Lenchina Mage - Sunil Edirisinghe @ Dell Studio Season 02 ( 25-09-2015 )

  Рет қаралды 438,903

TV Derana

TV Derana

Күн бұрын

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 77
@pasinducmb
@pasinducmb 5 жыл бұрын
වෙලාව රෑ 12යි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තාම වැඩ වෙලාව යනවා දැනුනෙවත් නෑ මේ සින්දු ලිස්ට් එකම අහගෙන හිටියෙ. මම ආඩම්බර වෙනවා මේ වගේ සින්දු රසවිඳින්න තරම් රසවින්දනයක් 93 ඉපදුනු මට තියෙන එක ගැනත් මේ වගෙ ගීත තවම ප්‍රතිනිර්මාණය වන එක ගැනත්. බොහොම ස්තුතියි මේ වගේ ගීත නැවත කරලියට ගෙන ඒම පිලිබඳව 🙏🏻
@chanyon6730
@chanyon6730 4 жыл бұрын
ow, parana eka nan ahana ekak nee, poddak remix karapuwaama puluwan neda? paw.
@chamilakumari5402
@chamilakumari5402 8 ай бұрын
රත්න ශ්‍රි විජයසින්හයන් ගෙ ආසම සින්දුවක්
@avanthiweerasinghe4418
@avanthiweerasinghe4418 4 жыл бұрын
තවත් චිරත් කාලයක් මෙම ශිල්ප සම්ප්‍රදායන් ඉදිරියට ගෙනයන්න රවිබන්දු විද්‍යාපති ගුරුතුමණී ඔබට හැකි වේවා !!! ඒ සදහා අවැසි ශක්තිය ධහිර්‍ය ලැබේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@MultiSenna12
@MultiSenna12 7 жыл бұрын
The lady singer has a nice voice
@nissankapush
@nissankapush 6 жыл бұрын
පරන සින්දුව තුලින් හදවතට ගෙන ගිය ඉසියුම් සමජගත පනිවිඩය මේ අලුත්තාවයෙන් බිදවැටී ඇත.කෙසේවෙතත් අලුතින් එක්කල සංගීත කණ්ඩ රිද්මයන්ගේ හඬවල් අපව අතොරක් නැති ආනන්දයකට ඇදගෙන ගොස් බැඳ තබා දෙසවණට අමුතු මිහිරක් එක්කළ බව කිව යුතු වේ. එහෙත් මුල් ගීයේ ප්‍රඤාව නව ගීයෙන් මුලිමනින්ම ගිලිහී ගොස් ආනන්දය පමණක් ඉතිරිකර ඇති බව කිව යුතුම වේ
@ny__4943
@ny__4943 7 жыл бұрын
both voices are stuning. great job mr.MAHESH
@ayeshachathuni8510
@ayeshachathuni8510 6 жыл бұрын
Dn තියෙන විකාර සින්දු වගේ da සිතට කොයිතරම් සැනසුමක් ගේනවා da me මියුරු ගීත
@mrnavod9417
@mrnavod9417 Жыл бұрын
2023th meka balana aya koo
@sunethe4870
@sunethe4870 5 жыл бұрын
ඩිස්ලයික් කරපු උන්ගෙ කනේ ගෝන්නුද?
@11Chandika
@11Chandika 5 жыл бұрын
රත්න ශ්‍රී ගේ ලෙන්චිනාට පණදුන් ගුණදාස ගුරුන්නාසේගේ කෝලම් කවිය නුතන සිංහල ගීත සාහිත්‍යයේ අනන්‍ය සලකුණක් තැබූ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහගේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ ගීතය ඔහුගේ සෙසු ගීත රචනා සමග ගත්කළ වෙනස්ම ආරකට ලියුවකි. හෙළ නාද රටා මාලා සමග ගැමි ගී ආරට ගැයෙන ලෙන්චිනා ගීතය එහි නාද රටා මාලාව නිසාම ජන හදවත් ඇද බැඳ ගත් බව නොකිවමනාය. රත්න ශ්‍රී විජේසිංහයන් කියන ආකාරයට ලෙන්චිනා ගීතයේ නාද රටා මාලාව මහා අම්බලන්ගොඩ ටුක්කාවඩු පරපුරේ ගුණදාස ගුරුන්නාසේගේ කෝලම් කුට්ටමේ ඇති ජස ලෙන්චිනා කෝලමේ නාද රටා අනුව නිර්මාණය කරගත්තකි. වසර 250 ක් පැරණි ගුණදාස ගුරුන්නාසේ අයත් ටුක්කාවඩු පරපුරේ කෝලම් නාට්‍ය නිර්මාණ වලට ඒවාටම අනන්‍ය වූ ලක්ෂණ පවතී.කෝලම් නාට්‍ය ගීත නාද මාලා පද තාල ඒ අතර මුලික වේ. ජන හදවත් ස්පන්දනය කරන්නාවූ මෙකි නිර්මාණාත්මක ලක්ෂණ නුතන කවිය හා ගීතය සමග බැඳී පවතී.රත්න ශ්‍රී ගේ ලෙන්චිනා ගීතයෙන් යළි යළි පසක් වන්නේ එයයි.
@dilandiprasadini6519
@dilandiprasadini6519 7 жыл бұрын
One of the best voice in Sri Lanka . Love his work .
@pamithkodikara
@pamithkodikara 9 жыл бұрын
one of the best songs ever done at Dell Studio. amazing feeling.
@JanithaAvish
@JanithaAvish Жыл бұрын
One of the great recreation ... ❤❤
@deepthasenanayake3864
@deepthasenanayake3864 Жыл бұрын
Beautiful song. I've been thinking about listening to this song for past three weeks. Glad and surprised to see this on my pop up list today. " ලෙන්චිනා ඇති වැඩ කළා දැන් ගෙදර යං කළුවර උනා ". " සෙදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබළනා " Means a lot than the words. This whole song has a great value in my personal life that one may not understand.
@oshadhividarshana1266
@oshadhividarshana1266 8 жыл бұрын
amazing....this is great...
@yasindurajasinghe6756
@yasindurajasinghe6756 6 жыл бұрын
කව්ද බොලව් dislike කරපු උන්...😡😡😡 මිනිස්සු නෙවෙයිද දන්නෙ නෑ... මෝඩ කම් වලට බෙහෙත් නෑ කියන්නෙ නිකංද??? 🐄🐄🐄🐄🐄
@kostagamini3031
@kostagamini3031 5 жыл бұрын
yasindu rajasinghe dislike karala thiyenne sun flower flash back tabola purple range arrow star sani da baaa takaran music ahana fansla ban dislike karapu ewunta mewa dirawanne naha honda kan naha ban unta ona ara bus wala dagena yana electric drum ekai octa pad ekai
@dushyanthadssanayake7798
@dushyanthadssanayake7798 6 жыл бұрын
music arrangement Was perfect.
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 Жыл бұрын
දීර්ඝායුශ සුනිල් සර්
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
දීඝායු වේවා ගාන්ධර්වතුමනි 💖💖🙏🙏
@maheshikakodithuwakku6029
@maheshikakodithuwakku6029 5 жыл бұрын
Wow wat a remake.excellent and many thanks
@ravishkathivanka7786
@ravishkathivanka7786 3 жыл бұрын
2021 anyone?
@MadushikaPrasadani
@MadushikaPrasadani Ай бұрын
Miss is very excellent. ❤
@prabathindika3728
@prabathindika3728 7 жыл бұрын
great execution.....
@pasanfernando6217
@pasanfernando6217 8 жыл бұрын
wow...great execution.....
@kavishkaperera7676
@kavishkaperera7676 8 жыл бұрын
for derana.. tikak late wella eanne video eaka hadanna puluwannam watinawa
@nishanmadushanka4307
@nishanmadushanka4307 8 жыл бұрын
amaaaazing.....
@Basura40
@Basura40 7 жыл бұрын
oh my god love this voice
@Rane1557
@Rane1557 8 жыл бұрын
Awesome 💕
@tharakaranaweera5798
@tharakaranaweera5798 8 жыл бұрын
Superb...
@aadichchapriyamantha3814
@aadichchapriyamantha3814 9 ай бұрын
Aweee 💕
@methlakayuneth1589
@methlakayuneth1589 4 жыл бұрын
Oh god what a sensation ❤️😍😍
@tharuaththanayaka98
@tharuaththanayaka98 8 жыл бұрын
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ඟංතෙරට වී ගොංමනේ...//
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Sunil sir ♥️♥️
@BhashanaLiyanage
@BhashanaLiyanage Жыл бұрын
Gold ❤
@sanduart6995
@sanduart6995 3 жыл бұрын
harima vishishtai hada sanyojanaya
@chamindamirihagalla6598
@chamindamirihagalla6598 Жыл бұрын
නාද සංකලන ❤️❤️❤️❤️❤️❤️
@sunandahakmanage6209
@sunandahakmanage6209 2 жыл бұрын
she is great
@if_he_never_died7
@if_he_never_died7 Жыл бұрын
Rathnath sri vijesinha💜
@harshakumara3905
@harshakumara3905 4 жыл бұрын
After SUPER STAR SANGEETHA WENASA❤️❤️❤️❤️❤️👈💪🔥🔥🔥
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 8 жыл бұрын
superb
@hanswiseman
@hanswiseman 8 жыл бұрын
majestic ...
@maximmg2309
@maximmg2309 8 жыл бұрын
Niyama vedak
@sudarmasoso4624
@sudarmasoso4624 8 жыл бұрын
d
@frsafra4025
@frsafra4025 6 жыл бұрын
Dell studio ela ela....
@isuruubayanga8274
@isuruubayanga8274 8 жыл бұрын
great
@DammikaSK1
@DammikaSK1 6 жыл бұрын
ගීතයේ අරුත්බර බව මුලින් යොදාගෙන ඇති ජස ලෙන්චින කෝලමේ කොටස සමග ගැලපෙන කියලා මට හිතෙන්නේ නැත .....
@ThilinaRajinda
@ThilinaRajinda 6 жыл бұрын
@ධම්මික කුළුගම්මන, ඇත්තට ඔබ කියන දේ හරි.! ජසයා සහ ලෙන්චිනා කෝළමේ එන අදහස මේ ගීතයේ නැහැ. නමුත් මේ කෝලම් නාට්‍යයේ ගී ඛණ්ඩය නිසා සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගීතය සිංහල ඌරුවට රැප් වෙලා ඒකෙන් අමුතුම රසාස්වාදයක් ගෙනදෙනවා. ඒ නිසා අවුලක් නැහැ.
@anushkaamadhubhashini
@anushkaamadhubhashini 2 жыл бұрын
ඒක එහෙම ගයන්නෙ.. මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නෙ පහතරට ජස ලෙංචිනා කෝළම් නාටකයේ එන ඒ කෝලම් ගී නාද මාලා ඇසුරෙන් වීම නිසයි. එහි ඇති නාදමාලාමය සම්බන්ධතාව හා සම්ප්‍රදාය ත් පෙන්වීමටයි 😊
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
මම රට ඉන්නෙ.සවුදියේ.මම ඇබිලිපිටියෙ.ඔයාලගෙ ටෙලිෆෝම් නම්බර් ගාන කීයද කියන්න.අපේ එවුන්ට අද්‍යාත්මික සන්ගීතය දෙන්න මටැ අවස්‍යයි
@pavaniprarthana6429
@pavaniprarthana6429 5 жыл бұрын
hrma lassanai
@thusharadmt
@thusharadmt 9 жыл бұрын
best
@janithherath8409
@janithherath8409 5 ай бұрын
🤩😍🥰
@sanjayadesilva1443
@sanjayadesilva1443 5 жыл бұрын
Best song
@chamindamirihagalla6598
@chamindamirihagalla6598 Жыл бұрын
❤❤❤❤❤❤
@thilinakumuditha252
@thilinakumuditha252 7 жыл бұрын
bera pada wala prakashanaya mul geethye siyum bawa adu karala tiyenawa..ethakota mul gayanaye sangawuna siyum ridmayak me berapada thadin wayeema magin adu wela tyenawa..mul gayanaya ha sasadanna..ehi bera pada pasubim wadanayak lesa aseenee itha mihiri lesa gayanaye ridmayata hani nowana lesai..
@bodahannadeganishantha6020
@bodahannadeganishantha6020 6 жыл бұрын
මෙවැනි getha ada කොයි
@tharindujananuwan7578
@tharindujananuwan7578 6 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumarikumari5426
@kumarikumari5426 4 жыл бұрын
Hodaai
@shyamaniroshani31
@shyamaniroshani31 7 жыл бұрын
it was nice attempt. but i feel mr. edirisinghe not that happy with it. the calmness of the song was gone. as a person who see watch ssandakadapahana show, i feel it more ....
@kpopidol1596
@kpopidol1596 2 жыл бұрын
මේ අත්වැල් ගායනා කරන ගෑනු ලමයගෙ නම මොකක්ද ? දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න
@namalpathirana6915
@namalpathirana6915 4 жыл бұрын
Sinduwa parana widiyatama thibunanam hondai neda
@dilanmadanayake1486
@dilanmadanayake1486 Жыл бұрын
Lejjai ,recording
@danukamarapana7919
@danukamarapana7919 3 жыл бұрын
Amazing ....
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 7 жыл бұрын
Rajo Haran....
@politikka6625
@politikka6625 8 жыл бұрын
hm
@sanjeewaniwasanthi7719
@sanjeewaniwasanthi7719 4 жыл бұрын
M
@anuramarasingha7907
@anuramarasingha7907 2 жыл бұрын
Niyami
@rasikamadushanka5272
@rasikamadushanka5272 4 жыл бұрын
මොන මගුලක්ද යකෝ .සින්දුව කාලා දාන්න පුලුවන් හැම රෙද්දම දාලා.අපරදේ සුනිල් සර් මෙකට අවේ
@guneranevlog1255
@guneranevlog1255 Жыл бұрын
mula gayuma galapennee netha
@puranappu5791
@puranappu5791 6 жыл бұрын
mona labbakda manda eka ekka kagahanawa sinduwa ahanna denne nathuwa. Dell studio eke samahara wadi wada rasawindanayata baadawak
@lasajaye4058
@lasajaye4058 6 жыл бұрын
Mona pukakda ban mekata karala tiyenne
@JanithaAvish
@JanithaAvish Жыл бұрын
Ubata music taste ekak na bn 😂
@wallabygirl2175
@wallabygirl2175 4 жыл бұрын
really graet
@lakshanjaliya7920
@lakshanjaliya7920 5 жыл бұрын
😘❤️❤️
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 140 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
Pun Sanda Reta Awidin Hene + Pel Kawi
7:24
Meththa Metta
Рет қаралды 1,1 МЛН
Hemin Sare Piya Vida - T. M. Jayarathne & Umariya
3:56
My Clips
Рет қаралды 716 М.
Lenchina Mage Nangiye - Sunil Edirisinghe
3:27
Sunil Edirisinghe
Рет қаралды 161 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 140 МЛН