ඉස්කෝලෙට හදපු කේක් එක Lemon Cheese cake

  Рет қаралды 82,257

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Cake recipe
• No-Bake Lemon Cheesecake
Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 282
@ayosquilling4353
@ayosquilling4353 2 жыл бұрын
අක්කිගෙ cake එක තමා ලස්සනම 🍋💛 අපිත් ඔහොම තමා ටින්කිරි කන්නෙ.. 😍
@nilunature192
@nilunature192 2 жыл бұрын
හැම මොහොතකම ඔයා හරිම fresh විදිහට කතා කරනවා. ලාසස්නයි.
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
හැමවෙලේම හිනා වේලා හරිම සිරියාවයි.ව්ඩ්යෝ එකක් දානකන් බලන් හිටියේ.හරිම ලස්සනයි
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
අපූරු නිර්මාණයක්... ඔක්කොම හරි.. ටින්කිරි කන එකයි හැඳි ලෙවකන එකයි මරු.... තාත්විකයි..ඕන ඔහොම තමයි නේද..ජොලිවැඩනෙ...
@shikarawijesekara6512
@shikarawijesekara6512 2 жыл бұрын
“Smart phone එක නම් සරසවියක් ය නුවණින් හැසිරුවොත් යුධ දිනු අවියක් ය Sly ගේ සහය දියනිට හොද සවියක් ය දියනිය නිසා අපෙ දිවි රස කවියක් ය”
@helanteacher
@helanteacher 2 жыл бұрын
මං හිතුවෙ අක්කි chef කෙනෙක් කියලා..පලපුරුදු chef කෙනෙක් හදපු කේක් එකක් වගේ..අහම්බෙන් මේ video එක දැක්කෙ අක්කි ..ඔයා හරිම ලස්සනට කතා කරනවා හිනා වෙනවා..දිගටම ඔයාගෙ videos බලනවා අද ඉදන්.God Bless you අක්කි😘
@s.v.weerasinghe2945
@s.v.weerasinghe2945 2 жыл бұрын
ටින්කිරි කාපු කාලයක් මතක නෑ. එත් ආසම කෑමක් තමා ඒක
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Thank u resipy eka peannuwata. ඔයා MAS wada කරද්දී මම oyawa දැකලා තියෙනවා . ඔයා harima prasanna lady කෙනෙක් . ඔයාගෙ future එකට suba pathanawa
@chandhima1237
@chandhima1237 2 жыл бұрын
දැක්ක ගමන් ආව බලන්න ❤️😍 හරිම රස පාටයි කේක් එක 😋😋 ශෝක් අක්කි 🙈🙈
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි අදත් විඩියෝ එක .ආසවෙන් බැලුවා .පුතේ ඔයාලා දෙදෙනාට බුදු සරනයී .
@ratnatangkad3681
@ratnatangkad3681 2 жыл бұрын
ඔයාගෙ විඩියෝ ගොඩක් ලස්සනයි ..හැම එකක්ම බලනවා.මන් ඩුබයි .බුදු සරනයි ජෙසු පිහිටයි
@tharushiann7
@tharushiann7 2 жыл бұрын
Sweetened condensed milk is one of my favourites too akki😋💕
@Nature32135
@Nature32135 2 жыл бұрын
අද නම් රසම රස ලස්සන වීඩියෝ එකක් 👌😋💞.
@nilanthirenuka7038
@nilanthirenuka7038 2 жыл бұрын
oyage cake eka harima penumai lassanai adambarai oya gana nirahankara kellata adarei....paressamata enna god bless you
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 2 жыл бұрын
ඔයා ගේ කෙක් එක හරිම ලස්සනයි අපි බැලුවා පොඩ්ඩක් විතර කැවා හරිම රසයි..
@Priyadarsha534
@Priyadarsha534 2 жыл бұрын
May videoekath godak hodie rasa cheesecake oyage weda godak pilewelai hama dema sartaka wenna kiya duwatath suba pathanawa
@denukawickramasinghe4475
@denukawickramasinghe4475 2 жыл бұрын
ෂෝක් akke..ඔයාගෙ ඔය වගේ කෑම ජාති හදන videos වලට හරිම ආසයි..ආදරෙයි ඔයට...😍😊
@kumudufernando4202
@kumudufernando4202 2 жыл бұрын
Duwa oyatath dan apiwa hodata huru hinda oya aagantuka bawak natuwa natural vidihata video denawa. Good luck both of you!
@dinithi1308
@dinithi1308 2 жыл бұрын
දැක්ක ගමන් ආවේ😌❤️
@dilrecipies420
@dilrecipies420 2 жыл бұрын
Ow ow apith kanne ඔහොමයි . වෙලාවකට ඇඟිල්ල කැපෙනවා .video eka ලස්සනයි 👍👍🌺🌺🌺
@binariayodya7279
@binariayodya7279 2 жыл бұрын
අම්මෝ මගෙත් ආසම කෑම තමයි ඕක.අක්කගෙ කේක් එකනම් ඇත්තටම රස ඇති ගොඩක් ඇයි ඉතින් චීස් කේක් නේ😊😊🤤🤤🤤
@inokamunasinghe2288
@inokamunasinghe2288 2 жыл бұрын
You are so talented dear
@savidyagaspe4663
@savidyagaspe4663 2 жыл бұрын
අදත් සුපිරි වගේ. නොටිෆි ආපු ගමන් බැලුවා ❤️ වෙනදා වගේ.හැමදාමත් ආදරෙයි ❤️😍 අක්කි කතා කරන විදියට වීඩියෝ එක බලන්න ආස හිතෙනවා ❤️🔥😍
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow amazing darling Thank U so much Dear for great video
@malindideshapriya6707
@malindideshapriya6707 2 жыл бұрын
Ow akki ape ammath pol toffee hadanakota milkmade danawa ethakota akkai mai kiyanawa ammata tikk thiyanna kiyala oya hari lassanai akki
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
Novel way 👍👍actually it's v. Pretty, and would have been tasty.
@tharushiliyanage5175
@tharushiliyanage5175 2 жыл бұрын
Mata kawadawath hoyaganna beri unu, eth mn godaaaaak hoyapu cake ekakkk..thanks
@tharindadevindi2574
@tharindadevindi2574 2 жыл бұрын
අක්කා වීඩියෝ එකක් දාලා කියන්නෙ පට්ට සතුටුයි...😁😁😁
@Godwinsachintha
@Godwinsachintha 2 жыл бұрын
Cake එකනම් රසම රස පාටයි . හරිම ලස්ස්නයි
@kasundiwijethunga6980
@kasundiwijethunga6980 2 жыл бұрын
Ada video ekath harima lassani .. notification ekk awa gaman awa blnna...
@tirandijayathissa3686
@tirandijayathissa3686 2 жыл бұрын
අක්කිගෙ video එකක් නෑනේ කියලා හිත හිත KZbin එද්දි video එකක් දාලා 😍😍😍 අක්කිව දැක්කත් සතුටුයි ❤️ කේක් එක රස පාටයි 😋😋😋 සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️
@samanthgunarathna2082
@samanthgunarathna2082 2 жыл бұрын
Godak sathutui nangi oyata subapathum
@christineranasinghe8634
@christineranasinghe8634 2 жыл бұрын
Wow . That Cheese cake was beautiful... Congratulations...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
I ❤ Lemon cheese cake.Thank you for sharing Dear💐😍.stay Happy and Blessed 🙏
@shanthikodippiliarchchi6268
@shanthikodippiliarchchi6268 2 жыл бұрын
Aththatama lassanai.oyage deckerat eka thamai lassanama dear
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 2 жыл бұрын
ඇත්තටම අක්කීගේ cake එක තමා ලස්සනම😍❤️💐
@sahd_limerick_poem_sahdshi2829
@sahd_limerick_poem_sahdshi2829 2 жыл бұрын
Hi Everybody iam voting your nice videos I love ❤ your special videos what your habby doing the job
@liza6070
@liza6070 2 жыл бұрын
akki video ekk krannako girl kenekta ausi eddi mona wage dewalda aran enna one.. And thaniyama enwanam mona wage dewal walinda parissam wenna one e wage vedio ekak karoth eka loku help ekak..
@madumadumadu9977
@madumadumadu9977 2 жыл бұрын
Lassanai cake eka,oyat lassanai
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 2 жыл бұрын
Akkage cake eka thama ethanin ලස්සන😍
@nilushikashyamalee7291
@nilushikashyamalee7291 2 жыл бұрын
Oyage cake eka lassani wagema rasama rasai wage. Thank you ❤️🌹❤️. Oyagecake hadana eka apith ekka beda gaththata. God bless you darling !!❤❤
@upendradissanayake5547
@upendradissanayake5547 2 жыл бұрын
Enjoyed the video very much..💖👍👍💖
@harshanisenarath3122
@harshanisenarath3122 2 жыл бұрын
Wooow.cake ekanm supiri akke...rasa patai...❤️🤩
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Milkmaid 😋 e rasanm ithin kiyala wadak na.lassani 🎂 eka.
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
ඇත්තටම කේක් එකනම් හරිම ලස්සනයි.
@rashmivilochana
@rashmivilochana 2 жыл бұрын
Akki oya hrima creative and very neat.. That's my most favorite quality of you🥰
@shenvlogs2000
@shenvlogs2000 2 жыл бұрын
රස පාටයි අක්කෙ😘😘😋😋
@kanthikenthi3490
@kanthikenthi3490 2 жыл бұрын
Hari lassanai cake aka duva oya gena hari adambari
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Waw sooo delicious cake 🎂 👏👍❤️🌹👌yum yum 😋 Enjoy
@roinamarasinghe6096
@roinamarasinghe6096 2 жыл бұрын
Your one is the best
@ruviniranaweera
@ruviniranaweera 2 жыл бұрын
Results apu unusume mehem ekk post kalata thank you so much 💝😄💕
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 2 жыл бұрын
Harima lassanai . Rasa paatai..
@ayeshalakmali7109
@ayeshalakmali7109 2 жыл бұрын
Akki hri lassni mond sudu venn munt gnne akki akki scl ynn lassthi vela iddi mara lassni
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Superb good job budusaranai dawe phetai
@mr.darklion3795
@mr.darklion3795 2 жыл бұрын
17:12 දී ඔයා හරිම ලස්සනයි.අපි ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.17:12 විදියට හැමදාම කොන්ඩේ දාන්න ☺️☺️
@rranasinghe2343
@rranasinghe2343 2 жыл бұрын
Very nice share the recipe with me
@sachinideshani9882
@sachinideshani9882 2 жыл бұрын
akki hari lassanai sathutin inna
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
අනේ teacher අපිට ඉස්කෝලේ පෙන්නන්නකෝ....
@manelpriyanthi755
@manelpriyanthi755 2 жыл бұрын
කේක් එක හරිම ලස්සනයි.රස පාටයි
@ireshaperera1515
@ireshaperera1515 2 жыл бұрын
Wow,රස පාටයි
@nelumgunawardena6717
@nelumgunawardena6717 2 жыл бұрын
Lovely cake ❤️❤️👍
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 2 жыл бұрын
The cheese 🧀 cake 🎂 looks SO GOOD 😊❤️ Andd TIN KIRI OMG yessss we also do the same hehehe 😍😄🤪
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
nice
@s.sadeeshi4100
@s.sadeeshi4100 2 жыл бұрын
Wooow Cheesecake ✨😍♥️Sooo Creative 😍 Loved this video ♥️ Much love always ♥️
@madujayathilake7243
@madujayathilake7243 2 жыл бұрын
Harima lassanai nangi cake eka.a wagema rasath athi.
@k.kanthi1216
@k.kanthi1216 2 жыл бұрын
Very nice cake. U are great
@ruwaninisansala5496
@ruwaninisansala5496 2 жыл бұрын
Your one was obviously the best!! ❤
@janushasaumya
@janushasaumya 2 жыл бұрын
Lovely
@chethikamudalige5614
@chethikamudalige5614 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි cake ඒක. ❤️🥰👍👏
@im_piyumi
@im_piyumi 2 жыл бұрын
I really appriciate the way u plan the day. Love ur smile akki. Sugar art is amazing.. 💕💕💕
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 2 жыл бұрын
මම ආසම meal prep කරනවට ඔයා
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අක්කගෙ කේක් එක තමා ලස්සනම🥰🥰🥰🥰
@harshtruth4620
@harshtruth4620 2 жыл бұрын
Well done. It looks beautiful. I am sure it must be super delicious too.
@ItsYesandu
@ItsYesandu 2 жыл бұрын
Cake lassani 💖🤩
@tharushiliyanage5175
@tharushiliyanage5175 2 жыл бұрын
Niyamaaaaaaaaaai akkiiiiiiiiiiiii
@harshanitharakawijesundara9139
@harshanitharakawijesundara9139 2 жыл бұрын
Wow superb..best cake eka oyage eka thamai...dakka gaman Kanna hithenawa..😍
@mashimunasinghe9798
@mashimunasinghe9798 2 жыл бұрын
Wow akki...!!! Its so beautiful ❤️❤️
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 2 жыл бұрын
Very creative
@hansanasenitha3032
@hansanasenitha3032 2 жыл бұрын
Super 😍😍😍😍😍😍😍
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Your cake looks so beautiful I thought yours will be selected. Bless you in all what you do. I will also make this cake Anji. Thanks for sharing.
@Since-wl8xd
@Since-wl8xd 2 жыл бұрын
I was waiting for your video 🥺❤️
@nimedhadiddeniya8203
@nimedhadiddeniya8203 2 жыл бұрын
Akki can please tell the information about apply for preschool teachers in Australia...
@hasanwaidyarathne8127
@hasanwaidyarathne8127 2 жыл бұрын
ටින්කිරි ටින් එකේ අන්තිම ටිකට තේ දාලා බොන්න එතකොට supper
@dilunitharuka9067
@dilunitharuka9067 2 жыл бұрын
math ikmnta enwa ohe 😍🖤✨degree eka krala masters krna dn ena salli nh 🥰😘
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
අක්කිගෙ මුන දැක්කම දවසම හොදයි.හරිම සිරියාවන්තයි
@sandeepfernando981
@sandeepfernando981 2 жыл бұрын
Photo ekak gahala ellaganna bittiye
@kavindiseneviratne2136
@kavindiseneviratne2136 2 жыл бұрын
හරිම ලස්සනයි. රස පාටයි. 🥰🥰🥰
@maheshikahettige1587
@maheshikahettige1587 2 жыл бұрын
Your cake is the best one... Nanga.. 🎂🎂🏆🏆
@DARSHANA_LAKMAL
@DARSHANA_LAKMAL 2 жыл бұрын
💛💛💛
@harshanidissabandara
@harshanidissabandara 2 жыл бұрын
ඇත්තටම අක්කිගේ කේක් එක තමා ලස්සනම 😍
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
So beautiful cheese cake! looks like delicious! ☺️🙈😋💛
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 2 жыл бұрын
Hi. දැන් දැක්කේ vedio එක. ♥️♥️
@danushkamaliyaddamaliyadda1747
@danushkamaliyaddamaliyadda1747 2 жыл бұрын
Akki niyameta hdala tiynawa cake eka
@gihanchathuranga4479
@gihanchathuranga4479 2 жыл бұрын
First comment....😁ම්ම්ම් rasa patayi
@janushasaumya
@janushasaumya 2 жыл бұрын
Look yummy
@pereraindi6964
@pereraindi6964 2 жыл бұрын
Wooow...harima lassanai nangage cake eka....🧀🧀🧀🧀🧀
@tharushidisanayake869
@tharushidisanayake869 2 жыл бұрын
අපේ ඉස්කෝලේත් ඔහොම තිබුන නම් 👍
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
මරූ
@shyamalawiratunga3626
@shyamalawiratunga3626 2 жыл бұрын
You are a great girl Anji. I love the way you do everything and you are so good at everything you do 🤗
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Beautifully made 👌🏽
@vidarakasundi6325
@vidarakasundi6325 2 жыл бұрын
Cake looks delicious😍
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
සතියටම උයමු Meal Prep | Lankan in Melbourne
27:02
Lankan in Melbourne
Рет қаралды 49 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 34 М.
Cake business එකක්? Cake class ගියා! School Holidays
24:35
Lankan in Melbourne
Рет қаралды 54 М.
Meal Prep | යාලුවන්ටත් එක්ක කෑම හදමු
24:12
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН