ඉතිරි බත් වලින් සුපිරි රොටියක් | Leftover Rice - Vegetable Roti

  Рет қаралды 18,889

Ape Gedara Life

Ape Gedara Life

Күн бұрын

ඉතිරි බත් වලින් සුපිරි රොටියක් | Leftover Rice - Vegetable Roti
බත් - කෝප්ප 02
ඕට්ස් - කෝප්ප 01
බිත්තර - 01
වතුර - කෝප්ප 2-3/4
ලුණු කුඩු - තේ හැඳි 1+1/2
බේකින් පව්ඩර් - තේ හැඳි 01
කහ කුඩු - තේ හැඳි 1/8
කැරට් - අල 01
ලොකු ළූණු - ගෙඩි 01
මාළු මිරිස් - කරල් 01
නිවිති - කොළ 02
තක්කාලි - ගෙඩි 01
ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
කෑලි මිරිස් - තේ හැඳි 1/2
තෙල් - අවශ්‍ය පමණ
මේ ටිකත් බලන්නකෝ
-------------------------------
බත් වලින් උදේටයි / රෑටයි සුපිරි කෑමක් - • ගෙදර ඉතිරි බත් වලින් උ...
ඉතිරි බත් වලින් මුරුක්කු - • ඉතිරි බත් වලින් තේ වෙල...
ගෙදර ඉතිරි බත් වලින් කිරි දොදොල් - • ගෙදර ඉතිරි බත් වලින් ක...
අල මුරුක්කු හදමු - • How to make Ring Muruk...
#apegedaralife #recipeinsinhala #sinhalarecipe #apegedaralifeleftoverricerecipe #ricevegetableroti
Web Site - apegedaralife....
Like us at - / apegedaralife

Пікірлер: 18
@maniwickramaratne7180
@maniwickramaratne7180 Жыл бұрын
ගොඩාක් හොඳ රෙසිපි එකක්. පැහැදිලි කරන විදියත් ගොඩාක් හොඳයි. තව තව මේ වගේ ඒවා අපට කියලා දෙන්න. බොහොම ස්තුතියි.
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ගොඩක් ස්තූතියි.
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Valuable recipe thanks 😋
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
Thank you very much for your appreciation.
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 ай бұрын
හරිම ෂෝක්...ස්තූතියි ගොඩක් ඔයාට..❤❤
@ApeGedaraLife
@ApeGedaraLife 2 ай бұрын
කමෙන්ට් කලාට ස්තූතියි.
@kusumhewadewage4821
@kusumhewadewage4821 Жыл бұрын
Godak wadagat ma wage kama hadana vidiya apata kiyadenawata godak hodai budusaranaiii❤❤
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
අගය කලාට ඔයාට ස්තූතියි.
@fareedaghani9334
@fareedaghani9334 Жыл бұрын
Rasata athi pahadiliva kiwwa thankyou
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ඔව් හදලා බලන්න
@renukasisira8591
@renukasisira8591 Жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@PrathibhaDewmini-rz2gz
@PrathibhaDewmini-rz2gz 10 ай бұрын
@maragenandani9751
@maragenandani9751 11 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි .👍🙏😘
@ApeGedaraLife
@ApeGedaraLife 10 ай бұрын
කමෙන්ට් කලාට ස්තූතියි
@nirashakumari1029
@nirashakumari1029 Жыл бұрын
Katata kelath inuwa. Godak rasa athi
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
ඇත්තටම රසයි, ගුණයි.
@WaruniSamanmalee-ed1qn
@WaruniSamanmalee-ed1qn 11 ай бұрын
.
@Hemalatha-gj7qx
@Hemalatha-gj7qx Ай бұрын
LP ño no b8
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН