No video

Mango Pruning - අස්වැන්නක් සදහා නිවැරදිව අඹ කප්පාදුව කරන අයුරු - ලබුදූව ගොවිපල - Labuduwa Gov Farm

  Рет қаралды 40,575

Government Farm Labuduwa

Government Farm Labuduwa

Күн бұрын

නිවැරදිව අඹ ශාකයක් කප්පාදු කර ගැනීමෙන් අපට එම ශාකයෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන අතර එම ශාකය නඩත්තුවද ඉතා පහසු වේ. එසේ කප්පාදුව සිදු කරගන්නා ආකාරය පිලිබද දැනුම මෙම වීඩියෝවෙන් ලබා ගත හැකි වේ.
You can learn how to prune your own mango tree in your house by viewing this video.
Government Farm Labuduwa
එසේම ඔබ සතු ෂිකාර්මික ගැටලු අප වෙත යොමු කිරීම තුලින් ඔබගේ එම ගැටලු වලට වඩාත් විශ්වාසදායී තොරතුරු සැපයීමට අප සූදානම්. එක්වන්න අපගේ Facebook පිටුව සමග..
ldgovfarm
තවමත් Subscribe කරලා නැත්නම් දැන්ම අපේ චැනල් එක Subscribe කරලා අලුත්ම වීඩියෝ සැනින් නරඹන්න Bell 🛎 අයිකනය ඔබන්න

Пікірлер: 38
@wecommentyoudecide969
@wecommentyoudecide969 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ....මේ වගේ වෙනත් ගෙවත්තේ හදන පලතුරු ගස් කප්පාදු කරන ක්‍රම හා වැදගත් කරුණු ඉදිරිපත් කරන්න ..
@lakshithaperera8987
@lakshithaperera8987 2 жыл бұрын
මම අඹ වගාවට නවකයෙක්. කප්පාදුව පිලිබද බොහෝ වීඩියෝ බැලුවා. ඒවා හරිම අපැහැදිලි යි. නමුත් මම ඉතාපැහැදීමෙන් මේ වීඩියෝ වෙන් හොදින් ඉගෙන ගත්තා. ඔබ ට බොහොම ස්තූතියි , බොහොම පිං . මම දඹුල්ලෙන් .
@sarathwijerathne6118
@sarathwijerathne6118 15 күн бұрын
Excellent 🎉🎉🎉
@poornimaselliah464
@poornimaselliah464 4 жыл бұрын
බොහොම ස්තූතියි !ඔබ විසින් දුන් දැනූමට, බොහෝ කාලයක් තිස්සේ සෙවු දෙයක් .
@chamararajapakse250
@chamararajapakse250 4 жыл бұрын
ඉතා හොඳින් පැහැදිලි කරා ස්තුතිය
@anuprasaddissanayake1690
@anuprasaddissanayake1690 3 жыл бұрын
Good. aluth dewal tikk igena gatta
@sajithfernando3265
@sajithfernando3265 10 ай бұрын
පුළුවන් නන් අලිපේර, පේර, පැගිරි වගේ ගස් බදුන්වල හිටවනකොට කප්පාදු කරන විදි මේ වගේම videos දාන්න
@prabhathdrajakaruna9285
@prabhathdrajakaruna9285 4 жыл бұрын
Very informative video, great job. 🇺🇸
@adihettidilan7760
@adihettidilan7760 3 жыл бұрын
Great video 👍👍
@HGGLP
@HGGLP 2 жыл бұрын
Good video ..thank you for details..
@sunethchandi5242
@sunethchandi5242 3 жыл бұрын
Great ork..thank you so much
@prasadmadusanaka5541
@prasadmadusanaka5541 2 жыл бұрын
Supiri...👍👍👍👍
@lakmalweerasinghe2614
@lakmalweerasinghe2614 4 жыл бұрын
Great work
@shalingakasun9887
@shalingakasun9887 4 жыл бұрын
Good work. Thank you👍👍
@wasanthanakandala8802
@wasanthanakandala8802 4 жыл бұрын
Good lession
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 4 жыл бұрын
තෑන්ක්ස්
@lekamalagedarmasena6978
@lekamalagedarmasena6978 3 жыл бұрын
තරුණ ළමයි ට පුරුදු උනොත් හොද ස්වයං රැකියාවක්
@thasneemhamza9655
@thasneemhamza9655 4 жыл бұрын
මුල් කප්පාදුව හිටවලා කොච්චර කාලෙකින්ද කරන්න ඕනේ? නැත්තම් උස අනූවද කප්පාදු කරන්නෙ
@indikapiyalsiri1
@indikapiyalsiri1 2 жыл бұрын
👍👍👍
@rasikadilrukshi5504
@rasikadilrukshi5504 Жыл бұрын
🙏
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 4 жыл бұрын
ස්තුති
@champahegoda8028
@champahegoda8028 4 жыл бұрын
Loku amba gahak kohomada kappadu krnne kiyanna puluvanda
@aruna260
@aruna260 4 жыл бұрын
@@champahegoda8028 kzbin.info/www/bejne/r3LPf2uljreDnrc
@sajithfernando3265
@sajithfernando3265 10 ай бұрын
කොච්චර videos හැමෝම කරාට. ඔබ තුමා විතරයි කප්පාදුව හරියටම මුල ඉදන් කරන විදිය හරියටම video එකක් දාල තියෙන්නෙ
@user-xe4cd7dl1p
@user-xe4cd7dl1p Жыл бұрын
Ana Pala
@nimmi9419
@nimmi9419 3 жыл бұрын
Mal hedunot pele hadapu gaman..ewa kapanna oneda
@nilukarohini6555
@nilukarohini6555 2 жыл бұрын
මම අඹ පැලය හදලා මාස 2 විතර ඒ ගසේ මල් අවා ඒවා කඩන්න ඕනෙද
@aluck6293
@aluck6293 3 жыл бұрын
අඩි 15 විතර උස ගහක් කප්පදු කරන්නේ කොහොමද
@bandulacooray4295
@bandulacooray4295 3 жыл бұрын
000
@badranikapuge4770
@badranikapuge4770 2 жыл бұрын
දළු පිච්චිලා යනවා වගේ වෙන්නෙ ඇයි.මොකද ණ
@wellawayagadol7338
@wellawayagadol7338 2 жыл бұрын
පලමුව කප්පාදු කරපු අඹ පැලෙ කප්පාදුව කරපු තැන හුබස් මැටි වගෙ දෙයක් ආලෙප කල යුතුද,
@darshanasilva3789
@darshanasilva3789 4 жыл бұрын
Bat karapu T E J C pelayak pochchiye genath heduwa gaman wage kappaduwa karata getaluwak nethda
@asankaasanka2795
@asankaasanka2795 Жыл бұрын
‌ඔහොම කපල ගහ තම එක තැන
@raveendralaksiri4617
@raveendralaksiri4617 3 жыл бұрын
වඩි විස්තර දැනගැනීම සදහා ෆෝන් නම්බර් එකක සදහන් කරන්න
@chandralathakatipearachchi288
@chandralathakatipearachchi288 3 жыл бұрын
අඹ ගහ මරනනො යකෝ
@tharinduprabodhana1574
@tharinduprabodhana1574 Жыл бұрын
පෑවිල්ල කාලෙදිද කප්පදු කෙරුවේ
අඹ පැල වල මල් කඩන්න ඕනද? | Mango PruningTips | Ceylon Agri
5:44
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 10 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 38 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
දෙහි ගස් කප්පාදුව Pruning Lemon tree
7:08
Daduru Oya Farm Garden
Рет қаралды 32 М.
හැමෝටම වරදින TEJC අඹ | TEJC Mango | Ceylon Agri | Episode 365
7:14
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 9 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН