Learn How to Cook Sri Lankan Corn Recipes 🌽 Traditional Recipes Using Multi-Colored Corn Kernels

  Рет қаралды 2,350,787

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 3 800
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Playlist❤🌽💙:kzbin.info/aero/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k රතු පාට,දම් පාට බඩ ඉරිගු කරල් හරියට දියමන්ති ඔබ්බවලා හදපු නෙලුම් පොහොට්ටු වගේ💜♥️ හැබැයි ඇත් දල පාට කරලෙන් මං දැක්කෙ එක පෙලට නුලෙන් අමුනපු පබලු වැල් ගොඩක්..😍 අපි ඉස්සර ඉදන්ම ගෙදරට සෑහෙන තරම් බඩ ඉරිගු වගාකරන එක පුරුද්දක් උනත්,මේ දේශීය බඩ ඉරිගු වගා කරෙ මුල් වතාවටයි.නැවත වගා කරන්න බඩ ඉරිගු බීජ ගන්න වගේම පිටි ගන්න ඕනකමට ගොරකා ගහ ලග පාත්තියේ කරල් ටික ගහේම වේලෙන්න තිබ්බත්,තම්බලා කන්න පහුවෙලා වෙනම පාත්තියක් දාන්න මං කොහෙත්ම අමතක කරේ නෑ..😀🌽 තේ වත්තෙ ගලක් උඩ වාඩි වෙලා,තාත්තා එක්ක පොඩි කයියකුත් දාගන මිරිස්,ගම්මිරිස්,ලුණු එක්ක දෙහි පලුවෙ ඇඹුල් රස තැවරුනු ලපටි බඩ ඉරිගු කරලක් උණු උණුවෙම කනකොට ඇත්තටම ඒ මොහොත හරිම රසවත්..🐝🌿 බීජ ගන්න කරල් ටික කුස්සියේ දුමේ වගේ තැනක එල්ලලා තියන්නෙ වතුරෙන් පින්නෙන් බේරගන්න ඕන නිසා.මොකද අපිට වගේ නෙවෙයි අක්කර ගනන් බඩ ඉරිගු වගා කරන මිනිස්සුන්ට ඊලග කන්නෙ වවන්න තියෙන මේ බීජ හරියට රත්තරං වගේ.🌷💎 දෙකට පලපු උණ බට කෑල්ලක් තියෙනවනම් වෙලුනු කරල් වලින් ඇට වෙන්කරගන්න එක මහ දෙයක් නෙවෙයි.වෙන් කරගත්තු ඇට ටික තද අව්වෙ සතියක් දෙකක් වේලගත්තම ඇට ටික පරිස්සම්..🧚🏾🐞🍛 දවල්ට ඉව්වත් මහන්සිපිට තැඹිලි ගෙඩියක් බීලා කුරුම්බා කාපු නිසා බඩගින්නත් ටිකක් පස්සට ගියා.ආයෙ පාරක් කුස්සියට ගිහින් එල්ලපු බඩ ඉරිගු කරල් දිහා බලන් හිටියෙ ලෝබකමින්..😍පාට පාට ඇට දැක්කම මට හිතුනෙ කජු මද,කරපිංචා,රට ලූණු,ග්‍රීන් පීස් ටිකක් එහෙම දාලා බයිට් එකක් හදලා ගත්තොත් හුගක් රස වෙයි කියලා.ගැඹුරු තෙලේ තෙම්පරාදු කර ගත්තු නූඩ්ල්ස්,වියලි මිරිස් එක්ක බාගෙට තම්බගත්තු බඩ ඉරිගු ඇටත් එකතු කරලා, පොඩි තාච්චිය ලිපේ තියලා බටර්,චීස්,ගම්මිරිස්,කහ,ලුනු,මිරිස්,සුදු ලූනු කුඩු ටිකක් දියවෙන්න ඇරලා බැදගත්තුව උඩින් ඉහලා හොදට සුදු ලූනු චීස් රස දැවටෙන්න කවලම් කරගත්තම හරි.🧀🧄🌽 බඩ ඉරිගු කිරිබත් කියන්නෙ අපේ ගෙදර හැමෝම උදේ දවල් කියලා වෙනසක් නැතුව කන්න ආසම කෑමක්😍 පහුවදා උදේ නැගිටලා ඕන කරන දේවල් ටිකත් ලෑස්ති කරගෙන රම්පෙ,එනසාල්,කරාබුනැටි එක්ක ලුනු පොඩ්ඩක් දාලා සුදු හාල් ටික ලිපේ තිබ්බා.ඒක තැම්බෙනකන් මම ගානට පැහුනු බඩ ඉරිගු කරල් 5,6ක් වනේ දාලා යන්තම් කෑලි හිටින්න කොටාගන මිටි කිරි ටිකකින්ම ඒදලා තිබ්බා.බත් එකනම් ගානට තැම්බිලා.තම්බගත්තු බඩ ඉරිගු ඇට ටිකක් එක්ක මිටි කිරි ඇති තරමින් එකතු කරලා ඒදගත්තු බඩ ඉරිගු ටිකත් දාලා වහලා තැම්බෙන්න තිබ්බා. ඉක්මනට වියලි මිරිස් කරල් ටිකක් තාච්චියේ දාලා පුච්චගෙන උම්බලකඩ,රතු ලූණු,ලුනු එක්ක මිරිස් ගලේ හොදට අඹරගෙන දෙහි ඉස්ම ටිකක් දාලා ගත්තම..🥰 අම්මේ.. ඒකත් එක්ක කිරි බත් හැලියම උනත් කතෑකි. උදේට බඩ ඉරිගු බරිකිත් කියලා දැක්කම තාත්තගෙ කට මගුල් ගෙදර වගේ.මල්ලිත් ඉතිං පැණි හල හල තමයි හිටියේ.ඇත්තටම බඩ ඉරිගු කිරි බත් එක්ක කබලෙ බැදපු මිරිස් වලින් හදපු ලුණු මිරිසෙ රස ගැලපුම ජාඩියට මූඩිය වගේ..😍 සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.🌸🌿 තෙරුවන් සරණයි..!!🙏🏿🦋 ආදරණීය පූර්ණා♥️🌿
@tharukasenavirathne3130
@tharukasenavirathne3130 2 жыл бұрын
❤️🙏😊
@buddimaseuwandi2990
@buddimaseuwandi2990 2 жыл бұрын
🙏🙏🙏
@lalithonrao8149
@lalithonrao8149 2 жыл бұрын
Thanks Poorna Always I Waiting For Your Nature Scenery And Your Sweet Beautiful Foods Recipe 🍲 It Very Very Beautiful Thanks My Dearest Respected Heavenly Awesome Sweet Angel Always God Bless Your And Your Fabulous Nature Life Thanks🙏🌹❤
@dinubash1079
@dinubash1079 2 жыл бұрын
ලස්සනයි ada කතාවත් 😘😘
@buddimaseuwandi2990
@buddimaseuwandi2990 2 жыл бұрын
සත්තින්ට සලකන එක ලොකු පිනක්.. hamoma oua wage na akke.. oyata පින් eyalawath videos walata add karan samajeta hoda ආදර්ශයක් denawata.. තෙරුවන් සරණයි .. go ahead..😍😍
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
දේශීය කෑම වර්ග වල වටිනාකම පෙන්වා දෙන දූට මම නම් හරිම ආදරෙයි.තවතවත් මේ වගේ දේවල් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃 තෙරුවන් සරණයි ♥️♥️
@rajibmunidas2896
@rajibmunidas2896 2 жыл бұрын
@@PoornaThenaturegirl I want to talk with you
@Thas_mila
@Thas_mila 2 жыл бұрын
සොබාදහමත් එක්ක බැදුණ ඔයාගෙ ලස්සන වීඩියෝ හිත නිවන භාවනාවක් වගේ අක්කේ....ඇත්තමයි අදමයි පාට පාට බඩඉරිඟු කරල් දැක්කෙ....මොන තරම් පාරම්පරික දේවල් තියෙන රටක්ද මේ ලංකාව...අක්ක හදන කෑමවලට කටට කෙල උනනව...බඩඉරිඟු කිරිබතට නම් කොහෙවත් නැති බඩගින්නකුත් ආව...😋 ..තෙරුවන් සරණයි අක්ක ඇතුළු මේ වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම...💗
@priyanshimohanty7427
@priyanshimohanty7427 2 жыл бұрын
nothing is more beautiful than nature.. love your foods and surrounding.. Love from INDIA 🇮🇳
@Kaveee123
@Kaveee123 2 жыл бұрын
This Sri Lanka 🇱🇰
@janu5077
@janu5077 2 жыл бұрын
@@Kaveee123 hi nangi 👍 from 🇨🇭,, japanaya,,
@nilanthagamage8364
@nilanthagamage8364 2 жыл бұрын
Mnmmdd
@priyanshimohanty7427
@priyanshimohanty7427 2 жыл бұрын
@@Kaveee123 i know she is from srilanka😊
@ChampaDevi-lp2zn
@ChampaDevi-lp2zn 2 жыл бұрын
@@Kaveee123 0ऀ२ए़ैएं१े,,२ऍ,,
@dilinithakshila6678
@dilinithakshila6678 2 жыл бұрын
රතුපාට බඩ ඉරිඟු කවදාවත් දැකල තිබුන්නෑ ❤🥰
@Samanali75
@Samanali75 Жыл бұрын
Oww😢
@dayanandahewage496
@dayanandahewage496 Жыл бұрын
Hi poorna,you are soo lucky to live in such a beautiful area in our sri lanka. we are very proud to be sri lankans like you, wishing your all the best and gode bless you
@asankaganegama8855
@asankaganegama8855 2 жыл бұрын
අනේහ් ඒ බඩ ඉරිඟු කරල් ටිකේ ලස්සන 😍 මං මේ විඩීයෝ එකෙන් තමයි එහෙම පාට පාට බඩ ඉරිඟු කරල් දැක්කේ .. Thank u so much for giving us the opportunity to see our traditional things...❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃 තෙරුවන් සරණයි ♥️♥️
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
කමෙන්ට් එකක් දාල තව කමෙන්ට් එකක් දාන්න හිතුවම ඔයා ඒකම දාල. ඇත්තමයි බඩ ඉරිඟු කරල් ටික හරිම අපූරුයි. වීඩියෝ එකත් පුදුම ලස්සනක්. 💛💛💛💛💛
@nadeerathnayaka9051
@nadeerathnayaka9051 2 жыл бұрын
මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා අක්කේ...ඒවා බලද්දී වෙලාව යනව දැනෙන්නේ නෑ..හරිම නිස්කලංකයි ...❤️
@jasinthajasintha1107
@jasinthajasintha1107 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ වැඩසටහන , ගොඩාක් කැමති , තවත් මෙවෙනි වැඩසටහන් කිරීමට suba pathanawa alke 💖💖🌽🌽🌽🌽🤗🤗🤗🤗🤗
@sriyanikonara5915
@sriyanikonara5915 2 жыл бұрын
Never seen multi-coloured corn. Everything is at it's best as always. Thank you for sharing what you love with us. You are blessed to have have viewers with such generous comments of your videos Poorna. That means you are giving something positive to the world.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you so much 💜️💛❤ Stay safe🌺🌻🌺🌻🌻🌺
@rakshitha_bheemesh914
@rakshitha_bheemesh914 2 жыл бұрын
I recently started watching your videos. It is so mesmerizing and relaxing the way you cook for you lovable parents. Saki has my heart ❤️ Love from India, Karnataka..!
@baishakhisamanta4016
@baishakhisamanta4016 Жыл бұрын
❤❤❤🌹💐🥰
@rameshdass633
@rameshdass633 2 жыл бұрын
Love your home environment, so peaceful and beautiful. The air looks so fresh and clean, just love your style of cooking and food decorating. Me and my wife give you thumbs up.All the best for what you doing especially looking after you mum and dad.
@manjulaudayangani6603
@manjulaudayangani6603 2 жыл бұрын
හරිම ලස්සනයි පූර්ණා අද ඉදිපත් කරපු හැමදේම... ඔයාලා ගොඩක් මහන්සිවෙලා, ලස්සන, සුන්දර, වැදගත් මොහොතක් අපිට සමීප කළා... සුන්දර යුවතියක්.... සුභ පැතුම්...🌼👍🙂
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃 තෙරුවන් සරණයි ♥️♥️
@jasminkjasmin7865
@jasminkjasmin7865 2 жыл бұрын
Sooper
@fahimafsheen2806
@fahimafsheen2806 2 жыл бұрын
When my daughter ask about how was our childhood, and that time nature...then I showed her to your videos...she was very happy...she watched your all videos. Then she understood natural life...now she was waiting your upcoming videos...can't explain my pleasure...well done! Keep it up dear sister!
@sangeetha.m7557
@sangeetha.m7557 2 жыл бұрын
The cats, dogs, birds, parents.... All are happy at poorna s home. Want to see your handsome brother also. 🥰
@maryjasmine4741
@maryjasmine4741 2 жыл бұрын
Ys, we r waiting ur brother 👍😍🥳🥰🙏
@nadeeshananayakkara7301
@nadeeshananayakkara7301 2 жыл бұрын
ඔව් කවදාවත් මල්ලි පේන්න නෑනෙ
@shafeenagreenhouse6357
@shafeenagreenhouse6357 2 жыл бұрын
Yes, we are waiting..
@remla6984
@remla6984 2 жыл бұрын
Yes yes we are eagerly waiting to see ur bro.
@rnggameing7641
@rnggameing7641 2 жыл бұрын
Yeah me too waiting unpatiently ... ❤️😊🌹
@farheenmoiz678
@farheenmoiz678 2 жыл бұрын
👋 saw the video after a very loooonnnggg time missed the beauty of nature the birds chirping this is the first time I've seen multi coloured corns God's nature truly great thankyou God for providing this beautiful nature n created such wonderful persons who r serving the nature so beautifully dear poorna sis ur voice is as good as ur nature once again wants to thank to ur entire family for doing such a great hard work
@GocBepXua
@GocBepXua 2 жыл бұрын
I just got to know you today, I like the way you peel the corn, and break it decisively and quickly, the sound of the popcorn is so nice. Hardworking and agile girl, you're amazing. I wish I could live in the countryside like you. 💖
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
සුුරතල් සතුන් එක්ක ගෙවන ජිවිතේ හරිම සුන්දරයි ඒ පරිසරය දැක්කාම හිතට පුදුමාකාර සැනසීමක් තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃 තෙරුවන් සරණයි ♥️♥️
@purnimapatel6338
@purnimapatel6338 2 жыл бұрын
Nothing is compared to pick your own fruits and vegetables from your own fields!!! No amount of money can bring happiness like this.❤️❤️🙏🏼
@hasinirathnayaka8779
@hasinirathnayaka8779 2 жыл бұрын
ඉදිරි ගමනට සුබ පැතුම් අක්කේ 😍😍😍😍😍😍 ඇත්තටම මේ වගේ දෙවල් කරන එකම ගොඩක් වටිනවා අක්කේ අනේ හැම පාටකින්ම බඩ ඉරිගු ඇට එවනකෝ රන්දි කවින්ධ්‍යා රත්නායක සමනලගම මහාබුලන්කුලම පුත්තලම් පාර අනුරාධපුර
@piuminisansala5949
@piuminisansala5949 2 жыл бұрын
ගොඩාක් වෙනස් අත්දැකීමක් .බඩඉරිඟු වලින් ඔය වගේ කෑම අපි හදලාම නැහැනෙ .බුදු සරණයි පූර්ණා
@guitreedookwah533
@guitreedookwah533 2 жыл бұрын
I really wish the world can take a look at honestly people hard work great love for family and animals and peaceful and lovely place that live l love you people
@rahuld2897
@rahuld2897 2 жыл бұрын
I just started watching your videos and trust me I have never seen videos like. So organic!! Seen all your videos one by one in a single day never feel bored. God bless you! Keep posting more unique recipes. I feel peace in your videos thanks! @Poorna - The nature girl
@reliliyanage4903
@reliliyanage4903 2 жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සන විඩියෝ එකක්...♥️ පාරම්පරික කෙසෙල් ඉරිගු පාරම්පරික ‍රතු කප්පල් ඉරිගු පාරම්පරික මුතු කැට ඉරිගු මෙ ටිකෙන් බීජ ටිකක් පුලුවන් නම් එවන්න දුව. ආර්.ලියනගේ, ගැමුනුපුර, කොතලාවල, කඩුවෙල. ස්තූතියි ඔයාට. ගොඩාක් ස්තූතියි.
@GoldMedalistPUOfficial
@GoldMedalistPUOfficial 2 жыл бұрын
✨🦋🌸✨✨ Mesmerizing Video ✨🌸 Corn Milk Rice Cuisine looks Scrumptious and Tasty 🌸✨🌸🌸 Magnificent Sharing 👍👍👍 Stay Blessed 🌸
@AACouple
@AACouple 2 жыл бұрын
I always thought in Sri Lanka we got yellow corn only. Seeing this video felt mesmerized with the verity we have in Sri Lanka. The milk rice also new idea..as always Poorna makes sure to give us new recipes and beauty still hidden in the country. I thank you for that whole-heartedly. Also the waiting for a video from you is worthy as quality of the video is at its best. 🌽👍🙂
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you so much 💜️💛❤ Stay safe🌺🌻🌺🌻🌻🌺
@mahiramvevo
@mahiramvevo 2 жыл бұрын
@@PoornaThenaturegirl hi where you located in sri lanka ? beautiful and nature places
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
ඔයා නම් හරිම දක්ෂයි . ඕන දෙයක් ඔට්ටුයි .ඒ වගේම හැම දේම දන්නවා . ගේ හරිම ලස්සනයි .අපුරුයි .පිළිවෙලයි .පිරිසිදුයි . පරිසරයත් ඒ වගේ . අද කාලේ තරුණියන්ට ලොකු ආදර්ශයක් .......සුබ පැතුම්
@wonderingthoughts9278
@wonderingthoughts9278 2 жыл бұрын
Nature is everything in the beginning of world only nature was there so nature knows more than us love ur video's and ur surroundings and ur dishes with lots of love and blessings from India ...
@VivekSingh-og6tv
@VivekSingh-og6tv 2 жыл бұрын
KZbin suggest me this video. It's amazing and interesting.This video shows beauty of the nature... 😇👍 Love from Bihar, India
@swateewaghmare8133
@swateewaghmare8133 2 жыл бұрын
Welcome poorna seen u after long time and your hardwork creative ideas in cooking boosted my moral once again thank you and you have a lovely family including friends from mother nature!!! May the three Jewels bless you all
@storytelling5739
@storytelling5739 2 жыл бұрын
කැමරා කරන ඇස නම් විශිෂ්ට යි.🥳 හැමදාම වගේ අක්කා ඔයාටත් පවුලේ හැමෝටමත් සුව සතුට ඉතිරේවා...❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃 තෙරුවන් සරණයි ♥️♥️
@buddimarozario8841
@buddimarozario8841 2 жыл бұрын
This is the first time I'm seeing multi coloured corn kernels in Srilanka...beautiful cooking..🥰🥰 btw I adore your doggy..so cute 🥰
@niroshadilrukshi1346
@niroshadilrukshi1346 2 жыл бұрын
අනේ නංගෝ මටත් හැම පාටකින්ම බඩඉරිගු ඇට එවන්නකෝඔ මම බලාගේන ඉන්නව මම ඔයාගේ විඩියෝ බලනව ඔයාට හොද ගමනක් තියේනව මම ඔයාට එ ගමන යන්න ශකිතිය ලැබෙින්න කියල සුබ පතනව BA නිරෝෂා දිල්රැක්ෂි ජලටැංකිය ඉදිරි පිට දේමැද දිවුල්වැව මහනාන්නේරිය ගල්ගමුව මගේ ලිපිනය ඔයා ගාන කියන්න මම ඔයාගේ එකවුට් එකට දානමි හාද ඔයාට බුදු සරණයි මැනික
@yryr-wg3vi
@yryr-wg3vi 2 жыл бұрын
உங்கள் வீடியோ எனக்கு மிகவும் பிடிக்கும்.variety dishes நீங்கள் செய்கிற விதம் அருமை madam. வாழ்க வளமுடன்
@svasti._.
@svasti._. 2 жыл бұрын
Lot's of love from Kerala, India ❤️❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@svasti._.
@svasti._. 2 жыл бұрын
@@PoornaThenaturegirl my pleasure 😊❤️
@dineshranasingha2670
@dineshranasingha2670 2 жыл бұрын
Lasseanai
@dineshranasingha2670
@dineshranasingha2670 2 жыл бұрын
Hamadeamea pilivalatea teyeanva බුදු saranai akitea
@dineshranasingha2670
@dineshranasingha2670 2 жыл бұрын
😄💘🤣🤩😍😋🤗🤗😀😁😁😍😍😍🍇🍈🍉🍋🍌🍐🥕
@deepaanuanudeepa8541
@deepaanuanudeepa8541 2 жыл бұрын
Such a blessed life. You really deserves more appreciation for your extreme level of perseverance..🌻🌻🌻love from Kerala
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@wasanthiperera6847
@wasanthiperera6847 2 жыл бұрын
Your village environment is very pleasant to see. Very beautiful. Thanks a lot for sharing your knowledge.
@AHACookhouse
@AHACookhouse 2 жыл бұрын
Watching your video is a great relief to the mind. Looks like the video is over quickly. Love from Kerala❤️❤️
@suchi9988
@suchi9988 2 жыл бұрын
All of your videos are so soothing ...❤️❤️green fields..the flowers..saki ..the cats..all are wow...and whoever shoots your videos no doubt he/she has a real talent....🙌
@yohanchathu5057
@yohanchathu5057 Жыл бұрын
මම හැමදාම ඔයාගේ videyo බලනවා අක්කේ හරිම අසාවෙන්. ඒ විතරක් නෙමෙයි ඔයා හදන කෑමත් හදලා බලනවා. ඔයාට තරම් රහට නම් බැ හදන්න. බුදුසරණයි අක්කේ
@Ungal_naan0331
@Ungal_naan0331 2 жыл бұрын
Sri Lanka is always beautiful ♥️ proud Sri Lankan
@jayantimajhi3362
@jayantimajhi3362 2 жыл бұрын
Your parents are so proud to be a daughter like you...I'm so happy to see your videos...
@KDRAMAfans-us2kp
@KDRAMAfans-us2kp 2 жыл бұрын
වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන් පුලුවන් වෙයිකියලා හිතනවා ❣️thank u
@mrdengeryt3966
@mrdengeryt3966 2 жыл бұрын
@@KDRAMAfans-us2kp ye kya laikha he?
@prabakumari4848
@prabakumari4848 Жыл бұрын
මගේ ප්‍රියතම කෑම බඩඉරිගු. ඔයා ලස්සනට අපට කන්න ආස විදහට වීඩියෝ එක පෙන්නනවා. ඇත්තටම මාත් ඒ විදිහට හදලා බලන්න ඕනි. මේ දෙවල් කියලා දුන්නට ගොඩක් තෑන්ක්ස්.
@dashiniparamasevam6272
@dashiniparamasevam6272 2 жыл бұрын
I was waiting for your video, soooo... happyyyyy to see the notification, missed u, Saki n ur cats...lots of love from Malaysia
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@nimalijayaneththi6050
@nimalijayaneththi6050 2 жыл бұрын
තෙරුවන් සරණයි පූර්ණා ! ගොඩාක් ආදරෙයි ඔයාට .❤❤❤❤
@aishwaryasarvin2171
@aishwaryasarvin2171 2 жыл бұрын
@@PoornaThenaturegirl iam also waiting your video sister
@sharikavinod5128
@sharikavinod5128 2 жыл бұрын
@@PoornaThenaturegirl me too waiting for ur video sis.😍
@smitharamesh9032
@smitharamesh9032 2 жыл бұрын
Me too
@pottumthattavum
@pottumthattavum 2 жыл бұрын
You are lucky to live in such a beautiful country. I am from Kerala, our Kerala is like that, there is more beauty there
@samithamadushara7918
@samithamadushara7918 2 жыл бұрын
මට නම් මේ හදන කෑම දැකලම පිස්සු වගේ ඉන්න තැනක් දන්නවා නම් ලන්කාවට ආපු කලෙක හොයාගෙන ගිහින් මොනවා හරි හදාගෙන කාල එනව. ඒතරමට ආසයි බලන් ඉන්නකොට.
@sow1827
@sow1827 2 жыл бұрын
You're doing a great job and your parents appreciation for what you do is very encouraging I'm sure.. keep up the good work! Food looks unbelievable 👍
@thomasthomas6557
@thomasthomas6557 Жыл бұрын
Fulgodeslayfilavugesas
@recreationwithmohini
@recreationwithmohini 2 жыл бұрын
I am in love with these multicolored corns🌽🌽🌽👌🏻👌🏻
@spkkumari1649
@spkkumari1649 2 жыл бұрын
ඔයා හරිම වාසනාවන්ත දරු වෙක් අපේ රටේ කාන්තාවන් ට ආදර්ශයක් ඔයා මේ කරන දේවල් හරිම ආදර්ශයක් ඔයා වගේ දියනියක් ලද දෙමාපියන් පුදුමාකාර වාසනාවන්ත අය ආශිර්වාද
@yummytastyhealthywithpiya9675
@yummytastyhealthywithpiya9675 2 жыл бұрын
dekhke bohut accha laga❤
@NehaKumari-hg6wt
@NehaKumari-hg6wt 2 жыл бұрын
Background tune is so soothing and peaceful 😌 love from Karnataka ❤
@dularihansika7767
@dularihansika7767 2 жыл бұрын
නොඉවසිල්ලෙන් ඉන්නේ අක්කා වීඩියෝ එකක් දානකම්, ඇබ්බැහි වෙන සුලුයි😘 හරිම ලස්සනයි හිත නිවෙනවා ❤
@sharijinesh4498
@sharijinesh4498 2 жыл бұрын
Poorna....u r really lucky to have this wonderful life....I'm very happy while watching ur videos....keep going....do more videos....
@diludesilva5437
@diludesilva5437 2 жыл бұрын
My mother is addicted your viedeos , she really apreaciate you. she told me of her childhood with me and I love it , thanks a lot poorna akki for reminds of her childhood to her 😇
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@diludesilva5437
@diludesilva5437 2 жыл бұрын
@@PoornaThenaturegirl ❤
@minolhimesh6161
@minolhimesh6161 2 жыл бұрын
අක්කගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම🥺♥️.මේ වගේ අලුත් දේවල් දකින්නෙත් අක්කගේ වීඩියෝ වලින්.😘මට රතු පාට බඩ ඉරිගු ඇට ටිකක් ඔනේ අක්කේ.K.N මිනෝලි ඔෂාරා විමලවීර,පහලගම,ආණමඩුව.අක්කට බුදු සරණයි🙏♥️
@kteenworld2695
@kteenworld2695 2 жыл бұрын
Excellent Performance ..... Great to public our cultural agriculture .....& really proud of your tram.... Blessing s
@cozyangel7925
@cozyangel7925 2 жыл бұрын
*🌽දයාබර පූර්ණා අක්කා වෙතට🌽.හැමදාමත් වගේ හරිම ආදරෙන් එකතු වෙලා ඉන්නවා🤤 ඔයාගෙ videos එක්ක.🦾🪄ආදර්ශමත් යුවතියක්🦾🪄.🇱🇰god bless sri lanka🇱🇰*
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 2 жыл бұрын
අක්කේ හරිම ලස්සනයි මම අහම්බෙන්ම දැක්කේ මේ වගේ ලස්සන පරිසරයක් දැක්කම හරි ආසයි මේ බඩඉරිඟු අපට දකින්න අඩුයි... මේ ගොඩාක් දේවල් අලුත් වගේ තමා දැනුනේ... ගොඩාක් පින් මේ වගේ හිත පිරෙන ලස්සනම දසුනක් එකතු කලාට ... අක්කගේ ගම කොහේද ...ලෝබ හිතුනා දැක්කම් තුනුරුවනේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
@ОльгаВласова-г8г
@ОльгаВласова-г8г 2 жыл бұрын
Вы чудесная девушка,с очень нежным голосом!Всех благ вам и вашей семье!
@lalithonrao8149
@lalithonrao8149 2 жыл бұрын
Hi
@deepikadamahe5661
@deepikadamahe5661 2 жыл бұрын
All creativities are inspired by nature 💚
@thilinishanika2263
@thilinishanika2263 2 жыл бұрын
හෝටල් වලවත් නෑ මෙහෙම කෑම හරිමආස හිතෙනවා වගා කරලා අස්වැන්න අරගෙන කෑම හදලා අම්මට තාත්තට දෙනකොට ඇස්වලට කදුළු ආවා. අපේ රටත් පොහොසත් සහෝරී ඔයාගෙ දක්ෂකමත් පොහොසත් මේ රට කොයිතරම් දියුණුද බලන්න ඉතින්
@homesci3596
@homesci3596 2 жыл бұрын
I really love this kind of life. Hearing the birds sing everyday to be in touch with nature just makes my day
@PreetiSingh-powerfulsoul
@PreetiSingh-powerfulsoul 2 жыл бұрын
I really like your vedios it's really natural...I m nature lover I love to see this kind of vedios 👌💐😇
@janeeshpurushothaman4597
@janeeshpurushothaman4597 2 жыл бұрын
The Corn varieties are attractive like coloured pebbles. And you are an artist also to arrange it like the same as you done in the scene. All the best..
@archanatoppo9091
@archanatoppo9091 2 жыл бұрын
Wow! It's amazing.. seeing colourful corn 🌽 for the first time .. I like watching your videos and learnt much things .. thank you sis. Love from Jharkhand 🌸🌼🌿🌿
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@nargissainambeevi1921
@nargissainambeevi1921 2 жыл бұрын
Poorna, Hope you and your family are well.... Prayers from Kerala
@sasusdiary-bysasukhimethna7888
@sasusdiary-bysasukhimethna7888 2 жыл бұрын
ඔයා එවපු ඉරිගු බීජ අද හම්බුනා නංගී .බොහොම ස්තුතියි නංගී ..💐💐
@mariacilene7431
@mariacilene7431 2 жыл бұрын
Como é bom assistir seus vídeos, eles são maravilhosos...obrigada por nos compartilhar um pouco de seu dia a dia!! fica em paz!!❤
@kaushalyakalahari1885
@kaushalyakalahari1885 2 жыл бұрын
Akki mama godak asi oyage video balanna akki oyata godak thanks me wage nodanna dawl apita kiya danawata pluwanam irgu beja tikk awnako apath l u koushalya Kalahari no 226/3 hospital road polwatha ambalangoda
@RasikaFernando-o6m
@RasikaFernando-o6m 2 жыл бұрын
Mi amor
@PrisTvv
@PrisTvv 2 жыл бұрын
Such a beautiful sight of Nature. Nice one as always 👍
@inokahemachndra6327
@inokahemachndra6327 2 жыл бұрын
Love your videos. This is the First time i see multi coloured corn. My father also grows cron but we don't have these type of crons. Please send us some seeds of all types. Thank you Poora for Sharing these lovely videos with us Jayalal Rajapakshe, no 6, yaya 6, Bakamuna
@dishamandru2346
@dishamandru2346 2 жыл бұрын
IF FOOD IS AN ART THEN U WILL BE ITS CREATOR ARTIST❤️❤️❤️
@fact7856
@fact7856 2 жыл бұрын
❤️❤️ love from Assam (India)❤️❤️
@hirunipiyathissa8473
@hirunipiyathissa8473 2 жыл бұрын
Ane මන් ජිවිතේටවත් පාට පාට බඩඉරිඟු කරල් දැකලා නෑ.ගොඩාක් පින් අක්කෙ මේවා අපිට දකින්න සලස්වනවට ..හරිම ලස්සනයි ...♥️😍♥️
@ВалентинаКудряшова-о7з
@ВалентинаКудряшова-о7з 2 жыл бұрын
Красиво, вы такая умничка все время за вами наблюдаю.очень все хорошо готовите.
@adrianagarayo4862
@adrianagarayo4862 2 жыл бұрын
Que lindo! Me recuerda a mi niñez que hacia lo mismo con el maíz 🥰
@purwanti4964
@purwanti4964 2 жыл бұрын
Alhamdulilah muncul lg. Aku suka sekrep dn komen yutup ini habis masaknya antik
@jinelyneran9910
@jinelyneran9910 2 жыл бұрын
You know what while watching your videos I have a couple of minutes to relax and enjoy and at least to forget my overloaded schedule and hectic surrounding.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@lyrically...1849
@lyrically...1849 2 жыл бұрын
Hi.. Poorna sister. iam your biggest fan.. ❤love from 🇮🇳
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@amilasanjeewani5308
@amilasanjeewani5308 2 жыл бұрын
මේ වගේ දේවල් කිරීම ගැන හරිම සතුටුයි,අද කාලයේ තරුණ තරුණියන් දෙස බලපුවාම ඔබ වැනි දරුවන් ගැන හරිම ආඩම්බරයි.❤️❤️ අනේ පුතේ මටත් පාට පාට ඉරිගු ඇට ටිකක් දෙන්න පුළුවන් ද 🙏🙏 ඔයාගේ ඉදිරි ගමනට මම සුභ පතනවා!!!!! ජයෙන් ජයම වේවා!!!!!♥️♥️🙏🙏💐💐💐 අමිලා සංජීවනී, නො:113/4/2, ගනේවත්ත පාර , මාම්පේ, පිළියන්දල.
@jayashri31
@jayashri31 2 жыл бұрын
So beautiful video.... recipe also mind-blowing and videography is mind-blowing 😍😍😍❤️❤️❤️❤️
@kalanipriyanka3522
@kalanipriyanka3522 2 жыл бұрын
when i see you videos , I feel like it is a film that i favourite to see. so much i like your videos . thank you for giving this kind of incredible things. there are so many new things to learn in your videos😍❤️ wish you all the best ❤️
@kasturilalvashishat9126
@kasturilalvashishat9126 2 жыл бұрын
Poorna u are wonderful daughter of the highly blessed parents living very close to the nature with lovely saki. Keep it up . God bless you.
@sewminiwathsala9296
@sewminiwathsala9296 2 жыл бұрын
The only village cooking channel I watch on KZbin 💚🌿 All your ideas and cooking environment are unique 💚🌿 may the tripple gems bless you poorna akke ..
@pritammulaokar7549
@pritammulaokar7549 2 жыл бұрын
Check the traditional life.
@maathusajith6915
@maathusajith6915 2 жыл бұрын
Amm really waiting for ur videoss. Plsss do 4 or more videos in a mnth.. plsssssssss.... , ur videos are awesome... tooo relaxing.. love from kerala
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@ireshawidarshani5756
@ireshawidarshani5756 2 жыл бұрын
ඔයා එවපු බඩ ඉරිඟු බීජ ටික ඊයේ මට ලැබුණා.ඇත්තටම ගොඩක් සතුටුයි.ඒවගේම ස්තූතියි ඔයාට.❤️❤️❤️❤️❤️💐💐💐💐💐😍😍😍😍
@remla6984
@remla6984 2 жыл бұрын
Very happy to see u dear sister.thank u so much for a wonderful and delicious cornpreperations and coconut milk rice 👍👍👍
@Imali99-
@Imali99- 2 жыл бұрын
කිරිබත් එක බඩඉරිඟු එක්ක පෙන්නපු විදිය ගොඩක් ලස්සනයි 😍
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃 තෙරුවන් සරණයි ♥️♥️
@nisharanaweera3504
@nisharanaweera3504 2 жыл бұрын
අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ අක්කේ... ඒ ගමන ඔක්කොම වීඩියෝ බැලුවා. අනේ ඇත්තමයි හරි ලස්සනයි අක්කේ . අපේකම ජාත්‍යන්තරයට ගෙනියන්න ඔයාට පුලුවන්. මම ගොඩක්ම කැමති ඔයා ස්වභාවධර්මයත් එක්ක ගැවසෙන විදිහට. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එනකම් බලගෙන ඉන්නවා අක්කේ...
@ayucahyaofficial9095
@ayucahyaofficial9095 2 жыл бұрын
Gadis yang cantik,alam yang indah,hasil pertanian dan kebun yang berlimpah,makanan yang lezat,musik yang merdu. Sungguh membuat hati ini terasa tenang dan pikiran ikut tenang. Trima kasih kawan ku yang cantik video nya saya sangat suka. Salam kenal dari Indonesia 👍🤝🇲🇨🙏
@geetanjaligudu2131
@geetanjaligudu2131 2 жыл бұрын
I love your invornament and nature and your place,your family etc. Thanks to you sister. I really like your nature.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@fathimashazna5840
@fathimashazna5840 2 жыл бұрын
When I get stress and workload I wish to watch your videos for relaxation... Food, surrounding,background music, serving method and pleasant face... Awesome.
@esandiabeygunasekara368
@esandiabeygunasekara368 2 жыл бұрын
I never seen before multi colour corns 🤤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
😍🦋🐝💜😘♥️🌷💛🌸🌿
@SaviduGunawardana
@SaviduGunawardana Жыл бұрын
@@PoornaThenaturegirl I would like too
@virginiaharvey
@virginiaharvey 2 жыл бұрын
Great land.lovely setting and people.never fail to inspire and never disappoint.god bless your production team .
@mstrubaidaparvin9811
@mstrubaidaparvin9811 2 жыл бұрын
I never noticed the little whitish pach in her hand before this vdo..so satisfying..watching after completion of hectic exams
@shumlanawas2986
@shumlanawas2986 2 жыл бұрын
Wow amazing, never thought that we can have colourful corn in Sri Lanka… can you pls guide me where can we buy seeds or corn like these? Aren’t you selling? 😊
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
බඩ ඉරිඟු කරල ටික හරිම සරුසාරයි.අද video එක ගොඩක් ලස්සනයි.❤️❤️❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
ගොඩාක්ම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් වලට 💜️🌽❤️🌺🌺🍃🍃 තෙරුවන් සරණයි ♥️♥️
@iresharathnayake2638
@iresharathnayake2638 2 жыл бұрын
iam two month pregnant When i watch your videos iam getting feeling relax Thank you very much nngiya
@sunethrarajapakse2384
@sunethrarajapakse2384 2 жыл бұрын
Hi Poorna, you are sooo much lucky to live in such a beautiful area which is truly mind relaxing. And we were waiting till you post a video, it brings me so much of pleasure watching this beautiful scenaries. And these contents prove how proud Sri lankans should be, we have a beautiful country with lots and lots of valuable things ❤️🤗 Pipuni Rajapakse
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you so much 💜️💛❤ Stay safe🌺🌻🌺🌻🌻🌺
@mariahelena3761
@mariahelena3761 2 жыл бұрын
Amo ❤ milho 🌽 tanto verde quanto maduro. Minha comida de infância aqui em Minas Gerais. Brasil. Aqui também é lindo. Aqui é muito comum o mingau e a pamonha de milho 🌽 verde. Um verdadeiro manjar dos deuses. Sou de Belo Horizonte. Minas Gerais BRASIL.
@anupamahemachandra8741
@anupamahemachandra8741 2 жыл бұрын
⁣ ගොඩක් ලස්සනයි අක්කේ. ⁣විඩියෝ එක බලන වෙලාවට වෙනම ලෝකයකට යනවා වගෙ හැගිමක් දැනේනවා .සුබ පතනවා ඔයාට. බුදු සරණයි 💗
@sridevisrinivas3341
@sridevisrinivas3341 2 жыл бұрын
Hey .. poorna ... Happy to see this video .. egarly waiting for your video .. keep smiling
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@nimanthiweerakoon3014
@nimanthiweerakoon3014 2 жыл бұрын
Food looks so yummy...... And the corn milky rice presentation was soooooo picturesque❤️❤️...... Hugs for Saki and kitties........😘😘😘
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you sooo much for your comment ❤️🌽💙🌸🌸 Stay safe❤❤
@chandraniuyangoda2604
@chandraniuyangoda2604 2 жыл бұрын
හැම වර්ගෙන්ම ටිකක්. දිනුක නිවස, ගාර්මන්ට් පාර, ගඟේයාය, තණමල්විල. All the best poorna akke.
@dilushirathnayake4791
@dilushirathnayake4791 2 жыл бұрын
My heartiest congratulations to all your family members. This music, videos, colors, family relationships showcase our culture worldwide. Thank you very much for taking us to that kind of level. If you can please send me all varieties of corn seeds to me. D.H. Rathnayake, "Rathnagiriya", Boraluketiya, Urugamuwa, Matara.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 138 МЛН
How to make an eye catching strawberry pudding dessert 🍓 | Food recipes from nature
26:39
From the home garden to lunch table|Winged bean special |Poorna - The nature girl|
22:08
Poorna - The nature girl
Рет қаралды 2,4 МЛН
Sesame harvest!!! With a Variety of SESAME OIL Recipes 🍜 | Traditional Sri Lankan Food
22:05