Cdi Unit එක පිච්චුනාද ? නිකම් සල්ලි වියදම් කරන්න එපා බලන්න මේක Piston With Anu Bro

  Рет қаралды 34,712

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
0711031246 Whatsapp
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
අපේ ගෲප් එක chat.whatsapp....
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...

Пікірлер: 256
@ashanranga8835
@ashanranga8835 Жыл бұрын
අහම්බෙන් සෙට් උන chanel එකක්.සුපිරි මල්ලි.හොදටම කරනවා...grass cutter එක ගැන සුපිරියටම ඉගෙන ගත්තා....ජයවේවා.....🎉🎉🎉
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@NiroshanChaminda-l5f
@NiroshanChaminda-l5f 9 күн бұрын
3vil eke Q number eke පෙට්ට්ල් මිටරය සෙට් කරන විඩිය video එකක් කරන්න ko
@Henry-Onyx2022
@Henry-Onyx2022 28 күн бұрын
මල්ලි ම⁣ගේ බජාජ් 4stroke ABC 2015 (FL) වීල් එකක් තියෙන්නේ ඒකේ සාමාන්‍යයෙන් කදුවල යන්න බෑ එන්ජිම knock කරනවා, (ටැපට් වදිනවා) බාස් පෙට්ට්‍රලුත් ඇරියා ටිකක්,ඒත් එහෙමයි, තැන්නෙත් බරක් දාගෙන යද්දි ඇක්ලේටරේ වැඩිකරාම ඒත් එහෙමයි, රත්වෙද්දී වැඩිවෙනවා ලෙඩේ,
@PistonWithAnuBro
@PistonWithAnuBro 27 күн бұрын
Whatsapp 0711031246
@KelumSenarath-s8t
@KelumSenarath-s8t 2 ай бұрын
Mage bayk eke kandak yanna be dennek dala yanna be mis karanawa mis karala hitinawa kabaletr sudda kara plag maru kara eth hariyanne bayk eka hero honda glamour ekak
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@chamalbuddika9291
@chamalbuddika9291 10 ай бұрын
The best teacher .good luck bro
@t.a.ddilanprasantha
@t.a.ddilanprasantha 9 ай бұрын
CDI ekata current yana wear eka metar ekata bodiyata gapuwama earth wenawa CDI Eka pichchuna wiar Eka short nisada Eka une
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
වෙන්න පුළුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
ඉග්නිශන් වයරින් එක බලන්න හොදට සෝට් තියෙනවා ද කියල
@bernardbocks
@bernardbocks 10 ай бұрын
Honda Dio 2018 3km වගේ ගියාම එක පාරම engine එක idle වෙලා නතර වෙනවා Mechanical පැත්ත බැලුවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඒ වෙලාවට ප්ලග් එකට කරන්ට් එනවද නැද්ද කියල බලන්න
@tharusha7357
@tharusha7357 7 ай бұрын
Mageth ehemayi rath unama (5 km) giyama nathara wenawa plag walata karant ennA ayee tikakin gahuwama ekapara staat
@bernardbocks
@bernardbocks 7 ай бұрын
@@tharusha7357 mulin ignition coil eka balahan Ita passe pulser coil eka Ita passe CDI eka Puluwan eka para 3ma dapan salli tiyenawa nm
@sanjeewasanjeewa5056
@sanjeewasanjeewa5056 11 ай бұрын
Malti meetara aka pavichhi karana vidiya gan puluwannam hoda pahadeli vediyoo akak karanna .
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
❤️
@sadunfernando1424
@sadunfernando1424 8 ай бұрын
අමතර ලයිට් හොන් අමතර අංග උපාංග හයිකරපුවමත් යනවා යතුරැ ස්විච් එකෙන් කරන්ට් එක ගත්තාම
@Lahiru19967
@Lahiru19967 Ай бұрын
Mageth yathuru katen lite ekak dila thibba masayak withara dan mis karanawa bike eka
@apple24tl
@apple24tl 8 ай бұрын
Bajaj කහ ලේබල් එකෙ ඔරිජිනල් එක හොයාගන්නෙ කොහොමද? Fake කහ ලේබල් තියනවා
@dlakshan3578
@dlakshan3578 5 ай бұрын
සයිට් එකේ තියෙන කහ එක ඔරිජිනල් නේ?
@madushansanjaya2860
@madushansanjaya2860 3 ай бұрын
Aiye ඩබල් ප්ලග් තියෙන threewheel ,bike වල ignition coil දෙකක් තියෙනවාද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Ow
@danujanirmala7277
@danujanirmala7277 Жыл бұрын
ප්ලැටිනා එකෙ air ක්ලිනට් ගෙඩිය අයින් කරන හටි දාන්න පුලුවන්ද 😢❤
@iwankajayasinghe8902
@iwankajayasinghe8902 8 ай бұрын
මගේ Tvs Threewheel එකේ had light maginto තියෙන්නේ . එක පැත්තක had light, ඒ පැත්තෙම පිටුපස light හරියට පත්තු වෙන්නේ නෑ low. අනෙක් පැත්තෙ දෙපැත්තම හොදට පත්තු වෙනවා මොකක්ද එකට හේතුව .CDI එක එකට බලපානවද. ...... ස්තුතියි 🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Na cdi eke wenn b වයරින් බලන්න ඔනි
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
හොන්ඩා cg 125 බයික් එකේ ignition පද්ධතිය පිළිබඳ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කරන්න.Pl..(..with all wire connection )💟💟💟💟💟💟💟💟
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@amilagamage6988
@amilagamage6988 Жыл бұрын
මල්ලි ලෝකල් CDi unit එකක් දාල අවුරුද්දකත් පදින්න බෑනෙ..ඔරිජිනල් එක දාල අවුරුදු 5 විතර පැද්දා.ලෝකල් එක දාල මාස 10 / 11 විතර යද්දි පිච්චෙනවනෙ.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow ew ehm thama ayy
@isurusampath5810
@isurusampath5810 9 ай бұрын
මගෙ fz v1 එකක් බයික් එක ගියර් මරු කරලා ක්ල්ච් එක දෙද්දී බයික් එක මිස් කරලා හිටින්න වගේ ඇවිත් ආයේ යන්නේ 😑 කාබලේටර් සේරම ක්ලීන්. CDI උනිට් එක මාරු කලොත් හරි යයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
ඩයප්‍රෑම් හොදයිද ඔව් මාරු කරල බලන්න
@S_Hansaka
@S_Hansaka 10 ай бұрын
Bike එකේ ඉස්සරහ 50 ට උඩින් යද්දි නවතිනවා, ආයේ නවත්තලා ස්ටාර්ට් කරන්න ඕන ගොඩක් වෙලා, දැන් ටැංකියට පිම්බාම විතරයි ස්ටාර්ට් වෙන්නේ 😪 ඇයි ඒ
@hirushadenethn2413
@hirushadenethn2413 3 ай бұрын
බයික් එකෙ තියන cdi unit එක ac එකක් ද dc එකක් ද කියල හොයාගන්නේ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Video tiynw balann cdi gan
@pradeepranjith4273
@pradeepranjith4273 3 ай бұрын
Thanks very good explanation
@chandimakumara3685
@chandimakumara3685 Жыл бұрын
Petral tankiye kata gavn thina wathura yanna thiyena sidura sudda kara ganna vdiyak kiyanna puluwanda. Tankiye malakada yawanna puluwan deyak nadda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කෙමිකල් තියෙනවා මලකඩ සුද්ද කරන එව දාන්න
@chandimakumara3685
@chandimakumara3685 Жыл бұрын
@@PistonWithAnuBro කෙමිකල් wala nam danna puluwanda
@aadSampath
@aadSampath Жыл бұрын
කොයිල් පැක් එකක් හරියට වැඩ කරන්වද කියල බලන හැටි කියන දෙන්නකෝ අනූබ්‍රෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@prabathrandunu5577
@prabathrandunu5577 10 ай бұрын
Fz v1 ekkth misa,karno carb ignition coil pickup coil okkma dammma okada hethuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Wenn පුළුවන් වෑල් හොදයිද
@Ranga1.0
@Ranga1.0 26 күн бұрын
machan mage bike eke battery eka sawuththu una nisa battery eka galawala padde. ita passe kick shaft eka kaduna. e nisa mama awrudu ekahamarak withara padinne thallu start karala. dan bike eka race wenne na double dala yannama ba engine eka off wenawa. carburetor ekakuth aluthen thibba eth hariyanne na. ekkenek mata kiwwa battery eka nathi nisa CDI unite eka sawththu wela athi kiyala. eka wenna puluwanda? Thanks!
@PistonWithAnuBro
@PistonWithAnuBro 26 күн бұрын
whatsapp 0711031246 enn kiyl denn
@Himashaxxx
@Himashaxxx Жыл бұрын
අයියෙ cdi යුනිට් එක සව්ත්තු නම් bike එක miss කරනවද, අනිත් එක bike එකේ යනකොට නිකම්ම tunoff වදිනව මොකක්ද හේතුව වෙන්න පුලුවන් කියන්නකො 🤔
@Himashaxxx
@Himashaxxx Жыл бұрын
Runoff
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් cdi giym ek wenw Ignition පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී එහෙනම්
@Himashaxxx
@Himashaxxx Жыл бұрын
@@PistonWithAnuBro 🖤 thank you
@pathumjeewantha2578
@pathumjeewantha2578 Жыл бұрын
​@@Himashaxxxඔයාගෙත් බයික් එක යනකොට නිකම් මිස් කරලා නවතින්න බලලා ආයෙ ඇදිලා වගෙ යනවද 🥺
@888sri
@888sri 11 ай бұрын
​@@pathumjeewantha2578ow ekata hethuwa mokakda
@sadunfernando1424
@sadunfernando1424 8 ай бұрын
බයික් එකේ යතුරැ ස්විච් ක්ලිප් එකෙන් කරන්ටේක ගත්තොත්CDI යුනිට් එක අවුලක් යයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Ne
@nzzy1014
@nzzy1014 10 ай бұрын
Bro mn lga thiyenneth 125m bike ekak eke haiyyen gihin slow karaddi miss ekk avilla nawathinwa ai e ??? Please loku udwwk
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
කාබලේටර් සුද්ද කලාද ප්ලග් හොදයිද කරන්ට් එනවද බලන්න කම්පෙශර් තියෙනවා ද
@SenaroMotors-k3t
@SenaroMotors-k3t Ай бұрын
මහත්මයා මගේ platina 100 byc එකේ battery බැස්සම මට හම්බවුණා diecavey 125 ට පාවිච්චි කරන batteryක් මම එක බයිසිකල් හදන garage 2,ක 3කින්ම ඒගොල්ල ප්‍රස්නයක් නැ කිව්ව නිසා දැම්ම අවුරුදු 2 විතර පස්සේ byc එක start වෙන්න හොර නිසා garage ගිහිල්ලා ඇහුවම එයාල cdi unit පිච්චිලා කියලා කිව්වා මට දැනගන්න ඕනෙ ඒ batteryය නිසා ද එහෙම නැත්නම් 2011 byc නිසා Cdi unit පරන නිසා ද කියලා...
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
බැටරි එක හේතුවක් වෙන්නත් පුළුවන් බලන්න ඔනි අනික කාලය එක්ක පිච්චෙනවා ඉතින් එවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
බැටරි එකෙන් ලොකු ඇම්පියර් එකක් ගියොත් පිච්චෙනවා
@Lassanadewal344
@Lassanadewal344 2 ай бұрын
මගේ discover 135 බයික් එක සමහර දවස් වලට ස්ටාර්ට් වෙන්නෙම නැ ස්ටාර්ට් උනත් පැදන් යනකොට එන්ජින් එක නතර වෙනවා අයේ ගියර් මරු කරලා ක්ලච් එක අතැරියාම නතර වෙන්න වගේ මිස් කරලා අයේ නොමල් විදිහට යන්නේ අයේ ස්ලෝ හිටින් නැ ඇක්ස්ලෙටර් එක ඇතැරපු ගමන් එන්ජින් එක නතර වෙනවා කාබ් එක සුද්ද් කරා ප්ලග් අලුතින්ම දැම්මා එත් හරි නැ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@sl._.5885
@sl._.5885 4 ай бұрын
Mge bike eka TVS Stryker 125 බයික් එකක් එක ටිකක් පැදගෙන යනකොට මිස් කරනවා, 40න් උඩ වගෙ යද්දි අවුලක් නැ. මං, හිතන්නේ CDI එකේ තාමා කෙස් එක තියෙන්නෙ. අනික මොඩල් එකේ CDI අඩුයි ලු දන්න කෙනෙක් ඉන්නවා නම් තියෙන තැනක් කියන්න .මම මතුගම
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ඔව පොඩ්ඩක් හොයන්න අමාරුයි බලන්න පොඩ්ඩක්
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 4 ай бұрын
Tiyanava ,
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 4 ай бұрын
Pon nambar danna
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
@@sanjayadanushkas5051 whatsapp 0711031246
@KalpaniHirunika
@KalpaniHirunika Ай бұрын
Start eka ekama widiyata thiyenne nettheth cdi eka pichchila hindada
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Wenn පුළුවන් anik balann oni කාබලේටර් එක පැත්ත එහෙම ත්
@mrud7995
@mrud7995 Жыл бұрын
135ls එකේ cdi යුනිට් එක පිච්චුනම ස්ටාට් කරන්න බැහැ නෙද එක හැම බයික් එකටම එහෙමයි නෙද..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@thashiyagaming2199
@thashiyagaming2199 Жыл бұрын
yaluwa....engine eken ena hulan line eka airclener ekata set karala tiyenwa man dakala tiyenwa....eka sartakada?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@thashiyagaming2199
@thashiyagaming2199 Жыл бұрын
ela karala balnnm
@lahirushanuka5982
@lahirushanuka5982 7 ай бұрын
ජය වේවා ❤❤
@dananjayamadusanka8645
@dananjayamadusanka8645 Жыл бұрын
අනේ අයියෙ මගෙ වීල් එකෙ ignition coil එක පිච්චෙනවනෙ...දැන් 3 පාරක් දැම්මා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Original dnn oni Anik cdi ek prashnayk wenn පුළුවන්
@IlhamMohamed-n9h
@IlhamMohamed-n9h 4 ай бұрын
Dio eke cdi unit wedakaranna buttary hondhata thiyanna onadha
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Ne හැබැයි රෙක්ටිපයර් අව්ල් වෙලා නම් එහෙම වෙන්නෙ පුළුවන් ඒ කිව්වෙ බැටරි එක ත් නැත්තම්
@SankamadhuShanu-oq6kh
@SankamadhuShanu-oq6kh Жыл бұрын
මල්ලි flame බයික් එක ස්ටාර්ට් කරලා ටික දුරක් ගියාම මිස් එකක් ඇවිල්ලා නතර වෙනවා.ආයෙ ටිකකින් කික් ස්ටාර්ට් කරගෙන ටික දුරක් ගියාම ආයෙත් එහෙමම නතර වෙනවා .ඒ ඇයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් එකට පෙට්‍රල් එනවා මදි වෙන්න පුළුවන් අයියා
@afsudda
@afsudda Жыл бұрын
Pulsar 150 2015 90000km 60hkm පනිනකොට race වෙනවා වැඩී වගේ. Bike එක දෙදරනවා වගේ speed එකට වැඩිය engine එක race වෙනවා වැඩී ඇයි එහෙම වෙන්නෙ.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බ්ලැන්සර් එක හරියටම තියලාද තියෙන්නෙ
@afsudda
@afsudda Жыл бұрын
@@PistonWithAnuBro ekanam hariyatama danne ne mn
@nimaljayarathna7986
@nimaljayarathna7986 Жыл бұрын
Cdi akema thama bn ..karant kaze akak oya
@apple24tl
@apple24tl 8 ай бұрын
කම්පැනි බඩු කිව්වෙ බජාජ් dpmc එකෙන් ගන්න ඕන කියන එකද. කම්පැනි එක එලියෙ තියනව ඒකෙ dpmc ලේබල් නෑ නමුත් ඔරිජිනල් .. තව එකක් තියනවා කහ ලේබල් ඒකත් ඔරිනල් එකමද එන්නෙ හැබැයි කහ ලේබල් fake ඒවත් තියනවා. හ හොයාන්නෙ කොහොමද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
අලි පැංචා ස්ටීකර් එක තියනවනම් ඔරිජිනල්
@sadunmaduranga8663
@sadunmaduranga8663 Жыл бұрын
2012 gththa mage weel eke tama campani cdi eka tynne. Dan weel eka start krnna amrui godak wela moter eka ghnna one cdi eka aul unamada ehema wenne plz help
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ස්ටාර්ට් උන වෙලාවකට හොදට දුවන්න පුළුවන් ද
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 Жыл бұрын
fz v1 ake engine eka km 5k vithara yankota wediyen rath wenna eiii. Eka thanakata dila carb ekath galawala okkoma sellam demma eth thama ahemane 🤔 hethuwk kiyanna puluwanda mcn
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Oil පිල්ටර් බලන්න පොඩ්ඩක් ඔයිල් පෙශර් අඩු වෙලා වෙන්න පුළුවන්
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 Жыл бұрын
thanks mcn
@thilinanimesh950
@thilinanimesh950 Жыл бұрын
අයියේ ඔකේ part numbr ගැලපේන්නම ඔනිද මගෙ Discover 125 part numbr jz 35 12 15 ඔක කොහේවත් නෑ ඔකට ව්සදුමක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Thiyenw wenm ekk hadl පුළුවන් start karnn
@MadushankaRathnayaka007
@MadushankaRathnayaka007 Жыл бұрын
Okata hariyanawa pulser 150 eki ena brown color CDI unit eka...
@bhagyaama6566
@bhagyaama6566 Жыл бұрын
205 2017 wheel cdi unit eke wayak hoyaganna amaru check karaganna.. pehedili karnnako
@bhagyaama6566
@bhagyaama6566 Жыл бұрын
Oyage number eka hari dennako..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@DhammikaSamarasinha
@DhammikaSamarasinha 8 ай бұрын
අයියේ මගේ බයික් ඒක සමහර වෙලාවට 40 වැඩිය ස්පීඩ් කරද්දී මිස් එකක් එනවා.. රේස් කරද්දී ත් එහෙමයි.. හැබැයි හැම වෙලාවට ම ත් නැ.. 40/ 50 දුවද්දී කිසිම අවුලක් නැ... ප්ලග් මාරු කලා.. එත්...
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
කාබියුලේටර් සුද්ද කරන්න Cdi dal balanna
@bro.kingsleyofficial172
@bro.kingsleyofficial172 Жыл бұрын
bro discovern150 ekata cdi koli kokada honda??rathu ekda kalu ekada??
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔරිජිනල් ම දාන්න කම්පැනි ම
@drdle1412
@drdle1412 Жыл бұрын
volty bike eke rod eke prsshnayak nam aduraganne kohomada kyna puluwanda? Eka hadanna kiyak witara yanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
14000ක් වගේ යයි රොඩ් ගිහින් නම් ඔක්කොම ටික පලු කරන්න ඔනී සද්දෙ එනවද ගොඩක්
@drdle1412
@drdle1412 Жыл бұрын
@@PistonWithAnuBro garage eken kiwa rod eka dana one kyala eth wela tyene tallu karala start krapu nisa ana 3k galawila eke sadde thama awilla tyene rod eka prashnayak tynawada kiyala apita danagna wena widihak tiyanawada? Dan ara ana tuna damma nisa sadde enne na eth rod eka hodada kyla danagana one
@drdle1412
@drdle1412 Жыл бұрын
@@PistonWithAnuBro rod eka hadana 45000-50000 yanawa kiwa epa wela ine dannam bike ekat ekka
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@drdle1412 🥺
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@drdle1412 සද්දෙ එනවා ගිහින් නම් ඉතිං
@nuwandananjaya8578
@nuwandananjaya8578 8 ай бұрын
Mge bike eka platina 100 es.aran awrudu 7k wage.90000 km duwala thynne.eka para yaddi engine eka off wenawa.carb eka awl kiyala hithala hadala diwwa aye masa 5k wage.dn aye off wenawa.hebei chorck eka edala duwaddi duwanna puluwan.hebei ethakotath poddak miss wenawa eth nawathinnee na.CDI ekeda awla.danna wenawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Ow wenn පුළුවන් eka maru karl blnn
@nuwandananjaya8578
@nuwandananjaya8578 8 ай бұрын
@@PistonWithAnuBro CDI eka hodada kiyala check karala balanna baida
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
@@nuwandananjaya8578 පුළුවන් වීඩියෝ තියෙනවා බලන්න
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 11 ай бұрын
mage bayk aka miss karnaw karant aka kadnawada danna
@isurumadushan7727
@isurumadushan7727 11 ай бұрын
Aiye mage bike eka pulsar 150 2011.masa deken dekata wage cdi unit thunak demma.mokakda wela thiyenne kiyala kiyanna puluwanda aiye?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
අනිවාර්යෙන්ම ඔරිජිනල් සීඩී අයි unit වෙන්න ඕනි ඉග්නිෂන් කොයිල් සෝට් වෙලා නම් එහෙම වෙන්න පුළුවන්.ආයෙ වයරින් එක පොඩ්ඩක් බලන්න ඕනි
@isurumadushan7727
@isurumadushan7727 11 ай бұрын
@@PistonWithAnuBro ගලවා ගලවා දාපු cdi unit තුනම වැඩ දැන්...ඊයේ ගලවලා ආයෙම සෙට් කරලා බැලුවා එතකොට වැඩ.පරන දෙකත් සෙට් කරලා බැලුවා එ දෙකත් වැඩ.මොකක් වෙලාද දන්නෑ.වයර් සෙට් එක පොඩ්ඩක් බැලුවා.කොයිල් එකට යන වයර් එක හරියටම සෙට් වෙලා තිබිලා නෑ වගේ මට හිතෙන්නේ එතනින් ශෝට් උනා දැක්කා.ඔයාගේ විඩියෝ එක බලලා තමයි ඒක දැනගත්තේ..කලින් රෙපෙයර් කරන තැනකින් චෙක් කරලා බලලා තමයි අලුත් cdi unit දැම්මේ.දානකන් ස්ටාර්ට් උනේ නෑ.දැන් cdi unit තුනම වැඩ.අපරාදේ සල්ලි...
@pathumjeewantha2578
@pathumjeewantha2578 Жыл бұрын
මගෙ ඩියො එකක් තියෙන්නෙ අයියෙ හිමිට ගිහින් ටිකක් ඇස්ලෙටරෙ වැඩි කරලා යනවනෙ ටිකක් දුර යද්දි එක පාරට මිස් එකක් වගෙ එනවා නවතින්න බලලා ආයෙ ඇදිලා වගෙ යනවා ඇයි එහෙම වෙන්නෙ 🙏🥺
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් හොදයි ද සුද්ද කලාද කරන්ට් එනවද බලන්න හරියටම
@pathumjeewantha2578
@pathumjeewantha2578 Жыл бұрын
@@PistonWithAnuBro ගැරිජ් එකකින් කිව්වා එක්නිශන් කොයිල් එකෙ ආයු කාලෙ ඉවරයි කරන්ට් එක දෙන්නෙ අඩුවෙන් කිය්ලා අයියෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@pathumjeewantha2578 ek maru karnn ehnm
@bimalnandana9679
@bimalnandana9679 9 ай бұрын
Thank you very much ❤️
@BandaraKbdk
@BandaraKbdk Жыл бұрын
මට discover 135 එකේ පරිපතය දැනගන්න පුලුවන්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Mg lg nm n
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Mg lg nm n
@DialogTechnician
@DialogTechnician 6 ай бұрын
CDI eka pichchunahama main fuse eka yanawda.? Mulin bike eka start une na try kalata..passe kik eka deparak withara gahanakota fuse giya..aluth ekak damma gaman ekath giya
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
වයරින් අව්ල් වෙලා ඇති
@DialogTechnician
@DialogTechnician 6 ай бұрын
@@PistonWithAnuBro Aluth CDI ekak dala fuse ekak dammahama dan nam awulal na wage..eka apahu awul wenna puluwanda..kohomada hariyatama wechcha awula mokakda kiyala check karaganna puluwan
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@@DialogTechnician whatsapp 0711031245
@m.g.sachithdilshan7476
@m.g.sachithdilshan7476 9 ай бұрын
මගේ ඩියෝ එකේ ටික දුරක් යනකොට ඉබේම නතර වෙනවා..ඊලගට cdi එක පොඩ්ඩක් හෙලෙව්වම හරි යනව. කලින් නම් හොලවල මාස 2ක් 3ක් ය්නකන් අව්ලක් උනේ නෑ..දැන් ලඟ ලඟම ඒ ලෙඩේ එනවනෙ..cdi එකේද අව්ල...
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Ow maru karnn
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
වයරින් එක ත් බලන්න පොඩ්ඩක් ලූස් කනෙක්ශන් තියෙනවා ද කියල
@m.g.sachithdilshan7476
@m.g.sachithdilshan7476 9 ай бұрын
@@PistonWithAnuBro හැබැයි ස්ටාර්ට් කරලා හෙලෙව්වට නතර වෙන්නෙත් නෑ...ලූස් කනෙක්ශන් නම් ස්ටාර්ට් එකේ හෙලෙව්වම නතර වෙන්න ඕන නේද...
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
@@m.g.sachithdilshan7476 ow ehnm cdi maru karnn
@anveramjad5111
@anveramjad5111 10 ай бұрын
මගේ plesure bike එක මිස්කරා. එන්ට එන්ට වැඩිවුනා. පදින්න බෙරිවෙද්ද් ගරාජ් එකට දාලා බැලුවා. Plug. කොයිල් එකට යන වයර්, කොහොමහරි සේරම චෙක් කරලා CDI එක ගිහිල්ලා කියලා කිව්වා. දවසක් වගේ CDI එක ගලවලා තියලා නැවත දැම්ම. හරි ගියා. මාසයක් මාස එකහමාරක් විතර දිව්වා. පස්සේ මිස් කරනෙයෙක වෙඩි වේගෙන ස්ටාට් නැතුව ගියා. ඊට පස්සේ අලුත් CDI එක දැම්ම. දවස් හතරක් විතර දිව්වා. නැවත පරණ ලෙඩේ ආවා. චෙක් කරාම CDI කියලා ගරාජ් එකේ කිව්වා. ගත්තු කඩයට ගිහිල්ලා විස්තරය කිව්වා. එවෙලාවේ පරණ නතරවුණු CDI මන් ළඟ තිබුණා. කඩේ අයියා කිව්වා දැන් මගේ පරණ CDI එක දීලා දෙන් මේක ගිහින් දාලා බලන්ඩ කියලා කිව්වා. ස්ටාට් වුණා. සති දෙකක් ගියා ආපහු මේ ලෙඩේ මතුවුනා. මොනවද මේකට කාරණාව,. Can you tell the reason for that. Thanks
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@MadhushanDissanayaka-v8p
@MadhushanDissanayaka-v8p 10 ай бұрын
Ou mageth me lede . Ai ema wenne
@AshanSanduruwan
@AshanSanduruwan 5 ай бұрын
Danna miss eka hariyanawa mageth oya lede tibba dan hari
@ThilinaMadushan-xe7mr
@ThilinaMadushan-xe7mr 4 ай бұрын
Mageth me lede thiyenawa
@anveramjad5111
@anveramjad5111 4 ай бұрын
@@ThilinaMadushan-xe7mr mage eke cdi wiring connector eke loose connection ekak thibba. Mama connecter eka change kara then ok
@SkrisankasankaSanka
@SkrisankasankaSanka 4 ай бұрын
Pulsar ake hon aka weilama thiyanna ai mata poddak aka kiyanna
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ස්විච් එක බලන්න
@SkrisankasankaSanka
@SkrisankasankaSanka 4 ай бұрын
@@PistonWithAnuBro yathura danakota wadinawa,,suwich akata ana sokat akath geleuwa ath wadinawa
@sandunsanjeewa554
@sandunsanjeewa554 11 ай бұрын
Cdi unit eka thattuwak dapuma baikke istard wenawa ai ehema moko wela thiyenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Cdi gihin aluten d gnn
@moodmusic88
@moodmusic88 8 ай бұрын
මගෙ බයික් එකේ මොකේටවත් කරන්ට් එක එන්නෑ Cdu unite එක පිච්චිලාද ඒ කියන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Ow dala balanna
@moodmusic88
@moodmusic88 8 ай бұрын
@@PistonWithAnuBro hmm බැට්‍ර්රියේ හොදට කරන්ට් එකත් තියනවා බ්‍රේක් ලයිට් එකක් වත් මොකවත්ම වැඩ නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
@@moodmusic88 ෆියුස් එක බලන්න
@chali2886
@chali2886 9 ай бұрын
Bike ekaka ac cdi ekak dc cdi ekak karana video ekak dennako
@ThisuraAshenThilakarathn-kn5qc
@ThisuraAshenThilakarathn-kn5qc 7 ай бұрын
අයියේ CDI එකෙ ප්‍රශ්නයක් නිසාද RPM මීටර් එක බයික් එක රේස් කරනකොට වැඩ නැත්තේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Ow wenn පුළුවන් mokdd bike ek
@ThisuraAshenThilakarathn-kn5qc
@ThisuraAshenThilakarathn-kn5qc 7 ай бұрын
Pulser 135
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Ow wenn පුළුවන්
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 11 ай бұрын
Battery eka sauththu unama dc cdi eka pichchenne nedda
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
වෙන්න පුළුවන්
@DaraniDarani-no4wu
@DaraniDarani-no4wu 11 ай бұрын
135 පල්සර් bike එකෙ ස්ටාර්ට් කරපුවාම මිස් වෙනවා ප්ලග් මාරු කරා කාබ් එක සුද්ද කරා ඒත් හරි ගියෙ නැ අඇයි කියලා කියනවාද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
එයාර් ක්ලීනර් කොහොමද cdi ek hodi d
@DaraniDarani-no4wu
@DaraniDarani-no4wu 10 ай бұрын
එයා ක්ලිනරෙත් බැලුවා එකත් හොදයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@DaraniDarani-no4wu whatsapp 0711031246
@snlmodernhomefurniture
@snlmodernhomefurniture 5 ай бұрын
මගේ වීල් එකේ මිස් එකක් තියෙනවා කාබලේටර් සුද්ද කලා එත් හරි ගියේ නැ හිටපු නතර වෙනවා අයේත් හරි යනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Cdi balann
@snlmodernhomefurniture
@snlmodernhomefurniture 5 ай бұрын
@@PistonWithAnuBro දැන් කාලයක් වෙනවා දැන් උදෑසනට පනගන්වන්න අමාරුයි cdi එක අලුතින් දාන්න වෙයිද දැවම හරි යයි ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
@@snlmodernhomefurniture balann on poddk ek wenn t පුළුවන් nowenn t පුළුවන් tw hethu tiynw wenn t පුළුවන්
@AyeshChamika-rq5ee
@AyeshChamika-rq5ee 7 ай бұрын
Aiye battery carant eka madi unamat unit eka pichchenawada.bike ekak
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ඔව්
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
වෙන්න පුළුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ගොඩක් වෙලාවට තමා ඉතින් එහෙම වෙන්නෙ
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 7 күн бұрын
පට්ට
@enjoylife9413
@enjoylife9413 11 ай бұрын
Dio eke CDI unit original eka kyak wenwada aiye?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
12000ක් වගෙ
@enjoylife9413
@enjoylife9413 11 ай бұрын
Varroc CDI hoda nadda
@yasirurasanjana4230
@yasirurasanjana4230 Жыл бұрын
අයියෙ පුළුවන් නම් threewheel එහෙක සම්පූර්ණ වයරින්ග් එක ගහන විදිය පැහැදිලි කරන්නකො ඇදල හරි කමක් නෑ...ඊලග විඩියො එක ඒක ඔනේ අනිවාර්යයෙන් .❤️🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@k.dmadushankasunpriyamadus998
@k.dmadushankasunpriyamadus998 Жыл бұрын
Tvs wego star motor එක එක දිගටම වදිනවා දාන දාන රිලේ එක පිච්චෙනවා ගොඩාක් රත් වෙලා ඇයි ඒ
@yasirurasanjana4230
@yasirurasanjana4230 Жыл бұрын
@@k.dmadushankasunpriyamadus998 statart karana switch eka check karanna.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@k.dmadushankasunpriyamadus998 ස්විච් එක කොහොමද
@lahirulakshan1308
@lahirulakshan1308 4 ай бұрын
ඔව් ඒක නම් ගොඩාක් වටින පැත්තක්
@dulanganarangodage7931
@dulanganarangodage7931 Жыл бұрын
Cdi පිච්චුනාම බයික් එක මිස් එකනවද.. මගෙ බයික් එක මිස් කරා.. මං හිතුවෙ කාබ් එකේ අවුලක් කියලා.. ඒත් බැලුවාම කිව්වා cdi එක ගිහින් කියලා..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@harshakumara8186
@harshakumara8186 Жыл бұрын
mcn mn gawa pulsar 150 dual disc bike 1 thiyanna.aka udata start karadi silencer akan lwata chuti sdu dumk ynwa habai udta start kradi witharai.mkda bn ahma wanna pluwnm kiynna
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එන්ජින් ඔයිල් අඩු වෙනවා ද බලන්න
@harshakumara8186
@harshakumara8186 Жыл бұрын
@@PistonWithAnuBro aduwana na mcn
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බෝර් පිස්ටන් යන්න කාලෙ හරි වගේ කිලෝමීටර් කීයක් දුවලද අනික හෙඩ් එකේ වෑල් ඔයිල් සීල් ගිහින් නම් ඒත් වෙන්න පුළුවන්
@harshakumara8186
@harshakumara8186 Жыл бұрын
@@PistonWithAnuBro 38000km withra duwala thiyanna.tika kalayak duwanna pluwn wi ne
@arunavlogs1248
@arunavlogs1248 10 ай бұрын
Varroc CDI එක හොදයි ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඔව්
@arunavlogs1248
@arunavlogs1248 10 ай бұрын
@@PistonWithAnuBro බැට්‍රිය over චාජ් වෙන්නෙ ඇයි ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@arunavlogs1248 රෙක්ටිපයර් ගිහින්
@gamagechandana-ve3kg
@gamagechandana-ve3kg 2 ай бұрын
Discover 125 කිලෝමීටර් 25 විතර දුවලා නවතිනවා.විනාඩි 30 විතර ආහෙත් ස්ටාඩ් වෙනවා .C.D.I.unit එකද...?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
නතර උන වෙලාවට බලන්න පොඩ්ඩක් කරන්ට් එනවද නැද්ද කියල ප්ලග් එකට
@jpkjayakody
@jpkjayakody 10 ай бұрын
Good malli👍👍👍
@ThashmiKankanamge
@ThashmiKankanamge Жыл бұрын
Supr video
@yasirurasanjana4230
@yasirurasanjana4230 Жыл бұрын
Kill switch කියන්නෙ මොකක් ද අයියේ...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@maduwanthasupun8472
@maduwanthasupun8472 Жыл бұрын
Batterya bassama cdi aka pihhenawada😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ehm n eth ynn පුළුවන්
@dilankabalasighe5407
@dilankabalasighe5407 Жыл бұрын
bike eke battery eka chek krnn one multimetr ek kiyt ynwa nm d. 14.2 aulda start krla race krddi
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හොදයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හොදයි
@asankasenavirathna9428
@asankasenavirathna9428 Жыл бұрын
Shoket wala oksaid ayin karanne kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
උනු වතුරින් සෝදන්න නැත්නම් කෙමිකල් පාවිච්චි කරන්න
@asankasenavirathna9428
@asankasenavirathna9428 Жыл бұрын
Monada dana chemicle
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@asankasenavirathna9428 කඩේ තියෙනවා බලන්න බනර්ලාගේ කෙමිකල් වර්ග
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නැත්නම් ලික්වින් මොලිලාගේ
@herth.5833
@herth.5833 Жыл бұрын
Thanks
@franksunny
@franksunny 4 ай бұрын
Great ❤
@Lankeswara
@Lankeswara 7 ай бұрын
මගෙ හිරෝ පෙල්‍රෙශර් ස්කුටර් 1 ස්ටාර් වෙනෙ නැ c.d.i unit 1 පිච්චිලා කියලා කියන්නෙ .අලුත් cdi 1 ප්ලග් කරලා බල්න්නෙ නැතුව තිබුන cdi unit 1 හරියටම පිච්චිලා ද නැ ද්ද දැනගම්නෙ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Whatsapp 0711031246
@ChathuraRuwan-bm9cz
@ChathuraRuwan-bm9cz 3 ай бұрын
Meka pihchunama mis karanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Ow
@travelwithbosilu
@travelwithbosilu 9 ай бұрын
cdi repair karanna puluwan the
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
ඔව්
@travelwithbosilu
@travelwithbosilu 9 ай бұрын
@@PistonWithAnuBro thank you
@mohammedrushdi5035
@mohammedrushdi5035 3 ай бұрын
Bro mage weel eka wessta mis wenawa sithalatath mis wenawa
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Whatsapp 0711031246
@KgweerasingheWeerasinghe
@KgweerasingheWeerasinghe 4 ай бұрын
Supiri
@pabasaralakshan6104
@pabasaralakshan6104 Жыл бұрын
supiri aiya
@manojchamil6852
@manojchamil6852 6 ай бұрын
Inigation coil eka gawata enakal current eka enawa ethanin ehata current eka pass wenne nee coil eka maru krla baluwa eth bike eka start wenne nane Fz S ekak tiyenne cdi unit ekeda kes eka??
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ඔව් වෙන්න පුළුවන් Whatsapp 0711031246
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 11 ай бұрын
atakota bayk aka mis karnna
@wishvapadmika1103
@wishvapadmika1103 Жыл бұрын
Tikak dura yaddi tami miss eka patan ganna
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Mokkd bike ek
@praveenmathmina4505
@praveenmathmina4505 Жыл бұрын
වයර් හනස්ස ගැන් විඩිඔ එකක් ඔනෙ😊
@weerathunganalaka3500
@weerathunganalaka3500 Жыл бұрын
ඉකෝ ටෙස්ට් එක පේල් වෙනවට වීඩියෝ එකක් ගේන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තියනවා බලන්න
@e.r.m.bedirimanna8871
@e.r.m.bedirimanna8871 Жыл бұрын
Cdi unit එකට වැඩි කරන්ට් එකක් එනවාද කියලා කොහොමද බලාගන්නෙ.. මල්ටිමීටර් බලන්නේ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
20v දාල බලන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
12ට වැඩියෙන් එනවද කියල
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 6 ай бұрын
❤❤❤❤🎉
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 11 ай бұрын
mali atakota ayya baykke miss karanna
@slunlimitedr2094
@slunlimitedr2094 4 ай бұрын
ඔයාගේ ගරාජ් එක කොහෙද
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
මොනරාගල
@ThashmiKankanamge
@ThashmiKankanamge Жыл бұрын
❤❤❤
@wishvapadmika1103
@wishvapadmika1103 Жыл бұрын
Mis karanna cdi unit eka giyamada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow tw oy හේතු thiyenw
@chamindapiyasena2273
@chamindapiyasena2273 Жыл бұрын
වයර් හනස්ස පැහැදිලි කිරිමක් දන්න සමිපුර්ණ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@dilipakumara810
@dilipakumara810 Жыл бұрын
Mageth wayar hansa rath wenawa dim lait eke eliya hodata ma adui batriya aluth eth caj wennawa adui
@ChamaraSandaruwan-f4h
@ChamaraSandaruwan-f4h 11 ай бұрын
Number eka poddak denna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Whatsapp 0711031246
@tharindu7985
@tharindu7985 Жыл бұрын
Bro oya fb nadda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඉන්නවා
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 11 ай бұрын
mokada pattral anawa auulk na at miss kranaw
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Whatsapp 0711031246
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
19:34
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 22 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 21 МЛН
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 33 М.
Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro
8:02
Piston With Anu Bro
Рет қаралды 39 М.