Lesson619 සුරාබදු පොලු තියපු අයගෙන් ඊලගට ඇතුලට යන්නෙ කවුද? English in Sinhala|Ideal guide to English

  Рет қаралды 43,145

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu, Italian , Indonesian ,Malay, Malayalam, Chinese, Japanese.
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.co...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.co...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
This channel has covered elements such as grammar usage up to lesson 154. Following that, we present a dialogue between two or more individuals, which we introduce under a current topic. We provide the English translation of this dialogue in the form of subtitles. What is special about this presentation is that we bring to you the village dialect commonly used in everyday social interactions in England through our subtitles. We proudly state that we are the only channel offering such a presentation.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 124
@sumududesilva6782
@sumududesilva6782 2 күн бұрын
" තව රැවටුනා මදියි! " ඇත්තටම මේ ලෙස ඔවුන්ගේ සිතුම් පැතුම්, අන් අයට මතක්කර දුන්නාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි!
@jandrajandra5712
@jandrajandra5712 2 күн бұрын
එල එල කාරී කොට උඩ සුපිරියි ජයවෙිවා 👍👍❤❤
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 күн бұрын
ජොනියා වගේම ජනතා ධනය හොරා කාපු හැම එකෙක්ම ඇතුලට දාපල්ලා.... ❤❤❤ මාලීමාවට ජයවේවා!!!❤❤❤
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 2 күн бұрын
විශිෂ්ඨ යි .අපූරුයි .ස්තුතියි ගොඩක් දේවල් කියල දෙනව..හිතන්න උගන්වනවා .ආදරෙයි .
@samanlalani1766
@samanlalani1766 2 күн бұрын
අද සුපිරි
@MahendraTennakoon
@MahendraTennakoon 2 күн бұрын
ජය 🎉
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 2 күн бұрын
ජොනියා ඇතුලට යනතුරු බලාසිටින අපි
@ashokaindrajith8839
@ashokaindrajith8839 2 күн бұрын
ජොනී ඉක්මනින් යන්න ඕනි
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 2 күн бұрын
කාරි & කොට උඩ කුකුල් චමී ඔබලා සමාජය ට දෙන පනිවිඩය අති විශිෂ්ටයි ස්තුතිය ❤❤❤
@urusai232
@urusai232 2 күн бұрын
ඇත්තෙන්ම මේරටේ තාමත් ඉන්නවා රැවටෙන්න කැමති වහල්ලු .
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
💯✅💯✅💯✅💯🫣😢😢😢😢🤔
@pushpamapalagama3220
@pushpamapalagama3220 2 күн бұрын
හොරු ඉක්මනින් අල්ලමු රට පිරිසිදු කරමු
@shanthiabeywickrama4823
@shanthiabeywickrama4823 2 күн бұрын
Excellent , Excellent , Excellent
@jagj5452
@jagj5452 2 күн бұрын
නන්නපෝල් මයිනා නම් සුපිරි.
@r.s.g.5106
@r.s.g.5106 2 күн бұрын
Good Good 👍
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 2 күн бұрын
Ela talk💪
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 2 күн бұрын
තක්ක ඩි නිලධාරීනුත් ඉන්නව උනුත් ඊළඟට....
@user-sl7k
@user-sl7k 2 күн бұрын
'දැන් මතකද' _"මේක තමයි වෙලාව අරගලයට ගහන්න..."_
@sandyakumari4172
@sandyakumari4172 2 күн бұрын
Niyami kotauda & kari ❤❤❤❤❤❤❤❤❤❤❤
@kg94837
@kg94837 2 күн бұрын
ඒක නම් ඇත්ත. රට මේ තරම් බංකොලොත් කරලා පතුලටම වට්ටලා මේ රජවරු සුර සැප විඳිද්දී තාමත් නොතේරුනු වහල්ලු ඉන්නවා තමා.
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
💯✅💯✅💯🫣🤔🤔😢😢😢😢
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 2 күн бұрын
👍👍👍
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 2 күн бұрын
pinbara wap poho dinayak wewa dabalatama wagayma kukul chamindeta oyalata Jayawewa 🌹♥️♥️♥️♥️ godak tunuruwa satani 🙏
@weeragoda8641
@weeragoda8641 2 күн бұрын
ඡන්ද පදනමක්නමිි නැ ඡන්ද පන්දනමිි තියෙනවා දාර අලි හොරැ ටිකට මොනවා වෙයිද ටික ටික දැන් දැන් අැතුලට යනවා යන්න පටන් ගන්නවා තව තව ලස්සන කෙරැමි ඉදිරියයට ජය වෙිවා
@ramanthankugaseelan1646
@ramanthankugaseelan1646 2 күн бұрын
❤❤❤❤❤
@ramyafernando4742
@ramyafernando4742 2 күн бұрын
නියමයි කොටේ නියමයි සුපිරි
@priyantharajasekara1668
@priyantharajasekara1668 2 күн бұрын
මෙන්ඩි බොක්ක දන් අතුලේ බොක දානවා ...රටේම පතුම ජොනිගේ නඩුව දකින්න
@sudathperera1902
@sudathperera1902 2 күн бұрын
බබා ගම්මන්පිල
@sandradesilva3620
@sandradesilva3620 2 күн бұрын
🙏🙏🙏
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 күн бұрын
Maalimaawata.kootiyak Maha.mathiwarana.yedi.labaa.demu❤
@NavinduPerera-f4g
@NavinduPerera-f4g 2 күн бұрын
පපුවෙ අමාරුවෙ හැදිල ද දන්නෙ නෑ .ජොනියට 😂
@tcfdesilva1761
@tcfdesilva1761 2 күн бұрын
මයින කියපු කතාව නං ඇත්ත තවත් රැවටෙන්න බලන් ඉන්න එවුන් ගොඩක් ඉන්නවා .😂
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
👍🏾👍🏾👍🏾🤔🫣😢😢😢😢😥
@srilanka5819
@srilanka5819 2 күн бұрын
🦆🦆🦆🦆🦆🦆🦆😂😂😂😂😂😂😂
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 2 күн бұрын
ජොනී ජොනී yes papa Eating Shuger yes papa කනකම් රසයි
@gihanshani5059
@gihanshani5059 2 күн бұрын
ලගදිම eating ගුටි හ හා....
@gihanshani5059
@gihanshani5059 2 күн бұрын
කෝමද....ඒක....😂😂😂
@indikaneroshan5026
@indikaneroshan5026 2 күн бұрын
🌞 එන්ඩ NPP එකට
@jayanthisilvia3965
@jayanthisilvia3965 2 күн бұрын
❤❤❤❤❤❤😂😂😂😂😂😂super Super 😅😅😅😅
@rathnayaka4627
@rathnayaka4627 2 күн бұрын
thanks ❤❤❤❤❤
@user-tharuka-g8d
@user-tharuka-g8d 2 күн бұрын
Kukul chamiya aru 😂😂😂😂😂❤
@sheltonsenaratne9808
@sheltonsenaratne9808 2 күн бұрын
Political refugees..no more slaves thanks to malimawa.
@Pathmini-j3v
@Pathmini-j3v 2 күн бұрын
❤❤❤❤❤😊
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 2 күн бұрын
මාස 6 ක් වැලිකඩ වාට්ටුවක් අතුගාන්න දාල ඇලෝසියා
@samanthakumara6689
@samanthakumara6689 2 күн бұрын
😂😂😂😂😂 මරු විඩියෝ ඔයාගේ කොට උඩ
@anthonyjanz5404
@anthonyjanz5404 2 күн бұрын
👍👍👍👍👍
@dammikadammika7216
@dammikadammika7216 2 күн бұрын
Super
@NamadasaWarnakula
@NamadasaWarnakula 2 күн бұрын
❤❤❤Super BUDUSARANI 💖💖💖💐💐💐
@perera666gmali.
@perera666gmali. 2 күн бұрын
❤❤❤🎉🎉🎉
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 2 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@PujithaKodithuwakku
@PujithaKodithuwakku 2 күн бұрын
Good morning ❤❤🎉🎉😅
@gangaappuwa7795
@gangaappuwa7795 2 күн бұрын
Hodai hodai adath 🤣🤣🤣🤣🤣🤣🤣🙏❤️❤️❤️❤️❤️
@thebeat5337
@thebeat5337 2 күн бұрын
ඔයාලගේ වීඩීයෝ වල background එක වෙනස් වෙනස් විදියට දාන්න.. වෙනසකටත් එක්ක..
@stanleygamage666
@stanleygamage666 2 күн бұрын
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 2 күн бұрын
Yes. Kote kari you corect
@weeragoda8641
@weeragoda8641 2 күн бұрын
මෙචිිචරකල් පාර්ලිමෙින්තුවෙි ඉදල තියෙන්නෙ වාචාලයෝද කාරි වුන් ලග සංවරකමක් කියන එක ගෑවිලවත් නැ කාරි අාදරශමත් පාර්ලිමෙින්තුවක් එන්නෙ N 14 වෙනිදායින් පස්සෙ කාරි මාලිමාවට ජය වෙිවා
@nilukank3564
@nilukank3564 2 күн бұрын
ජොනියා අල්ලන්න කියල නුර බුර හිටියා. ඔන්න දැන් හොයාගත්තා. දැන් රෝහල්ගතවෙලා. 😂😂😂😂
@srilanka5819
@srilanka5819 2 күн бұрын
සමිතට තමයි පාඩුව🐂 😂😂😂😂😂😂😂😂
@pearlperera2272
@pearlperera2272 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅
@jayanthisilvia3965
@jayanthisilvia3965 2 күн бұрын
Anna mahinda Rjapaksa Alu mathin nagitala😂😂😂😂
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@kapilaabeywickrama-tj4bv
@kapilaabeywickrama-tj4bv 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 күн бұрын
අපි ලංකාවේ සියළුම දෙනාට කියන්නේ මේ ජඩ තක්කඩි පාර්ලිමේන්තු යවන්න එපා සුජිව සෙරසිංහ කියන්නේ පට්ට හොරේක් මිනිමරුවේක් අනික මේ සුජිව සෙරසිංහ පරයා කිව්වේ මාලිමාවේ සහොදරයෝ මේ රට හදනවට කැමති නැහැ මොකද මේ රට හැදුවොත් මේ ජඩ තක්කඩින්ට මේ මාහා පොලවේ චන්දය කරන්න බැරි වේනවා කියලා එක නිසාම මේ ජඩ තක්කඩි නැවත පාර්ලිමේන්තු ගෙන්න එපා කරුනාකරලා
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯
@shamala4052
@shamala4052 2 күн бұрын
Kari Kotauda nimai programme eka hinakala marenawa okun hire yanakan apita iwasillak natiwa balan inne
@NamadasaWarnakula
@NamadasaWarnakula 2 күн бұрын
❤❤❤Akd Akd Akd ❤❤❤
@weeragoda8641
@weeragoda8641 2 күн бұрын
වහල්ලු ඉන්නකමි වුන් හැම දාම රජකරා අපි දන්නෙ නැති වුනාට උන් හොදට වහල්ලු ගැන දන්නවා පෙර පිනකට මාලිමාව අාවෙි නැතිනමි රටම කපෝති
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🇩🇪
@nuranjayalath8005
@nuranjayalath8005 2 күн бұрын
🎉😂🎉😂🎉😂🎉😂🎉😂
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 2 күн бұрын
Ganwatura awama salli karayo akatu wanna ona nada horu na ha nada avith
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 күн бұрын
එතනෝල් ජොන්ටගෙ කොල බොක්කත් ගලවල කාක්කන්ට දාන්න ඕන කාරි අරගලයෙදි කාක් තටුවක් එල්ලන කියල මහරජානන්ට උපදෙස් දීපු අපතයා ඔය ජොන්ටා
@agithpannilage5364
@agithpannilage5364 2 күн бұрын
Adugane.camiyate.maleyake.damu.🎉🎉🎉🎉🎉
@gaminikoslanda1009
@gaminikoslanda1009 Күн бұрын
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
බනානා සූජිය 🫣🤣😂🤣😂🤣😂🤣😂🤣😂
@englishclasses4715
@englishclasses4715 2 күн бұрын
😅😂
@nilukank3564
@nilukank3564 2 күн бұрын
❤❤❤❤😂😂😂😂😂😂😂
@dushmanthamanjula9674
@dushmanthamanjula9674 2 күн бұрын
😂😂😂
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
මං වගේම ඇත්ත කතා කරන කොට උඩට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣 ආදරෙයි ඈ කොට උඩ❤️❤️❤️
@binbin2550
@binbin2550 2 күн бұрын
නියමයි නියමයි කොටඋඩ ,අමන අවජාතක දේශපාලුවන්ට කඩේ යන වහල්ලු තවමත් ඉන්නවා මේ රටේ,ඒ වහල්ලුන්ට බඩ යන්න දෙන්න ඕනා,නියමයි 🔥👌
@ranjinishantha2560
@ranjinishantha2560 Күн бұрын
😂😂😂 හරියටම හරි වහලුන් rawatila na තවම..😅😅😁😁
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
ඇත්ත කතා කරන හොර මැර කම් දුෂණ වංචාවල් බයනැතිව එලි කරන යකෙක්ටවත් බය නැති මං වගේම කරන ඩුලාන් Senadheera සහොදරයා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@upendramadduma8621
@upendramadduma8621 2 күн бұрын
😂😂👍
@GaminiKaluarachchi-ev8mg
@GaminiKaluarachchi-ev8mg 2 күн бұрын
Npp only ❤ 150 seats for npp ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayanNushanga
@gayanNushanga 2 күн бұрын
Thawa kamba horu lasthi wela inna😂😂😂😂😂
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
මං වගේම ❤️😎❤️ අනුර ❤️😎❤️ කුමාර 😎❤️😎 සහොදරයාට ❤😎❤️ චන්දෙ දුන්නු එකට සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
මං වගේම කොට උඩට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣 ආදරෙයි ඈ කොට උඩ ❤️❤️❤️
@kumaripushpa2067
@kumaripushpa2067 2 күн бұрын
අපේ රට තක්කඩි මජරයන්ගෙන් බේරාගත් අනුර කුමාර දිසානායක ජනපති තුමාට ජයවේවා🎉🎉🎉🎉
@swarnasuraweera283
@swarnasuraweera283 2 күн бұрын
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 2 күн бұрын
😂😂😂😂❤❤❤
@preethiperera9261
@preethiperera9261 2 күн бұрын
අපි කුරුණෑගල මෙච්චර කල් ජොනී ට මහින්දට කතිර ගැහුව .ජනාධිපති චන්දෙ ට මාලිමාවට ගැහුව .අපේ ජොනිට කරදර කරල හිරෙ දානව කියල දන්නව නම් මාලිමාවට කතිරෙ ගහන්නෙ නෑ කැතයි හොදේ .😢
@Abinawaramatemple
@Abinawaramatemple 2 күн бұрын
හොදට රෙදි සෝදනව මාලිමාව ට හොදට කඩෙ යන්න
@siddiquemohamed8731
@siddiquemohamed8731 2 күн бұрын
මෙස යට නමක් නෑ පොලොව යට.නම් හැංගෙන්න එපා...!
@agithpannilage5364
@agithpannilage5364 2 күн бұрын
Care.joli.siyawage.catewate.akake.karemu
@affordbay6700
@affordbay6700 2 күн бұрын
උද්දව්ව වහල් බයියෝ ස්වල්පයක් ඉතිරි ව ඉන්න වා .
@dineshkumara8465
@dineshkumara8465 2 күн бұрын
ඔයාලා ෆේස්බුක් ඉන්නවද ?
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
මං වගේම Johaston Ponnaya 😒🤬😒 පෙන්න බැරි කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@manawasinghebandara7221
@manawasinghebandara7221 6 сағат бұрын
අම්පාරේ දයාගමගේ පට්ට හොරා හිරේ යවමු
@මාලිමාවටකෝටියක්-npp
@මාලිමාවටකෝටියක්-npp 2 күн бұрын
🧭❌
@AjithRajapaksha-lj9ph
@AjithRajapaksha-lj9ph 2 күн бұрын
Kota uda ko tatu pora.
@sugathvikrama9821
@sugathvikrama9821 2 күн бұрын
මුව දාන්නම ඕනේ
@agithpannilage5364
@agithpannilage5364 2 күн бұрын
Ale.cota.ale❤❤❤❤❤
@sanidu_ygc
@sanidu_ygc 2 күн бұрын
🙏🙏🙏
@t.w.sjagathjagath5720
@t.w.sjagathjagath5720 2 күн бұрын
👍👍👍
@naveenliyanage3724
@naveenliyanage3724 2 күн бұрын
❤❤❤❤❤❤
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
ඇත්ත කතා කරන හොර මැර කම් දුෂණ වංචාවල් බයනැතිව එලි කරන යකෙක්ටවත් බය නැති මං වගේම කරන ඩුලාන් Senadheera සහොදරයා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
මං වගේම ❤️😎❤️ අනුර ❤️😎❤️ කුමාර 😎❤️😎 සහොදරයාට ❤😎❤️ චන්දෙ දුන්නු එකට සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
මං වගේම කොට උඩට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣 ආදරෙයි ඈ කොට උඩ ❤️❤️❤️
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 2 күн бұрын
😂😂😂😂😂
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 2 күн бұрын
😂😂😂😂😂😂
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 күн бұрын
මං වගේම Johaston Ponnaya 😒🤬😒 පෙන්න බැරි කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,1 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
රටට කෙලපු තවත් එකෙක්...!
32:15
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,1 МЛН