No video

The main reasons why a three wheeler does not start | star problem threewhwwler piston with anu bro

  Рет қаралды 115,373

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

The main reasons why a three wheeler does not start | star problem threewhwwler piston with anu bro
#petrol threewheeler start problem
Helo friends...😘
Welcome piston with anu bro youtube channel
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️

Пікірлер: 710
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
යාලුවනේ ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් ආය බලන්න ඔනී පියුස් බොක්ස් එකේ පහල පලවෙනි ෆියුස් එක ගිහින් ද කියල ත්❤
@prabathchathuranga2527
@prabathchathuranga2527 Жыл бұрын
මේකට දාපු විඩියෝ එකක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Thiyenw balann
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ෆියුස් බොක්ස් ගැන වීඩියෝ එකක් තියෙනවා බලන්න
@wenushikasturi877
@wenushikasturi877 Жыл бұрын
Taka taka ganne ei stat nowi
@raymondbasil6691
@raymondbasil6691 7 ай бұрын
ඔයාව සම්බන්ධ කරගන්ඩ පුලුවන් ද කොහෙද 🏋️
@user-mq8kn7yv3h
@user-mq8kn7yv3h Ай бұрын
ගොඩක් තෑනක්ස් මචං.මගෙ වීල් එකෙත් යතුර ඔන්වෙන්නෙ නැතුය ගියා,කරන්ට් එක එන්නෙ නැතිව ගියා මෝටරේ වදින්න.සෑහෙන්න ඔට්ටු වුනා ලෙඩේ හොයාගන්න.මේ වීඩියෝ එක බලල තමා ලෙඩේ හොයාගත්තෙ.සීට් එක යට තියන ෆියුස් දෙක පිච්චිලා.thanks mcn❤❤❤
@lahirulakshan1308
@lahirulakshan1308 2 ай бұрын
ඇත්තටම අපි වගේ මේ ගැන මුකුත් නොදන්න අයට කියල දෙනවට මූලින්ම ගොඩාක් ස්තූතියි...❤ ඒ වගේම මේ වගේ දේවල් ඔයා වගේ ගුරුමුෂ්ඨිය නැතුව කියා දෙන් නෑ.😊❤ ආයිත් මේ වගේ video අපිට දෙන්න ..
@chinthakamanoj819
@chinthakamanoj819 9 ай бұрын
මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි ...මම මෙයින් preyogenayak ගත්තා .ස්තුතියි .
@ArunselvarajArun
@ArunselvarajArun Ай бұрын
Supiri machan thanks ❤ ado puse eka pichila bn 😢 ekenma thanks 🙏
@dmsumathipala5402
@dmsumathipala5402 2 жыл бұрын
අද තමා හරිම වීඩියෝ එක හම්බ උනේ 😍😍
@samanthisamanlatha2415
@samanthisamanlatha2415 2 жыл бұрын
Budu saranai mage සහෝදරයෝ....මට හරි ආඩම්බරයි ඔයා ගැන...💥❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤💪
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C... 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
@ladda8746
@ladda8746 2 жыл бұрын
ස්ටාට් කරද්දී ..ස්ටාට් මොටර් එක මන්දගාමී වෙන්න ඇයි..
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
බ්‍රශ් ගිහින් ආමිචර් ගිහින් බැටරි පවර් මදි ඕව තමා අයියා .බෙයාරිං ගිගින් වෙන්න පුළුවන් සමහර ඒවායේ බෙයාරිං තියෙනවා
@thisarun89
@thisarun89 2 жыл бұрын
gruop link ek wda nane mchn
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 Жыл бұрын
සයිලන්සරෙන් හුලන් එනවගේ දැනෙන්නෙ
@pemasiriranatunga224
@pemasiriranatunga224 2 жыл бұрын
Malle oyage progerm aekaathe sarthskai thawa bewal genna jayawewa
@hansaninikeshala7603
@hansaninikeshala7603 2 жыл бұрын
ඌවෙ ගැම්මක් තමයි ඉතින් ....හැම වීඩියෝ එකක්ම සුපිරියි මල්ලියෝ...ජය වේවා...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️ tnx
@priyanthikadhamayanthi6883
@priyanthikadhamayanthi6883 2 жыл бұрын
අනිව ඔව් මෙහෙම අය තමා මේ සමාජය ලස්සන කරන්නේ.❤️🌼
@palithapriyankara3005
@palithapriyankara3005 11 ай бұрын
ඌවේ කොහෙද
@kalusinhalayo6325
@kalusinhalayo6325 Жыл бұрын
Thank you mcn okkma pehediliva kiya dunna ❤️
@sampathnuwan-gp8om
@sampathnuwan-gp8om 8 ай бұрын
maga veel aka strt wannatuwa tibila oyaga vidio aka balala tamai hada gatta thanks malli
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
@chinthakasanjeewa5959
@chinthakasanjeewa5959 2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@amilasampath4805
@amilasampath4805 Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්
@indikajayawardana2859
@indikajayawardana2859 2 жыл бұрын
සුපිරි video clip . ගොඩාක් odhai. Well done. Thank you
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
🤗❤
@sahanpweragoda
@sahanpweragoda Жыл бұрын
පට්ට වැදගත්.බයිලා නෑ.ඕන දේවල් ඔක්කොම
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘🥰
@AnuraHewa
@AnuraHewa 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි මල්ලිය
@sureshlakmalfernando7581
@sureshlakmalfernando7581 2 ай бұрын
Patta watinawa
@chaminda3027
@chaminda3027 2 жыл бұрын
ස්තුති ගොඩක් දේවල් දැනගත්තා 👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@arunaindika7579
@arunaindika7579 Жыл бұрын
වැදගත් වීඩියෝවක් ස්‍තූතියි
@kanishkabalasuriya797
@kanishkabalasuriya797 Жыл бұрын
ස්තුතියි ඔබට.
@AchiniPerera-id9og
@AchiniPerera-id9og 3 күн бұрын
Thanks ❤❤❤
@sarthkumara2899
@sarthkumara2899 3 ай бұрын
මම නමි මොකුත් දන්නැතුව හිටියෙ ඔයාට බුදුබව අත්වෙන්නඔනි කියා චුන්නට😢😢😢
@dhanushkasiriwardana6697
@dhanushkasiriwardana6697 Жыл бұрын
Ado ubanam සුපිරි porak bn👌👍👌 Thanx mcn ❤️
@VerbVortex
@VerbVortex Жыл бұрын
ඉතාමත් පැහැදිළියි. ගරාජ් එකක වැඩට ගිහිල්ල වැඩ ඉගෙනගන්න කෙනෙකුට මේ ටික ඉගෙන ගන්න අඩුම ගානේ අවුරුද්දක්වත් ගතවෙනවා ඔබට පිං. මට තියෙන්නේ ට්ව්ස් King එකක් එකේ ටිකක් වෙනස්. පුලුවන් නම් ඒ වීල් එකේ වීඩියෝවක් දාන්න අනිත් වීල් වල වීඩියෝ ගොඩක් තියෙන නිසා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@studiogallerylkphotoprolk බලන්න ඔනී පොඩ්ඩක්
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
මේ වීඩියෝ එක වටිනවා මාර විදියට 👍👍👍👍❤️😍 තව තීවිල් ගැන දාන්න ඉලෙක්ටික් පැත්ත ගැන තමා වටින්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️♥️
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
@@PistonWithAnuBro විල් එකේ මොටරේට කරන්ට් එක දුන්නහම ශෝටි වෙනවා ඒ මොකද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බ්‍රශ් සෝට් වෙලා ඇති එහෙනම් නැත්නම් මෝටර් එකෙ ප්‍රශ්නයක් ඇති
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
@@PistonWithAnuBro මොටරේ සුද්ද කරා ඒත් හරියන්නේ නැ . මොටරේ අර කාන්දම් හතර තියෙන්නේ ඒකෙන් දෙකක් ගැලවිලා තිබිලා ඇලෙව්වා දැන් එක කාන්දමක මොටරේ ඇතුලෙන් සෙටි වෙන අනේ ගෑවෙනවා ඒක හින්දද අව්ල . ඔයාගේ වට්ස්ඇපි නම්බර් එක දෙනවද මට ඒක හදාගන්න විදියක් නැතුව ඉන්නේ ලොකු උදව්වක්
@nawalageviroshan4266
@nawalageviroshan4266 2 жыл бұрын
සරලව කියාදෙනවා.සුපිරි කොල්ලෝ.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@sameeranuwan172
@sameeranuwan172 Ай бұрын
Super
@dineshperera2289
@dineshperera2289 24 күн бұрын
Mara wtinawa.....💪
@sisirakuruppu9505
@sisirakuruppu9505 Жыл бұрын
Nodanna dewal itamat pahaDiliwa kiyala dunnata godak stuti
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@KapilaDeshppriya
@KapilaDeshppriya 12 сағат бұрын
සූපිරි .
@jshherath233
@jshherath233 Жыл бұрын
හොද වීඩියෝ එකක්..ගොඩක් දේ දැන ගත්තා. 👍 මට bro ගැටලුවක් තියෙනවා.. වීල් එකේ සිග්නල්,හෝන්,brake light,wiper මෝටරය වෙලාවකට වැඩ.. වෙලාවකට වැඩ නැහැ.. fuse ඔක්කොම හොදයි.. selstar වෙලාවකට වදිනවා.. අයෙ නැහැ.. බැටරි අලුත්.. මොකක් වෙන්න ඇතිද හේතුව.. කියනවනම් වටිනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බැටරි වයර් බුරුල් ද කියල බලන්න
@jshherath233
@jshherath233 Жыл бұрын
බැටරි වයර් බැලුවා.. එ්ක හරි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@jshherath233 whatsapp 0711031246
@ratperera5635
@ratperera5635 Жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් .ස්තුති සහෝදර සහොදරයා
@user-zd3hj2fb8x
@user-zd3hj2fb8x 2 жыл бұрын
Niyamai malli supiri tawatawa dewak karanna jayawewa
@kavishkabandara3739
@kavishkabandara3739 Жыл бұрын
අයියා ඔයා පට්ට වැඩ්ඩෙක්
@bestclips1206
@bestclips1206 2 жыл бұрын
Ado ft bn wheel eka start kara gann beriwa hitiye me video eka balala wede goda da gatta tnks bn❤️❤️❤️❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@user-in8xp9td2d
@user-in8xp9td2d 2 ай бұрын
සුපිරි aaaa mage lede hoya ගත්තා
@neero4919
@neero4919 2 ай бұрын
Watinwa machan supirii
@tharinduneranjan9348
@tharinduneranjan9348 2 жыл бұрын
අපේ එකෙක් ❤️💪
@thusharagimhan8802
@thusharagimhan8802 Жыл бұрын
👍👍👍🙏
@sampathgunawardana9828
@sampathgunawardana9828 Жыл бұрын
uba hodai wate wal baila gahannathuwa adala de ikmanin kiyala denawa.....
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
Ado machan supiri supri ....❤️❤️
@wimalruwan8105
@wimalruwan8105 2 жыл бұрын
2 srocke wheel kadu Athinnena?
@Srilankan740
@Srilankan740 2 жыл бұрын
අඩෙ පට්ට වටිනවා සහොදරයා 🙏🙏 ,මගෙ විල් එකත් යතුරෙන් ස්ටාර්ට් වෙන්නැ ,කික් එකෙන් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා , හැබැයි පෙලක් වෙලාවට මොටරෙ වදින්නෙ පන ඇදලා වගෙ බැටරියකුත් දැම්මා එත් වැඩක් නැ බස්ලා කිවුවෙ මොටරෙ බ්‍රස් ගිහින් කියලා එවාත් දැම්මා , කරන් එනවා ඔක්කොටම මචො මොකක්ද කරන්න ඔනෙ , පිලිතුරක් බලාපොරොත්තු වෙනවා , විල් එක දුවන්නැ වැඩිය මන් රට ඉන්නෙ , විස්තරයක් දෙන්න පුළුවන් ද ලොකුම ලොකු උදවුවක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ප්ලයි වීල් එකේ දැති ගෙවිලද බලන්න ස්ටාර්ට් මෝටර් එකේ දැති ගෙවිලද බලන්න ආය මෝටර් එකේ බ්‍රශ් සහ ආමිචර් එක හොදයි ද බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😍☺️
@harshanasadaruwan3973
@harshanasadaruwan3973 Жыл бұрын
niyamaii, hoda denumak laba gaththaa❤
@GayanColabage-ek8jb
@GayanColabage-ek8jb 7 ай бұрын
ගොඩක් ස්තූතියි
@thilinamadushanka6407
@thilinamadushanka6407 2 жыл бұрын
සුපිරි මචං..හොද පැහැදිලි කිරීමක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@nilanthasanjeewa7474
@nilanthasanjeewa7474 3 ай бұрын
Lokudiyak danagaththa ❤❤❤❤
@user-ek3le4vd9q
@user-ek3le4vd9q 3 күн бұрын
අයියා මගේ එකේ යතුර ගැහුවත් මුකුත් සද්දයක් වත් නෑ බැටරියත් හොදයි ස්ටාට් රිලේ එකත් හොදයි ඒත් යතුර වදින්නේ නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 күн бұрын
Whatsapp 0711031246
@herth.5833
@herth.5833 Жыл бұрын
Thanks
@presannakumara6412
@presannakumara6412 Жыл бұрын
Oya supiri niyamata pahadiliwa kiyala denawa❤❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank
@nalindhakumara485
@nalindhakumara485 2 жыл бұрын
Bahoma හොඳයි ගොඩක් ලස්සනයි වැදගත් ඉගැන්වීම් සුපිරි කොල්ලෝ mama inagagannawa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@ChamodyaGayashan
@ChamodyaGayashan 3 ай бұрын
Key start switch ekak hi karan vidiha kiyala dena ko
@ArunselvarajArun
@ArunselvarajArun Ай бұрын
Machan ai issaraha brake eka gahanakota vahane pena pena yanne plz kiyna puluwanda monada wela ethe kiyla
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ලයිනර් අව්ල් වෙලා ඇති ඩ්‍රම් අව්ලක් වෙන්නත් පුළුවන් ෆේස් කරල දාලා බලන්න
@ArunselvarajArun
@ArunselvarajArun Ай бұрын
@@PistonWithAnuBro thanks machan 🙏
@chamilkumara5715
@chamilkumara5715 4 ай бұрын
ජය වේවා .සුපිරි .
@Ketheesh-gc6vn
@Ketheesh-gc6vn Ай бұрын
Yathura karakawoth kisima anser ne motor vath tok kala hari sadhdhaya ne anithewa okkoma weda manadha edhuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@dilhanlakshitha3083
@dilhanlakshitha3083 8 ай бұрын
Supiri video ekk❤❤
@HasiniRuwahari-rc4ui
@HasiniRuwahari-rc4ui Ай бұрын
Mata dena ganna oni starter motor wada karanne nane.. Starter rile ekak alutjin damma eth started wenna na
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ස්විච් එක බලන්න වයරින් බලන්න බැටරි එක බලන්න මෝටර් එක බලන්න ස්ටාර්ට් රිලේ එක බලන්න
@TharinduKulasooriya
@TharinduKulasooriya Жыл бұрын
ගොඩක් ස්තූති සහෝ. මගේ වීල් එකේ මෝටරේ වදින්න ලයිට් off කරන්නම ඔන. Break පාගන් කරත් බෑ වෙලාවකට. ඇයි ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බැටරි එක බැහැලා වෙන්න පුළුවන් අයියා පොඩ්ඩක් බලන්න බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල
@TharinduKulasooriya
@TharinduKulasooriya Жыл бұрын
@@PistonWithAnuBro ස්තුති ❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@TharinduKulasooriya ❤
@user-sq6cf5pd1k
@user-sq6cf5pd1k 5 ай бұрын
Malliya mage wheel eke key eka wadinna.batry lite eka pennanna
@ilRe88
@ilRe88 2 жыл бұрын
Thank you ⭐️
@Vihanga3752
@Vihanga3752 2 жыл бұрын
ad thma vidio ek hmbune 😍
@chariththaraka6659
@chariththaraka6659 Жыл бұрын
Patta wadagath machan
@everythinglk228
@everythinglk228 7 күн бұрын
Samahara welawata star button eka press karanakota chutiyata ටිස් gala saddayakuth ekka niutal eke light ekai bettery eke light ekai off wenawa start wen na. Thallu karala start karama aye pennanava. Ita passe samnya vidihata start karanna pluwan. Welawakata vitharai me aula enne ai e? Help me!!
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 күн бұрын
Whatsapp 0711031246
@dileepagunarathna8588
@dileepagunarathna8588 Жыл бұрын
Thanks brother
@damithmalinda3388
@damithmalinda3388 10 ай бұрын
සුපිරී...ජයවේවා
@apethari
@apethari 3 ай бұрын
Niyamai,well done
@yuha875
@yuha875 Жыл бұрын
Malli aluth batari ekkk dala batari watura balanna kochchara kaalayakuakin passeda.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාලේ ඉවර උනාම දාන්න වෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
චාජ් වෙන විදිහ අනුව තමා
@parse360
@parse360 Жыл бұрын
pattai kollo,, me offlow ganat videi ekk dpn
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Thiyenw balann
@DineshRangana-im7qs
@DineshRangana-im7qs 6 ай бұрын
Motored wading na take tuk ganawa witarai batriyat hoda ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
whatsapp enn kiyl denm 0711031246
@game.586
@game.586 6 ай бұрын
Battery bessama start wenawane kick eken. Mage eka start wenne ne. Karat mis ekak wage denenne. Roker arm giyama ehema wenawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
නෑ cdi maru krl balann
@LSSNature24
@LSSNature24 Жыл бұрын
This video would be very useful if only I could understand your language. Subtitle may do.
@udarachathuranga3051
@udarachathuranga3051 Жыл бұрын
Malli mage veel eka yathuren start wenne ne...rile ekath maru Kara Eth start wenne ne...rile eke wayar 2k shot karahama start wenawa...
@kasunudayanga5920
@kasunudayanga5920 2 ай бұрын
Twin spark wheel eka thani plg ekenuth weda karanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Ow
@ruwansrirupasinghe5826
@ruwansrirupasinghe5826 2 жыл бұрын
හොද දැනුමක් බෙදා දෙනවා... ජය.❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
💪
@user-hk1sl4dj4x
@user-hk1sl4dj4x 9 ай бұрын
Oyala dennama anagathaye daksha ingineruvo denek Vienna kiyala wish karanava
@anushkasenevirathna2444
@anushkasenevirathna2444 2 жыл бұрын
Machan wheel ehekata horn ekak hai karana widiye video ekak dannako
@sarathvijesinha6567
@sarathvijesinha6567 Жыл бұрын
මම මගේ විල්එකෙ තිබුන cdi එක වැඩ කලේ නැහැ .ඉන්පස්සෙ අලුත් එකක් දැමිමා සමහර අය කියනවා cdi එක රත්වෙන්න හොද නැහැ කියලා ඒක ඇත්තද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් ගොඩක් ම හොද නෑ
@pradeepchathuranga9222
@pradeepchathuranga9222 2 ай бұрын
අයියේ මගේ tvs ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. මොටෝර් එක නිකන් ඇතිල්ලෙනවා වගේ සද්දයක් එනවා. හැබැයි කික් එකෙන් ස්ටාර්ට් කරලා ටිකක් ගියාම මොටෝර් එක හොදට වදිනවා. කිසි අවුල් සද්දයක් නෑ. රත් උනාම වැඩ. කොහේ හරි ගිහින් ඇවිත් පැය තුනක් හතරක් ගියාම ආය මොටෝර් එක වදින්නේ නෑ. කලින් කිවා වගේ සද්දයක් එනවා. කික් එකෙන් ස්ටාර්ට් වෙන්නෙත් නෑ. බැටරි එක අලුත්. දාලා දවස් දෙකයි. මොකක් වෙන්න ඇතිද අවුල. පුළුවන් නම් රිප්ලයි එකක් දාන්න.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@damithmalinda3388
@damithmalinda3388 10 ай бұрын
දවසක් විතර නිකන් තියලා මුලින්ම ස්ටාර්ට් කරද්දී මුලින්ම ස්ටාර් වෙලා නැවතුනා.ඊට පස්සෙ දෙතුන් පාරක් යතුරෙන් ස්ටාර්ට් කරා ස්ටාර්ට් කරද්දි එකපාරට පටාස් ගාලා ලොකු ශබ්දයන් ආවා.ආය ස්ටාර්ට් වෙන්නෙම නෑ යතුරට වත් කික් එකටවත් ස්ටාර්ට් නෑ.ස්ටාර්ට් එක ගහද්දි බග් බග් ගාල ශබ්දයක් එනව.මොකක් වෙන්න ඇතිද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711021246
@kelumranasinghe5436
@kelumranasinghe5436 2 жыл бұрын
ජය වේවා සුපිරි අයියෙ🙋♥️
@arshanmohammed473
@arshanmohammed473 Жыл бұрын
Supiry video bro , thanks lot 👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@sampathgunawardana9828
@sampathgunawardana9828 Жыл бұрын
ela bn thanks patta a.....
@sasmithaminidu5214
@sasmithaminidu5214 Жыл бұрын
Switch eka ebuwata start wenne nane. Kisima saddayak enna
@sasmithaminidu5214
@sasmithaminidu5214 Жыл бұрын
Light horn wada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එහෙනම් ස්ටාර්ට් රිලේ එක බලන්න ඔනී ඒ වගේම යතුරු කට සව්ත්තු වෙලා ද කියල ත් බලන්න ඔනී
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ආය වයරින් එක බලන්න ඔනී
@sasmithaminidu5214
@sasmithaminidu5214 Жыл бұрын
Motare ehema prashnayak nathuwa athida ayye
@dayarathnabuddhika7082
@dayarathnabuddhika7082 Жыл бұрын
​@@PistonWithAnuBro komda eka check krgnne?
@parse360
@parse360 Жыл бұрын
mcn tel filter eke offlow nati unt aulk nadda
@srinuwan9616
@srinuwan9616 10 ай бұрын
Battery eka sampurnayenma bassahama kick eka gahauwath start wenne na a battery bahala nisada
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඔව්
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
තල්ලු ගහල බලන්න
@bandaramanika428
@bandaramanika428 2 жыл бұрын
Niyama wadak sthuthi
@deepthasudarsana7830
@deepthasudarsana7830 2 жыл бұрын
Thawa wisthara danaganna oyage phonenomberya ewanna
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
0711031246 whatsapp enn
@motovishion
@motovishion Жыл бұрын
මගෙ වීල් එකෙ ටිකදවසකට කලින් ලයිට් වගයක් සෙට් කලා ඔක්කොගෙන රින එක බොඩි එකට හයිකරල දන එක පාක් ලයිට් එකට සෙට් කලෙ එදා ඉදන් වීල් එක එකපාර ස්ටාට් වෙන් නැතුව ගියා මෝටරෙ ගොඩවෙලා කැරකෙනව.(ඊටකලින් එම අව්ලක්තිබ්බෙ නැ එකපාර ස්ටාට් උනා).පෙරෙද බැට්‍රිය ගලෝල් ඊටපස්සෙ චා කරන්න දුන්න චාජ් කරල ගෙනාවට පස්සෙ එදා එකපාරක් වැඩ කලා එකපාරම ස්ටාට් උනා .ඒත් ඊලගදවසෙ ආයිත් කලින් වගෙමයි ඒකට හ්‍රෙතුඅ මොකක් වෙන්න පුලුවන්ද😢 රෙක්ටිෆයර් එකෙ අව්ලක්ද,මෝටරෙ අව්ලක්ද,නැත්තන් අර ලයිට් වල රින කරන්ට් එක බොඩියට දුන්න එකද 😢
@ruwanmadushanka886
@ruwanmadushanka886 Ай бұрын
N akuren pennana niwtal light eka istrat karath paththu welama thiyenne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
නිව්ටල් ස්විච් එක බලන්න පොඩ්ඩක්
@ruwanmadushanka886
@ruwanmadushanka886 Ай бұрын
@@PistonWithAnuBro ගියර් එකට දැම්මත් කොල පාට ලයිට් එක පත්තු වෙලාම තියෙනවා කොහොමද බලන්නේ
@upulpremakumara6572
@upulpremakumara6572 2 ай бұрын
Udeta stsd nowenne ai battri cdi unit hektipaya alutendala dawasak dekak nawattala stat karanna ba aie coil pack ekak dala
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Petrol adu karld.balann
@user-wz6cr5zu1o
@user-wz6cr5zu1o 2 ай бұрын
Plyveel key eka kadunama mokkda wenne.ki puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Koikd oy ahnn
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගැම්ම tamai broo
@binothlahiru6598
@binothlahiru6598 Жыл бұрын
4 storke wheel ekka ignition swich ek wada karanne nathi wena balapana hethu monada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒ ස්විච් එක ගෙවිලා නම් ඒකට යන වයර් බුරුල් නම් එවාගේ ඔක්සයිඩ් බැදෙනව නම්
@shaslwow3967
@shaslwow3967 Жыл бұрын
Eeya bun.!! Japan car ekak ganna uthsaha karapalla Oya huchakku padhina wele.. anyway good video
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
🥰
@chinthakanpushpakumara
@chinthakanpushpakumara 4 ай бұрын
යාලු මගෙ තියෙනවා 2 ස්ට්‍රොක් වීල් එකක්. වාහනෙ එලවාගෙන කිලොමීටර දෙක තුනක් යනකොට වහනෙ එක පාරටම නතර වෙනවා. ස්ටාර්ට් කෙරුවට ස්ටර්ට් වෙන්නෙ නෑ. තෙල් ගැටලුවක් නෑ. ප්ලග් එක ගලවල පොඩ්ඩක් පිහලා කරලා දැම්මම ස්ටාර්ට් වෙනවා. ආයෙ ටිකක් දුර ගියාම කලින් වගෙම නවතිනවා. නවතින නවතින සැරෙට ප්ලග් එක් සුද්ද කරලා දැම්මාම ස්ටාර්ට් වෙනවා. ප්ල්ග් එක කලු වෙන්නෙත් නෑ. රතු පාටට හුරු පාටක් තියෙන්නෙ. අලුතින් ප්ල්ග් එකක් දාලා බැලුවා. එත් ලෙඩෙ හරිගියෙ නෑ. ගැටලුව මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද. රිප්ලයි එකක් දෙන්න. බලං ඉන්නවා.
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
නතර උන වෙලාවට බලන්න ප්ලග් වලට කරන්ට් එනවද නැද්ද කියල අනික ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න ඔනි
@chinthakanpushpakumara
@chinthakanpushpakumara 4 ай бұрын
එන්ජින් එක සම්පූර්ණයෙන්ම අලුතින් ඔයිල් සීල් රෙසර් ගහලා තියෙන්නෙ. වෙන කිසිම ලෙඩක් නෑ. ඔය ලෙඩෙ විතරයි තියෙන්නෙ.. ප්ලග් එකට කරන්ට් එක එනවා. ප්ලග් වයර් එක චැසියට කිට්ටු කරලා කික් කරනකොට හොද ස්පාර්ක් එකක් එනවා. හැබැයි ටොප් එක ගහලා ප්ලග් එක ටොප් එකට හයි කරලා කික් කරනකොට ප්ල්ග් එකේනම් පත්තු වෙන්නෙ යාන්තම් එලියක් විතරයි. හැබැයි වාහනෙ දුවන්නෙත් ඒ චූටි ස්පාර්ක් එකෙන්ම තමයි.. 🤔🤔.. 🥺..
@ceylonspecial1230
@ceylonspecial1230 2 жыл бұрын
මවං පලවෙනි සැරේ හොදට ස්ටාර්ට් වෙනවා.. එවෙලෙම නවත්තලා ආපහු කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නේ නෑ... තල්ලුවට ස්ටාර්ට් වෙනවා ඒ වෙලාවට. හොදට එන්ජින් එක රත් උනාම සෙල්ස්ටාර්ට් හොදට වදිනවා..
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Whatsapp ennko 0711031246
@mrizmi1381
@mrizmi1381 Жыл бұрын
Mekata reply karada
@sinsa5061
@sinsa5061 Жыл бұрын
තෑන්ක් aiya. ❤️
@dunithmadushan5213
@dunithmadushan5213 Жыл бұрын
සුපිරි බං....සරලවම ❤❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤🥰
@user-vz6ln8zv5w
@user-vz6ln8zv5w 5 ай бұрын
Mchn neutral light eka paththu welath start krddi relay eke sadde vithrk awith start wenne ne oy kiwa vge ehem wenne ai. Mkkd hethuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
රිලේ එක ගිහින් ඇති
@user-vz6ln8zv5w
@user-vz6ln8zv5w 5 ай бұрын
@@PistonWithAnuBro hebai samahara welawt yathuren start wenw 4 5s parak vithr yathuren start karata passe thamai ara vidiht wenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
@@user-vz6ln8zv5w බලන්න ඔනි පොඩ්ඩක්
@akilanimesh9900
@akilanimesh9900 9 ай бұрын
උදේට ස්ටාර්ට් කරද්දී මෝටරේ 3,4 පාරක් ගහන්න ඕන මචන් ස්ටාර්ට් වෙන්න. එන්ජින් එක රත් උනාම එක පාරීන් දෙපාරින් වදිනවා.ටික දවසක් යද්දී මෝටරේ බ්‍ර්ෂ් ය්නවා මෝටරේ ගහලා හේතුව මොකක්ද 😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
චෝක් එක පාවිච්චි කරන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
ඔරිජිනල් බ්‍රශ් දාන්න
@gamingwithmaduwa4774
@gamingwithmaduwa4774 7 ай бұрын
මගේත් එහේමයි බ්න්
@isharalakmal658
@isharalakmal658 7 ай бұрын
Weheel eka Abq Tanak eke mudiye hilak tiyeda
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
හැම එකකම තියෙනවා
Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro
8:02
Piston With Anu Bro
Рет қаралды 34 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
19:34
How an Engine Starter Motor Works
3:56
TecknoMechanics
Рет қаралды 9 МЛН
4 stock three wheel starter motor service-sinhala
16:27
anuja autotech
Рет қаралды 6 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00