එක පාරක් මේක හැදුවොත් ඉතිරි බත් කවදාවත් විසි කරන එකක් නෑ | leftover rice snack | ithiri bath snack

  Рет қаралды 146,673

nira S

nira S

Күн бұрын

ඉතිරි බත් ටිකකින් මේ වගේ රස ස්නැක් එකක් හදන්න පුළුවන් බව මම නම් කවදාවත් හිතුවේ නෑ. උදේ කෑමට හවස තේ වෙලාවට රෑ කෑමට මරු. බත් නිසා බඩත් පිරෙනවා
leftover rice snack, tea time snack,
adu wiyadam kama
ithuru bath walin kama hadamu
ithiri bath cutlet
#leftover_rice_snack #tea_time_snack #ithir_bath_walin_snack_ekak #ithurum_bath_recipe #ithiri_bath_recipe #laba_snack
1. • අල ගෙඩියයි රුලං කෝප්පය...
2. • දියවැඩියාව කොලෙස්ටරෝල්...
3. • සල්ලි දීලා ගන්න නම් මේ...
4. • පිටි අනන්නේ නැතුව උදේට...

Пікірлер: 82
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
1,මේ සුප් එක කොච්චර බිව්වත් බර වැඩි වෙන්නෙ නෑ හරිම සැහැල්ලුයි | sprouted green gram soup kzbin.info/www/bejne/hXykZoBjpqaaj5o 2.සල්ලි දීලා ගන්න නම් මේ පරාටා කොහෙවත් නෑ |ලේයර් ගොඩාරියක් එක්ක ගෙදරම හදමු | lachha paratha | no oven! kzbin.info/www/bejne/bZyzlH6Ki9Nsi8k
@dhammikathittawella5913
@dhammikathittawella5913 10 ай бұрын
Mararahay maya
@dayarathnayake3988
@dayarathnayake3988 10 ай бұрын
හැමදාම අපිට රසවත් කෑම ජාති හදන්න කියලා දෙන ඔයාට තුනුරුවන් සරණයි දෝනි
@welovecricket2582
@welovecricket2582 10 ай бұрын
මේ කාලේ බත් ඇටයක් වත් විසි කරන්න පුළුවන් කාලයක් නෙමෙයි .. 😥😥 Thank for sharing ❤
@jayanthabandara6562
@jayanthabandara6562 9 ай бұрын
හොඳ වැඩසටහනක් ඉස්තුති යි ජේසු පිහිටයි ⛪✝️🙏
@dsjayawardhane3498
@dsjayawardhane3498 9 ай бұрын
ගොඩක් හොඳ අදහසක් තමා ස්තූතියි..අර පිරිමැස්මට .... ඉස්සර අපි පොඩි කාලේ වැඩි හිටි අත්තම්මලා ඉතිරි බත් අව්වේ වේලලා ඔය වගේ කෑම හැදුවා..තව ඉස්සරහට අපේ රටේ හෙට දවසට ප්‍රයෝජනවත් වේවි....
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
❤️
@MusicwithNishuu
@MusicwithNishuu Ай бұрын
ගොඩාක් ස්තුතියි ,❤️
@SumuduKrishantha
@SumuduKrishantha 10 ай бұрын
අළුත් දෙයක්. හැමදාමත් වගේ රසවත් කෑමක්.. හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. Thanks akka 😊
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
Facebook inbox balanna chef
@bhagyasankalpani2108
@bhagyasankalpani2108 10 ай бұрын
හරිම ලේසී අනිවා හදනවා තැන්ක්ස් සූදු
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 10 ай бұрын
ආමේ‍න් ඒක දැක්කම බලන්න හිතුනා ඒකනමි හදනවා කන්න නංගි ඔයාට ජේසු පිහිටයි ❤️
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 10 ай бұрын
ආමේ‍න් බත් වඩේ‍ දැක්කම කන්න හිතුන නිසා බැලුවෙ කොහොමද හදන්නෙ හදපු විදිය ලේසි නිසා හදල බලනවා ඔයාට ජේසු පිහිටයි සිස්ටර් 🙏🏼🙏🏼
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 9 ай бұрын
ආමේ‍න් මොනවා උනත් වඩේ‍ රසයි මගේ කැමති කැම බැදල දැවිල්ලට අනෙක් දේවල් නැ මෙහෙත් හැමදාම පැලැපිල් කනවා 🙏🏼🙏🏼
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 9 ай бұрын
ආමේ‍න් වඩේ‍වලට හරි කැමතියි ඕන දෙයකින් හදන වඩේරසයි දෙයියන් වහන්සේ තමයි අපට කැමති දෙය සපයා දෙන්නේ උන් වහන්සේගේ හදවත දන්නවා මන්ස්සයා කැමතිදේ ❤️
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 9 ай бұрын
ගොඩක් පිං ඔයාට..තෙරැවන් සරණයි ❤❤❤❤❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
Oba harima dakshai ikmanin badumuttu aduwen pehediliwa kema beema hadala idiripth karanna den Sri Lankawa hondatama duppath nisa mewa hari watina duwa Thanks a lot Very clever at cooking Theruwan saranai obatath pawle sematath 🙏🙏🙏🙏🙏
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
❤️
@SanjeewaniPushpakumara
@SanjeewaniPushpakumara 4 ай бұрын
Mamath heduwa godak rasai
@raneisujata8623
@raneisujata8623 10 ай бұрын
නියමයි ගොඩක් 👍👍👍🌹🌹🌹🌹
@user-eg6xg3le4b
@user-eg6xg3le4b 9 ай бұрын
Thank nangi man Meka hadanawa aniwarenma
@suranginandana7278
@suranginandana7278 10 ай бұрын
ෂොක් අනෙ රස පාටයි, ස්තුති ඔයාට
@mathalenangi3450
@mathalenangi3450 10 ай бұрын
wow awesome recipe, always you are the best
@maragenandani9751
@maragenandani9751 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට .👍🙏😘
@somathungananayakkara1693
@somathungananayakkara1693 10 ай бұрын
Budusaranai chuti batti. Jayawewa.
@thakshilanikularathna3166
@thakshilanikularathna3166 10 ай бұрын
Ane aththatama godaaak rasai man heduwa .hebei chuuti wenasak kala biscuit kuduwala kalawam karala heduwe marama rasai e respy ek
@thakshilanikularathna3166
@thakshilanikularathna3166 10 ай бұрын
Thank you soooooo much dr......❤️😍
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
බොහොම අගෙයි
@thakshilanikularathna3166
@thakshilanikularathna3166 9 ай бұрын
@@niraSrecipes hemadama e wge rasa recpy genna ........good luck akkiyo ❤️💪
@shiranirathnayaka924
@shiranirathnayaka924 10 ай бұрын
ආදරෙයි ඔයාට හැමදාම .ඔයාගෙ ගොඩක් vidioes මං බලලා තියෙනවා. හරි ම අපූරුයි. සුබ පැතුම්.🎉
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
❤️❤️
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 10 ай бұрын
Thanks akkiyo godak vatina vedio ekak
@sameerakaushalya3097
@sameerakaushalya3097 9 ай бұрын
Obata bohoma sthuthi
@lakyshawineetha7988
@lakyshawineetha7988 10 ай бұрын
Godak sthuthi ❤❤❤
@roicefernando1857
@roicefernando1857 10 ай бұрын
Hmm ගොඩක් kaalekin oyage recipe akak balanne stuthie oyata
@chandimabandara2138
@chandimabandara2138 9 ай бұрын
බත් කන්න අකමැති අයියගේ අක්කගේ බබා පැටව්න්ට රස කෑමක් මන් 👦 කොල්ලෙක් වෙලත් බබා වගේ අම්මට කියලා අදම හදන් කනවා ස්තුතියී 🙏 අක්කේ ඔබට ජය වේවා 🙏 ❤
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
❤️❤️❤️
@ManeeshaHirushi
@ManeeshaHirushi 10 ай бұрын
මරු ❤😋😋
@kantikanti9740
@kantikanti9740 9 ай бұрын
Adu. Wiyadamen. Sulu. Welawakin. Rasama. Rasa. Kama. Hadanna. Kiya. Dun. Oyata. Godak. Sthuthi. Apith. Hadannam. Ko. Hode. B. S. Oyata❤
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 10 ай бұрын
Wow wow wow
@EasySwimwithSam
@EasySwimwithSam 10 ай бұрын
Looking tasty
@ictpanthiya920
@ictpanthiya920 10 ай бұрын
Superb 👍
@g.nilushadharmadasha5148
@g.nilushadharmadasha5148 10 ай бұрын
Thank you so much
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 10 ай бұрын
Oyath esama wawa .nago ❤️🌹🌹
@duminiimeshika691
@duminiimeshika691 9 ай бұрын
හාල් පිටි වෙනුවට පාන් පිටි දාන්න බැරිද
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
පුලුවන්
@jayavirakristhina1433
@jayavirakristhina1433 9 ай бұрын
Rulan ..ho ..kadsla piti eksthu krsnnsth puluwsn .bath ethuru wrnwada adakale hstiyata ?
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 9 ай бұрын
👍👍👍👍
@subasinijeewanthi3556
@subasinijeewanthi3556 10 ай бұрын
Penumennam rasai wage ❤
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
පෙනුම විතරක් නෙවේ මේක රසයි. හදලා බලමු
@DulaniDilrukshi-nq5sx
@DulaniDilrukshi-nq5sx 6 ай бұрын
❤❤❤❤❤🎉
@NimaliShyamali
@NimaliShyamali 8 ай бұрын
Akke gedara hadapu hal pitida gaththe
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඕනම එකක් ගන්න. වියලි එක හෝ තෙත එක. ඉඳිආප්ප පිටිත් හොඳයි
@padmagodage7817
@padmagodage7817 10 ай бұрын
Can I bake it?
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
No
@sumuvlogs1
@sumuvlogs1 10 ай бұрын
❤❤❤
@raju-ny9pi
@raju-ny9pi 9 ай бұрын
❤bomA hodai
@dumindaruwan835
@dumindaruwan835 9 ай бұрын
තෙත හාල් පිටිද ගන්නේ.
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
ඕනම එකක්. වියලිත් හොඳයි
@user-og6dn4qw1i
@user-og6dn4qw1i 10 ай бұрын
Apita biththarai hal piti danne nathuwa hadagannath puluwanda
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
ඒ ගැන කියලා දුන්නේ. අර බිත්තර දාන්න කලින්. ඔව් පුලුවනි
@user-og6dn4qw1i
@user-og6dn4qw1i 10 ай бұрын
@@niraSrecipes tnk you
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
3.දියවැඩියාව කොලෙස්ටරෝල් නැත්තටම නැති කර ගන්න මාස 3ක් මේ තේ එක බොන්න | home Remedy for Cholesterol kzbin.info/www/bejne/a5eyl62iaa6cqMU 4,.ගැස්ට්‍රයිටිස් වලට ගුණ උදේ කෑම වේල මේකෙන් ගොඩ දාගන්න පුලුවන් | caramel poha drink | හබලපෙති පානය kzbin.info/www/bejne/rHvLhZ97fbepo7M
@user-wf7nj8ds7k
@user-wf7nj8ds7k 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@namaliwasundara7902
@namaliwasundara7902 10 ай бұрын
ඒක නම් ලාබයි
@wasanthalekamalage6275
@wasanthalekamalage6275 10 ай бұрын
👍👍👍🌹🌹🌹
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
වැඩි වැඩ නැතුව පැය බාගෙන් ඉක්මනින් කොත්තු හදමු | පිටි ගුලි අනලා තෙලේ ඔබලා තියන්නේ නෑ | kottu roti kzbin.info/www/bejne/o4Kod6qQlMSZhtU
@madushikarr9034
@madushikarr9034 9 ай бұрын
Haal piti wenuwata paan piti daanna barida?
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
පුලුවන්
@antonjagath4495
@antonjagath4495 10 ай бұрын
Amutuma.kamaak.🤑
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
Very sorry Mewa hari watinawa duwe 👍👍👍👍👍
@mangaladias1610
@mangaladias1610 10 ай бұрын
👌🥟🥟👍🙏
@siryasiryanty1670
@siryasiryanty1670 10 ай бұрын
😂❤❤❤❤
@napurudhoni8630
@napurudhoni8630 10 ай бұрын
මං අද හැදුවා හැබැයි මං පාන් පිටි එකතු කරේ මම වෙජිටෙරියන් නිසා රසයි ඉතින් බත් වඩේ
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
පාන් පිටි වලිනුත් පුළුවන්ද ස්තූතියි.
@napurudhoni8630
@napurudhoni8630 10 ай бұрын
@@niraSrecipes ඔව් පොඩ්ඩක් සැර ඕනි නිසා මම මිරිස් කූඩු එකතු කර
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
niyamai@@napurudhoni8630
@sameerakaushalya3097
@sameerakaushalya3097 9 ай бұрын
Godai
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
හොදයි නේ දෝනි
@ranifrando
@ranifrando 10 ай бұрын
👍👍👍👍👍👍
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН