Lesson545-ඔක්තෝබර් වලින් පස්සෙ ‘‘අනේ ඉතිං අපි දෙන්නට...’’ English in Sinhala |Ideal guide to English

  Рет қаралды 44,861

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu , Italian , Arabic, Indonesian ,Malay, Malayalam, Chinese
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.co...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.co...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 124
@user-bh7qd4rw3i
@user-bh7qd4rw3i 2 ай бұрын
අනේ බොහොම පින් ජනතාවගේ පක්ෂයක් එනවා කිව්වත් හදවතින්ම nnp❤❤❤
@samanlalani1766
@samanlalani1766 2 ай бұрын
ඉතිහාසයේ සනිටුහන් වන ජනතාව ගෙ බල පෙරලිය අත ලග .ජනතාව ට ංද්ශපාලන සබුද්දික බව ඇති වේවා .npp ජය පතමි
@user-ty7hn6bc8f
@user-ty7hn6bc8f 2 ай бұрын
අනර්ගයි...🎉🎉🎉
@user-ge5ee2ks4m
@user-ge5ee2ks4m 2 ай бұрын
❤❤❤නියමයි❤❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
එල එල කාට උඩ කාරී ❤❤👍👍
@kanthilatha567
@kanthilatha567 2 ай бұрын
ගොඩක් තාත්විකයි බලන්න ආසයි
@MatheeshaMihisara
@MatheeshaMihisara 2 ай бұрын
Niyamai❤❤❤
@user-sc7yd7mp4r
@user-sc7yd7mp4r 2 ай бұрын
නියමය්
@THILINAKALHARA..
@THILINAKALHARA.. 2 ай бұрын
මං වගේම කොටෙ ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 ай бұрын
Maalimaawa.dinawamu N..p..p..jayawewaa❤❤
@RajeeveDharmasena
@RajeeveDharmasena 2 ай бұрын
Chamuditha Thoge Amm.....ta........
@RajeeveDharmasena
@RajeeveDharmasena 2 ай бұрын
Hadda Thogeth Amm.......ta.....
@p.gkamal5582
@p.gkamal5582 2 ай бұрын
මාර වැඩේ මම ඉස්සර චන්දයක් කිට්ටු වෙන කොට කවුරු හරි එක්ක වාදවෙනව ඒත් දැන් කවුරුත් එක්ක වාද කරන්නද ඔක්කොම මට කියාදෙන්න එනව හරිම සන්තෝසයි
@RdssamaraweeraRdssamaraweera
@RdssamaraweeraRdssamaraweera 2 ай бұрын
රං ගොන් බංඩා ගොන් හරකා රංග නැද්ද අර ලෙනා දැන් තේරෙනවා නේද මුං බයවෙලා නේද
@senakasepala3104
@senakasepala3104 2 ай бұрын
ශ්‍රීලංකාවේ ඔක්තෝබර් විප්ලවය , 2024 දී
@dhineshmadusanka2923
@dhineshmadusanka2923 2 ай бұрын
හිරු නාලිකාව්, චමුදිත , මේ දෙකම පේන්ඩ බැ 😅 මාලිමාවට ගහන්ම තමා මුන්ට ඕන.
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@ambandara-vw9dx
@ambandara-vw9dx Ай бұрын
Aniwa.apith.ekathu.wenawa
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Ай бұрын
ජයවේවා
@THILINAKALHARA..
@THILINAKALHARA.. 2 ай бұрын
මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤
@AchalaPerera-m9o
@AchalaPerera-m9o 2 ай бұрын
❤❤❤❤❤
@nuwanperera8140
@nuwanperera8140 2 ай бұрын
ප්‍රේමකීර්තිද අල්විස් ,තේවිස් ගුරුගේගේ මිනී.මරුවා..
@dilhanigunadinghe1921
@dilhanigunadinghe1921 2 ай бұрын
Mona modayekda me harima kathawa hatiyata ahagannawa modayo
@User29438
@User29438 2 ай бұрын
ඒක ඇත්ත බොල ප්‍රේම කීර්ති ද අල්විස් මැරුවෙ ඕක තමයි ගුවන් විදුලි සංස්ථාවේ ඉහළ තනතුරු බලාගෙන ​@@dilhanigunadinghe1921
@thilakawijesekara2613
@thilakawijesekara2613 2 ай бұрын
N P P රජයක් යටතේ ද ගුවන් විදුලි ස්ංස්තාවේ සභාපති තනතුරට මෙතුමාම පත්කරගමු... NPP jaya wewa !!❤❤❤
@jayanthisilvia3965
@jayanthisilvia3965 2 ай бұрын
Aragalayata jayaweva ♥️ ♥️ ♥️ ♥️ adath niyamai jayaweva jathika janabala wegayata jayaweva 😂😂😂😂
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 2 ай бұрын
ඉතාමත් රසවත් ඩයොලොග් එකක් .අනිත් ඒවත් එහෙමමයි .ඒත් හිනහයන තැන්වලට එක එක වීඩියෝ රූප දාන්න එපා .එතකොට වැඩසටහනේ ජීව ගුණය නැතිවෙනවා .නෙත් fm වගේ බෑක් ග්‍රවුන්ඩ් එකට හිනාවෙන කෑලි දාන්න .එතකොට තමයි හොඳ ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නේ .
@user-qu3ge3gr3t
@user-qu3ge3gr3t 2 ай бұрын
මුන්ගේ කටට රෙන එකත් අපරාදයක් ..😅😅😅😅😅
@hareldhareld2784
@hareldhareld2784 2 ай бұрын
Super saho katawa
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 ай бұрын
Aadare.i.brother...kote❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 2 ай бұрын
⚘⚘⚘Niyamaaaaaaai k .k⚘⚘⚘
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 2 ай бұрын
kuhakayo 2 nayta kahinawa daykala tiyanawa bro 🤗🤗🤗🤗🤗
@naveenliyanage3724
@naveenliyanage3724 2 ай бұрын
😆😆😆❤️👍
@chamindakumar2074
@chamindakumar2074 Ай бұрын
සුපිරි දිල ඇඬෙන්නම
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 2 ай бұрын
හඩ ගදක් දැනෙනවා, මේ පැත්තේ හඩ්ඩෙක් වත් ඇවිල්ලා?
@nisaljayawardena
@nisaljayawardena 2 ай бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
@ramseyfernando3420
@ramseyfernando3420 2 ай бұрын
මරැ😊
@EnglishAAB
@EnglishAAB 2 ай бұрын
1970 ඉඳන් 77 දක්වා ජනතා රජයක අත්දැකීම් ඇතිවෙන්ඩම විඳවපු මිනිසුන් මේ රටේ ඉන්නවා. ජාතික පුස්තකාලයෙන් ඒ කාලයේ පත්තර වාර්තා සෝදිසි කර බලන්න.
@greatking6658
@greatking6658 2 ай бұрын
70-77 තිබ්බේ "ජනතාවගේ පාලනයක්" කියලා ස්ලෝගන් එකක් දාලා ජනතාව අන්දපු බන්ඩාරනායක පවුල් පාලනයක්
@EnglishAAB
@EnglishAAB 2 ай бұрын
@@greatking6658 ඉතිහාසයේ සිදුවූ දේවල් නැවත නැවත සිදුවෙන අවස්ථා තියෙනවා.
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 ай бұрын
😂😂😂
@sandyakumari7862
@sandyakumari7862 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@user-jp4pm2dz2o
@user-jp4pm2dz2o 2 ай бұрын
අනේ ඉතින් අපි දෙන්නට බෝතල් පත්තර සරනයි
@sumududesilva6782
@sumududesilva6782 2 ай бұрын
හඩ්ඩා බේරී බේරී මෙච්චර කල් ආවෙ උගේ ⁣හොඳකට නොව රටේ කරුමෙකටය! නුදුරු දිනයකදී තොරොංචිවී යාම බොහෝ දෙනාගේ පැතුම වී ඇත.
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 2 ай бұрын
Haddaa 🤣🤣🤣
@samanpriyankara7949
@samanpriyankara7949 2 ай бұрын
👍🔥💪
@indunilgalkissage2674
@indunilgalkissage2674 2 ай бұрын
සොබාදහම නිහඩවීනොමැත,දඩුවම් දීමට නියමිතව ඇත.
@deepikamendis4530
@deepikamendis4530 2 ай бұрын
❤❤❤❤❤මාලිමාවට ජයවේවා .❤❤❤❤❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 ай бұрын
EKAMITATA..දත්..ගැලවීමට .නියමිතයි ...............
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 2 ай бұрын
Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@DVMendis-ir8ii
@DVMendis-ir8ii 2 ай бұрын
අනේ හඩ්ඩෝ ...කොහොමද ප්‍රේමකීර්ති මහත්තයව එහෙම හීනෙන් පේනවද......සා..සා නියමයි.
@user-uk7nu4uz7i
@user-uk7nu4uz7i 7 күн бұрын
Pattay
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 2 ай бұрын
Malimawa ta jayawewa 👍🏾
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 2 ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭
@Saman-gk6dk
@Saman-gk6dk 2 ай бұрын
මෙ හඩ්සන් පරයා එදා රනිල්ටත් බල්ලෙක්ට වගෙ බැන්නෙ දැන් කොහොමද
@sunilvithanage9997
@sunilvithanage9997 2 ай бұрын
👍👍👍👍💕🌹
@vishakavishaka5965
@vishakavishaka5965 Ай бұрын
❤❤❤❤❤
@truthhurts4675
@truthhurts4675 2 ай бұрын
😂😂😂😂👍👍👍👍👍
@shanikaanatehami1590
@shanikaanatehami1590 2 ай бұрын
උදාරයි😂😂😂
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 2 ай бұрын
එකනම් පට්ට මහත්තයො
@dammikadammika7216
@dammikadammika7216 2 ай бұрын
Super
@KharanDubai
@KharanDubai Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 2 ай бұрын
Kauda me, "Hadsan Samarasinha" da?
@visakachitra3416
@visakachitra3416 2 ай бұрын
👍
@ashokperera3993
@ashokperera3993 2 ай бұрын
Jayawewa NPP.!!!👏👏👏👏👍
@indunilgalkissage2674
@indunilgalkissage2674 2 ай бұрын
ස්වභාවධර්මය නිහඩවී නැත,බලාසිටියෙ තොපි නිවැරදි වෙයි කියා අදිටනනි ,නැත අද සිට තොපිට..... ........ .
@easypeasy1320
@easypeasy1320 2 ай бұрын
NPP💯♥️♥️♥️♥️
@KashokaJagath
@KashokaJagath Ай бұрын
😅😂🤣🤣🤣🤣🤣🤣🤣👍
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 2 ай бұрын
❤️❤️❤️
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 3 күн бұрын
Prashasaniiyai
@user-rr3ef6fo9v
@user-rr3ef6fo9v 2 ай бұрын
🤪🤪🤪🤪🤪😝😝😝😝👌👌👌👌
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps Ай бұрын
Ane mage geta gu gehewwa🎉
@user-rl5ex8px5p
@user-rl5ex8px5p Ай бұрын
❤😂😂
@wasanthakumara1386
@wasanthakumara1386 2 ай бұрын
NPP Samaga Api Gangodawila ❤❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
මූං ඔක්කොම පල් හොරු කල්ලිය වියරු වෙලා යන එන මං නැහැ. අන්ත පරාජිතයෝ.😭🫣🤣😂🤣😂🤣😂🤣😂🤣
@tcfdesilva1761
@tcfdesilva1761 2 ай бұрын
හඩ්ඩා තාමත් ගුවන් විදුලියට වෙලා පාලකයන්ගේ කුණු හෝද හෝද ඉන්නවා එන එන පක්ෂ වලට ගැතිකම් කර කර හැමදාම ගුවන් විදුලියේ ඉන්න බලාගෙන ඉන්නේ...😡😡
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 ай бұрын
මාලිමාව දිනවල ඔවුන් දෙන්නගෙනුත් වැඩක් ගන්න විදියක් බලමු.ජාතික ජනබල වේගයට ජයවේවා ❤
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
චමුදීත කාලකන්නීය නීවන්සුව
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
මාලිමාවට ජයවෙිවා ❤❤👍💪
@arunaaruna6675
@arunaaruna6675 2 ай бұрын
😂😂😂😂😂😂
@nandhavathiu.g
@nandhavathiu.g 6 күн бұрын
Ñiyamyi
@thushararavindu7
@thushararavindu7 2 ай бұрын
Ane sir, oya me videos hadanne kohomada kiyala kiyala denna puluwanda❤❤
@idealguide
@idealguide 2 ай бұрын
Corel draw , photo shop,crazy talk, After effects, Copilot Ai
@thushararavindu7
@thushararavindu7 2 ай бұрын
@@idealguide thank you sir😍
@srilalsilva2100
@srilalsilva2100 2 ай бұрын
👍🙏💘🎺🧭
@bossman4130
@bossman4130 2 ай бұрын
😂😂 jeppont kade gihin unta kela unama me channel ekath na😂😂
@gaminipremawansha1205
@gaminipremawansha1205 Ай бұрын
හඩු ගඳ දැනේ වැඉිටයන් අද දවසේ. සොම්බිගේ ගලක් අත්වැල බැඳ ගත්තේ ප්‍රේමකීර්තිගේ ලේ තැවරුන දෑත ගැන සමරසිංහගේ කොල්ලා කියයි හඩ්ඩාගේ සැබෑ තතු
@wimalasirisilva9356
@wimalasirisilva9356 2 ай бұрын
NPP 99%❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@nimalpremaratna4170
@nimalpremaratna4170 2 ай бұрын
නියමයි කොටෙ කොටෙට අපේ අචල ස් තුති ය ❤❤අපි ජාතික ජනබල යට 😊😊😊🧭🧭🧭
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 2 ай бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@docafilex1129
@docafilex1129 2 ай бұрын
Victory to NPP 2024 ❤❤❤
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 ай бұрын
MINI MARU HADDA NEDA ME
@boosttira8836
@boosttira8836 2 ай бұрын
Ane.ithin.api.2.ta.me.thun.saranema.saranI. Ok
@user-yh8qy7gi5s
@user-yh8qy7gi5s 2 ай бұрын
Me wirupi munak tiyenne hadu gada gahana eka neda
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 ай бұрын
Cluබ් වස+ntha එක්ක රනිල් රවී ගත්ත ෆොටෝ වස අනිකුත් දේශපාලුවොත් එක්ක ඉන්න ෆොටෝ දාලා වීඩියෝ එකක් ඉක්මනට කරලා දාන්න
@SamaraweeraJayathilake
@SamaraweeraJayathilake 6 күн бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps Ай бұрын
Gu chamuditha gu chamuditha
@SamarakoonMudiyanselageAnula
@SamarakoonMudiyanselageAnula 3 күн бұрын
යකෝ චමුදිතා හිරුනාලිකාව අපිට අප්පිරිය වෙලා තියෙන්නේ දැන් තොගේ ඔය වාචාර කට හින්දා මාපියෝ ඕක බලන්නේ නෑ යකෝ...
@sarathmahanama8421
@sarathmahanama8421 Ай бұрын
පව්
@PathirageIndrajith-nk8ch
@PathirageIndrajith-nk8ch 2 ай бұрын
අපි ජාතික ජනබලවේගයේ සමගයි 👍 👍 👍
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Haddage..hadu hodana..asuchi..chamuwa😂😂😂😂😂
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 2 ай бұрын
ජරා චමුදිද
@user-lp6jf8bh6o
@user-lp6jf8bh6o 2 ай бұрын
Hadda should be punished.
@SamarakoonMudiyanselageAnula
@SamarakoonMudiyanselageAnula 3 күн бұрын
ගොංවාචාල චමුදිතයා බඩගෝස්තරේ වෙනුවෙන් දඟලන චමුදිතයා පර බල්ලා වණචරයා කක්කුසික් කටා
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 2 ай бұрын
🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌 weri good 😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 2 ай бұрын
මෙි හඩිඩ නෙ.
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 2 ай бұрын
අපි මාලිමාවට රාජ්‍ය මුදල් දේපල හොරු හිරේට
@nilangaliyanage3833
@nilangaliyanage3833 2 ай бұрын
විසඳුම ජාතික ජන බලවෙව්ගය. මාලිමාවට ජයවේවා
@samaonaki3876
@samaonaki3876 2 ай бұрын
💩🙊🙊🙊🙊🙊😂😂😂😂😂😂😂
@WarangaThilakarathna
@WarangaThilakarathna 2 ай бұрын
වෙින්නේ නැති දෙයක් ජෙබිබො න්ගේ සිඟිති ආතල්
@dahamiwickramarathna1801
@dahamiwickramarathna1801 2 ай бұрын
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,3 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН