Lets joke about - AIDS ඒඩ්ස්

  Рет қаралды 215,615

Comedy Land

Comedy Land

Күн бұрын

SLVLOG අපේ සහෝදර නාලිකාවකි..
Tap this link 👇
linktr.ee/slvlog
Lets joke about - AIDS ඒඩ්ස්
දෙසැමබර් 01 ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන්
Dedicated for world AIDS day
Description
In this episode of "Let's Joke About" we have Hasalaka thushara, Chamara Guruge, Nathasha Edirisooriya, Pasan Ranaweera, and Kalith Yuran (KAALI) as our panel. We had a critical and raw discussion on HIV & AIDS with some hilarious comments and crafty opinions.
for information
www.aidscontrol...
know4sure.lk
0703733933
0112667163

Пікірлер: 505
@KaaliProjects
@KaaliProjects Жыл бұрын
එච් අයි වී බෝ වෙන ප්‍රධාන ආකාර 4ක් තියෙනවා..! අනාරක්ෂිත ලිංගික එක්වීමකින් (Unprotected Sex) මවකගෙන් දරුවෙකුට (Mother to baby) රුධිරය හරහා (transmission through blood) •සහ කාගෙහරි කෛරාටික දේසපාලනික campaign එකක් මත සමාජෙට මානසිකව AIDS හැදෙන්න පුලුවන්. 🙂
@shanakavijesinghe5717
@shanakavijesinghe5717 Жыл бұрын
Supiri Bro
@nimaliattanayaka2806
@nimaliattanayaka2806 Жыл бұрын
ඔයත් ඔය ටික්ටොක් review කරද්දි බලාගෙන අයියෙ 😂😂😂😂😂😂
@daddysdays
@daddysdays Жыл бұрын
කාලි මචං අර රෙස්ටද මොකක්ද වෛරස් එක ගැන තව පොඩ්ඩක් කියපංකො ප්ලීස්
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
මම අහලා තියෙන විදියට මුල් කාරණා 3න් ඒඩ්ස් හැදෙන්නේ අන්තිමට කියපු එකෙන් හැදුනනම් දැනට මුළු රටටම හැදිලා තියෙන්න ඕන 😂😂
@geethfernando572
@geethfernando572 Жыл бұрын
Thank you kaali for this topic. As the world's AIDS day going to be on December 1 st.
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
කාලිට ඒඩ්ස් නැත්නම් මෙන්න මේ කන කපාගන්නව මම 😂😂😂
@rehan.a2257
@rehan.a2257 Жыл бұрын
😂😂
@MalixBro
@MalixBro Жыл бұрын
අඩො මං කියන්න හදපු එක අයියා කියලා අපරාදේ 😂
@Dev69.
@Dev69. Жыл бұрын
😂😂
@MalixBro
@MalixBro Жыл бұрын
ගේ උන්ට තියෙනවා කිව්වනෙ එතකොට ඩිල්ෂාන් අයියටත් 😁
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
😂👍
@ravindurashmitha1268
@ravindurashmitha1268 Жыл бұрын
පසන් අයියගෙ වොයිස් එකට කැමති අය කව්ද ඉන්නෙ❤️ (රැටටුයිල්)
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
එකදිගට ආසාවෙන් බැලුවා 😂 නියමයි. ගුරුවරයෙක් උගන්වන විදිහට නැතුව විහිළුවෙන් දෙයක් සමාජගත කරන්න හරිම ලේසි. කොන්ඩම් ගැනත් මේ වගේම වීඩියෝ එකක් ගේන්න. කාලියි හසලක අයියයි නිසා වීඩියෝ එක බලන්න ගත්තේ
@niranjanarajapaksha4185
@niranjanarajapaksha4185 Жыл бұрын
ෆැක්ට්ස් දන්නේ නැතුව joke කරන්න ගියාම චාටර් නේ
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
joke kiyanne joke, bro ekn dunna paniwidaya balanna hama ekata mokak hari kiyala baninne nathuwa
@sameerasenaratne6739
@sameerasenaratne6739 Жыл бұрын
කොන්ඩම් මිලදී ගැනීමේ රස කතා කීපයක්ම තියෙනවා. Lets Joke About කිව්වම ඒවත් මතක් කලානං තමයි පණිවිඩය තවත් රසවත්....😂👍
@goodlife9582
@goodlife9582 Жыл бұрын
අර මැද්දේ ඉන්න අක්කා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්
@pabindulakshitha4669
@pabindulakshitha4669 Жыл бұрын
මේක කෙලින් කතා කරන්න පුලුවන් වේදිකාවක් ලංකාවෙ තියෙනව දකින්න ලැබුන එක සතුටක්.
@Thrimaz
@Thrimaz Жыл бұрын
ආදරේත් හරියට ඒඩ්ස් වගේ... නොකා නොබී ඉදලම ප්‍රතිශක්තිකරණය හීන වෙලා... මැරෙන බව දැන දැනත් තාමත් හුස්ම ගන්නවා... බෙහෙත් නැති බව දැන දැනත් හොද වෙන්න හීන දකිනවා... (උඹ නොදන්නවා උනාට...)
@kaveeshaminol3797
@kaveeshaminol3797 Жыл бұрын
ලෙඩෙක් ඉන්නවාමයි නේද 😅
@chamathsandeepa5564
@chamathsandeepa5564 2 ай бұрын
Pala utta yanna mechchra wedagath kathawak asse mal sindu kiyanna enawa🤣😂
@dananjayaeheliyagoda7210
@dananjayaeheliyagoda7210 Жыл бұрын
HIV බෝ වෙන ක්‍රම හතර 01 මවගෙන් දරුවාට 02 රුධිර පාරවිලනය 03 තරල මගින් 04 ලිංගික එක්වීම් මගින් 👍
@sandman303
@sandman303 Жыл бұрын
ශ්‍රීලන්කන් audience එක Entertainment වලිං හැම වෙලේම සමාජෙට පණිවිඩ, යහපත් සිතිවිලි, positive thinking වගේ දෙන්න ඕන කියල හිතන එකම හෙන ගොං ඈ..... 🤣
@randimadilshan4010
@randimadilshan4010 Жыл бұрын
Naththan sri lanakan audience eka balai hariyata dammanam😅.lanakawama joke ekak wela iwarai dn.mehema hari message ekak deliver karana eka hodai lankawata
@isharamadushanka8988
@isharamadushanka8988 Жыл бұрын
ඩොක්ටල ටිකක් කරානං ජීවිතේට බලන්නැති කතාබහක්🤣🤣
@random_clips_on_internet
@random_clips_on_internet Жыл бұрын
මේ වගේ දෙයක් ඇත්තටම ලංකාවෙ මෙහෙම හරි කතා කරපු එක ලොකු දෙයක්. ❤️💥
@AmbalamaFilms
@AmbalamaFilms Жыл бұрын
මේ ර​ටේ තියෙන මාරන්තික වහල් රෝග වල හැටියට ඒඩ්ස් කියන්නෙ, ලෙඩ​ක් නෙවෙයි ඉතිං. මේ Format එක මරු. 🔥ජයවේවා සෙට් එ​ක ❤❤
@asankalakmal4385
@asankalakmal4385 Жыл бұрын
ආතල් ලෝකයයි 😂😂ඒ වගේම සමාජයට දෙන පණිවුඩය ඉතාම වටිනවා ... ❤️ මාත් ඒ දවස් වල වැල හොයාගන්න බැරුව සෙස් කියලා ගූගල් කරලා ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉහලින් තියන්න සහභාගී උනු අභිමානවත් පුද්ගලයෙක් 😂😂
@heshanyoshitha7248
@heshanyoshitha7248 Жыл бұрын
කාලි එකපාරට standup Comedianල review කරේ මේක තමයි ඒනම්😏
@ravinduherathx
@ravinduherathx Жыл бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලි
@niranga.
@niranga. Жыл бұрын
Mekata passe eka shoot kale
@ashankulathunga8858
@ashankulathunga8858 Жыл бұрын
සිරවටම
@heshanyoshitha7248
@heshanyoshitha7248 Жыл бұрын
@@niranga. Ow
@imashademel3635
@imashademel3635 Жыл бұрын
Pregnant ඕනම කෙනෙක්ගේ මුල් මාස වලදි රජයෙන් HIV චෙක් කරනවා, නොදන්න අයට දැන ගැනීම පිනිස පමණයි ❤️
@mTEC85
@mTEC85 Жыл бұрын
Comedy විද්‍යාත්මක උනා වැඩි ද මන්දා ඒත් හසලක වැඩේ ශේප් කෙරුවා 👍👍👍
@ishanfernando3334
@ishanfernando3334 Жыл бұрын
සමහර එවුන් හෙන පොරවල් කියල පොරත්වය හදාගෙන හිටියට මැටි කල කියල පේනව කාලි අනිත් එක තමයි සෙක්ස් කියන එක ගැන කතා කිරීමත් අද මාකටින් කෑල්ලක් වෙලා..
@chariya4075
@chariya4075 Жыл бұрын
කාලි රගනවනෙ බං
@FarlightIX
@FarlightIX Жыл бұрын
So?
@chathurarashmin158
@chathurarashmin158 Жыл бұрын
HIV හැදුන අයගේ story අරන් TV Channel වලින් පොඩි episodes හදල රැ 12ට විතර පෙන්නන විහිලුව ගැනත් කතා කරන්ඩ තිබ්බේ😅
@deshangeeganage9999
@deshangeeganage9999 Жыл бұрын
මරු ප්‍රෝග්‍රෑම් එක. Subject එක නිසාම නෙමෙයි . සෙට් එක මරු ❤️
@chathushikarathmale2376
@chathushikarathmale2376 Жыл бұрын
කෙල්ලෙක් මැද්දෙන් තියන් වටේ උන් කුනුහරප කියනවා... ලැජ්ජයි බන්. කියලා කවුරුත් කමෙන්ට් දාලා නෑනෙ හුම් 😂
@tharindusenanayake9713
@tharindusenanayake9713 Жыл бұрын
😅
@isurusajith499
@isurusajith499 Жыл бұрын
නොදන්න දෙයක් ගැන කතා කරනකොට පොඩ්ඩක් ඒ ගැන හොයල බලල කතා කරානම් හොදයි. මේ ගැන දන්න කෙනෙක් මේක බැලුවොත් මෝඩ කතාවක් කියල හිතල නිකන් ඉදීවි ඒත් නොදන්න කෙනෙක් බැලුවොත් වැරදි ආදර්ශ ගන්න පුලුවන් .. ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මක කරුනු කියනකොට ඒ ගැන දැනුම තියෙන කෙනෙක් ඉදියනම් හොදයි..
@nayaninayani7702
@nayaninayani7702 3 ай бұрын
Aiyo me standup comedy 😂
@sriiphone9525
@sriiphone9525 Жыл бұрын
හෙන ගොන් බන් කුනුහරප නැත්තන් මුන්ට ජොක් කරන්නත් බැ, යකො අම්ම දරුවව රොස කැලෙන් ගෙනාවා කියනව වෙනුවට උබෙ අම්ම කිව්වෙ තාත්තා හු.. උබව ගෙනාවා කියලද ? 🤮🤮🤮
@ishararamawickrama7591
@ishararamawickrama7591 Жыл бұрын
ගොඩක් අය සංස්කෘතියක් ගැන කතා කරනවා මොකක් හරි මාතෘකාවක් කරලියට ආව ගමන්. මොකද්ද ඇත්තටම අපේ සංස්කෘතිය කියන්නේ. එකගෙයි කෑම, නෑනා මස්සිනා කසාද, අවුරුදු 12න් කසාද, ගෑණු දරුවෝ කුස්සිය, උඩුකය වැහෙන්න හැට්ට කෑල්ලයි ඉනට චීත්ත කෑල්ලයි ඇඳපු කාන්තාවන්, සරන් කොටේ ගහන් හිටපු පිරිමි, යට ඇඳුමක්වත් හරියට නොඇඳපු සමාජයක්, හැම දරුවම ඉගනීම උරුම නොවුනු අධ්‍යාපනය.... ඒවා සේරම පැත්තකට දාලා වර්තමානය වෙනකොට එක එක රටවලින් ආව ගෙනාපු ඇඳුම්, තාක්ෂණය, ඉගනීම ඉගන එකී නොකී මෙකී දේවල් හැමදේම පාවිච්චි කරනවා. සුද්දා එන්න කලින් කසාද සහතිකයක්වත් මිනිස්සුන්ට තිබුණේ නෑ. මේවද අපේ සංස්කෘතිය. නැත්නම් සීගිරියේ ඇදලා තියෙන බිතු සිතුවම් ද??? නැත්නම්, මහියංගනයේ තාමත් ඉන්න අය පිළිපදින සංස්කෘතියද?? මොකද්ද ඇත්තටම සංස්කෘතිය අපේ සංස්කෘතිය මෙන්න මේකයි කියලා කවුරු හරි කියනවා නම්, හරියටම අපේ සංස්කෘතිය මොකද්ද කියලා දන්න කවුරුහරි කියලා දෙන්න ඕන. මං දන්න විදිහට නම් හැම තැනින්ම අහුලලා හදාගත්තු එකක් තමයි අපි සංස්කෘතිය කියන්නේ. එහෙම බැලුවොත් අපේ මුතුන්මිත්තන් හැමෝම සංස්කෘතිය බිඳලා තමයි වැද්දගෙන් අද ඉන්න තත්වයට ඇවිත් ඉන්නේ. කෙල්ලෙක්ට කොල්ලෙක්ට ආදරේ කරන්න තැනක් නෑ. අත් අල්ලන් පාරේ ගියත් කතා හදනවා. ඒවට බයේ රූම් ගානේ දුවනවා. පස්සේ ලීක් කරගත්තම තව කතා හදනවා. චරිත ඝාතනය කරනවා. Sex කියන වචනෙට බයයි. පාසලේ උගනන්න එපා ලු. ළමා අපචාර, නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙන දරුවෝ හැමතැනම. හැබැයි අපි හැමෝම බිහි වෙලා තියෙන්නෙත් ඔය කියන වචනෙම ප්‍රතිපලයක් විදිහට. ගෙවල්වල ප්‍රශ්න පැත්තක දාන් අනිත් මිනිස්සුන්ගේ දේවල් හොයන සංස්කෘතියක් අපිට තියන්නේ. ඇත්ත පිළිගන්න අකමැතිකමට තර්ක කරන සමාජයක් තියෙන්නේ. මේ වගේ මාතෘකා කතා කරන එකේ තේරුම හැමෝටම කොන්ඩම් අරන් වටේ යන්න කියන එක නෙවෙයි. වටේ යන්න ආසම අයට ආරක්ෂිතව කරන දෙයක් කරන්න කියලා දෙන එක සහ, බෙහෙතක්වත් නැති ලෙඩ රෝග අවම කරන්න ගන්න උත්සාහයක්. ඔය රෝග හැදෙන මිනිස්සුන්ගේ ලේ බින්දුවක් මදුරුවෙක් ගෙනත් දැම්මත් සමහරවිට වෙන මනුස්සයෙක්ට හැදෙන්න පුළුවන්. ජල දිනයට ජලය ගැන, මවුවරුන්ගේ දිනයට මවුවරුන් ගැන, ගුරු දිනයට ගුරුවරු ගැන වගේම අනිත් දේවලුත් සාකච්චාවට බඳුන් විය යුතුමයි. මේවද දැන් රටේ තියෙන ප්‍රශ්න කියලා මේවා පැත්තක දාලා ලොකුම ප්‍රශ්න විසඳගෙන හැරිලා බලද්දි විනාශ වෙච්ච සමාජයක් ඉතිරි වෙලා තියෙයි. අපි මූණ සෝදනකොට කම්මුල් දෙක විතරක් හෝදලා මූණ හේදුවා කියන්නේ නෑ නේ. දතුත් මැදලා, කබ කඩලා මූණ හේදුවොත් තමයි මූණ හේදුවා වෙන්නේ
@sarithvithanage4033
@sarithvithanage4033 Жыл бұрын
කවුරුත් කතා කරන්නේ video එක ගැන විතරයි, කිසි කෙනෙක් කතා කරන්නේ නෑ thumbnail එක ගැන. Thumbnail එක තමයි හොඳටම කරලා තියෙන්නේ...😀💥
@poorn4p3iris47
@poorn4p3iris47 Жыл бұрын
😂😂😂
@Thanura_Sahanjana
@Thanura_Sahanjana Жыл бұрын
පසන් අයියගේ කටහඩ වෙනම level එකක් බං.
@AshRealm99
@AshRealm99 Жыл бұрын
මාර එපික් ❤
@pathumacreations.8436
@pathumacreations.8436 Жыл бұрын
එක ගොඩේ කතා කරන්න එපා බන්...ඇහෙන්නෙ නෑ
@rc7200
@rc7200 Жыл бұрын
Hats off to the person who designed the thumbnail. Awesome job !!!
@factsofeverything5015
@factsofeverything5015 Жыл бұрын
Let’s Joke about කියනවට වඩා, මේකට දොරමඩලාවේ අප්ඩේට් Version එක කියන එක හොදයි.
@mithunmalindu6785
@mithunmalindu6785 Жыл бұрын
සෙක්ස් කොච්චර භයානයකද කිව්වොත් මේක බැලුවෙත් සවුන්ඩ් අඩු කරන්😶
@dananjayasirimanna6877
@dananjayasirimanna6877 Жыл бұрын
උබ කොහොමද රස දන්නෙ කියලා අහන්න කලින් ඉවර කරා හසලක බොසා😂🙏
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
වැඩිහිටියො ඉන්න තැන්වල මේක බලන්න එපා..ඇයි කියලා අහන්න එපා බලන්න එපා...එහෙම වුනොත් ඒ කට්ටිය ටිපර් වෙනවා.😂😅
@FrankMilo-u2q
@FrankMilo-u2q Жыл бұрын
ආ මේ ඉන්නේ අම්මා බල්ලෙක්ට කියලා කෙලෝගෙන එලියට අපු සෙට් එක නේද . ඌබල අපේ බුදු හාමුදුරුවන්ට අපහස කරලා හිනා වෙවි ඉන්නද ඌබලා පාරේ යනකොට පොඩි වෙලා මැරෙන්න ඕන
@DiaryOfDewshan
@DiaryOfDewshan Жыл бұрын
කාලි නැගිට්ටම fram එකෙන් එලියේ........😁😁😁😁
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
මුං මෙිකෙ විහිලුවට ලත් කරන්නේ aids මෙච්චර ⁣controll වෙන්න හේතුවලට ලංකාවෙ විවාහයෙන් පස්සේ සෙක්ස් concept එක නිසා aids ගොඩක් වැලකිලා අනික කව්රුත් කැමති නැහැ කඩාගත්ත කෙල්ලෙක්ට කලින් ඉදපු එකියක්ට
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
49:35 හසලක ග්‍රාමියා බේරුනා අනික් එවුන් ටියුබ් ලයිට් හින්දා 😂😂😂 කියල ඉවර උනහම මුණේ facial expression එක මරු 49:38 😂
@Rdot19
@Rdot19 Жыл бұрын
ඔව් ඔව් 😂😂
@shiran_sl4201
@shiran_sl4201 Жыл бұрын
oi oi😂😂😂
@petlifelk
@petlifelk Жыл бұрын
😂😂😂😂😂
@malindachamikara
@malindachamikara Жыл бұрын
අඩො සිරා එඅ
@MalixBro
@MalixBro Жыл бұрын
ආධ්‍යාත්මික සුවය
@hasibro716
@hasibro716 Жыл бұрын
උඔල හාමුදුරැවන්ටම කෙලින්න හදපු එකක් කියල මිනිස්සුන්ට තේරෙනව හුකන්නො
@anandasiriseena8272
@anandasiriseena8272 Жыл бұрын
මේක හිනාවෙන් හරි සමාජයට බොහොම වටිනා පණිවිඩ රැසක් ලබා දුන්නා ස්තූතිය සැමට
@kirihaami8655
@kirihaami8655 Жыл бұрын
පොලිස් මාතියා
@anandasiriseena8272
@anandasiriseena8272 Жыл бұрын
@@kirihaami8655 සමජාය අපරාධ වලින් වගේම මේවගේ ලෙඩරෝගවලින්ද රැක ගැනීම පොලිස් නිළදාරින් වන අපගේ යුතුකමකි
@kirihaami8655
@kirihaami8655 Жыл бұрын
@@anandasiriseena8272 සිටි වරෙම් බන් බොරු කියන්නෙ නැතුව
@dilkalakshan
@dilkalakshan Жыл бұрын
වැඩේ පට්ට කාලියෝ ,හසා ,ඉශානයා නතාශා කොන්ඩම් ගැනත් එකක් කරමු 👍👍👍
@nalinkt
@nalinkt Жыл бұрын
ඉදිරියටත් මේ වගේ ඒව දෙන්න අපි බලාපොරොත්තු වෙන්නෙ ඒක තමා ජෙප්පට ගැහුවොත් මාත් ඒකට විරුද්දයි මොකද අපි බැට කාලා තියෙන තරමට
@ahyionline9511
@ahyionline9511 Жыл бұрын
කොන්ඩම් ගැන හින්දි film එකක් තියෙනවා ....සුපිරයක්....
@gayanjayaweera2220
@gayanjayaweera2220 Жыл бұрын
පසන් කාලි දිහා බලන බැල්ම....!!👨‍❤️‍💋‍👨
@akilagayashan4519
@akilagayashan4519 Жыл бұрын
වැඩිය සද්ද නැතිවුනාට නතාශා තමයි හොදටම ආතල් දෙන්නෙ 🤪
@Tharindu_LK
@Tharindu_LK Жыл бұрын
Pasan needs to create more content. He is naturally very funny :D Ciril is one of the best on stage characters I have ever seen.
@KasunRomen
@KasunRomen Жыл бұрын
අමුතු ටෝක් දුන්නම හිතන්නෙ මුන් පොරවල් කියලා..
@hemanthakumara407
@hemanthakumara407 Жыл бұрын
අන්ධයෝ ටිකක් අලියගෙ පු# කොහොමද කියලා කිව්වා වගේනෙ බන්. ඒත් අවුලකුත් නෑ...
@kevinsen4969
@kevinsen4969 Жыл бұрын
සෙක්ස් මැජික් එකක් කරගන්න එපා කියලා කතා කරපු උබලම.සෙක්ස් මැජික් එකක් කරගත්ත වගේනේ. විශේශයෙන්ම කාලි.
@Rdot19
@Rdot19 Жыл бұрын
එහෙම එකක් අපිට නම් පෙනුනේ නෑ
@dinupasiththaru7852
@dinupasiththaru7852 Жыл бұрын
@@Rdot19 atta😮
@dinupasiththaru7852
@dinupasiththaru7852 Жыл бұрын
Thumbnail eka kiyawahn gobbaya 😂
@thilini22
@thilini22 Жыл бұрын
Yes
@Ubimaster_Gaming
@Ubimaster_Gaming Жыл бұрын
අර කාලිට එහා පැත්තෙ ඉන්න ඩයල් එකගෙ voice එක තමා මරු😂❤️🔥
@thisaramadhumall923
@thisaramadhumall923 Жыл бұрын
Adada yakow pasnva dakketh ubr 🙂🥲🤣
@r.k.imaljith8753
@r.k.imaljith8753 Жыл бұрын
රැටටුඉල්
@sawoo.studio
@sawoo.studio Жыл бұрын
😂😂😂
@sawoo.studio
@sawoo.studio Жыл бұрын
Lin madiyo bn ubla 😂
@supunwithana
@supunwithana Жыл бұрын
@@thisaramadhumall923 katahada huru unta kwd kyl danne naa, kwda ehh?
@malindachamuditha4222
@malindachamuditha4222 Жыл бұрын
Ayeth oya set ekath එක්කම Gehan ගෙන්නන්නකෝ 😃
@asankalakmal4385
@asankalakmal4385 Жыл бұрын
කොන්ඩම් ගැනත් එකක් කරමු 😂
@note3files799
@note3files799 Жыл бұрын
කාලි නිසා බැලුවේ 😅❤
@-horapolice4309
@-horapolice4309 Жыл бұрын
Zambia වල අවුරුද්දක් හිටියා උන්ට HIV නිකම් හෙම්බිරිස්සාව වගෙ. ඔය ලෙඩෙ ලාස්ට් ස්ටෙජ් එක ඒඩ්ස්. ඒඩ්ස් වලට ගියා කියන්නෙ මලා තමයි ඒත් HIV තියෙන උන් ඕන තරම් සාමාන්‍ය විදිහට ඉදලා මැරෙන්නෙ. ඒඩ්ස් තියෙන කෙනෙක් එක්ක කොන්ඩම් එකක් දාලා සෙක්ස් කරොත් හැදෙන්න චන්ස් එක 1:50000ට, නැතුව කරොත් 1:2500ට ඇනල් කරොත් 1:250 ට.
@akilagayashan4519
@akilagayashan4519 Жыл бұрын
ඊලග එකට බන්දු සමරසිංහහයි,ඩොමිනික් කිලර්යි ගෙන්නන්ඩ
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
ආතල් එක්ක සමාජෙට පණිවිඩයක් දෙන එක මරු 🤩👻❤ හසා, කාලි with සෙට් එක 🖤
@gemslk
@gemslk 2 ай бұрын
ඔක්කොම හොදයි. මැදින් එලදෙනක් තියාගත්තෙ ඇයි😂
@MalixBro
@MalixBro Жыл бұрын
යන ගමන් හැමනීගෙන 😂👍
@larasix.h
@larasix.h Жыл бұрын
මට අවුරුදු 16. මේ program එකෙන් එඩ්ස් ගැන දන්නේ නැති ගොඩක් දෙවල් ඉගනගත්තා ගොඩක් ස්තුතිය..
@sachindusadeepa4877
@sachindusadeepa4877 Жыл бұрын
Sex krpu un withrda aids thiyeda kiyl test krnne 😂💔 mooda yakku
@gayyagc3593
@gayyagc3593 Жыл бұрын
තොපි ඔක්කෝටම ඒඩ්ස් නෙවෙයි සයිකෝ...😁😁 සතියට එකක් වත් කරපල්ලකෝ මේක.... ❤️❤️❤️
@geethfernando572
@geethfernando572 Жыл бұрын
HIV test කර ගැනීමට Self test kit know 4 sure හරහා සහ National STD and AIDS control programme එක මගින් නිවසටම ගෙන්වා ගත හැක.
@sag211
@sag211 Жыл бұрын
Bn kohomada order karanne
@damithchira
@damithchira Жыл бұрын
කාලි ඕවර් ඇක්ටින් දඟලානා 😏
@sanjilakprabashani7712
@sanjilakprabashani7712 Жыл бұрын
කාන්තා නියෝජනය අඩුයි...ඉන්න කෙනත් කතා කලා මදි....කාන්තාවන්ගේ අදහස් ඔයිට වඩා ඕනේ......
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 Жыл бұрын
ඔව්
@MalixBro
@MalixBro Жыл бұрын
2:44 පොරක් ගහන සීන් එක 😁
@madagamamst6267
@madagamamst6267 Жыл бұрын
වැඩසටහන පුරාම හාමුදුරැවලාට ගහනවා.පාදිලි උන්නාන්ෙස්ලා එෙහම අව්ලක්ම නැතුව ඇති.ඔබලාෙග් අරමුණ පැහැදිලි…..
@dhammikawijesekera
@dhammikawijesekera Жыл бұрын
හරියට අහලා බලන්න🤣
@Princess-t9q3d
@Princess-t9q3d Жыл бұрын
වීඩියෝ එක් බාගෙට බලලා ඔයා 😂
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
මේකට ඩොකෙක් වගේ ගෙනාවනම් තවත් ආතල්.👍
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
Professor Arjuna awanan kiyala denawa lesatama ehenan..
@thirandimadara16
@thirandimadara16 Жыл бұрын
ඔහොම නෙවෙයි ලංකවේ උන්ට කොහොම කිව්වත් හැදෙන්නේ නෑ 🥲
@aseemadusanka7543
@aseemadusanka7543 Жыл бұрын
අඩෝ කාලි,එහෙම පොඩි ඒවගේ ඉඳගෙන ඉන්න හෙන ගේමක් දෙන්න ඕන නේද..දුක තමයි සගෝ...
@osandaist
@osandaist Жыл бұрын
Mama danna widiyata ai hiv eke origin eka awilla thiyenne african country walin.oka boo wela thiyenne african lage tradition ekak thiwila thiyanawa african ladies lage yoniye waduronge blood gaganna eken kiyala
@prasad8844
@prasad8844 Жыл бұрын
පට්ටම වැඩක් අනිවාර්යයෙන් හිනාවක් සමගම වෙනසක්
@harendralakmal6869
@harendralakmal6869 Жыл бұрын
අරගල කලාමත් බෝ වෙනවලු කියල කට්ට්ටියක් කියවනව...මං හිතන්නෙ මේ මාතෘකාව ගත්ත එක හොඳයි
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
mata awrudu 17 ta therena eka me samahara 40 panapu nakinta therenne nathi eka thama duka , Niyama wadasatahanak
@AshRealm99
@AshRealm99 Жыл бұрын
30:08 මෙතන අවුලක් තියෙනවා. ඒ රූම් යන්න එපා කියන ඔය උපදෙස දුන්නෙ ස්කෝලෙ ලමයින්ට
@sahanwijemanna3735
@sahanwijemanna3735 Жыл бұрын
බටහිර රටවල් වලින් ලංකාවට තව එන්න ගොඩක් දේවල් තියනව ඒ ඔක්කොම තියෙද්දි මේක ගෙන්න ගන්න තමයි කාගෙත් හදිස්සිය 😂😂 ( හොඳ දේවල් කෙසේ වෙතත් මේක නම් එයි ආදරේ, පවුල් ජීවිතේ හිගා කන්න වෙන දවසකුත් එක්ක 🙂)
@thehasalaka
@thehasalaka Жыл бұрын
මේක කිව්වේ.....🤔
@kavindumilaksha2667
@kavindumilaksha2667 Жыл бұрын
රැටටුලී..❤
@sameerajayakody7
@sameerajayakody7 Жыл бұрын
Kali / Pasan / Thushara 💯🔥😂
@hasanlaksitha9328
@hasanlaksitha9328 Жыл бұрын
ඔය සාකච්ඡාවට ඩොක්ටර් කෙනෙකුත් හිටියනම් හොදයි ... ඒ නැතත් කොහොමත් හොදයි
@SampathPunyaji
@SampathPunyaji Жыл бұрын
"අනේ පුතේ, අපේ පුතාගෙ පර්ස් එකේ නරක පැකට් එකක් තිබුන පුතේ.. මගෙ පුතා නරක වැඩවලට පුරුදු වෙලා පුතේ.. එයා ගැන ටිකක් බලන්න පුතේ" කියල යාලුවගෙ අම්ම කිව්ව මචං හසලක 😂
@dimuth4589
@dimuth4589 Жыл бұрын
වැඩේ හොඳයි ඒත් හාමුදුරුවරු ගැන මාර ආතල් එකේ කියවනව නේ බං. ඕනාවට වඩා රැඩිකල් වෙන්න ගියාම පොරවල් වෙන් නෑ. විශේෂයෙන් නිවේදකයා කියල ඉන්න එලු මූනා උඹ පොරක් ද ? පාරදි එහෙම දැක්කොත් කන ගලෝල අතට දෙන්නෙ පගයගෙ 🖕
@thehasalaka
@thehasalaka Жыл бұрын
හායි, ඔයා ent ස්පෙෂලිස්ට් කෙනෙක්ද නැත්තං ශල්‍ය වෛද්‍යවරයෙක්ද... කන ගලවලා අතට දෙනවා කිව්ව නිසා ඇහුවෙ... 😂😂
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
@@thehasalaka tikak withra radical baiyekuth wage..😂
@nadunekanayake9991
@nadunekanayake9991 Жыл бұрын
පස් වෙනි ආකාරය හුලගෙන් පුතා, කුලියාපිටියෙ උනා
@darshanadilhan9527
@darshanadilhan9527 Жыл бұрын
මෙකට viwes නම් මදි, ඒ තරමට මේකේ දැනුම තියනවා,
@romiyoalex8629
@romiyoalex8629 Жыл бұрын
හසා ස්වයං වින්දනය ගැන කිව්වේ නෑ ආශාවල් පාලනය පැත්ත 🤫😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣😂🤣😅🤣
@vishulab5533
@vishulab5533 Жыл бұрын
ස්ටෝබෙරි රස බලන්න කොන්ඩම් කනවා එහෙම නේවි 🤣🤣
@rivisanCreations
@rivisanCreations Жыл бұрын
ලංකාවේ වගේ දූපතකට හුළගින් බෝවෙන රෝගයක් ගැන කතා කරලා ඔලු හෝදන එකට👍🖤
@tharushkasanoj5402
@tharushkasanoj5402 Жыл бұрын
pasan ranaweera issarahata hoda thanakin hambawemu
@gaviyagaming
@gaviyagaming Жыл бұрын
මේකනම් සුපිරියක් ආසම චරිත ටිකක් එක්ක 😈❤
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
කාලි ඉන්නවා දැක්ක නිසා ආවා..ආතල් එකෙන් සමාජෙට පණිවිඩයක් දෙන ප්‍රෝග්‍රෑම් එකක් ❤️😁
@kasun-chathuranga
@kasun-chathuranga Жыл бұрын
ආහාර ජීර්ණ පද්දතිය හරහා යන්නෙ නැත්නම් මවු කිරි හරහා යන්න පුලුවන් ක්‍රමය මොකද්ද , මවුකිරි යන්නෙ ආහාර ජීර්ණ පද්ධතිය හරහාමනෙ...🤔 වෙන ක්‍රමයක් තියද...
@Mahesh-sx6zg
@Mahesh-sx6zg Жыл бұрын
@kali ට හැදිලා තියෙන්නේ😂😂
@rixter_07
@rixter_07 Жыл бұрын
Pasan නේත රැටටුයිල් එකේ මීයට කටහඬ දෙන්නේ 🙂🖤
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 11 ай бұрын
ඔවු
@anuruddhalogin
@anuruddhalogin Жыл бұрын
මේක හොඳ discussion එකක් ! ඔක්කොම බැලුවා ! 👍
@akilagayashan4519
@akilagayashan4519 Жыл бұрын
හසා කාලිට කිව්වෙ නෑනේද මේක වීඩියෝ කරනවා කියලා
@asankagunarathna5736
@asankagunarathna5736 Жыл бұрын
ඔයාලත් එක්ක සෙට් වෙන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@nipunsamantha
@nipunsamantha Жыл бұрын
All the best !!! need a Colombo comedy central event of pasan !!!
@Hasisw
@Hasisw Жыл бұрын
15:00 ආසිරිට ප්‍රීති කසානා නෙහ් 🤨
@mikilajana4126
@mikilajana4126 Жыл бұрын
ඇත්තටම පට්ට හසා වැඩේ කොලිටි ගොඩ කාලයක් තිස්සෙ උබ ජෝක් එකෙන් දෙන පනිවිඩය පට්ට ආසාවෙන් බලනවා ...ඔක්කොටම වඩා thanks උබලා මැද්දේ ඉන්න කෙල්ලට ඒ ගට මනින්න මිම්මක් නෑ ආසයි උබලට ආදාරෙයි දිගටම වැඩ කරපල්ලා මේ වගේ ..කාලි සුප්පා ❤️👍
@mr.art9438
@mr.art9438 Жыл бұрын
කාලි උබ ඕනවට වැඩියි බං 🤣🤣
@RCk1991
@RCk1991 Жыл бұрын
හාසා ගේ පිරිමින්ට තමා වැඩි පුරම කියලා උඩ ඉන්න ඩයල් එකාක් පෙන්නවා අත දික්කරලා 😂😂😂
@RCk1991
@RCk1991 Жыл бұрын
ගේ කියන එක වැරැද්දක් විදියට නෙමේ කිව්වේ
@dillabro3827
@dillabro3827 Жыл бұрын
Othana inna okkoma medde inna kellata polimak demma nam AIDS hariyatama had ahanna thibba😂
@diliprohan6462
@diliprohan6462 Жыл бұрын
කවුරුහරි කාලිට උස පුටුවක් දීපන් දනිය නිගටේ ගෑවෙනවා....
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 117 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
The Good, the Bad and the HR - Identities INC. Productions
30:11
Identities Inc.
Рет қаралды 723 М.
කවුද බන් මේ ජනතාව
1:17:56
SL VLOG
Рет қаралды 102 М.
I am bad at everything - Pissu Kanna
17:52
Pissu Kanna
Рет қаралды 219 М.
Let's joke about may 1st
1:13:52
Comedy Land
Рет қаралды 53 М.
ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!
25:01
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 117 МЛН