ජෝසනයේ ඉතිහාසය වෙනස් කළ දොං යී බිසවගේ සැබෑ ඉතිහාසය කතාව | Real story of Dong Yi

  Рет қаралды 33,225

KWorld Lovers

KWorld Lovers

Жыл бұрын

#dongyi #kdrama #historicalkdrama
✅ Disclaimer: All credits belong to respectful owners.
Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right.
In case of copyright issues, please contact us Via E-mai ( sl.kfan93@gmail.com )
Thank you!
දොං යී හෙවත් සුක්ජෝන් රජුගේ ප්‍රියතම බිසව වූ සුක් බින් චෝයි, චියොන්මින් කුලයේ තරුණියක් ලෙස ඉපිද, ජෝසනයේ උප බිසවක්ව , ශ්‍රේෂ්ඨ රජෙකුට උප්පත්තිය දෙමින් ජොසන් රාජධානියේ ඉතිහාසය වෙනස් කිරීම දක්වා ආ දුශ්කර ගමන් මග පිළිබඳව ජොසන් රාජාවලියේ සටහන් පදනම් කරගත් සත්‍ය ඉතිහාස තොරතුරු මෙහි දැක්වේ.
Here is accurate historical information on Suk Bin Choi, King Sukjeon's favorite queen, based on Joseon Dynasty documents. Suk Bin Choi was born as a Cheonmin girl, rose to the position of vice queen, and changed the course of Joseon Kingdom history by giving birth to a great king.
Her true life story, which is unknown to most people, is discussed in this video.
KWORLD LOVERS
Like👍👍
Share🙌
Comment🥰
Subscribe❤
Related Tags :
අභීතදියණි,DongYi​​,abeethadiyani​​,jang ok jong,live in love,jang hee bin,King Sukjong,Jang heebin,Heebin,Dong Yi,Subin,Korea history,Joseon history,Dong yi real story,Dong Yi history,Korea evil queen,Korea queen,Queen Inhyeon,King of Joseon,Jang Ok Jung,kworl lovers,abhitha diyani,abhitha diyani full episode,korean drama sinhala sub,bts,kdrama,suk bin choi,suk bin,Yeongjo,abheetha diyani sinhala,korean historical kdarama,kopop,kdarama sinhala sub,JangOkJung,අභීතදියණි,DongYi​​,abeethadiyani​​,KimTae-hee,Yoo Ah-in,Hong Soo-hyun,han seungyeon,yoo ah in,kim tae hee,jae hee,jang ok jong,live in love,lee jung,jang hee bin,King Sukjong,Jang heebin,Heebin,Dong Yi,Subin,Korea history,Joseon history,Dong yi real story,Dong Yi history,Korea evil queen,Korea queen,Queen Inhyeon,King of Joseon,Jang Ok Jung,kworl lovers,abhitha diyani,abhitha diyani full episode,korean drama sinhala sub,bts,kdrama,Jang Ok Jung, Yoo Ah In, Kim Tae Hee, OST, Lee Jung, Mute, 장옥정, 사랑에 살다, 장옥정사랑에 살다, 김태희, 유아인, 엄홍식, 張禧嬪 為愛而生, 張玉貞,為愛而生, 金泰希, 劉亞仁, 張玉貞, 李焞, 啞巴, 李正, Hui-bin Jang (Person),korean drama sinhala subtitles, korean drama with sinhala subtitles, korean sinhala subtitles drama, korean drama sinhala review, korean drama, korean drama sinhala theme song, sinhala sub korean drama, korean drama sinhala, sinhala korean dramas, korean dramas with sinhala, korean dramas sinhala, korean drama review sinhala, true beauty sinhala subtitles, korean dramas review sinhala, kdrama sinhala, sinhala teledrama, mathaka siththam korean drama,SBS, 장옥정, 엔딩, 사약, 마지막, 김태희, 유아인, 이순, 합방, 유혹, 한국드라마, 태쁘, KDRAMA, DRAMA, 명장면, 명대사, 사극, 퓨전사극, Kim TaeHee, 마지막회,장옥정, 사랑에살다 15회 #10,korean drama sinhala subtitles, korean drama with sinhala subtitles, korean sinhala subtitles drama, korean drama sinhala review, korean drama, korean drama sinhala theme song, sinhala sub korean drama, korean drama sinhala, sinhala korean dramas, korean dramas with sinhala, korean dramas sinhala, korean drama review sinhala, true beauty sinhala subtitles, korean dramas review sinhala, kdrama sinhala, sinhala teledrama, mathaka siththam korean drama,korean drama sinhala subtitles, korean drama with sinhala subtitles, korean sinhala subtitles drama, korean drama sinhala review, korean drama, korean drama sinhala theme song, sinhala sub korean drama, korean drama sinhala, sinhala korean dramas, korean dramas with sinhala, korean dramas sinhala, korean drama review sinhala, true beauty sinhala subtitles, korean dramas review sinhala, kdrama sinhala, sinhala teledrama, mathaka siththam korean drama,dong yi becomes queen,dong yi becomes concubine,dong yi pregnant episode,dong yi queen inhyeon return,yahapath maharaja sinhala teledrama,dong yi geum exam,dong yi final episode english subtitle,janahithakami rajiniya sinhala,dong yi king meets his son,dong yi episode 1-60 english sub full episode,

Пікірлер: 79
@wintersofi
@wintersofi Жыл бұрын
දොං යී නම් කොච්චර බැලුවත් ඇති කමක් නෑ...ඒ තරමටම ලස්සනයි..❤ ඒ වගේම ඒ චරිතය මතක් වෙද්දිත් හිතට එන්නේ සැහැල්ලු බවක්...😍😍
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට ❤️ දිගටම අප සමඟ රැඳී සිටින්න ❤️❤️❤️
@ashankalhara-xz1bg
@ashankalhara-xz1bg Жыл бұрын
ඔක්ජොන් මැරෙද්දි මාර දුකක් හිතුනේ🥺💔 අභීත දියණි 2පාරක් බැලුවා🥹 කැමතිම kim yoo jung අක්කා දොංයී පොඩී කාලෙ චරිතෙට ඉන්නෙ❤ පොඩි කාලෙ ලස්සන කරපු කතාවක්❤❤❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
අභීත දියණිය කියන්නේ ලංකාවේ මිනිස්සු කොරියන් නාට්‍ය වලට ඇබ්බැහි කරපු කතාව. ❤️
@ashankalhara-xz1bg
@ashankalhara-xz1bg Жыл бұрын
@@kworldlovers8657 ඇත්ත🥺♥️
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
සුක් බින් චෝයි ( දොන්ගි, හං සේඋන්ග් ) ඉපදුනේ 1670 දෙසැම්බර් 17 මියගිහිල්ලා තිබුනේ 1718 මාර්තු 9 මිහිදන් කරලා තියෙන්නේ ජෝසන් රාජවංශයේ රාජකීය සුසාන භුමිය උන Solyeong won
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
💜
@Oz-22
@Oz-22 Ай бұрын
Thank you 🌷
@NandikaDedigama
@NandikaDedigama Жыл бұрын
Inhyun අංග බිසවට මයි මට නම් මතක් වෙන්නේ. ඇය ගැනත් වීඩියෝවක් අරං එන්න.❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඉදිරියේදි ඇය ගැනත් රැගෙන එනවා. දිගටම අපි සමග රැඳී ඉන්න. ස්තූතියි ❤️
@c.samarasinghe4956
@c.samarasinghe4956 11 ай бұрын
Great ❤❤❤❤❤❤❤
@inokadarshani3332
@inokadarshani3332 Жыл бұрын
Thanks akke❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
❤️ ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳී ඉන්න
@thanujalakmali3125
@thanujalakmali3125 Жыл бұрын
Asama kathawa Dong yi nama mathak weddith asai❤❤😘🌷
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💜
@bhagyalakshani4396
@bhagyalakshani4396 Жыл бұрын
감사합니다 ❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
나도 고마워 💜
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 11 ай бұрын
❤❤❤
@bhagyamihisaranie8279
@bhagyamihisaranie8279 Жыл бұрын
ඉසිවර වෙදැදුරු සත්‍ය කතාවක්ද...ඒ කතාව ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකො
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් මම ඒ ගැනත් ගේන්නම් ❤️
@yasirudhananjaya941
@yasirudhananjaya941 6 ай бұрын
ඔවව් නේද...ඒක ඇත්ත ..මේ කතා මාලාවම ඇත්ත කතා
@yasirudhananjaya941
@yasirudhananjaya941 4 ай бұрын
මට මාරම දුකයි දොංයි ගැන..........
@kworldlovers8657
@kworldlovers8657 4 ай бұрын
දොං යී ගැන දුක් වෙන්න දෙයක් නෑ. සුක්ජෝන්ගේ බිසෝවරුන්ගෙන් දොං යී විතරයි තමන්ගේ අරමුණු ඉෂ්ඨ කරගත්තේ
@binarachamodya925
@binarachamodya925 3 ай бұрын
Aththatama 🥺🥺
@user-wu4be9rv6s
@user-wu4be9rv6s 3 ай бұрын
හා හා
@bhagyalakshani4396
@bhagyalakshani4396 Жыл бұрын
දොංයීගෙ රහස් පරීක්ශක සීන් එක මොකක්ද එතකොට. කතාවට විතරක් තියෙන එකක්ද?? Intresting story
@theonewhostolebananamilkan4651
@theonewhostolebananamilkan4651 Жыл бұрын
මන් හිතන්නේ ඒක දොන් ඊ බිසවගේ දැනුම පෙන්නන්නයි කතාව දික් ගස්සන්නයි දාන්නේ ඇත්තේ 😊
@Anya-45-s9l
@Anya-45-s9l 11 ай бұрын
අසලියා ම්❤ල (sanqunkwan scandle) ඇත්ත කතාවක් ද?
@user-bq8wt2po6o
@user-bq8wt2po6o Ай бұрын
@kworldlovers8657
@kworldlovers8657 Ай бұрын
💜
@Ds26736
@Ds26736 Жыл бұрын
රජතුමාට ඔක්කොම බිසෝවරු 4ක් හිටියද. ඔය තරම් දොං යීට ආදරේ කරා නම් ඇයි එයාට පස්සෙත් තව කෙනෙක් බැන්දේ. 😕
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
රජකෙනෙක්ට අගබිසවක් තියා ගන්න එක අනිවාර්‍ය්යයි, දොං යී ට අගබිසව වෙන්න සුදුසුකම නැති නිසා ඉන්වොන් බිසවව ඔහුගේ අවසාන හා හතරවෙනි අග බිසව විදිහට පත් කර ගත්තා, ඔහුට උප බිසෝවරු ඊට වඩා හිටියා. අනිත් එක වැදගත්ම කරුණ රජතුමා වැඩියෙන්ම වගේම උමතුවෙන් වගේ ආදරය කරලා තියෙන්නේ ජෑන් හී බින් ට, ඒ කියන්නේ ඔක් ජොං බිසවට, මම ඇය ගැනත් වීඩියෝවක් දාලා තියනවා ❤
@Ds26736
@Ds26736 Жыл бұрын
@@kworldlovers8657 මන් ඒ වීඩියෝ එකත් බැලුවා. ඒත් කතාව බැලුවම තේරෙන්නේ ඔක් ජෝන් රජතුමාට ආදරේකට නෙමෙයි බලයට තන්හාවට නපුරු වුනා වගේනේ. බලන් යද්දි රජත් වටේ යනවානෙ. 😏
@theonewhostolebananamilkan4651
@theonewhostolebananamilkan4651 Жыл бұрын
​@@Ds26736ජෝසන් වල හොඳම වටයා තමා ඒ 😂😂
@Faceon6790
@Faceon6790 7 ай бұрын
රජතුමාට ඔක්කොම බිසෝවරු 10 ක් හිටියා. දොංයී ට පස්සේ තමයි අන්තිම අය. කතාව ලස්සන කරන්න ආදර කතාවක් වගේ පෙන්නුවාට ඇත්තටම සුක්ජෝන් එච්චර හොද මනුස්සයෙක් නම් තමන්ගේ හිටපු බිසව අත ඇරලා දොංයී ට කැමති වෙන්නෙත් නැහැනේ ඉතින්.
@Faceon6790
@Faceon6790 7 ай бұрын
​@@Ds26736ඉතිහාසයේ සදහන් වෙන්නේ ඔක්ජෝන් නපුරු වුනේ බල තන්හාවට නෙවෙයි ඉරිසියාවට කියලයි. මොකද එයා රජතුමාට ඒ තරමටම ආදරේ කරපු නිසා.
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
දොංයී බිසව❤
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
💜
@jungwoo3859
@jungwoo3859 Жыл бұрын
ලංකාවේ කුමාරිකාවක් කොරියන් කුමාරයෙක් බැන්ද කතාවක් තියෙනවා ඒත් ඒ සම්බන්ධව ලිඛිතව මොනවත් කියවිලා නැහැ කියලා තියෙන්නේ කොරියන් ජපන් මියෝ අයි තෙරණිය විසින් කියලා තියෙන්නේ පුළුවන්නම් ඒ ගැන විස්තර හොයලා දාන්නකෝ ලොකු දෙයක් මට දැනගන්න ඕනේ ලංකාවේ සහ කොරියාවේ රජ කාලේ සම්බන්ධතා තිබුණද කියලා🥺😭
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
හරිම intersting මම අනිවාර්‍යෙන්ම ඒ ගැන හොයලා බලලා දාන්නම්. මමත් මීට කලින් අහලා නෑ ඒ ගැන
@jungwoo3859
@jungwoo3859 Жыл бұрын
@@kworldlovers8657 ස්තුතියි 💜️✌️😍 감사합니다
@_Saji_Seok_
@_Saji_Seok_ 15 күн бұрын
@@jungwoo3859 එයා වාසනාවන්ත වෙන්නත් පුලුවන් අවාසනාවන්ත වෙන්නත් පුලුවන්. ඒ කාලෙ කොරියාවෙ එක රජෙක්ට බිසවලා ගොඩක් හිටියනෙ. එයාලත් එකිනෙකා එක්ක තරහයිනේ. මේ වගේ දෙයක් වෙලානම් ඒක දැනගන්න ඕනමයි😯
@KulansaDeSilva
@KulansaDeSilva 14 күн бұрын
Up ❤
@clashroyalegameplay20
@clashroyalegameplay20 Жыл бұрын
Copyright vadinne nedd
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔබේ අදහස පැහැදිලි මදි. මේ වීඩියෝ එකේ තියන අන්තර්ගතය කිසිම කෙනෙක්ගෙන් කොපි කරලා ගත්ත ඒවා නෙවෙයි. මමම අධ්‍ය්නය කරලා කරුණු ලියාගෙන ඒවා ගලපලා script එකක් ලියලයි වොයිස් කරන්නේ. ඔබ අදහස් කළේ වීඩියෝවට යොදාගෙන තියන කොටස් ගැන නම් fair use Policy එක යටතේ ඒ වීඩියෝ යොදාගෙන තියෙන්නේ. මුල් හිමිකරුට කිසිම විදිහකින් වරදක් නොවන ආකාරයට.
@tharindyadeshani9381
@tharindyadeshani9381 Жыл бұрын
@@kworldlovers8657 oyaa kohomada study karanne
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
@@tharindyadeshani9381 අන්තර්ජාලය හරහා අවශ්‍ය දේ සර්ච් කරාම සෝර්ස් ඕනි තරම් තියනවා. හැබැයි හරි මූලාශ්‍රයක් තෝර ගන්න ඕනි. 😊
@vishvasanu1505
@vishvasanu1505 5 ай бұрын
අනිත් ගැනුන්ගෙ මිනිස්සු හොරකම් කරෙ මෙයා නෙද 👍
@kworldlovers8657
@kworldlovers8657 4 ай бұрын
එහෙමත් කියන්න පුළුවන් ඉතිං
@kavinduheshan5293
@kavinduheshan5293 Жыл бұрын
යෝනිං කුමරුගේ තරුණ කාලෙ ගැන කතාවක් නැද්ද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
The Royal gambler එකේ ඔහුගේ තරුණ කාලය සඳහන් වෙන්නේ
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
අක්කි අභීත දියණිය එකේ හිටපු ඉන්වොන් බිසව ( දෝවගර් ) ගැන වීඩියෝවක් කරන්න කෝ.
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
අනිවාර්‍යෙන්ම ගේනවා එයා ගැන 💜
@Dilenaka
@Dilenaka 19 күн бұрын
සුජාත දියනි එකේ චංගුමී චරිතෙ ඇත්ත හිමී කාරී Dae jang geum කොරියානු අධිරාජ්‍යයේ ජොසොන් රාජවංශයේ පළමු කාන්තා රාජකීය වෛද්‍යවරිය ගැන විස්තරයක් කරන්නකෝ
@kworldlovers8657
@kworldlovers8657 19 күн бұрын
අනිවාර්‍යෙන් අරගෙන එන්නම්
@kworldlovers8657
@kworldlovers8657 19 күн бұрын
අනිවාර්‍යෙන් අරගෙන එන්නම් 💜
@user-ck2ry6xt7o
@user-ck2ry6xt7o 5 ай бұрын
Me kathawa mula idan balanna be mata mula idan balana widiya danna kanak kiyannakoo
@NethmiNethmi-sg7xt
@NethmiNethmi-sg7xt Ай бұрын
Chorm browser එකෙන් බලන්න
@ThamaliMadu-oo1or
@ThamaliMadu-oo1or Ай бұрын
Yonji raju dusta venn hethuva pahadiliy hethuva dongi pahath kule nisa ohut ohut boho duk vidinn u nisa
@kworldlovers8657
@kworldlovers8657 Ай бұрын
නෑ ඔහුගේ හීන මානය.
@sankalpasachithra8604
@sankalpasachithra8604 Жыл бұрын
එතකොට මේ යෝනිං කුමරුද යහපත් මහරජ කතාවෙ සන් කුමරුගෙ සීයා විදියට ඉන්න කෙනා?...🤔
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
Ow
@Hansaka20038
@Hansaka20038 22 күн бұрын
දෝවගර් රෑජිනක් කියන්නේ ඇයි එකෙ තෙරුම මොකක්ද
@kworldlovers8657
@kworldlovers8657 19 күн бұрын
වැන්දඹු රැජන, මව් රැජන කියන එක
@pansiluhettiarachchi7063
@pansiluhettiarachchi7063 Жыл бұрын
කතාවේ තියෙන්නෙ ඔහොම නෙවෙයි නේද එයාව මුලින්ම හම්බුන විදිහ
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
මේ විස්තර කරලා තියෙන්නේ කොරියාවේ සත්‍ය ඉතිහාස වාර්තා වල සටහන් වෙලා තියන විදිහ. කතාවේ රසය වැඩි කරන්න එයාලා පිටපත් රචකයන් කොහොමත් වෙනස්කම් කරනවනේ .
@NivinduWijesundara-ib3yd
@NivinduWijesundara-ib3yd 14 күн бұрын
ජොසනේ රජවරු කියක් පාලන කරාද ❤
@kworldlovers8657
@kworldlovers8657 14 күн бұрын
1392 ඉඳලා 1910 ජපන් ආක්‍රමණවලට යටත් වෙනකම් ජොසන් රාජධානිය රජවරු 26 ක් විසින් පාලනය කළා..
@kavinduheshan5293
@kavinduheshan5293 Жыл бұрын
යෝනිං කුමරුගේ බිසව කව්ද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
කිහිප දෙනෙක්ම හිටියා අග බිසෝවරු වුණේ ජොංසෙයොං රැජිණ හා ජොංසුන් රැජිණ
@anushawasala5096
@anushawasala5096 Жыл бұрын
❤❤❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
❤️
@vannimemo
@vannimemo Жыл бұрын
❤️
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
❤️
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 73 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 17 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 76 МЛН
අභීත දියණිය Dong Yi | Han Hyo Joo’s True life Story | Sinhala Review
8:26
Korean kella කොරියන් කෙල්ල
Рет қаралды 16 М.