KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
19:34
Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro
8:02
How Much Tape To Stop A Lamborghini?
00:15
This Game Is Wild...
00:19
Farmer narrowly escapes tiger attack
00:20
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
00:21
පෙට්‍රල් වීල් එකේ ගියර් බොක්ස් එක යවාගන්නෙ ඔයාලමයි මෙන්න ඒ වැරැද්ද Piston With Anu Bro
Рет қаралды 24,956
Facebook
Twitter
Жүктеу
1
Жазылу 66 М.
Piston With Anu Bro
Күн бұрын
Пікірлер: 109
@PistonWithAnuBro
Жыл бұрын
යාලුවනේ මට පොඩි අතපසු වීමක් වෙලා තියෙනවා Rpm එක 1000න් පහල තිබ්බා නම් ගොඩක් 😢
@janithsandaruwan2323
11 ай бұрын
oya kiynw hri 1500 hri gana
@rasithprabudda9657
4 ай бұрын
කොහොමද 1000/1500 බල ගන්නෙ
@PistonWithAnuBro
4 ай бұрын
@@rasithprabudda9657 මීටර් එකක් ඔන
@rasika7324
2 ай бұрын
❤❤❤❤
@DananjayaDilshan-k2j
2 ай бұрын
Mona vage meter ekakinda eka Balaganna, eka Balaganna vidihath tikak pehedili karanna puluvanda
@rtplakmallakmal989
Жыл бұрын
අයියේ ත්‍රිවිල් එකක් හරියට පදින විදිහ කියන්නකෝ
@pubudukanchana
Жыл бұрын
නියමයි සර්.
@nuwanmanju6217
Жыл бұрын
Thanks මල්ලි ...❤
@chandramalkanthi571
Жыл бұрын
ස්තුතියි සර්.කැප වීම අගය කරනවා.
@PistonWithAnuBro
Жыл бұрын
❤
@roshandarshana6811
Жыл бұрын
තව දෙයක් rpm එක අඩු කරලා අයිඩ්ල් එකෙ තියලා ලයිට් දාලා හෙඩ් ඩිම් කරලත් බලන්න ඔනේ මොකද බරක් අල්ලන නිසා නවතින්න බලනවා රැට ඇස්ලෙට් එක අතැරපු ගමන් නවතිනවා එකත් පොඩ්ඩක් බලන්න ඔය දෙ කරනකොට
@PistonWithAnuBro
Жыл бұрын
❤
@anonycreator2213
10 ай бұрын
Thank you අයියේ ❤
@chamodmadusanka3133
17 күн бұрын
එහෙම වුණාට ඊට වැඩිය ඩැමේජ් එකක් එනවා කච් ෆේට් පැත්තට තව ගොඩාක් යනවා ඉන්ජින් මවුන්ට වලට එංජි මවුන් කැඩෙනවා අක දෙකට ගැසී ගැසි තියලා අමාරුවෙන් අමාරුවෙන් වගේ ස්ටාට් එකේ තියෙනකොට
@NgIsuru-ic8uf
Жыл бұрын
Bro fual injection ( Fi ) bicke eheka pallam wala yanakota gear eke yana eka hodada ? Neutral eke yana eka hodada ?
@FCmoments7
Жыл бұрын
නියමයි මල්ලි❤
@sarathjayakodi2962
Жыл бұрын
නියමයි සර්..
@PistonWithAnuBro
Жыл бұрын
❤
@danushkabandara-e6h
10 ай бұрын
Re 205 engine eke Slow Eka hodata thiyeddith gear daanakota sadda enne ai.
@PistonWithAnuBro
10 ай бұрын
පොඩ්ඩක් එන එක තියෙනවා සාමාන්‍යයෙන්
@MaheshMahesh-sv3vp
7 күн бұрын
Ayye abl reverse gear veteneththam kohomadha adhagannne
@PistonWithAnuBro
6 күн бұрын
කේබල් ඇජස් කරන්න බලන්න ඒත් ණැත්තම් ඩිපරන්සල් පැත්ත බලන්න ඔනි රිවස් වීල් එක
@NgIsuru-ic8uf
Жыл бұрын
Bro fual injection bicke eheka pallam wala gear ekeda neutral karagenada yanna ona ? Kohomada hoda
@PistonWithAnuBro
Жыл бұрын
Koko giyt awlak n
@SanshikaGeshani
2 ай бұрын
Treewel eke tapat gauge ki puluwada.fl.205cc
@PistonWithAnuBro
2 ай бұрын
0.005mmඑකෙන් වගෙ තමා දෙපැත්ත ම පුළුවන් ඉතින් බලල තියන්න
@Rush956
Жыл бұрын
2Strock ගියර් කේබල් adjust කරන හැටි කියලා දෙන්න
@PistonWithAnuBro
Жыл бұрын
❤
@ChathuraMaduranga-o6l
15 күн бұрын
මගේ 205 විල් එකේ ස්ලෝ තියද්දි රොඩ් එක වදිනවා වගේ සද්දේ ඇහෙන්නේ cluch eka allapuwahama නියම ස්මුත් සද්දයක් ඇහෙන්නේ එ ඇයි
@PistonWithAnuBro
8 күн бұрын
ක්ලච් ඩෑම්පර් ස්පීන් ගිහින්
@PistonWithAnuBro
8 күн бұрын
එහෙම නැත්තම් ක්ලච් බෙයාරිං ගිහින් ඇති
@darshanasadun-gj4of
2 ай бұрын
අලුතෙන් එන ත්‍රීවීලර් වල ජියර් පනින ගැටුලුවක් තියෙනවා මගෙ එකත් ABH එකක් ජියර් බොක්ස් එකටත් එකෙන් හානි වෙන්න ඉඩ වැඩි නේද.උත්තරයක් තියෙනවා ද ඒකට ඒක හදාගන්න.සමහරු කියනවා ඒක හැටි කියලා.
@PistonWithAnuBro
2 ай бұрын
ඔව් තියෙනවා එක ඒත් පුළුවන් හදන්න කුරුසෙ එහෙම බලන්න ඔනි
@darshanasadun-gj4of
2 ай бұрын
@@PistonWithAnuBro thank you.
@theekshananuwan7308
Жыл бұрын
Super❤
@pathum2138
Жыл бұрын
@PistonWithAnuBro sadde en nathi wenna kohomada danna ona ane kiyakko loku udawwak (accelerator ek aduma karala clutch ek hodt mirikala damma ma harida ethakota sadda en ndd)
@PistonWithAnuBro
Жыл бұрын
ඉස්සෙල්ලා k ස්ලෝ හදා ගන්න ගානට ඊට පස්සෙ ඔයා කිව්ව විදියට පුළුවන්
@pathum2138
Жыл бұрын
@@PistonWithAnuBro ela thanks bro oyt ❤️ 4 stork wheel videos genna twa
@lahiruchamara9992
7 ай бұрын
3 rd , 4th gear walata daddi sadde enne mokada 4 stock wheel ekk
@PistonWithAnuBro
7 ай бұрын
ස්ලෝ rpm ek tiynw d ganat
@lahiruchamara9992
7 ай бұрын
@@PistonWithAnuBro ow
@PistonWithAnuBro
7 ай бұрын
@@lahiruchamara9992 whatsapp 0711031245
@rasithprabudda9657
4 ай бұрын
@@PistonWithAnuBro watsap nene meke
@PistonWithAnuBro
4 ай бұрын
@@rasithprabudda9657 0711031246
@rtplakmallakmal989
Жыл бұрын
අයියේ තවඑකක් තමයි ත්‍රිවිල් වල ලේසර් ගහන විදිහ කියන්නකෝ
@PistonWithAnuBro
Жыл бұрын
සේසර් ද
@rtplakmallakmal989
Жыл бұрын
@@PistonWithAnuBroඔව්
@rtplakmallakmal989
Жыл бұрын
Video ekak
@PistonWithAnuBro
Жыл бұрын
@@rtplakmallakmal989 පුළුවන් උනොත් ගේන්න්ම්
@ajavsvsnejfshsvsfwjej3298
Жыл бұрын
මම දන්න විදියට අයිඩල් RPM එක 750 තමා 1500 වැඩියි
@PistonWithAnuBro
Жыл бұрын
Thank sorry waraddk wel mt
@dimuthuthushan2682
Жыл бұрын
ඔහොම අඩු කරලා first එකට දානකොන නවතිනවනෙ ඇයි ඒ ඇසිලේටර් එක අල්ලගෙන first එකට දාන්න ඕනෙ ඇයි ඒ
@PistonWithAnuBro
Жыл бұрын
ස්ලෝ ගානට තියා ගන්න
@pramishkaTheekshana
Жыл бұрын
TVS ත්‍රී විල් හදන්නෙ නැද්ද
@PistonWithAnuBro
Жыл бұрын
Ne
@Supun1991M
Жыл бұрын
1500 th wadi.. 1000ta aduwen thiyenna onne..
@PistonWithAnuBro
Жыл бұрын
Thank sorry mt ek waradunt
@Supun1991M
Жыл бұрын
@@PistonWithAnuBro ela.. bro.
@captainnemo3958
Жыл бұрын
අයියේ අපේ ත්‍රීවීල් එක මුලින්ම ස්ටාර්ට් කරාම එච්චර රේස් වෙන්නේ නෑ. හැබැයි ටික දුරක් ගියාම නියුට්‍රල් එකෙ තිබ්බත් එන්ජිම රේස් වෙනවා ඇයි එ.
@PistonWithAnuBro
Жыл бұрын
Ow e rath unama ekt ganat hadann omi
@captainnemo3958
Жыл бұрын
@@PistonWithAnuBro අර ඔය ඔයා බුරුල් කරපු නට් එකෙන් කරන්න පුළුවන් ද
@PistonWithAnuBro
Жыл бұрын
@@captainnemo3958 ow
@notysens7756
9 ай бұрын
මට ටිකක් කියනවද වංගුවක් හරවන්න කලින් බ්රේක් එක ගහල ජියර් එක අඩු කරලද වංගුව ගම්නෙ නැත්නම් වංගුව ගන්න ගමන් ඇලේටරෙ අඩු කරල ජියර් එකක් අඩු කරලද වංගුව ගන්න ඕනි කියලා
@PistonWithAnuBro
9 ай бұрын
Ona විදියට පුළුවන් ithin
@niroshagunathunge7122
6 ай бұрын
ඇස්ලේටරය අඩු කරලා යන ගියර් ඒකත් අඩු කරලාද්(4වන ගියර් එකේ නම් 3වන ගියරයට මාරු කරන්න) ගන්න වේගය වැඩියි වගේ නම් පොඩ්ඩක් බ්රේක් කරලම ගන්න
@IsharaAnurada-ic1fw
Жыл бұрын
Fl cabulator tunup ekak oni hamadama illanawa😢
@PistonWithAnuBro
Жыл бұрын
😁❤
@rtplakmallakmal989
Жыл бұрын
අයියේ ගේන්නකෝ ත්‍රිවිල් එකේ රේසර් ගහන විදිහ video එකක්
@PistonWithAnuBro
Жыл бұрын
Dant e repiar aw v ekk n awam gennm ☹️
@Rush956
Жыл бұрын
2strock ස්ටාර් කරලා 1st එක දනකොට වීල් එක ගැස්සෙන්නෙ ඇයි.Slow තියලා තියෙන්නෙ.
@PistonWithAnuBro
Жыл бұрын
පොඩ්ඩක් තියෙනවා
@lashanrangana4699
Жыл бұрын
Y s කන්ඩෙ ස්ටට් එකේතියලා ගියර් දලා අය නිව් ටල් කලාම නිව්ටල් වෙන්නැ ඇන්ජිම ඔෆ් කරලා නිව්ටල් කලම අය වැටෙමවා ඇඉ එ කියලා දෙන්න ක්ලච් ගෙඩිය කම්පැනි එකක් අලුතෙන්ම දැම්මා එත් හරි යන්නැ
@PistonWithAnuBro
Жыл бұрын
ඔක නම් තියෙනවා ඔය වීල් වල ඒකට හරියටම ස්ලෝ හදා ගන්න ඔනී
@niroshagunathunge7122
6 ай бұрын
පොඩ්ඩක් ඉස්සරහට ඇදලා ක්ලච් ඒක සම්පුර්ණයෙන් අතඇරලා නියුටල් කරන්න
@pansiludilshan8171
4 ай бұрын
Mge YM ekth ohom thmi. රිවස් කරල නිව්ටල් කරන්න බැ. නිව්ටල් වෙන්නැ. ස්ටාට් එක නැවතුණාම නිව්ටල් කරන්න පුළුවන්.
@asankarathnayaka9463
27 күн бұрын
ගියර් දානකොට තදට වැටෙන්නේ ඇයි
@PistonWithAnuBro
27 күн бұрын
ස්ලෝ තියන්න හරියටම අනික කේබල් අව්ටර් බලන්න
@eurotrucksimulator9273
8 ай бұрын
Re new wheel aekak petrol literyta km kiyak yanawada
@PistonWithAnuBro
8 ай бұрын
20-30
@DIRA-vk6je
7 ай бұрын
Chark එක ඇදලා ගියාට කමක් නැද්ද?
@PistonWithAnuBro
7 ай бұрын
Ep petrol pichchenw ප්ලග් කලු වෙනවා මිස් වෙනවා
@niroshagunathunge7122
6 ай бұрын
පෙට්‍රල් පිච්චෙනවා
@niroshagunathunge7122
6 ай бұрын
පෙට්‍රල් පිච්චෙනවා
@pctech1991
9 ай бұрын
kolla garaj eka koheda bn thiyenne
@PistonWithAnuBro
9 ай бұрын
මොණරාගල
@pctech1991
9 ай бұрын
@@PistonWithAnuBro
@slvideolanka2501
2 ай бұрын
අයියේ ගියර් ඔයිල් නැතුව පැද්දොත් මොකේද වෙන්නේ,අපේ බලද්දි අද ගියර් ඔයිල් තිබ්බේ නෑ 😣
@PistonWithAnuBro
2 ай бұрын
ඩිපරන්සල් වීල් කැපෙනව ඉතින්
@slvideolanka2501
2 ай бұрын
@@PistonWithAnuBro මොන වගේ අවුල්ද එන්නේ අයියා පදිද්දි🥲
@madusankaliyanage7299
4 ай бұрын
2stroke walath ohomada ethakota wahane adinne ne ne ekata mokada karanne
@PistonWithAnuBro
4 ай бұрын
ඔව් ක්ලච් ප්ලේට් ගිහින් ඇති බලන්න ඔනි
@Reone-05
Жыл бұрын
Threewheel eke cluch eka godak thadai mokakda hetuwa
@PistonWithAnuBro
Жыл бұрын
කේබල් අව්ටර් හොදයි ද
@maheshakaushani9668
Жыл бұрын
Ftt❤
@lumbini-co9ce
Жыл бұрын
❤
@umeshmaduranga6514
9 ай бұрын
Rpm chack kara ganne kohomada
@PistonWithAnuBro
9 ай бұрын
Rpm මීටර් එකක් ඔනි
@dreamjobvacancy
Жыл бұрын
Gear දාන්න හිර ඇයි එතකොට
@PistonWithAnuBro
Жыл бұрын
ස්ලෝ තියෙනකොටද නැත්නම් පදිනකොට ද
@dreamjobvacancy
Жыл бұрын
Start karala gear eka danakota, yanagaman gear maru karana kota
@PistonWithAnuBro
Жыл бұрын
@@dreamjobvacancy එකටත් එන්ජින් එකෙ ස්ලෝ rpm එක බලපානවා අනික කේබල් අව්ටර් හොදට තියෙනවා ද
@sanjayalakmal1580
Жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍
@santhajayakody4505
Жыл бұрын
🌹👍❤
@heshanwishmitha6907
8 ай бұрын
Podi deyak danaganna one hub bolt size kiyanna ko
@PistonWithAnuBro
8 ай бұрын
Ek nm kiynn dnn n
@ThilinaPraneeth-m8g
3 ай бұрын
Aiya Oyage no eka mt oni
@PistonWithAnuBro
3 ай бұрын
Whatsapp 0711031246
@DIRA-vk6je
7 ай бұрын
Chark එක ඇදලා ගියාට කමක් නැද්ද?
19:34
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
Piston With Anu Bro
Рет қаралды 87 М.
8:02
Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro
Piston With Anu Bro
Рет қаралды 42 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 235 МЛН
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 186 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 11 МЛН
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 111 МЛН
6:23
Learn everything about the fuse box of the petrol wheel here Sinhala video Piston With Anu Bro
Piston With Anu Bro
Рет қаралды 34 М.
25:57
4 stroke චාජින් ලයින් එක සම්බන්ධව ඔබ මෙවැනි කරුනු දැන සිටියාද?
Danuka Motors
Рет қаралды 67 М.
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 169 М.
5:01
#petrol පෙට්‍රල් වීල් එක උදේට එකපාරින් ස්ටාර්ට් කරමුද ? petrol Three Wheel one shot start
Piston With Anu Bro
Рет қаралды 16 М.
21:21
ත්‍රී වීල් එකට RPM මීටරයක් ගෙදරදීම සවිකර ගමු.
Threewheel doctor ත්‍රී වීල් වෙදදුරු
Рет қаралды 141 М.
37:01
පැයට කිලෝමිටර් 100ක වෙගෙන් යන 17 ශ්‍රී ත්‍රිවිල් එකක්
Ape Lakbima
Рет қаралды 505 М.
7:53
how to කාබලේටර් එකක් නිවැරැදිව තනියම Tuneup කරගමු.... yakada yaka
යකඩ යකා - yakada yaka
Рет қаралды 108 М.
9:44
All engine valve clearance explain sinhala piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 28 М.
10:37
Carburetor Tuing Screw explain sinhala piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 135 М.
18:05
How Check Petrol Doble Plug 3 wheel ignition wiring Sinhala piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 31 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 235 МЛН