.........හරි ආසයි ඉගෙන ගන්න.... අනිවා කොහොම හරි කියන විදිහට කරලා වැඩේ ගොඩ දා ගන්නවා...
@upulpriyantha2362
@upulpriyantha2362 2 жыл бұрын
Godak isthuthi sir
@naradaakila
@naradaakila 3 жыл бұрын
Niyamai sir
@Chandimalsl
@Chandimalsl 2 жыл бұрын
Thanks
@sujithfernando7328
@sujithfernando7328 2 жыл бұрын
Thank you
@miyuruawishka3041
@miyuruawishka3041 3 жыл бұрын
Thanks sar
@shenfernando7183
@shenfernando7183 3 жыл бұрын
Thnks sir. Math asawen hitiye egana ganna.. මුල edalama හරි සරලයි..
@user-fu7qt6zk4t
@user-fu7qt6zk4t Жыл бұрын
හොදටම තේරෙන විදියට කියලා දුන්න 🙏❤
@sampathrajapaksha8259
@sampathrajapaksha8259 2 жыл бұрын
Ada sita magee guru obathumaat theruvan saranai
@shehanjayasinghe694
@shehanjayasinghe694 2 жыл бұрын
🖤🖤🖤
@emilalwis5588
@emilalwis5588 2 жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි සර් ❤️🙏❤️🙏❤️🙏❤️🙏
@prabhathfernando8595
@prabhathfernando8595 Жыл бұрын
Superb teaching. 🎉
@christodinesh8575
@christodinesh8575 3 жыл бұрын
Sir, Thanks. I fallow you always.
@tharindaweerasinghe9181
@tharindaweerasinghe9181 2 жыл бұрын
🕊️🕊️🕊️🕊️🕊️👒
@gaweshakaya8329
@gaweshakaya8329 2 жыл бұрын
බුදුසරණයි සර්ට.ගොඩක් වටිනවා මේ වීඩීයෝ එක.
@judethamel5012
@judethamel5012 3 жыл бұрын
Thanks....
@athulanavaratne-ue1dj
@athulanavaratne-ue1dj Жыл бұрын
Patta aulaka hitiye Lihagatta🤙
@yamahargx812r8
@yamahargx812r8 2 жыл бұрын
Apita godakma wadagath sir obathumata godak pin api wage adunikayanta hari de kiyala denawata.thanks sir
@sameeramalsri1900
@sameeramalsri1900 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ,වටිනා දෙයක් ඉගෙන ගත්තා සර්
@gayanpatabendige1034
@gayanpatabendige1034 3 жыл бұрын
Thank u sir.puluwan ikmanin next vedio eka danna.
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 2 жыл бұрын
ෂා...නියමයි අළුතින් දෙයක් ඉගෙන ගත්තා...
@sureshsamankumara5796
@sureshsamankumara5796 2 жыл бұрын
Niyamai
@milindarathnayaka2580
@milindarathnayaka2580 7 ай бұрын
නිහතමානී ගුරුවරයා
@slleadboy7107
@slleadboy7107 2 жыл бұрын
Awesome ❤️✌️
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 3 жыл бұрын
Great Tony Aiyya!
@chankapradeepalwis3937
@chankapradeepalwis3937 3 жыл бұрын
Niyamai aiye godak watina deyak.❤️
@marconimarconi5520
@marconimarconi5520 2 жыл бұрын
Thank you sir.lot of helpfull.
@laksrijaya
@laksrijaya 3 жыл бұрын
👍
@charukas9152
@charukas9152 3 жыл бұрын
niyamayi
@asankaindrakumara7907
@asankaindrakumara7907 2 жыл бұрын
🎸🎸🎸🎹 godak piin oyata toni sarr
@lahiruridmal3173
@lahiruridmal3173 3 жыл бұрын
Sampurna aththa kathawa 🙏
@p.spriyanathapriyanatha3510
@p.spriyanathapriyanatha3510 2 жыл бұрын
Patta
@oshandafernando3343
@oshandafernando3343 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilansilva326
@dilansilva326 3 жыл бұрын
Well done brother
@rusirunadeeshan4581
@rusirunadeeshan4581 3 жыл бұрын
Superb 🌹🌹🌹🌹👌
@amilamusic4082
@amilamusic4082 3 жыл бұрын
නියමයි සර් ගොඩාක් වටිනවා සර්
@sheninperera5270
@sheninperera5270 3 жыл бұрын
Thankyou Sir digatama karan yanna godak watinawa....
@thushansandeep4464
@thushansandeep4464 Жыл бұрын
Oya niyametama teach karanawa ayiye Thank you ❤️❤️❤️
@evansperera3198
@evansperera3198 3 жыл бұрын
Thanks tony aiye!
@crishanthaperera3526
@crishanthaperera3526 3 жыл бұрын
හොඩාක් වටිනවා🙏🤝✝️
@audioreccity
@audioreccity 3 жыл бұрын
Super 💐💐🌹💐🌹
@randulapasindu6903
@randulapasindu6903 3 жыл бұрын
Sup❣️❣️❣️
@kalumdesilva7862
@kalumdesilva7862 2 жыл бұрын
Good start & well explained...thank you!
@dasintha
@dasintha 2 жыл бұрын
Superb lessor sir... 👌
@sanjaya0000
@sanjaya0000 2 жыл бұрын
thanks, excellent teaching
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 2 жыл бұрын
බොහොම ස්තූතී සර්❤️
@kelumnawarathna3051
@kelumnawarathna3051 2 жыл бұрын
ගොඩක් වටිනවා..ස්තූතියි ...❤️❤️❤️🙏🙏🙏🙏
@nalinjayasooriya8298
@nalinjayasooriya8298 2 жыл бұрын
හරිම වටින වැඩක් සර් දිගටම කරගෙන යන්ඩ
@charithchinthakadewapriya9315
@charithchinthakadewapriya9315 2 жыл бұрын
Super 👌
@hashanprabodha5261
@hashanprabodha5261 2 жыл бұрын
Kiyala denawa godak pehadili sir..Godak asawen balnwa❤💐🙏
@sarathkumara5155
@sarathkumara5155 Жыл бұрын
Ok sar
@wasanthasamaraweera5732
@wasanthasamaraweera5732 Жыл бұрын
❤❤❤👍..sir
@primalc7341
@primalc7341 3 жыл бұрын
බොහොම ස්තුතියි sir...
@promodhtharuka9005
@promodhtharuka9005 2 жыл бұрын
🎸🎸 🎸 thank you 💕
@phasln777
@phasln777 3 жыл бұрын
Very valuable lesson Tony sir.. Mula idalama hari de igenaganna hamotama hoda maga penwimak me lessons.. ❤️🙏
@nipunthilakarathne2674
@nipunthilakarathne2674 2 жыл бұрын
thank you sirr. god bless you
@susanthadamith8216
@susanthadamith8216 3 жыл бұрын
good job. thank you
@oldsongfromboxguitarpremac7995
@oldsongfromboxguitarpremac7995 3 жыл бұрын
Respect
@pathumekanayake4444
@pathumekanayake4444 2 жыл бұрын
@andrewathukorale4586
@andrewathukorale4586 2 жыл бұрын
Excellent tutorial Thank you very much.
@numanu5665
@numanu5665 3 жыл бұрын
Thank you ayya ❤👍
Lead Guitar Lesson 02(tony M- Music Production)
25:21
tony mallawaarachchi
Рет қаралды 7 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
guitar improvicing (tony M  music productionn) tonyM
12:09
tony mallawaarachchi
Рет қаралды 6 М.
Sande oba aida me yame...
4:34
Buruza (බුරුසා)
Рет қаралды 1,9 М.
Milton 7 songs easy chords  chords lesson  sinhala guitar lesson
30:13
Chinthana Ranaweera
Рет қаралды 11 М.
All Major And Minor Chords (tony M- Music Production)
14:02
tony mallawaarachchi
Рет қаралды 19 М.
Janona
4:09
Release - Topic
Рет қаралды 2,2 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН