Learn everything about the fuse box of the petrol wheel here Sinhala video Piston With Anu Bro

  Рет қаралды 28,380

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
0711031246 Whatsapp
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
අපේ ගෲප් එක chat.whatsapp....
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...

Пікірлер: 169
@user-hs8hj5sk3g
@user-hs8hj5sk3g 2 ай бұрын
❤ඔබ තුමාගේ දැනුම අපිට ලබා දුන්නට ගොඩාක් ස්තුතියි
@bandaramenika3216
@bandaramenika3216 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි අපේ සාමාන්‍ය දැනුමට මේවගේ විඩියෝ දානවට..
@nalinroshan694
@nalinroshan694 2 ай бұрын
ඇත්තටම හොඳ
@AchiniPerera-id9og
@AchiniPerera-id9og 5 күн бұрын
Oyata godak thanks thawa thawath sakthiya dairiya labenna oneee ❤❤❤
@THEWALKER__
@THEWALKER__ 25 күн бұрын
පට්ට වටින වීඩියො එකක්❤
@g.k.ananda1602
@g.k.ananda1602 4 ай бұрын
Good clearance thank you.
@ChathurangaNew
@ChathurangaNew 5 ай бұрын
නුයම පැහැදිලි කිරීමක් අගයනවා වැඩේට
@rangapasquel2695
@rangapasquel2695 Ай бұрын
හොදයි ඔයාට ස්තූතියි මේ වගේ වීඩියෝ දාලා නොදන්න දේවල් දැනුවත් කරනවාට❤
@AchiniPerera-id9og
@AchiniPerera-id9og 5 күн бұрын
Thanks 🙏🏻 🙏🏻🙏🏻
@Ritired_Rowdy
@Ritired_Rowdy Ай бұрын
thanks bro
@anilmaduranga436
@anilmaduranga436 4 ай бұрын
Supiri harima dakshai
@HmKamal-rw3vt
@HmKamal-rw3vt 2 ай бұрын
ජය වී වී
@NishanKumara-gs3ez
@NishanKumara-gs3ez Жыл бұрын
Supiri mchan❤️
@tjkasun3359
@tjkasun3359 7 ай бұрын
Thanks bro this was so helpful ❤️
@anurabandara5856
@anurabandara5856 3 ай бұрын
ජයවේවා
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
Ela👍♥️
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 10 ай бұрын
සුපිරි
@priyanthakumara3844
@priyanthakumara3844 3 ай бұрын
ඩෑස් බෝඩ් එකේ ලයිට් ටික කොයි fiuse එකටද සම්බන්ද (බැටරි ලයිට් එකයි, නිවුටල් ලයිට් එකයි)
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Whatsapp 0711031246
@jayarathnabandara134
@jayarathnabandara134 8 ай бұрын
Great ❤
@nawalageviroshan4266
@nawalageviroshan4266 3 ай бұрын
Ela❤
@janakjayalath6748
@janakjayalath6748 Жыл бұрын
Bro ela 💖💖👍🏻👍🏻
@DinethWanasinghe-cc7mi
@DinethWanasinghe-cc7mi 11 ай бұрын
Mama danata balapu oyage hama video ekakma ithamath hondai. Wadagath wena thorathuru tikak bedanawa wagema wisthara karana aakaraya ithamath pahadili.e hindama mama podi request ekak karanawa.Threewheel ekaka dosha hadunagatha haki krama gana wisthara kerena video ekak karanna puluwannam loku udawwak.thank you.channel ekata jaya!!
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@isurusampath4175
@isurusampath4175 22 күн бұрын
Pilithurak balaporoththu weimi.kisima thanakin hadaganna bari una.mage wheel eke monawa hari automatic wena light ( ex.vip )ekak hai krrama hariyata wada ne pissu natanawa wheel eka start krama vitharai ehema wenne start nathuwa hodata wada.rectifir eka aluthenuth damma. changin check krma hodai.ganata 14.5 enawa wena light wala kisima aulk ne auto matik wena mona light eka gahuwath eka ehema wada ne ai ee
@PistonWithAnuBro
@PistonWithAnuBro 21 күн бұрын
Whatsapp enn 0711031246
@wmcwijesekara
@wmcwijesekara Жыл бұрын
supiri malli
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d Жыл бұрын
Aya maga weel akkak... race vanava weel aka yanna patrol ponava aeei ahama vanna
@kushandhavid9330
@kushandhavid9330 3 ай бұрын
Re 205 ekak thiyenne. Start eka gahddi saddayak enne na. Indication blink wenawa button eka gahddi. Fuse tika change krala baluwa eth wadinne na. Kalin eka parak fuse eka change kalama waduna dn wadinne na ekath. Fix ekak thiyenwa da? Mge manual start na
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Whatsapp 0711031246
@kawindakawinda9047
@kawindakawinda9047 2 ай бұрын
Singnala light weda netiwa ynne eii ayye . Fuse bord eka hodai
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
වයරින් බලන්න ඔනි
@ravindramadushanka5526
@ravindramadushanka5526 Жыл бұрын
ඩීසල් වීල් එක උදේට ස්ටාර්ට් වෙන්නේ නැ. පුලුවන්නම් විඩියෝ එකක් දාන්න. ජය වේවා
@pathum2138
@pathum2138 9 ай бұрын
start wen na fuse box ek bluwa Thun weni fuse ek kadila thibba ek damma ma hari yaida battery ekth kola pata thiyno light wed
@maharoofpesahir7369
@maharoofpesahir7369 Жыл бұрын
Good video super
@Dinesh-xb5np
@Dinesh-xb5np Жыл бұрын
Good video ❤
@hasandunamarasekara706
@hasandunamarasekara706 24 күн бұрын
Break light ekata adala mona fuse ekada malli
@PistonWithAnuBro
@PistonWithAnuBro 22 күн бұрын
වීඩියෝ එකෙ කියල දෙන තැන තමා අයියා
@ChamindaBandara-ll8lh
@ChamindaBandara-ll8lh 2 ай бұрын
Fl ake niutal lait aka gehenne ai istat kalama
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
බැටරි එක හොදයිද
@pathum2138
@pathum2138 9 ай бұрын
Self start wadin na poddkwth battery ekth kola pata thiynne light weda 3 wani fuse eka kadila thibba eka damma ma harida,oya eka eka fuse walata eka eka ampere da?3 wani eka giye ekt ampere kiyd gnna ona,wheel ek start wen nane thallu karala kara eth start wela nawatinw
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Whatsapp 0711031246
@WasanaMadushani-i1z
@WasanaMadushani-i1z 17 күн бұрын
Signul light wada na , fius Maru the kara
@PistonWithAnuBro
@PistonWithAnuBro 17 күн бұрын
Balb balann
@ruwanmadushanka886
@ruwanmadushanka886 Ай бұрын
ගියර් දැම්මත් නිව්ටල් ලයිට් එක වැඩ කොල පාට ඒක .නිව්ටල් සුවිච් එක මාරු කරොත් හරි යයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ඔව්
@ruwanmadushanka886
@ruwanmadushanka886 Ай бұрын
@@PistonWithAnuBro නිව්ටල් සුවිච් එක ලගින් වයර් එක ගැලෙව්වා ඒත් වැඩ බන් බල්ප් එක කොල පාට
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
@@ruwanmadushanka886 බලන්න ඔනි එහෙනම් වයරින්
@ruwanmadushanka886
@ruwanmadushanka886 Ай бұрын
@@PistonWithAnuBro 🧡🧡
@asankaimesh5692
@asankaimesh5692 4 ай бұрын
❤❤
@sadunsameera8530
@sadunsameera8530 Жыл бұрын
Wayar lain genath kiyala dennako
@samanthakumara1057
@samanthakumara1057 2 ай бұрын
4stock ත්‍රී වීල් එකේ පියුස් 4 ක් තීනොනේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Ow
@bimsara4050
@bimsara4050 5 ай бұрын
Head lights eliya adu.wenne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@shehan116
@shehan116 7 ай бұрын
Break light paththu weneth 5 pufs eken thamai
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Ok
@dulanjadilshan1048
@dulanjadilshan1048 Жыл бұрын
පාර්කින්,හෙඩ් ලයිට්,මීටර් එකේ ලයිට්,තෙල් මීටර් ලයිට් ඔක්කොම ඔන් වෙන්නෙ start main යතුර දකුණට කැඩුවම නේද? ඒත් මගේ වාහනෙ main යතුර Full දකුණට කඩල start කරල ලයිට් on කරන්න බෑනෙ.එකක් ආයෙ වමට කැඩුවොත් විතරයි ලයිට් on කරන්න පුලුවන්.ඇයි ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@ashannimroth6119
@ashannimroth6119 3 ай бұрын
2 stok will එකේ පර්ක් ලයිට් වැඩ නැ ෆියුස් බොක්ස් එකක් නැ නෙ 😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
වයරින් බලන්න ඔනි පොඩ්ඩක්
@savindaprabath3869
@savindaprabath3869 7 ай бұрын
Fuse eka hoda ekakda nadda kiyala hoyaganne kohomada bro
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
මල්ටිමීටර් එකෙන් බලන්න
@heshan3198
@heshan3198 10 ай бұрын
Mage hed lait paththu wenne na upadesak dennako
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
පියුස් බලන්න රිලේ එක බලන්න ස්විච් එක බලන්න
@heshan3198
@heshan3198 10 ай бұрын
රිලේ එක කියන්නේ මොකද්ද
@heshan3198
@heshan3198 10 ай бұрын
පියුස් හොදට තියනව
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@heshan3198 whatsapp 0711031246
@user-hb1rq7oi3s
@user-hb1rq7oi3s 7 ай бұрын
Brek ligit kokeda
@slgameingpodda7828
@slgameingpodda7828 3 ай бұрын
Light on karddin wheel aka nawatinawani akata hatuwa mkda danne kuda🥲🥲😔
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
බැටරි එක හොදයිද
@slgameingpodda7828
@slgameingpodda7828 3 ай бұрын
@@PistonWithAnuBro ooo aluten damme
@Motiv8_4Ever
@Motiv8_4Ever 9 ай бұрын
Dim light 💡 eka patu wenn na habi head light eke patu wenw mkd kranne oni
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
බල්බ් බලන්න වයරින් එක බලන්න රිලෙ එක බලන්න ස්විච් එක බලන්න
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d Жыл бұрын
හායි මල්ලි මගේ ත්‍රීවීල් 175cc වාහනය මේ වීල් උපරිම වේගය 40.patorl එකත් බොනවා වැඩියි.මේ වගේ මොනවද
@grationjayalatha1603
@grationjayalatha1603 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@shehanihimayangana9081
@shehanihimayangana9081 Жыл бұрын
😂😂
@user-ov9wx9px7e
@user-ov9wx9px7e 6 ай бұрын
Signal light weda karan ne mk puluwan
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ෆුයුස් බලන්න වයරින් බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ෆුයුස් බලන්න වයරින් බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ස්විච් බලන්න
@g.m.perera9590
@g.m.perera9590 9 ай бұрын
Brk lait aeka weda karan neththan
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
ෆුයුස් බලන්න වයරින් එක බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
බල්බ් එක ත් බලන්න
@priyanthasirisena7963
@priyanthasirisena7963 Жыл бұрын
👍👍
@RandikaGayan-pc3gn
@RandikaGayan-pc3gn Жыл бұрын
හෙඩ් ලයිට් fuse eka unu wenawane dawas dekak withara yanakota ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
වයරින් සෝට් වෙලා ඇති ඒ රිලේ එකත් බලන්න ඔනී
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp Жыл бұрын
අයියේ මගේ ස්කුටරේ Puse ekagiya sell එහෙම වැඩනති උන ඉටපස්සෙ අලුත් එකක් දැම්ම තිබ්බෙ10 puse ekak දාලතියෙන්නෙ 30 puse එකක් ඒක aulak weida
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ne
@prabathchathuranga2527
@prabathchathuranga2527 Жыл бұрын
දෙයියෙක්😊වටිනව කෝටියක්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@sithuumadi
@sithuumadi Жыл бұрын
👍
@KalumParera
@KalumParera 6 ай бұрын
අයියෙ අපෙ විල් එකෙ හෙට්එක පත්තු වෙන්නැනෙ එකෙ ගැනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ෆියුස් බලන්න වයරින් බලන්න ස්විච් බලන්න රිලෙ බලන්න
@lumbini-co9ce
@lumbini-co9ce Жыл бұрын
@chanamusic1046
@chanamusic1046 10 ай бұрын
fUse 6 kothanada thiyenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඩෑශ් බෝඩ් එකට යටින්
@YcBoy4843
@YcBoy4843 6 ай бұрын
බැට්‍රිරිය නැතුව කොහොමද ස්ට්ටාට් කරගන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Whatsapp 0711031246
@prabashmaduranga7503
@prabashmaduranga7503 Жыл бұрын
Niyi malli 👍👍👍👍 mage vil aka QO akak ake kablatareta tel ana aka tikak duwanakota nawatinawa ,ait tel bate galawala hai karama hari yanawa a ai malli ,
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න පෙට්‍රල් බට බලන්න අයියා
@prabashmaduranga7503
@prabashmaduranga7503 Жыл бұрын
Tanks malli
@sameeraviduranga3436
@sameeraviduranga3436 6 ай бұрын
Petrol tank eke mudiye hila block unamath oka wenawa
@nuwandesilva6482
@nuwandesilva6482 4 ай бұрын
🙏🙏👍👍
@virajsampath641
@virajsampath641 Жыл бұрын
අ තව දෙයක් fuse 6 ට දාන්න ඕන fuse වල amps අගය කොහොමද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
10A
@Travelbytuk
@Travelbytuk 8 ай бұрын
Voltage eka okkoma 10A da
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ඔව්
@prasannapieris2773
@prasannapieris2773 2 ай бұрын
බ්‍රේක් ලයිට් වලට ෆුස් එකක්.නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Tiynw
@prasannapieris2773
@prasannapieris2773 2 ай бұрын
@@PistonWithAnuBro 4strock wheel එකෙ.කොතනද තියෙන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
@@prasannapieris2773 me video eke thiyn විදියට thama thiynn
@user-cr5fv6mj7o
@user-cr5fv6mj7o 5 ай бұрын
මගෙ විල් එකෙ ඔය සෙරම අනිත් පැත්ත
@user-cr5fv6mj7o
@user-cr5fv6mj7o 5 ай бұрын
5 තියෙන්නෙ හෙඩ්ලයිට් එකට නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@virajsampath641
@virajsampath641 Жыл бұрын
ඔතන ඉදලා එලියට යන වයර් ලය්න් එක ගැනත් කියලා දෙන්න අය්යේ ❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@banuchaminda8196
@banuchaminda8196 11 ай бұрын
මගේ විල් එ⁣කේ පාර්කින් දාද්දි ෆියුස් යනවා ඇයි ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඒ පැත්ත සෝට් වෙලා ඇති
@prasannapieris2773
@prasannapieris2773 2 ай бұрын
හෙඩ් එක පත්තු වෙනවා ඩිම්.එක පත්තු නොවෙන්නෙ ඇයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
ස්විච් එක බලන්න වයරින් බලන්න බල්බ් එක බලන්න
@user-vu1ut2ny4w
@user-vu1ut2ny4w 11 ай бұрын
Aiya pon nampar yavanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Whatsapp 0711031246
@Kaliya_Live
@Kaliya_Live 11 ай бұрын
fuse box eka koheda deyenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඉස්සර ha yata
@dushanperera597
@dushanperera597 Жыл бұрын
5 weni puss aka ynwa dana dana sare ta.හේතු wenna puluwan monwd
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒ පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී වයරින් එක සෝට් වෙලා ඇති අනිවාර්යයෙන් m
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍 👍
@saransaran7245
@saransaran7245 11 ай бұрын
Aye maga vil sel vathine ey thane 4 pivs beluva othata thiyanava sel vathine ey thane
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ස්ටාර්ට් රිලේ එක හොදයි ද බැටරි එක හොදයි ද
@somiboy2199
@somiboy2199 10 ай бұрын
හොන් එකයි වයිෆරෙයි වැඩ සිග්නල් වැඩ නෑ රිප්ලයි එකක් දාන්න plz😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Signl light ptt awlk tiyenw athi balann oni wayarin ek
@Dinesh-xb5np
@Dinesh-xb5np Жыл бұрын
Bro how to charge 3wheel battery home? Please video
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අයියේ අපෙ වීල් එකෙ බ්‍රේක් ලයිට් දෙකම වැඩ නෑනේ.මොකද්ද ඒකට හේතුව. බ්‍රේක් ලයිට් වලට වෙනම fuse එකක් එනවද🙄🙄🤗🤗
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් තියෙනවා බලන්න ඒක
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
@@PistonWithAnuBro ඒ fuse එක කොහෙද තියෙන්නේ කියලා කියන්න කෝ පුලුවන් නම් 🙄🥰
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@captainnemo3958 ඔක්කොම ටික බලන්න හොදයි ද කියල
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
@@PistonWithAnuBro හා ❤️🥰
@KSP952
@KSP952 Жыл бұрын
අයියේ මගේ ඩියෝ එකේ අව්ලක් තියෙනවා..නවත්තල තියෙද්දි තල්ලු කරන්න බෑ.ගොඩක් හිරයි..ඒ වගේම ස්ටර්ඩ් එකේ තියෙද්දී නිකන්ම ඉස්සරහට යනවා..බ්‍රේක් තදත් නෑ මොකක්ද අව්ල...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බෙල්ට් පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී
@KSP952
@KSP952 Жыл бұрын
@@PistonWithAnuBro බෙල්ට් එක අව්ලක් නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බෙයාරිං ගිහින් වෙන්න පුළුවන් බ්‍රේක් හිර වෙලා ඇති
@lakshmanjanaka1514
@lakshmanjanaka1514 5 ай бұрын
Fuse unuwenne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
වයරින් සෝට් වෙලා ඇති
@user-bs5xr4ow6t
@user-bs5xr4ow6t 6 ай бұрын
50හා පන්නම මිස් වෙන්නේ ai සර්
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න වෙන Cdi ekk dl balann
@lnadi1827
@lnadi1827 Жыл бұрын
Ful wirin aka gena danna ko
@sandaruwanperera5712
@sandaruwanperera5712 11 ай бұрын
ඇම්පියර් කියේ fuse ද දාන්න ඔන
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
10-15
@visvavisvas3754
@visvavisvas3754 Жыл бұрын
Head light demmama pius pichenawa dim demmama pichenne ai ema wenne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
වයරින් එක සෝට් වෙලා ඇති
@allpcgamersl1092
@allpcgamersl1092 Жыл бұрын
මගේ bike eke ඉස්සරහ සිග්නල් ලයිට් දෙකම වැඩ නැහැ පස්සෙ දෙකම වැඩ ඒත් පත්තු වෙලාම තියනවා මොකද්ද හේතුව 😢😢😢😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
සිග්නැල් ලයිට් පෑසර් ගිහින් ඇති
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ආය වයරින් එක බලන්න වයර් බුරුල් හරි කැඩිලා වෙන්න පුළුවන්
@amilanuwan6014
@amilanuwan6014 Жыл бұрын
සහෝ මගේ විල් ඒක QQ නම්බර්.. පාක් ලයිට් දැම්මාම විනාඩි 15ක් විතර පත්තුවෙලා නිවෙනවා. ගොඩාක් වෙලා නිවලා තිබ්බම හරියනවා. අයෙත් එක දිගටම විනාඩි 15 වගේ තමයි පත්තු වෙන්නේ නිවෙනවා මොකක්ද අවුල..🤔🤔🤔🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
වයරින් එකේ අවුලක් තියෙනවා වගේ ස්විච් එහෙම පොඩ්ඩක් බලන්න
@dreamsl561
@dreamsl561 Жыл бұрын
මොටරේ වදින්නේනැ බටන් එක ඔබදදි ටක් ටක් ගනව වෙලාවකට වදිනව එ ඇයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බැටරි එක හොදයි ද ස්ටාර්ට් රිලේ එක බලන්න
@dreamsl561
@dreamsl561 Жыл бұрын
බැට්‍රි එකනම් හොදයි
@user-dr9py4pb5h
@user-dr9py4pb5h Жыл бұрын
Main fuze එක යන්නේ මොනවගේ දෙයක් නිසාද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බැටරි වයර් සෝට් එකක් නිසා වෙන්න පුළුවන්
@user-dr9py4pb5h
@user-dr9py4pb5h Жыл бұрын
Ok
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d Жыл бұрын
Aya maga weel akkak... race vanava weel aka yanna patrol ponava aeei ahama vanna
@user-yq2nv9eh2d
@user-yq2nv9eh2d Жыл бұрын
හායි මල්ලි මගේ ත්‍රීවීල් 175cc වාහනය මේ වීල් උපරිම වේගය 40.patorl එකත් බොනවා වැඩියි.මේ වගේ මොනවද
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
19:34
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 52 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 30 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 136 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН