කලුනික සහ සර්.පිලයේ තාක්ෂණය ප්‍රයෝජනයට ගමු | Spiral shape and KALUNIKA

  Рет қаралды 111,105

Ketayama

Ketayama

Күн бұрын

Пікірлер: 156
@susantharajapaksha6604
@susantharajapaksha6604 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත,අපේ මිනිස්සු මිත්‍යා විශ්වාස වලට ගොඩාක් කැමතියි,අනෙ මන්දා ඇත්තට ගොඩාක් මිනිස්සු බය ඇයි,ගරහන්නෙ ඇයි,පිලිගන්න කැමති නැත්තේ ඇයි,ඒකට උත්තරේ තමයි ,තමන්ගේ වැඩිහිටියන් තමන් පොඩි දවස්වල තමන්ට පොවපු මිත්‍යා දුෂ්ටික දේවල්,අපිව මෝහනය කරනවා වගේ සමානව අපේ හිත්වලට ඒවා ඇතුල් කරා,වර්තමානයේ ගොඩාක් දෙනෙකුත් විද්‍යාව,තාක්ෂණය පිලිගන්න බැරුව අරවා මත්තෙම නැහෙනවා,එහෙනම් තමන් බොන බෙහෙත් පෙත්ත බොන්නත් එපා,මොකො ඒක මිත්‍යාව නෙවෙයි විද්‍යාව...පිලිගන්න මහතුන් හට බාරයි,කතරගම දෙයියන්ට දෙන පඬුරු කපුවන්ට,කැටෙට ඩොලර් ,රුපියල්,යෙන්,ඩිනාර් මොන මුදල් වර්ග දැම්මත් දෙයියො ගන්නවා,ලෝකේ වටෙ ගනුදෙනු කරන පොරක් තමයි දෙයියො,අනෙ හරක්,වලක් කපාගෙන වැලලියවු....
@nishantharajapaksha7378
@nishantharajapaksha7378 Жыл бұрын
Oya ehenm kiyanna balanna nidan wala thiyennyth boruda 😂😂😂 puskola poth gal athule dala wahala hiyenny ewa boru nisada😂😂 puskola pothaka kala pariksawak karala baluwanm therei koi kalayak paranada kiyala
@learningcurve3692
@learningcurve3692 Жыл бұрын
සයන්ස් කියන්නේ විද්‍යාව නෙමෙයි. ඔය සයන්ස් කියන ඉංගිරිසි වචනයේ සැබෑ තේරුම නිම නොකළ පරීක්ෂණ යන්නයි. නුතන විද්‍යාව නමින හැදිනවෙන්නේ ඹය නිම නොකළ පරීක්ෂණයි. අද කියපු දේ හෙට වෙනස් වෙනවා තවත් සොයාගැනීමක් සමග. ලෝකයේ සැබෑ විද්‍යාව බුදුන් වදාළ ධර්මතාවය පමණයි. එම නිසා ඹබ ඹය අල්ලගෙන ඉන්න විද්‍යාවත් මිත්‍යාවම පමණයි. ඹබද මාද ඇතුලු සැවොම බෞද්ධ දර්ශනය තුල නැත්නම් අඩු වැඩි වශයෙන් මිත්‍යා දෘෂ්ඨිකයන්ම පමණයි. එම නිසා මිත්‍යාව ලෙස අනෙක් ඒවා හංවඩු ගසා ඹබ සැබෑ විද්‍යාව තුල දාර්ශනිකයෙක් යැයි ඹබට හැගෙනවානම් ඹබ ඇත්තේද රැවටීමකයි. අද විද්‍යාව විසින් මිත්‍යාදෘෂ්ටික යැයි ඹබ විසින් ඉවත ලන දේ හෙට දින නව විද්‍යාත්මක සොයාගැනීමක් සමග විද්‍යාත්මක වීමට ඉඩ ඇති බව සිතන්න
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
ඇත්ත kalunika ....පුළුවන් දවසක හොයලා video එකක් දාන්න hode .....as banduma....පැහැදිලි කලා ....ස්තුති .....theruwan saranai
@----Dasun---
@----Dasun--- Жыл бұрын
ඇත්ත පැහැදිලි කෙරුවට ස්තුතියි 💖💖💖👍✌💐
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 5 ай бұрын
සොබාදහමේ රටාවන් වලින් තමයි අලුත් නිෂ්පාදන බිහි වෙන්නෙ.ගොඩක් ස්තූතියි අයියෙ ඒක මතක් කරල දුන්නට❤
@lakshanjayathilaka2204
@lakshanjayathilaka2204 Жыл бұрын
බොහෝම ස්තූතියි කැටයමා මේක පැහැදිලිව කියලා දුන්නාට😍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial Жыл бұрын
ඇත්ත කලුනිකත් සර්පිලාකාරයි, තද කලුයි, සර්පිලාකාර හැඩය හරි මිම්මට හැදිලා තියෙනවා... ඇද කුද නෑ... කලුනික කියන්නෙ ශාකයක්... ඔයා කරපු වැඩෙත් හරි හැබැයි... 😊
@sirinisrikumari5341
@sirinisrikumari5341 Жыл бұрын
ඕවා කලුනික කියලා ඔයා දන්නවද???
@sirinisrikumari5341
@sirinisrikumari5341 Жыл бұрын
කලුනික වර්ග ගොඩක් තියෙනව්ද?
@sirinisrikumari5341
@sirinisrikumari5341 Жыл бұрын
ඔයා කෙස් ගහෙන් අදිනවනෙ උඩට අතින් අතාරින්න නැත්නම් ටැප් එකේ බඳින්න
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 Жыл бұрын
ඇත්ත ඇති හැටියෙන්ම
@gjei1234
@gjei1234 Жыл бұрын
ජයවේවා❤️
@malamalani
@malamalani Жыл бұрын
ජය වේවා
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
කැටයමා කළු නික වල ට මාර කැටයමක් නෙ දැම්මේ !
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 Жыл бұрын
Thanks.. thanks... Sathutui aththa denagaththata
@samanthasisiruwan509
@samanthasisiruwan509 Жыл бұрын
මේ වගේ බොරු කරලා තමයි අපේ හැම දේම නැතිකරන්නෙ. ඇත්ත පෙන්නපු එක ලොකු දෙයක්...
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 Жыл бұрын
ඔය කතාව ඇත්ත කළුනික කියලා අවුශදයක් තියනවා ඒත් දැකපු කෙනෙක් නෑ අවසාන වතාවට සිරිපාද අඩවියෙ තියනවා කියලා විස්වාස කරනවා සහ අවසාන වශයෙන් දැකලා තියනවා කියලා ඉස්සර ඉදපු සුද්දෙක් ලියපු පොතක පරිවර්තනය කියවලා තියනවා මම ඒකෙ තියන අවුසදමය වටිනාකම කියන්න බැරි තරම් ඒ පොතෙ වර්ණනා කරලා තිබුනා දිය පාරවල් දිගේ ඉහලට යනවා කියන කතාවත් තිබුනා ඒත් අදට ඔක හෙන වංචාවක් වෙලා😂😂
@hsasika
@hsasika Жыл бұрын
කලුනික කියන්නෙ ගහක් නෙමෙයි., කලුනික කියන්නෙ පරණ මිනීවලවල්වල හැදෙන කලුපාට දුම්මලයක් වගේ එකක්, ගොඩාක් පරණ මිනීවලවල් සිය ගාණක් හාරද්දි එකක දෙකක පොඩ්ඩක් හම්බ වෙන දෙයක්.. ඒකයි හොයන්න අමාරු දෙයක් හොයද්දි "කලුනික හොයනව වගේ" කියල කතාවක් කියන්නෙ.. මේ මෝඩ මිනිස්සු නික කියන්නෙ ශාකයක් නිසා කලුනික කියන්නෙත් ශාකයක් කියල හිතන් ඉන්නෙ.. ශාකයක් නම් වවල බෝ කරනවනෙ, ඉන් පස්සෙ ඕක ඕනෙ විදියකට හොයා ගන්න පුළුවන්නෙ. අරක එහෙම බෑ, ඒක සදාකල්ම හොරෙන් රෑට මිනීවලවල් හාර හාර හොයන්න තියෙන අමාරු දුර්ලභ වටිනා දෙයක්.. අද කාලෙ සොහොන්වල මුරකාරයො ඉන්න නිසා තවත් අමාරුයි, කලුනික අද කාලෙ හොයන්නම බැරි දෙයක් වෙලා. කමෙන්ට් දැක්කාම පේනව කලුනික හොයන්න තියා අඩු ගානෙ කලුනික කියන්නෙ මොකක්ද කියලවත් මුන්ට හොයාගන්න බැරුවයි ඉන්නෙ.. වැඩි විස්තර පරණ වයසක කට්ටඩි කට්ටියගෙන් අහල බලන්න.. මිනීවලවල් හාරන්න හඳ අනුව සුදුසු දවස් , රෑ කාලයේ වෙලාවල් පවා තියෙනව.
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 Жыл бұрын
@@hsasika 😁😁😁 අපි නම් දන්නේ කළු නික කියලා කියන්නේ ගහක් කියලා ආචාර්ය මහාචාර්ය වරු ඉතිං ඔවා හරියටම දන්නවා ඇති
@hsasika
@hsasika Жыл бұрын
ගුරුකම්වල දිෂ්ඨි කරල වතුර දිගේ උඩ යවන ඒව ගැන නොදැන ගස්වල අතුකෑලි වතුර දිගේ උඩ යනකම් බලන් ඉන්න මෝඩ මිනිස්සුන්ට ඉන්නෙ ඔබතුමා විතරක් නෙමෙයි. මේ ලෝකයේ ස්කන්ධයක් ඇති කිසිම දෙයක් බාහිර බලපෑමක් නැතුව ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ක්‍රියා කරන්නෙ නෑ,. හැබැයි වතුර දිගේ ඉහළට යන එකක් නොවන එහෙත් ලීය දිගේ වතුර ඉහළට යන ස්පිරල් හැඩයට හැදෙන ලී වර්ගයක් පැරණි කතාවල තියෙනව.. අවුරුදු විසි ගාණකට කලින් කලුනික සොහොන් වලවල්වල හොයපු ගුරෙක්ව මම ඇහැට දැකල තියෙනවා. ඒ ගුරාගෙ ගෝලයා මම අඳුරන කෙනෙක්. ඒ කියපු විස්තරවලින් මට මතක ඔච්චරයි. ඒ කාලෙ කලුනිකෙන් මට ඇති වැඩක් නැති නිසා කියපු ඒවටවත් අවධානයක් දුන්නෙ නෑ.. දැන් නම් එයා ජීවතුන් අතරත් නෑ,. ගහක් කියල බැරි නම් ඕනෙ මගුලක් කියල හිතාගෙන හිටපන් බ්‍රෝ.. තෙරුවන් සරණයි..!
@UGJulianManthila
@UGJulianManthila 10 ай бұрын
experiment eka supiri digtama karagennna yannna
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
කලු නික ගස කොහොමද අදුනගන්නේ ?????
@MrHKZ
@MrHKZ Жыл бұрын
එතිලා තියන හැම ඒවා ම කලුනික කියලාද හිතන් ඉන්නේ පූපූපූපූපූෆ්...
@ruchirayashodhana4697
@ruchirayashodhana4697 Жыл бұрын
Video eka hariyata baluwanm video eke kiyanawa කලුනික වගේ වැල් කෑලි ටිකක් කපාගන්නෙ කියල
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Gas wal adurana nathi pamkayo ...
@frankribbontop6344
@frankribbontop6344 8 ай бұрын
Supiri kollo❤
@VGcctv
@VGcctv Жыл бұрын
👍 good
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Kalu nika wala කෙස් gata gahan naa pamkayo
@iventgaraj6240
@iventgaraj6240 Жыл бұрын
Mmanm danna vidihata' kalunika gas neda tiyenne ?
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
ඇත්ත කලුනික ඇත්තටම වතුරේ උඩහට පිහිනනවා කියලයි මම නම් අහල තියෙන්නේ. ඒවා තිබෙන්නේ කැලෑවල. ඒක සොයාගන්න එක්තරා පියාඹන කුරුල්ලෙකුට හැකියාව තිබෙන බව අහල තිබෙනවා. ඔවුන් තමන්ගේ පැටවුන් සහිත කැදලිවල ඒ කලුනික කැබැල්ලක් තබන්න පුරුදු වෙලා ඉන්න බව පැවසෙනවා. ඒ තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට.
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
Ape vatte tiyanava
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Sirasa radio eke eka sarayak tibba
@sarathpremakumara2495
@sarathpremakumara2495 Жыл бұрын
ඇටි කුකුල් කූඩුවල නේද?
@ruwansameera5822
@ruwansameera5822 Жыл бұрын
ඇටි කුකුල් පැටියෙක් අරගෙන ඒ පැටියගේ කකුල් දෙක රත්තරන් කෙන්දකින් ගැටගසලා තිබිබම ඇටිකුකුලා කලුනික හොයාගෙන ඇවිත් රත්තරන් කෙන්ද කපලා පැටියා අරගෙන යනවා.
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
@@ruwansameera5822 oyata mokak hari asanipayak thiyanawada
@sirinisrikumari5341
@sirinisrikumari5341 Жыл бұрын
කලුනික පැලයක් දෙන්න පුලුවන්ද???
@imalimadhushala6120
@imalimadhushala6120 Жыл бұрын
තෑන්ක්ස් මල්ලි
@amilakumara4371
@amilakumara4371 Жыл бұрын
Harima Kalu nika mama lagat tiyanawa
@krishanthapemasiri075-fv5cx
@krishanthapemasiri075-fv5cx Жыл бұрын
matath danawada
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
මේ යකාට ට්‍රැක් අවුට්😹😹 කලුනික කියන්නේ ගහක්.දුම්බර ලකේගල මීමුරේ සප්තලකන්‍යා කදුවල වගේ සීමිතව හැදෙන තද දම්පාට කොල තියන අඩි 7ක වගේ ගහක්😹 තෝ මේ මදු වැලක් කපලා කෙස් ගහකින් කරාට ඇත්තම කලුනික කෑල්ලක් බේසමට දාලා කෝප්පෙන් වතුර දානකොට නිකම්ම උඩ එනවා
@dhanushkadhanushka1224
@dhanushkadhanushka1224 Жыл бұрын
කළු නික කියන්නෙ ඉතාමත් දුර්ලභ ශාකයක්..එහෙම ලේසියෙන් හොයාගන්න බෑ
@neilmunasinghe4178
@neilmunasinghe4178 Жыл бұрын
ඇත්ත ගහ පේන්නත් සමාධියක් ඇති කර ගන්න ඕනේ
@hsasika
@hsasika Жыл бұрын
කලු නික කියන්නෙ ගහක් නෙමෙයි, පරණ මිනීවලවල්වල හැදෙන දුම්මල වගේ එකක්..
@kariyaponnayaa2033
@kariyaponnayaa2033 Жыл бұрын
Ane pkaaa ube aprade baluwe vidio eka😂✋pake katayama
@bigbrain5434
@bigbrain5434 Жыл бұрын
කළුනික කියන්නේ ගස් ජාතියක්ද වැල් ජාතියක්ද
@AnuhasRana-lj9dj
@AnuhasRana-lj9dj 11 ай бұрын
Kes gaha ubeda
@kalpadesilva438
@kalpadesilva438 11 ай бұрын
mehema gahak nemei kalunika kiyanne.
@ranasinghesgamini-qk9fc
@ranasinghesgamini-qk9fc Жыл бұрын
Eti ban kalu nikai nikan walkallakui kohomada hoyanne umba weddkda tho boru karanne tho kalu Mika dannawada tho mimalayata giyada mimale thama kalunika thiyenne umba ape atikubbage kudueaka balapan ake athi kalu Mika pako
@AmaUmeshi-ft8ij
@AmaUmeshi-ft8ij Жыл бұрын
👍
@D.premasiri.Kamalawathi
@D.premasiri.Kamalawathi 3 ай бұрын
Kohethiyena,Kslunikada.Ape,.moda,thanhawa,Thiyena,Minissu,Atikukullu,Maranawa,Kalunika,KiyanneBoruwak
@akarshananthmina4535
@akarshananthmina4535 Жыл бұрын
එක හරි අපිත් මාස ගානක් කලුනික ගැන හෙවුවා අන්තිමට මොකුත් නැ එක තවත් එක මිත්‍යාවක් විතරයි.
@shemalfernando3092
@shemalfernando3092 Жыл бұрын
ඇටිකුකුල හදන කූඩුවල කලුනික තියෙනව කියල කතාවක් තියෙනව. හැම කූඩුවෙමත් නැහැ. දුර්ලභයි.
@slagallery
@slagallery Жыл бұрын
me kiri wal neda bro
@fdod6527
@fdod6527 Жыл бұрын
කලුනික බෙසමක දාලා කලෙකින් වතුර දාන්න ඔන ඇත්ත කලුනික එහෙමයි වතුර දිගේ උඩටම යන්නේ
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
Wallapattat ehenai
@anurajnarendrapalliyagurug8148
@anurajnarendrapalliyagurug8148 Жыл бұрын
miiharakooo awasaneta kalunika gasak sinharaja wanaye dolaparak aine tiyanawa dakala tiyanawa..eet aimat enakota eeka etana hoyaganna tibila naha
@nadishaniwijerathna9546
@nadishaniwijerathna9546 Жыл бұрын
❤️❤️
@kavishkaranaweera5491
@kavishkaranaweera5491 Жыл бұрын
කලුනික හොයාගන්න හරිම ලේසිනෙ 😂
@janithasewmal7484
@janithasewmal7484 Жыл бұрын
ඇත්තම කලු නික වල ඒම තාල්ශනයක් තීනව....ඒක ඔයාට කරන්න බැරි නිසත් ඔයාට ඇත්තම කලු.නික.හොයාගන්න.බැරි නිසයි ඒකෙ කරන ඇත්ත ඔයා ඔයාගෙ ක්‍රමේකට ඇස් බැන්දුමක් කරනව....අපේ හෙල අව්ශද බෙහෙත් හේත් වල තීන.විශ්මිත.බලයක් තීනව ඒවට හරස් කපල අතුගාල දාන්න උත්සාහ කරන්න එපා
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Ow oya Hari. Atta kalunika tiyenne jungle velada?
@janakanuwan7124
@janakanuwan7124 Жыл бұрын
Kalunika kiyala deyak na,
@dayanranjith3590
@dayanranjith3590 Жыл бұрын
උඹ තීන තැනකින් හොයල දියන්
@susantharajapaksha6604
@susantharajapaksha6604 Жыл бұрын
බෙහෙත් ගැන නෙවෙයි එයා කිව්වේ,වතුරෙ උඩුගම් බලා යන්න පුළුවන්ද කලුනික වලට කියලා,ප්‍රශ්නයට ආදාලව comment plz
@susantharajapaksha6604
@susantharajapaksha6604 Жыл бұрын
Janitha මචං කලුනික අඩංගු කරලා හදන බෙහෙත් වර්ග පහක් කියහං,උඹ දන්න පොරක්නේ,අනෙ දෙයියො කියහං,තියන තැනකුත් කියහං...
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Yako matale waran kalu nika hoyanna yawanam hoyala wathurata dala balapam
@chamarasithum8437
@chamarasithum8437 Жыл бұрын
Kalu nika thiyenawa hema thenama hoyaganna nelu thiyenne ශ්‍රීපාද adaviyelu eth ada thiyena thena nethi wenawalu heta baladdi athuru dahan wenawalu
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
❤❤
@roshanpassaramudalige2542
@roshanpassaramudalige2542 Жыл бұрын
Etha vagakimen kiyanava oya kalunika niveee
@dasunrajapaksha2100
@dasunrajapaksha2100 Жыл бұрын
👍
@h.m.chandrasekara.heetath4115
@h.m.chandrasekara.heetath4115 Жыл бұрын
මල්ලි ඔයාට නියම කලු නික ඕනැද? මා ලග ගහක් තියනවා .. ඕනනම් දෙන්ම්....
@srimasanjaya7767
@srimasanjaya7767 Жыл бұрын
මට පැලයක් ගන්න පුලුවන්ද දුරලභ ශාකයක් නිසයි ඉල්ලුවෙ
@h.m.chandrasekara.heetath4115
@h.m.chandrasekara.heetath4115 Жыл бұрын
@@srimasanjaya7767 මල්ලි පැල නෑ එන්නේ...එකම ගහ ව්තරයිදැනට. තියෙන්නේ ...මුලින් පැල මතූඋනොත් කියන්න ම්......
@kalpanaprasad6835
@kalpanaprasad6835 Жыл бұрын
කලුනික ටිකක් දෙන්න පුළුවන් ද ? 😊
@කෘෂිවිප්ලවය
@කෘෂිවිප්ලවය Жыл бұрын
Pala one na 4to ekak denna barida balanna
@nalakadinesh7020
@nalakadinesh7020 Жыл бұрын
Gaha poto 1k danawada monawagada kiyala balanna
@keerthigamage5108
@keerthigamage5108 Жыл бұрын
ඔය මොකක්ද බන් ඔය කරන රෙද්ද ...
@Tmc886
@Tmc886 Жыл бұрын
පළවෙනි වතාවට දැක්කෙ නික වැල්😃😃😃😃
@prameshekanayake4268
@prameshekanayake4268 Жыл бұрын
කලුනික හොයාගන්න අමාරුයි කියනවා නේද
@onadeyak6867
@onadeyak6867 Жыл бұрын
මේ කලුනික හොයනන එච්චර අමාරු නෑ
@hdtv8370
@hdtv8370 Жыл бұрын
Kalu Nika Hoya ganna na
@neilmunasinghe4178
@neilmunasinghe4178 Жыл бұрын
කළු නික ගස් 3යි තියෙන්නෙ ලංකාවටම ලෝකයේ කිසිම රටක නැත බෝධිසත්ව විවරණයක් ගත්ත ස්ථානයක පමණයි. ඔය නම් කළුනික නෙමෙයි
@Maduwa01
@Maduwa01 Жыл бұрын
පල් නික තියනවනන් කලු නික හදන්න්න පුලුවන්
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
ඔය කලු නික නෙවෙයි ගවයෝ😹😹😹😹
@Sanjiwa-
@Sanjiwa- 7 ай бұрын
😁
@pramodchathuranga3462
@pramodchathuranga3462 Жыл бұрын
Nika kiyana shakaye kalupatata huru kola dalu enne kalunika wala...😊Anika ithim eke guptha bala hoyana epa owshadeeya sakayak thamai eth ithin 🥲
@disnakamadanayaka4502
@disnakamadanayaka4502 Жыл бұрын
Kalu nika aragena mathurana 118 wathawak ita passe ai methirim karanath awasha nha. galana diyaka thibbama udupeththata eka yanawa eka aththak.. boruwak nemai..
@gishankavindu3596
@gishankavindu3596 Жыл бұрын
Kalu nika gaha pennanna ko 🤔
@samanthasisiruwan509
@samanthasisiruwan509 Жыл бұрын
කළු නික කියන්නෙ වැල් වර්ගයක් නෙවෙයි ගහක්...
@neilmunasinghe4178
@neilmunasinghe4178 Жыл бұрын
109 වන මූල ද්‍රව්‍යය
@lalithrohana9493
@lalithrohana9493 Жыл бұрын
ඉස්සරලා කලුනික මොනවද කියලා දැනන් ඉන්න
@akiluwarnakula9974
@akiluwarnakula9974 Жыл бұрын
Ou attha thama penna wanna ona anit aya penna wanne borune.
@sarathjayasekara9902
@sarathjayasekara9902 Жыл бұрын
Kalu Nika teyanawa ape nandage redda asse
@Direktar218
@Direktar218 Жыл бұрын
ඔයඑකක්වත්කලුනිකනේවේ😮
@sandeshartgallery
@sandeshartgallery Жыл бұрын
මුලින් පෙන්න වීඩියෝ එකද වයිරල් උනේ
@gunasinghaw.j.g.s7997
@gunasinghaw.j.g.s7997 Жыл бұрын
😂😂😂😂😂අපි ඇදගත්තා ඈ 😅😅
@chathurangaganewatte9064
@chathurangaganewatte9064 Жыл бұрын
තැන් දෙකම එකයිනෙ 🤭
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Kauda ban tap eke diga kalu nika udata yanawa kuwa 😂
@australsolar8681
@australsolar8681 Жыл бұрын
Oya kalunika nm newe
@chathuraniliyanage-ej8ur
@chathuraniliyanage-ej8ur 4 ай бұрын
මු මහ මොඩයෙක්
@tharindasampath5824
@tharindasampath5824 Жыл бұрын
Mona kalunikada
@මනුවහ්
@මනුවහ් Жыл бұрын
හොරුන්ට රිදිල තියනව රිදිල්ලක් හොදටම ටිපර් වෙලා 😂😂
@jayanthathilakarathne
@jayanthathilakarathne 2 ай бұрын
පුකේ තියාගනින් කැරකිලා යන්න ටෟකණ්ඩ හදනව
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
උබත් නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි ....උබ පොඩ්ඩක් බලපන් සර්පයකු පොලවේ බඩ ගාගෙන යන විදිය .....එතකොට නිකම්ම තේරුම් ගන්න පුලුවන් ඔය සිද්දාන්තය.
@chandradasarajapaksha4446
@chandradasarajapaksha4446 Жыл бұрын
බොරු කරන්න.එපාබන්කම්බිකෑල්ලක්අරන්.ඔයදගරයතියලබලපන්.ඒතං.ඔහෙමයයි
@thor3426
@thor3426 Жыл бұрын
ඔයවගේ වැලක් පාර අයිනෙත් තියනවා 😂
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Mona pake talk da me
@slloneking8148
@slloneking8148 Жыл бұрын
අයියා කොපි කොටුවල බර අඩුකර ගන්නෙ කොහොමද පැඩ් ස්ටික් දෙකකට
@sarathsomaweerasilva
@sarathsomaweerasilva Жыл бұрын
මම බොහෝම ඉස්සර රසවාහිණී සඟරාවෙ දැක්ක කළුනික හොයාග න්න විධිය ගැන ලිපියක්. ඒකෙ තිබුන විධියට ඇටිකුකුළු බිත්තර දාපු කූඩුවක් හොයා ගන්න ඕන. ඊට පස්සෙ ඇටිකුකුළු පැටිය එළියට ආපුවම උගෙ කකුල රත්තරන් කෙන්ඳකින් ගහට අල්ලල ගැටගහන්න ඕන. එතකොට පැටිය ලොකුවෙලා පියාඹන්න බැරිවෙනකොට ඇටිකිකිළි හිමාල වනාන්තරේ තියන කළුණික ගෙනත් කූඩුවට දානවලු. එතකොට රන්කෙන්ද පුපුරල පැටිය නිදහස් වෙනවලු. එහෙම උනාට පස්සෙ ඇටිකුකුළු කූඩුව අරන් ගිහින් ගලායන වතුර පාරක තියල ඒකෙ තියන ලීකෑලි හොලවල කඩනකොට කළුනික උඩහට යනවළු. හැබැයි ඒ ලිපියෙවත් කියල තිබුනෙ නෑ ක‍ළුණික කියන්නෙ මොනවගේ දෙයක්ද කියල. තව ඒ ලිපියෙම තිබුන වලිග දෙකේ හිකනලෙක් හොයාගෙන ඒ සතාව මුට්ටියක දාල ඒකෙ අඩියෙ පොඩි සිදුරක් හදල මුට්ටිය වහල ඒක කිරි මුට්ටියක් උඩ්න් තිබ්බම ඒ වලිග දෙකේ හිකනලා තියාගෙන ඉන්න කළුණික වමාරනව කියල. රසවාහිණී සඟරාව කියන්නෙ ලංකාදීප පත්තරෙන් මාසිකව ගහපු සඟරාවක්. ඒ කාලෙම ලේක් හවුස් එකෙන් නවයුගය කියල මාසික සඟරාවක් ගැහැව්ව. පස්සෙ කාලෙක දවස පත්තර කන්තෝරුවෙන් ශ්‍රී සඟරාව කියල එකකුත් ගැහැව්ව.
@bandulakaruna2546
@bandulakaruna2546 Жыл бұрын
@@sarathsomaweerasilva palaweni kathaawa maath ahala thiyenawa.
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Pamkaya
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Mage gawath kalunika kallak tinawa😅😅
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 Жыл бұрын
මටත් කියන්නකෝ කලු නික පැලයක් ගන්න
@WarunaPushpakumara-fl4pj
@WarunaPushpakumara-fl4pj Жыл бұрын
Ane pako
@විශ්වහේරත්
@විශ්වහේරත් Жыл бұрын
ඔය කලු නික නෙවෙයි
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
Kalunika tamai
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
@@wijitalakmal7412 මගුල😹😹 කලුනික කියන්නේ සප්තලකන්‍යා කන්දෙ පැත්තෙයි දුම්බර මිටියාවතෙයි තව ලකේගලයි මීමුරේ පැතිවලටයි වගේ තියන සීමිත ගහක්
@Maduwa01
@Maduwa01 Жыл бұрын
මේ පල් නික
@overy9360
@overy9360 Жыл бұрын
ඇත්ත කලුනික හොයන්න බැ කාටවත්ම
@lalperera8885
@lalperera8885 Жыл бұрын
මං අහල තියෙන විදිහට ඇටි කුකුලගෙ පැටවුන්ව රත්රන් කෙන්දකින් ගැටගහල තිබිබහම ඒ සතා කලුනික කෑල්ලක් ගෙනහැල්ල දැමිමහම ඒ රත්රන් කෙන්ද කැඩෙනව කියල තමයි මම අහල තියෙන්නෙ
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
​​@@lalperera8885 aperata metatvenvat tiyanaeka lokudeyak
@neilmunasinghe4178
@neilmunasinghe4178 Жыл бұрын
ධ්‍යාන සමාපත්තියක් ඇති කෙනෙකුට පුළුවන්
@Dammikanuwan
@Dammikanuwan Жыл бұрын
orka nemei kathawa. eaka karanne tap ekakata nemei. oita kalin karanam mokekhari ekek uu pissek. kalunika kellak hoyaganna vidiya hoyala balanna eake thiyenawa ettha kathawa ha ethhtatama wena dea. oya me karapu de age karanawa. boru karapu unge boruwa hoya gatthu eka.
@tiranmadushanka3191
@tiranmadushanka3191 Жыл бұрын
බිත්තියෙ හෙවනැල්ලෙන් පේනවා නැගිටිනවා 😒
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Subscribe ganai views ganai mahama vedios karana epa please
@rohanajagath4482
@rohanajagath4482 Жыл бұрын
Boru vada karanna epaa ban kalu nika dakalavath thiyenavada uba thopi vage un meva vinaasa karanava mooda harak
@srimobile7056
@srimobile7056 Жыл бұрын
ඇයි බං මේකෙ පැහැදිළිවම කියන්නෙ මේ කපා ගත්තෙ වැල් කෑලි ටිකක් කියලා, වීඩියෝ එක හරියටම බලන්න
@kamaltesth6130
@kamaltesth6130 Жыл бұрын
අහලා නැද්ද බෙරෝ කළු නික හොයනවා වගේ කියලා ගැමි වහරක් ඕබ කීවුව විදිහට ඕබේ ගෙවත්තට ගිහින් කපා ගත් ඉරමුසු වැල් හා කිරි වැල් වලට දුර්ලබ කළුු නික ගැන වඩ්යෝ නොදහන් පුලුවන් නම් අර උඩට යන කෙනා හම්බෙලා ඇත්ත සොයාපන් බෙරෝ😂
@YAKAHUB
@YAKAHUB Жыл бұрын
boruwa adahana unta ub supiri kane parak gahuwa. yata yakka puththu tipper vela ganan ganna epa e unge hati.
@sl7132
@sl7132 Жыл бұрын
ඔය කලුනික නෙමේ ඔයා ඔය වැරදි දෙයක් මිනිස්සුන්ගේ ඔලුවට දාන්නේ
@gayananurudda2998
@gayananurudda2998 Жыл бұрын
ඒ කාලේ ඉඳන් ඔය වගේ බොරු කරලා තමයි අපේ මෝඩයෝ අන්දලා තියෙන්නේ..ඕවා තේරුම් ගන්න ලංකාවේ ගොබ්බයෝ බහුතරයකට මොළේ නෑ බන්
@swarnasara2552
@swarnasara2552 Жыл бұрын
මෝඩ වැඩ කරන්න එපා මනුස්සයේ. කලු නිකවල තාක්සනය ගැන පරික්සනයක් කරලද විවේචනය කරන්නෙ
@charminginterior3032
@charminginterior3032 Жыл бұрын
Gon weda karanna epa
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Man unsubscribe kara ... mona kunuharapada me kiyanne
@chamithiwantha-lw2ox
@chamithiwantha-lw2ox Жыл бұрын
වැල් කෑල්ල ගහගනින් පුකේ..😂😂😂😂
@ayeshmadanayake4291
@ayeshmadanayake4291 Жыл бұрын
ඔය කලුනික නෙවෙයි😂😂😂
@be_positive807
@be_positive807 Жыл бұрын
😂🐂
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 Жыл бұрын
ලංකාවෙ ඉන්නෙ අමු පොල් මෝඩයො කලු නික කියල ශාකයක් නෑ යකුනේ. 😂😂.
@thilinagallage4443
@thilinagallage4443 Жыл бұрын
කලි නික ගහගනින්...පුකේ...වේස බලෝ
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 5 МЛН
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
Кола с луком и чесноком: карательная кулинария
0:14
Короче, новости
Рет қаралды 1,2 МЛН
😱ШОК! АГАТА УДАРИЛА ТРЕНЕРА! #бассейн #sports
0:23
МОЯ СТИХИЯ | ПЛАВАНИЕ | МОСКВА
Рет қаралды 6 МЛН
They took a homeless child and left their daughter😳😢
0:58
Senchiki_social
Рет қаралды 2,2 МЛН