වැඩුණු අඹ ගසක් නිවැරදිව කප්පාදු කරමු | Let's prune a grown mango tree correctly | Dilupa Akalanka

  Рет қаралды 23,264

Agri Life with Dilupa Akalanka

Agri Life with Dilupa Akalanka

Күн бұрын

Пікірлер: 28
@npnp6240
@npnp6240 2 жыл бұрын
මම ඉන්නේ පාානදුරේ. මෙතුමාගෙන් වීඩියෝ බලා මාගේ ගෙවත්තේ අඹ පැලයක් ක්‍රමානුකූලව වවා ගත්තෙමි. එහි පලවෙනි වාරය අඹ ඇවිත්. වාණිජ වගාවක් නොවුනොත්. එක අඹ පැළය රැකබලා ගැනීමට නිරතුරුව දැනුවත් කරනවා මා ගොඩක් පෞද්ගලිකව කතා කර උපදෙස් ලබා ගත්තා. ඔහු නිහතමානීව වගාවට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නා. බොහොම ස්තූතියි. මෙවැනි වටිනා video සෑදීමට ධෛර්යය ශක්තිය ලැබේවා. ලැබේවා.
@niroshranathunga7385
@niroshranathunga7385 3 жыл бұрын
Thanks Dilupa for grate job
@dinidukrishantha153
@dinidukrishantha153 2 жыл бұрын
Budusaranai
@AnuraUpul-b8i
@AnuraUpul-b8i 4 ай бұрын
කප්පාදු කරාට පස්සෙ එන දලු අයින් කරන්න ඕනෙද
@dulakshidharmasiri1481
@dulakshidharmasiri1481 3 жыл бұрын
Aba gahe kola koda wenawata monawada karanna one?
@dineshkarunarathna3364
@dineshkarunarathna3364 5 ай бұрын
Gana eke nama kiyanna
@ranjithamarasinghe308
@ranjithamarasinghe308 5 ай бұрын
අඩි 10 විතර ඉහළින් අතු බෙදුන අඩි 30 විතර උස අවුරුදු 20 පමණ වෙන ගසක් කොහොමද කප්පාදු කරන්නෙ
@sanjeewapradeep2425
@sanjeewapradeep2425 2 жыл бұрын
Aba kappadu karana kauru hari gennaganna puluwanda
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 2 жыл бұрын
Call 0772337980
@SampathKumara-z9s
@SampathKumara-z9s 11 ай бұрын
@Anuja259
@Anuja259 17 күн бұрын
TJC aba oya widiyata kappadu karata kamak nadda
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 17 күн бұрын
Kappadu kramaya wardanaya, as wanna wge karunu matha wenas wenawa
@sachinthadilhara8540
@sachinthadilhara8540 3 жыл бұрын
Aba gas කප්පාදු කරන්න, ඵලදාව තිබ්බ ta කමක් නැද්ද ,, ඔයා gas කප්පාදු කරන්න වතු වලට යනවාද
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 3 жыл бұрын
Call me 077233 79 80
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 3 жыл бұрын
කොහොමත් TJC අඹ වල ගොඩක් වෙලාවට අස්වැන්න යම්කිසි ප්‍රමාණයක් තියෙනවා.ප්‍රධාන අඹ වාරය නොවෙන ගෙඩි කිහිපයක් තියෙන අවස්ථාවක නම් කැපුවාට ආර්ථිකමය හානියක් නෑ
@swarnasrijayalath5321
@swarnasrijayalath5321 2 ай бұрын
කර්තකොලොබන් ගස් ඔය විදියට කප්පදු කලාට කමක් නැද්ද
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 2 ай бұрын
KC කප්පාදු ක්‍රමය වෙනස්
@swarnasrijayalath5321
@swarnasrijayalath5321 2 ай бұрын
@@AgriLifewithDilupaAkalanka පුලුවන් නම් විඩියෝ එකක් දාන්න
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 3 жыл бұрын
අතු කොම්පෝස්ට් වෙන්න ක්ෂේත්‍රයේ දමන්න හොද නැද්ද.
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 3 жыл бұрын
අපි ක්ෂේත්‍රයේ දමනවානම් කුඩා කැබලි වලට කපා දැමීම සිදු කළ යුතුයි .නමුත් මෙහිදී වේයන්ගේ හානිය ඇතිවෙන්න පුළුවන්
@ranputha9285
@ranputha9285 2 жыл бұрын
අපි වත්තක් ගන්න හදන්නේ එකේ අබ tjc පැල 300 ක්‌ විතර තියනවා.. තාම පැල තව අවුරුද්දකින් වගේ ගෙඩි හැදෙනවා කියලා තමා දැනට අයිති කරු කියන්නේ... ඒ කියන විදියට ම කිසි අවුලක් වෙන්නේ නැතුව ගෙඩි හැදෙනවාද? බයයි මම තාම වගාවට අලුත් නිසා තමා ඔබතුමාගෙන් පිළිතුරක් අවශ්‍යයි
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 2 жыл бұрын
Call me 0772337980
@chamindakodithuwakku1082
@chamindakodithuwakku1082 3 жыл бұрын
Tjc aba denna tanak nadda 😊
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 3 жыл бұрын
Call me 077 233 79 80
@chathuraherath7965
@chathuraherath7965 2 жыл бұрын
සර් මොනවද ගන්නා ලද දිලීර නාශක?..
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 2 жыл бұрын
පොලික'ර් වැනි දිලීර නාශකයක් හෝ කන්ඩසාන් වැනි දැව ආරක්ෂකයක් යෙදීම සුදුසුයි
@dkuruppu7162
@dkuruppu7162 2 жыл бұрын
කප්පාදු කරපු තැන් වල කලු තෙල් ගෑවට කමක් නැද්ද ?
@AgriLifewithDilupaAkalanka
@AgriLifewithDilupaAkalanka 2 жыл бұрын
තිනර්,බූමි තෙල් වහේ දෙවල් මිශ්‍ර නොවුණු කලු තෙල් ගැටලුවක් නෑ
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
කැවෙන්ඩිස් කෙසෙල් වගාව 2021/2022
10:46
Divisional Secretariat Maho
Рет қаралды 27 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН